Mage Punchi Rosa Male (මගේ පුංචි රෝස මලේ) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 396

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 11 месяцев назад +83

    70,80,දශක වලින් පසු කන්වලට ඇසුණු ලස්සනම ගීත ගොන්න සංජීව්ගෙ...ජේසු පිහිටයි සර්🌹❤🎉

    • @SurajJaya
      @SurajJaya 11 месяцев назад +1

      නියමයි සර් 👍👌😄

  • @Mix_01_music
    @Mix_01_music 11 месяцев назад +63

    සංජීව් ලොන්ලියෙස් මොන සිංදුව ගැයුවත් භාවනාවක් ❤❤❤ මේ හඩ ❤️❤️මේ විදියට අමුවටම තියෙන්නෙ දෙන්න

  • @Ashen....
    @Ashen.... 11 месяцев назад +186

    මුල් ගායනයට පසු මේ ගිතය ඇසුනු ලස්සනම හඩ, පට්ට රහයි♥️

    • @nimroxx3467
      @nimroxx3467 11 месяцев назад +7

      සෝබන කතා කියන්ඩ එපා.. බොරුනෙ නිකං 😅

    • @chubbyboy8602
      @chubbyboy8602 11 месяцев назад

      අනිවා...

    • @chubbyboy8602
      @chubbyboy8602 11 месяцев назад

      @@nimroxx3467උබව දැක්කමනම් පේනවා සෝබනයෙක් කියලා ලදරුවො

    • @anushkasampath2895
      @anushkasampath2895 7 месяцев назад

      ලබ්බ තමයි

    • @Matheesha_King_Herath
      @Matheesha_King_Herath 7 дней назад

      ​@@nimroxx3467can you read his mind?

  • @Sathya-s3e
    @Sathya-s3e 8 месяцев назад +9

    හරිම ලස්සනයි සංජීව්...ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන් කීප වතාවක් හරි....
    👏👏👏

  • @KillerGamer75533
    @KillerGamer75533 11 месяцев назад +23

    සංජීව් ලොන්ලියෙස් ඔබ ගයන ගීත අපේ හදවත්වලට අමුතු රසයක් ගෙන දෙනවා. ඔබ‍ට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි

  • @thilinadanushka-hx7oz
    @thilinadanushka-hx7oz 11 месяцев назад +385

    මචං අයියේ උබ මේ ගොඩනගා ගත්ත උබේම විදිය විනාස වෙන්න දෙන්න එපා මේ කටහඩ භාවනාවක් වගේ ලොකු ලොකු ශෝ වලට ගිහින් ඒක නැති කරලා පොඩි මිනිස්සු වෙච්ච අපිට උබ දුන්න ඒ රසේ නැති කරන්න එපා උබට ජය මචං අයියේ❤❤

  • @NirmalaRasanjani-vs3eo
    @NirmalaRasanjani-vs3eo 11 месяцев назад +65

    රැල්ලට නම් යන්න එපා පුතා..ගොඩනගාගත් රූපය වැදගත්...ලොකු පොඩි කාගෙත් සිත් ඇද බැද ගත්තා...ආඩම්බරයි...❤❤

  • @Mix_01_music
    @Mix_01_music 11 месяцев назад +60

    හදවතේ ගායකයෝ චාමර අයියා ,දමිත් අයියා ,සංජීව් අයියා❤❤❤ චාමර අයියට ඉක්මන් සුව ලැබේවා !! ❤❤🙏🙏🙏

  • @pasinduthiranganafransisku8401
    @pasinduthiranganafransisku8401 11 месяцев назад +26

    මාරම ගතියක් දැනෙනව පලවෙනි වචන ටික ඇහෙද්දිම ඒක වෙනමම රහක් සුබ පැතුම් අයියා...❤❤❤

  • @vinurashashika6901
    @vinurashashika6901 11 месяцев назад +121

    හිනියට අඩියක් ගහලා සිතලේ යුරෝපේ පාරක අපි ඇවිදන් යන ගමන් අහන්නේ මේ

    • @rasangaindunil
      @rasangaindunil 11 месяцев назад +14

      Apita ehema athal ekak na bn. Badulla edala train eke colombo ena gaman dan ambewela hariye. Mekath europe wage tama

    • @vishwawimukthi6744
      @vishwawimukthi6744 11 месяцев назад +7

      Samw vibe from USA

    • @world7450
      @world7450 11 месяцев назад +1

      ❤❤

    • @milroyperera2355
      @milroyperera2355 11 месяцев назад +6

      පරිස්සමින් ඉදපල්ලා කාෙල්ලනේ බුදු සරණයි උබලට

    • @nuwann
      @nuwann 10 месяцев назад

      @@vishwawimukthi6744 where u in USA

  • @slstats7948
    @slstats7948 11 месяцев назад +22

    ඔරිජිනල් එක වගේම මේ වර්ෂන් එකත් ලස්සනයි කියන සෙට් එක මේ කොනට ❤😊

  • @lalithasoka2624
    @lalithasoka2624 11 месяцев назад +36

    තේරුම් ගන්න බැරි අමුතුම හැඟීම් සමුදායක් මුළු ශරීරය පුරාම දිවයනව වගේ. මේ හඬ නම් හරිම පුදුමාකාරයි. සුභ අනාගතයක් ඔබට.

  • @waytohappyforsimplelife
    @waytohappyforsimplelife 11 месяцев назад +11

    අම්මෝ ඒක නම් මාරම මාරයි.කියන්න වචන නෑ අයියේ.....හරිම ලස්සනයි ❤
    ඔයාගේ භාශාවෙන් කියනවා නම්
    ඉතින්......අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ
    ආදරෙයි ❤❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 11 месяцев назад +60

    මේ සිංදුව මීට වඩා ලස්සනට කියන කෙනෙක් ඉන්නවනම් ඒ අමරසිරි පීරිස් මහතා පමණයි.ගායනය තුළ ඔබේ සංයමය පුදුමාකාරයි ❤

  • @wasanthimeepeathtatage319
    @wasanthimeepeathtatage319 11 месяцев назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...ඔයාගෙ රටාව හරිම වෙනස් .ඒකට ආසයි..අහම්බකාරකයක්.

  • @pasindurathnayaka4525
    @pasindurathnayaka4525 11 месяцев назад +27

    සිංදු කියනවටත් වඩා කන හරහා හදවතට කතා කරන්න පුලුවන් වෙනම රහක් ❤🎉😍

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 11 месяцев назад +14

    ඉස්සර ඉදන්ම ආසම සිංදුවක් කිසිම වෙනසක් දැනුනේ නෑ මේක අහද්දි ඒ රහා එහෙමම තිබුනා,❤️❤️

  • @dulakshikarunathilake8221
    @dulakshikarunathilake8221 11 месяцев назад +13

    Best cover version I've heard to this masterpiece 💯👌🏽

  • @AdithyaLankesh-eb1yc
    @AdithyaLankesh-eb1yc 11 месяцев назад +28

    Music ekath දෙනවා ඇඩෙන්නම මාරම රහයි අයියේ කියන්න වචන එන්නැ ❤❤❤

  • @Imrpanda649
    @Imrpanda649 11 месяцев назад +5

    චාමර වීරසිංහ වගේ ඔයත් හදවතේම රැදේවි හැමදාටම,
    ඔය style එක වෙනස් කරන්න එපා මචෝ.
    Brand එකක් ඔයා.
    මීට කාලෙකට කලින් මේ තරම් ප්‍රසිද්ධ වෙන්න තිබුනේ,
    හොදම වෙලාව වෙන්නැති මේ,
    ජය වේවා, හදවතේ ගායකයෙක්,❤❤❤❤❤❤❤❤❤

  • @MRSHENU-
    @MRSHENU- 11 месяцев назад +25

    මමයි නුබේ වියපත් බබරා ❤️❤️ ජොයින්ට් එකයි ඔය Cover එකයි බාවනවක් 👽🧠

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 11 месяцев назад +9

    ඇබ්බැහිවීමක් ....♥️♥️♥️♥️

  • @janithoshitha5221
    @janithoshitha5221 11 месяцев назад +2

    පට්ට වොයිස් එක ආයෙ අමරසිරි සර් ට පස්සෙ මේ සින්දුව මෙච්චර රස විදල නෑ.❤❤❤ ඔයා දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි .රසික හදවත් තුල .

  • @chathurangafernando2687
    @chathurangafernando2687 11 месяцев назад +6

    ඒක නම් භාවනාවක් අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhanidevika-07
    @dilhanidevika-07 11 месяцев назад +2

    My congratulations putha budusaranai 🎉❤❤❤

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 11 месяцев назад +29

    මේ සිංදුව අහපු ලස්සනම දවස ....

  • @Sathya-s3e
    @Sathya-s3e 8 месяцев назад +2

    හරිම ලස්සන ගායනයක්... ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන්.. අමරසිරි පීරිස් මහතාත් අවංකවම සතුටුවෙයි..

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 11 месяцев назад +5

    උබ ලගක හිටියනම් වඩාගන්නව බන් මටනම් වෙන කියන්න දෙයක් තේරෙන්නෑ,,,ඒ තරම් මිහිරි හඩක් බන් උබ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @99Creator-YT
    @99Creator-YT 11 месяцев назад +19

    💚 හදවත අඩනවා මචෝ,, අහද්දි 🍁😍

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 11 месяцев назад +11

    විකිනෙන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ
    අපෙ පරම්මරාවට කපුගෙ.කෙනෙක් වගෙ වෙනවනම් ❤

  • @nilangaindika-m6w
    @nilangaindika-m6w 11 месяцев назад +2

    මාරම ලස්සනයි .

  • @champapriyanganie9840
    @champapriyanganie9840 11 месяцев назад +2

    Ammo kiyanna wachanayak na super super ❤❤❤❤

  • @thambapanig8695
    @thambapanig8695 11 месяцев назад +9

    Speechless, where were you all this time ? Your singing is killing us

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 11 месяцев назад +3

    ගීත යෙ මුල් අයිති කරු ta ආලෝකයක් රැගෙන එන අපූරු gaayanayak

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 11 месяцев назад +5

    අයියේ ඔයාට ඔය බුදුන් වහන්සේ විසින් දුන්න විසිෂ්ට හැකියාව තවත් වැඩි දියුණු කර ගන්න.ඔය කටහඩත් පට්ටම පට්ට කියන්න වචන නෑ ඔයා වැඩ්ඩෙක් ❤❤❤💪💪💪

  • @thikka1192
    @thikka1192 11 месяцев назад +2

    මුල් ගායනයට පසු. ලස්සන හඩ පට්ට ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanlakmal1079
    @gihanlakmal1079 11 месяцев назад +6

    මචෝ මරු බං❤❤❤❤❤❤❤❤❤

  • @ThilangaThushara
    @ThilangaThushara 11 месяцев назад +7

    හිත වෙනව තැනක නැවතුණා ❤😢

  • @mahesheranga3661
    @mahesheranga3661 11 месяцев назад +1

    Ammoohhh ege hirigaduth pipenawa. 🔥❤️🔥❤️🔥❤️ Kurunegala Ape praanthe kollek thama ithin. Adambarayak sanjeev ayya... Go ahead... You are the best in our era... All da very best ❤️🥰😍

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 11 месяцев назад +1

    Harima lassanai💜💜💜💜

  • @dhasunbimsara
    @dhasunbimsara 11 месяцев назад +2

    සංජීව අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @WasanthaKumara-k2q
    @WasanthaKumara-k2q Месяц назад

    පට්ටම ලස්සනයි ඒ වොයිස් එක ❤❤❤❤

  • @dineshlanka97
    @dineshlanka97 11 месяцев назад +2

    පලමුව ඔයාට ගොඩාක් සුබපතනවා ඉදිරියෙන ඉදිරියටම යන්න ඔයාගෙ මෙකොලිටිය හැමදාම එකවගෙම තියාගන්න පේක්ශකයාගෙ එකම පැතුම ❤

  • @nihaldh
    @nihaldh 11 месяцев назад +9

    Very nice singing ❤️

  • @sandu514
    @sandu514 11 месяцев назад +3

    මේ සිංදුවට මම අහපු හොදම cover එක❤

  • @sandaruhasanka3916
    @sandaruhasanka3916 11 месяцев назад +5

    අපේ අලුත් generation එකේ මේ වගේ artists ලත් ඉන්නවා ❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 11 месяцев назад +6

    අමුතුම රහක් ඒකේ තියෙනවා❤❤❤❤❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 месяцев назад +46

    ගායකයා කියන වට වඩා වෙනස් රසයක් වින්දා ❤

    • @janakpitawala1146
      @janakpitawala1146 11 месяцев назад +3

      අමරසිරි පීරිස් ගැන දන්නේ නැතිද

  • @manjusenarathna7541
    @manjusenarathna7541 11 месяцев назад +6

    ඇඩෙනවා මචෝ 😍😍😍😍😍😍

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 11 месяцев назад +2

    pissu hadena voice ekk ekanmm....maaara feelingful....❤❤❤❤❤😢,😥😍😢❤🎉🎉🎉🎉👏🏻🤝🏻👍🏻👍🏻👍🏻💪🏻

  • @aselabandara7437
    @aselabandara7437 11 месяцев назад +1

    Outstanding Performance ❤🌟🎉

  • @pradeepnishsanka7812
    @pradeepnishsanka7812 11 месяцев назад +2

    ❤️💋❤❤️💋❤️❤💋❤️❤❤️ මරු මරු 😍

  • @nayomibandara4788
    @nayomibandara4788 18 дней назад

    හරි ම ලස්සන සින්දුවක්

  • @kasunkasun3996
    @kasunkasun3996 10 месяцев назад

    මාර ලස්සනයි ......මාරම ලස්සනයි ...ජයෙන් ජය❤❤❤

  • @teranmadushan6982
    @teranmadushan6982 11 месяцев назад +3

    තද කොර පට්ට සුපිරියක්.. ❤

  • @mypushpi
    @mypushpi 11 месяцев назад +1

    ❤❤❤
    Such a feelingful singing
    ❤❤❤❤

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 2 месяца назад

    ❤❤❤🎉🎉🎉 ලස්සනයි ගොඩක්

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 11 месяцев назад +1

    අම්මෝ සුපිරියි දෙවියනේ

  • @achinthaerangana9143
    @achinthaerangana9143 11 месяцев назад +2

    Hemadama handee indala sindu kiyanna oona ithin maru.......🌜

  • @anojasandamali8932
    @anojasandamali8932 11 месяцев назад +1

    Dnt think too much about this....fantastic

  • @AselaD99
    @AselaD99 11 месяцев назад +3

    It was a blast ....පට්ට

  • @SanduMaithreege-zn1ri
    @SanduMaithreege-zn1ri 11 месяцев назад

    හරිම ලස්සනයි.❤️❤️❤️❤️

  • @UDITHBHANUKA
    @UDITHBHANUKA 11 месяцев назад +4

    රිදිච්ච,දැවිච්ච තැවිච්ච සිත්වල
    දුක දියකර සැනසුම් තවරන්නට
    නුඹට උරුම වූ මනරම් කටහඬ
    රැල්ලට වැල්ලට සුළි කුණාටුවට
    සිඳි බිඳී වියැකෙන්නට නොදෙන්න
    දිවියේ අනේක
    තැළුම් කුළු පහර
    අතර දෝරේ යන
    තැවුල් දුක් දහර
    මතින් එසැවෙනා
    අරවින්දය ලෙස
    ළෙන්ගතු සිත් අස
    රැඳෙන් සහෘදය

  • @isharagunathilaka6720
    @isharagunathilaka6720 11 месяцев назад +1

    මාරම ලස්සනයි ❤❤

  • @waruniachiniranasinghe7432
    @waruniachiniranasinghe7432 11 месяцев назад +2

    Harima lassanai 💗🥺

  • @Akila9819
    @Akila9819 11 месяцев назад +2

    Mr. අමු😍❤️‍

  • @rochanaweerathunga1498
    @rochanaweerathunga1498 11 месяцев назад +2

    අනර්ඝයි.....

  • @tharushandilsha8655
    @tharushandilsha8655 11 месяцев назад +2

    ඒකනම් සුපිරියි ❤

  • @ShashieHerath
    @ShashieHerath 11 месяцев назад +1

    Wow 😍😍😍😍 superb

  • @SubashiniLakmali-o9c
    @SubashiniLakmali-o9c 11 месяцев назад +4

    සුපිරි ....

  • @githikagithika1985
    @githikagithika1985 11 месяцев назад

    Harima lassanai❤

  • @StarMusicRoom
    @StarMusicRoom 11 месяцев назад +1

    ඒ වගේ හඩක් ලැබිම වාසනාවක් ❤

  • @sudeshperera-r6g
    @sudeshperera-r6g 11 месяцев назад

    මරු ගායනය!!!!❤❤

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 11 месяцев назад +1

    Malli aderai.oyage katahada Maria.parissaman hada.budu sarani

  • @ranganatharindu7395
    @ranganatharindu7395 11 месяцев назад +1

    Beautiful ❤

  • @lackyviswakula2303
    @lackyviswakula2303 11 месяцев назад +1

    Wow! So nice. 💖

  • @sandunchanaka2288
    @sandunchanaka2288 11 месяцев назад +24

    Music band එක්ක මේ වගේ වෙනම සිංදු කියන්න.ඔයාගෙ සිංදු ගැළපෙන්නෙ gitar එකත් එක්ක විතරයි ඒ රසය තියෙන්නෙ.❤

  • @merayawijerathna6938
    @merayawijerathna6938 11 месяцев назад +1

    Wenama lokekata yanawa..❤ no words to say...❤

  • @manjulathilakumara
    @manjulathilakumara 11 месяцев назад +49

    වයලීන් පාට් එක කී බෝඩ් එකෙන් දෙනකොට ගතිය අඩු වෙනවා..
    හොඳ වයලිනිස්ට් කෙනෙක් ගන්ඩ ලෝභ වෙන්ඩ එපා කැලුම් අයියේ...

  • @SithumSathsara06
    @SithumSathsara06 16 дней назад

    You're the best our generation.....❤😊

  • @anushaesky3039
    @anushaesky3039 11 месяцев назад +1

    Wow Amazing ❤

  • @dumudu6249
    @dumudu6249 7 месяцев назад

    පිස්සුවක් අහ්හ්හ්😍😍😍😍😍

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 11 месяцев назад +3

    අමුව ගැහුවා උපරිම.

  • @SameeraThilakarathna-q2e
    @SameeraThilakarathna-q2e 11 месяцев назад +1

    Marvellous

  • @KmravindumadusankaKmrmadusanka
    @KmravindumadusankaKmrmadusanka 11 месяцев назад +1

    සුපිරි මචෝ කියන්න වචන නෑ.... ❤❤❤

  • @UdaraLakpriya
    @UdaraLakpriya 7 месяцев назад

    හරිම ලස්සනයි

  • @lahirunuwantha644
    @lahirunuwantha644 11 месяцев назад +1

    සුපිරි❤❤

  • @lionnethmitha731
    @lionnethmitha731 11 месяцев назад +3

    පට්ටම වොයිස් එකක්❤❤❤❤

  • @shehananton4399
    @shehananton4399 11 месяцев назад +1

    Super voice❤

  • @nayomibandara4788
    @nayomibandara4788 10 месяцев назад

    ලස්සන්‍යි සුබ අනාගතයක් ඔබට

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 11 месяцев назад +1

    Wonderful ❤️

  • @shehanchamidu6818
    @shehanchamidu6818 19 дней назад

    Lassanai ❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 месяца назад +1

    අමරදේව මහතාගෙන් පසු බිහිඋන හොදම කටහඩ (පිරිමි කට හඩක් ගාම්බිර කට හඩක් 🙏🏿

  • @ruwindusamal8125
    @ruwindusamal8125 11 месяцев назад +4

    Sound balance ❤

  • @mohamednilham3744
    @mohamednilham3744 11 месяцев назад +1

    Perfect voice ❤

  • @lakshansl
    @lakshansl 11 месяцев назад +1

    Amazing❤

  • @lahirunilanka1216
    @lahirunilanka1216 10 месяцев назад +1

    සුපිරි

  • @gayanishanika5713
    @gayanishanika5713 11 месяцев назад

    Hadawatata denena sinduwak harima lassanai. ❤❤❤

  • @buddikavithanage
    @buddikavithanage 8 месяцев назад +1

    Sanjeew ඔයා indoor විතරක් play කරන්න.සම්භාව්‍ය වටිනවා .

  • @dr.t.manoriperera
    @dr.t.manoriperera 11 месяцев назад +1

    Wow ❤