ලකේගල කඩාවැටුණු කොටසේ සැඟවුණු තැන් සොයා රැහැස්ස වෙත.. | Solo Hiker | Lakegala | Rehessa | Lakegala |

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 360

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Год назад +143

    අද විස්තරාත්මක Comment එකක් මම දාන්නේ නෑ මොකද මම මුලින් කතා කරන ටිකෙන් කතාව පැහැදිලි ඇති කියලා හිතනවා එහෙනම් අපි යමු ලංකාපුරයෙහි සැඟවුණු ගුහා සොයාගෙන ලකේගල රැහැස්ස බලා... හැමෝටම ජය 🙏💚🌳🍃
    - Solo Hiker -

  • @manojbandara2274
    @manojbandara2274 Год назад +2

    කියන්න වචන නෑ. තව යමු ඉදිරියටම. ජය වේවා. පරිස්සමෙන් 👌👍👍👍👍👍👍

  • @dildiaries8047
    @dildiaries8047 Год назад +52

    ලංකාවේ කොච්චර travel channel තිබ්බත් travel කියන එකට උපරිම වටිනාකමක් එකතු කරන channel කිහිපයයි තියෙන්නේ. ඒ අතරින් හදවතේ සෙට් එක. Dinesh A pathum අයියා, Solo Hiker & Trip Pisso. ජය වේවා මචන්.

  • @enokaperera1232
    @enokaperera1232 Год назад +70

    ඔයත් රාවණා යුගයේ ජිවත් වුන කෙනෙක්, එ නිසයි මෙය ආත්මයෙත් මෙ තැන් හොයන්න උනන්දු වෙන්නෙ.පෙර සංසාරික පුරුදු තමයි. තව තවත් මෙ උදාර ඉතිහාසය සොයාගන්න ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....

    • @dammalankarathero4732
      @dammalankarathero4732 Год назад +1

      Balaage na yaman hemin

    • @tharushanirmal4001
      @tharushanirmal4001 Год назад +2

      Ape okkoma ravanage ugaye thama ape e kale hetyada nadda keyanna danne na eth ape okkoma ravange pelepathe thama

  • @dhammikasudath3138
    @dhammikasudath3138 Год назад +21

    පුතාගේ මහන්සිය ,උත්සාහය හදවතින්ම අගය කරනවා .... බුදුසරණයි ..තව හොඳ දේ කෙරන්න ශක්තිය දිරිය ලැබේවා ....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +2

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @thusharanilmini463
    @thusharanilmini463 Год назад +6

    යන්න අවස්ථාවක් නැති අයට මේ තරම් ලස්සන තැන් තියනව කියලා පෙන්නලා දෙනවට ස්තූති මල්ලි💚🍃🍃👌

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +16

    අපේ අතීතයේ හා පුරාවිද්‍යාව සම්බන්ධව බොහෝ දෑ ඉගෙනීමට සැලැස්වූ මේ දුෂ්කර ගමනට solo hiker හා මුතු මල්ලීට හදබැඳි ස්තූතිය...මේ දේවල් නොදකින ඇස් කුමකට?? සියළු ජය වාසනා අළුත් වසරේ අළුත් තැන් සොයායන ගමන්වලට....🙏🌼🍃🌄

  • @රශ්-න3ර
    @රශ්-න3ර Год назад +10

    Wow💙 කොග්ගල නිලමෙ පොතෙත් තියනව ලකේගල ආශ්‍රිත උමං මාර්ග ගැන

  • @prasannawimalasiri3054
    @prasannawimalasiri3054 Год назад +10

    මගේ පුතාට ස්භාදහමේ රැකවරණයි .......💥💥

  • @blueeye4654
    @blueeye4654 Год назад +35

    අය්යාට ස්භාවධර්මයේ ආශිර්වාද අඩුවක් නැතුව ලැබේවා🙏.
    ලබන සතියෙත් මේ වීඩියෝ එකේ ඉතිරි කොටසක් ඇති කියලා අපි හැමෝම බලාපොරොත්තු තියන් ඉන්නේ.😇
    මේ පාර 2022 A/L වලින් පස්සෙ මමත් යනවා තනියම ලංකාවේ සැගවුනු තැන් හොයා ගෙන අයියා වගේ.😍😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +9

      බොහොම ස්තූතියි මල්ලි මේක ගැන තව ඉස්සරහට හිමීට හොයමු ❤💙🍃

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +5

    නොදැක්ක දෙයක් නොදන්න දෙයක් සුන්දර ලෝකයක් 🇱🇰 ස්තූතී නොදත් ඉතිහාසය ඔබ ගෙනාවට ❤ ජය බුදු සරණයි ජේසු පිහිටයි ඔබට ජය වේවා

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 Год назад +14

    ඒ අහස, ඒ ගහකොළ, ඒ පරිසරය, ඒ පිහිටීම...පුදුම ලස්සනක් ඒක..
    💚💚🌳🍃

  • @shehansanjaye4148
    @shehansanjaye4148 Год назад +65

    කොච්චර ලස්සනට තියන රටක්ද මේ දෙශපාල කාල කන්නි කන්නේ රට ගැන පට්ට දුකයි 😭

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +12

      හැම මනුස්සයම ඕක තේරුම් ගන්න දවසට මේක හදන්න පුළුවන් වෙයි

    • @DamithAnanda
      @DamithAnanda 2 месяца назад

      ​@@Ceylonsolohiker❤❤❤❤

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 Год назад +9

    Solo hiker & DAP වෙනස්ම වීඩියෝ ගේන දෙන්නෙක් 😍😋

  • @sadewtharusha912
    @sadewtharusha912 Год назад +10

    මන් ලග mini drone එකක් තියනව ඒක 35 km දුරට ඕනම තැනකට යවන්න පුලුවන් ...එක යවල ඔවා අස්සෙන් මාර්ග යන විදිහ පොඩ්ඩක් අවබෝද කරගන්න පුලුවන් 🖐️🍃

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 Год назад +78

    රාවණා කාලයේ ජංතු විසින් ශ්‍රී ලංකාවේ ඕනම තැනකට යන්න පුලුවන් උමන් මාර්ග සකස් කරා . මෑත කාලීන ස්වාභාවික විපත් හේතුවෙන් මෙම ගුහා වැහිලා ගියා . අදටත් ඒ ගුහා දැක ගත හැකිය

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +12

      ඔව් මම කියවලා තියනවා

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 Год назад +2

      🥺❤️ mn තොරතුරු hoyala kiyawala thiyenawa

    • @blueeye4654
      @blueeye4654 Год назад +2

      @@Ceylonsolohiker මොකේද අය්යේ ඒ විස්තර තියන්නේ

    • @sureshpriyankara2886
      @sureshpriyankara2886 Год назад

      @@dilinisakunthala8446 😍❤️

    • @rajitha369
      @rajitha369 Год назад +1

      @@blueeye4654 koggala nilame

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 Год назад +8

    අම්මෝ මාරම ලස්සනයි...😍😍 තව මේ වගේ කොච්චර ලස්සන තැන් නම් ඇතිද....😲 🌿🌾 කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැ මට නම්.... 😍

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake Год назад +7

    නියමයි පුතා. නියමයි. අපිට යන්න දකින්න බැරි වුනු අපේ රටේ තැන් පෙන්නනවට. රටට ආදරේ කරන්න. ස්වාභාව ධර්මයට ආදරේ කරන්න. ඔබලට වරදින්නේ නෑ කවදාවත්. 🙏

  • @haza2147
    @haza2147 Год назад +4

    මේ video එකත් මාරයි අයියේ😍🍃... ඇත්තටම ගොඩක් ස්තුතියි අපිටත් මේ දේවල් පෙන්නනවට❤🙏💯...මම නම් මාරම ආසයි මේ වගේ පුරාව්ර්ත ඇති තැන් ගැන බලන්න...ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා💯🍃🙏👍💪... අයියෙ පරිස්සමෙන් travel කරන්න...🙏👍

  • @slfoodstravelers7836
    @slfoodstravelers7836 Год назад +5

    උබ ආපු ගමන ගැන මට පට්ටම සතුටුයි බන්.මම උබෙ චැනල් එක බැලුවෙ සබ්ලා 1000ක් ඉන්න කාලෙ.ටික් ටොක් එකෙන් මම උබට විස් කලෙ දිගටම පලයන් කියලා.බුදු සරනයි මචන්.ජය වෙවා❤

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 Год назад +7

    අයියා ගිහිල්ලා මේවගේ තැන් වල තියන සුන්දරත්වය සහ පුරාවෘත ගැන පැහැදිලි කිරීම ගැන ගැන අයියට බොහොම ස්තුති..😏❤️👊

  • @sitharaperera4525
    @sitharaperera4525 Год назад +1

    නාරංගමුව ලකේගල පෙදෙස ගැන කලින් කරපු videos ඔක්කොම බැලුවා.
    ගොඩක් ලස්සනයි .
    මේ ගමනත් ආසාවෙන් බැලුවා. බොහොම ස්තුතියි ඔබට 💚

  • @pathumihirimuthugoda4381
    @pathumihirimuthugoda4381 Год назад +11

    Wow ඒක සුපිරි අයිය. මාත් නිකං ඒ ගමන ගියා වගේ adventure අත්දැකීමක් ලැබුන .ඔයාට තවත් මේ වගේ ට්‍රැවල් කරන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි 🙏💫💗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      තෙරුවන් සරණයි ❤️💚

  • @nuwaraeliyeghanaloka2704
    @nuwaraeliyeghanaloka2704 Год назад +5

    විඩියෝ එක හරිම ලස්සනයි අයියේ කොච්චර ලස්සන ලංකාවක්ද කියලා හිතනවා මේ දේවල් අපිට දකින්න ලැබෙනකොට 💓😊

  • @kadimai7717
    @kadimai7717 Год назад +5

    ඒ වගේ අහසක් දැක්කෙ නෑ මං මේ අව්රුද්ද පුරාවටම 😒☘️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад

    දූර කතර ගෙවා අව්ව වැස්ස නොතකා ශ්‍රී ලංකාවේ අවදානම් සහිත වනාන්තර සිසාරා දූර්ඝ කඳූ තරණය කරමින් භයානක ගල් ලෙන් සොයා සූන්දර පරිසර ලොවට හඳූන්වා දෙන SOLO ඔබට 🇱🇰👍🏽🇱🇰👍🏽 ජයවේවා ජයශ්‍රී.

  • @niroshawelagedara3838
    @niroshawelagedara3838 Год назад

    මොනවා කියන්නද තේරෙන්නෙත් නෑ බලන් හිටියාම.......අනේ මන්දා මාරයී.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathiminapabodya465
    @chathiminapabodya465 Год назад +5

    වාව් මන් ගියා වගේ හැගීමක් thank you අයියා මේ වගේ දෙවල් දිගටම කරන්න හදවතින්ම සුබ්ස් පතනවා❤️

  • @hasiyavlogs
    @hasiyavlogs Год назад +12

    මුතූ අයියට හෙන දැනුමක් තියනව ❤ ගොඩක් දේවල් දැන ගත්තා අදත් ලස්සන වැඩක් ජය වේවා සහෝදරයා පරිස්සමින් ආදරෙයි ❤

  • @shamasandamali8651
    @shamasandamali8651 Год назад +2

    මං අයියේ ඔයාගේ බලපු වීඩියෝ වලින් වැඩියෙන්ම ත්‍රාසය බීතිය කුතුහලය තිබුන වීඩියෝ එකක් මාරම ලස්සනයි. ඔය අර ගල මුදුනකට නගිනකොට ගහ දිගේ අගේ හිරිකඩු පිපුනා අයියේ😥😲 මාරයි. මරම ලස්සන අමුතු හෑගීමක් දුන්නා. මොනා නැතත් පරිස්සමෙන් අයියා. බුදුසරණයි 🌱🍃💚😍❤️

  • @herathbanda280
    @herathbanda280 Год назад +2

    ලග්ගල ඉඳලත් තව යන්න බැරි වුනා...A/L ඉවර වෙනකන් ඉන්නේ💚❤️💪

  • @ranilprasanna725
    @ranilprasanna725 Год назад +1

    Niyamai sahodaraya lassanai vade.parissamen yanna. Adarei theruwan sarsnai.l

  • @laksithashehan4850
    @laksithashehan4850 Год назад +1

    ඒ ලස්සන ඇස් හිත නිවනවා♥️🌸

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Год назад

    Me දේවල් pennana eka ගොඩාක් වටිනවා ලංකාවේ මෙවැනි දේවල් අනිවාර්යයෙන් බලන්න one පරිස්සමෙන් යන්න බුදු saranai

  • @tharu.s.bandara
    @tharu.s.bandara Год назад

    හොය හොයා හිටියේ මේ වගේ channel එකක්..❤

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 Год назад +16

    අද video එක දුශ්කර, දකින්න දුර්ලභ ගමනාන්තයක්..👌👌😍
    20:04 බෑ කියලා බෑනේ හිත කියන්නෙම යමු කියලා නම්..😌
    21:30 දුශ්කර මඟක ගමනාන්තය නොසිතූ සුන්දරත්වයක්..😍
    39:33 කිව්ව එක අමතක කරන්න එපා..😇❤️
    ආරම්භයේදී සඳහන් කල අර කියෙව්වා කිව්ව පොත් මොනවද කියන්න පුලුවන් ද?

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +5

      ඔව් ගියෙ නැත්තන් හිතට අවුල් 😀
      කොග්ගල නිළමේ අයෙ රාවණ පුරාවෘත්තය

    • @nadeerameghapathirana5415
      @nadeerameghapathirana5415 Год назад +1

      @@Ceylonsolohiker ☺️☺️ බොහොම ස්තුති..❤️

    • @namalsudarshana2604
      @namalsudarshana2604 Год назад +1

      i read those books

  • @MeedumSaumya
    @MeedumSaumya Год назад +5

    එක තප්පරයක්වත් skip නොකර බැලුවා. ඒ තරම් ආස හිතුනා 🥺❤️
    කොච්චර ලස්සන රටක්ද, කොයිතරම් වටින ඉතිහාසයක් තියෙන්න ඇතිද අපිට, අනේ ඒ කාලෙට ගිහින් එන්න තිබ්බනම් 🍂🥀
    Request :- රාවණා යුගය,සීගිරිය සම්බන්ධ video series එකක් අරන් එන්නකෝ 🥺❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      ගේන්නම්

    • @MeedumSaumya
      @MeedumSaumya Год назад

      @@Ceylonsolohiker Thank you so much 😊❤️ I'm waiting for see that adventure 🥺🥀🍂

  • @samanthafernando5402
    @samanthafernando5402 Год назад

    malli oya sasara purudu oya maha rawana ugaye hitiya kenek akaoyage vidio balanakota therenawa oya hela puthek rawana deviyo rakithwa. theruwan saranai malli oyata. ❤❤❤❤❤

  • @kamprasanga8685
    @kamprasanga8685 Год назад

    ඒ තැනට ගියා වගේ අත්දැකීමක් ලැබුණා. 👍👍👍

  • @Danuke2011
    @Danuke2011 Год назад +1

    සුපිරිම සුපිරි අත්දැකීමක් බෙදාගැනීම අපිට වටිනව කොල්ලො! ජයවේවා!

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 Год назад +1

    පුලුවන් නම් රවනා රජුගෙ සිහිමූර්ඡා වෙල තියෙන පෙට්ටිගලෙ කන්දෙත් ව්ලොග් එකක් කරන්න්කො.

  • @chulajayawickrama1176
    @chulajayawickrama1176 Год назад +1

    Great work

  • @thilinaagasthiwickramarath7162
    @thilinaagasthiwickramarath7162 Год назад +1

    මුතු බන්ඩා අයියා හොද විස්තර ටිකක් කියනවා..👌

  • @chandanaupul6501
    @chandanaupul6501 Год назад +2

    නියමයි මල්ලි .අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් .අපිත් ගියා වගේ තමයි .♥️♥️♥️

  • @oshanidilishika3622
    @oshanidilishika3622 Год назад +1

    ලකේගල..අමතක නොවන හයික් එක ඒක ❤

  • @madushanikarunarathna9693
    @madushanikarunarathna9693 Год назад +3

    අහම්බෙන් දැක්ක විඩීයෝ එකක් නිසා ...ඔයාගේ හැම vedio එකක්ම බලනවාදැන් මන්.මිනිස්වාසයේන් තොර හැම තැනකම තියෙන්නේ වෙනම ලෝකයක්..ඇත්තටම පිං අයියේ ඒ ලොකේට අපිව එක්කන් යනවට.පරිස්සම්න් ඔයාට බුදු සරණයි ..❤️🙂🍃

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Год назад +1

    මුතූ අයියාගේ ගමේ ගල් ලෙන් ටිකේ සුන්දරත්වය මුතූ අය්යට පෙන්නන අපේ soloooo..👍👍👍👍👍

  • @tharindup
    @tharindup Год назад +5

    අඩේ ඒ අයියව අපිට හම්බුනා බන් නාරන්ගමුවේදී ..හරියටම 2012 වගේ..මීමුරේ ඉඳන් රණමුරේ යද්දී..අපි පොරගෙන් රා ටිකක් එහෙම බීල ගියේ. ස්තුතියි විස්තර බෙදා ගත්තට..

  • @indraniupamallika7934
    @indraniupamallika7934 Год назад +1

    Budusaranai puthe parissamin mewa dakinna salasweemath Oyata pin

  • @kawshalyalakaa7138
    @kawshalyalakaa7138 Год назад +6

    ජයවේවා සහෝදරයා.ජීවිතේටම දකින්න නොලැබෙන තැන් අපිට පෙනවන එකට ඔයාට පිං.ඒ වගේම ඔයා යන සමහර අවදානම තැන් අපිට බලන් ඉන්න බය හිතෙනවා.හරිම ත්‍රාස්‍යජනක අත්දැකීමක්.මීට වඩා කියන්න වචන නෑ.තව තවත් අපේ රටේ සුන්දරත්වය දකින්නත් අපිට පෙන්වන්නත් ශක්තිය ලැබේවා.බුදු සරණයි

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 Год назад +13

    අර තනියම ගිය තැන වෙනම ලෝකයක් වගේ ❤ ලංකාවෙ තව කොච්චර හැංගුන ලස්සන තැන් ඇතිද ❤❤❤

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 Год назад +2

    අනේ අයියේ ඔයා තනියෙන් කරන ටැවල් වලට මම ආසයි. පාර අහගන්නවත් වෙන කෙනෙක් එක්කන් යන්න එපා. අමාරුවෙන් පාරවල් හොයන් යද්දි දැනෙන ෆීලිං එක කියලා වැඩක් නෑ

  • @Jonti878
    @Jonti878 Год назад +1

    සිග්නල් තිබ්බෙත් නැ හැබැයි කොහොම හරි ඔක්කොම බැලුවා.මාරම ලස්සනයි,ඒ ගුහා නම් ඇත්තටම මාරයි අයියෙ,පුලුවන් නම් ඒකෙ තව විඩියෝ එකක් දන්න short video එකක් හරි අවුලක් නැ...good luck aiyah ❤️😌

  • @travelrosa
    @travelrosa Год назад +4

    ගොඩක් වටින රූපරචනාවක් ස්තූතියි නෙරා අයියෙ ❤️🍃🇱🇰

  • @dhananjanithakshila
    @dhananjanithakshila Год назад +1

    ඒක මාරම අත්දැකීමක් ♥️ පරිස්සෙමින් අයියේ

  • @sahanprabodha9457
    @sahanprabodha9457 Год назад +9

    බොහොමයක්ම ස්තූතියි සහෝදරයා...
    🌍🙏💚
    "විටෙක හිතට සහනයක් තවත් විටෙක දැනුමට යමක් අප හට ලබා දීමට ඔබ ගන්නා උත්සහයට"

  • @Ayesh_The_Walker
    @Ayesh_The_Walker Год назад +5

    අවුරුදු දහස්ගානක පැරණි ඉතිහාසය❤.
    පුරාවෘත්තයක් අවුරුදු ගානක් පවතින්න එකෙ ඇත්තක් ඇති අනිවාරෙන්ම 😍❤️

  • @sandeepaprabashwara6701
    @sandeepaprabashwara6701 Год назад +1

    බූමිකම්පාවක් වගේ දෙයක් වෙලා ගල කැඩුනනන් විසිවෙන්නේ නෑ එතනම පල්ලෙහටනෙ වැටෙන්නේ. මොකක් හරි හයියෙන් වැදිච්ච නිසා තමයි ගල් කෑලි ඈතට විසි වෙන්නේ

  • @Hesh_Tach_Daily
    @Hesh_Tach_Daily Год назад

    Video කරන්නේ මොකකින්ද මචං gopro වගෙ action cam එකකින්ද ? Mobile phone camera එකකින්ද?

  • @dilumisithara9495
    @dilumisithara9495 Год назад

    Aiyta hondata eliya thiyena loku torch ekk aran yanna thibbe..kaluwara than bala ganna hondata..me wage than dakkama me rata daala pita ratakata yannath loba hithenawa..kochchara lassana ratakda meka❤

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Год назад

    Niyamai putha. Kotiya hitiyanam thamai wede. 😊

  • @nature_paradise
    @nature_paradise Год назад +9

    සමහර වෙලාවට ඇස් වලට කඳුලු එනවා..මේ වගේ ඇවිදින්න යන්න ගෙවල් වලින් අවසර නොලැබෙනකොට... ගෑනු ළමයෙක් උන එකද ඒකට හේතුව...😥

    • @HimashiR.d
      @HimashiR.d 5 месяцев назад

      මටත්😢

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Год назад

    සුපිරි ගමනක් brother

  • @piumihewamana7928
    @piumihewamana7928 Год назад +2

    නියමයි මෙකත්. 👍පරිස්සමෙන් අයියා ♥️

  • @khantikhanti2884
    @khantikhanti2884 Год назад +1

    පුතේ watina vidiyo කරන්නේ oya ape ලංකාවේ api dakala නැති than pennanawata bohoma isthuthi බුදු saranayi පරිස්සමෙන් යන්න

  • @kanchuSL88
    @kanchuSL88 Год назад +4

    සුපිරිම සුපිරියි , ඔයාට තෙරුවන් සරණයි , හැබැයි පරිස්සමින්..හැබැයි ඔයා එක්ක ගිහින් තියෙන මුතු අයියනම් පට්ට කම්මැලියෙක්ද කොහෙද , ඔක්කොම බෑ බෑ

    • @shagiyamachan2209
      @shagiyamachan2209 Год назад

      ඒකනම් සිරා කතාව.

    • @MadushikaShyamali
      @MadushikaShyamali Год назад +1

      මටත් හිතුනා ...එයා හිටියේ නැත්තං සෝලෝ කොල්ලා උඩටම නගී අතනින් කොහොම හරි..👍👍👍

  • @samanthafernando5402
    @samanthafernando5402 Год назад

    oyata godak pin Apita me raththaran pin bime lassana dakinna pennuwata❤❤❤❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +1

    මේ ගැන නම් මොනව කියන්නද ?
    රාවණා පරපුරේ කෙනෙක් වියයුතුයි නුඹ ත් සියළු දෙවියො ආරක්ෂා කරත්වා! දෙදෙනා ම
    ඒ අරුමය දකින්න ත් පිනක් තිබේ නම් පමණයි මගේ හැගීම
    අපිත් ටත් මේ විදියට වත් දකින්න පුත නුඹ ත් ඒ මතු මහතා ත් ගත් වෙහෙස ට කෙසේ නම් ස්තුති කරන්න ද
    සුභ ප්රර්ථනා කරනනේ ඔබට යෝ ද බල ශක්තිය ලැබේ වා! මතු ටත්
    විශ්ව ශක්තිය ලැබේ වා!!##

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 2 месяца назад

    බුදුසරණයි මල්ලිට 💚💚💚

  • @maheshsuranga4455
    @maheshsuranga4455 Год назад

    ජය ශ්‍රී තෙරුවන් සරණයි හරිම ලස්සනයි

  • @sadunbandara8771
    @sadunbandara8771 Год назад +2

    💪❤️❤️ වාව් පට්ටම පට්ට මචන්...☘️🍀🍀🍂🍁11:56pm 🤤 අදත් වෙනදා වගේම සුන්දර වීඩියෝ එකක්... ආයෙත් ඉක්මනින් මෙවැනි වටිනා දේවල් අලුත් වීඩියෝ එකකින් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා මචෝ නෙරා...☘️🍀🍀🍀💕💕💕💪💪❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      බොහොම ස්තූතියි 💚🖤❤️

  • @darshanaphotography4062
    @darshanaphotography4062 Год назад

    Solo නිසා අපිත් පින් කරල තියෙනෝ මේවගේ ලස්සන ලස්සන තැන් බලන්න පරිස්සමින් අයියේ♥

  • @madurangagayan107
    @madurangagayan107 Год назад

    තවත් මෙ වගෙ videos කරන්න සුබ පතනවා👍👍

  • @bankokanthurium3404
    @bankokanthurium3404 Год назад

    Supiri films karala lokayata aluth widiyata mew pennanna hekinam maru. Sancharaka paaradisayak karanna puluwan. Api thawamath gon part ghanawa films kiyala. Thank you somuch maliyo oya oku adarshayak denne ratata saha youtubers lata

  • @puvidanprakash4616
    @puvidanprakash4616 Год назад

    Atthtama saho Niyamai oyage video 🎉❤ oyata bs dp jp parissamen ❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 7 месяцев назад

    Niyamai

  • @surangaaruna539
    @surangaaruna539 Год назад +1

    Hodai hodai vidio danakal balagena hitiye ...

  • @yasalalkaluthantrigedon5324
    @yasalalkaluthantrigedon5324 Год назад

    Good job well done all the best

  • @HimashiR.d
    @HimashiR.d 5 месяцев назад

    අම්මෝ අර ගහක් දිගේ ගිහින් ගිය තැන නම් මාරයි එක තැනකට ගියාම තව ගොඩක් තැන් ගුහා ගොඩකට පාරවල් බෙදිලා වගේ ඒක දැක්කම ඇග කිලිපොලා ගියා film ekk baluwa wage ❤ මෙහෙම ඉතිහාසයක් තියනවා කියලා දැක්කම පුදුමෙන් පුදුමෙට පත් වෙලා ආයෙත් පුදුමෙට පත් වෙනවා වගේ😮😅 විශිශ්ටයි රාවණා මහ රජු ඒ කාලේ මොනතරම් විස්කම් කරන්න ඇද්ද ❤

  • @maleeshamanawadu1925
    @maleeshamanawadu1925 17 дней назад

    දිනේෂ් අයියා ට ම හරියන තවත් කෙනෙක්. ස්තුති යි . මල්ලි

  • @dinushanethsara8641
    @dinushanethsara8641 Год назад +1

    ❤💫 එක නම් 👌🏻✨️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Год назад +1

    Budusarany oyalata jayawewa

  • @danuuofficial
    @danuuofficial Год назад

    මරු ලස්සන තැන් හැංගිලා තියෙද්දි කෝහොමත් ගොඩක් ලස්සනයි ❤️❤️

  • @darshigodfrey8816
    @darshigodfrey8816 Год назад

    Seriously I don't have words to explain what I feel about your videos . Man lankawe innakota monawada karala thiyenne kiyala hitha ganna baha. Me wage lesawaty lankawe lassana daka Bala ganna labena eka pinak.

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 Год назад

    very beautiful adventure

  • @lakmalkasun2091
    @lakmalkasun2091 Год назад

    සුපිරියක්❤🥺

  • @MrAmeesha
    @MrAmeesha Год назад +1

    කියන්න වචන නෑ විඩීයෝ පට්ට ❤️

  • @shamalravihansa
    @shamalravihansa Год назад

    පට්ටම් ලස්සනක් තියියෙන්නෙ 💙

  • @nimeshchathura4067
    @nimeshchathura4067 Год назад +2

    මට ආසාවක් ආවේ කලින්ම ගියපු ගුහාව ඇතුලේ ලොකු ලෙනක් තිබුනේ ඕක ඇතුලට බහින්න..ඒවා ඇතුලේ මොනා තියනාද දන්නෑනේ.❤️😌

  • @worldentertainment983
    @worldentertainment983 Год назад

    පරිස්සමෙන් අයියෙ.❤️❤️😍😍😍😍😍

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 Год назад

    Great content! Very rare content! Keep it up!

  • @deshanimaduwanthi9631
    @deshanimaduwanthi9631 Год назад +1

    අපේ ගම තමයි ඉතිම් 🥺❤️🌎😌

  • @shashikamadushan8511
    @shashikamadushan8511 Год назад

    සුපිරි මචං ❤️❤️❤️

  • @YamuAwidinna
    @YamuAwidinna Год назад

    ජයවෙිවා අයියේ

  • @wijenayakakavin359
    @wijenayakakavin359 Год назад

    Api harima asai bro oyage vidiyowalata

  • @dannyguner8472
    @dannyguner8472 Год назад

    We'll done 👏👏👏👏 best utub in sL

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 Год назад +1

    අනේ පුතේ කියන්න වචන නැහැ මම ඉන්නෙ කැනඩාවෙ ඒ ඉදගෙන ඔයාගෙ ඔය පුංචි රටේ ලස්සන බලන්ක උදව්කරනවට ඔයාට පිං පුතේ මුතු ඔයාටත් එහෙමයි මට කවද හරි ඔයාල මුන ගැහෙන්න තියෙනවනම් කියල ප්‍රර්ථනා කරමින් නවති ඔබලාටත් ඒ පුංචි ලක්මැනියන්ටත් තිසරන සරනයි දෙවි රැක වරනයි🌹🙏🙏🙏🌹😢❤️

  • @samsunga22vr29
    @samsunga22vr29 Год назад

    Obata godak stuti ...lankave pawranika stana daka bala ganna salassuvata ...jivita kaletama kavadavath daka ganimata ....nohaki ita vatina soba Saunderton uthu stana pennuvata .....HADA PIRI SUBA PATUM ...SP.

  • @Subo65
    @Subo65 Год назад +4

    ඈත අතීතයේ විශාල භූමි කම්පාවක් නිසා පර්වතය කඩා හැලුණු ආකාරයක් තමා පෙනෙන්නේ

  • @chamikadilshan1766
    @chamikadilshan1766 Год назад

    ශා ඒ අද්දැකීම මාරයි...❤️❤️