Greetings from California !! absolutely stunning views . I think it is a very risky climb . During my school days we started from Kithulgala and ended up in Worlds end .very beautiful sceneries . Have you all done it . I found you all recently and watching one by one . Good luck and be safe !!
my goodness😬🤐🫣😳😳 trip pissoma thamai oyala aiye eka marama risk hike ekakne dewiyane kakulak eha meha una nam kohomda hoynne😱🥶 vedio eka baladdi mage aga hiri watila thibune. vedio eka nam supiri 🫶✌🏻 be careful all good luck
මල්ලිලා, ජීවිතේ විනෝද වෙයල්ලා, නමුත් පරිස්සමින්. I loved this, watched all most all your videos. Keep on the good work, watching you guys from the UK. Thank you so much for memorising my Uni days. 👍👍👍
Great achievement without safety gears brothers 👏. Kanaviddagala in kehelpathdoruwa knuckles range. August is the most windy season. . Lakegala is the most hardest peak ! Hope you will done. Use hiking outfits.. safety equipment bro..
Difficult climate for climbing a hill (wearing spectacles is another challenge) any way you’re amazing ❤given good message to the young community about how you should be doing your spare time in the joyful, meaningful and sustainable way ❤️love you all ❤
පිට රට කොන්ක්‍රීට් වගෙද අපේ රටේ ස්වභාව සුන්දරත්වය .
ඔයාලා හරි පින් වන්තයි .
පුදුම ලස්සන පාරාදීසයක් දැක බලා ගත්තා බොහොම පිං .
බලාගෙන ඉද්දි ඇඟ හිරිටැටෙන්න ක්ත.😮😲😲🙏
ඒ ගමනත් සුපිරි කොල්ලනේ.. මං ආසම සෙට් එකක්. අපි රටින් පිට හිටියත් ලංකාවේ ලස්සන බලන්නේ මේවාගෙන් තමයි. පරිස්සමින් .ජය
ජිවීතේ විදිනවා කියලා ඔච්චර risk ගන්න එපා මචන්ලා. උබලට කරදරයක් උනා නම් දහසක් දෙනා කමෙන්ට් දායි කෝමත් මුන්ට පිස්සු කියලා. ජීවිතයක වටිනාකම දැනගෙන ජීවිතේ විදපන්. ජය ✌ 🔥
Sahathika aththa... Harima risk akak aragena thiyenne.
Ape akkage gama oi
අම්මා ඇග හිරිවැටුනා. හෂානයා අඩේ පරිස්සමෙන්. ආදරේයි බන් 😍😍😍 මේ විඩියේ එකෙන් පස්සේ Subscribers 500k පැන්නුවේ නැත්නම් ලංකාවේ ඉන්න trip යන්න අකමැති උන් කියලා තමා හිතා ගන්න පුලුවන්.
Greetings from California !! absolutely stunning views . I think it is a very risky climb . During my school days we started from Kithulgala and ended up in Worlds end .very beautiful sceneries . Have you all done it . I found you all recently and watching one by one . Good luck and be safe !!
Thank you Deepal. Stay tuned with us 🙏❤
😍😍😍😍😍
ඇත්තටම ඔයලට. ගොඩාක් පින් මොකටද් අපිට අපේ ලංකාවේ නොදැක්ක තැන් පෙන්නනවට. ඔයාල සෙට් එකටම බුදු සරනයි 🙏❤️❤️
RoHihi kumar SIRLANK 😢😥😰😨💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💓👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
No safty belt ..
No sef baloon මෙන්න වැඩ්ඩෝ...
Good job Thanks for sharing ..
Be safe my friend ❤
දැන් අවුරුදු හතරකට කලින් ඔයාලගේ වීඩියෝ වගයක් ආපසු බැලුවා අෂාන් ,අ සේල ගෙ මුල්ම වීඩියෝ ..වචන කැටි කරල අදහස් කියන්න උත්සාහ කරන හැටි කැමරාවට මුහුණ දෙන හැටි එහෙම මාස හයක් යනකොට කොල්ලො full confidence ..සුපිරියටම කරනවා
සිරාවටම ගෙදර ඉදන් හිරි වැටෙනවා.keep it up brothers.❤📢
පට්ටම ලස්සනයි හැබැයි කොල්ලෝ සෙට් එක පරිස්සමින් හොදේ........❤👍
ජිවිතේ කෙටියි. නොපමාව trip යන්න 🌍🍃🍄 අදරේයි පිස්සෝ 🌻 පලෙවෙනි කමන්ටුව travel පිස්සේක් ගේන් 😎
Mama
බුදුඅම්මො 😯 බලන මටත් බයයි. ❤️🔥
Travel නන් ඉතින් trip පිස්සොම තමා ❤❤️🔥
Godak හොඳයි vloge eka jaya wewaa ,,,,,,i
ෆිල්ම් එකක් බැලුව වගේ ,,,,,,,,,පට්ට
Trip පිස්සෝ ,,,,,,මාරයි,,,
මොනව උනත් පරිස්සමින් කොල්ලනේ,,,,,,
ජයවේවා ✌✌✌✌✌
තෙරුවන් සරණයි සියලු දෙනාටම පරිස්සමින් සුන්දර ශ්‍රී ලංකාව ලොකයට පෙන්න .
ඔයාලගේ වීඩියෝ ගොඩක් ලස්සනයි. ඔයාලා කන්ද නගින කොට අපිටත් බය හිතෙනවා. වීඩියෝ එක බලන අපේ කකුල් වෙවුලනවා. ඔයාලගේ කකුල් කොහොම වෙවුලන්න ඇතිද. ඔයාලා හැමෝටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට, ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා. හදවතින්ම ආදරෙයි ට්‍රිප් පිස්සෝ.
තෙරුවන් සරණයි ❤️🙏
සුපිරි පරිස්සමෙන් තව තවත් trip යන්න අපිට බලන්න.... ජයවේවා ❤❤❤❤
පට්ට, ඒ උනාට අයෙත් මෙච්චර dangerous ඒවා අයෙත් යන්න එපා bro.
හැමදාමත් videos බලනවා අපි.
Lassanai wede nm..eth thaman genath hithapalla machanla...පරිස්සමෙන්
අපූරුයි,ඇත්තටම මේ වගේ අත්දැකීම් ලබන්න මේ වගේ සොබාදහමේ සුන්දරත්වය අත්විඳින්න පින් කරන්න ඕනෑ. අපේ සහෝදරයන්ට සුභ පැතුම් !
ජය වේවා!!
❤️✌️
සුපිරියක් තමයි ඉතින්. 😍😍😍 ඇගේ මයිල් කෙලින් කරන් බැලුවේ. පට්ට. පරිස්සමෙන් හොදේ. 🙏🙏
හැමෝටම යන්න අමාරු තැනක ට ගිහිල්ලා මේ පාර කර වීඩියෝ එක ගැන විස්තර කරන්න අමාරුයි ඒ තරම් නියමයි වීඩියෝ එක අයියේ.. ආරම්භයේ ඉදලා අවසානය වෙනක් එක දිගට skip නොකර බලන්න පුලුවන් සුන්දර වීඩියෝ එකක් ❤️🍃🍃🍃
❤️💪
මන් අසාම දෙන ආතල් වලට ආ.. කොල්ලෝ ඔක්කොම එක වගේ සුපිරි චරිත ටිකක් ❤️😂
පට්ටම අයියා.... අළුත් සාමාජික සන්දූප අයියා best traveling ❤️😍✨️
My goodness! ඒක නම් EXTREME!!
හැබැයි, අර කිව්වත් වගේ ඒක නගින්න හොඳ තැනක් නෙවෙයි. ගන්න සුදුසු නැති අවදානමක්. ගිය පිරිසට ආචාරය!
Professional climbersලා නම් වෙනම කතාවක්.
ඇත්තටම කියන්න වචන නැ . සුපිරි ❤ පරිස්සමෙන් හැමදාම බුදුසරණයි
Adooo fattai aiyala...budusaranai..siyalu deviyooo rakithwa ubalawa 💚💚💚💚💚💖💖💖💖💖
Patta kollo tika .parissamen hode budu saranai 🥰😍😍😘😘
Hike එක ඉවර කරලා ටිකක් හවසින් ටෙන්ට් එක ගාවට ඇවිල්ලා ඇගෙ අමාරුවත් එක්කම පැයක් දෙකක් නිදාගන්න තිබුනා නම් පිස්සුවක් 🥺♥️
කොල්ලා උබ කාලයකින් දැම්මෙ නැනෙ බන් 🌼🌼🌼
Video වලින් රටේ නොදුටු ලස්සන තැන් පෙන්නන්න ඔයාල විදින කට්ටට ස්තූතියි.. නමුත් පළමුව තමන්ගෙ ආරක්ෂාව හිතුවොත් හොඳයි නේද? Safety First සහ Risk assessment කියලා දෙයක් ලෝකයේ දියුණු රටවල තියනවා. කිසිම safety gear එකක් නැතුව අඩුගානේ helmet එකක් ගැලපෙන සපත්තු දෙකක් මොනවත් නැතුව තද සුළග තියන වෙලාවක ඒ වගේ තැනකට ගිහින් පණ බේරගෙන ආවෙ මොනව හරි පූරුවෙ කරපු පිනකට.. වැටිල හානියක් වුනානම් මොකක්ද ඔයාලගෙ back up plan එක තිබුනෙ.. මොනවද එහෙම ලොකු තුවාලයක් වුනා නම් ඒ කෙනාව hospital එකකට ගෙනියන්න තිබුන plan එක.. කොහොමද අවශ්‍ය වුනොත් පිටින් help එකක් ගන්නෙ... මේ වගේ දේවල් දහසක් හිතල plan කරන්න ඕන මේ වගේ අවදානම් ගමනක් යන්න කලින්.. Clif climbing කියන්නෙ ලෝකයේ වෙනම professional විශේෂ පුහුණුව අත්‍යවශ්‍ය විනෝදාංශයක්.. ඔයාලට මොනවත් එහෙම පුහුණුවක් තියෙනවද? සමගර professional cliff climbing expert ලත් බලාපොරොත්තු නොවුන විදියට ජීවිතෙන් වන්දිගෙවල තියෙනවා උඩින් වැටිල.. මතකනේ කාලෙකට කලින් දියළුම ඇල්ලෙන් වැටිල මැරුණ කෙනා.. සමහර අවදානම් තියෙනවා ඒව බාර ගැනීම වටින්නෙ නැති.. ඔයාල මේ කරපු දේත් එහෙම දෙයක්... මගේ සහෝදරයෙක් වුනානම් මම කීයටවත් මේ ගමන යන්න දෙන්නෙ නෑ.. ඉස්සරහට මෙහෙම දේවල් කරන්න කලින් එකපාරක් නෙමෙයි දහස් වාරයක් හිතන්න... SAFETY FIRST & DO YOUR RISK ASSESSMENT FIRST for the God sake... ❤️
ස්තූතියි 🙏❤
නියමයි මේ වීඩීයෝ එකත්...අම්මෝ ලංකාවෙ බිත්තර රෝල් එකක් දැක්කත් බඩ පිරෙනවා...❤️
ඒක නම් සුපිරි .. වීඩියෝ quality එකත් උපරිමයි..❤❤
Super adventures brothers ...but be careful always ..thank you for sharing with us
හදවතෙ සංචාරකයො ආදරෙ trip pisso ❤❤❤ amazing ❤❤❤❤
Ammoooooo mare maru... apita daruwoth ekka travel karanna amarui. Enisa oyalage video balala godak sathutuwenawa thanks oyalata....👍👍👍👍👑️
ඇත්තටම ඔයාලට පිස්සු තමා , 😂
මේවා පෙන්නලා අපිවත් පිස්සු වට්ටනවා.🤔
මොනව කලත් පරෙස්සම ගැන හිතන්න ජීවිතය වටිනවා දරැවනේ .මාර ලස්සන තැන් අපිට යන්න විදිහක් නැති උනත් ඔයාලා මේවා පෙන්වන එකෙන් අපිට දැනෙනවා අපි කොච්චර ලස්සන තැනකද ඉන්නේ කියලා...
ඔයාලට බොහොම ස්තුති.ජීවිතය වටිනවාාා..👏
කලු ගල් ගමපැත්‍තින් නැතුව මැදකෑලේ ගම හරහ අවාම ලස්සනයි ගොඩක්
my goodness😬🤐🫣😳😳 trip pissoma thamai oyala aiye eka marama risk hike ekakne dewiyane kakulak eha meha una nam kohomda hoynne😱🥶 vedio eka baladdi mage aga hiri watila thibune. vedio eka nam supiri 🫶✌🏻 be careful all good luck
පට්ට ගති බන් උඔලගේ travel vlogs . ආදරෙයි ❤️
niyamai😍❤️ සෙට් එක පරිස්සමෙන්❤️
අන්න නියමයි උදය අයියේ.. ගෙදර ඉදන්ම video එක පටන් අරන්.ඒකේ වෙනම ලල් එකක් තියෙනව..❤️❤️
සෙට් එක ජය වේවා.මරු හිකේ එක.❤ පරිස්සමට බොසාලා ❤
ඉස්සර මම ආසම සෙට් එක තම්‍යි ස්පයිස් බොයිස් හැබැයි මම දැන් ආසම සෙට් එක තම්‍යි trip pisso
Trip pisso ගේ විඩියො එකක් එනකන් මග බලන් 👀 ඉන්න තරමටම ඇබ්බැහි වෙලා
උබල දෙන ආතල් උබල කන කටු වුබල විදින දුක් එක මාරම ආතල් එකක්
සමහර වෙලාවට කොටන්න වචන නෑ එත් බොලාලාගේ විඩියො බලනකොට තියෙන සතුට එක මරු 👌
අයේ දෙකක් නෑ ලංකාවේ ඉන්න සුපිරිම travel set එක වුබල අයියේ කව් රු කොහොම කිවත් ඇත්ත එකයි
කවදා හරි දවසක ඔයාලට ඇගයිමක් වෙනවා එක මට විස්වාසයි
පිටරටක travel කරන්න ඉක්මනටම ලැබේවා
මගේ හද පිරි උත්තමාචාරය trip pisso ට ❤️❤️🏊
ඔයා ලගෙ පිහිටින් අපි මේ ලස්සන දැක බලාගන්න වා පරිස්සමෙන් තෙරැවන් සරනයි 🙏🌷♦️🌷🙏
Yanna hoda thanak nevi. Budusaranai bro
wow ! amazing stuff guys
කැමරා ශිල්පය ඇඟෙන් ම ආපු එකක් ☺️❤️(උම්බට ☺️☺️☺️ජය සහෝ ❤️♥️) also edit and music. Again, all of you too 👍
මල්ලිලා, ජීවිතේ විනෝද වෙයල්ලා, නමුත් පරිස්සමින්. I loved this, watched all most all your videos. Keep on the good work, watching you guys from the UK. Thank you so much for memorising my Uni days. 👍👍👍
කොල්ලො ටික පරිස්සමෙන්, හැමදාමත් වගේ පට්ට වීඩියෝ එකක් තමයි ඉතිං... රෑ සීන් ටිකක් තව තිබුණනම් හොඳයි.
ඔයාලා හරි ම වසනාවන්තයි එකට අපි unfortunate ගෙවල් වලට හිර වෙලා පෙර අත්මවල කරපු පවකට දො කොහෙද හදවතින්ම සුභ පතනව තව තව trip යන්න ඔයාලට 😊
ubala nam pissoma thamai bn. supiri habai parissamin hamadema karanne ok.. good luck
Ammoo godak baya hituna ..vidasa gatawala inna Apata lankawa sundaratwaya pannuwata oyalata godak pin ...budusaranai
Notification awa gaman....❤️😍😋
අපේ සෙට් එක ආදරෙයි😘 කරන දෙයක් පරිස්සමෙන් අවුරුද්දකට එකක් දැම්මත් කමක් නෑ උබල සෙට් එක ජීවත් වෙලා ඉන්නවනම් ඒ ඇති! ❤️
Insanely beautiful video folks, this is just too dangerous for me.😄😄
අලුත් ව්ඩ්යෝ එකක් නැති නිසා පරන ඒවා බල බල හිට්යේ ..ආදරේයි හැමදාමත්
පට්ට සෙට් එකma ජය වේවා ❤️❤️ කැවෙ බිවෙ එවා අඩුයි බන් එවත් එක්ක යහන්ගල එකෙන් ඔනා
දානකම් බලාගන හිටියේ 🥺😍🥳❤️
Great achievement without safety gears brothers 👏. Kanaviddagala in kehelpathdoruwa knuckles range. August is the most windy season. . Lakegala is the most hardest peak ! Hope you will done. Use hiking outfits.. safety equipment bro..
ඒක නම් ගැම්මක්+පිස්සුවක්
Congratulations brothers
Difficult climate for climbing a hill (wearing spectacles is another challenge) any way you’re amazing ❤given good message to the young community about how you should be doing your spare time in the joyful, meaningful and sustainable way ❤️love you all ❤
උබලටනම් පිස්සු ම තමයි යකෝ මට බලද්දී ත් කකුල් දෙක වෙව්ලනවා අම්මෝ .....❤❤❤
අම්මෝ සුපිරී 🥰❤️ පරිස්සමින් බුදු සරණයි
Dron shot eka niyamai💓💓💓💓💓💓🇱🇰💫
මාරම ලස්සනයි එල එල ජය වේවා...
Patta hiking eka
එළකිරි ගමන. නියමයි!
මල්ලිලා, Drone Box එක නිකන් Back Pack එකක් වගේ ගෙනියන්න පුළුවන් විදියට බෑග් එකක් හරි හානස් එකක් හරි හදාගත්තොත් මොකද? ඔයාල යන රිස්කි ගමන් වලදී, දිගුකාලීනව උදව්වක් වේවි නේද?
ඒ වගේම Climbing Rope එකක් නිතරම ළඟ තියාගත්තොත් හොඳයි කියලා හිතනවා.
දිගින් දිගටම ට්‍රැවල් කරලා අපිට ලස්සන වගේම ත්‍රාසජනක වීඩියෝ ගෙන එන්නත්, කිසිදු අතුරු-අන්ත්‍රාවකින් තොරව, ලංකාවේ සියලුම ලස්සන තැන වලට යන්නට වාසනාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දැන් ඉතින් අපේ ට්‍රැවල්/හයික් කරපු කාලය අවසානයි කියලා හිතෙනවා, ඒත් ඇතිවෙන්න ඇවිද්දා කියලා හිතේ සතුටකුත් තියනවා. ඔයාලා ගේ adventures දැකලා සතුටුවෙනවා, ඇත්තටම.
ජයෙන් ජයම වේවා!
(අසේලයට මොනාද බං වුණේ? දැන් busy වෙලාද, අලුත් ෂොප් එකේ වැඩත් එක්ක? දකින්නත් ආසයි ඌව.)
බොහොම ස්තූතියි. ඔව් කලින් බෑග් එකත් තිබ්බා. ඒක කැඩුනා. අසේල ෂොප් එකේ වැඩත් එක්ක බිසී. කලින් වීඩියෝ එකට ආව.
දිගටම අපිත් එක්ක ඉන්න. ජය වේවා ! ❤💪
මල්ලිල ඔය වගේ රිස්ක් එකක් ගත්ත එක මෝඩ වැඩක්....
හැම්දාමත් වගේ ඔයාලා ඔය කරන travel මාරම වෙනස්... this is real travel.. love you trip pisso
🥰🙏
GEEMATH BEATS pissuwak set eka supiri✨
Niyamai malli la oyalage videos balala apitath lankawa wate yanna ass hithuna..❤❤❤
Pissoma thami ithin....ආදරෙයි....❤️🔥💪
බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹
Supiri trip pisso👍👍👍👍 niyamai👍
Sandupa Giya athme lenekd kohed🤣
Blnkot ethn idiya wge baya hithun... Kohomunth lassanai.😍😍
Vlog එක පැයකට වගෙ දික් උනානම් නියමයි ❤️❤️👍.කරන හැමදේම තිබුනනම් හොදයි 😁
Spiri bro. La 🔥👍
That's all about been young adults. Adventure, this stage of life. Well done boys.
👍👍👍👏👏👏❤❤❤
Ammo balanakotath bayai.👌👏
නියමයි අයියලා. තෙරුවන් සරණයි 🙏 🌿💙💚
Apita lankawe lassana than pennanna.eth me wage awadanam gaman noya.oyala hamotama budusaranai..❤❤
එක නම් පිස්සුවක්ම තමයි 😍
අසෙල අයිත් හිටියනම් තා හොදයි
❤️👈
Pattaa bn 😍😍❤️😀
මමමෙි විඩියෝ එක බැලුව T V එකට සෙටි කරල අමිමෝ ඇයි මෙහෙම ගමන් එන්නෙ ජයවෙිවා බුදුසරණයි
Superb..❤️🥰💕
Video එකේ behind the seems ටික තමයි. ලස්සන හැබැයි..
😊
Story දාපුවා බැලුවෙ නැත්තම් වැඩක් නෑ...😊
සුපිරියි trip pissooo 😍😍😍
අම්මෝ එක බලන කොට ඇග හිරිවැටෙනවා.අනේ පරිස්සමෙන් බුදු සරණයි
හොදම තැනට ගිය සේට්එකක් තමයි 🔥🔥🔥🔥
සුපිරි bro
Gemmak tama adarei❤❤❤
අම්බෝ අද නම් මාරම risky hike එකක් තමයි..😱😲 හැමදාම පරිස්සමෙන් වැඩ කරන්න..🙏 travel නම් ඉතින් trip pisso තමයි.. 👌🔥
❤️✌️
Supiri supiri....
ඒකනම් මාරම ගැම්මක් ❤❤😘😘
Wow..ඒක පට්ට ඈ💚🌿
Superb ❤️
සුපිරි කියන්නේ ආයේ කියන්න දෙයක් නෑ trippisso ❤️✊අද නම් මාර risky hike එකක් ❤️ආදරෙයි කොල්ලෝ ටික ට
ටික කාලෙක ඉදං හිතේ තියන හීනයක් 💚💚💚
Solo Hiker Yahangata yana Dengerus vedio eka baluwata passe onna thawath Degerus Video ekak dakka