Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම පැහැදිලිව සරලව කියා දුන්නා .ගොඩක් ස්තුතියි. දිගටම මේ වගේ විඩීයෝ කරන්න .ජයෙන් ජය වේවා
❤
ඔබගේ පැහැදිලි කිරිම ඉතාම හොදයි සුබ අනාගතයක්
හොඳ පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබතුමාට
ඔයා දන්න දේ අන් අයටත් සරලව කියාදුන්නාට බොහොම ස්තුතියි.ඔබට කාර්මික දැනුම තවතවත් ලැබේවා
අලුත් දෙයක් දැනගත්තා. ජය වෙිවා .
මල්ලිය පට්ට වටිනව.හොද දැනුමක් ඔයා දුන්නේ .
ඔබගේ කැමරාව හරියට ෆෝකස් වෙන්නෙ නෑ. විස්තර ඉතා හොඳයි .
Uba hukapm
බොහොම ස්තුතියි වටිනා වීඩියෝ වක්
ගොඩක් හොදට පැහැදිලි කරා
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි වන්ත වෙනවා ඔඹ තුමාට
බොහොම ස්තූතියි මාහත්මයා ඔබට බුදු සරණයි.👍
That is good explain, Thanks lot.
හරිම පැහැදිලි යි ස්තුතී
Oba tumage video eka බැලුවා godaak දැනුම ලබා ගත්තා ...ඔබට සුවපත් දවසක් ..සුවපත් දිවියක් .......🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎🏆️🏆️
ස්තුති, අද මම බ්ලෙන්ඩර් එක ගලවලා ඔය කියන විදියට සර්විස් කලා, අපේ එක සුදු පාටයි එකේ ප්ලාස්ටික් ටිකත් ඇතුලේ හොදටම ජරාව සොදලා අව්වේ තියලා හයි කලා, ඇත්තටම බ්ලෙන්ඩරයත් fan එක වගේ ඔය විදියට Clean කරලා සර්විස් කලොත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේවි නමුත් ඉතින් 99% කරන්නේ නෑ, කැඩුනම වටේ අරගෙන දුවනවා හදන්න, හදන අයත් කැඩුනු තැන හදලා දෙනවා මිස සම්පුර්ණ සර්විස් එකක් කරන්නේ නෑනේ 😁
Thank you sir .pahadili kirimata.
Very good thanks 😂
වැඩේ හොඳයි.ස්තුතියි .ඒත් වැඩයට අදාලව කැමරාව එල්ලකර පිහිටුවා නැතිනිසා නිසියාකාරව තේරුම් ගැනෘමට අපහසුය.
ගොඩක්ලස්සනයි
ඉස්තුතියි
ජය වේවා
හොඳ වැඩක්
God.bless chathura
Thank you.😍
Thanks good.
Excellent .
Good.
Bush ganna tiyenne koheda
, good 👍😊
Vido eka mdde thiyna nama ain kara gtta nm thwath watinwa. Obta jaya
පැහැදිලි කිරීම ඉතාම ගැඹුරින් සරලව කලා අනර්ඝයි ! මට ඇති ගැටලුව bender ජොග්ගුවේ ගෙවී තිබූ බුෂ් එකට අලුතින් බුෂ් එකක් සවිකළ පසුවත් මැසීම අධික ගැස්සීම ( කම්පනයක් ) ඇති වන්නේ ඇයි ?
මැසිම නිකන් දුවන කොටසද්දයක් නැත්ද?
ස්තුති, ඔබේ logoඑකට Screen එක කවර් වෙලා සමහර තැන් පෙන්නේ නෑ 🤔
Atha penenne
🖐️👍
💖💖💖💖👍
Sir Ayebowan break oil blender fan bush walata danna puluwanda please give a reply in sinhala or in English
ස්තුති, Overload ස්විච් එක පිච්චිලානම් දැනගන්නේ කොහොමද ??🤔
ටෙස්ටර් එකෙන් බලන්න පුලුවන් නත්නම් මිටර් එකෙන් බලන්න
@@chathuraslmt නෑ මම ඇහුවේ බ්ලෙන්ඩර් එක ක්‍රියා විරහිත වෙනවද, එහෙනම් එම වරද over load swith එකද හෝ වෙනයම් කොටසක්ද කියලා සොයා ගන්නා ක්‍රමය ???🤔
Good morning sirPlease upload a video regarding drill machine repair service faults finding Its very helpful to us sirI watch all your videos Subscriber to your channel thank you very much
Sir blender ekata dana rathu oil ekka monawadaOil kokada honda please reply ekkak denna
ගන කම ටිකක් වැඩි ඔයිල් ටිකක් ගන්න බයික්වලට දාන ඔයිල් උනත් කමක් නැ
👍👍
Mage eka sadde වැඩි oil දාලා සුද්ද කළා බෙන්ඩර් eka dedaranawa buss හොඳයි
Olard එක නිවුටල් එකට විතරද දෙන්න පුලුවන් L එකට දෙන්න බැරිද අයියේ
පුලුවන්
@@chathuraslmt තැන්කියු...ගොඩක් වටිනව මේ video නම් දිගටම කරන්න ඉස්සරහටත් බුදුසරණයි ❤️🔥🤘
Danna ayata nowei nodanna ayata kiyala denna
හොඳ වැඩ සටහනක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා එකදෙයක් කියන්නම් අමනාප වෙන්න එපා බාහිරින් එන ශබ්දයන් අඩුකර ගන්න බලන්න. ඔබට සුභ අනාගතක් .
Ok 👍👍👍
Blender එකක field coil පිච්චුනාම අලුත් එකක් දාන හැටි කියල දෙන්න මාරැකරන හැටි
Ok
hodai okkotama wadagath video ekak,,,,,
Good
අයියෙ බෙන්ඩර් එක ගොඩාක් රත් වෙලා ගින්දර පිටවෙනවා මෙකට මෙිකද දන්නෙ නැහැ නේද හේතුව
👍
මම ලග තියනවා panasonic juicer එකත් එක්ක තියන blender එකක්.එ්කෙ මිශ්‍ර කරන ලොකු mug ගන්න තියනවද?කොහෙද තියෙන්නෙ
Yes
HAND.MIXER.VIDEYO
දැන් මට බය නැතිව බ්ලෙන්ඩරය ගලවගන්න පුළුවන්.
සද්දෙ ගොඩක් වැඩි වෙන්නෙ බුෂ් එක අවුල් උනාම විතරමද
නෑ බෙන්ඩර් එකේ බුස්ගියාමත් සද්දෙ වැඩි
@@chathuraslmt බුස් දෙකම මාරැ කරාම හරියයි නේද
@@sanjeewabandara9240 ow
උඩ තියෙන කප්ලර් එක අදුන ගන්නේ කොහොමද, උස්සලා ගලවන්නද ඔන කරකලාද කියලා
කරකවලා
ඕනම බැලෙන්ඩර් එකක අඳුන ගන්නේ කොහොමද ඒ දේ අයියේ
බුශ් එකෙ පෙ එක තිනව ආම්චර් එක රත් වෙනව ඉක්මනටම ඇයි ඒ
බුස් උඩ යට ගසන හැටි කියන්න
කැරකැවෙන්නේ නැහේ එත් බ්ලේන්ඩර් එකේන් හම් එකක් එනවා එකට හේතුව මොකද්ද අමීචර් එක සවුත්තු නිශාද
සමහර විට
බ්ලෙන්ඩර් එකේ බ්‍රශ් දෙක දාලා. ආර්මෙචර් එක අලුතින් දැම්මා. ඊට පස්සේ කප් එකේ හිර වෙනවා පාවිච්චියට පසුව.ඇයි ඒ?
බ්ලෙන්ඩර් එකේ බ්‍රෂ් ලගින් අධික ලෙස ගින්දර පිටවෙනවා.ඒක හදාගන්නෙ කොහොමද?බ්‍රෂ් ගෙවිලත් නෑ
අාමිචර් එක සෝට් අාමිචර් එකක් දාන්න
Amichar eka dalath enne aii
Amicher eke thama lrede bresh aluthen dann
බ්ස් දෙක ගානට සෙටිකරලා බලන්න
මහත්මයා නිවසේ භාවිතා කරන විදුලි උපකරණ සම්බන්ධයෙන් ඔබතුමා සමග කතා කරන්න අවශ්‍යයයි . ඔබගේ දුරකථන අංකය ලබාදෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .
Is not fold ( Fault)
කවුද මේ සරත් පොන්සේකා ද
බෙන්ඩර් එක විනාඩි 03 වගේ ඔප් වෙනවා මොකද දන්නෙ නැහැ නේද
බෙන්ඩර් එක බුස් හිරට දුවනව නම් අැම්පියර් එක වැඩි උනාම off වෙනවා නැත්නම් බෙන්ඩර් එකේ යට තිබෙන ඔවර්ලෝඩ් සුයිච් එක මාරු කරලා බලන්න
ඔයා උගන්නන දේ අර දකුනු පැත්තෙ ලෝගො එකට වහෙනවනෙ
ඔව් එක දැක්කෙනැ තමයි දැන් එ්ක වෙනස්කරන්න බැ 👍
අනෙ අයියෙ මගෙ ගයිඩරයෙ වම් අතට කැරකෙනබා ඉන්පසිසෙ දුමක් එනවා මට එගන කියලා දෙන්න් පිනිසිද්ද වෙනවා
address pone no
Palayan huththo
හරිම පැහැදිලිව සරලව කියා දුන්නා .ගොඩක් ස්තුතියි. දිගටම මේ වගේ විඩීයෝ කරන්න .ජයෙන් ජය වේවා
❤
ඔබගේ පැහැදිලි කිරිම ඉතාම හොදයි සුබ අනාගතයක්
හොඳ පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබතුමාට
ඔයා දන්න දේ අන් අයටත් සරලව කියාදුන්නාට බොහොම ස්තුතියි.
ඔබට කාර්මික දැනුම තවතවත් ලැබේවා
අලුත් දෙයක් දැනගත්තා. ජය වෙිවා .
මල්ලිය පට්ට වටිනව.හොද දැනුමක් ඔයා දුන්නේ .
ඔබගේ කැමරාව හරියට ෆෝකස් වෙන්නෙ නෑ. විස්තර ඉතා හොඳයි .
Uba hukapm
බොහොම ස්තුතියි වටිනා වීඩියෝ වක්
ගොඩක් හොදට පැහැදිලි කරා
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි වන්ත වෙනවා ඔඹ තුමාට
බොහොම ස්තූතියි මාහත්මයා ඔබට බුදු සරණයි.👍
That is good explain, Thanks lot.
හරිම පැහැදිලි යි ස්තුතී
Oba tumage video eka බැලුවා godaak දැනුම ලබා ගත්තා ...ඔබට සුවපත් දවසක් ..සුවපත් දිවියක් .......🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎🏆️🏆️
ස්තුති, අද මම බ්ලෙන්ඩර් එක ගලවලා ඔය කියන විදියට සර්විස් කලා, අපේ එක සුදු පාටයි එකේ ප්ලාස්ටික් ටිකත් ඇතුලේ හොදටම ජරාව සොදලා අව්වේ තියලා හයි කලා, ඇත්තටම බ්ලෙන්ඩරයත් fan එක වගේ ඔය විදියට Clean කරලා සර්විස් කලොත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේවි නමුත් ඉතින් 99% කරන්නේ නෑ, කැඩුනම වටේ අරගෙන දුවනවා හදන්න, හදන අයත් කැඩුනු තැන හදලා දෙනවා මිස සම්පුර්ණ සර්විස් එකක් කරන්නේ නෑනේ 😁
Thank you sir .pahadili kirimata.
Very good thanks 😂
වැඩේ හොඳයි.ස්තුතියි .ඒත් වැඩයට අදාලව කැමරාව එල්ලකර පිහිටුවා නැතිනිසා නිසියාකාරව තේරුම් ගැනෘමට අපහසුය.
ගොඩක්ලස්සනයි
ඉස්තුතියි
ජය වේවා
හොඳ වැඩක්
God.bless chathura
Thank you.😍
Thanks good.
Excellent .
Good.
Bush ganna tiyenne koheda
, good 👍😊
Vido eka mdde thiyna nama ain kara gtta nm thwath watinwa. Obta jaya
පැහැදිලි කිරීම ඉතාම ගැඹුරින් සරලව කලා අනර්ඝයි ! මට ඇති ගැටලුව bender ජොග්ගුවේ ගෙවී තිබූ බුෂ් එකට අලුතින් බුෂ් එකක් සවිකළ පසුවත් මැසීම අධික ගැස්සීම ( කම්පනයක් ) ඇති වන්නේ ඇයි ?
මැසිම නිකන් දුවන කොටසද්දයක් නැත්ද?
ස්තුති, ඔබේ logoඑකට Screen එක කවර් වෙලා සමහර තැන් පෙන්නේ නෑ 🤔
Atha penenne
🖐️👍
💖💖💖💖👍
Sir Ayebowan break oil blender fan bush walata danna puluwanda please give a reply in sinhala or in English
ස්තුති, Overload ස්විච් එක පිච්චිලානම් දැනගන්නේ කොහොමද ??🤔
ටෙස්ටර් එකෙන් බලන්න පුලුවන් නත්නම් මිටර් එකෙන් බලන්න
@@chathuraslmt නෑ මම ඇහුවේ බ්ලෙන්ඩර් එක ක්‍රියා විරහිත වෙනවද, එහෙනම් එම වරද over load swith එකද හෝ වෙනයම් කොටසක්ද කියලා සොයා ගන්නා ක්‍රමය ???🤔
Good morning sir
Please upload a video regarding drill machine repair service faults finding
Its very helpful to us sir
I watch all your videos
Subscriber to your channel thank you very much
Sir blender ekata dana rathu oil ekka monawada
Oil kokada honda please reply ekkak denna