සීගිරියේ ජල විශ්මය | SIGIRIYA | சிகிரியா | Unlimited History Sri lanka Episode 52 - 03

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 317

  • @onlife2055
    @onlife2055 3 года назад +101

    විහිළු කියලා කුණු හරුප සහ කිසිදු හරයක් නැති දේවල් තියෙන ලංකාවේ යු ටියුබ් නාලිකා වලට තිබෙන සහයෝගය මෙවන් නාලිකා වලට ලබා දෙන්න....🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @givansandeepa444
    @givansandeepa444 2 года назад +16

    මමත් පුරාවිද්‍යාව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.. ගොඩ්ක් ආඩම්බර වෙන්න පුලුවන් වැඩසටහන්ක්.. ජය වේවා බුදුසරණයි !!

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 года назад +78

    ඇස් වලට කඳුලු එන තරම් අපේ රටේ හිටපු මිනිස්සු ගැන ආඩම්බරයක් දැණුනා ❤ ඔබලා හැමෝටම ගොඩාක් පින් මෙවැනි වැඩසටහන් කරනවට ❤

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 3 года назад +1

      Mahaththayo, Dan-inna-Babala-Kohomada ?

    • @ishrulz0011
      @ishrulz0011 3 года назад +1

      Oyath nathi thanak na neda 😁

    • @ranjithkumara6026
      @ranjithkumara6026 Год назад

      ❤️

    • @madushansanjiwa2740
      @madushansanjiwa2740 Год назад

      @@bandulaunanbuwa5212 000

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata Год назад

      ඔබට ආඩම්බර හිතුණට මටනම් ලැජ්ජ හිතුණ. සීගිරිය හදාගෙන ගෑණු අන්තපුර හදාගෙන රජ්ජුරුවෝ සුර සැප විඳිද්දී ඒ කාලෙ මිනිස්සුත් වහල්ලු වගේ ඉඳල තියෙන්නෙ. සාමාන්‍ය මිනිහෙක්ගේ එක ගෙයක් ඒ කාලෙ තිබිල හම්බ වෙලා තියෙනවද? මිනිස්සු ටොයිලට් ගියෙත් කැලේට. ලැජ්ජයි.

  • @lgsg9357
    @lgsg9357 3 года назад +25

    සීගිරි බලකොටුව යනු මාධ්‍ය ප්‍රචාරයකි. මෙය කලාගාරයක් බව කුමාරතුංග ශූරීන් කියා ඇත.අපේ ඉතිහාසය ගැන එතුමා පැවසූ බොහෝ දේ නිවරද බව දැන් පෙනේ. සෝමදේව ශූරීන්ට ශුභ පතමු.

  • @kimsooyun690
    @kimsooyun690 3 года назад +50

    අපිව අදුරෙන් ආලෝකය කරා ගෙනයන මහාචාර්ය තුමාට ස්තූතියි .....!❤️❤️❤️

  • @ආදරෙයිශ්රීලංකා

    රාජ් සෝමදේව ... හෙළ රජුට ණයයි අපි... ඔබතුමාට පිං සිද්ද වෙන්න අපි ඉතිහාසය නිවැරදිව දැනගත්තා........ සිංහල ඉතිහාසයේ පුනරුප්පත්ති .....රජු ඔබයි....🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏.......

  • @oldmemoriesoflife8094
    @oldmemoriesoflife8094 3 года назад +7

    සර්... ඔබට ආචාරය .. ඔබ අපේ පැත්තෙ නොදන්න තැනක් නෑ. වගේම මේ අවට අපේකම රජයපු තැන් ගොඩක් ඔබ ගොඩ ගත්තා. සත්තකින්ම ඔබ සම්පතක් 🙏

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 10 месяцев назад +1

    විශිෂ්ඨ වැඩසටහනක්..... දැනුමෙන් ස්ව්‍යංපෝෂිත කිරීමේ මහඟු කර්තව්‍යට ගොඩක් පිං

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 года назад +6

    අපේ පුරාවිද්‍යා වටිනාකම සොයා යන ගමනේ ජනතාව ජනතාවත් කරන ඔබතුමන්ලාට ජය /සතුට ,,

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 3 года назад +18

    මහාචාර්ය රාජ් සෝමදේව සර් ව අපේ රටේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විදිහට පත් උනා නම් මීට වැඩිය රටේ ඉතිහාසය නැවත ගොඩගන්න පුලුවන් ,,,

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 3 года назад +7

    සීගිරිය ගැන තියන මිථ්‍යාවන් වනසන්න තියන හොදම මූලාශ්‍රය තමා අන්ලිමිටඩ් හිස්ට්‍ර්‍. සුබ පැතුම්. ජේසු පිහිටයි.

  • @threekal2
    @threekal2 3 года назад +16

    එදා සැබෑ සීගිරිය
    මෙදා පරිගණක ඇසින් නිර්මාණය කරන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම (සම්පුර්ණ සීගිරි රාජධානියේ උපකල්පිත පරිගණක සිතුවමක්)
    ඒක ඉතා වටීවී

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 3 года назад +5

    සීගිරිය ගැනඅපව දැණුවත් කලාට මහාචාර්ය තුමාට ගොඩාක් ස්තුතියි.

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 2 года назад +1

    වර්ථමාණයේ හෙළයින්ට හා හෙළයට අගෞරවයක් වන ලෙස කතා කරනා අතලොස්සක් වූ කළවම් පිරිසට තමන්ගේ වැරදි අදහස් නිවැරැදි කර ගැනීමට අපේ අතීත හෙළයින් කළාවූ මේ මහා නිර්මාණ ගැන ඉතාමත් පැහැදිලි වූත් නිරවුල් වූත් විග්‍රහය ට මෙයට සහ සම්බන්ධ වූ මහැදුරු තුමා ඇතුළු සියලු දෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය .

  • @thusithabandara9397
    @thusithabandara9397 2 года назад +3

    ඉතා ම වැදගත් විශිෂ්ඨ වැඩසටහනක්..ස්තූතියි

  • @priyanthast9496
    @priyanthast9496 3 года назад +12

    හොද වැදගත් වැඩසටහනක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +3

    දැන් බලනකොට අපි දන්න ඉතිහාසය වැරදිනෙ....මට හිතෙනවා කැනීම් වලින් හෝ වෙන යම් ආකාරයකින් ඉතිහාසය සොයාගත්තත් ඒක 100%ක් ඇත්ත නෙවෙයි කියලයි,කාලෙන් කාලෙට ඒ කතා වෙනස් වන නිසා...මොනා උනත් මේ වගේ වීඩියෝස් වලට මාරම ආසයි.

  • @arunamanjula9687
    @arunamanjula9687 3 года назад +3

    නුවන් ඇත්තටම මහාචාර්ය තුමා සමග අපට ඉතිහාසය ගැන ලබා දෙන දැනුමට ගොඩක් ස්තුතියි. වැඩසටහන තවත් හොඳින් කරන්න ඔබ දෙපලට සහ නෙත් එකට සුභ පතනවා

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 года назад +9

    ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen 3 года назад +3

    හොඳ වැඩසටහනක්. විශේෂයෙන්ම අපේ තිබ්බ තාක්ෂණය ගැන හොඳ නිදසුනක්.

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Год назад +3

    බුදුසරණයි ජයවේවා

  • @sally-adayfrommydairy7624
    @sally-adayfrommydairy7624 3 года назад +3

    බොහෝම ස්තූතියි. හොදට මතක හිටින විදියට විස්තර කලා. අනේ සම්පූර්ණ සීගිරිය ගැනම මේ වගේ වැඩසටහනක් කරන්නකෝ. මොකද අපි සීගිරිය ඇවිත් නිකන්ම සීගිරි ගල උඩට නැගලා යන්නේ ඇත්තටම අපිට ලොකු දැනුමක් නැති හින්දයි. ඒත් මේ විදියට දැනුම ලබා දුන්නම අපිට අවබෝදයකින් මේ සීගිරියට නරඹන්න පුලුවන් වේවි. අවබෝදයක් නැති කම නිසා තමයි නිකන්ම සීගිරිය නරඹ්ලා යන්නේ

  • @anurakumara4574
    @anurakumara4574 2 года назад

    (1)සීගිරි khashyapa rajatumage පිළිරුවක් හදන්න සීගිරිය atule janatavatath ..pitarata අයටත් දැකගන්න .....(2)mhavisala project ekak හැදුවා සීගිරි kasyapa rajatuma....සංස්කෘතික amativarayata bari una සීගිරියට එන අයට yanna පිරිසිදු වැසිකිළියk හදන්න bari una tavamath.....පිටරටින් ena අයට yannavath oda vasikiliyak හදන්න oba tumala යෝජනා කරන්න ඇමැතිවරයාta ...eka rate ගෞරවයට වැදගත් ..tnz sir වැඩසටහනta..nuvantath tnz

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 года назад +14

    ⁣අනේ හැමදෙම සාර්ථක වෙවා ඔබ අප සැවොම එකතුවක් වි අපේ රටෙ ජනතාව දැස් පැදෙවා ඔබලාට පිං

  • @dumindawekadapola8794
    @dumindawekadapola8794 3 года назад +1

    නියමයි සර් & නුවන් මහත්තයා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blackff5399
    @blackff5399 3 месяца назад

    ලංකාවේ ඉදලා තියන වැඩ්ඩෝ. ඇත්තටම සීගිරිය ගැන මෙච්චර දේවල් දැනන් හිටියෙ නෑ. ඒ වුනත් සීගිරියට යද්දි මේක හදපු හැටි හිතන්න ගියොත් මට පිස්සු හැදෙනවා ශුවර්.. ඇබ්බැහ්හියක් මේකනම්. මහචාර්යතුමාට නිදුක් නිරෝගි සුව.. දීර්ඝායුස. දැනුම් ගබඩාවක් පින් සිද්ද වෙනවා ජාති ජාතිත්.. ඇත්තටම ඇස් වලට කදුලු එනවා මේවා බලද්දි ඒ තරම් ආඩම්බරයි 🥺💗

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 3 года назад +9

    මේ නිර්මාණය කරද්දී අනිවාර්‍යෙන් ගුවන් තාක්ෂණය යොදාගත්තා. ගුවන් යානා කියන්නේ හෙළයන්ට අළුත් දෙයක් නෙවෙයි. ගමන් බිමන් කියන යුගල පදයෙත් බිමන් කියන්නේ ඉහළින් ගිය ගමන් වලට. මේ ගුවන් යානා ලාංජනය තියෙන සෙල්ලිපි ලංකාවේ තියෙනවා. අනික් අතට මේ හැම තාක්ෂණයක්ම ආවේ ඉන්දියාවෙන් කියන මතය මෙතනදී බිදෙනවා. ඉන්දියාවෙන් හැමදේම ආවනම් මේවගේ නිර්මාණ තියෙන්න ඕන ඉන්දියාවෙත්. ඉන්දියාවේ වැව් තියෙනවද? ලංකාවේ තියෙනවා වගේ වාරි තාක්ෂණයක් එහෙ තියෙනවද? කිසිසේත්ම නෑ. මෙහෙන් ඉන්දියාවට ගියා මිසක්, ඉන්දියාවෙන් මෙහෙට ආවේ නෑ. හැමදේම ඉක්මණින් එළිවෙයි......... හොඳ වැඩසටහනක් සුභ පැතුම් ඉදිරියට යං

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +3

      නෝබෙල් තෑග්ග ගන්න පුලුවන් වැඩක් ඕක. ඔය විස්තර විකිපීඩියා එකේ දාන්න.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +1

      ධාතුසේන රජතුමා ගේ කාල පරිච්ඡේදය.
      මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කරන්නේ ධාතුසේන කුමාරයාගේ චිත්ත ශක්තිය වැඩි දියුණු කරන්න. පරසතුරන්ගෙන් මව්බිම බේරා ගෙන දෙවැනි ගැමුණු කුමාරයෙක් හෙළබිම මත බිහි කරන්න.
      උන් වහන්සේගේ උත්සාහය සාර්ථක වුණා.

  • @anjaliweerasekara384
    @anjaliweerasekara384 Год назад +1

    තෙරුවන් සරනයි සර්

  • @vimalayapa2211
    @vimalayapa2211 2 года назад +1

    හරිම හරිම වටිනවා thanks from cyprus

  • @yasithaneranjan7272
    @yasithaneranjan7272 3 года назад +5

    ඉතාමත් වටිනා වැඩසටහන් ❤️

  • @suranga40
    @suranga40 Год назад

    ඔබට හෝද දැනුමක් තියන කරැනික අවංක මහත්මයේක් ....සදා ජය

  • @vgrmission5512
    @vgrmission5512 3 года назад +3

    ඇත්තෙන්ම ඉතා වටිනා විඩියෝ එකක් .අපේ ජාතිය ගැන අපට හැගිමක් නැ.ඉතාමත් කණගාටුවට කාරණයක් .

  • @maleeperera9055
    @maleeperera9055 3 года назад +3

    Dear sir thank you very much for sharing your knowledge to us, and Mr. Liyanage thank you very much for providing this program with Neth fm

  • @udayangakarunarathna157
    @udayangakarunarathna157 3 года назад +4

    ඉතිහාසය පිලිබද මෙවන් තොරතුරු ඉදිරියටත් අපට ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා..💪🏼❤️

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 года назад +3

    The prof is a good example of coming to the point as quickly as possible without wasting air time.

  • @_Naturalwonders_
    @_Naturalwonders_ 3 года назад +2

    Jaya wewa. ඉතාමත් විද්‍යානුකූල කතිකාවක්

  • @thusithatakaya
    @thusithatakaya 3 года назад +1

    මහාචාර්ය තුමනි, ඉතිහාසය සොයා ගැනීම හා සමානවම එම දැනුම බෙදා දීමට ඔබතුමන්ගේ කැපකිරීම දායාකත්වය ඉතා ශේෂ්ඨයි. ඔබ තුමන් නිසා යම් දේවල් කිරීමට හා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීමට ලැබුනු උත්තේජනය නොවෙන්න මාගේ දියනියගේ අනාගතයද අවාසනාවන්ත ලෙස වෙනස් වෙනවා නියතයි.

  • @gayansamaraweera536
    @gayansamaraweera536 3 года назад +16

    ඇත්තටම මට නම් තියෙන ප්‍රශ්නය මේ තරම් දේවල් කරලා තියෙන අපේ මුතුන්මිත්තන්ගෙන් පවතින අපිට අද වෙලා තියෙන්නෙ මොනවද කියන එක.

    • @wijelionpragee1008
      @wijelionpragee1008 3 года назад +1

      මහාචාර්ය තුමා සහ නුවන් මහතා තාම 1505 පසු වකවානුවට ප්‍රවිශ්ඨ උනේ නෑ, ඒ ගැන කතාකරන වැඩසටහන් බැලුවම යම් අදහසක් ලැබේවී , සිංහල කියා ගන්නා අපිට අද වෙලා තියන දේ

    • @asankasandaruwan9806
      @asankasandaruwan9806 3 года назад

      අපේ ඉතිහාසය ,බලෙන්ම වලලලා දැම්මා.ආක්‍රමනික පාලකයන්.අපේ දේ උන් අරන් උන්ගෙ දේවල් අපට පුරුදු කරල ගියා .

  • @ruwanperera1176
    @ruwanperera1176 3 года назад +3

    Thank you very much,, superb program,, keep it up, God bless you all,!!♥️✌️♥️

  • @indakumaragoonetilleke3006
    @indakumaragoonetilleke3006 3 года назад +2

    We are extremely happy and pleased with what you two are doing. Do let us know what we cpoulkd do for you all to continue.

  • @cybernuwana2773
    @cybernuwana2773 3 года назад +2

    මහාචාර්ය තුමාට ස්තුතියි ! නුවන් මහත්මයා ඔබටත් ඉතා ස්තුතියි ! මා මේ වැඩසටහන් සියල්ලම ඉතා උනන්දුවෙන් බැලුවා සහ ඉදිරියටත් බලනවා.මගේ නමත් නුවන් .👍

  • @gaminiediri
    @gaminiediri 3 года назад +2

    Thank you for disseminating great information on Sigiriya. Like Prof. Somadeva explains, Sigiriya has many facets - City and town planning, architecture, engineering, ecology etc., etc. This program is an eye opener. We also understand that the information so far unearthed on Sigiriya is like that of a tip of an iceberg; what is yet to be uncovered is so vast.

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 года назад +2

    මේ වගේ දේවල් උඩට ගන්න එක.අපේ වගකීමක්.ඒ වෙනුවෙන් මගේ සබ් එකත් දුන්නා.

  • @warunasasanka4987
    @warunasasanka4987 Год назад +1

    Prof Somadewa one of my favorite idol,Hats of for him anyway !!

  • @helamansoya674
    @helamansoya674 Год назад

    ♥️🎥🔊මෙය ඉතා වැදගත් ,මමත් සීගිරිය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරමින්,පියවරෙන් පියවර සීගිරියේ හැම අස්සක මුල්ලකම ඇවිදිමින් රාවණා ඉතිහාසය කාශ්‍යප ඉතිහාසය සහ වර්තමානය ගලපන්නට උත්සාහ කරමින් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රසිද්ධ කරමින් ඉන්නෙ.බොහෝ අය නොදැකපු මා දැකපු දේවල් බොහෝමයි..🙏

  • @myutube9xx
    @myutube9xx 3 года назад +1

    This is an amazing program that helps educate Sri Lankans provided they have open minds and are able to understand Sinhala. I learned so many amazing facts about Sigiriya by watching the related episodes. Thank you, Prof Somadeva and Mr Nuwan, keep up the good work!
    ChandraJ, Arizona, USA

  • @athulak7522
    @athulak7522 3 года назад +7

    ඇත්ත සර්. මම කොරියාවෙ වැඩ අපේ කොමිපැයේ ෆැක්ට්‍රී මැනෙජර් මගෙන් අහනව සීගිරිය ගැන කොහෙන්හරි චුටිටක් දැනගෙන. එනව කීව දවසක සීගිරිය බලන්නම අපිට අගයක් නෑ

    • @ceylon3144
      @ceylon3144 3 года назад

      Athula Kasthuri da me?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      සුද්දන්ට එන්න කියමු... අපේ රට බලන්න කියමු

    • @fai3379
      @fai3379 Год назад

      ලොක්කා කොරියන් ද

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 года назад

    සියලු දෙනාට ගොඩක් පින්.

  • @ghjfhj8463
    @ghjfhj8463 3 года назад +1

    ඇත්තටම සීගිරිය බලන්න යන අපි ගලට නැගල බගිනවා.. සීගිරියේ දැන ගන්න නොලැබෙන දේවල් .දැන ගන්න ලැබුණා.

  • @maleenarasaadari1035
    @maleenarasaadari1035 3 года назад +1

    ඉතාමත් රසවත් වැඩසටහනක් 🌷

    • @sunchare
      @sunchare  3 года назад +1

      ස්තුතියි

  • @kanthaponnamperumage7614
    @kanthaponnamperumage7614 3 года назад +5

    I have visited Sigiriya several times since 1965. Those days we entered Sigiri premises from another side also. But this is the first time , I studied many things about Sigiriya . When we went to the top of the rock , I had seen a small pond at the edge of the rock which was full of clean water . The middle pond named " Kaludiya Pokuna " also had enough water. I don't know whether they had a connection. I heard archeologists found many Roman coins around water parks. Couldn't it possible those water parks were used to entertain foreign delegates ?

  • @vgrmission5512
    @vgrmission5512 3 года назад +1

    ඔන්න මගේ සබ් එකත් දුන්නා ජය වේවා

  • @thimalrama3406
    @thimalrama3406 Год назад +1

    ❤Raj sar ape pinak obaweni ugataku siteema

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 3 года назад +11

    සීගිරිය ගැන සම්පූර්ණ ආවනය වෙන විදියට තව වැඩසටහන් කීපයක් කරන්න. ගල උඩ තියන දේවල් ගැනත් කියන්න.

  • @shehandissanayake8078
    @shehandissanayake8078 3 года назад +3

    අඩේ චනුක්ස් ,සිරාවට 😱

  • @princediyasena-ud7ct
    @princediyasena-ud7ct Год назад +2

    ගවේෂණශිලි ඉතිහාසය ගොඩක් තාත්විකයි එ වගේම රසවත්

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 года назад +1

    Great program. Very interesting... Thank you both for the valuable information given. Best wishes, please do some more.....

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 Год назад

    මන් ලබන සතියෙ සීගිරියෙ යනවා..එතන තියෙන අඩියක් ගානෙ මහාචාර්‍ය තුමාටයි නෙත් fm එකටයි ස්තූති කරනවා

  • @methikanethmira6303
    @methikanethmira6303 10 месяцев назад

    Sigiriyata annatha warayak gihin ohe balan awata meh taram aithihasika watinakam,danumak dunna oba siyalu denata godak stusthie,pin

  • @CeylonLastMile
    @CeylonLastMile 3 года назад +5

    well done chanux bro.

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 года назад +3

    ස්තූතියි

  • @chariyavlog
    @chariyavlog 3 года назад +2

    විශිෂ්ටයි සර් !

  • @Sithu-t9i
    @Sithu-t9i 3 года назад +4

    කොච්චර කොහොම උනත් ඒ කාලෙ ස්මාර්ට් දුරකථන පරිගනක නවීන තාක්ෂණය නැති උනත්. මට හිතෙන විදියට ඒ කාලෙ අදට වඩා දියුණු යි 🙂

  • @ajithgalappaththi7408
    @ajithgalappaththi7408 2 года назад +2

    සීගිරිය නැවත කියවීමට පොළඹවන කතිකාවක්..

  • @sanjayavlogss1135
    @sanjayavlogss1135 2 года назад

    Excellent explanation .....sir ........thanks nuwan aiya.....😍😍😍

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 года назад +2

    ජයවේවා

  • @sanjayagihan8317
    @sanjayagihan8317 3 года назад +3

    Impressive

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 года назад +4

    මහාචාර්යතුමා ඇ‌තුලු නුවන් කියු සැමට ස්තුතියි. දේශානුරාගය ඇ‌තිවන රට ගැන හැඟීම හද සසල කරවන තරමටම මේ කරුණු බලවත් .

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 года назад +2

    Thank you sir 🙏🇱🇰

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 года назад

    ජයවේවා ,තෙරුවන් සරනයි

  • @thebuylk5558
    @thebuylk5558 3 года назад +6

    ChanoxBro 🇱🇰👍👍

  • @pranathunga7602
    @pranathunga7602 2 года назад

    ගොවිතැන කරන.මගේන්.ඔබදපලට තුති

  • @Don-jm9qm
    @Don-jm9qm 3 года назад

    Well explained, now we konw , thank for everyone NZ Harsha

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 3 года назад

    Supiri wadasatahanak thank you....

  • @Silviagh5
    @Silviagh5 3 года назад +7

    තෙරුවන් සරණයි!
    සෙල් ලිපියක් තියෙන තැනක් ගැන සදහනක් කරන්න හිතුනා. දිඹුලාගල ප්‍රදේශයේ. ඒ සෙල් ලිපිය තවමත් කියවා නැති බවයි පැවසෙන්නේ. නුවන් මහත්මයා මේ ගැන රාජ් සෝමදේව මහතාගෙන් විමසීමක් කරන්න.

  • @ravindusandeepa9446
    @ravindusandeepa9446 Год назад +1

    Chanux bro 🔥

  • @lakmalsameer4234
    @lakmalsameer4234 3 года назад

    අති විශිෂ්ට වැඩසටහනක් මහාචාර්යතුමා සරලව පැහැදිලි කරනවා 🙏

  • @isharachathurangi8909
    @isharachathurangi8909 3 года назад

    Thankyou sir,thankyou neth fm

  • @ashanmaduranga3349
    @ashanmaduranga3349 3 года назад

    මරු වැඩක්🌸

  • @sugathperera7479
    @sugathperera7479 3 года назад

    Esthuthi oba seyalu daynata 👍

  • @minidupoorna
    @minidupoorna 2 года назад +1

    Chanux ayyath innawa ❤

  • @සංදීපමධුශාන්
    @සංදීපමධුශාන් 3 года назад +2

    අපේ අභිමානය ..

  • @Realeye66
    @Realeye66 3 года назад

    Thank you very much , we enjoyed lot

  • @udayarathnayaka3565
    @udayarathnayaka3565 3 года назад

    තෙරුවන් සරනයි හැමෝටම, අන්ලිමිටඩ් හිස්ට්‍රි යූටියුබ් නාලිකාව හරහා අතිවිශාල දැනුමක් ලබාගැනීමට අවස්තාවක් අවස්තාවක් ලැබීම සතුටට කරුනක් මහාචාර්ය රාජ්සෝමදේවයන්ට හදපිරි ප්‍රනාමය😍😍😍

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 года назад +1

    very good thank you

  • @indakumaragoonetilleke3006
    @indakumaragoonetilleke3006 3 года назад

    This will be very interesting to all those who cannot understand Sinhalese. We have a lot of Foreign friends who are surprised at what you show. Unfortunately they cannot understand.

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 года назад

    අහම්බෙන් දැකපු වැඩසටහනක් අතිශයින්ම විශිෂ්ටයි

  • @ranjithsilva878
    @ranjithsilva878 3 года назад +1

    Thank u very much Sir!

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 года назад

    Ape sr දීර්ඝායුෂ ❤️❤️❤️❤️❤️

  • @senusartflower7277
    @senusartflower7277 3 года назад +1

    Duvage cla. Video ekata thorathuru gaththe me video eken.. Thnkes..

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 года назад

    Godak pin.. 510 kamaththa. Me watinam vidiyowat.... Congratulations mewani lassan vidiyo gann.. Budu saranai..

  • @sd-pn2tg
    @sd-pn2tg 3 года назад

    keep up the good work

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 года назад +8

    Professor can you say a word about how they would have synthezised colours thay they have used in the paintings. You know the artificial colours that we use today get faded within a short time where as these paintings have stood the test of time.

    • @DisanayakaChamara
      @DisanayakaChamara 3 года назад

      ගොඩක් පින් මේ සත්කරයට.අපේ ඉතිහාසය නිවරදිව කියල දෙනඑකට.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Год назад +1

    අගයමි ...

  • @Piyumantha1022
    @Piyumantha1022 3 года назад

    Chanux aiyaaa.....oyath innwaneeeh🤟🤟🤟🤟

  • @laksirikonga4622
    @laksirikonga4622 3 года назад +1

    This is a great program for all Sri Lankans. Can we please have both Tamil & English subtitles?

  • @dinushkatharindu5685
    @dinushkatharindu5685 3 года назад +4

    කාශ්‍යප රජු කෙටි කාලයකින් මේ වගේ විශිෂ්ට නිර්මාණ කරා ඔහු ඇයි ඔහුගේ ආරක්ශාව වෙනුවෙන් වැඩි තැකීමක් නොකලේ. ඒ වෙනකොට සහෝදරයගෙන් රාජ්‍යයට තර්ජනයක් නොතිබ්බ නිසාද. හැකි ඉක්මනින්ම සීගිරියේ අනිත් තැන්වලත් විස්තර ටික කියල දෙන්න සර්.ජය.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +1

      ඔහු වැඩිම වෙහෙසක් දරා ඇත්තේ ආරක්ෂාව වෙනුවෙන්.
      දිය අගල නිර්මාණය කිරීම.
      එම දිය අගල් වල මිනී කන කිඹුලන් ඇති දැඩි කලාලු.
      ආරක්ෂකයන් සහිත සතර වාසල් දොරටු.
      ඒවාත් මැඩගෙන සතුරන් ඉදිරියට පැමිණියා නම්.... අඩමානයට හේත්තු කර තිබූ විශාල ගල් පර්වත. ගරිල්ලා යුධ උපක්‍රම.
      මීටත් වඩා තවත් ආරක්ෂාවක් කොහේද?

    • @dinushkatharindu5685
      @dinushkatharindu5685 3 года назад

      @@nilambarameghawarna6635 ඒවත් බිදගෙන එන්න තරම් සතුරන් ප්‍රභල උනා කියන්නේ ඊට වඩා යුධ ශක්‍තිය අතින් කාශප රජු දුර්වලයි කියන දේ නේද. අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      @@dinushkatharindu5685 බලන්න ඒකෙත් හැටි. ඔන්න ඒක තේරුම් ගත්ත හොඳ කම

  • @Kazun6188
    @Kazun6188 Год назад +1

    යුග දෙකක සංකලනයක් කියලා අහලා තියෙනවා .

  • @vimalayapa2211
    @vimalayapa2211 3 года назад

    Pudumawatinawa meka...thanks.mama from cyprus chanux vedios mama balanawa

  • @avanthi8057
    @avanthi8057 3 года назад

    Great program 🙏🙏🙏