Dear Handun Give little bit time to these non Executive level government servents to settle down with new changes. Drastic cahanhes Can shock them. This democratic society definitly Can be build up from the top first as the government har allready started. Then 2 nd 3 rd and lower layers Will follow after you .
ආදරණිය හදුන් සහෝ අපිට තේරෙනවා ඔයලා බරගත්තේ පැටළුන ඩීල් නුල් බෝලයක් වගේ රටක්. රාජ්ය ඇතුලේ නිරවුල් කරගෙන ජනතාවගෙ විශ්වාසයෙන් ඉදිරියට යන්න ජයවේවා 🙏🙏🙏❤️
😊
😊 1:11
රජයේ සේවකයින්ට වාර්ෂික performance review නැත්තේ ඇයි ?
ජය වේවා සහෝදරයා.
වටින මනුස්සයෙක්ට වටින තනතුරක්..🇮🇹ඉතාලියේ අපි.❤🇱🇰🇮🇹
හොද පැහැදිලි කිරිමක් ජයවේවා අමතිතුමනි❤
බොහෝම ස්තුතියි.
අගයකරමි .
👍💐❤️🙏.
වටින මනුස්සයෙක් ට වටින තනතුරක්....
❤❤❤
සුනිල් හදුන්නෙත්තිගේ සහ මාද්‍යවේදින් ගේ හොඳ විශ්ලේෂණය .❤❤❤❤❤
ලස්සන රටක් වෙනුවෙන් කර්තර්වය වෙනුවෙන ක්රියාත්මක වන මාලිමා රජයට ශක්තිය ලැබේවා .අප රට අනාගතයේදි ප්රබල රාජ්ජයක් වේවා.
හොද පැහැදිලි කිරීම ක්. වටිනා සන්ධානයක්.
ලංකාවේ තත්වය ගැන කරන ශාස්ත්‍රීය හා තාර්කික කාලීන වැඩසටහනකි.
දේශපාලන විද්‍යාවේ ප්‍රායෝගික භාවිතයේ දී මුක්ද විදියට වඩා මිස්ටර් හදුන්_ගේ වාග් විලාශය මේ වගේ සංවාදයක් තුල නොමැති වීම අගය කොට සලකනවා.
දැන් ඔබගේ ආණ්ඩුවේ ධනාත්මක භාවිතාවය පිළිබඳ ජනතාව බලාපොරොත්තු වෙනවා.
ජය වේවා!!!
මම තුෂාර ලියන ආරච්චි.
ආරම්භ කල ගමනට ජය වේවා.
මම ජන්දය දුන්නේ දිලිත්ට,
මට ඔබගේ ආණ්ඩුවේ වගවීම පිළිබද තාම අවිනිශ්චිතයි.
එයට පිළිතුරු අවශ්‍යයි.
ආදරණීය හඳුන් ❤❤
ආදරය කරන චරිතයක්. එක වතාවයි මුණගැහිල තියෙන්නේ. පොලවේ පයගහල ඉන්න මනුස්සයෙක්. මෙතුමයි මෙතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමා ගැනයි ලොකු බලාපොරොත්තු තියෙනවා
හොරු අල්ලනවට කැමතිවෙචිිච රජයෙ සේවකයා හිතුවෙිි නෑ තමන්ගේ හොරකමුත් අල්ලයි කියලා..එහෙම වෙයි කියල හිතුවනමිි කවදාවත් මාලිමාවට චන්දෙ දෙන්නෙ නෑ..😂😂😂😂😂😂
ඔව්😂😂😂😂
රාජ්ය සේවකයින් ගෙන් චන්දේ දුන්නේ පහල තනතුරු වල ඉන්න සේවකයින් විතරයි ඉහළ නිලධාරී පැලන්තිය දුන්නේ නෑ
රජයේ සේවකයින්ට වාර්ෂික performance review නැත්තේ ඇයි ?
හඳුන් නෙත්ති සහෝදරයා අපි ඕගොල්ලන්ව විශ්වාස කරනවා. අපි චන්දෙ දෙන්න ආවේ විදේශ රටවල 🇫🇮ඉඳලා රට ගොඩනගන්න අපි මුදල් ලංකාවට ගේනවා ආයෝජනය කරන්න අවස්ථා අපිට පෙන්නන්න ස්තූතියි
Thopima ahapu switch rata mungena galawala dipalla meeharak.
@@upalihettiwattage8911අනේ පල හුත්තිගේ පුතා යන්න ගූ කාපු උන්
ජනාධිපති තුමා ඇතුළු ඔබ සැම මේ රට හදන බව සිතා රටේ ජනතාව ඉතාමත්ම සතුටින් . ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න අවශ්‍ය ශක්තිය දෛර්‍ය වාසනාව ඔබ සැමට ලැබේවා ! 🎉🎉🎉
ජය වේවා ශ්‍රී ලංකා ! 🎉🎉🎉✌🌎
🙏🙏🙏✌️❤️🇱🇰
දේශීය හාල් මෝල් හිමියන්ට නම් මාර සපෝට් එකක් දෙන එකනම් හොඳට පැහැදිලියි.
දැන් වෛරසයක් එනවලු.ජනාධිපති තුමා ඉතාම පරිස්ස මින් ගිහින් එන්න.හතර වරමි දෙවියන්ගෙ ් පි 6:54 හිටෙන්ගිහින් එන්න.අපි දෙවියන්ටකියනවා ජනතා වබෝධි පුජාවල් තියන්න ඔින.
රජයේ දුෂන සිදුවන තැන හදල තියෙන්නෙ ඒ නීති රිති තුලමයි ඒව වෙස් කලොත් රටට බිලියන ගනනක් ඉතිරි කර ගත හැකියි ඒකට නීති වෙනස් කරමු සහෝදරය
❤️❤️❤️🇱🇰
Great Explanation Hadun Brother. NPP
සුවද හමන හදුන් ඔබලා හැමදාම සුවදයි
Good move , අප දුටු ඒ සිහින ❤
ජයවේවා
Well explained sunil sahodaraya ❤❤❤
❤❤❤❤❤❤❤ Thanks Hadun sahodaraya
ආදරෙයි hadun
රාජ්ය සෙවයෙ ගොඩක් අය වැරදි කරනවා අනිවාර්යෙන් ඒවා සෙවිය යුතුයි
රජයේ සේවකයින්ට වාර්ෂික performance review නැත්තේ ඇයි ?
ජයවේවා හදුන් සහෝදරයා
6:19
❤
අපේ ලමයිනුත් උපාධිය පාස් කරා ,ඇත්තටම ඒවා රාමු කරල නම් නැහැ.ඵ්ව.කොහෙද කියල මම් දන්නෙත් නැහැ.
අවුරුදු 58ක් තිස්සෙ රට කාපු හැටි දන්න නිසා තමයි 3% කියල තවත් එක එක වෙස් අරගල රටටම ද්‍රෝහී බලවේගය එක්ක එකතු වෙන හන්දා ඉවසීමේ සීමාව පැනලා ක්ෂණික රටම කයිය ගැහුවට රටක් කරන්න බැරි බව නිවැරදිව අවබෝධ කරලා දීලා ඇතිවන ජනතා ආවේගයන් පිට කරවීමට ඔය බලයක් දීලා තියෙන්නේ නැතුව රට හදන්න පුළුවන් කියලා නෙවෙයි කට හදන්න පුළුවන්නම් අවුරුදු 58ක් තිස්සේ විවේචන විතරක් කර කර හිටපු මිනිස්සු ගාව සැලසුමක් තියෙන්න ඕනෑ හැමදේකම තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියන නිසා බලය ගන්න පෙර ඒ සැලසුම හදාගෙන අදාල හාල් සංචිත පොල් සංචිත ඉන්ධන සංචිත අවබෝධයකින් බලය ගත්තද කියල රටේ මිනිස්සු මේ මාස තුනට තේරුම් අරන් තියෙනවා දැනට අනතුරු ඇඟවීම කරගෙන එන්නේ රටේ දේශපාලනය ගැන ඔයාලා දන්නේ නැහැ. මේ රටේ මිනිස්සු ඉවසලා ඉවසලා ඉවසලා තමයි තම උපාය උපක්‍රමිකව තම ජනතා ආවේගය පිට කරලා රටට දීර්ඝකාලීනව වද දෙන විනාශකාරි ක්‍රියාවල නිරත වෙන කල්ලි කණ්ඩායම් වලට දෙන්න තියෙන උපරිම දඬුවම දෙන්නේ ඉතිහාසයේ සාක්ෂි දරනවා වැඩිය දඟලන්නැතුව නොදන්න දේශපාලනය නොකර පැත්තකට වෙලා ඉන්න. අත්දැකීම් ඇති අයගෙන් හොඳට කරුණු කාරණා ගැන දැනුවත් වෙන්න හිතන තරම් සුන්දර නැහැ. මේ රටේ මිනිස්සු ගන්න බැරෑරුම් තීන්දු තීරණ පිළිබඳව ඔයිට වඩා ලොකු කයිය ගහපු මිනිස්සුන්ට අක්කරලා දුන්නු ඉරණම ෑත කාලීනව නන්දිකඩාල් කලපුවේ දරුවෙක්වත් කියන්නැතුව අවසන් උන එක හොඳට මතක් කරගන්න මේ මිනිස්සු ඉවසලා ඉවසලා රටේ මිනිස්සු වගේම මුළු ලෝකයත් දැනුවත් කරනවා එතකොට කිසි කෙනෙක් එන්නෙ නෑ ඇඟිලි ගහන්න
Ekanayake aluth anduwa uwamana wada tika karai uwamana danums eyallata thiyanawa rata ihalama ugathun rata wenuwen wada karai me rata thawath innawa wahalun wageinna kamathiun tikak api kamathi nidahas minisun vidiyata jeewath wenna
කියන්නෙ හොරුන්ගේ වහල්ලු 😂😂
My favorite minister ❤❤❤
ජයවේවා.❤
කොටස් වෙළෙඳපොළ කියන්නේ සුදු පිටියක්...පෙර සුනිල් හදුන්නෙත්ති
කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා කරගන්න අවස්ථාවදීන්. 🤮
බොරැවක්ද😂
හොඳයි කරගෙන යන්න
රටක ජනතාව වෛරයෙන් වපුරලා රටේ සියලු උගත් නූගත් ධනවත් දුප්පත් මිනිස්සු එකා වගේ වැඩ කරන තැනට රාජ්‍යනායකත්වයකට රට මෙහෙයවන්න බැහැ. රටක පාලකයා පිටිපස්සේ රටක උගත් බුද්ධිමත් ආර්ථික දැනුම ඇති දේශපාලන දැනුම ඇති පිරිසක් පෙළ ගැහිලා තමා රටක් ඉදිරියට අරගෙන යන්නේ එහෙම නායකත්වයක් මේ රටේ බිහි වුණා. ඒ හින්දා තමයි රටේ තිබුණු දැවැන්ත ත්‍රස්තවාදයක් නැති කරලා ආර්ථිකව සංවර්ධනය වන දිශාවට ගන්න පුළුවන් වුනේ එහෙම නායකත්වයක් දෙන්න ජනතා ආමන්ත්‍රණය වෛරී මනසකින් තොරව කරන්න ඕනේ එහෙම පිරිසක් වටා රටේ බහුතරය ජනතා ආදරයක් ගොඩනගාගෙන පසු පෙළ නායකත්වයන් සහිත දීර්ඝ ගමනක් යන්න පුළුවන් පිරිසක් මේ රටේ බිහි කරගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවෙයි රාජපක්ෂ කඳවුර හැමෝටම දේශපාලනය කරන්න බැහැ හැමෝටම ඒ හැකියාව දක්ෂතාවයන් නැහැ. ඔය න්ද මානසික පවුල්වාදී කතා මොනවා කිව්වත් මේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ අනිත් රටවල් වලට ගලපන්න බැරි විදිහට වසර දහස් ගණනක ඉතිහාසයේ උනත් එවන් කැපකිරීමක් කරන තමන්ගේ ජීවිතයට මරාගෙන මැරෙන තර්ජන ආවත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝටම එක හා සමානව ආමන්ත්‍රණය කරන්න පුළුවන් රාජපක්ෂලා වටා ඇතිවෙලා තියෙන ජනතා ආදරය තව වසර සියයකට වත් නැති වෙන්නේ නැහැ ඔවුන්ට ශක්තියක් වෙලා රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න උගත් බුද්ධිමත් අපි හැමෝම මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ ඔවුන්ට මඩ අවලාද නගල වැඩක් නැහැ. ඔය කයිය ගහන එකෙකුටවත් එහෙම ජනතා ආදරයක් දිනා ගන්න බැහැ කොච්චර උගත් බුද්ධිමත් මහාචාර්ය ආචාර්යවරු වුණත් ඔවුන් විෂය මූලික කරුණුවලින් උගත් බුද්ධිමත් කමක් ලැබුවට රාජ්‍යය පාලනයේදී එහෙම බැහැ
දූෂණ ඇල්ලීමට ආ රජයත් තමන්ගේ දූෂණ යට ගසන බවක් පෙනේ.
මොනවද එයාලගේ දූෂණ
👍👍👍👍❤❤
Please save that country, nation and the culture you have chosen to protect.......
මේ මනුස්සයා තමයි JVP ආණ්ඩුවක ජනාධිපති තුමා බලයට ආපු ගමන්ම DUDLY sirisena hire දාන්නේ kiwwa. ඔහු කිසිවක් නොමැතිව හැදී වැඩුණු නිසා ඔහු මුල සිටම ලැජ්ජා නැති පුද්ගලයෙකි. මෙයා ප්‍රසිද්ධියේ කරපු ලොකු කතා නිසා අපේ මෝඩ මිනිස්සු නොමග ගියා.
නමුත් AKD ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී දින 100ක් ගතවී ඇතත්, ඔවුන් ඩඩ්ලි සිරිසේන ඇතුළු සහල් මාෆියා කාරයින් සිරගත කිරීමට යන ලකුණු හෝ පෙනෙන්නට නැත.
අනික අද නැත්තම් ඊයෙ මට ඇහුණා මේ පාහර මිනිහා කියනවා තෙල් නැතුව දුක් විදින රටක් දැන් මුන්ගෙන් බේරෙනවා කියලා ඒක තමයි ලොකුම බොරුව. කියමනක් තියෙනවා, අපේ සමහර මිනිස්සු තමන් විසින්ම කිසිවක් නොකළත් දෙවිවරු වගේ හැසිරෙනවා කියලා. මේ මිනිස්සු නිර්ලජ්ජිත තක්කඩියන් වන අතර ඔවුන් තවදුරටත් මේ ජාතිය පාලනය නොකරනු ඇත.
ඩබ්ලිව්ව හිරේ දාන්නේ කොහොමද මෝඩයෝ 😂 ඌ ගොවියන්ගෙන් සල්ලි දීලා ගත්තු වී තියෙන්නේ නැතුව හොරකම් කරපුවා නෙමෙයි" 🤣 මාපියාව නැතිකරන්න නම් රජයේ ගබඩාවල වී තියෙන්න ඕනේ👍
වටිනා සංවාදයක් , සුනිල් හදුන්නෙත්ති සහෝදරයාට ජයවේවා ජයවේවා ජයවේවා ඔබගෙ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යාමට දෛයිරිය ශක්තිය ලැබේවා ඔබට බුදු සරණයි . දෙවි පිහිටයි
ආයුබෝවේවා!
මුන්ට බුදු සරණ ලැබෙන්නෑ බෞද්ධාගමට කරන අසාධාරනය නිසාම
දැන් කර කියා ගන්න දෙයක් නැතිව විකාර දොඩවනව
❤️❤️❤️
❤
පාසල් වලට සහ විශ්වවිද්‍යාලවලට යන මත්ද්‍රව්‍ය ගැන සොයා බලන්න
❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🙏🏼
People have some proposals but no places to inform . So government should stabilize a think tank and punished a telephone number
කියන වැඩ කරන්න හදුන් සහෝට කල් දෙමු.
Hodatma athi ❤
කතාව දෝලාවෙන් ගමන පයින්..
1965 ඉඳල දේශපාලනේ යෙඳුනට දේශපාලනය ගැන හරි අවබෝධයක් ලබා ඇතිබවක් පෙනෙන්නට නෑ.
එහෙම එකක් තිබුණ නම් ජනතාව බලය දෙනතුරු ඉන්නෙ නැතුව ජනතාවගෙන් බලය ඉල්ලගන්න තිබුණ.
අවසානයේදි ජනතාවම තීරණය කළා දෙපැත්තෙන්ම පරිප්පු කාල කබළෙනුත් ලිපට වැටිච්ච නිසා තුන්වැනි පාර්ශවය තෝරගන්න.
හැබැයි ඉතින් අදහස් හොඳයි වචන නිවැරදියි කතාවත් හොඳයි..
ගමන ඉඹිගමන.
රටේ සාමාන්‍ය ජනතාව පෙරටත් වඩා ආහාර වලින් දුක්විඳිනව.
හරි අවබෝධයක් තිබුණ නම් කළින්ම උත්තර දෙන්න තිබුණෙ ඒ ප්‍රශ්නෙට
ක්ලීන් ශ්‍රී ලංකා වෙනුවට වගා ශ්‍රී ලංකා කළා නම් මෙලහකටත් ප්‍රථිපල ගන්න තිබුණ.
මොකද මුං ඇට කව්පි වගේ බෝගවල අස්වැන්න නෙළන්න මාස තුන හොඳටම ඇති.රටේ පහසුවෙන් ඕනම තැනක හදන්නත් පුළුවන්.
හාල් ප්‍රශ්නෙත් විසඳෙනව.
අනිත් එක රටට එන සුද්දො කන්නෙත් රටේ තියන ආහාරමයි.
උනුත් ලක්ෂ ගාණක් ඉන්නව.
සුද්දො ආවට පාරවල් වල තැඹිලි විකුණනව පේන්න නෑ.
මොකද රිළව් විකුණන්න තැඹිලි ඉතූරුකරන්නෑ.
ඒ ප්‍රශ්නෙටත් විසඳුම ඉඹිගමනෙ.
තැඹිලි නැතුවට කොකා කෝල නම් පූඩ්ෂිටි වල පුරවල තියනව .
සුද්දො ඉතින් අපේ කෑම ටික කාල අපේ වතුර ටික බීල නාල සැප අරන් යනව.
උන්ට නාන්න නානතටාක පුරවල දෙනව.අපිට බීමට විතරක් බවුසරෙන් වතුර ගෙනත්දෙනව.
කෑමෙනුත් වතුරෙනුත් අපි දුක්විදිමින් හම්බකරගන්න ඩොලර් ටික ගනිපු ණයවල පොලී ගෙවනව.
කාටද මේව කියන්නෙ..කව්ද මේව අහන්නෙ...
විරුද්ධ වාදියෙක්..අනවබෝධයෙන් කල කියමනක්😢😢😢😢
ගොබ්බ රනිල් හෝ සජිත් බලයට ආවම ඔය විකාර කරගන්න. මේ ආන්ඩුව නිවැරැදිය කියල හිතෙනදේ කරාවි.
Slow but steady .
Akd❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
අවබෝධ කරගෙන වගේ....
මොකද්ද
රජයේ සේවකයින්ට වාර්ෂික performance review නැත්තේ ඇයි ?
අපිට කතා අහන්න විතරක් පුළුවන් වේවිද ?
රතු සීනී ටිකට දාලා තියෙන බද්ද ඉවත්කරගන්න බැරි කර්මාන්ත ඇමති මේ වන විටවත් ඒ සඳහා ගත් පියවරක් තිබේද?
ණය වාරික ණය පොලී ගෙවන්න නැති රටක් රාජ්‍ය ආදායම බදු ආදායම ඉහළම අගයකට අරන් දීලා ඒකට ජනතාව හුරුකරවලා ඉවසීම පුරුදු කරලා රටේ දේශීය නිෂ්පාදනය සත්ව නිෂ්පාදන කෘෂි නිෂ්පාදන කරන අයට ඉහළ මිලක් ලැබෙන පරිදි ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් වන පරිදි නිෂ්පාදන ධාරිතාව වැඩිකරවන පරිදි රට මෙහෙයවලා උනන්දු කරවලා ඒ සඳහා අනෙකුත් බදු ගෙවන මිනිස්සුන්ගේ දායකත්වය සහයෝගය දෙන්න යොමු කරවලා යුද්ධයක් නැති කොරෝනා වගේ වසංගත නැති තත්ත්වයක් තුළ ඉතා සුපිරිම තැනට සංචාරක ආදායම් උපයන්න පුළුවන් විදියට රටේ සංචාරක කලාපය අවරණය කරමින් මාර්ග පද්ධතිය සංචාරක හෝටල් සැපයුම් ජාලයන් රටේ සන්නිවේදන ජාලය රථවාහන පසුකම සඳහා අවශ්‍යය රථ වාහන රටට ගෙනල්ලා තියෙන වටපිටාවක වෙන කිසිදු ජනාධිපතිවරයෙකු ගත්තෙ නැති සුපිරියට හදන්න පුළුවන් රටක් තමයි ඔය ජවිපී එකේ අනුර කුමාරට බාර දීලා තියෙන්නේ අනිත් දේශපාලකයන්ට ඒ වගේ වතාවරණය තිබ්බේ නෑ ගමකට යන පාරක්වත් තිබුන් නෑ ඒවා හදන්නයි සනීපාරක්ෂක පහසුකම් හදන්නයි ඉස්පිරිතාල ටික හදන්න පාසල් ටික හදන්න ගම්වලට විදුලිය දෙන්න ආදී අනේක්කවිද වැඩ කටයුතු කෝටියක් තිබුණා රටේ කරන්න අද එහෙම දැවැන්ත ආයෝජනයන් කරලා කරන්න වැඩ කොටසක් රටේ නැහැ. එහෙම තියෙද්දි රට භාරගත්ත දවසේ ඉඳලා බඩු මිල වැඩි කරනවා දුගියගෙ දුක විකුණලා ආපු මිනිස්සු තෙල් මිලෙන් එකසිය හැටක් කොමිස් ගහනවා කියලා ජනතාව වෛරයක් වැපුරවා බිත්තරෙන් රුපියල් දහයක් කොමිස් ගහනවා කියලා ජනතා වෛරයක් වපුරලා මිනිස්සු තුළ බලාපොරොත්තු ඇති කරා ඒ විතරක්ද අපේ පාලනයකට එන්නේ ආචාර්ය මහාචාර්ය උගත් බුද්ධිමත් අය කියලා කිව්වා ඇවිල්ලා සති දෙකෙන් උපාධිකෝට් එක ගලවලා දැම්මා දෙකයි පනහට වැටුන මිනිස්සු 😂😂😂😂😂 කාටද මේ බොරුව කරේ ඒ වෙනුවෙන් රටේ අහිංසක මිනිස්සුන්ට බෙහෙත් ගේන්න තිබ්බ පාසල් දරුවන්ට නිල ඇඳුම් පොත්පත් ටික දෙන්න තිබුණු ඩොලර් ටික නේද මගදී කොල්ල කාලා විදේශගත ශ්‍රමිකයාගෙන් අපි ආවොත් සුඛිත මුදිත වෙන්න දවසෙන් දෙකෙන් රට හදලා ගන්නවා දූෂණය නැතුව වංචාව නැතුව කියල ඒ ඩොලර් ටික කොල්ලා කාලා ටී ෂරට් මහලා දැවැන්ත වේදිකා ගහලා කොයිතරම් බිලියන ගානක විනාශයක් කරාද අන්න ඒකයි මිනිස්සුන්ට මාස තුන යනකොට මල පැනලා තියෙන්නේ භයානකයි💯💯 මොකද අවුරුදු 60ක් තිස්සේ සියයට තුනේ තියල තිබ්බේ ඔන්න ඔය කාලකන්නි දේශපාලන භාවිතාවට මිනිස්සු කැමති නැති නිසා මේ රටේ මිනිස්සු හරි බුද්ධිමත් විදිහට මේ රටට තියෙන බාහිර බලවේග වල අතපෙවීම් මැදිහත්වීම් කළමනාකරණය කරගෙන ඉවසීමෙන් වැඩ කරන ජාතියක් මොකද මුළු ලෝකෙටම වටිනා සම්පතක් වන බුදු දහම මේ රට තුළ රකින්න තියෙන වගකීම බැරෑරුම් නිසා ඒ හින්දා ඔය ජේවීපී කියන දේශපාලනය තුළින් තමයි අසල්වැසි ඉන්දියාව විරසක වන තැනට පළවෙනි මිනීමැරුම කරලා දේශපාලන බලය ගන්න හැදුවේ හැත්තෑ එකේ කැරැල්ල අන්න එතනින් තමයි සමාජ වෛරය අද දක්වා විවිධ ස්වරූපයෙන් දූෂණ භීෂණ ක්‍රියාවල් වලට ත්‍රස්තවාදයට මග පෙන්වලා රටක් බංකොලොත් ලේබලය දක්වා ඇලවිලා තියෙන්නේ 🤔🤔🤔
Eka aththa hora wada karapu aya thamai welawa balala wadiya kittu wenne.awrudhu ganak thisse e aramunuwalata garu karapu aya paththaka,namuth guruwaru,sanstha,mandala hama kenagema wisrama giya kattiyage OL pareksha karanda sahena wisrama watupak ithuru kara handa puluwan.ath dhakeemen kiyanne.
We back you Sunil ❤
උමන්දාව බලන්න යන්න. විනය හොදටම ාහාදයි.
වටිනා සන්වාදයක්
ජය වේවා❤❤❤❤
They can’t even control rice price 😂😂😂😂 this is joke
Haal pol vitharada rate karanna thiyenne?
Ow mahinda ge Gu suwadai ne😂😂😂
ඉස්සෙල්ලාම හාල් දීලා හිටපියව්
ගෙදරට හාල් එන්නෑ ක්ඩේට ගිහින් ගනින්
Bath belaya kiyannay ubatada😂😂😂
🌎 🌍 🌏 අපත කාලකන්නියා අමිමගෙන් අහපං හාල්. 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
උඹ ඕක කියන්න ඕන රනිලට.
ඇයි බ්‍රික්ස් සමුළුවට නොගියෙ ජනාධිපති අනුර?
විසිල් නවත්තලා බල්ටි පෙන්න, 😱😱😱😱
අමාරුයි. විසිල් වලට අවුරුදු 75 නටපු ලක්ශ්මන් ගුනරත්නලා වගේ අය හින්දා. වලිගේ කපලම ගන්න ඕනෙ.
ඉල්ලන්නෙම විසිල්. මාලිමාව ඒක දන්නව.
උන් ඔක්කොම කෙබර විදල මිනිස්සුන්ව රවටල
සුජාත චරිත රඟනව දැන්
ඉටු කරන්න බැරි බව දැන ගෙනම,දු
න් බොරු පොරෝන්දු ලැජ්ජාව වහ ගන්න
තවත්පච කියනව
තුඃ මුං රොත්ත
🙋🙋🙋🙋🙋🙋🙋♂️🙋♂️🎉️
Give time for AKD and team. They will build the country without deal n corruption
N p p ❤❤
Dear Handun
Give little bit time to these non Executive level government servents to settle down with new changes. Drastic cahanhes Can shock them. This democratic society definitly Can be build up from the top first as the government har allready started. Then 2 nd 3 rd and lower layers Will follow after you .
Input onatharam thiyenawa output ekata thalluwak denna puluwan nam rata idiriyata yai
අනේ නෙස්ටමෝල්ටි සීනි හාල් කරවල මස් මාලු බිත්තර පරිප්පු වගේ ඒවා ටිකක් අඩු කරන්න. වයසක අපට ජීවත් වෙන ටික කාලෙදි යමි දෙයක්කාල බීල මැරෙන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ow mita pera elawalu bija dunna eka watinawa habai gramiya janathawa ekata dunna dayakathwaya bohoma adui
හැම රාජ්‍ය සේවකයකුම එසේ නෑ
අර ඩොලර් මිලියන හම්බුනාද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
කෙසෙල් ගහේ kadan වලින් wen kara ගත හැකි නූලෙන් කඩදාසි nispaadanaya කළහැකි තාක්ෂණයk nethda?
😂 talk only වැඩ නෑ...චන්දෙට කලින් කියපුවා මතකත් නෑ කිසිම ආණ්ඩුවකට වැඩක් කරන් දුන්නේ නෑ Campus ටිකයි union ටික අවුස්සලා රට කෑවා...බයියෝ හැමදාම බොරුවටයි රැල්ලටයි රැවටෙනවා නේ...
ජයවේවා සහෝදරයා ❤❤❤
01:00:14 😂
Mama danata inne Japan wala mehe Oya sistam eka sanpurnayen nithiyen hadala thiyenne
Comment දිහා බලද්දි තවම පරන පෙන්දෝ ඉන්න බවයි
Wenas karamu api sahodaraya... seethala kamara walin eliyata bahala adahas ganna weda karana minissungen
Kalakanni meeharak 69lakkse jebayio. Kiyanne monawada kiyalawath danne nehye.
Mamath asai malimawa yatathe desha palana katayuthu walata sanbanda wenna
Mage adahasa nam siyalu denatama nithiya thadin kriyathmaka kala uthui ethakota rata hadei
eka nisa hoyan Nathuwa hitapalla.Meth eka deal karayek.😅
Jvp ta newai chanda dunne
Chanda dunne malimawata
Jvp hijack karanna denna epa
NAMUTH PARANA SITINA NILADAREEN TAVAMA VENAVEE NETHA OUNNIYAMA VIDIHATA TAMANGE KALAYATA ANUVA VEDA KARANNE NETHA OUNBERA TORAGANA AIN KEREEMA HO VISRAMA YAVANNA KATAUTU KARAMU.EHEMA NOUNITH TAMAGE GELA TMANMA KAPAGENEEMA VENAVA NOVEDA😮😮😮
Arakshaka Amathikamata Sunil Handunneththi mahatha path kala nam hondai ,Den inna Amathya waraya ,Sombige golayek bawa th ohu,nadu file yata geseema gena nihanda bawath kiyawenawa .
Ba
Adihikarana Amathith nidi !
Duminda Silva ha kudu mafia karayanta full selakili (kudusalli balaya!)
Eka jeppektawath Sri Lanka kiyala pronounce karanna be hemoma kiyanne she Lanka kiyala😂. Clean kiyana wachanetath wena mokakda magulak kiyanne 😂
ඇයි ඔයලා මහින්ද සමරසින්හව අයින් කරන්න බය.
😂for what?😂
Ai aliyage ahawal aken apu akekda?
කයිය ගැහුවට ජීවත් වෙන්න බෑ ලඩේට ගියාම ජීවිතේ එපාවෙනව
රනිල්ගේ වැඩ දන්න අය අයින් කළොත් ආණ්ඩුවට මොකද වෙන්නෙ. 🤣🤣🤣
මටඅප්‍රසන්නම මහින්ද සමරසිංහ ඉන්දියන් මහකොමසාරිස් වැනි අන්ත ලිබරල් වාදීන්ට ආණ්ඩුව බයයිආණ්ඩුව පෙරලයි කියල.ටිරාන්ලට එහෙම.@@sriyanihathurusinghe9565
රජයේ සේවකයො පමණක් නොවේ ඔය පාලකයොත් ඔබලාගෙ දූෂණ සොයනවට අකමැතියි හා නැද්ද?
20./.
Arakashaka Amathya dhooraya lebiya yuthu wana hondama aya ,
Handunneththi ,Bimal ho Vijitha 3 dena gen kenekui neda ?
Ananda Wijepala kohethma sudusu neti bawai ,boho denekuge adahasa .
Ohu kalin Ranil ge golayek bawa kianawa .
Apata ona weda .
Kisima wedak keren bawak nehe .
Api katta kaala Anura Rajaya path kara gaththe boru show balanna newei .
Emanisa me Ananda Wijepala ain kara ,sudusu keneku path kala nam wedak kerewi .Ee langata ,
Bandhanagaara Amathya waraya da wedak karanne nehe .Ohu baya wela wagei inne .Bandanagara Niladharin ,ohuge oluwa uda Bada pinum gahamin Media Show thiyaddee ,ohu nihandai .
Amathiwaru ,red carpet mathin ,bulath hurulu deela pili ganne ,kalin denum deela yana nisai .
Ema boru show karata ,janathawa Rewatenne nehe .
Hebei Niladharin ,obalawa rawattanawa .Oya godak niladharin ,sudu hunu gewa ,Sohon koth wagei .
Mewa kiyanne ,oya amathi pattam lebunama ,samaharu idimila ,udin yanne ,janathawa amathaka kara daalai .
Kalin hema Aanduwakama oluwa idimunu amathila unna .Ada koheda kiyala danne nehe .Mama Kaluthara .Amathiwaru 100 kwithara hitiya .monnawath kale nehe .town eke wadi wela inna eka bankuwak wath heduwe nehe .kaanu ,pavement eka kedila ,harima apirisidui .Bus Stand eke ,magiyekuta wadi wela inna thnak nehe .harima awidimath .Hora keewth yam tharamakin ho wedak kale Rajitha witharai .Namuth ohu heduwa Saapu Sankirnaya nosalaka herala. Paya thiyanna behe kunu godawal gahala .Asammatha dewal wenawalu .
Balamu Aluth Amathi Nalinda ,ohuta chandaya dun ,nodun ayata sewaya kara ,nosalaka hera athi KALUTHARA town eka hari piliwelakata genewida kiyala !Dumriya pola da harima awidimath apirisidui ,apiliwelai .
Ape deshapalakayo chande dena janathawa ta selakuwe ballanta kanna pol leli dunna wage .Siyaluma Sepa windinne janawa nisa .
Ape ratin yana kisiwek ,niwaduwakata awith giyoth misaka ,aapasu inna enawada ! Nehe Ayi?
Pewathi kisidu Rajayak gasa kewa misaka ,rata diyunu kale nehe .
Hemadaama Sri Lankawa
3n wana Lokaye diyunu wena ratak !
Loken Uthum Rata !
kaiya kaiya thamath kaiya
Kathawa dolawen... Boruwa witharai
Muthur.....nelapol..we..ganemata..soya..balan..kiya...mama..eilla..setenava...garu..oba..tuamalagan
Trenko..lunu..nespadana..opan..karanna
ඔයගොල්ලෝ වගෙයි
Ratak watina minssu❤❤❤🎉🎉🎉
Oyalage boruwa sudda karanna one naha neda