Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මං සරන්නා හින්දා ශ්රී ලංකාවෙ තියෙන සොබාදහමේ සුන්දරත්වය දකිනවා Thank You මං සරන්නා 💚🌱🍂
❤😍
Mamath ehema thamai ❤️🥰
අමතක නොවෙන තෙමිල්ලක් එදා නම් තෙමුනේ..😅🌧️
Hamme 😂
Video eke anthim tika thawath mru..🌚💗@@mansaranna
❤❤❤❤
I congratulate you from the bottom of my heart, I wish you good luck for being the most popular travel channel of the year🇱🇰🤘🏆🎗️❤️
සොබාදහමේ ලස්සන මැවිමක් තමා මන්සරන්නා කියන්නෙ ❤️💐❤️
වතුරවල සද්දෙයි කුරුල්ලන්ගේ ස්ද්දෙයි අය්යගෙ මූනයි බාවනාවක් 🌝❤️❤️
අනේ මන්දා අප්පා මේවා බලන්න ඇබ්බැහි වෙලා වගේ. ❤හැම වීඩියො එකක්ම ආසාවෙන් බලන්න පුලුවන් විදිහට තියෙන්නෙ. ඒක නම් පිස්සුවක්💜
සමහර අයගෙ වීඩියො බලලා ටිකක් වෙලා යද්දි skip කරන්න හිතෙනවා. ඒත් මන් සරන්නාගෙ විඩියො එකක් අදවෙනක්ම් skip කරන්න හිතුනේ නෑ. Video එකේ අන්තිම මොහොත වෙනකල් අපිව අල්ලන් තියන්න ඉන්න පුළුවන් අමුතු talent එකක් ඔයාට තින්නෙ. ❤ අනික හරි සරල විදියට ලස්සනට වැඩේ කරන් යනවා . ගොඩාක් වෙලාවට video එකෙන් මිනිස්සුන්ට ස්වභාධර්මය රැක ගන්න එක ගැන පුංචි හරි පනිවිඩයක් දෙනවා❤
😍😍😍
Much love❤
@@mansaranna 😍
That's true ❤️❤️
Mnnm skip kara😅
හැමදාම වගේ අදත් විඩියෝ එක ලස්සනයි අයියේ❤
මත් අසයි ඇවිදින්න එත් මන් පොඩිනේ 😢😢 ලස්සනයි විඩියෝ එක මරු අයියේ ❤
සුපිරී අයියලා.... ඔයාලා අපිට දැක ගන්න බැරිවෙන සුන්දර පරිසර අයියා වීඩියෝ එකකින් හරී මෙහෙම දැක ගන්න සලස්වන එක ගැන ගොඩාක් සතුටුයි......❤️♥️🙏 ඔයාලා හැමෝටම බුදු සරණයි.....හැමදාමත් මේ වගේ වීඩියෝ ගේන්න......♥️🙏🙏🙏♥️😊👍
හැමදාමත් වගේ සුපිරි ❤❤
ජිවිතේ විදින්න කියලා දෙන තවත් ලස්සන චරිතයක් මං සරන්නා❤
නියමයි අයියේ වීඩියෝ එක❤️හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලනවා 💞🤗
හැමදාමත් වගේ සුපිරී...❤🍃
දැන් නම් Video quality එක superb! colors මාර ලස්සනයි! over expose වෙලා නැහැ! සුපිරි! production quility එක superb දැන්.
Nature lover👍💚
ලබන ආත්මය mama mansaranna වෙනවා .What a lucky life you have got .Be careful son .I enjoy all your videos .👍🙏
කලවාන අපේ ගම 😍
සුපිරි තව වීඩියෝ ඕන ඉක්මනටම ❤❤❤
Niyamai supuri oya yana yana thanvala apivath ekkan yana ekata godak thanks
Feel rain ☔ in the rainforest!!! Tnx for awesome experience 🎉🎉🎉
Supiri edit ekakuth dila thiuenawa, supiriyak ❤❤❤
නිදහස් පරිසරේටම ගැලපෙන අහින්සක රූපයක් ඔයාට ටියෙන්නෙ සහෝදරය❤
මම ආසම කරන ටැවල් පෙජ් එකක් " මං මවත් දිග ඇව්දින්නා ...මං සරන්නා " 🌿🥰
බලංගොඩ පෙට්ටිගල volg එකක් ඔනී...........................🥰😘😗😗😗😗😘😘😘
මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක.. ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ.. ක්ලාස් එකේ ඉදන් මේ ව්ඩ්යෝ එක බලන්නේ.. මං මාරම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤
Super, I watch your videos regularly.
❤ මචං නියම වැඩක් සන්තෝෂයි සහොදරයා පරිස්සමින් හොදෙ බුදු සරණයි යාලු සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤
වෙහෙසකර ජිවිතයේ සොදුරුතම නවාතැන... මං සරන්නා💜🦄.
Interesting discovered nature video❤💕
එයාගේ හිනාව සත්තුන්ට ආදරේ කරන විදිහ ඔයා මාරම නිහත මානි කෙනෙක්❤
❤️❤️ great work ❤️ superb nature lover
අලුත් නමුත් දාලා සත්තුන්ට "කලු ඔලු දුඹුරු ඇගා " 😂
හරි ලස්සනයි අයියේ. ඔයා ස්වභාවධර්මයෙ පොඩි දෙයක් පවා හරි අපූරුවට විදිනවා❤ වීඩියෝ එක පුරාවටම මමත් සිංහරාජෙ ඉන්නවා වගෙ දැනුණේ❤ යන්න ආසාවෙන් හිටියත් යන්න අවස්ථාවක් නැති තැන් වගේම කවදාවත් අහලවත් නැති තැන් පවා හරිම ලස්සනට මෙහෙම ගේනවට ලංකාවේ ලස්සන හැමෝටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤ ඉස්සරහටම යමු අයියා❤😘 ජයම වේවා❤
අදත් සුපිරියක්...❤🍃Ayyage videos wlt addict wela inne...
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
Tnq අයියේ අපිටත් බලන්න ලස්සනට වීඩියෝ කරාට ❤
සිංහයකු සේ වැඡබන අපෙ සිංහ රාඡ වනාන්තරය .🇱🇰🇱🇰🇱🇰✌️✌️👌👌👌👍👍👍
කන්නෙලියෙත් යමු අයියේ 🏞🏞දානකන් බලන් ඉදිය video එකක් 💚💚💚"තුන්පත් රෑනට එක කුඩයක් සංකල්පය" .අදමයි ඇහුවේ .ඒක මරු 🤣🤣🥲
🌚💗Souythern province ne kannaliya
@@lakiboy830 ow😁
Lassanai ayyeeee…..❤ yanna asa thanak gihilla nathi
සොබාදහමයි අයියයි එකතු වුනහම අමුතුම ලස්සනක් තියෙන්න..❤ ආසාවෙන ඔයාගෙ හැම වීඩියො එකක්ම බලන්නෙ ඒ තරම් ඔයයි ඔයාගෙ විඩියෝයි මාරම ලස්සන ❤
Traveling nam mansaranna thama thwa subla wadi karala sup ekk demu 👍
මාරම ලස්සනයි කියන වචනේ තමා මරු 🥰🥰🥰
මං සරන්නා ❤you are one of my favorite traveler
සුපිරි යි❤ කියන්න වචන නැහැ 😊❤
man sarnna match eka baluwada😜
ආසම චරිතයක් ආදරේයි ❤❤❤
Nature and you are a beautiful combination 🍃♥️
මම අයියගේ video බලන්න අරන් සතියක් වත් නෑ,දවස් දෙක තුනකට උඩදි මට අයියගෙ chanel එක හම්බ උනේ,ඇත්තමයි කියන්නෙ මම ඒ ටිකට මේ videos වල්ට ඇබ්බැහි වෙලා,මොකද මම මුල ඉදන් සේරම ටික බලනව මාර ආසයි ඒව දැක්කම,අයියගෙ ශ්රී පාද vlog එක බැලුව මට පුදුම තරම් ආස හිතුන ඒකට,ඇත්තටම ගොඩක් පිං අපි දැකල නැති ගිහින් නැති තැන් හරිම ලස්සනට හොදටම පැහැලිදිව ලස්සනට video එක කරනව,ඉස්සරහටත් මේ වගේ ලස්සන ලස්සන දේවල් ගෙන්න අයියට ශක්තිය ලැබේවා,ඒව්ගේම කැම්පස් ජීවිතෙත් සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා ,මගේ කැම්පස් හීනෙ අයියගෙ vlogs වලින් ආයෙත් අලුත් උනා ,thanks අයියේ❤
පරිසරයට ආදරය කරන එක ඇත්තටම සතුටුයි අයියෙ.ඔයා බන්ඩාරවෙළ නෙද❤❤
Super මම හැමදාම වීඩියෝ බලනවා
Kohomahari ayya ehenm ape පැත්තටත් ආවා....නේ....මමත් සින්හරාජේ පාමුල ඉන්නෙ....සතුටුයී මන් සරන්න මේ පැත්තටත්....ආපු එක ගැන දිගටම මේ වැඩෙ කරගෙන යන්න සහෝදරයා....මම ඔයාගේ vlogs බලන්න addicte වෙලා ඉන්නෙ මම විතරක් නෙවෙයි ඔයා එක්ක රොක් උන ගොඩාක් අය ඉන්නවා.....ඉතින් අපි හැමදාම බලන් ඉන්නවා ඔයා මේ වගේ ලස්සන vlogs ගේනකන්.......ආදරෙයි ජය වේවා..........I am a big fan of yours....❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍💫💫💫💫💫💫😘😘😘😘😘😘😘😍😇😇😇😇😇😇😇😇♥️♥️♥️♥️♥️♥️♥️♥️😍♥️😍♥️😍♥️😍♥️♥️♥️♥️♥️😍♥️♥️😘😘♥️😘😘♥️♥️😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍♥️😘♥️😘😘♥️😘♥️♥️♥️♥️😍♥️♥️😍♥️♥️😍♥️😍♥️😘♥️♥️😘♥️😘♥️😍😘♥️😁♥️😘♥️♥️♥️♥️😍😍😍😍😍♥️♥️♥️♥️😘♥️♥️♥️♥️😘♥️😘♥️😘😘♥️😘😘♥️♥️😘
හදවතේ එක් සංචාරකයෙක් තමා ඉතින් මේ මංසරන්නා ❤️❤️❤️
සොබාදහමේ අපූරු කදිම දර්ශණ නැරඹීම.🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
සුපිරියක් අයියේ 💙💙
Parisareta adare karana minisaMan saranna❤
Wow very beautiful 😍❤️🔥
Ape paththata awilla bosa ❤️
Thank you malli, eththatama oyath ekka journey ekata awa wage dennewa
vlog එක මරු අයියා 😍❤️🌿
සුපිරි දෙන්නම❤❤❤
Niyamai ❤❤malli. Good luck ❤
Nature lover💚🌿🌳
🙏 බුදුසරණයි 🌸
මේ පාට, පිහිටීම් වලට පිස්සු වැටෙනවා 😍❤
හැකරැල්ලගෙ ලොකු සතා කංගා ❤🍃
ලංකාවෙ හොදම travel chanel 6 මට අනුව solo hiker | man saranna | dinesh ayya | travel with chathura | trip pisso | travel with wife 😊
Travel with wife එකෙ එයාලා යන්නෙ පිටරටවල් දෙවල් විතරයි ලන්කාවෙ මෙච්චර සුන්දර රටක් තියාගෙන මම ආසම නැති පෙජ් එකක්
ශෝක් අයියෙ ඔයාගෙ විඩියෝ තාත්තගෙ acc එකෙන් comment කරන මම😂❤
තෙරැවන් .සරණයි පුතා .අපි .ලංකාවේ .ලස්සන .දකින්නේ .පුතා .විඩියෝ .බලන්න .නිසා .පුතා ට.ගොඩක් පින් .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Video eka lassanayi aiye❤
අපේ rain forest එකටත් ඇවිල්ල බලන්න ආස හිතෙයි
22:30අපිත් කලවානෙ වතුරාවෙ🙂❤️ ලස්සන තැනක් සිංහරාජෙ කියන්නෙ❤️❤️ සොබාදහමෙ ලස්සන ඒ විදිහටම නිර්මාණාත්මකව අයියා වීඩියෝ එකේ දාලා තියනවා❤️❤️❤️
math ehe thama 😁😁😁😁
@@TharushaDewmith-sm7zd koheda
❤🎉සුපිරි❤
ගම💌
Fav travelling vlog❤️
"කොළ පාට ට ආදරේ කරන්න "මීට මං සරන්නා 😁🍀✨
සුන්දර සොබාදහමේ අපි නොදකින දුර්ලබ සොදුරු දේ අපිට බලන්න ,රසවිඳින්න , ඉගෙනගන්න ලස්සනට සුපැහැදිලිව විස්තරාත්මක හා ආකර්ෂණීය විදියට ඉදිරිපත් කරන මං සරන්නා අයියට ,මේ වගේ තව ලස්සන vlogs ගොඩාක් කරන්න ශක්තිය හැකියාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා 😍💗✨️
Medawasema apith sinharaje giya campus trip eka 😌🥰
Niyamai ayye 🎉❤🌷🌼🌻☯️
බදුරලිය ,අත්වැල්තොට නගරය පසුකරගෙන කලවාන පැත්තට යනකොට දැනෙන ඒ සිසිලස.ගස් කොලන් වල පාට.සිංහරාජ වනාන්තරය යට ඇතුලු උනා වගේ.මාරම නිදහස් ..වීඩියො එක මාරම Quality වගේම ලස්සන ගමනක්.පරිසරයට ආදරේ කරන හැමෝම ගිහින් බලල එන්න ඕන තැනක්. ජයවේවා අය්යේ..බෙන්තොට Glider එක්කුත් යමු ආයි. ආවම💗🌿
Nature lovers.weldone aiya 💚💚 we protect our nature.🙂✌️
Video eka dankm balan hitiye ,ayyay nature eky dekama harima lassnay 💚💚💚
අපේ ගෙවල් පැත්තටම ඇවිත්🎉❤❤
Video ekanam supiri ayye ❤
Lassanama forest eka lankawee ❤❤
අපේ ගම තමයි ඉතිං 💚😍
Video සුපිරි ayiye
@Man saranna ayiye පුළුවන් නන් whatsapp nmbr දෙන්න ko අනේ
match ek paththkin thiyl meka bln ek watinw. adath lassana video ekk ❤
Camping video ekak ikmanata one ❤❤❤
ලගටම ඇවිල්ලා ❤
Wassath ekka thiyena anthima tika nm 😮❤❤❤❤❤
Lassnama lassanai vedio eka ayya
adath video eka supiri 🥰😍
Adee mru Ayyeeee❤Adath supiriyak tmaii ithin❤Keep it up Ayyaaaa❤
මෙක නම් සුපිරි ❤
ලස්සනයි ගොඩාක් ❤❤🎉🎉🎉
හිත නිවන තැන්..🫶💙🍃✨
අර හැකරැල්ලො නෙවෙ කංකුන්ඩො කියල කියන්නෙ 😊❤
Hamadama supiriyak ❤❤
Lassanayi ayiye ❤️
Ayya awith thiyenne ape gamata hamadama video baluwa,hamadama balanawath
මං සරන්නා හින්දා ශ්රී ලංකාවෙ තියෙන සොබාදහමේ සුන්දරත්වය දකිනවා Thank You මං සරන්නා 💚🌱🍂
❤😍
Mamath ehema thamai ❤️🥰
අමතක නොවෙන තෙමිල්ලක් එදා නම් තෙමුනේ..😅🌧️
Hamme 😂
Video eke anthim tika thawath mru..🌚💗@@mansaranna
❤❤❤❤
I congratulate you from the bottom of my heart, I wish you good luck for being the most popular travel channel of the year🇱🇰🤘🏆🎗️❤️
සොබාදහමේ ලස්සන මැවිමක් තමා මන්සරන්නා කියන්නෙ ❤️💐❤️
වතුරවල සද්දෙයි කුරුල්ලන්ගේ ස්ද්දෙයි අය්යගෙ මූනයි බාවනාවක් 🌝❤️❤️
අනේ මන්දා අප්පා මේවා බලන්න ඇබ්බැහි වෙලා වගේ. ❤හැම වීඩියො එකක්ම ආසාවෙන් බලන්න පුලුවන් විදිහට තියෙන්නෙ. ඒක නම් පිස්සුවක්💜
සමහර අයගෙ වීඩියො බලලා ටිකක් වෙලා යද්දි skip කරන්න හිතෙනවා. ඒත් මන් සරන්නාගෙ විඩියො එකක් අදවෙනක්ම් skip කරන්න හිතුනේ නෑ. Video එකේ අන්තිම මොහොත වෙනකල් අපිව අල්ලන් තියන්න ඉන්න පුළුවන් අමුතු talent එකක් ඔයාට තින්නෙ. ❤ අනික හරි සරල විදියට ලස්සනට වැඩේ කරන් යනවා . ගොඩාක් වෙලාවට video එකෙන් මිනිස්සුන්ට ස්වභාධර්මය රැක ගන්න එක ගැන පුංචි හරි පනිවිඩයක් දෙනවා❤
😍😍😍
Much love❤
@@mansaranna 😍
That's true ❤️❤️
Mnnm skip kara😅
හැමදාම වගේ අදත් විඩියෝ එක ලස්සනයි අයියේ❤
මත් අසයි ඇවිදින්න එත් මන් පොඩිනේ 😢😢 ලස්සනයි විඩියෝ එක මරු අයියේ ❤
සුපිරී අයියලා.... ඔයාලා අපිට දැක ගන්න බැරිවෙන සුන්දර පරිසර අයියා වීඩියෝ එකකින් හරී මෙහෙම දැක ගන්න සලස්වන එක ගැන ගොඩාක් සතුටුයි......❤️♥️🙏 ඔයාලා හැමෝටම බුදු සරණයි.....හැමදාමත් මේ වගේ වීඩියෝ ගේන්න......♥️🙏🙏🙏♥️😊👍
හැමදාමත් වගේ සුපිරි ❤❤
ජිවිතේ විදින්න කියලා දෙන තවත් ලස්සන චරිතයක් මං සරන්නා❤
නියමයි අයියේ වීඩියෝ එක❤️හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලනවා 💞🤗
හැමදාමත් වගේ සුපිරී...❤🍃
දැන් නම් Video quality එක superb! colors මාර ලස්සනයි! over expose වෙලා නැහැ! සුපිරි! production quility එක superb දැන්.
Nature lover👍💚
ලබන ආත්මය mama mansaranna වෙනවා .What a lucky life you have got .Be careful son .I enjoy all your videos .👍🙏
කලවාන අපේ ගම 😍
සුපිරි තව වීඩියෝ ඕන ඉක්මනටම ❤❤❤
Niyamai supuri oya yana yana thanvala apivath ekkan yana ekata godak thanks
Feel rain ☔ in the rainforest!!! Tnx for awesome experience 🎉🎉🎉
Supiri edit ekakuth dila thiuenawa, supiriyak ❤❤❤
නිදහස් පරිසරේටම ගැලපෙන අහින්සක රූපයක් ඔයාට ටියෙන්නෙ සහෝදරය❤
මම ආසම කරන ටැවල් පෙජ් එකක් " මං මවත් දිග ඇව්දින්නා ...මං සරන්නා " 🌿🥰
බලංගොඩ පෙට්ටිගල volg එකක් ඔනී...........................🥰😘😗😗😗😗😘😘😘
මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක.. ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ.. ක්ලාස් එකේ ඉදන් මේ ව්ඩ්යෝ එක බලන්නේ.. මං මාරම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤
Super, I watch your videos regularly.
❤ මචං නියම වැඩක් සන්තෝෂයි සහොදරයා පරිස්සමින් හොදෙ බුදු සරණයි යාලු සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤
වෙහෙසකර ජිවිතයේ සොදුරුතම නවාතැන... මං සරන්නා💜🦄.
Interesting discovered nature video❤💕
එයාගේ හිනාව සත්තුන්ට ආදරේ කරන විදිහ ඔයා මාරම නිහත මානි කෙනෙක්❤
❤️❤️ great work ❤️ superb nature lover
අලුත් නමුත් දාලා සත්තුන්ට "කලු ඔලු දුඹුරු ඇගා " 😂
හරි ලස්සනයි අයියේ. ඔයා ස්වභාවධර්මයෙ පොඩි දෙයක් පවා හරි අපූරුවට විදිනවා❤ වීඩියෝ එක පුරාවටම මමත් සිංහරාජෙ ඉන්නවා වගෙ දැනුණේ❤ යන්න ආසාවෙන් හිටියත් යන්න අවස්ථාවක් නැති තැන් වගේම කවදාවත් අහලවත් නැති තැන් පවා හරිම ලස්සනට මෙහෙම ගේනවට ලංකාවේ ලස්සන හැමෝටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤ ඉස්සරහටම යමු අයියා❤😘 ජයම වේවා❤
අදත් සුපිරියක්...❤🍃Ayyage videos wlt addict wela inne...
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
Tnq අයියේ අපිටත් බලන්න ලස්සනට වීඩියෝ කරාට ❤
සිංහයකු සේ වැඡබන අපෙ සිංහ රාඡ වනාන්තරය .🇱🇰🇱🇰🇱🇰✌️✌️👌👌👌👍👍👍
කන්නෙලියෙත් යමු අයියේ 🏞🏞දානකන් බලන් ඉදිය video එකක් 💚💚💚
"තුන්පත් රෑනට එක කුඩයක් සංකල්පය" .අදමයි ඇහුවේ .ඒක මරු 🤣🤣🥲
🌚💗Souythern province ne kannaliya
@@lakiboy830 ow😁
Lassanai ayyeeee…..❤ yanna asa thanak gihilla nathi
සොබාදහමයි අයියයි එකතු වුනහම අමුතුම ලස්සනක් තියෙන්න..❤ ආසාවෙන ඔයාගෙ හැම වීඩියො එකක්ම බලන්නෙ ඒ තරම් ඔයයි ඔයාගෙ විඩියෝයි මාරම ලස්සන ❤
Traveling nam mansaranna thama thwa subla wadi karala sup ekk demu 👍
මාරම ලස්සනයි කියන වචනේ තමා මරු 🥰🥰🥰
මං සරන්නා ❤you are one of my favorite traveler
සුපිරි යි❤ කියන්න වචන නැහැ 😊❤
man sarnna match eka baluwada😜
ආසම චරිතයක් ආදරේයි ❤❤❤
Nature and you are a beautiful combination 🍃♥️
මම අයියගේ video බලන්න අරන් සතියක් වත් නෑ,දවස් දෙක තුනකට උඩදි මට අයියගෙ chanel එක හම්බ උනේ,ඇත්තමයි කියන්නෙ මම ඒ ටිකට මේ videos වල්ට ඇබ්බැහි වෙලා,මොකද මම මුල ඉදන් සේරම ටික බලනව මාර ආසයි ඒව දැක්කම,අයියගෙ ශ්රී පාද vlog එක බැලුව මට පුදුම තරම් ආස හිතුන ඒකට,ඇත්තටම ගොඩක් පිං අපි දැකල නැති ගිහින් නැති තැන් හරිම ලස්සනට හොදටම පැහැලිදිව ලස්සනට video එක කරනව,ඉස්සරහටත් මේ වගේ ලස්සන ලස්සන දේවල් ගෙන්න අයියට ශක්තිය ලැබේවා,ඒව්ගේම කැම්පස් ජීවිතෙත් සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා ,මගේ කැම්පස් හීනෙ අයියගෙ vlogs වලින් ආයෙත් අලුත් උනා ,thanks අයියේ❤
පරිසරයට ආදරය කරන එක ඇත්තටම සතුටුයි අයියෙ.ඔයා බන්ඩාරවෙළ නෙද❤❤
Super මම හැමදාම වීඩියෝ බලනවා
Kohomahari ayya ehenm ape පැත්තටත් ආවා....නේ....මමත් සින්හරාජේ පාමුල ඉන්නෙ....සතුටුයී මන් සරන්න මේ පැත්තටත්....ආපු එක ගැන දිගටම මේ වැඩෙ කරගෙන යන්න සහෝදරයා....මම ඔයාගේ vlogs බලන්න addicte වෙලා ඉන්නෙ මම විතරක් නෙවෙයි ඔයා එක්ක රොක් උන ගොඩාක් අය ඉන්නවා.....ඉතින් අපි හැමදාම බලන් ඉන්නවා ඔයා මේ වගේ ලස්සන vlogs ගේනකන්.......ආදරෙයි ජය වේවා..........
I am a big fan of yours....❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍💫💫💫💫💫💫😘😘😘😘😘😘😘😍😇😇😇😇😇😇😇😇♥️♥️♥️♥️♥️♥️♥️♥️😍♥️😍♥️😍♥️😍♥️♥️♥️♥️♥️😍♥️♥️😘😘♥️😘😘♥️♥️😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍♥️😘♥️😘😘♥️😘♥️♥️♥️♥️😍♥️♥️😍♥️♥️😍♥️😍♥️😘♥️♥️😘♥️😘♥️😍😘♥️😁♥️😘♥️♥️♥️♥️😍😍😍😍😍♥️♥️♥️♥️😘♥️♥️♥️♥️😘♥️😘♥️😘😘♥️😘😘♥️♥️😘
හදවතේ එක් සංචාරකයෙක් තමා ඉතින් මේ මංසරන්නා ❤️❤️❤️
සොබාදහමේ අපූරු කදිම දර්ශණ නැරඹීම.
🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
සුපිරියක් අයියේ 💙💙
Parisareta adare karana minisa
Man saranna❤
Wow very beautiful 😍❤️🔥
Ape paththata awilla bosa ❤️
Thank you malli, eththatama oyath ekka journey ekata awa wage dennewa
vlog එක මරු අයියා 😍❤️🌿
සුපිරි දෙන්නම❤❤❤
Niyamai ❤❤malli. Good luck ❤
Nature lover💚🌿🌳
🙏 බුදුසරණයි 🌸
මේ පාට, පිහිටීම් වලට පිස්සු වැටෙනවා 😍❤
හැකරැල්ලගෙ ලොකු සතා කංගා ❤🍃
ලංකාවෙ හොදම travel chanel 6 මට අනුව solo hiker | man saranna | dinesh ayya | travel with chathura | trip pisso | travel with wife 😊
Travel with wife එකෙ එයාලා යන්නෙ පිටරටවල් දෙවල් විතරයි ලන්කාවෙ මෙච්චර සුන්දර රටක් තියාගෙන මම ආසම නැති පෙජ් එකක්
ශෝක් අයියෙ ඔයාගෙ විඩියෝ තාත්තගෙ acc එකෙන් comment කරන මම😂❤
තෙරැවන් .සරණයි පුතා .අපි .ලංකාවේ .ලස්සන .දකින්නේ .පුතා .විඩියෝ .බලන්න .නිසා .පුතා ට.ගොඩක් පින් .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Video eka lassanayi aiye❤
අපේ rain forest එකටත් ඇවිල්ල බලන්න ආස හිතෙයි
22:30අපිත් කලවානෙ වතුරාවෙ🙂❤️ ලස්සන තැනක් සිංහරාජෙ කියන්නෙ❤️❤️ සොබාදහමෙ ලස්සන ඒ විදිහටම නිර්මාණාත්මකව අයියා වීඩියෝ එකේ දාලා තියනවා❤️❤️❤️
math ehe thama 😁😁😁😁
@@TharushaDewmith-sm7zd koheda
❤🎉සුපිරි❤
ගම💌
Fav travelling vlog❤️
"කොළ පාට ට ආදරේ කරන්න "මීට මං සරන්නා 😁🍀✨
සුන්දර සොබාදහමේ අපි නොදකින දුර්ලබ සොදුරු දේ අපිට බලන්න ,රසවිඳින්න , ඉගෙනගන්න ලස්සනට සුපැහැදිලිව විස්තරාත්මක හා ආකර්ෂණීය විදියට ඉදිරිපත් කරන මං සරන්නා අයියට ,මේ වගේ තව ලස්සන vlogs ගොඩාක් කරන්න ශක්තිය හැකියාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා 😍💗✨️
Medawasema apith sinharaje giya campus trip eka 😌🥰
Niyamai ayye 🎉❤🌷🌼🌻☯️
බදුරලිය ,අත්වැල්තොට නගරය පසුකරගෙන කලවාන පැත්තට යනකොට දැනෙන ඒ සිසිලස.ගස් කොලන් වල පාට.සිංහරාජ වනාන්තරය යට ඇතුලු උනා වගේ.මාරම නිදහස් ..වීඩියො එක මාරම Quality වගේම ලස්සන ගමනක්.පරිසරයට ආදරේ කරන හැමෝම ගිහින් බලල එන්න ඕන තැනක්. ජයවේවා අය්යේ..බෙන්තොට Glider එක්කුත් යමු ආයි. ආවම💗🌿
Nature lovers.weldone aiya 💚💚 we protect our nature.🙂✌️
Video eka dankm balan hitiye ,ayyay nature eky dekama harima lassnay 💚💚💚
අපේ ගෙවල් පැත්තටම ඇවිත්🎉❤❤
Video ekanam supiri ayye ❤
Lassanama forest eka lankawee ❤❤
අපේ ගම තමයි ඉතිං 💚😍
Video සුපිරි ayiye
@Man saranna ayiye පුළුවන් නන් whatsapp nmbr දෙන්න ko අනේ
match ek paththkin thiyl meka bln ek watinw. adath lassana video ekk ❤
Camping video ekak ikmanata one ❤❤❤
ලගටම ඇවිල්ලා ❤
Wassath ekka thiyena anthima tika nm 😮❤❤❤❤❤
Lassnama lassanai vedio eka ayya
adath video eka supiri 🥰😍
Adee mru Ayyeeee❤
Adath supiriyak tmaii ithin❤
Keep it up Ayyaaaa❤