අපිට දැන් අරගලය තියෙන්නේ දුශිත නිලධාරින් එක්ක ඒක්කෝ ඔයාලා හරියට කරන්න එක්කෝ අයින් වෙන්න හදුන්නෙත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 56

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 18 дней назад +41

    වැඩේ අල කරන්න බලාගෙන ඉන්න රාජපක්ෂවාදීන් එලෙව්වේ නැත්නම් රාජ්‍ය සේවය තුළින්ම තමයි මාලිමා ආණ්ඩුවේ මළගම සහිටුහන් වෙන්නේ 😢😢

    • @slmicro3857
      @slmicro3857 18 дней назад +8

      ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖

  • @wmrfwmrf5123
    @wmrfwmrf5123 18 дней назад +30

    හඳුන් ඔයාලට තමයි දැන් බලය තියෙන්නේ,ඔයාලා දැඩි තීරණ ගන්න

  • @RohanMayuranga
    @RohanMayuranga 18 дней назад +22

    රාජයෙ දුසිත නිලදරින්ට දඩුවම් දෙන්න ඕනේ

  • @weerakoongeetha852
    @weerakoongeetha852 18 дней назад +28

    දූෂිත නිලධාරීන් එලවලා දාන්න
    කෙලින් තීරණ ගන්න වැනි වැනි ඉන්නේ නැතුව

    • @slmicro3857
      @slmicro3857 18 дней назад +4

      ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖

  • @IndraKumariThissaBandara
    @IndraKumariThissaBandara 18 дней назад +8

    🎉 හදුන්නෙත්ති
    ඇමති තුමනි ආයතනපරණප්‍රධානීන්,වෙනුවට වැඩ කළහැකි, රටෙහි සංවර්ධනයට පියවර ගැනීම ටහැකිපිරිසක්
    පත්කරන්න🎉

  • @0112732006
    @0112732006 18 дней назад +9

    එදත් මාරගේමි කාරයන්ගෙන් පිරිචිච තැනක් ගැනයි හඳුන් කියක්නෙ
    අපි මෙතන හැටි හරිම දුකයි.
    මෙිකෙ ඉන්න අධ්‍යක්ෂකලට ගාන එන්න එපැයි එපැයි කියද්දීම දුමි සහතිකය සමාගමි දෙකකට එදා දුන්හ . ඒකෙ ආදායමෙන් 10% යි රජයට ලැබෙන්නෙ ඉතිරි 90% නිලධාරීන්ගේ ගිනුමි වලට ඉබෙි යනව .මෙි ගේමම ඇති ඔතන සුද්ද කරක්න
    මුද. අමා. ඩෝසර් තලයුතුමයි
    හද්‍රන් ඔයා හරියටම හරි. වසර 40 ක අත්දැකීමෙන් කියන්නෙ

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 18 дней назад +12

    නිලධාරින් .....ඒක ජනතාවට කියන්න එන්න එපා. ඒවට තමයි බලය දීල තියෙන්නෙ ජනතාව.

    • @h.m.pippalimayurabandaragu7871
      @h.m.pippalimayurabandaragu7871 16 дней назад

      සාමාන්‍යයෙන් සරලවම ඕන කෙනෙකුට තේරෙනවා සමාජයේ මතවාද ගොඩක් තියෙනවා. රාජ්‍ය නිලධාරීන් කරන්නේ දැනට තියෙන ලාභ ලබන ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින එක. බොහෝ විට එයා අතරමැදියෙක්. ඒ මනුස්සයා මේ සමාජයේම පෙනුමට හොඳ ජීවිතයක් ගත කරන මනුස්සයෙක්.
      හැබැයි ශිල්පියා නිෂ්පාදකයා බ්ලොග් ගල් පේන්න කපරාළු නොකරපු ගෙදරක ඉන්නේ. නිලධාරියා තීරණය කරනවා නම් ඔහු එහෙමම ඉන්න ඕන කියලා, ඒක සමාජ මතවාදයක්. ඒක වෙනස් කරන්න ඕන නිසා තමයි මිනිස්සුන්ට කියන්නේ. අවශ්‍ය තීරණ ගන්න බැරි කමක් නෙවෙයි. අපි අවුරුද්දකට විතර පස්සේ කතා කරලා බලමු 😊.

  • @MrAjithperera
    @MrAjithperera 18 дней назад +2

    අපි ඔබතුමන්ලට ඡන්දේ දුන්නේ දීලා පත් කරේ මේ හොරුන් එලවන්න. අපි ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ හොරුන් එලවයිකියලා. මේ රටේ හොරා කාපු හැම එකාටම ශාප වේවා

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 18 дней назад +3

    Jayaweva Jayaweva malimawata jayaweva ❤ ♥️ ❤ ♥️

  • @rohandesilva9898
    @rohandesilva9898 17 дней назад +1

    අපි එ තරගය පරාද කරමු සහෝදරයා, ඔයාලට බැරි නම් පුළුවන් අය නැහැ,❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 18 дней назад +11

    දූෂිත නිලධාරීන් එලවලා දාන්න

  • @slmicro3857
    @slmicro3857 18 дней назад +4

    ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 18 дней назад +7

    බලය තියෙන වෙලාවේ ඔයගොල්ලො ඒව හොයල බලල අයින් කරන්න මිනිස්සු ඒකට තමයි හෙලවෙන්නෙ නැති බලයක් ලබා දුන්නේ

  • @kolithamendis2780
    @kolithamendis2780 18 дней назад +1

    ඔවුන්, (පැරණි දූෂිත ක්‍රමය තුල පෝෂණය වූ නිළධාරි පැලැන්තිය) සපුරාම වෙනස් විය යුතුයි. එසේ නොවන්නේ නම්, ඉවත් කල යුතුයි. නව පුනරුද ආණ්ඩුවට සහ ලාංකීය ජනතාවට සුබ අනාගතයක් වේවා!

  • @petfashi.c0m672
    @petfashi.c0m672 18 дней назад +3

    සමහර අය පිලිකා වගෙ ,ඒ අය අයින් කොලොත් ආයතන වැටෙනව. පිලිකාවක් කපලා අයින් කොලොත් ලෙඩා මැරෙනව වගේ . ලේසි වැඩක් නෙවෙයි . නමුත් පුලවන් ටිකකාලයක් යයි .

  • @commoffSSNP
    @commoffSSNP 18 дней назад +3

    ඉතින් ආන්ඩුව නෙ හොරාකාපු නිලධාරීන් ට ලෙකම් තනතුරු දුන්නේ ,

  • @oneofthecrore
    @oneofthecrore 17 дней назад

    හඳුන් සහෝදරයා ❤

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 17 дней назад

    දුශිත නිලධාරීන් ගැන ජනතාව තීරනයක් ගත යුතු කාලයක් එයි .....

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 14 дней назад

    කරුණාකරල ආන්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි පරන මහඋන්ට කඩේයන උන් ඒ තැන්වලින් අයින්කරල දාන්න

  • @koinmanike6760
    @koinmanike6760 17 дней назад

    පරණ .පුරුදු නිධාරින්..ඉවත් කිරිමට අපි..චන්දය දුන්නා

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 17 дней назад

    දූෂිත නිලධාරීන් අනිවාර්යයෙන් ඉවත් කරන්න .නැතිනම් ටාගට් එකට යන්න මුන් ඉඩ දෙන්නෙ නැ .

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 18 дней назад +1

    Do a branding slogan .
    Lets use Sri Lankan products
    This is well practiced in Australia

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 14 дней назад

    බුදුසරනයි

  • @laljayasundara7371
    @laljayasundara7371 18 дней назад

    ලංකාවට අවශ්‍ය මිනිස්සුන්ට ෂොට් එක දුන්න 1980 මහ වැඩවර්ජනය ඇතිකරල අස් කරා. ඊට පසුව ආපු සෙට් එක පාලකයාට ඕන විදියට. (අවාසනාවකට පාලකයා නැටුවේ
    අධිරාජ්‍යවාදයට .
    එකපාරටම මේක නිවැරැදි
    කරන්න එපා .(අපට ඔබතුමන්ගේ සේවය අවශ්‍ය වෙනව .

  • @wilsonsaparamadu7263
    @wilsonsaparamadu7263 17 дней назад

    👍👍👍👍👍👍👍
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaSaara
    @ChandimaSaara 18 дней назад

    Harilabaladdi vinaasakarala.

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 17 дней назад

    සමහර නිලදාරින් වැඩකරන්න කැමති නෑ.නිකංම ඉන්න තමයි බලන්නෙ.වැඩකරන අයට පීඩනය වැඩියි.රාජ්‍ය නිලදාරි ඵලදායිතාවය ගැන හොයන්න වැඩපිලිවෙලක් අවශ්‍යයි.සමහරුන්ට සමහර තැන්වල කරන්න වැඩ නෑ.දේශපාලුවන් දීපු පත්වීම් ඒවා.ඒ අයව වැඩක් ඇති තැන්වලට දාන්න.

  • @vipularathnayake1569
    @vipularathnayake1569 18 дней назад

    දැන් ඔයාලට ඔහොම කෙදිරිගාන්න බැහැ ඔයාල දැන් ආන්ඩුවේ ඉන්නේ ජනතාව ඇතිවෙන්න බලය දුන්නා

  • @dilshannagahawatta
    @dilshannagahawatta 17 дней назад

    Hadun, you are in power now. Change the legislation with 159 vote. You have no excuse otherwise. Officials will have no choice but to accept your decisions, its their job.

  • @TaraG673
    @TaraG673 18 дней назад +1

    👏👏👏👏

  • @cjtwist
    @cjtwist 18 дней назад +1

    ✌️✌️✌️✌️

  • @ude3333
    @ude3333 17 дней назад

    ඔය දූෂිත අය මාලිමාවට ඡන්දය දුන්නැහැ. අනිත් 80% ඡන්දය දුන්නා.

  • @antonfernando8409
    @antonfernando8409 18 дней назад

    Niyamai

  • @chamalimandawala802
    @chamalimandawala802 18 дней назад +1

    👍👍👍

  • @amilapeiris342
    @amilapeiris342 18 дней назад

    ❤❤❤❤❤❤

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 17 дней назад

    Be tough and ruled out according to your agenda, that’s what given mandate means.

  • @PradeepSilva-w6t
    @PradeepSilva-w6t 17 дней назад

    Hari lesei siyalu rajya niladaringe income statements tika gennannala CID ekata denna. Wanch oppu wena siyalu denata daduwan dena gaman egollo madyata idiripath karanna

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 18 дней назад +2

    ඇමැති වරුන්ට කරන්න පුලුවන් දෙයක් නැද්ද? රාජ්‍ය නිලධාරීන්ට බැරිනම් වෙන තිරණය ක් ගන්න කතාව මහජනයාට එපා වෙලා. බලය දුන්නෙ කරන්න. බැරිනම් පැත්තකට වෙන්න.

    • @LalSiriwardhana-l1m
      @LalSiriwardhana-l1m 18 дней назад

      උසාවි තියෙද්දි පාර නඩු අහන්න ඕන නැහැ. ඒවගේම වැරැදි හදාගන්නත් අවස්ථාවක් දෙන්න ඕනේ.

  • @romiyoalex8629
    @romiyoalex8629 17 дней назад

    මේ අවුරුදු 5 ත් හොරු අල්ල අල්ල අල්ල අල්ල අල්ල ඉදි වගේ 😅😅😅😅

  • @leticiavirakoon156
    @leticiavirakoon156 14 дней назад

    Aniwarenm hareyta wednokrn nildren palwa hereyutumaii pin pade Aragen Rata vinaskarn hethth sewayen palwa herey utumaii

  • @nilupulikawshalya5700
    @nilupulikawshalya5700 18 дней назад +1

    Monawada kiya kiya inneee karanna you can do

  • @Araa1192-h7o
    @Araa1192-h7o 18 дней назад +1

    Ane bn owa kiywla nlwnna eps wede wen nethm gest ekaak ghla ain krpnko,boruwta mikelga tiyn thga dnne,ktin bthla hitwnwa kiynne owta thma😂

  • @rohanasunnath5986
    @rohanasunnath5986 17 дней назад

    Mun කට විතරයි වැඩ ba ..උඹලා ge ආණ්ඩුව වැඩ කරලා පෙන්නා pan ..අනුන්ta බෝලය පාස් කරන්නේ නැතිව

  • @shanabeykoon1674
    @shanabeykoon1674 18 дней назад

    Mr hadunneththi with all due respect we have to say that being in the government and having 2/3 majority why on earth you complain about official who don’t cooperate and if anyone don’t cooperate and help your policy and course get rid of them and replace them and everyone is replaceable and if anyone standing your way make firm decisions and make necessary changes that’s why you have been elected and given a majority so it’s simply not good enough to you or anybody else in the government to come out and say that some officials not helping or cooperating

  • @MGRPriyankara
    @MGRPriyankara 18 дней назад

    ANEE OKUNN TIKA MAARIKARANNA AYINN KARANNA PARLIMENTHU MAHALEEKAMM GAANIYI KARYA MANDALAYA NEETHI PATHI ANITH ADIKARANA WALA WINISCHAYA KARAYANN MAARU KARANNA RAJAPAKSHALAAGE ITHTHO OOKA THEERENNE NADDA

  • @aberathnebanda9280
    @aberathnebanda9280 15 дней назад

    ව්සිශ්ටයි,සහෝදරයා ,එය කළයුතු මයි.