තවත් අම්මා කෙනෙක්ගේ ඇසට කඳුළු උනවපු ඒ ගීතය, "බිළිඳුනේ දරුවනේ මගේ"

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @බුදුමග-ඹ7ඡ
    @බුදුමග-ඹ7ඡ 4 года назад +63

    දුකේදීත් සතුටෙදිත් එක වගේ අඩන්න පුළුවන් මේ ලෝකේ එකම කෙනා අම්මා විතරමයි

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s Год назад +11

    අම්මා 🙏🏻🙏🏻දරුවෝ වෙනුවෙන් රහසේ හඩන අහිංසකාවි 🙏🏻🙏🏻අම්මා ඒ නමට මොනවා නම් සමාන කල හැකිද 🙏🏻අම්මා 🙏🏻අම්මා ම නම් විය 🙏🏻පුතේ ඔයාට බුදුසරණයි 🙏🏻සුබ පැතුම් 🌹🌹🌹🌹

  • @shayamapiyangika3027
    @shayamapiyangika3027 4 года назад +135

    වාසනාවන්ත උනා පුතේ
    ලස්සන අනාගතයක්
    දෑසට කඳුලු අතරින් සිනාසෙමින් බැලුවා තෙරුවන් සරණයි

  • @champikajayamali9793
    @champikajayamali9793 5 лет назад +56

    Wow චුටි පුතේ හිතට වැදෙන්න ගායනා කලා ආදරෙයි ගොඩක් සතුටු කදුළු අම්මගේ 😘😘😘💖

  • @disaio6494
    @disaio6494 5 лет назад +54

    උද්දික මහත්තයෝ උඹනම් අයියෙ කියන්න දෙයක් නෑ ජය වේවා.

  • @chandralatharohini7750
    @chandralatharohini7750 4 года назад +60

    හිරු ස්ටාර් හරිම සංවේදී තැනකි

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 лет назад +125

    අම්මා තරම් වට්නා වස්තුවක් මේලෝකෙ කොහොවත් නැ පුතේ හරිම ආඩම්බරයි ඔබලා වැනි උතුම් දරුවන් අපේ මවු බ්ම තුල සිට්ම ගැන මවු පිය ගුන නොදත් දරුවන්ට හොඳ ආදර්ශයක් සම්මා ❤️❤️❤️❤️සම්බුදු සරනයි

  • @travelwithartshashikalajee7865
    @travelwithartshashikalajee7865 5 лет назад +40

    තෙරුවන් සරණයි පුංචි පුතේ..... හරිම ලස්සනයි...... ❤❤❤❤😘😘😘😘😘

  • @nayanisenanayaka7894
    @nayanisenanayaka7894 4 года назад +55

    බුදු සරණයි පුතේ ඇත්තටම මටත් කදුලු ආවා ඔයාට සුබ පැතුම් ❤

  • @depikaleyange9856
    @depikaleyange9856 6 лет назад +189

    ගොඩාක් ලස්සනයි චූටි පුතේ,ඇත්තටම අම්මා දිහා බලන් ඉන්න කොට මගේ ඇස් දෙකටත් කදුලු අවා, ඔබට ශ්‍රි මහා බෝසමිඳුන් පිහිටයි ,,,

  • @sadhamalisadha8719
    @sadhamalisadha8719 4 года назад +64

    කොච්චර පැරණි ගිතයක් උනත් ඒ සිංදුවේ තියන අම්මා ගැන තියන ආදරෙ හැගිම මොන තරම්ද කියනවා නම් තවමත් ඇස් වලට කදුලු එනවා ගිතය කෙසේ කිව්වත් ඒ ගිතයේ පද වචන වලට ඒ අම්මගේ කදුලු වලට අපිටත් ඇඩෙනවා අන්නඑකයි ඇත්ත

  • @nuwankumara5810
    @nuwankumara5810 3 года назад +24

    හරි ලස්සනයි.අම්මා තරම් වටින කෙනෙක් කොහෙවත් නෑ🙂❤

  • @dileeshasandaruwan2261
    @dileeshasandaruwan2261 5 лет назад +30

    ජීවිතේ වැඩි වාර ගණනක් කියන්න ඒ ආදර වචනය ❤️අම්මා❤️

    • @NdNimal
      @NdNimal Год назад +1

      ලස්සනයි..පුතෙ

  • @mallikasm7690
    @mallikasm7690 6 лет назад +36

    ජයවෙිවා පුතා දිර්ඝායු ලැබේවා

  • @pinobbh6416
    @pinobbh6416 3 года назад +40

    ලස්සනයි මල්ලියෝ 😍 ඔයාට හොඳ අනාගතයක් තියනවා සුබ පතනවා ඉදිරියට යන්න ජේසු පිහිටයි 😊

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 года назад

      💖💝💘💟💕💞💓💗💋💋💋💗💗💝💘💟👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽RoHihi kumar

  • @sdhd6319
    @sdhd6319 3 года назад +8

    රත්තරංපුතේ ඉදිරියටමයන්න ජයවෙවා හරිම ලස්සනයි මම කුවෙටි

  • @Anonymous-uu1bj
    @Anonymous-uu1bj 3 года назад +44

    Billy උබ තමයි මාව අඩෙව්වේ !🥺❤️

  • @sadamalicool5199
    @sadamalicool5199 6 лет назад +170

    ගොඩාක් ලස්සනයී හරිම සංවේදී දසුනක් උනා ඔබේ ගයනය කල වෙලාවෙ ඔබේ මව්ගේ සෙනෙහස උතුරා ගලා ගියා කදුලූ වලින් ඒක දකින්න උන මමත් පුතෙකුගේ අම්මා කෙනෙක් ඇත්තටම ඇඩුනා ගොඩාක් ලස්සනයී ..බුදු සරණයී

  • @pathminijayasekara2926
    @pathminijayasekara2926 6 лет назад +34

    වචන නෑ පුතේ හදවත හිරි වැටුනා.සුභ පැතුම් 😚

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 6 лет назад +56

    ඇහුවෙ මුල වචනය විතරයි...හරිම ලස්සනයි පුතේ...ජයශ්‍රිමහබෝසමිදු පිහිටයි උනන්දුවෙන් ඉදිරි ගමන යන්න

  • @inocachamini3533
    @inocachamini3533 6 лет назад +68

    ලස්සනයි පුතේ ඉදිරියට යන්න ලැබේවා ...ජෙසු පිහිටි

  • @nisansalasewwandi7468
    @nisansalasewwandi7468 6 лет назад +16

    ගෝඞාක් ලස්සනයි පුතේ.කියන්න වචන නැහැ.ඡේසු පිහිටයි

  • @oshanperera471
    @oshanperera471 2 года назад +3

    බුදුසරනයි පුතේ ඔබට ලස්සන කටහඩක් පුතේ ඔබට ඉදිරියටම යන්න වසනව ලැබෙව පුතේ. අස්වලට කදුලු අව අත්තටම

  • @mallikamallika172
    @mallikamallika172 6 лет назад +30

    ගොඩක් ලස්සනයි සුභ පැතුම් බුදු සරණයි පුතාට

  • @mkiwg6321
    @mkiwg6321 6 лет назад +13

    ගොඩක් ලස්සනයි පුතා බුදු සරණයි 😍😍

  • @ode2901
    @ode2901 5 лет назад +113

    අම්මා තමයි අපේ ලෝකය පුතේ බුදුසරණයි🌷🌷🌷🌷🌷🌷

    • @sandeepapctest2110
      @sandeepapctest2110 3 года назад +1

      Ow

    • @watsonelijah9693
      @watsonelijah9693 3 года назад

      you probably dont care but does someone know of a trick to log back into an Instagram account??
      I stupidly forgot my account password. I would love any tips you can offer me.

    • @ahmedjulio9911
      @ahmedjulio9911 3 года назад

      @Watson Elijah instablaster ;)

  • @chaturachtu4604
    @chaturachtu4604 6 лет назад +19

    බුදු සරණයි පුතාට ඉදිරියටම යන්න පුතාට ශක්තිය ලැබේවා

  • @Shenuflogs8245
    @Shenuflogs8245 2 года назад +3

    ගොඩාක් ලස්සනයි මල්ලියෝ ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි🙏

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 3 года назад +5

    ලස්සනයි බුදු සරනයි පුතේ ,,,අම්මා වරු නැති දරුවන්ගේ සන්ක දුක් කවුදෝ දන්නේ

  • @anushanichathurika8487
    @anushanichathurika8487 5 лет назад +7

    ලස්සනයි පුංචි පුතා ඇස් වලින් යන කදුළු. ලස්සනයි පුංචි පුතා

  • @indunisansala8156
    @indunisansala8156 6 лет назад +77

    හරිම ලස්සනයි හදවත හිරි වැටුුනා ලස්සනයි පුුතේ් බුදු සරණයි

  • @tilakatilaka365
    @tilakatilaka365 2 года назад +2

    හරිම ලස්සනයි පුතේ ඉදිරියට ම යන්න ලැබේවා අම්මගේ බලාපොරොත්තු ඉස්ට කරන්න 🙏🙏🙏❤

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 лет назад +25

    චුටි පුතෙ ඔයාට තව තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඔින ඉදිරියටම යන්න ඔයා පුතෙ ඉදිරියට යනවා කියනනෙ ඔයාගෙ අමිමාගෙ සතුට වැඩිවෙනවා චුටි පුතාට සුබ අනාගතයක්

  • @maduroshikasandaruwanisand158
    @maduroshikasandaruwanisand158 5 лет назад +5

    ඇත්තටම ලස්සනයි .බලන අපිටත් හදවතට දැනුනා

  • @dammikaudangani2182
    @dammikaudangani2182 6 лет назад +7

    හරිම ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි

  • @සදසිසවිදිරත්නායක

    රත්තරං පුතේ වාසනාවන්ත යි ඔයා

  • @lakshanmadhushanka3885
    @lakshanmadhushanka3885 4 года назад +16

    බිලී❤️

  • @disnasandamali6227
    @disnasandamali6227 6 лет назад +36

    අම්මා තමයි අපේ ලෝකේ ලස්සනයි පුතේ තෙරුවන් සරනයි

  • @Sandunmadhusanka-mi6hd
    @Sandunmadhusanka-mi6hd 2 месяца назад

    දරා දසමස කුසේ හොවමින් බිහිකලේ මා ඔබයි...අම්මේ...ගතේ ලේ ටික කිරට හරවා පෙව්වෙ මට මගේ උතුම්... අම්මේ...ඔබට දිඝායු වේවා ...❤❤❤❤❤මල්ලියෝ ඔයාට ජයවේවා .....!❤❤❤❤

  • @loliloli1272
    @loliloli1272 5 лет назад +5

    පුතේ.ඔබට.ඉදීරීයට.යන්න.සුබපතමීයි..ජයවේවා

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya6087 4 года назад +9

    අම්මෝ මල්ලියෝ හරිම ලස්සනයි ❤😍සුබ පතනවා සතුටින් ඉන්න ❤️👍🙂

  • @chinthakachathuranga881
    @chinthakachathuranga881 4 года назад +124

    අම්මා පෙව් කිරි කඳුළෙන් මේ ලොව මෙතරම් හැඬවුනේ...

  • @thakshilad1996
    @thakshilad1996 6 лет назад +14

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @a.j.pamadadewmini180
    @a.j.pamadadewmini180 3 года назад +15

    🙂💛🔥 අම්මා ගැන කොහොම පටන්ගෙන කොහොම කියලා ඉවර කරන්නද? 😋😊👌 භාවනාවක් ❤️💖💚🎧

  • @manojpansilu8811
    @manojpansilu8811 4 года назад +12

    ¤කොරම
    ¤ජාතිම 4to එක බොක්කා 👍
    ¤මාරම ගති ✌
    ¤එලම එකක් 👍
    ¤පට්ට ✌
    ¤සුපිරි 👊
    ¤ආව් ආව් 👌👌
    ¤තද තද
    ¤හරිම ලස්සනයි
    ¤කලාත්මකයි
    ¤හැඟීම්බරයි
    ¤ආව්ස්සප්ප මාරම ගති ආ...
    ¤මා සිත වසඟ කරවයි
    ¤හිත ඇදීල යනව
    ¤මෙයානම් මරු
    ¤සිත් ඇදගන්නා සුළුයි
    ¤වහා ගිනිගන්නා සුළුයි
    ¤අලංකෘතයි
    ¤සංගක්කාරයි
    ¤මහේලයි
    ¤ප්රියම්බරයි
    ¤ත්රිමානයි
    ¤ගුණ ගරුකයි
    ¤උත්කෘෂ්ටයි
    ¤සුප්පායි
    ¤සුකුමාලයි
    ¤ලොමු ඩැහැගන්වන සුලුයි
    ¤වියුතියි
    ¤විකෘතියි
    ¤මනෝහරයි
    ¤වනචරයි
    ¤ලෝකාන්තයි
    ¤නිර්මාණාත්මකයි
    ¤උත්කර්ෂයි
    ¤විරලයි
    ¤නිසන්සලයි
    ¤කුප්ප සහගතයි
    ¤ප්රශංසනීයයි
    ¤විද්යාත්මකයි (පොඩ්ඩක් හිටපන් හුස්ම ගන්නකල්) 😜
    ¤පරාර්ථකාමියි
    ¤ප්රස්තාරිකයි
    ¤අති විෂිශ්ටයි
    ¤දැකුම්කලුයි
    ¤අස්වභාවිකයි
    කොපි කල හැක....
    සමකල නොහැක....
    දෙන්න හිතෙනවා....
    LIKE ගොඩාාාක්
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɮ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● s
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● t
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʟ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɨ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ҡ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʀ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    #සුන්දරයි👉
    #හදවතින්👍
    #එල👌
    #පදිරි✌
    #හදවත❤
    #සනසන👍
    #කොරකරන👌
    #ආතල්⚡
    #බර
    #තද
    #එල
    #ජාති 4to එකක්නේ.....🔥
    #Suppa 😍😍✔
    #Fatta 😋😋✔
    #Jaathi 😎😎✔
    #Kora😉😉✔
    #Thada😏😏✔
    #Mawalas😜😜✔
    #Maxx😚😚✔
    #Smart ✰ ★😚✔
    #Nice ✰ ★👇👇✔
    #hot ✰ ★💛✔
    #Marvelous ✰ ★💚✔
    #cool ✰ ★👈👈✔
    #Lovely ✰ ★👄✔
    #sensitive ✰ ★✊✔
    #very_good ✰ ★💙✔
    #Fantastic ✰ ★😍✔
    #Naughty ✰ ★😘✔
    #Wonderful ✰ ★😜✔
    #Good-looking ✰ ★😊✔
    #Superb ✰ ★😁✔
    #Excellent ✰ ★💓✔
    #Amazing ✰ ★💚✔
    #Funny ✰ ★👈👈✔
    #Awesome ✰ ★👄✔
    ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💖💖💯💯💯💯💯💖💯
    💯💖💯💖💯💯💯💯💖💯
    💯💖💯💯💖💯💯💯💖💯
    💯💖💯💯💯💖💯💯💖💯
    💯💖💯💯💯💯💖💯💖💯
    💯💖💯💯💯💯💯💖💖💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💖💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    ①පට්ට
    ②එලම
    ③ජාති
    ④ලස්සනයි
    ⑤නියමයි
    ⑥සුපිරි
    ⑦සුන්ද‍රයි
    ⑧චමත්කාරයි
    ⑨ෆට්ට
    ⑩තද
    ඕන් එහෙනන් like,comment වලින් සැලකුව හොඳේ....
    🔝👊👊It's my style👊👊🔝
    Manoj Pansilu (0787119933)

  • @priyanthaperera4387
    @priyanthaperera4387 4 года назад +11

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 лет назад +133

    අමිමා පෙවි කිරි කදුලින් මෙලාව මෙතරමි හැඩ උනේ .... බුදු සරනයි පුතේ ඔයාට .🌷🌷🌷👍👍👍

  • @seromiseromi8834
    @seromiseromi8834 2 года назад +1

    අම්මෝ සින්දුව පටන් ගත්ත වෙලේ ඉදන් ප්‍රාර්ථනා කලේ වීඩියෝ එක එසෙවෙන්න කියලමයි රත්තරං පුතේ මගේ ඇස්දෙකට කදුලු ආව වස්තුවේ ඔයාට සුභ පතනව ඉදිරියටම යන්න දෙවියන්ගේ ආසිර්වාදෙ නිසකවම ලැබෙනවා ජය වේවා බුදු සරණයි පුතේ

  • @ShehanDilhara-o7y
    @ShehanDilhara-o7y 3 месяца назад +1

    ලස්සනයි මල්ලි සිංදුව ඔයාට සුබ පතනවා 👍👍👍ජය වෙවා👍👍👍

  • @rajithgimhan1788
    @rajithgimhan1788 6 лет назад +28

    බිලී......ඒක නම් පට්ට.....
    #respect.....
    ❤❤❤

  • @kumarasri8369
    @kumarasri8369 4 года назад +2

    හරිම ලස්සනයි පුතේ උබට ජය

  • @anjula3336
    @anjula3336 6 лет назад +19

    තෙරැවන් සරනයි චූටියො ඔයාට ජයෙන් ජය ලස්සන අනාගතයක් පුතෙ උම්ම්ම්ම්ම්මා 🌹🌹🌹🌹💝💝💝💝💝💝🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 6 лет назад +12

    ජයෙන් ජය පුතේ.....❤❤❤❤❤❤❤..ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි !!!...

  • @beautifulvillage2131
    @beautifulvillage2131 6 лет назад +4

    මයෙ පුතාට තෙරුවන් සරණයි

  • @appsapk8895
    @appsapk8895 6 лет назад +4

    අනෙ ඒකනම් හදවත පසාරු කරගෙන යන්නම දැනුනා.ආදරෙයි පැටියෝ.සුභ ගමන්
    උම්ම්ම්ම්ම්ම්ම්මා

  • @marayaproud1882
    @marayaproud1882 4 года назад +38

    බිලී ඒ අම්මා දිහා බලපූ එක.දැක්කේ නෑ කවුරුත්

  • @ramanaramana9961
    @ramanaramana9961 6 лет назад +4

    හරිම..ලස්සනයි..බුදුසරනයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 года назад +8

    අද, අපෙ රටේ හැදදෙනදරුවො,කීයෙන්කීදෙනාද, දෙමාපියන් ගුණ ධර්ම සීහිකරන,ඒවාඉටූකරන,අය

  • @suduhansi1671
    @suduhansi1671 6 лет назад +28

    ලස්සනයි පුතේ සුභ අනාගතයක් ඉදිරියටම යන්න ලැබේවා .
    බුදු සරණයි

  • @kaanchanarathnayake8055
    @kaanchanarathnayake8055 6 лет назад +16

    ගොඩක් ලස්සනයි මල්ලිය

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад

    ලස්සනයි ගොඩක් මල්ලී බබෝ සුබ පැතුම් බුදු සරනයී ඇස්වහක් නම් වදින්න එපා

  • @hdhhshshs2770
    @hdhhshshs2770 5 лет назад +2

    ලස්සනයි පුතු ඔයාට බුදුසරණර්‍ය්

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад +2

    ❤❤❤❤❤❤ හරිම 🙏🙏🙏🙏🙏🙏 ලස්සනයි 🌹🌹🌹🌹💯💯💯💯💯💯🎋

  • @sunilwikkramasinghe2085
    @sunilwikkramasinghe2085 6 лет назад +2

    පුතේ ඔයාගේ හැකියාව තවතවත් දියුනුවේවා ඔයාට දේවිපිහිටයි

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 3 года назад

    Budusaranai malliyoo idriyatsma ysnna ලැබේවා !!!!

  • @kawindueshan3675
    @kawindueshan3675 4 года назад +2

    බුදු සරණයි චූටි පුතේ ජය වේවා ඉදිරි ගමනට suba පැතුම් 💐💐💐💐💐❤❤❤❤❤

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 года назад

    Godak ලස්සනයි taruwan saranai

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 года назад

    ලස්සනයි .පුතේ budusaranai

  • @s.5881
    @s.5881 3 года назад +1

    Adarei ranwage ammalata

  • @shamashama6341
    @shamashama6341 6 лет назад +7

    ලස්සනයි පුතේ ජය පතනවා

  • @dakshinaproductions4641
    @dakshinaproductions4641 6 лет назад +48

    ඒ පෙවු කිරිවල පව් අරවන්නට අම්මෙ මම මදි පින් කෙරුවා

  • @disanayakadilhanikumari130
    @disanayakadilhanikumari130 6 лет назад +5

    ගොඩාක් බුදුසරණයි පුතේ ඔයාට ජයවේවා බුදුසරණයි

  • @krishanthinisansala4373
    @krishanthinisansala4373 2 года назад +1

    ලස්සනයි මල්ලි පැටියෝ ඔයාට ඉස්සරහ ට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @virajbokula
    @virajbokula 2 года назад +1

    මාරම ලස්සනයි

  • @shanalibandara3096
    @shanalibandara3096 2 года назад

    හරි ම ලස්සනයි.❤😢

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 месяца назад

    බුදු සරණයි පුතාට jyawewa

  • @avishkaviraj8183
    @avishkaviraj8183 2 года назад +6

    සුපිරි ඇත්තටම 🥺❤️ ලොව තුල සියලු මව්වරුන් නිදුක් නිරෝගී වේවා !!!

  • @dilhanideepika4325
    @dilhanideepika4325 6 лет назад +1

    ලස්සනයි මගේ malliyoo...athathatama මගේ as වලට කඳුළු inuwa sinduwa ahala,තෙරුවන් සරණයි මල්ලියේ

  • @sdsaskia7188
    @sdsaskia7188 3 года назад +1

    බුදු සරණයි පුතා 😭😭😭😭❤️🌹❤️🌹💞💞💞💞💞💞❤️❤️❤️🙏🙏

  • @_Janu_Vlog
    @_Janu_Vlog 6 лет назад +1

    ගොඩාක් ලස්සනයි ඇත්තටම ඇඬුනා

  • @amalmadushanka2111
    @amalmadushanka2111 6 лет назад

    තිලිණ මල්ලී සුපිරී ආ ඉදිරියටම යන්න ජය පතනවා

  • @shanikamadushani6101
    @shanikamadushani6101 3 года назад +2

    අැඩෙනවා මල්ලි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍බුදු සරණයි

  • @anularanasinghe1054
    @anularanasinghe1054 4 года назад

    ලස්සනයි ගොඩාක් දුකයි

  • @chandranizchandrani6454
    @chandranizchandrani6454 6 лет назад +4

    godak lassanai aththamai aduna puthe theruvan saranai puthata

  • @mtnation7916
    @mtnation7916 6 лет назад +27

    ලස්සනයි මල්ලි ජයවේවා තෙරුවන් සරනයි සුබ අනාගතයක්

  • @lahirucj7741
    @lahirucj7741 6 лет назад +7

    Ela machn ela brother congratulations

  • @chamathdimantha6020
    @chamathdimantha6020 4 года назад +1

    ගොඩක් ලස්සනයි පුතා 👍👍👍👍

  • @KuKu-du4ke
    @KuKu-du4ke 6 лет назад +14

    ai puthe papuwatama anne...aduwa godak oyata bs puthe..kuwet..

  • @අහිමිආදරේඅහිමිආදරේ

    ලස්සනයි පුතේ සුබ පතනවා ඔබට හදවතින්ම බුදුසරණයි

  • @sudassudas9197
    @sudassudas9197 5 лет назад +3

    මගේ පන අම්මා adarei අම්මා ilove your අම්මා

  • @manojmass5272
    @manojmass5272 4 года назад +1

    Ilove u අම්මා

  • @anojawillorage2987
    @anojawillorage2987 6 лет назад +2

    බුදු සරණයි පුතා ..

  • @renoreno6058
    @renoreno6058 6 лет назад +1

    ඇසට.කදුලු.අව.හරිම.ලස්සනයි

  • @kumarkllgds691
    @kumarkllgds691 Год назад

    Ow puthe mama adatath rahasin adanawa budusaranaiii

  • @krishantithisilva725
    @krishantithisilva725 2 года назад

    ලස්සනයි පුතේ බුදු සරනයි

  • @prasansilva9155
    @prasansilva9155 3 года назад

    ලස්සන සිංදු වක්

  • @priyrns5387
    @priyrns5387 6 лет назад

    ගොඩාක් ලස්සනයි පැටියා

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 лет назад +40

    Mama ගොඩක් aduwa putha oyaga ma song aka balala ගොඩක් ලස්සනයි පුතා oyata ඉදිරියට යන්න mama හදවතින්ම suba pathanawa

  • @sanjeewanipiyadarshani8004
    @sanjeewanipiyadarshani8004 6 лет назад +10

    Matath aduna puthe idiriyatama yanna puthe budu saranai

  • @ayeshaivon3191
    @ayeshaivon3191 6 лет назад

    ලස්සනයි ලස්සනයි පුතේ ඔයාට ඉදිරියට yanna වාසනාව ලැබේවා