අතුරුදන් සීගිරි මහා වැව | SIGIRIYA | Unlimited History Sri lanka Episode 50 - 03

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 72

  • @sunchare
    @sunchare  3 года назад +13

    ශබ්දය නොඇසේ නම් , අප මෙම වැඩසටහන වඩා ත්‍රීමාණ අත්දැකීමක් ඔබට ලබා දීමට මෙහි ශබ්දය අප stereo ක්‍රමයට සකසා ඇත, එහෙත් ඇතැම් ස්වල්ප ප්‍රෙක්ශකයන්‍ කීප දෙනෙකුට එම හෙතුව නිසාම වැඩසටහන ඇසිමේ බදා ඇති බව ඔබේ comment වලින් හැගී යයි, ඔබ එවැනි අපහසු තාවකට ලක් උවහොත් එය මග හරවා ගැනීම සදහා වෙනත් ශබ්ද පද්ධතියක් ඇති උපාංගයක් බාවිත කරන්න නැති නම් මෙම වැඩසටහන බා ගත කොට නරබන්න, ඔබ පත් වු අපහසු තාව පිලිබද අපේ බලවත් කනගාටුව.

    • @sir_lk6992
      @sir_lk6992 3 года назад

      Nuwan overall sounds adui kohomath me chanel eke , meka balala wena video ekak balanakota speaker dedaranawa

    • @upulsenavirathne3089
      @upulsenavirathne3089 2 года назад

      O

  • @pinsith
    @pinsith 3 года назад +4

    පරනවිතාන මහත්මයාට පසුව සිගිරිය ජනතාසන්තක කල හොදම බුද්ධිමය වැඩපිලිවෙල. ඔබ සැමට ස්තුති.

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 года назад +3

    මෙම මාපාගල හදුන්වා දෙන අති විශිශ්ට අවස්තාවේදී මෙම ස්තානය පුන පුනා බාස් මඩුව කියා හැදින්වීම සහ දැක්වීම නිවැරදි යයි නොදකිමි. මහා සීගිරි ව්‍යාපෞතියේ දැවන්ත මෙහෙයුම් ස්තානය ලෙස නිවැරදි කරන ලෙස කරුනවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 года назад +5

    ඔබලා ගත් වැයම සාර්ථක වෙවා

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 года назад +2

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක් 👏👏👏

  • @miranjanfernando6161
    @miranjanfernando6161 3 года назад +1

    දිගටම මෙවැනි වූ විශිෂ්ට වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @inokasanjeewaniwaldeniya9450
    @inokasanjeewaniwaldeniya9450 3 года назад +1

    This program brings my memories of old Welanda seewaya. No noisy background music, animations, pop ups or advertising headlines and only the program in 100%. Great work and you are leading by example to mainstream media. Thank you

  • @dinushkatharindu5685
    @dinushkatharindu5685 3 года назад +1

    මාර වටින වැඩක් මේක. ජය ඔබලාට.

  • @asiriyapa1866
    @asiriyapa1866 3 года назад +10

    මෙම වැඩසටහන් පෙලට ඉංග්‍රීසි බසින් පරිවර්තන වැකි ( subtitles ) යෙදිය හැකි නම් විසල් විජාතික ප්‍රේක්ෂක ජනතාවක් ඉන් ඵලප්‍රයෝජන ගැනීමත් , අපේ ඉතිහාසය පිළිබඳ ජාතික අවධානයට ඔබ්බටගිය පුළුල් අවධානයක් යොමු වීමටත් හේතුවේ යැයි නිහතමානීව යෝජනා කරමි.

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 5 месяцев назад

    Thank you, Sir

  • @shashediri544
    @shashediri544 3 года назад +7

    10:48 "නගර දියුණු කරන්න බැහැ කෘෂිකර්මයෙන් පමණක්" වර්තමාන දේශපාලකයොත් වටහා නොගත්ත කතාවක් සර් .අපිට අද දියුණු වෙන්න බැරි උනෙත් කර්මාන්ත දියුණු නොකර කෘෂිකර්මයෙන්ම ගොඩයන්න හදන නිසා.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 года назад +1

    Thank you so.. much sir🇱🇰🇱🇰🇱🇰

  • @AuntyHippo
    @AuntyHippo 3 года назад +2

    Thanks for the presentation and the concern, excellent !!
    (Can barely hear the professor, but the host is extra loud).

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 года назад

    Good preliminary program before rediscovering sigiriya

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 года назад

    Thanks so much ❤️🙏

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 года назад +1

    Thank you for giving is valuable information. If you can use a drone to get aerial view of mapagala and the complex , it will be great 👍....

  • @threekal2
    @threekal2 3 года назад

    සුපිරි !

  • @2theja1
    @2theja1 3 года назад

    Thanks, very interesting

  • @AsangaLive
    @AsangaLive 3 года назад

    supiri

  • @pradeepkumara-rt6hv
    @pradeepkumara-rt6hv 3 года назад

    hoda vadasathanak godak vatinava

  • @isharasampath7036
    @isharasampath7036 2 года назад

    good luck neth

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 года назад

    very very good

  • @shashediri544
    @shashediri544 3 года назад +12

    පව් ඒ රෝම කාසිවල අය්තිකාර වෙළෙන්දෝ.ඒ දවස්වල ඔය කාසි නැතිඋනාම පනදාගෙන හොයන්න ඇති...

    • @milanmenaka1417
      @milanmenaka1417 3 года назад

      නාන්න ඇවිල්ල කාසිය වැටුනද මන්ද..

  • @nipunahasanka
    @nipunahasanka Год назад +1

    සිගිරිය මහා වැව හිදුනේ කොහොමද? ඒ වේල්ල කොතැන සිට කොතැනට කදු යා කරමින් ඉදිවෙලා තිබුණද?

  • @kanchanarowel3970
    @kanchanarowel3970 3 года назад +2

    සීගිරි ගලෙහි පහල ඇති ගුහා පිළිබඳව විවරණයක් ලබා දෙන ලෙස මහාචාර්ය තුමාගේ න් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි ,

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 года назад +7

    හැම වැඩසටහනක් ම මෙහෙම කරන්න පුළුවන් නම් හොදයි

  • @nisalarathnayaka9487
    @nisalarathnayaka9487 3 года назад

    Awesome.

  • @Usumaki-5895
    @Usumaki-5895 6 месяцев назад

    🎉❤

  • @anushatissera5233
    @anushatissera5233 3 года назад +5

    සීගිරිය ඉදි කලෙ කාශ්‍යප ද මයදාන -රාවන ද

    • @indranialwis2124
      @indranialwis2124 Год назад +1

      Sigiriya hadala thiyanne Mayadanawa thuma bawath. Pasu kaleka Awurudu boho kaalayakata passe king kasyapa methana padinchiyata awith Sigiriya nawatha prathisanskaranaya kota, parani nirmana yali goda naga athi bawa mage adahasayi.

  • @gurugedara7788
    @gurugedara7788 3 года назад

    mono mic deke sound depatten wena wenama ahenne

  • @hasangaimesh3139
    @hasangaimesh3139 3 года назад

    stereo sound needs to be swapped from left to right. professor's voice comes from right side it needs to come from left side. really confusing while using headphones. Good try though. just have some sense while trying new things.

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 года назад +1

    👍👍👍👍👍

  • @Sapumal
    @Sapumal 3 года назад

    thanks all

  • @asiriyapa1866
    @asiriyapa1866 3 года назад

    කසුප් රජු මේසා සුව්සෙස් කර්තව්‍යයන් රැසක් කර තිබීම සමග එතුමන්ගෙන් පසු පාලන බලය අත්කරගත් මුගලන් රජු කර ඇති එවැනි යම්වූ කර්තව්‍යයන් එකට ගෙන බැලීමේ දී හිස් තැනක් පෙනනව නේ ද, මේ පිළිබඳව ගරු මහාචාර්‍යතුමන්ගේ අදහස් දැන ගැනීමට සතුටුයි.

  • @MA-fi9oq
    @MA-fi9oq 3 года назад +1

    ,ඔබගේ සියලු සොයාගනීම් අපට එතම අගෙඉ. මාපලගම යන ව්සගම් මෙටතනට සම්බන්දයක් තිබේද? ගාල් ලෙ ගමක් නම් thibඑනවා a නමින්
    EnWa

    • @nayanarohitha
      @nayanarohitha 3 года назад

      පට්ට ගේමක් දීලා තේරුම් ගත්තේ 😁

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 3 года назад

    no sound when Prof: speaks.

  • @drawingkids3709
    @drawingkids3709 3 года назад +3

    සීගිරියේ වැව් බැම්මේ දිග 8.5km නම් වැවේ ප්‍රමාණය ඉතා විශාල එකක් විය යුතුය(බොහෝවිට කලා වැවටත් වඩා). ඉතිහාස කතාවට අනුව ධාතුසේන රජු තමන්ගෙ එකම වස්තුව ලෙස කාශ්‍යපට පෙන්නුවේ කලාවැව ලෙස කියවේ. එසේ නම් සීගිරියේ වැව ඉදිකලේ ධාතුසේන රජුගෙන් පසු කාලයේද? ඉන් පෙර ඉදිකලා නම් රජු දැන සිටිය යුතුය. නැතිනම් ඉතිහාස කතාවෙ යම්කිසි පරස්පරයක් තිබේද?

    • @udayalokuhettiarachchi9168
      @udayalokuhettiarachchi9168 3 года назад +1

      මහාවංසය නම් ශ්‍රෙෂ්ඨ පොත ක්‍රමිකව අධ්‍යනය කරනකොට 👹️ පොඩි අඩු සැලකිල්ලක් දක්වලා තියනවා කියලා තෙරෙනවා..

  • @emanuellombard6571
    @emanuellombard6571 3 года назад

    ❤❤❤

  • @suranjamanora2585
    @suranjamanora2585 3 года назад

    Soma dewa mahattaya Walagama kiyala gamak tiye oya wagema tama wawak tibunalu walagamba rajjuruwange maligawa tibunalu walagambage maha gedara lu .maligawa tibuna gala tiye . Kamati nm tikk hoyala balanda mn wistara kiyannm.

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 года назад

    50-2 කොටස තිබෙනවාද

    • @sunchare
      @sunchare  3 года назад

      ruclips.net/video/Nmh8worDRSI/видео.html

  • @dihenperera99
    @dihenperera99 3 года назад

    💓😇

  • @MA-fi9oq
    @MA-fi9oq 3 года назад

    අලකොලංග කියා ගමක් නුවර පලතේ තිබේ මෙයට සම්බන්දයක් තිබේද. මේ නම් ඇති අය මේ පළාත් වලින් ආවද දැනගැනීමට kamathie

  • @sayurabookshop2070
    @sayurabookshop2070 3 года назад

    me programme ake raj sir katha karana mukuth ahenne na.

  • @travelingspirit9381
    @travelingspirit9381 3 года назад

    Sounds hari na ane

  • @sureshchathuranga202
    @sureshchathuranga202 3 года назад

    අවම වශයෙන් ගඩොල් l පාවිච්චි kare... me අවුරුදු 5000k පරණ nasa... මොකක්ද e kale තනිකරම කළු gal nirimana තිබ්බෙ .. oka කාශ්ෂප kare naha කියන්න හොඳම සාක්ෂි ඕවා.. පසු කාලීනව ගඩොල් යුගයේ හිටපු කාශ්ෂ්ප ඒවාට ගඩොල් නිර්මාණය එකතු කරා

  • @nuwanmadusanka398
    @nuwanmadusanka398 3 года назад

    කාෂ්ශප සීගිරිය සැගවිමට යොදා ගත් තැනක්

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +1

      කිසිසේත් නැත. එසේ නම් ඔහු ඉදිරියට යයිද? හැංගිලාම ඉන්න තිබුණා නේ.

  • @shashediri544
    @shashediri544 3 года назад +1

    කාෂප රජු අදත් අවීචි මහා නිරයේ දුක් විදිනවා ඇති.එතුමන්ට යම් දිනක එය්න් මිදී මය්ත්‍රී බුදුන්ගේ දවසේදිවත් නිවන් ලබන්න පින් ලැබේවා!!!!

  • @sanathprasanna7866
    @sanathprasanna7866 2 года назад +2

    මහාචාර්ය තුමනි මීට ටික කලකට පෙර සීගිරියේ තියෙන තවත් බිතුසිතුවම් කිහිපයක් හා කුරුටු ගීත කිහිපයක් විදේශගත ලාංකීය පුරවැසියකු වන ආචාර්ය බෙනිල්ඩස් විසින් මහත් පරිශ්‍රමයක් දරා සොයා ගත්තා නේද ?
    නමුත් ඔබ තුමාවත් ලංකාවේ වෙනත් කිසිම පුරාවිද්‍යාඥායෙක්වත් ඒ පිළිබඳව කතා නොකරන්නේ ඇයි ?
    එතුමා විසින් කරන ලද ඒ අනාවරණයන් ශාස්ත්‍රීය වශයෙන් පිළිගැනීමේ අපහසුතාවයක් පවතින නිසාද ?
    ඒ බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට හා ජනතාවට නැරඹීම සඳහා අවස්ථාවක් ලබා දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ ද ?

  • @chamilthushara3319
    @chamilthushara3319 3 года назад

    Kasshapata kalin rawana hitiye rawanage siya yitiye sigiriye neda kauda oka kalimma heduwe mayadanada

  • @sunmoon327
    @sunmoon327 3 года назад

    kashshapa 🚫 neme Mayadanawage👳🏾‍♂️ vishwa karma wadak thama oka

  • @milanmenaka1417
    @milanmenaka1417 3 года назад +1

    රාවණා යුගය හන්ගාලා කරපු කාතවක් 😀

    • @nalinpriyantha1264
      @nalinpriyantha1264 3 года назад

      😃😆

    • @chinthakaruwan4786
      @chinthakaruwan4786 3 года назад +1

      රාවණා කියල රජෙක් ලංකාවෙ හිටිය කියන්න කිසිම පුරාවිද්‍යාත්මක සාක්කියක් නෑ. වාල්මිකී ලියපු කතාවක හිටපු චරිතයක් විතරයි. ලංකාවෙ මිනිස්සු ඔය රාවන කියන චරිතෙ ගැන දැනගත්ත කියන්නෙ සුද්දගෙ කාලෙ ලංකාවට ආපු ඉන්දියානු වතු කම්කරුවොන්ගෙන් කියල තමයි කියන්නෙ.

  • @uputaganeema
    @uputaganeema 3 года назад

    ඇයි මේ මෙතුමාට පහර ගහන්නේ..
    facebook.com/171650076778011/posts/718681835408163/

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 6 месяцев назад