Putha , oyata godak Pinn , mei wage wadasatahan apita genenawata . People who disable can travel with you . May God gives you more strength , more knowledge, and more support to do these programs. 🙏🙏
que vídeo maravilhoso, dessa vez você , foi em grupo , sua felicidade estava radiante 😁 no Japão tem muitas montanhas já escalei algumas , mais , tem muitos ursos 🐻 e da um medo , mais quando nos chegamos no topo da montanha, a sensação é de gratidão e satisfação! obrigada por compartilhar, seus momentos incríveis !!!🙌🙌🙌🙌🙌
Oh finally got the notification for the awaited video💆📌️ Thanks for your effort ✨️ Always travel safely‼️ (we saw you fall off the bike in Mansaranna's video)
පරක්කු උනාට සමාවෙන්න ඕන Lap එකේ ප්‍රශ්ණයක් නිසා පරක්කු උනේ බලන් හිටියටත් එක්ක හරියන්න පැයක එකක් තියෙනවා බලලා අදහස් කියාගෙන යන්න , අයෙත් අළුත් Solo සංචාරයකින් හමුවෙනකන් හැමෝටම ජය 🙏❤🍃💙
❤️😻
ඔය Lap එකනම් 🥴...
ජය
Balan hitiya danakan... 😊
මන් සරන්නාගෙ නොදුටු දසුන් අපේ Solo hiker ගෙන් අපි දැක්කා 😊❤
ආයත් set වෙමු සුපිරිම video එකකින්.. ජයවේවා!! ❤
❤️
❤❤️😍
🌿💛
❤❤
අනිවාර්යයෙන් set වෙනන කට්ටියම🥰❤️❤️❤️💪 🏍️
මං සරණ්නා ගෙ වීඩියො එකයි, මේකයි දෙකම බලපු අය තව කව්ද ඉන්නෙ 😁❤👍
math
මම
🙋
🤠
Mmth
අවුරුදු 5ක් තිස්සේ තනියෙම එහේ මෙහේ යනවා හිතුන ගමන් එකපරට යනවා..ඒ යන හැම ගමනක්ම කිසිම plan එකක් නැතුව යන්නේ ඒ යන හැම ගමනක්ම මට හරි සුන්දරයි ජය වේවා solo hiker❤🎉
ඊයේ මං සරන්නා බැලුවා.අද මේක❤එයා වෙන රහක්.ඔයා වෙන රහක්.දෙන්න එකතු උනා කියන්නෙ ආයේ ඉතින් අමුතුම රසයක්.මේකත් ඉතින් පැයම බලනවා.පරිස්සමට ලස්සනට ඉදිරි ගමන යන්න.බුදු සරණයි ඔයාලට.❤❤
බුදුසරණයි
plan නොකර ඔහේ යන ගමන් හරි ලස්සනයි, ත්‍රාසජනකයි, මතක ගොඩයි.❤️🧚🍃
🍃💙❤
බැලුවා ලස්සනයි මල්ලි .. එ වුනාට මමනම් කියන්නේ ආයේ දවසක කරගස්තැන්නේ පුංචි ලෝකාන්තයට යන්න ඹ්න කියලා එතන ඒ තරම්ම ලස්සනක් තියෙන තැනක් මම දැකපු ලංකාවේ තවත් ලස්සනම තැනක් තමයි .. ජය වේවා මල්ලි
අයෙ යන්න ඕන අයියා ජයම 🍃❤💙
මංසරන්නගෙ විඩියො එක බලල එවලෙම ආව ඔයගෙ විඩියො එක බලන්න 😍 දෙන්නගෙ විඩියො වල තියෙන්නේ වෙනස් රහක් 😊 මංසරන්නගේ වොලොග් එකෙ අමුතු ලස්සනක් තියෙනවා funny 😆😍ඔයගෙ වොලොග් එකත් මාරැ✌️😍 දෙන්නම favorite
මාරම ලස්සනයි,ත්‍රසය,හස්කම් වලින් පිරුන තැනක්.. ඒ මිනිස්සුට දුශ්කරයි ඒ උනත් මටත් ඒ වගේ තැනක ජිවත් වෙන්න තිබුනා නම් කියලා ආස හිතුනා හැබැයි ❤😊
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් solo hiker දිගින් දිගටම ඇබ්බැහි වෙලා.මොනා නැතත් කෑම ටිකනම් රස පාටයි ඈ.පරිස්සමට අයියෙ .බුදු සරණයි .🍃💙
බුදුසරණයි ❤🍃💙
මං සරන්නගෙ වීඩියෝ එක බලලා මේක බලන්න ආවෙ.. ඒකෙ නැති ඒවත් මේකෙ තියනවනෙ.. ගැම්මක් තමයි ඉතින්..
Guptha dewal balanma awa aya like karanma 😅
අදත් නියමයි අයියා...බලාගෙන යනකොට හිතුනා හොල්මන් film එකක්ද බලන්නේ කියලත්...ඒ භය, කුතුහලය, ත්‍රාසය එක්ක ලස්සන පරිසරය ...සුපිරියක් තමා .පරිස්සමින් අයියා...බුදුසරණයි .❤❤
බුදුසරණයි නංගි ❤🍃💙
ටිකක් බය හිතුන හැබැයි 😐❤❤ drone එක නැවතුනේ ඇයි?😐😐🙄
ඕනාවට වඩා plan කරල යනවට වඩා මෙහෙම ලස්සනයි...💚😘
කෙනෙකුට සුන්ථර දෙයක් තවත් කෙනෙකුට දුෂ්කරයි..
මේ තරම් ලස්සන ලොකයක් ලංකාවේ ❤🌹😲
❤🍃💙
මං සරන්නත් බැලුවා ඒකෙන් එහෙම්මම සෝලෝත් බැලුවා...ආයෙ ඉතිං කතා කරන්න දෙයක් නෑ මාරම ලස්සනයි මාර ප්ලේස් එකක්.. ඒ වගේ තැන් හැංගිලා තියෙන තරමට ලසන වේවි ඉස්සරහට තවත්....
අනේ ඇත්තටම කෑම ටිකට කෙල ඉනුවා.ගොඩාක් රස පාටයි...
වෙනදා වගේම ලස්සනයි විඩියෝ එක......හැමදාමත් ලස්සන දේ අරන් එන්න.සොබා දහම් මාතාව රකීවි සියලුදෙනා හැමදාමත්.....💚🍃🌿
❤🍃💙
Aiye hari lassanayi gamana.matat asayi dannam travel karanna. Hitanna natuwa plan nokara yana gaman hari lassanayi. Alut gamanak oyagollongen ayi balaporuttu wenawa...
Solo hiker , මන්සරන්නා කියන්නෙ නිහතමානී සහෝදරයෝ දෙන්නෙක් ඉතින් අපිට ගිහින් බලන්න බැරි මේ පුංචි රටේ ගොඩක් තැන් පෙන්නුවේ ඔයාල දෙන්නා ..ඉතින් ආයෙ මංසරන්නා එක්ක වීඩියෝ එකක් ඕනි අවාරෙ සිරිපා යන එකක්... ඉතින් කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි , ඒවගේම යන එන හැමතැනකදිම පරිස්සමෙන් . අදත් ලස්සනයි වීඩියෝ එක . ඉතින් ජය වේවා හැමදාමත් ❤ 😘
ජයම 😊❤💙🍃
අයියෙ විඩීයෝ එක නම් සුපිරි ඊයෙ මංසරන්නා බැලුවා අද සොලො හයික විඩීයෝ දෙකම බැලුවා ඔන් 😊 ආවසානය නම් ගොඩක් දුකයි පව් දෙයියනේ අර මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ වෙලාවකට හිතෙනවා මෙ ලොකය මෙතරම් අසාධාරණද කියලා...💙🌏🍃
ඔව් මල්ලි ❤💙🍃
Putha , oyata godak Pinn , mei wage wadasatahan apita genenawata . People who disable can travel with you . May God gives you more strength , more knowledge, and more support to do these programs. 🙏🙏
ජයවේවා මල්ලි. මම travelling ආස කලාට ලොකුවට වීඩියෝ බැලුවේ නෑ ඇත්තටම. ඔයාගේ හැම වීඩියෝ එකක්ම දැන් පිස්සුවෙන් වගේ බලන්නේ. සුපිරි කොල්ලෝ♥️
🍃❤💙😊
Solo hiker and මං සරන්නා කියන්නේ මන් ආසම travelers ලා දෙන්නෙක් ❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ ❤
Thank you අයියට අපි ලංකාවේ නොදකින තැන් හරිම ලස්සනට අපිට මේ විදියට පෙන්වනවට ❤❤
❤🍃💙
මේක මුලින්ම දැක්කෙ නම් මන් සරන්නගෙන්.ඒත් ඔයාගෙ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ😉😉ආදරෙයි Solo.❤️❤️හැබැයි පරිස්සමින් ජීවිතේ විදපන් කොල්ලො😉
ආදරෙයි ❤💙🍃
ගාල්ලෙ ගිංතොට උක්වත්තට එන්නකො හරිම සුන්දරයි...ලස්සන කදු වැටි කොඩාක් තියෙනවා....ඇවිල්ල බලන්න ආස හිතෙයි....
කියන්න වචන මදි ඉතින් සුපිරිම වැඩක් මෙක.. හැන්ඩ් ෆී එක ගහන් විඩියො එක බලන් හිටියම අපිත් නිකම් සෝලෝ එක්ක ගියා වගෙ තමා.. හිත නිවන මාරම ලෝකයක් ❤🥺 ප්ලෑන් නොකර යන ගමන් හරි ලස්සනයි තමා.. ආසම දෙන්නෙක් එකට ඉද්දි එක තවත් ලස්සනයි.. ❤ කතා කරන්න අකමැති උනත් මෙ විඩියො දකිද්දි මුකුත් කියන් නැතුව ඉන්න බෑ... මෙ වගෙ තවත් විඩියොස් කරන්න තව සැගවුනු ලස්සන තැන් හොයන්න අපෙ සෝලෝ අයියට සුබ පතනවා.. ඒ වගෙම අයියා යන හැම තැනින්ම අයියව ආරක්ශා කරල දෙන්න කියලා මන් පාර්තනා කරනවා❤ සොබාදහමට ආදරය කරන අයියට කවදාවත් වරදින් නැ.. අපි හැමදාම ඉන්නවා සෝලො එක්ක ❤❤❤
මමත් traveling,camping,hiking පිස්සෙක්...ඒත් යන්න විදියක් නැතුව පුලුවන් කාලයක් එනකන් බල බල ඉන්නවා..අයියෙ ඔයයි මං සරන්නා අයියයි video එකක් බලලා තව video එකක් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ..😊මං සරන්නා channel එකේ video එක බලලා මේක බලන්න පටන් ගත්තා..මේක බලලා ඉවර වෙලා ආයෙ channel දෙකේම අලුත් video එකක් එනකන් බලන් ඉන්නවා..දවසක අනිවාරෙන් හම්බෙන්න ඔනි කතා කරන්න ඕනි විශේෂෙන්ම සංචාරයක් යන්න ඔනි අනිවාරෙන් ඔය දෙන්නා එක්ක..ඒක ලොකු ආසාවක්..❤️අනිවාරෙන් දවසක සංචාරයක් යමු නේද අයියෙ...? 💙🍃
Mama solo hiker gana danagaththe man saranna ekka giyapu great western camping video eken passe edata passe hamadama solo hiker ge videos balanava ❤
අපිට ලංකාවේ සුන්දර තැන් ගොඩක් මග හැරිලා මිනිස්සු සල්ලි පස්සේ දුවනවා.බොහොම ස්තුති මේ දේවල් මෙහෙම හරි අරන් ඒනවට.🥰🥰🥰
මරු location එක..දෙන්නගෙම vlogs බැලුවා..සුපිරියක් ❤🍃.
Congratulations ayiya 100k ❤. ඔයා බයික් එකෙන් වැටෙන විඩියෝ එක මරු. අපි දැක්කා ඒක මංසරන්නගේ විඩියෝ එකෙන් 😂😂😂
මොනා වුනත් මං සරන්න චැනල් එකයි මේ කයි ගොඩක් ගොඩක් ලස්සනයි❤❤❤
ජීවිතය විදින ඔයාව දැක්කම ජීවත් වෙන්න ආසා හිතෙනවා. පරිස්සමෙන් හිනාවෙලා සතුටින් හැමදාමත් ඉන්න❤️❤️ ❤️
ඇත්තටම අද වෙනකන් ලොකූ අසාවක් තිබ්බ මේ වගෙ මිනිස්සු අඩු ලස්සන ම ලස්සන ගමකට ගිහින් ජීවත් වෙන්න ....ඒක මං හිතුවටත් වඩා අමාරුයි කියල මෙක බැලුවම තේරුණ ....anyway මේ වීඩියෝ එකෙන් මම මගේ හීනෙ සෑහෙන්න වින්ද..ඒත් ලොකු දුකක් කට්ටක් උනත් මට නම් හිතෙන්නෙම නාගරික ජීවිතේ ට වඩ එ මිනිස්සුන්ගෙ හිත් හරිම සැහැල්ලු ඇති කුණු නැතුව ඇති...මොකද එයාල හැමතිස්සෙම මුහු වෙන්නේ ස්වභාවධර්මය එක්ක...
Thanks a lot solo aiye..🌼☘️
අද විඩියෝ එක අද කියන්න බැරි තරම් ලස්සනයි.....💚🍃
💙❤🍃
Ada thmi video ekk ahmben dekke. Supiri aiya🎉
ජීවිතය මේ වගේ හැමදාම විදින්න සුබ ගමන් ...
ඩ්‍රොන් එක නැවතුනේ battery low or signal disconnected වෙන්න පුළුවන් .ඒ ත් ඒක නොවෙන්නත් පුළුවන්...
මන්සරන්නාගෙ වීඩියෝ එකයි අයියාගෙ වීඩියෝ එකයි බැලුවා කියන්නෙ ඉතින් අපිත් ගමන ගියා වගේ feeling එකක් එනවා හොදටම 😍
💙🍃❤😊
ආසම දෙන්නෙක් තමා ඉතිම් 😍🥺ජයවේවා !ඒ සුන්දරත්වය ගිහින් වින්දා හා සමානවා දෙනවා බොහොම ස්තුතිය 😍💗
ස්තූතියි ජයම 🖤❤💙
දැන් හොල්මන් ගුහාවක් වගේ තිබ්බට ඒක තමයි ලංකාවේ තිබ්බ එකම එනසාල් පර්යේෂණ ආයතනය.1987-1993 වෙනකල් තාත්තගෙ ජීවිතේ ලස්සනම කාලයක් ගෙවිලා තියෙන්නෙ ඒ බංගලාවෙ.ඒ මතක අහන් ඉන්න ලස්සනයි.හවසට බංගලාව ඉස්සරහ ගල් තලාවට වෙලා ඈත වැව් දිහා බලපුවා,ගමේ ඉදන් එද්දි හවස් උනාම මේ පාරවල් වල මුහුණ දීපු ගුප්ත අත්දැකීම්,88-89කලබල කාලෙ ඒවට මුහුණ දීපු හැටි,පෙනෙන තෙක් මානෙක මිනිස් වාසයක් නැතුව මුරකාරයෙක් විතරක් එක්ක රෑ එළිවෙනකල් හිටපු අවුරුදු ගානක මතක වචනෙන් කියනකොට ඒ මැව්න තැන් මම අද වීඩියෝ එකෙන් හැබැහින් වගේ දැක්කා.Solo Hiker ආසම කෙනෙක් ඒත් මේ වීඩියෝ එක මගෑරිලා😢.තාත්තා ආසාවෙන් මතක් කරපු ඒ තැන් ආය එයාට බලන්න ලොකු උවමනාවක් තිබ්බා.ඒත් ඒ කාලෙත් මිනිස්සු ගොඩක් හිටියෙ නැති පලාත් දැන් කොහොමද කියලා idea එකක් තිබ්බෙ නෑ..ඒ ගැන හොයද්දි හම්බ උනේ video එක.ඒක තාත්තට පෙන්නුහම ඒ සතුට ඇත්තටම බලන්න වටිනවා "මේක තමයි ඒ බංගලාව මම හිතුවෙ දැන් ඒවා නෑ කියලා.මේ වතුර ටැංකිය ,මේක කුස්සිය ,මේක තමයි මම හිටපු කාමරේ..."ලස්සන මතකාවර්ජනයක් වෙන්න ඇති....Thank you @ceylonsolohiker❤❤❤
Oyage thaththge mathaka ahanna asai
ආයේ විඩියෝ එක නම් සුපිරි හොඳේ... අර විශාල කර්මාන්ත ශාලා අතහැරලා දාලා යන අන්තිම දවසෙ අර ගමේ ඉතුරු උන අයට මොනවා හිතෙන්න ඇතිද... අම්මෝ ඒ හැගීම දැනෙද්දිත් පපුව නවතින්න වගේ...😥😥😥 කරනව නම් ජාති භේද බලන් නැතුව උදව් කරන්න ඕන... මොනතරම් අසරණ මිනිස්සුද ඒ...
ලස්සනයි මල්ලි වීඩියෝ එක...කෝලි අයියාගේ bikes කියන්නේ සුපිරියක් තමයි....කෝලි අයියත් වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ අපි.....thank u ceylon adventure toures...
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් තමයි අයියව දැන ගත්තෙ... වීඩියෝ ඔක්කොම මාර ලස්සනයි... මේකනම් සුපිරියක්.. ආයෙ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා... බුදුසරණයි ❤
Solo,මන් සරන්න දෙන්නම සුපිරියක් තමා ඉතිම්...පරිස්සමෙන්..බුදු සරණයි🙏😍❤️🍃
බුදුසරණයි 💙❤🍃
@@Ceylonsolohiker 🙏🙏
drone එක මිල දී ගත්තේ කියද....වැඩේ ලස්සනයී ..... රටේ නොදන්නා දේවල් ගොඩක් බලාගත්තා .......සුන්දර පරිසර අත්දැකීමක් 😍😍💪💪
මං සරන්නගෙ වීඩියෝ එකෙන් තමයි මේක බැලුවේ..ම්ම්ම්ම්.මරූ..❤❤
,,🇱🇰🇱🇰🇱🇰👍 තුන් දෙනාගේම විඩීයෝ බලනවා.බුදු සරණයි සියලු දෙනාටම
බලන් යනකොට ..සැහෙන්න කට කාරයෙක් ❤
තවත් සුරපුරයක් සොයා solo , මංසරන්නා සුපිරියක්ම තමයි ආදරේයි අයියා 🍀💚
මලයා ❤🍃💙
නිහතමානීව සහොදරයා. Video production නියමයී අයියා
Katha karanawa ahagena video eka baladdi apith ethana innawa wage danenne.harima lassanai.asai solo wage awidinna❤💚🍃
ඒකත් හරිම ලස්සන යි
ඇත්තටම පවු අර කැලෑවට මැදි වෙලා ඉන්න අය 😐
මන් සරන්න ගෙ වි ඩි යෝ එකත් බැලුව
ලංකාවේ තවත් සැඟවූ දේ කො පමන ඇත්ද
ජයවේවා!
ජයම ❤🍃💙
ලස්සන මනුස්සයො දෙන්නෙක්ගෙ සුන්දර ගම්නාන්තයේ ඇරඹුම අපේ ගෙවල් අසලින් ❤❤❤
මට අයියාගේ videos හම්බුනේ අහම්බෙන්......😌😍🤩ඒත් එදා ඉදලා අද වෙනකල් දාපු videos හැම එකක් ම බලලා තියෙනවා.... ඉස්සරහටත් ඒ උනාට මේ පළවෙනි පාරට තමා video එකකට comment එකක් දැම්මේ....💯☺️අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ....අයියලා දෙන්නගේ ම videos බලනවා....දෙන්නම එකතු වෙලා videos කරද්දී මරු... ඒක අමුතුම combination එකක්🤩💯ආදරෙයි 😎💪❤️ (ත්‍රාසය,භීතිය, කුතුහලය පිරුණු පට්ට video එකක්....Drone එකේ seen එකට නම් බය හිතුණා...💯🤐😱)
ස්තූතියි මලයා ❤💙🍃
@@Ceylonsolohikerමන් drawing එකක් කරන්නද අයියාගේ....මන් hobby එකක් විදිහට portrait කරනවා 😇❤️
Ela apith gatta oya wagema fan ekk jayaweva adrei
ආසම බයික් එකක් Baja 🥵 ලස්සන ගමනාන්තයක් ❤
💙❤🍃
ඒ කටහඬ ❤ අහන් ඉන්න ආසයි..😌 විඩියෝ එකත් මරු..🤩 man saranna & solo hiker..🥺 ආසම දෙන්නෙක්..ජය වේවා..💪♥️
ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
💙❤🍃😊
Lankawa mechchara lassnai ..da....oyata godak pin...sthuthi...parissamin....
Maru video eka...ඒවගේම ලස්සන පැත්තක්...❤️ජය වේවා බුදුසරණයි අයියෙ...🙏💚
බුදුසරණයි මලයා 💙🍃❤
දවසක ඔයා වගේම ජීවිතෙ විදිනවා අයියා මමත්
🍃❤💙
Solo hiker & මංසරන්නා.... ආසම දෙන්නෙක්..... ඔයාලා දෙන්නටම ජයම වේවා ❤️
ජයම 🍃💙❤
බල්ලව drone එකෙන් දැක්ක ගමන් හිතුන මිනිස්සු කවුරු හරි ඇති කියල.
කොච්චර ලස්සන උනත් මේ පැති ජීවත් වෙන්න. ඒ මිනිස්සුන්ගෙ ජීවිත ලේසි නෑ.
❤ආසාවෙන් බැලුව වීඩියෝ එක නියමයි.
❤🍃💙
traveling වලින් solo ,මංසරන්නා මරූ තව හොල්මන් සීන් තීන ඒව දෙන්නගෙන්ම බලාපොරොත්තු වෙනව😂
que vídeo maravilhoso, dessa vez você , foi em grupo , sua felicidade estava radiante 😁 no Japão tem muitas montanhas já escalei algumas , mais , tem muitos ursos 🐻 e da um medo , mais quando nos chegamos no topo da montanha, a sensação é de gratidão e satisfação! obrigada por compartilhar, seus momentos incríveis !!!🙌🙌🙌🙌🙌
අම්මෝ ඇති යන්තම් දාලා.කී පාරක් refresh කරාද .ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි යක්කුත් එක්ක tour එක ❤❤❤
❤🍃💙
Solo,මන් සරන්නගෙයි තව වීඩීයෝ ඕන කියන කට්ටිය 🖐️❤😍🍃
🍃💙❤
@@Ceylonsolohiker අයියා❤️❤️
ජීවිතේ නිදහස කියන්නෙ මේකට ❤ god bless ❤ එකෙන්ම ගැම්මක්
පාලු ගෙදර ඇතුලට ගියේ ඔයා උනාට මගේ ඇගේ හිරිගඩු පිපුනා 😁... සුපිරි ayye vlog එක... 🤩
Onna magen palaweni cament eka. Good luck ayiyaaa🖐️🖐️🖐️🖐️😘😘
ලංකාවේ මේ වගේ හැන්ගුන තැන් කොච්චර ඇත්ද.🥺මාරම ලස්සනයි .අපිත් ඔයා එක්ක ගියා වගේ දැනුනේ.එච්චරට වීඩියෝ එක ලස්සනයි .
❤💙🍃
මන් සරන්නාගෙ video එක බලලා..අර උඩහ ගෙදරට ගිහින් උන සීන් එක මොකක්ද බලන්න solo අයියාගේ video එක බලන්න ආපු මම
💙❤🍃
Full of advanture.stay safe 💜️
lassanai asawen ape rate dewal beluwa asama karana kattiya akathu wela karapu vidio akakta. thank you thawath awa aran anna. ❤❤❤❤❤❤
ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
මං සරන්නා ,solo පිස්සුවක්..❤️😍. හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ..😌මේකනම් පිස්සුවක්..😚❤️
❤💙🍃
Mansarannagrth balala sologeth balana mama ❤️😍 dennama patta adarei parissmim
Holman film eke ithuru tika blanna awe...😁❤ lassanai... jayawewa...
වීඩියෝ එක දානකම් බලන් හිටියේ...❤️❤️
හරිම ලස්සන සංචාරයක් ❤❤❤ මගෙත් හීනයක් 😍
එකක් බැලුවා දැන් මේක ❤
Supiri aiya digatama video danna ❤😊
Oh finally got the notification for the awaited video💆📌️
Thanks for your effort ✨️
Always travel safely‼️ (we saw you fall off the bike in Mansaranna's video)
Yay! Thank you!
ඇත්තටම මරු සුපිරියක් අයියේ ❤❤😊
ඒ ගමේ ජීවත් වෙලා වෙන තැන් වලට ගියපු අය කවුරුහරි මේ වීඩියෝ එක දැක්කොත් comment එකක් දානවනම් කොච්චර ශෝක්ද 😇
මෙ ලස්සන දකින්න ඇස් පින් කරන්න ඇති .ඔයාල ට මල්ලි ගොඩාක් පින්
Bathwadiye yanna palmadulla රත්නපුර paththe patta lassanayi
අයියා වීඩියෝ එක නම් සුපිරි ආ .ඒක නෙමේ drone එක කීයටද ගත්තේ අයියා
මම හීන වලනම් ඔය වගේ කව්රුත් නැති පැති වල තනියම ඇවිදලා තියෙනවා😁, ඇත්තටම එහෙම පැතිත් තියෙනවා නේද. හරිම ගුප්ත,පාලූ වක් දැනෙනවා ඒ පැත්ත දැක්කම😐❤
මල්ලි එ වැඩසටහන් හඳුන්වා දී ම නියමයි මම රසවින්දන නියමටගත්තා
Video eka danakn balan idiyee aiye supiri ithin video eka .❤🌿🌼
සැලඩ් කාපු කඩේ ලග ගහපු සෙල්පිය ❤❤
මලයා ❤💙🍃
Wow Amazing video 😍❤️ I have no words to describe that beauty 🥹🍃💙
වීඩියෝ දෙකම බලන්න එපැයි.අද තමයි ඔයාගෙ එක බලන්න time සෙට් උනේ.!ජය.❤✨️🍃
Ekanam supiriyak dennagem video s dek beluwa arayage dekapu nethi ewa meyage dekk meyage dekapu nethi ewa dekk 😍💖
අම්මෝ ඔයාගේ චැනල් එක අහම්බෙන් හම්බුනේ. ඔයාගේ විඩියෝ නම් පිස්සුවක් අයියා හරිම ලස්සනයි ❤ හැමදේම පරිස්සමෙන් කරන්න..
Solo ayyage drone shots aye next level 🎉
ඒ ප්‍රදේශයේ සුන්දරත්වය මේ විදිහට vedio එකකින් හරි දකින්න අපි ගොඩාක් වාසනාවන්තයි.💚 Drone එක නැවතුන වෙලාවෙ නම් බය හිතුනා අයියේ.. ත්‍රාසය භීතිය කුතුහලය පිරුණු film එකක් වගේ ලස්සනයි මේ vedio එක. Solo Hiker අයියට රසට උයන්නත් පුලුවන් නේද???
Drone එකේ සිද්දිය නම් හෙන පිස්සුවක් නේ ගහක එල්ලිලා තිබ්බේ වීඩියෝ එකේ එක හොදට පේනවා.. ඒ උනාට ඩ්‍රෝන් එක නිකන් තිබ්බේ ෆට්ට සිද්දිය.. 😮
අරයා ඩිස්කවරියේ අර පාරවල් වල ගියා කියන එකත් සුපිරියක් 🤐, අජාන්
ඇත්තටම මටත් පුදුමයි..බයික් එකත් කරදරයක් නැතුව ගියා මුලු ගමනම❤
සෝලෝ මම දාන කමෙන්ට් වලට දැන් හාර්ට් රිඇක්ට් දාන්නේ නෑ. අනික් හැමෝටම රිප්ලයි එකකුත් දාලා.
මගේ අතින් මොකක් හරි අවුල් දෙයක් වත් කියවුනා නම් සොරි ඇ . දන්නැත්ද ඉතිම්, හිතට එන ඕන දෙයක් කියනවා. අවුලක් ගන්න එපා මොනා කීවත් , සුපිරි 😊,
ඒත් මම එහෙම මොකුත් කීවෙ නම් නෑ 🥺
හායි 💙🍃❤
@@Ceylonsolohiker යෙස් 💚
ඩියෝ එකකකත් ඔය පාරේ ගියපු අපි❤️👣
මාරම ලස්සනයි .solo hiker,මන් සරන්නා..❤️❤️❤️
මං සරන්නායි සෝලෝයි පට්ට ...ඔය දෙන්නගේ මේ වීඩියෝ දෙකම බැලුවා.එලම❤ාඅයෙත් වීඩියො එකක් කරන්න දෙන්නම❤
මං සරන්නගෙන් අයියේ ඔයාව අදුර ගත්තේ පට්ට ❤
❤🍃💙