Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චාමර මා නොවන මම එකට ඇවිත් මේකම කිව්වා😢.ඉක්මන්ට සුව වේවා! Sanjeew ඒක ගැම්මක්👊
ලෝලී...පට්ටම පට්ට..කියන්න වදන් නෑ bro❤මම නිදි වර්ජිතව අහන්නේ,,ඒ තරම් පිස්සූ වගේ❤...voice nm ammooooo🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Munam pissuwak sis🎉🎉🎉🎉🎉
ඇයි ඒ නිදි වර්ජිත
අසාමාන්‍ය දක්ශ කලාකරුවෙක්.❤❤😊
ඔරිජිනල් එක වගේම මේ වර්ෂන් එකත් ලස්සනයි කියන සෙට් එක මේ කොනට ❤😊
එක තමයි එක වගේමයි
❤
අයියේ ගොඩාක් සතුටුයි ඔයාව මෙහෙම අහනකොට.හරිම ලස්සනයි.දක්ශයි.තෙරුවන් සරණයි.ඉදිරියටම යන්න අයියේ.ඔයාගේ path එක හරියටම තේරුම් ගන්න අයියේ.හිරු මෙගාබ්ලාස්ට් එකෙන් ඔයාට ලොකු damage එකක් උනාකියලා මට හිතෙනවා.තනියෙම හදාගත්ත ලෝකයක් පිට උන්ට විනාස කරන්න දෙන්න එපා.රසිකයෝ විදියට ඒ වේදනාව අපටත් දැනෙනවා
මෙයත් චාමර අයිය වගේ කවදහරි බ්‍රෑන්ඩ් එකක් වෙයි කියල හිතෙන්නේ මට විතරද
❤විස්කි වලත් බ්‍රෑන්ඩ් තියනව.ඒ දෙන්නත් එහෙම තමයි
@@attanayakasudas4353 ❤️
මගෙ ජීවිතයේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා හැමදාම උබ..අහන්න දකින්න ලැබේවා🙏
අම්මෝ ඒක.❤❤මේක තමයි ඔයාට හරියන විදිහ.ආපහු අර යකඩ තැලිලි අස්සෙ යන්න එපෝ❤❤🎉🎉
😂😂😂😂😂😂😂
Maath beluwa a mokada unee kiyala...
😊😊😊😅Sahathika eththa sallipasse vitharak duwwoth muwath apita naythiwenawa macho
හ්ම් ❤
ලොන්ලියේස් උඹ අපිව පිස්සු වට්ටලයි නවත්තන් නේ ❤
Wattanna deyak na pissu watinawa inne😢❤
පිස්සා...මරන්නද හදන්නේ 😢😢😢❤❤❤..සින්දුව ඇතුලෙ හිරවෙනව යකෝ..😢
ඔයි තමුසේ පිස්සෙක් ඔයි සන්ජි.එකෙන්ම තමුසේ පිස්සෙක් ඔයි..මෙක මර රසයි ඔයි සන්ජි
අනේ මන්දා සංගීතය කියන්නේ ජීවිතයද කියල ගොඩාක් වර හිතල තියෙන දෙයක්...අදිමාත්රාවක් සියලු වේදනාවන් සමනය කරන..❤❤
Excellent ! No words to explain your talents .
Music next level. Great..
අමිමෝ ඒක ..❤❤❤
මං ආසම චරිතයක් ❤
❤❤❤😊
ආදරෙයි
Math ආදරෙයි අප්පච්චි
දැන් හරි
කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි......💔🥀🙂
හිරු උබට හෙනම ගහපන් මූව මෙගාබ්ලාස්ට් දැම්මට උබට හරි යන්නේ මේව විතරයි බං ආදරෙයි අමූ❤❤❤❤❤
තොට හෙනම ගහන්න ඔනෙ මෙ වගෙ ගොබ්බ කොමන්ට් දානවට
තොටයි හෙන ගහන්නේ බූරුවා බූරු කතා කියන්න එපා ගොබිලයා පෙරේතයා...
@@chdsusanthachandrakumara9543Golden reply ...
එකෙන්ම ❤
මෙගා බලාස්ටි එකට බලෙන් එකන් යන්න ඇත්තෙ
පිස්සුවක් ❤❤
ආසම එක ආසම කෙනාගෙන්
What a program sanjeew. You are outstanding ❤❤❤❤🎉
❤❤lions adarey obata...niduk noroogi suwa
මරු පට්ට
සුපිරි 😍🖤
මේකනම් පිස්සුවක්. මනස සුවපත් කරන දිව ඔසුවකි
ආදරෙයි ආදරෙයි අහස වගේ ❤❤❤
වෙනමම රහක්.......අර 🎺 එකේ music එක..............❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සහෝ
BEST OF YEAR VOICE ❤
Meka Mona kiwwath oba waddak thana ❤❤❤
පිස්සුවක් ❤👌
Ane❤❤❤ mage pissa...❤❤
ආදරෙයි මැනික පැලෙන්න
සුපිරි නියමයිනෙ
Woooow.Patta❤
Meyata kamathe aya me pathata enna❤❤
Ane aththatama oyage voice eka aiyee magical voice 😔😔😔😔😔😔😔😔aiyeee i wish your all the best ❤🎉
❤Wow ayya.. ❤️ ❤️ ❤️ Niyami
ආදරෙයි අමු❤❤❤❤
Music nam music ❤
පිස්සු අප්පා ❤❤❤
That,s fantastic
උපරිමය කරා ❤️🔥
Woow ❤❤ ✨️✨️ 👌👌
Me voice eken sindu ahanna hamotama ba..kan deka pin karala tiyana ayata vitarai .....❤❤
Godak adarei sir ,budusaranai !🙏❤️
❤❤❤❤Umathumak.....thamaa ithin....
Grate job brother ,hats off
නියමයි ♥️🌹
පටිටබෝ❤කයන්න වචනනැ❤
පිස්සු oi 😮❤
Pattai aiye. Supiri
Best .best. best.very best
සුපිරි
❤❤❤❤❤❤❤ gindara machooo
Woow !!!!❤❤❤❤❤❤superb bro
patta wenama lokayakakatagya bro
❤️❤️❤
Well done..✌️👍 Go ahead ✌️😘
Lassanai hithata danenawa
Superb 🥰🥰🥰
❤❤❤🎉 Adari api❤❤
Supiri ❤❤❤❤❤
දැනෙන හැගීම කියන්න මට තේරෙන්නෑ සහෝදරයා ... ආදරෙයි
Macho uba ape mahapolowe paya gahapu appema ekek❤❤❤
marama widiht feel wenw.....
Budusaranai
Patta
❤❤👍👍👍👍👍🌺🌺🌺
Supiri
❤❤100❤❤❤1000❤❤❤❤
kelesa hoo wedanawo sagawa thabaa gami💔🌼😢
Super
The life .
❤❤
Supiri.katahada
❤🌺
Superb musicPupuranna langai
Niyamai
Wow brilliant
පිස්සුවක්
❤️🥵🔥
සිංදුව මැද්දට අපිව අරන් ගිහින් ඔහොම අතරමං කරන්න එපා යක්සයෝ😔
Para hoyan enna enam 😂
මේ saxophone ගහන කොල්ලාගේ නම මොකක්ද බං?? ❤
වෙරලියද්දය😂 ලගින්වත් තියන්න බෑ..අයියෝ සිසිසේන පිට කවරෙ රෙන😅 කියාගෙන හිටපන්
💕💕💕💕💕💕💕💕💕✌⚘
Aiya oyata galpenne me widiha. Oya loku watinakamak thiyena kenak. Aya hiru mega blast waga wadikawal walata yanta apa.watinakamak thiyena oya nathi karanta hadi. Godak adarai oya hadata. ❤
Macho amu sanjeew
🎉
❤😂😂😂😂
වැඩ්ඬෙක් තමයි.ඒකේ කිසි තර්කයක් නෑ .ඒත් අවුට් නේ කියන්නේ.ඇගට ගන්නවා වැඩියි.ඒකයි
👍
🎉Supiri
මේ ලංකාවේ උඹේ culture එක හදන්න ඕන නම්... hiru වගේ ගුබ්බෑයම් අස්සේ රින්ගන්න එපා
Wooww❤
Bring back NAADA...
ඔබ විතරක් ඇයි?
පිස්සු අයියා ..නියම
Mama kemathima charitjayak
මේවගේ රිඅල් පොරවල් මෙගා බ්ලාස්ට් දන්නේ හරක් බං මුට ගැලපෙන්නේ මචෝ මුගේම miusic ban❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහපු වාරගණන....... ?
මේ වඳින්නම් බීට් බෑන්ඩ් තලන ස්ටේජ් උඩ නගින්න එපා එච්චරයි සහෝදරයා. ඔයා හරියන්නෙම මේකට. අඩේ නාද බෑන්ඩ් එක හිටියනම් මේක වෙනම රහක් හොඳේ
චාමර මා නොවන මම එකට ඇවිත් මේකම කිව්වා😢.ඉක්මන්ට සුව වේවා!
Sanjeew ඒක ගැම්මක්👊
ලෝලී...පට්ටම පට්ට..කියන්න වදන් නෑ bro❤මම නිදි වර්ජිතව අහන්නේ,,ඒ තරම් පිස්සූ වගේ❤...voice nm ammooooo🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Munam pissuwak sis🎉🎉🎉🎉🎉
ඇයි ඒ නිදි වර්ජිත
අසාමාන්‍ය දක්ශ කලාකරුවෙක්.❤❤😊
ඔරිජිනල් එක වගේම මේ වර්ෂන් එකත් ලස්සනයි කියන සෙට් එක මේ කොනට ❤😊
එක තමයි එක වගේමයි
❤
අයියේ ගොඩාක් සතුටුයි ඔයාව මෙහෙම අහනකොට.හරිම ලස්සනයි.දක්ශයි.තෙරුවන් සරණයි.ඉදිරියටම යන්න අයියේ.ඔයාගේ path එක හරියටම තේරුම් ගන්න අයියේ.හිරු මෙගාබ්ලාස්ට් එකෙන් ඔයාට ලොකු damage එකක් උනාකියලා මට හිතෙනවා.තනියෙම හදාගත්ත ලෝකයක් පිට උන්ට විනාස කරන්න දෙන්න එපා.රසිකයෝ විදියට ඒ වේදනාව අපටත් දැනෙනවා
මෙයත් චාමර අයිය වගේ කවදහරි බ්‍රෑන්ඩ් එකක් වෙයි කියල හිතෙන්නේ මට විතරද
❤විස්කි වලත් බ්‍රෑන්ඩ් තියනව.ඒ දෙන්නත් එහෙම තමයි
@@attanayakasudas4353 ❤️
මගෙ ජීවිතයේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා හැමදාම උබ..අහන්න දකින්න ලැබේවා🙏
අම්මෝ ඒක.❤❤මේක තමයි ඔයාට හරියන විදිහ.ආපහු අර යකඩ තැලිලි අස්සෙ යන්න එපෝ❤❤🎉🎉
😂😂😂😂😂😂😂
Maath beluwa a mokada unee kiyala...
😊😊😊😅Sahathika eththa sallipasse vitharak duwwoth muwath apita naythiwenawa macho
හ්ම් ❤
ලොන්ලියේස් උඹ අපිව පිස්සු වට්ටලයි නවත්තන් නේ ❤
Wattanna deyak na pissu watinawa inne😢❤
පිස්සා...මරන්නද හදන්නේ 😢😢😢❤❤❤..සින්දුව ඇතුලෙ හිරවෙනව යකෝ..😢
ඔයි තමුසේ පිස්සෙක් ඔයි සන්ජි.එකෙන්ම තමුසේ පිස්සෙක් ඔයි..මෙක මර රසයි ඔයි සන්ජි
අනේ මන්දා සංගීතය කියන්නේ ජීවිතයද කියල ගොඩාක් වර හිතල තියෙන දෙයක්...අදිමාත්රාවක් සියලු වේදනාවන් සමනය කරන..❤❤
Excellent ! No words to explain your talents .
Music next level. Great..
අමිමෝ ඒක ..❤❤❤
මං ආසම චරිතයක් ❤
❤❤❤😊
ආදරෙයි
Math ආදරෙයි අප්පච්චි
දැන් හරි
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි......💔🥀🙂
හිරු උබට හෙනම ගහපන් මූව මෙගාබ්ලාස්ට් දැම්මට උබට හරි යන්නේ මේව විතරයි බං ආදරෙයි අමූ❤❤❤❤❤
තොට හෙනම ගහන්න ඔනෙ මෙ වගෙ ගොබ්බ කොමන්ට් දානවට
තොටයි හෙන ගහන්නේ බූරුවා බූරු කතා කියන්න එපා ගොබිලයා පෙරේතයා...
@@chdsusanthachandrakumara9543
Golden reply ...
එකෙන්ම ❤
මෙගා බලාස්ටි එකට බලෙන් එකන් යන්න ඇත්තෙ
පිස්සුවක් ❤❤
ආසම එක ආසම කෙනාගෙන්
What a program sanjeew. You are outstanding ❤❤❤❤🎉
❤❤lions adarey obata...niduk noroogi suwa
මරු පට්ට
සුපිරි 😍🖤
මේකනම් පිස්සුවක්. මනස සුවපත් කරන දිව ඔසුවකි
ආදරෙයි ආදරෙයි අහස වගේ ❤❤❤
වෙනමම රහක්.......අර 🎺 එකේ music එක..............❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සහෝ
BEST OF YEAR VOICE ❤
Meka Mona kiwwath oba waddak thana ❤❤❤
පිස්සුවක් ❤👌
Ane❤❤❤ mage pissa...❤❤
ආදරෙයි මැනික පැලෙන්න
සුපිරි නියමයිනෙ
Woooow.Patta❤
Meyata kamathe aya me pathata enna❤❤
Ane aththatama oyage voice eka aiyee magical voice 😔😔😔😔😔😔😔😔aiyeee i wish your all the best ❤🎉
❤Wow ayya.. ❤️ ❤️ ❤️ Niyami
ආදරෙයි අමු❤❤❤❤
Music nam music ❤
පිස්සු අප්පා ❤❤❤
That,s fantastic
උපරිමය කරා ❤️🔥
Woow ❤❤ ✨️✨️ 👌👌
Me voice eken sindu ahanna hamotama ba..kan deka pin karala tiyana ayata vitarai .....❤❤
Godak adarei sir ,budusaranai !🙏❤️
❤❤❤❤Umathumak.....thamaa ithin....
Grate job brother ,hats off
නියමයි ♥️🌹
පටිටබෝ❤කයන්න වචනනැ❤
පිස්සු oi 😮❤
Pattai aiye. Supiri
Best .best. best.very best
සුපිරි
❤❤❤❤❤❤❤ gindara machooo
Woow !!!!❤❤❤❤❤❤superb bro
patta wenama lokayakakatagya bro
❤️❤️❤
Well done..✌️👍 Go ahead ✌️😘
Lassanai hithata danenawa
Superb 🥰🥰🥰
❤❤❤🎉 Adari api❤❤
Supiri ❤❤❤❤❤
දැනෙන හැගීම කියන්න මට තේරෙන්නෑ සහෝදරයා ... ආදරෙයි
Macho uba ape mahapolowe paya gahapu appema ekek❤❤❤
marama widiht feel wenw.....
Budusaranai
Patta
❤❤👍👍👍👍👍🌺🌺🌺
Supiri
❤❤100❤❤❤1000❤❤❤❤
kelesa hoo wedanawo sagawa thabaa gami💔🌼😢
Super
The life .
❤❤
Supiri.katahada
❤🌺
Superb music
Pupuranna langai