Exploring Hidden Village In Sri Lanka | Knuckles වනන්තරයේ සැඟවුණු ඉසව් සොයා | වෙඩිලුණුගුහාව | Solo |

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 625

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 месяца назад +290

    Solo ගෙ නිවාඩුව ඉවරයි
    ආයුබෝවන් හැමෝටම සෑහෙන කාලෙකට පස්සේ ඔන්න අදත් ලක්පුරයේ සොඳුරු සැඟවුණු ගම්මානයක සැඟවුණු තැන් සොයාගෙන ගියපු ගමනක අත්දැකීම් ඔයාලා එක්ක බෙදාගන්න ආවා, මුලින්ම සමාවෙන්න ඕන නිවාඩුවක් ගන්න උනාට, මේ අවුරුද්දේ ප්‍රධාන නගර දෙකක උසස්පෙළ පංති ආරම්භ කරපු නිසා ඒ වැඩ ටික පිළිවෙලක් වෙනකන් ටික කාලයක් ගන්න උනා, පරණ ගියපු ගමන් වල Video එහෙම්මමයි, පරණ කතා ටික පස්සේ බලනකන් ගිය සතියේ ගියපු අළුත්ම කතාව තමයි මේක.
    Knuckles වනාන්තරය කියන්නේ මට අනුව ලංකාවේ ඉපැරණි නොළියවුණු ඉතිහාසයකට, ගැමි ජීවිතයකට උරුමකම් කියන ලක්පුරේ හදවත වගේ තැනක්, මේ පුරවරේ අදටත් අතීතේ හෙළ ජන ජීවිතය සමඟ සබැඳුණු අවශේෂ යම් යම් හෝ වශයෙන් ඉතුරුවෙලා තිබීමත් සතුටට කරුණක් ඉතින් ඒ සැඟවයන ගැමි ජීවිතය සමඟ සබැඳුණු ඉතිහාසය සමග, සොබා අපූරුවට ගැලපුණු සුන්දර ගම්මානයක් හොයාගෙන ගිය ගමනක පැයක රූපරාමු අද ඔයාලා හමුවට ගෙනාවා,,
    Video එකේ Output එක ගැන හිතුවොත් මේක මගෙ හොඳම Video එක වෙයි,
    Edit කරන්න කාලයක් නැති නිසා මෙච්චර කල් Video ගේන්න බැරිඋනේ නිවාඩු දවසක් අරගෙන පාන්දර 3 ඉඳන් දැන් මේ Video එක හදලා ඉවර වෙද්දී හවස 6 ට ලඟයි , ඇත්තම කිව්වොත් තවම මූනවත් හෝදලා නෑ , Video එකේ මට ඕන Vibe එක එන්නැතිවෙයි හිතෙන නිසා වෙන කෙනෙක්ට Edit කරන්න දෙන්න හිතෙන්න්ත් නෑ,
    Video එකේ මේ පාර Documentary Type එකේ English Voiceover ටිකක් දාලා තියෙනවා ලංකාවේ Tourism Industry එක ගැන සහ වනාන්තර ගැන Educational දෙයක් එළියට දෙන අරමුණින්, මේ Video එකේ පොඩ්ඩක්වත් Missed කරගන්න එපා,
    අළුතින් Add කරපු Documentary type Clip ටික මෙතනින් බලන්න පුළුවන්
    25:20
    29:12
    54:46
    මේ වගේ Documentary type එකේ Video වෙනම youtube.com/@ceylonearth?si=LmxPKHg1fsUlCElF
    මේ Channel එකෙන් බලන්න පුළුවන් .
    කුඹුක්ගොල්ල ගමේ නැවතුනු සුන්දර නවාතැනේ ඔයාලටත් නවතින්න පුළුවන් මේ අංකයට අරන් බලන්න
    0717114721
    Na Ella Eco Lodge
    එහෙනම් Solo ව අමතක නොකරපු සහ නොකරන මගෙ ආදරෙණීයන් සියළුදෙනාටම ආදරෙයි ජය ❤️🙏
    - Solo -

    • @Sanu.Balasooriya
      @Sanu.Balasooriya 2 месяца назад

      👌🏾

    • @Yashi_AR
      @Yashi_AR 2 месяца назад +5

      ක්ලාස් එක්ක busy උනත් මෙච්චර ලස්සන විඩියෝ එකක් ගෙනවට Thank you අයියේ 🥺❤️

    • @monikajayasinghe466
      @monikajayasinghe466 2 месяца назад

      ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි, ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. 100 වෙනි like එක මගෙන්. Athens, Greece සිට....!!!!!

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 2 месяца назад +2

      සතුටුයි මල්ලි කාලෙකින් වීඩියෝ එකක් දැම්මට. මල්ලි ඔයා අපිව දැනුවත් කරන්ට ගුහාව ඇතුලට ගියේ අවදානමක් ඇරගෙන. ඔය වගේ තැන් වල සත්තු හා ඔවුන්ගේ මළ පහ නිසා විෂ වායු තියෙන්ට පුලුවන්. ඒක ඔයා ගේ ජීවිතේ ට අවදානම්. පරිස්සමෙන් මීට පස්සේ. බුදු සරණයි ❤❤❤

    • @dilhanipradeepika6065
      @dilhanipradeepika6065 2 месяца назад

      🌿❤

  • @mansaranna
    @mansaranna 2 месяца назад +75

    Knuckles නම් පිස්සුවක්.. 😍 Solo is back ❤

  • @lovelyharts2943
    @lovelyharts2943 2 месяца назад +122

    ලංකාවෙන් පිට ෆෑන් බේස් එකක් ටාගට් කරල english sub ඇඩ් කලානම් කියල මන් යෝජනාවක් කරනවා .අමුතුම රහක් තියේ.සුපිරී මදුශාන් සර් ❤

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe4313 2 месяца назад +125

    මේවා ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම international trending යන්න ඕන වීඩියෝස්❤ intro eka superb❤❤❤

  • @kohonakumari8727
    @kohonakumari8727 2 месяца назад +46

    Budu.saranai.mage.manika

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 месяца назад +24

      අම්මා ❤️🙏🙏🙏

    • @DamithAnanda
      @DamithAnanda 2 месяца назад

      ❤❤❤❤❤❤ good luck solo ayye,yana thanaka parissmen gihin enna,budu saranai🙏🙏

  • @senelijayodya
    @senelijayodya 2 месяца назад +9

    මෙ වගෙම ඇවිදින්න හීන දකින මන්..🥹❤️🥺..අනිවාර්යයෙන් වීඩියොස් බලනවා මාත්..ලංකාවෙ මෙච්චර ලස්සන දැකලා නැති තැන් බලන්න සලස්වනවට ගොඩක් ස්තූතිය 🙏 ..තෙරුවන් සරණයි solo hiker..❤️💫🥺

    • @Siyanlakshan-m1e
      @Siyanlakshan-m1e 2 месяца назад +2

      මත් එහෙමයි ඔහොම ඇවිදින් පිස්සුවෙන් ඉන්නේ

  • @chagedara3045
    @chagedara3045 2 месяца назад +5

    උබේ කතාව 100% හරී ...ඒ දැනුන දේ සාමාන්‍යයි.. යට ගිය ලස්සබ ඉතිහසයක් තියෙනවා...බෞද්ධ ආගම හා බැදුන...
    උබ බුද්ධාගම හැදෑරුවොත් තේරෙනවා....
    මොකද. මේ මහා භද්‍ර කල්පයේ...
    සත් බුදුරජාණන් වහන්සේලගේ සියලූම සාසන ඉන්දියාවෙන් පස්සේ පිහිටුනේ ලංකාවේ... හෙලදීප...මණ්ඩ දිප.. ආදී ලෙස හැදින්වුවා....
    නමුත් සැලකිය යුතුයි... ඒ ශාසන ලංකාවේ පිහිටිවා තිබූ බව සත්‍යක්... නමුත් බුදුරජාණන් වහන්සේලා ඉන්දියාවේ වැඩ සිටිය බව සත්‍යක්.... ඒ දෙක පටලවා ගන්න...එපා....🙏

  • @shehanibandara5902
    @shehanibandara5902 2 месяца назад +6

    ඔයා නම් තනිකරම පිස්සුවක්🥰♥️🫂
    එදා ඉදන්ම කියනවා සුපිරි වැඩ්ඩේක්,multy skiller කෙනෙක්🥺🫂♥️

  • @Apsari2003
    @Apsari2003 2 месяца назад +42

    🌝🍃🤍 මේ සැනසීම හැම ජීවිතයකටම නැහැ.ඒක මාරයි...ලස්සනයි නිදහස් ..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 месяца назад +1

      ❤️❤️🌍

    • @lahirushameera3524
      @lahirushameera3524 2 месяца назад +1

      අයියෙ English sub add karamu අපෙ රටේ ලස්සන ලොකේ අයටත් දැකලා මෙහෙ treval කරන්න එන්න❤❤

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    අපි සියෝන් එකේ SFt ක්ලාස් එකේ ඉන්නකොට සිවික් එකේ සද්දෙට මුලු ක්ලාස් එකම ඒ පැත්ත බැලුවා මරු කාර් එක 💗💗💗💗💗💗💗

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 месяца назад +3

    රාවණ ඉතිහාසයේ අක්මුල්.ලංකාව පුරාම උමං මාර්ග පද්ධතියක් තියෙනවා .ඒ වගේම ඒ හරහා ගමන්කරන්න පුලුවන් භූගත මාලිගා තියනවා.සමහර තැන් අදටත් සුරක්ෂිතයි.අපේ ඉතිහාසය අපි හිතනවට වඩා ශේෂ්ඨයි.ඒ වගේම අභිමානවත් 💚👑️

  • @thisu-vv2bh
    @thisu-vv2bh 2 месяца назад +3

    ඔයා කියන විදියට මේ හැම දෙයක්ම ඇත්තක් වගේ දැනෙනවා.
    Good luck solo hiker❤🎉

  • @Life_Of_Kasun
    @Life_Of_Kasun 2 месяца назад +15

    මටත් travel කරන්න ආස හිතුනෙ ඔයාගෙ විඩියෝ බලල තමයි. මාත් youtube channel එකක් පටන් ගත්තෙ ඔයාගෙ විඩියෝ බලල. ඉස්සර ඉදන්ම විඩියෝ බලනව දැන් විඩියෝ ගොඩක් quality වෙලා super. ❤ intro එකත් මරූ. good luke brother. ආදරේයී ❤

  • @nethmidissanayaka1826
    @nethmidissanayaka1826 2 месяца назад +7

    මං ස්ට්‍රෙස් වෙලා ඉන්න හැමවෙලේම අය්යා නිසා මං අයෙත් හොද වෙනවා..❤️❤️.
    මාත් ආසයි කොළ පාට ලෝකෙක අතරමන් වෙන්න දවසක... 💚

  • @Dinithi.
    @Dinithi. 2 месяца назад +12

    හැම වෙලේම ඇවිත් බලනවා Video එකක් දාලද කියලා😪💔
    Thank u solo අපි වෙනුවෙන් මහන්සිවෙලා videos දානවට..🥺❤️
    ඔයාට ගොඩක් පින් 🙏💐💗

  • @TechBook_1
    @TechBook_1 2 месяца назад +17

    ඉපදෙන කොට ඔයාගේ මොලේ භය දැනෙන කොටස doctor හොරකම් කරලා.භය හිතුන්නැද්ද තනියම ගුහාව ඇතුලට ගියාම.සුපිරි වීඩියෝ එක අයියේ ❤❤

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 2 месяца назад +7

    කාලෙකින් පුදුම සැනසීමක් දැනුනා... දෙවියනේ මේ මොනතරම් ලස්සන රටක්ද.. #රැකගෙනවිදිමු❤❤❤🍃🍃

  • @THEDREAM-c8y
    @THEDREAM-c8y 2 месяца назад +3

    ලොකු අයියෙ 28.35 view එක thumbnail එකට දාලා english subtitles තිබුණනම් මරු අයියෙ .ගොඩක් පිට රට අය ආසයි මේ view එකට .

  • @Yashi_AR
    @Yashi_AR 2 месяца назад +12

    පරන ඒවා බල බල හිටියෙ මෙච්චරකල්...
    මේක නම් මාර ලස්සනයි 🥺❤
    දිග විඩියෝ එකක් 😍❤️
    දිගටම විඩියෝ දාන්න අයියේ...

  • @kanthigodage5348
    @kanthigodage5348 2 месяца назад +4

    ඔයානම් සැබෑ වීරයෙක්
    හැම දේම හරිම perfect
    Video එක හරිම පැහැදිලියි
    හරිම ලස්සනයි. ස්වභාව ධර්මයට ආදරය කරන්නා ස්වභාව ධර්මය විසින්ම රකිනවා සත්‍යයි.
    ඒ කාලේ මිනිස්සු ගුහාවල ජිවත් වෙනකොට ඔය වවුලන් ඉන්න නැතිව ඇති. වවුලන් ජිවත් වෙන්නේ අතහැර දාපු තැන් වලනේ.
    ඉතින් බොහොම ලස්සන video එකක් ගෙනාවට බොහොම ස්තුතියි.
    ජයවේවා... 🙏❤️

  • @isharamadhuranga701
    @isharamadhuranga701 2 месяца назад +3

    සුපිරි අයියා❤ ඔයා තමා හදවතෙ සංචාරකයා හැමදාම ❤❤

  • @hashinijayakodi4312
    @hashinijayakodi4312 2 месяца назад +5

    අනේ මාරම ලස්සනයි. මේවා අපිට පෙන්නනවට thank you අයියේ ❤❤

  • @ThamashaVidushini
    @ThamashaVidushini 2 месяца назад +17

    ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අනේ... ක්ලාස් එකේ ඉදන් ව්ඩ්යෝ එක බලන්නේ.. ගොඩක් කල් ඉදන් බලාගෙන ඉන්නෙ අයියගේ ව්ඩ්යෝ එකක් එනකල් අනේ... මං හරිම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න .. මාරම ලස්සනයි අයියේ ව්ඩ්යෝ එක. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට.. ව්ඩ්යෝ දානකල් ආසාවෙන් හැමදාම බලාගෙන ඉන්නෙ අයියේ ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 месяца назад +2

      බුදුසරණයි මල්ලි ❤️❤️

  • @taemi6713
    @taemi6713 2 месяца назад +4

    අම්මෝ වීඩියෝ එකක් දානකල්මයි බලන් හිටියෙ🥰💚

  • @DewmiDimashiRajapaksha-wo9lu
    @DewmiDimashiRajapaksha-wo9lu 2 месяца назад +1

    කාලෙකින් .....
    පාඩම් වැඩ නිසා හොදටම stress වෙලා ඉන්න හැම වෙලාවක එකම බෙහෙත උනේ අයියගෙ මේ videos විතරයි...🍃❤️

  • @DHANUU_2506
    @DHANUU_2506 2 месяца назад +2

    කාලෙකින් සුපිරිම වෙනසකින් ... ජයවේව අයියා ✨❤️🌿

  • @NimshiBithumya
    @NimshiBithumya 2 месяца назад +11

    Solo hiker is back🔥.. හැමදාම වගේ ඇවිත් බලනවා අලුත් vedio එකක් දාලද කියලා. නැති නිසා පරන vedios ආයෙම බලනවා. සොබාදහමත් එක්ක අයියා මේ විදින ජීවිතේ නම් හරිම ලස්සනයි🍃🤍. බලන් ඉන්න අපෙත් හිත නිදහස් වෙනවා. මේ chanel එකේ vedios වල නම් මොකක් හරි megical pawer🪄 එකක් තියෙනවා✨. වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ නිදහස් හැගීමක් දැනෙනවා.
    ආයෙ දිගටම vedios දාන්න ඕනි හරිද. නිවාඩු ගන්න තහනම් හොදේ...🤭
    අයිය AL ලමයි වෙනුවෙන් මහන්සි වෙනවා කියලා දන්නවා. ඒ අතරෙ free time එකක් තිබුනොත් solo fans la වත් මතක් කරලා vedio එකක් දාන්න. වැඩ ටික පරිස්සමට කර ගන්න අයියා 🫶❤...

  • @chamodyamunasinghe4355
    @chamodyamunasinghe4355 2 месяца назад +3

    ඔයාව දවසක ඇත්තටම මුණගැහෙන්න ආස මනුස්සයෙක් අයියේ❤😊

  • @kushanrangana0174
    @kushanrangana0174 2 месяца назад +3

    Traveling video වලින් බලපු සුපිරිම next level video එක ❤ ජයවේවා සහෝදරයා , ❤❤❤

  • @Iduwara_Porage
    @Iduwara_Porage 2 месяца назад +10

    කාලෙකට පස්සෙ අලුත් වීඩියෝ එකක් හරි ලස්සන අමුතුම රහක් එක්ක💚🍃

  • @ravidinethmini6616
    @ravidinethmini6616 2 месяца назад +5

    මෙච්චර කාලෙකට චැනල් එකේ බලපු ලස්සනම vlog එක ❤

  • @nadeerasewwandi7035
    @nadeerasewwandi7035 2 месяца назад +3

    Intro එක දැකල හිරිගඩු පිපුන එච්චරටම ලස්සනයි ❤️

  • @Himansa139
    @Himansa139 2 месяца назад +18

    සොබා දහම් මාතාවට ආදරේ කරන සොදුරු නිම්නෙක අපිව අතරමං කරන අපේ solo hiker....❤❤❤

  • @anuradhika6592
    @anuradhika6592 2 месяца назад +6

    තුනුරුවන්ගෙ සරනයි පුතේ ..පරිස්සමෙන් ❤

  •  2 месяца назад +24

    4k screen නැතත් 4k දාලම බැලුවා..😍ලස්සන කතාවක් මේක💖

  • @TharushiKiriella
    @TharushiKiriella 2 месяца назад +2

    සර්ගෙ ගෝලයො වෙන්ඩ ලැබිම වාසනාවක්❤සර් අපිට විෂය විතරක් නෙවෙයි පරිසරය විදිින හැටි හරි ලස්සනට කියල දෙනවා.🎉 සර්ගෙ online clz eke indan man ewa ahagena inne harima asawen.දවසක සර් වගේ ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න මාත් කැමතියි😘🌲 සර්ගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා❤️‍🔥

  • @INF.RIZONE
    @INF.RIZONE 2 месяца назад +2

    හරිම calm මචන් උබෙ video "perfect "💕✨️

  • @asokasamarakone
    @asokasamarakone 2 месяца назад +1

    මේ හරි ම ලස්සනයි තාත්වික යි natural. Loss for words
    In every walk with nature one receives far more than he seeks.”
    The earth has its music for those who will listen.”
    Fantastic. Cheers

  • @_education_ceylon
    @_education_ceylon 2 месяца назад +4

    Come back ek nam සුපිරී❤

  • @Banuka_Janith
    @Banuka_Janith 2 месяца назад +4

    මගෙ inspiration එක ඔයා සහෝ ❤️ දිගටම වීඩියෝ දාන්න ✨

  • @GaganiSulakshana
    @GaganiSulakshana 2 месяца назад +4

    වීඩියෝ දානකම් බලන් ඉඳලා ඉඳලා දාපු වීඩියෝ එක මාරම ලස්සනයි😩❤🍃

  • @ldananjani4779
    @ldananjani4779 2 месяца назад +7

    28:18 - 28:51 🧡❤️
    මේ තමයි💖
    Vedio එකේ මං ආසම කොටස 🧡
    ස්වභාදහමේ දිව්‍යමය හෝරාව 🥰🧡💖💚
    ..... ස්තුතියි ❤🙏 .....
    My Happy Pill 🥰
    Solo Prince 👑

  • @thilinidilhara7827
    @thilinidilhara7827 2 месяца назад +2

    අම්මේහ් ආයෙත් ❤️ අලුත් වීඩියෝ නැතුව පාලුවෙන් හිටියෙ.කාලෙකින් ඒ දැනෙන නිදහස දැනුනා 😇❤️ ඉතින් මේකත් හරි ලස්සන විඩියෝ එකක් ❤️🥺 හැබැයි අර ගුහාව ඇතුලට යන්නැතුව ඉන්න තිබ්බා එලියට එනකන් හුස්ම ගත්තේ අමාරුවෙන් 👀💔

  • @ldananjani4779
    @ldananjani4779 2 месяца назад +3

    Documentary type ❤ eka digatama karagena ynna 💖 harima lassni ahn inna asai 🥰english subtitles add kala nm hodi kiyala hithenwa voice clips tikath ekka vedio eka baladdi ❤💚

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 2 месяца назад +9

    ඉස්සර ඉදන්ම වීඩියෝ එකක් දැම්ම ගමන් බලනවා 😍 පුදුම ලස්සනක් ❤ කඳුකරය කියන්නෙ වෙනම විෂයක්, වෙනම ලෝකයක් ❤❤

  • @nethmichathurangika486
    @nethmichathurangika486 2 месяца назад +3

    Your video released my stressful mind,heart & time.thank you🎉🌻
    Superb intro 👏🏻👏🏻

  • @csd9940
    @csd9940 2 месяца назад +3

    Ammoh ayye kiyanna wachana naha🥹❤️🔥 comment eka tikak diga wei. Habay kiyannama one me tika....
    Hamadama ayyage video ekak balanna ganne full relax widihata room eke thanak hadagena coffee enkuth hadagena lights uth off karala math video eka athule jeewath una wage feeling eka danenna. Adath e widihatama ready welw thathparayakwath skip karanne nathuwa baluwa. Iwara una gaman thama comment eka danne. Mekanam pissuwak ayye. Me payai winadi 4 athule oluwe thibba prashna stress hamadeykma nathi wela wenama lokekata giya wage. Maarama relax ekak danune. Ape rate lassana pennannawa witharak newe ayyage videos walin depressed minissunta podi welwakata hari hithata relax ekak denawa. Eka ayyata mara loku pinak!
    Anika ayya maarama blessed manussayek. Thamange nidahase thamnata asa asa than walata hithena hithena welawata gihin hithena widihat idala jeewithe widinna hambenawa kiyannema maara pinak karala athi ayye oya. Ehema asa minissu kochrnam innwda. Eth eken maarama podi percentage ekkata thama athtma ek krnna chance eka hambenne. Ayyath ehema kenekne🔥
    Ayyata maaarama godak pin ayya wgema travel karanna oye wage nidahase awidinna asa minissuth wela eth eka karanna baruwa gewal assata wela inna apita puluwan uprimen ayyata denna puluwan uparima quality eken apith giya wage feel wenna tharam video ekkin hari apitath me hama thanakma balanna chance eka denawata. Marama godak pin!🙏🏼❤️
    Marenna kalin khmhri oye hama thankatama ekprk hari gihin enna puluwan wenna oneh me widihata jeewithe widinna asa hama manussayektama!!!
    Ayyata thawa thawath me wage than walata gihin me lassana api wage hamotma pennanna hambenna kiyala wish karanawa. Ayeth thank you so much ayye mehema hari apita mewa balanna chance eka denawata! Me lassana pennanna wena mahansiyata ayyata podiwath thuwalaykwth wenne nathuwa yana hama thankatama marama prissamin gihin uparima enjoy karala enna plwn wenna kiyla mn wish karanawa! ❤️🙏🏼
    P.S : Ayyage me video eke quality eka next level! Documentary type ekata add krla tyna clips tika, intro eka maarai! 🔥❤️

  • @Chamathsarakasthuriarachchi
    @Chamathsarakasthuriarachchi 2 месяца назад +4

    Solo is back .😌අද vlog එකත් සුපිරි short film එකක් වගේ.intro එකේ ඉඳන්ම ලස්සනයි.keep it up Ayya...බුදු සරණයි ❤

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs 2 месяца назад +2

    Next level video and superb editing ❤❤❤ keep it up

  • @sachinisudeshika2928
    @sachinisudeshika2928 2 месяца назад +4

    ඇත්තටම සුපිරියි අයියා video එක.. ඉස්සර videos බලද්දී දැනුන ඒ හැගීම, ඒ vibe එක ආයෙත් මේ video එකෙන් දැනුනා..🍃❤
    මං ආසම type එකේ video එකක්.. සැගවුණු තැන් හොයන් යන.. ඒ ගුහාව ඇතුලට තවත් යන්න පුළුවන් වුනානම් නේද 😢

  • @Robinhood20063
    @Robinhood20063 2 месяца назад +10

    Witeka Madhushan Neranjan, witeka Solo Hiker and thawath witeka CM With MN ❤❤❤ adarei ayya❤

  • @dinushikadinurukshi3252
    @dinushikadinurukshi3252 2 месяца назад +2

    බලන්නම ඕනි වීඩියෝවක්...මුල යිදන්ම වීඩියෝ බැලුවත් අද කමෙන්ට් එකක් දාන්නම හිතුනා,වෙනමම එකක් මේකනම් සුපිරි ❤

  • @team_Terribil
    @team_Terribil 2 месяца назад +3

    ලකෙගල විඩියො එකෙ අනිත් කොටස දාන්නකො පට්ට ආසාවෙන් එක බැලුවෙ ❤❤

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs 2 месяца назад +4

    බුදු අම්මෝ වව්ලෝ ගොඩ. කොහොමද මචං එක ඇතුලට ගියේ ඔච්චර වව්ලෝ ගොඩක් එක්ක. අද නම් පට්ටම විඩියෝ එකහ්❤❤❤

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +2

      අම්මෝ ඔව් නේ මම එහෙම ගියා නම් අප්පිරියාවටම මැරිලා වැටෙයි😢😂

  • @riomad5613
    @riomad5613 2 месяца назад +1

    Documentary Type tika patta ❤ e wade digatama karan yanna ayye 😍

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m 22 дня назад

    ඔයාගේ වීඩියෝ මං හැමදාම බලනවා ඒත් අද තමයි මට කමෙන්ට් එකක් දාන්න හිතුනේලස්සනයි වාගේ වීඩියෝ මං ගොඩක් බලනවා ඔයාගේ. ඇත්තටම ලස්සනයිඔයා මාර වාසනාවන්තයෙක් වාසනාවන්තයෙක් ලංකාවේ වටේ යනවාඅපට ඒකට එක් පිනක් නෑපරිස්සමින් යන්න බුදු සරණයි ආදරෙයි❤❤⛰️⛰️⛰️🌴🌴☘️☘️🌲🌲🌺🌺🌼🌼

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 2 месяца назад +7

    ඩ්‍රෝන ශොට් ටික මරු😍

  • @ChathuraVidarshana
    @ChathuraVidarshana 2 месяца назад +1

    කොච්චර වීඩියෝස් බැලුවත් අයියගෙ වීඩියෝ එකක් බලල ගන්න ඒ ෆීලින්ග් එක ගන්න බෑ ඒක වෙනම එකක් Solo hiker 🍃❤

  • @thisharathilini
    @thisharathilini 2 месяца назад

    කොළ පාට ලෝකයක්
    හිතට වගේම ඇස්වලටත් පුදුම සනීපයක් දැනෙනවා
    ❤️❤️❤️

  • @sanjana..75
    @sanjana..75 2 месяца назад +2

    Ammo aiye vlog ekk upload karnkl balan hitiye 💗
    Lassanai.... 💗🌿
    Budu saranai aiye

  • @NuweeJk
    @NuweeJk 2 месяца назад +1

    Aiye oyage mee videos wenama feeling ekak. Lassana parisaraya aiya hari lassanata apita lan karanawa. Hemadama yana gamana parissamata yanna aiye ❤

  • @Chathuranga01.
    @Chathuranga01. 2 месяца назад +1

    මම මේ වීඩියෝ බලලා සර් ගැන දැනගත්තේ maths අවුල් වෙලා හිටියේ දැන් revision එනවා සර් ගේ ❤

  • @killerreddy8154
    @killerreddy8154 2 месяца назад +4

    මේක නම් හරියන්නේ නෑ ... 😑ඉන්න තැනකට ඇවිල්ලා අයියව උස්සගෙන අරන් එනවා.😘😘😘😘😘😘 පිස්සු හැදිලා තියෙන්නේ😔😔.මගෙත් ආසම travel කරන එක. තනියම... ඒත් කෙල්ලෙක් උනාම තනියම යන්න දෙන්නේ නෑ නේ ගෙදරින්.ඒ පිස්සුව වැඩි කරන්නෙත් ඉතින් solo අයියයි MS අයියයි තමයි.

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj 2 месяца назад +3

    අයියේ මම ඔයාගේ විඩියෝ මුල ඉදන් බලන්නේ ඔයා හොයන දේ මං දන්නවා ඔහෝම දිගටම යං උන්ට හැමදාම අපේ ඉතිහාසය වහාගෙන ඉන්න බෑ හරියට වතුරේ ඔබපු රබර් බෝලය වගේ කවදා හරි අපේ ඉතිහාසය ලෝකය ඉදිරියේ ලියවෙනවා ඔය උමං හැරුවේ ජන්තු රාවණා ආයේ එනවා හෙළය වෙනුවෙන් රාවණා අප්පච්චිගේ පිහිටයි ආරක්ෂාවයි ❤

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +1

      ඔයා හරී❤❤ කොග්ගල නිලමේ පොත කියවන්න❤❤

  • @Shvnmd
    @Shvnmd 2 месяца назад +3

    Shi කියලා වැඩක් නෑ මාරම ලස්සනයි අයියා.❤ මමත් මේ al ඉවර වෙනකන් ඉන්නේ. නිවාඩු කලේ මමත් යනවා. එක සැරයක් ගියා මානිගල hike එකක්. ආයේ යන්නත් බැරිවුණා. Wishing you the best aiya ❤🌿

  • @SenaniHasanthika
    @SenaniHasanthika 2 месяца назад +2

    28.26--30.12 , 55.10 woww😮😍
    SRI LANKA..❤
    Thank you solo hiker 🌿🍃🙏

  • @namalherath6247
    @namalherath6247 2 месяца назад +1

    සුබ වේවා❤ පරිස්සමෙන්

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 2 месяца назад +6

    Video එකක් දානකන් බලන් හිටියෙ අයියෙ❤️ ඔයා ඇබ්බැහි කරවනව travel කරන්න❤️😍

  • @Kumaritharaka-dw9wd
    @Kumaritharaka-dw9wd 2 месяца назад +4

    ඔයාගෙ තනියට බවු යාලුවෙකුත් අරන්යන්කො .ලස්සනට තියෙයි තවත්.

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 2 месяца назад +3

    Education valin himipeththatama giyapu hemooooma oya vage hari saralai❤

  • @Rankothgedara
    @Rankothgedara 2 месяца назад +20

    මගෙ මෝටිවේශන් එක අයියා..❤❤🎉🎉😊😊

  • @steffanjansz1489
    @steffanjansz1489 2 месяца назад +3

    Wow really proud of you brother as a teacher and a traveller who seek into our history searching for mysterious myths your adventurous path need courage with bravery knowledge plus passion I see the love you having towards our mother land Sri lanka. Our history gone back 100s or 1000s years back which still hasn't recovered or research its been hidden beneath the jungles our country so precious as going on generation we should protect our country love our country taking care of our country its a wonder from this world. Thank you for knowledging, teaching, explaining and showing the values of our country to our nation people needs to know the importance of our country. I really respect you for your dedication love towards our nature our nation our country the place we born. The way your doing your vlogs is great it's informative for Sri Lankans as well other foreign counties as well its like natural geography keep it up brother your great work showing about our culture our life our history our beautiful blessed country to whole world. Best of luck wishing you the best congrats 👏

  • @Astro__Gaming__100k
    @Astro__Gaming__100k 2 месяца назад +10

    Remember The Memo of Lakegala Vedio..❤️ Great Achivement Of Life Solo Hiker!!!🇱🇰🍃

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 месяца назад +2

    නකල්ස් කියන්නෙම ලංකාවෙ හදවත..ඒකෙ කතා දෙකක් නෑ..ලොකු ඉතිහාසයක් අනිවාර්යයෙන් තියෙන්නත් ඇති...International level එකකට වෙනම Quality එකකට වැඩේ වෙනවා..දිගටම කරගෙන යමු..මේ වෙනසට උඩින්ම කැමතියි ..නකල්ස් පැත්තෙ ඇවිදින එක මගෙත් හීනයක්..දිගටම යමු..ජයම වේවා අය්යෙ ❤️🍃🇱🇰

  • @MalinduGayantha
    @MalinduGayantha 2 месяца назад +2

    maru aiyee video eka Good Luck 😍❤️

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st 2 месяца назад +3

    අම්බේ ඉතින් දැක්ක කල් මෙයාව.💚😍 ආදරෙයි ආ

  • @nuwavlogs
    @nuwavlogs 2 месяца назад +2

    සුන්දර ගමනාන්තයක , Solo is Back! ඒකමරු❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 месяца назад +1

    වෙනස නම් මරු 😍 මේ වගේ තැන් දකින්නේ ඔයා හින්දා solo ❤ දැන් නම් අත්දැකීම් එක්ක අලුත් පොතක් ලියන්න පුළුවන් solo hiker ta 😍

  • @mangalikawva2843
    @mangalikawva2843 2 месяца назад +1

    Solo ❤🎉🎉 👌👍👍👍godak thuthi parishsamin solo api digatama innawa

  • @සරLs
    @සරLs 2 месяца назад

    මගේ පුතේ ඔයා හොයන යථාර්ථය ගොඩක් වටිනවා ඒ උනාට අද තිබුණු විදිහේ නෙවෙයි එදා තිබුණේ විෂමතා සියල්ල ම වෙනස් වෙලා තියෙන්නෙ රණ දී අධ්‍යයනය කරන්න ෙ ඔබ සොයන යථාර්ථය න් ඔබට සොයාගැනීමට හැකිවේ ය අද ශ්‍රී ලංකාව ේ අඹ ගෙඩියක්ම වගේ තිබුණට එදා ඔහොම නෙවෙයි පිත්තේ යථාර්ථය සොයා ගන්න ඔබ සොයන ත්‍යය ඔබට සොයාගැනීමට පුළුවනි

  • @imashaamandi6.
    @imashaamandi6. 2 месяца назад +1

    Lassanama lassana video ekak aiye..maga balan idiye video ekak enakn.parissamen inna aiye.❤❤❤

  • @Pabba-t9f
    @Pabba-t9f 2 месяца назад +6

    Intro eknm aiye goosebumps 💥💥❤️

    • @DinethPahan-z4q
      @DinethPahan-z4q 2 месяца назад +2

      මෙ වගේ ලස්සන වීඩියෝ හැමදාම ගේන්න ❤️🤘

  • @sachinihimasha6632
    @sachinihimasha6632 2 месяца назад +2

    Superb vedio ayya❤️😍

  • @bhagyabhagya1083
    @bhagyabhagya1083 2 месяца назад +1

    Marama lassanai aiya❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 месяца назад +6

    අම්මෝ තරහින් හිටියෙ ඒ ත් ඔන්න තරහ නැති වෙය ී
    ජයවේවා!

  • @thisalatheekshana
    @thisalatheekshana 2 месяца назад +5

    සුපිරි solo dhigatama karagena yan

  • @ChamiduChathuka
    @ChamiduChathuka 2 месяца назад +3

    අයෙ අව එක ලොකු දෙයක් අයියේ පලවේනි video එකෙ ඉදලා අද වෙනකම් එකක් නැර බැලුවා දැන්වත් අයේ එක දිගට දාමු ❤

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 2 месяца назад +1

    වීඩියො එක මාර ලස්සනයි අයියා🥺❤️

  • @kavibandara2601
    @kavibandara2601 2 месяца назад +1

    Ayye, athi yanthan ane.. kochchara Kal bln hitiyada aluth vlog 1k enakan🥰♥️💚💚😁.. vlog Eka lassanai.. Good luck ayye🥰♥️

  • @kasungayashanperera
    @kasungayashanperera 2 месяца назад

    ලංකාවේ travel video කලාව , travel කලාව international level එකට ගෙනියන සුපිරිම channel එක ❤✌🏻🫡

  • @mooon466
    @mooon466 2 месяца назад +3

    Remote jeep ekak thibbanam ගුහාව ඇතුලට යවලා බලන්න තිබ්බA 😊

  • @SeriffRobo
    @SeriffRobo 2 месяца назад +2

    Mekanam marama lassanayi ayiye 🍃✨

  • @sajitheranga9615
    @sajitheranga9615 2 месяца назад +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 🥺❤️🍃

  • @SewminiBhagya-z8v
    @SewminiBhagya-z8v 2 месяца назад

    Travels කරන අය කොච්චර හිටියත් හිතට ආසම බලන්න අයියගේ විඩීයෝ තමා❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 месяца назад +3

    අයියා,
    මැදිරිගිරියෙ පැත්තෙ එන්නකො ගෙදර ආවම.❤

  • @sitharaperera4525
    @sitharaperera4525 2 месяца назад +3

    දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් වනාන්තරයට මායිම්වුනු කුඹුක්ගොල්ල ගම්මානයේ කතාව හරිම ලස්සනයි මල්ලි. ලකේගලට ඉහලින් සැන්දෑ අහස, කොලපාට වනාන්තරය, වැනිලා වගාව අමතක වෙන්නෙ නෑ. මේ ලස්සන අපේ ඇස් ඉදිරියට ගේන්න ලොකු වෙහෙසක් අරගෙන තියෙනව කියල හිතුන. ❤
    බොහොම ස්තූතියි ඔයාට. අපේ Solo Hiker ආයෙමත් ඉස්සර වගේම දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ❤
    ඉතින් පරෙස්සමින් සතුටින් ඉන්න.දෙවි පිහිටයි ඔයාට

  • @shehanaMuthu
    @shehanaMuthu 2 месяца назад +2

    athi yanthan video eka damma ❤ API balan idiye oyage video ekak nathuwa solo ❤

  • @SLISURU
    @SLISURU 2 месяца назад +1

    Supiriyak ayye.. ❤ .. thawa uman marga gena video karanna.....

  • @TravelwithFriends111
    @TravelwithFriends111 2 месяца назад +2

    අනෙ දෙයියනෙ අපිටත් මේ තැන් ඉක්මනින් බලන්න යන්න ලැබෙවා❤😢

  • @tharakagayan2890
    @tharakagayan2890 2 месяца назад +1

    අපේ රටේ ලස්සන හැම කේනේක්ම දැකලා නෑ. ඉතින් මල්ලි ඔයා සුපිරි කොල්ලෙක්. ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි. ඒ වගේම මාර වැදගත්. thank you මල්ලි...❤❤❤