Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් හොඳ වැඩසටහනක් oyalata ගොඩාක් pin
ඇත්තටම ගොඩක් හොද දෙයක් .....සුපිරි වීඩියෝ එක👍❤❤
ගොඩක් වටිනව අයියෙ ඕක ගන්න පුලුවන් කොහෙද නැවත සවිකරන විඩියෝ එකක් ඕන
අනිවාර්යයෙන්
Next video eka ඉක්මනින් oniiii mcn.. kellage gdra th heater eke okama welaa.. bulb eka paththu wenawaa. Heat wenne neee... kohomahari hadaganna oni mcnnn. Me video eka balalaaa
😀
Good job,
Next video එකත් ගේන්න ..ඒත් එක්ක ම මේක අලවන Glue එකේ නමත් එක්කම දැනුවත් කරන්න next video එකෙන්..🤝👌
ඇරල්ඩයිට් කියා ඉල්ලන්න හාඩ්වෙයර්වල තියෙනවා
Tenx🥰
Ring base eka dn kiyak weida?dann knk kiynnko
300-400k wenwa
Kethalaye wathura tikak rathweddi off wenne ai. Kiyannako
Switch eken off wenwda?
Ow
@@ShehanFernando-v9g switch eka maru krla bln..
මම අලුතෙන් එකක් දැම්මා සාර්ථකයි ගන්ඩ තියෙනවා ඇරල්ඩයිට් ඔය ගම් එක තමයි හොඳ රස්නයටඔරොත්තු දෙනවා තව හිටර් වල තියෙන දගරයක් අරදගරය අයිනෙන් වටයක්ගෙන තියෙන දගරයෙ කොන්වලට සවිකර අර ගම් එක පටියක් වගෙ සාදා දගරයෙ නොවැදින සේ අලවන්න ගම් වෙලෙන්නට පෙර සිමෙන්ති කුඩු ඉහන්න හොඳට වෙලෙන්න තියන්න
Hi
Meaminiha mea repairs valata dhaksha minihek nema .galavana hati kieuvata savi karana hati kieuve naa . Maha kapatiyek
☺
🙂🙂🤗🤗
👍🙂🙄
මාර ගම් එකක් නේද. තාපය සන්නයනය කරන ගම් එකක්, තාපයට ඔරොත්තු දෙන ගම් එකක්
ඔව් අනිවාරෙන්.. තාපයට ඔරොත්තු දෙන ගම් වර් ගයක් (heat resistant glue) සෙල්. 100 - සෙල්. 250
Hold button push hogaya hai 😂😂😂
Speak in Hindi.
ඹක ගන්න තියෙනවාද
ඉතිරි වීඩියෝව අරං එන්නම් ඉක්මනටම
මේක ගන්න හෙව්ව. මටනම් ගන්න තැනක් හම්බුන්නෑ. වීඩියෝ එක සම්පූර්ණ දැම්මනම් වටිනව. ගලවල විතරක් මදිනෙ😂
@@janithjayasuriya4480 විඩියෝ 3ම සම්පුර් ණයෙන්ම බලලා වැඩේට අත ගහන්න එපැයි. මම ඒක වීඩියෝ එකෙන්ම පැහැදිලි කළානේ
@@easysteps6726 ටිකක් දිග උනත් මේ වගේ වීඩියෝ එකක් කොටස් විදියට දාන්න එපා. මොකද කෙනෙක් වීඩියෝ එක බලන්නෙ වීඩියෝ එකේ නමට. මන් හිතනව මේක විනාඩි 20-30 කාලෙකින් සම්පූර්ණ වීඩියෝවක් විදියට දාන්න පුලුවන් කියල. මම ඔයාගෙ වීඩියෝ වලට බනිනව නෙවෙයි. මේවගේ වීඩියො ගොඩක් වටිනව, මොකද මමත් නොදන්න දෙයක් ආව ගමන් බලන්නෙ යූටිබ් එක.
@@janithjayasuriya4480 ඒ නමට යටින් 1 කොටස 2 කොටස කියලා ගහල තියෙන්නෙත් අන්න ඒක නිසා තමයි. අනිත් එක මේ වගේ දිග වීඩියෝ මම කොහොමත් දාන්නේ කොටස් විදිහට. ඒක බලන කෙනාට වගේම මටත් ගොඩක් පහසුයි.
𝕡𝕣𝕠𝕞𝕠𝕤𝕞 🤭