Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද හවස 6 ට උඩ දියළුම Solo Camping එක බලමු 💚🍃❤
හරිම හොඳ වැඩ සටහනක්.ඉතාමත් වටිනා කතාවක් කීවා ,රජයට අරගෙන තිබුනා නම් අද මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුනා කියලා.ඇත්ත ...
හපුතලේ කියන්නේ ම වචන වලට පෙරලන්න බැරි අමුතුම feeling එකක් දෙන සුන්දර පාරාදීසයක් 😍 හැමදාමත් ආදරෙයි ඉපදුණු නගරයට ❤️😍😘
සිරාවටම........✌️👍
Atta.mama kelaniye.mama gurutalawa st tomas giya.1994 oka balanna api pain ava iskole idala.harima sundarai
@@maxinilnethu2004 Mn asama scl ekk guruthalawa St Thomas ❤️😍 lassana scl ekk😘
මම ගාල්ලෙ ඉඳල 2022/11/01 බංගලාව බලන්න ආව.හපුතලේට ආවම මට හිතුනෙ වෙන රටකට ගියා වගේ.හරිම ලස්සන නගරයක්.දියලුම බලන්නත් ගියා.
@@malishamadurangi5786 මමත් ගාල්ලේ ......ඇත්ත කතාව ......👍✌️
වීඩියෝ එක බලලා මෙහෙම හිත නිවුනා නම් හැබහින් දැක්කා නම් පිස්සු හැදිලා මාව නම් නතර වෙන්නේ.මාර ලස්සනයි...❤️🌹🌹🌹🌹🌹.ජේසු පිහිටයි ඔයාට.
ශාන්ත බෙනෙදිකාන තාපසාරාමය .බෙනෙදිකාන පූජාප්‍රසාදීන්වහන්සේලා ගේ පැවැදි පුහුණු ස්ථානය
ඒ පිහිටීම,ගොඩනැගීම,තාක්ශනේ නං මාරයි.ඩේවිඩ් පේන්ටර් ගැන මට මතකයි චිත්‍ර කලාවට අපිට ඉගැන්නුවා OL කරද්දි.මේ තැන ගැන සිලබස් එකේ තිබ්බෙ නෑ.මේක ගැන දැනගත්තෙත් අද.thank u අයියෙ මේක ගැන video එකක් ගෙනාවට❤
2008, 11 වසරේ දී පාසල් විනෝද චාරිකාවක දි අැඩිසම් නම් මෙම අපුර්වතම මන්දිරය නැරඹිමට පැමිණියා. ජිවිතේ තිබෙන තුරා අමතක නොවන අපුරු සිදුවිමක්,ස්තුතියි ඔබට සහෝදරයා නැවතත් මම එ් අතීතයට ගියා.💚
හරිම ලස්සන තැනක් වගේම හොඳ වැඩසටහනක් වගේම මෙහි වඩාත්ම සිත් ගත් දේ වෙන්නේ එයට වඩාත් උචිත ලෙස සංගීතය සැපයීම බොහොමත්ම ස්තුතියි මෙවැනි වැඩ සටහන් කිරීම .
ඇත්තටම හරිම අගෙයි සුන්දරත්වය කියලා නිමකරන්න බැරි තැනක් වාර්තා කල රටම දැනුවත් කලාට ඔබට බොහෝම ස්තුතිය 💗🇱🇰
ඇත්තටම ගොඩක් වටිනවා මෙච්චර කල් ගියාට කතාව දැන ගත්තේ අද 👍
🍃💚❤🙂
ඒ විස්තරේ ගොඩක් වටිනවා.මේ බංගලාවට ගිහින් තිබුනට මේ වගේ විස්තරයක් දැනගත්තෙ අද. මියුසික් එකත් ගානට සෙට්.නියමයි මචං. 👍😍🇱🇰
මම දහ ගමනක් විතර ගිහින් තියනවා ඒත් මෙච්චර විස්තර දැන ගත්තෙ අද 😍 Thnx අයියේ අපි Adisham Bungalow එක ගැන නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා ට ❤️😇 අයියට තව මේ වගේ ලස්සන, අපි නොදන්න දේවල් කරන්න අප වෙත ගෙන එන්න ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍😘
Niyamai malli Vidiyo eka❤
මං ආසම හදවතටම දැනෙන ලස්සනම තැනක් වෙනම ෆීලීන් එකක් දැනෙන්නේ මෙතනට ගියාම ❤️❤️❤️❤️❤️ මේ ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අද හොය හොයා හිටපු තොරතුරු ටිකක් මං ආසම තැනක් ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍😍😍
ලස්සනම තැනක්... අපිත් ගිය වෙලාවෙ මේයා ඔක්කොම පැහැදිලි කරලා දුන්නා... ලංකාවෙ එක දවස ඇතුලත වැඩිම කාලගුන වෙනස් වීම් වෙන්නෙ මෙතන...
M
ලංකාවේ තියෙන ලස්සනම තැනක් ❤❤
ඇහෙන කදුකර කුරුල්ලගේ හඩ ❤❤❤❤නම නොදන්නවා උනත් ඒ හඩ මම මගෙ ගමට ආයෙත් අරන් යනවා...අපේ ගමෙත් දවල් තිස්සේ ඇහෙන හඩ...ජයවේවා මල්ලි
Haputhale,,........හිත ගත්ත මනස්කාන්තම නගරය ❤❤❤
ඇඩිසම් බංගලාව ගැන අද ගොඩක් දේවල් දැන ගත්තා ... හපුතලේ කියන්නේ ලස්සනම තැනක් ❤️🌿
ඔයා ගෙ වැඩසටහනට බෙහෙවින් ම ස්තූතියි ❤
ආශායි දැකිද්දි මම ලංකාවට ඇවිත් ගියා හරිම සුන්දර තැනක්
මාත් ගිහින් තියෙනවා පට්ටම තැනක්...ගියපු නැති අය අනිවාර්යයෙන් යන්න....ගැම්මක් සහෝ💪💪💪💪
රටේ ලස්සන බලන්න විතරක් නෙමේ.. ඉගෙන ගන්නත් පුලුවන්.
ඇත්තටම වටිනා වීඩියෝව. හරිම ආසාවෙන් බැලුවා. 💛
Athatama harema lassanai, sunadara parisarayak, 🙏🏻💖💖💖💖
දන්න තැනක නොදන්න කතාවක්..👌දේශීය කලාකරුවාගේ හැකියාව, නිර්මාණශීලීත්වය, දැනුම යලි යලිත් තහවුරු කරන අපූරුම නිර්මාණයක්..❤️❤️🙋 තව පොඩි ප්‍රශ්නයක්,නෙක දිය ඇලි අතර උසින් පමණක් වන දෙවනඋඩ දියලුමට තව සති කීයක් දුරද?🥲🥲
හෙට දියළුම බලමු සමාවෙන්න ඕන පරක්කු උනාට
@@Ceylonsolohiker ❤️😍
අපේ පැත්තෙත් ආව එකට නම් සතුටුයි.සුපිරියි අයියේ....❤️😍
We went there for our honey moon in February 1989. After that also we have gone there more than 3 times to spend a few days with others also.
Nice 🙂🍃💚
Berahala,Haputhaley khagala,,what nice and beautiful area....areas we enjoy and spend our good times as PLANTERS....ADISAM TEA Taste and see( It's different estate)
Adhisham හරිම ලස්සනයි .
අයියේ පුලුවන් නම් දොලුකන්දේ travel එකක් යන්නකෝ පට්ටම ලස්සන තැනක් ❤️
5 වතාවක් විතර ගිහින් තියෙන ලස්සනම තැනක්..ඒ විස්තර ටික ලබාදුන්නට ගොඩක් ස්තූතියි අය්යේ ❤️🌱❄️
හැරිලා ගොඩක් දුර යන්න ඕනද
@@niyumaldulanjana5433 එතන ටිකට් කවුන්ටර් එකෙ ඉදන් පයින් යන ටිකනම් 100 M ක් වගේ ටික දුරයි..ඔයා අහන්නෙ හපුතලේ ටවුන් එකෙන් හැරිල යන්න ඕන දුරද ?
@@travelwiththarusha2526 ඔව් හරිලා යන්න ඕනා දුර අර කැලෙ මැදින් යන්න තියෙන්නෙ
@@niyumaldulanjana5433 කිලෝමීටර් එකහමාරක් වගෙ තිනො කැලේ පාර .
@@travelwiththarusha2526 තෑන්ක්ස් සහෝ ඔයාව සබ් කරා ❤️
Sirlank Is BUTTFUL .Country In THIS WOLD .Now EVERYTHING DISTORTED .THIS GARMENT ..This Is Bad WAY ?.Thank You 👍
හපුතලේ හරිම සීතලයි..ලස්සනයි ..
ලස්සනයි වෙන රටකට. ගියා වගේ දැනුන. මම කුවයිට් සිට
2022-11-01.බංගලාව බලන්න ගියා.නොගියපු අය යන්නම ඕන තැනක්.
Thank u for giving these valuable knowledge to us ayya...& Also sharing your experience with us..❤️❤️ stay safe..🥰🥰🌿 Nature lover..❤️🌿
Visit Cerulean Bungalow at Haldumulla very close to this bungalow.
ඇඩිසම් බංගලාවෙ සාමාන්‍ය ජනතාවට නවාතැන් ගන්න සකස් කරල තියන කොටස අතීතයේ අශ්වයන් ගාල් කරපු අශ්ව ගාල.
දැන් දේශිය කෙනෙක් කලා නම්..ඇත්තටම මොකද මේ ලාංකිකයින්ගෙ දැනුමට මනුස්සකම ට වුනේ.😔
මමත් 1969 වර්ෂයේ හපුතලේ නගරයේ සිට ද්‍රවිඩ භාෂාව ඉගෙනීමට ද්‍රවිඩ පාසලකට ගොස් ඇත. එම බංගලාව ලක්ෂ බංගලාව යනුවෙන්ද හැදින්වින. එහි කාමර 99 ක් තිබෙන බව සැලයි. එහි ඉතිහාසය සදහන් කිරීම පිළිබඳව ඔහුට ස්තුතිය පුද කරමි.
Mamath gihin thiyenawa eka serayak adisham banglow eka balanna...eth wisthara me tharam dena gatte me video eken.... jam api keewa...harima rasai...😀
Bohoma istutie.jayawewa.
ඉතාමත් වටිනවා මේ විඩිඔ
Attama little England. Parana English novels wala ena vibes enawa bungalow eka dekkama. Famous five vibes
Apigihin thiyenava athulata yanne labune naha brotherla palanaya kanne 🙏🙏🙏👍👍👍
නොදන්න මගුලක් කරන බවක් තමයි පෙනෙන්නෙ. අසම්පුර්නයි. කැමරා කෝණ සහ පසුබිම් වාදනය ඉතාමත් ඉහලයි.
මොකද්ද නොදන්න මගුල
නොදන්න මගුල් කරනකොට තමයි දන්න මගුල් අහු වෙන්නෙ, ඉපදෙනකොට එකෙක්වත් මොනවත් ඉගෙනගන එන්නෙ නෑ උබත් එහෙම තමයි
@@wasanthadisanayaka3789 හරිම reply එක
කීප වතාවක්ම බලන්න ගියපු තැනක් ❤️❤️
Thanks malli mewa pennuwata. Mama aria asa thanak
හරිම වටින ව්ඩියෝ එකක් . මාත් ආසාවෙන් ඉන්නවා තාම යන්න බැරි වුණා
මේක්ත් fist comment මගේපුලුවන් නම් මේක pin කරන්නකෝ
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌳🌲🌲🌲🍀🍀🍀🍀🍀🍀🍁🍁🍁🌳🌳🌳🌳🍀🍀🍀🍀🍀🍀🍁🍁🍁🍁🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🔥❤
Ape gam palatha. Attatama lassanai. Enna hamoma widina a pahasa
Thank you looks like small england
Mama nam Asama thank . Lassani.
මේ රට මගෙ රට ...මා ඉපදුන රට...හඩෙන වඩෙන රට....මගේම මව් රට...❤❤❤❤...අඩම්බරයි මගෙ ලක් අම්මේ..❤❤❤❤
Thank you for infomation 💐💙
Video quality is super. Well done!👍
Very informative. Great .
කොච්චර ලස්සනද එක සැරයක් ගියා තවත් යන්න හිතෙන තැනක්
සුපිරී ලස්සනයි අයියේ අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි ❤🥰
අද තමයි හරියටම විස්තර දැනගත්තේ👍
Hats Up..Sir 💐💐 Great Document Sir I from INDIA Thank You Sir
Thank you son I love that 🙏💓🙏
Ldetails godak vatinawa.thanks machan
Wow..ගොඩක් දැනගත්තා💙💚😍
Harima lassnai ..thank you
Video ekak enakam balagena inne. 😍😍😍
පන්කැටිය හොස්පිටල් එකේ උපන් මට හරි ආසයි.🌷🌷🌷
ඡය වෙිවා
Ape gama😊😊
හපුතලේ කාලගුණය ලංකාවේ කොතනක වත් නැති මනහර තැනක්.ඇඩිෂන් බංගලාව හරිම ගුප්තයි....නිහඬ පරිසරය අමුතුම හැන්ගීමක් ගෙන එන්නේ. ඔහුගේ චිත්‍රය අන්දිනු ලැබුවේ ඔහුගේම බිරිඳ විසින්ලූ. ...මම පතන්නෙම මේ නිහඬ තාවය හා මේ ගොඩනැගිලි සැමදාම මේ ලෙසම පවතීවා කියායි !
මන් නුවරඑළියේ ඉපදිලත් අද තමයි ගොඩක් විස්තර දන්නේ
Ahagena hitiya itha watinawa asai balanna enna oney
Lovely place to visit.
ලස්සන video එකක් 👊👊👊👊👊👊👊👊ජය වේවා
එඩිසම් බංග්ලො එක ❤️❤️❤️
සුපිරි 👌👌👌👌👌👌👌👌
NICE PLACE . GOOD VIDEO
අපි දැන් ඉන්නෙ එඩිසන් බැන්ග්ලෝ එකේ 😍
Lassana place ekk
අපේ ගමේ ආවා neeeeda ඔයා
Great architecture during colonial regime 💖
Meke පැත්තක තිබුණ සත්ත්ව ගොවිපල අදත් ඇති. එතැන uooro, හරක් එළුwo හිටිය කිටි කිටිye දාල. හරිම දුකයි. මෙතැන තියන සුන්දරත්වය මට එදා නොදෙනුne එ සත්වයන්ගේ වේදනා හඬ නිසයි. සත්ව හිංසාව නැත්නම් කොතරම් වටිනවද?
ඒක ඇත්ත එතැන හරියට සත්තු මරණවා,ඒ පැත්තට යන්න දෙන්නේ නෑ.ජෑම් ,කෝඩියෙල් වගෙ දේවල් හදනවා.දැන් එඩිසන් බන්ගලාව අයිති ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ආයතනයකට තමයි මම හිතන්නේ.
favourite place😍😍
අපේ ගෙවල්වලට පෙන තැනක් ඒත් තාම ගිහින් නෑ මේකට ලබන මාසේ යනව යනවාමයි කොහොම හරි
අනිවාර්යයෙන්ම යන්න
Thank you
Very good video.
සුපිරි කොම්ලො 😍👍
Where can we buy the Adisham jam in Colombo ?
Ekana patta brother💚💚💚💚
welcome to sri lanka
දෙවතාවක් ගියා මමලබන සතියෙ ත් යන්න ඉන්න මට මේ ව වැදගත් නොදන්න දේවල් දැන ගත්ත. මිට කලින් බලපු වීඩියෝ ඒකක දැනගන්න ලැබූ නෙ තෝමස් මහතාගේ ගමේ නම ඇඩි.. කියලජයවේවා!
@@niyumaldulanjana5433 පොඩි දු රකිනු යනවා අවුරුදු ගානකට කලින් ගියේ.
මාගේ .ගඅමට.මම .ගෝඩක් ආදරේයි
බදුල්ලේ ඉදලා අදතමයි මත් දැනුවත් වුනේ ඔය ශිල්පිය දැනුම ගැන
රොඩ්නි මහතාටත්,,ටැංකූ
යකාගේ පඩිපෙලෙත් යමු bro
ගියා 💙🍃❤
Bro, me video eka shoot karapu camera eka mokakda?
kele yaddi parissamen kathara gama halagek gahala kollekta wechcha de hoyala balanna budusaranai 😳
Rodney, your explanation is very interesting..appreciate it.tx for giving true informations.😍
නියමයි අයියෙ 😍❤️💥
Rosa bus එකකින් යන්න පුළුවන් ද
Mama th devathavak giya sundara ad dakeemak ai yanna asai
අද හවස 6 ට උඩ දියළුම Solo Camping එක බලමු 💚🍃❤
හරිම හොඳ වැඩ සටහනක්.ඉතාමත් වටිනා කතාවක් කීවා ,රජයට අරගෙන තිබුනා නම් අද මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුනා කියලා.ඇත්ත ...
හපුතලේ කියන්නේ ම වචන වලට පෙරලන්න බැරි අමුතුම feeling එකක් දෙන සුන්දර පාරාදීසයක් 😍 හැමදාමත් ආදරෙයි ඉපදුණු නගරයට ❤️😍😘
සිරාවටම........✌️👍
Atta.mama kelaniye.mama gurutalawa st tomas giya.1994 oka balanna api pain ava iskole idala.harima sundarai
@@maxinilnethu2004 Mn asama scl ekk guruthalawa St Thomas ❤️😍 lassana scl ekk😘
මම ගාල්ලෙ ඉඳල 2022/11/01 බංගලාව බලන්න ආව.හපුතලේට ආවම මට හිතුනෙ වෙන රටකට ගියා වගේ.හරිම ලස්සන නගරයක්.දියලුම බලන්නත් ගියා.
@@malishamadurangi5786 මමත් ගාල්ලේ ......ඇත්ත කතාව ......👍✌️
වීඩියෝ එක බලලා මෙහෙම හිත නිවුනා නම් හැබහින් දැක්කා නම් පිස්සු හැදිලා මාව නම් නතර වෙන්නේ.මාර ලස්සනයි...❤️🌹🌹🌹🌹🌹.ජේසු පිහිටයි ඔයාට.
ශාන්ත බෙනෙදිකාන තාපසාරාමය .බෙනෙදිකාන පූජාප්‍රසාදීන්වහන්සේලා ගේ පැවැදි පුහුණු ස්ථානය
ඒ පිහිටීම,ගොඩනැගීම,තාක්ශනේ නං මාරයි.ඩේවිඩ් පේන්ටර් ගැන මට මතකයි චිත්‍ර කලාවට අපිට ඉගැන්නුවා OL කරද්දි.මේ තැන ගැන සිලබස් එකේ තිබ්බෙ නෑ.මේක ගැන දැනගත්තෙත් අද.thank u අයියෙ මේක ගැන video එකක් ගෙනාවට❤
2008, 11 වසරේ දී පාසල් විනෝද චාරිකාවක දි අැඩිසම් නම් මෙම අපුර්වතම මන්දිරය නැරඹිමට පැමිණියා. ජිවිතේ තිබෙන තුරා අමතක නොවන අපුරු සිදුවිමක්,ස්තුතියි ඔබට සහෝදරයා නැවතත් මම එ් අතීතයට ගියා.💚
හරිම ලස්සන තැනක් වගේම හොඳ වැඩසටහනක් වගේම මෙහි වඩාත්ම සිත් ගත් දේ වෙන්නේ එයට වඩාත් උචිත ලෙස සංගීතය සැපයීම බොහොමත්ම ස්තුතියි මෙවැනි වැඩ සටහන් කිරීම .
ඇත්තටම හරිම අගෙයි සුන්දරත්වය කියලා නිමකරන්න බැරි තැනක් වාර්තා කල රටම දැනුවත් කලාට ඔබට බොහෝම ස්තුතිය 💗🇱🇰
ඇත්තටම ගොඩක් වටිනවා මෙච්චර කල් ගියාට කතාව දැන ගත්තේ අද 👍
🍃💚❤🙂
ඒ විස්තරේ ගොඩක් වටිනවා.මේ බංගලාවට ගිහින් තිබුනට මේ වගේ විස්තරයක් දැනගත්තෙ අද. මියුසික් එකත් ගානට සෙට්.නියමයි මචං. 👍😍🇱🇰
මම දහ ගමනක් විතර ගිහින් තියනවා ඒත් මෙච්චර විස්තර දැන ගත්තෙ අද 😍 Thnx අයියේ අපි Adisham Bungalow එක ගැන නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා ට ❤️😇 අයියට තව මේ වගේ ලස්සන, අපි නොදන්න දේවල් කරන්න අප වෙත ගෙන එන්න ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍😘
Niyamai malli Vidiyo eka❤
මං ආසම හදවතටම දැනෙන ලස්සනම තැනක් වෙනම ෆීලීන් එකක් දැනෙන්නේ මෙතනට ගියාම ❤️❤️❤️❤️❤️ මේ ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අද හොය හොයා හිටපු තොරතුරු ටිකක් මං ආසම තැනක් ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍😍😍
ලස්සනම තැනක්... අපිත් ගිය වෙලාවෙ මේයා ඔක්කොම පැහැදිලි කරලා දුන්නා... ලංකාවෙ එක දවස ඇතුලත වැඩිම කාලගුන වෙනස් වීම් වෙන්නෙ මෙතන...
M
ලංකාවේ තියෙන ලස්සනම තැනක් ❤❤
ඇහෙන කදුකර කුරුල්ලගේ හඩ ❤❤❤❤නම නොදන්නවා උනත් ඒ හඩ මම මගෙ ගමට ආයෙත් අරන් යනවා...අපේ ගමෙත් දවල් තිස්සේ ඇහෙන හඩ...ජයවේවා මල්ලි
Haputhale,,........හිත ගත්ත මනස්කාන්තම නගරය ❤❤❤
ඇඩිසම් බංගලාව ගැන අද ගොඩක් දේවල් දැන ගත්තා ... හපුතලේ කියන්නේ ලස්සනම තැනක් ❤️🌿
ඔයා ගෙ වැඩසටහනට බෙහෙවින් ම ස්තූතියි ❤
ආශායි දැකිද්දි මම ලංකාවට ඇවිත් ගියා හරිම සුන්දර තැනක්
මාත් ගිහින් තියෙනවා පට්ටම තැනක්...ගියපු නැති අය අනිවාර්යයෙන් යන්න....ගැම්මක් සහෝ💪💪💪💪
රටේ ලස්සන බලන්න විතරක් නෙමේ.. ඉගෙන ගන්නත් පුලුවන්.
ඇත්තටම වටිනා වීඩියෝව. හරිම ආසාවෙන් බැලුවා. 💛
Athatama harema lassanai, sunadara parisarayak, 🙏🏻💖💖💖💖
දන්න තැනක නොදන්න කතාවක්..👌
දේශීය කලාකරුවාගේ හැකියාව, නිර්මාණශීලීත්වය, දැනුම යලි යලිත් තහවුරු කරන අපූරුම නිර්මාණයක්..❤️❤️
🙋 තව පොඩි ප්‍රශ්නයක්,
නෙක දිය ඇලි අතර උසින් පමණක් වන දෙවන
උඩ දියලුමට තව සති කීයක් දුරද?🥲🥲
හෙට දියළුම බලමු සමාවෙන්න ඕන පරක්කු උනාට
@@Ceylonsolohiker ❤️😍
අපේ පැත්තෙත් ආව එකට නම් සතුටුයි.සුපිරියි අයියේ....❤️😍
We went there for our honey moon in February 1989. After that also we have gone there more than 3 times to spend a few days with others also.
Nice 🙂🍃💚
Berahala,Haputhaley
khagala,,what nice and beautiful area....areas we enjoy and spend our good times as PLANTERS....ADISAM TEA Taste and see( It's different estate)
Adhisham හරිම ලස්සනයි .
අයියේ පුලුවන් නම් දොලුකන්දේ travel එකක් යන්නකෝ පට්ටම ලස්සන තැනක් ❤️
5 වතාවක් විතර ගිහින් තියෙන ලස්සනම තැනක්..ඒ විස්තර ටික ලබාදුන්නට ගොඩක් ස්තූතියි අය්යේ ❤️🌱❄️
හැරිලා ගොඩක් දුර යන්න ඕනද
@@niyumaldulanjana5433 එතන ටිකට් කවුන්ටර් එකෙ ඉදන් පයින් යන ටිකනම් 100 M ක් වගේ ටික දුරයි..ඔයා අහන්නෙ හපුතලේ ටවුන් එකෙන් හැරිල යන්න ඕන දුරද ?
@@travelwiththarusha2526 ඔව් හරිලා යන්න ඕනා දුර අර කැලෙ මැදින් යන්න තියෙන්නෙ
@@niyumaldulanjana5433 කිලෝමීටර් එකහමාරක් වගෙ තිනො කැලේ පාර .
@@travelwiththarusha2526 තෑන්ක්ස් සහෝ ඔයාව සබ් කරා ❤️
Sirlank Is BUTTFUL .Country In THIS WOLD .Now EVERYTHING DISTORTED .THIS GARMENT ..This Is Bad WAY ?.Thank You 👍
හපුතලේ හරිම සීතලයි..ලස්සනයි ..
ලස්සනයි වෙන රටකට. ගියා වගේ දැනුන. මම කුවයිට් සිට
2022-11-01.බංගලාව බලන්න ගියා.නොගියපු අය යන්නම ඕන තැනක්.
Thank u for giving these valuable knowledge to us ayya...& Also sharing your experience with us..❤️❤️ stay safe..🥰🥰🌿 Nature lover..❤️🌿
Visit Cerulean Bungalow at Haldumulla very close to this bungalow.
ඇඩිසම් බංගලාවෙ සාමාන්‍ය ජනතාවට නවාතැන් ගන්න සකස් කරල තියන කොටස අතීතයේ අශ්වයන් ගාල් කරපු අශ්ව ගාල.
දැන් දේශිය කෙනෙක් කලා නම්..
ඇත්තටම මොකද මේ ලාංකිකයින්ගෙ දැනුමට මනුස්සකම ට වුනේ.😔
මමත් 1969 වර්ෂයේ හපුතලේ නගරයේ සිට ද්‍රවිඩ භාෂාව ඉගෙනීමට ද්‍රවිඩ පාසලකට ගොස් ඇත. එම බංගලාව ලක්ෂ බංගලාව යනුවෙන්ද හැදින්වින. එහි කාමර 99 ක් තිබෙන බව සැලයි. එහි ඉතිහාසය සදහන් කිරීම පිළිබඳව ඔහුට ස්තුතිය පුද කරමි.
Mamath gihin thiyenawa eka serayak adisham banglow eka balanna...eth wisthara me tharam dena gatte me video eken.... jam api keewa...harima rasai...😀
Bohoma istutie.jayawewa.
ඉතාමත් වටිනවා මේ විඩිඔ
Attama little England. Parana English novels wala ena vibes enawa bungalow eka dekkama. Famous five vibes
Apigihin thiyenava athulata yanne labune naha brotherla palanaya kanne 🙏🙏🙏👍👍👍
නොදන්න මගුලක් කරන බවක් තමයි පෙනෙන්නෙ. අසම්පුර්නයි. කැමරා කෝණ සහ පසුබිම් වාදනය ඉතාමත් ඉහලයි.
මොකද්ද නොදන්න මගුල
නොදන්න මගුල් කරනකොට තමයි දන්න මගුල් අහු වෙන්නෙ, ඉපදෙනකොට එකෙක්වත් මොනවත් ඉගෙනගන එන්නෙ නෑ උබත් එහෙම තමයි
@@wasanthadisanayaka3789 හරිම reply එක
කීප වතාවක්ම බලන්න ගියපු තැනක් ❤️❤️
Thanks malli mewa pennuwata. Mama aria asa thanak
හරිම වටින ව්ඩියෝ එකක් . මාත් ආසාවෙන් ඉන්නවා තාම යන්න බැරි වුණා
මේක්ත් fist comment මගේ
පුලුවන් නම් මේක pin කරන්නකෝ
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌳🌲🌲🌲🍀🍀🍀🍀🍀🍀🍁🍁🍁🌳🌳🌳🌳🍀🍀🍀🍀🍀🍀🍁🍁🍁🍁🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🔥❤
Ape gam palatha. Attatama lassanai. Enna hamoma widina a pahasa
Thank you looks like small england
Mama nam Asama thank . Lassani.
මේ රට මගෙ රට ...මා ඉපදුන රට...හඩෙන වඩෙන රට....මගේම මව් රට...❤❤❤❤...අඩම්බරයි මගෙ ලක් අම්මේ..❤❤❤❤
Thank you for infomation 💐💙
Video quality is super. Well done!👍
Very informative. Great .
කොච්චර ලස්සනද එක සැරයක් ගියා තවත් යන්න හිතෙන තැනක්
සුපිරී ලස්සනයි අයියේ අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි ❤🥰
අද තමයි හරියටම විස්තර දැනගත්තේ👍
Hats Up..Sir 💐💐 Great Document Sir I from INDIA Thank You Sir
Thank you son I love that 🙏💓🙏
Ldetails godak vatinawa.thanks machan
Wow..ගොඩක් දැනගත්තා💙💚😍
Harima lassnai ..thank you
Video ekak enakam balagena inne. 😍😍😍
පන්කැටිය හොස්පිටල් එකේ උපන් මට හරි ආසයි.🌷🌷🌷
ඡය වෙිවා
Ape gama😊😊
හපුතලේ කාලගුණය ලංකාවේ කොතනක වත් නැති මනහර තැනක්.ඇඩිෂන් බංගලාව හරිම ගුප්තයි....නිහඬ පරිසරය අමුතුම හැන්ගීමක් ගෙන එන්නේ. ඔහුගේ චිත්‍රය අන්දිනු ලැබුවේ ඔහුගේම බිරිඳ විසින්ලූ. ...මම පතන්නෙම මේ නිහඬ තාවය හා මේ ගොඩනැගිලි සැමදාම මේ ලෙසම පවතීවා කියායි !
මන් නුවරඑළියේ ඉපදිලත් අද තමයි ගොඩක් විස්තර දන්නේ
Ahagena hitiya itha watinawa asai balanna enna oney
Lovely place to visit.
ලස්සන video එකක්
👊👊👊👊👊👊👊👊
ජය වේවා
එඩිසම් බංග්ලො එක ❤️❤️❤️
සුපිරි 👌👌👌👌👌👌👌👌
NICE PLACE . GOOD VIDEO
අපි දැන් ඉන්නෙ එඩිසන් බැන්ග්ලෝ එකේ 😍
Lassana place ekk
අපේ ගමේ ආවා neeeeda
ඔයා
Great architecture during colonial regime 💖
Meke පැත්තක තිබුණ සත්ත්ව ගොවිපල අදත් ඇති. එතැන uooro, හරක් එළුwo හිටිය කිටි කිටිye දාල. හරිම දුකයි. මෙතැන තියන සුන්දරත්වය මට එදා නොදෙනුne එ සත්වයන්ගේ වේදනා හඬ නිසයි. සත්ව හිංසාව නැත්නම් කොතරම් වටිනවද?
ඒක ඇත්ත එතැන හරියට සත්තු මරණවා,ඒ පැත්තට යන්න දෙන්නේ නෑ.ජෑම් ,කෝඩියෙල් වගෙ දේවල් හදනවා.දැන් එඩිසන් බන්ගලාව අයිති ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ආයතනයකට තමයි මම හිතන්නේ.
favourite place😍😍
අපේ ගෙවල්වලට පෙන තැනක් ඒත් තාම ගිහින් නෑ මේකට ලබන මාසේ යනව යනවාමයි කොහොම හරි
අනිවාර්යයෙන්ම යන්න
Thank you
Very good video.
සුපිරි කොම්ලො 😍👍
Where can we buy the Adisham jam in Colombo ?
Ekana patta brother💚💚💚💚
welcome to sri lanka
දෙවතාවක් ගියා මම
ලබන සතියෙ ත් යන්න ඉන්න මට මේ ව වැදගත් නොදන්න දේවල් දැන ගත්ත. මිට කලින් බලපු වීඩියෝ ඒකක දැනගන්න ලැබූ නෙ තෝමස් මහතාගේ ගමේ නම ඇඩි..
කියල
ජයවේවා!