Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාලාගේ comments දැක්කම ගොඩක් සතුටුයි.. Comments තමයි අපේ motivation එක..ආදරෙයි ඒ ආදරේට ❤
💙💙
වතුර වල රස වෙනස් 💙😅
බඩු කෝච්චිය කියද්දි හිනා උන විදිහ 🤭🤣
Aya yamuuuuu
ගොඩාරියක් 💞පරිසරය විදින්න පුළුවන් තත්පරේ හරි උපරිමෙන් විදල පරිසරයට ආදරේ කරන නිහතමානී මිනිස්සු දැක්කහම ගෙදරටම කොටු වෙලා ඉන්න අපිටත් ඒක මාරම සහනයක්..බොහොම ස්තූතියි ඔයාට අයියෙ ♥️
දිනේෂ් , මංසරන්නා , solo , අපිට ට්‍රැවල් පිස්සුව හදවපු පට්ට වැඩ්ඩො තුන්දෙනෙක් ....මේක සුපිරි ....❤❤❤
Aniwaryen❤
අනිවර්යෙන්ම❤️
The sailor ❤
අනිවා..දවසක 3ම set වෙලා එකක් කරොත් මරේ මරු ❤
Dinesh A pathum ekkka me denna ekk karoth ...supiriyak wei
Solo hiker ගේ වීඩියෝ එකත් බලලා මේක බලන්න ආව අය කෝ👇💙😍
yoo
Apii 🤩💪
Api thamai ithim 😁😁
🤩
videos 2ma supiri
හිනා වෙනවා තරම් ලේසි නෑ මේවා වීඩියෝ කරලා පේන්න දාන,ඒ මහන්සියට 👊💛💚 ආදරෙයි බම් ✌️
වැඩේ සුපිරි...100K ඉක්මනට ගහමු මල්ලී😍
Brother 💙
අයියනම් ඇත්තටම මාර චරිතයක්.සොබාදහමට ,සත්තුන්ට ,මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් කියලා අයියා දැක්කම රූපෙන් ,වචන වලින් ,හැසිරීමෙන් ඒ හැමදේකින්ම පේනවා. 💚🍃💐
ස්වභාදහමට එක වගේ ආදරේ කරන ආදරණීය හදවත් කොතනකදී හරි එකට මුණගැසුණහම හරි ලස්සනයි 💙💚
අරකත් බැලුවා.. බලන්නත් කලින්ම comment එකක් දැම්මා.. 😃😃 මේකත් බලමු. කියන්න දෙයක් නෑ ඉතින් සුපිරියක් තමයි මේකත්.. 🥰💚ජය !!
Adrei💙
සුපිරි 💚💚
කියන්න වචන නෑ..දිව්යලෝකෙකට අරන් ගියා වගේ ලස්සනයි..ඔයාලා දෙන්නම ලංකාවට අපිට වටින දෙනෙක්..ජය වේවා මල්ලිලා දෙන්නටම..තව තව ලංකාවෙ ලස්සන පෙන්වන්න ලැබේවා..❤️❤️❤️
ඊයේ බැලුවා බඹරකන්ද දියඇල්ල ලග වීඩියෝ එක , ඒක බලලා හිතාගත්තා පුලුවන් විදියට මාත් ට්‍රැවලින් කරනවා කියලා , දැන් මේ වීඩියෝ එක බැලුවාම අනිවාර්යයෙන් යනවා කියලා හිතාගත්ත. ලොකු දුරක් නැතිව මගේ පලවෙනි ගමනට මම යන්න හිතාගත්තා කණ්ඩලම් කන්දට ❤️
මල් වත්තක් මැදින් මල් කුමාරයෙක් එනව දැක්කද 🙈🤭❤
පහලින් බඩු කෝච්චිය එනවා 😂😂 විඩියෝ එකනම් සුපිරියක් ❤️
😂😂
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...
වතුර පාර තමා හොදටම කලේ 😅 දෙන්නම පරිස්සමට ❤
දිව්‍ය ලෝකයට එක්කං ගියාට ස්තුතියි මචං .දිනේෂ් අයියා එක්ක trip පිස්සෝත් එක්ක ඔනේ❤️🤩
ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.අයියලාගෙ ඉදිරි වැඩ වලට සුභ පතනවා! 😌💚
Part 2 ඉක්මනට ඔනෙ නැත්තම් අපිට ඩිප්රෙෂන් හැදෙයි❤😂
Man සරන්නා බලල Hiking කියල ඉලුක් ගාල් කඩාගෙන අපෙ කුරුදු වත්ත මැද්දෙ යන මම 🙂
හරි අගෙයි උදාරයි උදාරයි 😁😁
😂😂 මරු
අපි ගොඩක් ආදරෙ දෙන්නෙක් ❤❤ ❤ ඉල්ලීමක් කරන්නද ඔයාලගෙ වීඩියෝ වල රස කතා අයින් නොකර දාන්න පුලුවන්ද ඒ තැන් ගොඩක් (ආතල් ) ඇති .😀😍
Solo hiker දාපු වීඩියෝ එක බලපු වෙලාවෙ ඉඳන් මේකත් එනකම් බලන් හිටියෙ ❤️
රටේම අය සහයෝගයෙන් වැඩ කරනවානම් කොච්චර ශෝක්ද ගමනට අත දුන් අය අමතක කරන්න එපා. ලස්සනයි නියමයි.
ආසම දෙන්නෙක් එකතු වෙලා කරපු Hike එක නම් සුපිරි🫶🏻. ආදරෙයි අයියලා සෙට් එකටම. Travel පිස්සුව තවත් වැඩි කලා….🌿💫 දිනෙෂ් අයියත් හිටියා නම් කියලා හිතුනා..❤
එනම් සුපිරියටම තියෙයි😍
පරිසරය ගැන ගස් කොළන් ගැන විස්තර කරන එක මරු. 💛✨ ඒ වගේම අයියගෙ videos quality එක 👌🏻
Solo hiker අයියගේ colb එක නිසා man saranna channel එක දැන ගත්තේ.ඉතින්,මේ වීඩියෝ එක හවස upload කරනකම් බඹරකන්ද video ටික යකාගේ පඩිපෙල videos එහෙම බැලුවා.දැන් මේ channel එකත් fav channel list එකට add una.කියන්න වචන නෑ මේ දිව්‍ය කෝලේ හැබැහින් දැකගන්න ළඟදිම යනවමයි.👀☁️.superb ❤ keep it up ❤🤩
කොහොමහරි ආසම දෙන්නා එකට බලාගන්න පුළුවන් උනා🥰💚 හැම වීඩියෝ එකක්ම වගේ මේ වීඩියෝ එකත් මාරම ලස්සනයි...යන්න ආස හිතෙනව මේ වීඩියෝස් දැක්කම🥺Part 2 එක ඉක්මනින් ඕනි🥺❤️ පරිස්සමින් බුදුසරණයි ❤
@@mansaranna ඔයාල දෙන්නම හිතුවට වඩා මාරම ආතල් චරිත දෙකක් solo hikerගෙ වීඩියෝ එකෙනුත් දැක්කා ඒක🥺 සුබපතනව දෙන්නටම ඉක්මනින් 1M ගහන්න පුළුවන් වෙන්න කියල 🥰❤️
@@nipunisankalpani982 1M නෙවෙයි 100k 😇
@@pinindu427 1M වෙනකන් යන්න ඕනි චැනල් එකක්🙂❤️
@@nipunisankalpani982 aniewa 💫
Solo hikerගෙ එකත් බලලා මං සරන්නගෙ බලන්න ආපු අය ❤
මේ channel එක දැක්කේ අහම්බෙන් වගේ... Binario 12 travel video බලන හැමදාම ලංකාවෙත් මේ වගේ එකක් තිබ්බනම් කියලා හිත හිතා හිටියේ... ඔන්න ඉතිං අන්තිමට සතියකට විතර කලින් හොයාගත්ත😊... පාඩම් කරන වැඩත් කරනගමන් කොහොම හරි ඔක්කොම වගේ videos ටිකත් බැලුවා 😅😅. ඒවගෙ ගැන කියන්න වචන නෑ... මාරම ලස්සනයි පට්ට සුපිරි.... ඉස්සරහට තව තවත් ලස්සන hikes, travels කරන්න ලැබෙන්න කියල wish කරනවා.අද hike එකත් පට්ට... ඇත්තටම දිව්‍ය ලෝකෙකට ගිය වගේ කන්දේ මුදුන නම් 🔥🌼🍃. (අසා වුණත් කවදාවත් කරන්න හම්බෙන් නැති camping වලට පිස්සුව වැඩි කරාට thnk u😂😂)
දෙන්නම මරු 😍 අයියල දෙන්නටම ඉක්මනින්ම 100k ගන්න ලැබේවා 🙌🖤 හදවතේ ඉන්නෙ හදවතේ 😌❤️
ආසම චරිත දෙකක් 💙🍃❤️මටත් කෑම්පින් පිස්සුව හැදුවෙ මේ දෙන්නා 💙🍃❤️
කියන්න වචන නෑ travel පිස්සුව හැදුව දෙන්නා එකම තැනක ❤❤
හරිම නිහතමානී කොල්ලෙක් බන් respect
මල්ලිල දෙන්නගෙම වීඩියෝ මම බලනව ගොඩක් ලස්සනයි දෙන්නම එකතු වෙලා නිසා මේ වීඩියෝ එක තවත් ලස්සනයි.බුදු සරණයි දෙන්නටම මල්ලි ❤️❤️
Solo Hikerge Video ekath බලලා මං සරන්නගේ Video ekath baluwoooooooooooooo🤩..ආයේ ඉතිම් සුපිරියක් තමා💙💯
අපි එතන සතෙක් මැරිල හිටිය කියල දාමු 🤭💔
අපි බණ්ඩාරවෙල .....ලංකාවේ ලස්සන තැන් හොයන් මහන්සී වෙලා මේ වගේ වීඩීයෝස් කරලා හැමෝටම බලන්න දාන ඒකට අයියාට ස්තූතියි ....අහම්බෙන් සෙට් වේලා දැන් පිස්සුවක් වගේ වීඩීයෝ සේරම බලනවා ❤️
ආසම දෙන්නෙක් එකම තැන ❤ අදත් සුපිරියක් 🔥❤❤ දෙන්නටම.ජය වේවා ❤🎉
එකම වීඩියෝ එක ඇස් දෙකකින් බලද්දින් මරු😳❤
ගොඩාක් පරිස්සමෙන් මේ හැමදේම කරන්න. ශක්තිය ලැබේවා දෙන්නටම
ඊයේ solo hiker channel එකේ බැලුවා😁 අද මං සරන්නා channel 1n බලනවා❤❤❤
ආසම දෙන්නෙක් ❤️🔥. වීඩියෝ එක නම් ඉතින් වෙනදා වගේම සුපිරියක් තමා 😍😍. මේ වගේ ඔය දෙන්නා එකතු වෙලා තව වීඩියෝ කරන්න. දෙන්නටම ආදරෙයි ❤️❤️
මන් සරන්න අයියට කොහේ ගියත් බලු යාලුවෙක් සෙට් වෙනෝ😂
Dennama set wla mru aaaaa.❤️👍❤️👍 ලස්සනයි , තෙරුවන් සරණයි තුන් දෙනාටම. පරිස්සමෙන්
Solo hiker එක්ක කරා වගේම ඊලගට dinesh A pathum(DAP) එක්කත් කරමු සුපිරි හයික් එකක්❤keep it up❤💫
Aniwa
මාත් ඕක කියන්නම හිටියෙ....ට්‍රැවල් වැඩ්ඩො තුන් දෙනයි ලංකාවෙ ඉන්නෙ....දිනේෂ් , මංසරන්නා , solo.... තුන් දෙනාම සෙට් වෙල සුපිරි වීලොග් එකක් කරමු..... තුන්දෙනාගෙ වයිබ් තුනක්...ඊයෙ solo ගෙ වීඩියෝ එක බැලුවා අද මංසරන්නා ගෙ...එකම එක්ස්පීරියන්ස් එක වයිබ් දෙකකින් බැලුවා❤❤❤
@@prabathnanayakkara9480 ow thun denama maru😋
@@prabathnanayakkara9480 තව එක්කෙනෙක් ඉන්නව bro❤️ the sailor එයාගෙත් වෙනම වයිබ් එකක්♥️
2024 anyone ❤
❤❤
Yah 🌝
HE HE
Yep
එකම video එක chanells 2න්ම බැලුවම මරු. 👌 collaboration එක නියමයි අයියෙ.ජය✌
ජීවිතෙ විදිනව කියන්නෙ මේකට ඒක පට්ට ❤️ යන තැන් වල පරිස්සමෙන් යන්න 🌹
සිරාවටම මල්ලී මාරම ආතල් එකක් travelig කියන්නේ.මං 2008 ඇවිදින්න යනවා.මුලින් කොල්ලොත් එක්ක ගිහින් campig කලා.පස්සේ තනියම යන්න උනේ.travelig කියන්නේ මොනමදේ කරත් ලබන්න බැරී මාරම සතුටක්,නිදහසක් වගේම මාරම filig එකක්.ඒ කෘප්තිය මං දන්නවා.හැබැයී තාම බැරී උනා chanal එක්කින් මිනිස්සුන්ට ඒ සතුට දෙන්න.සුබ ගමන් ඔයාලට.අහම්බෙන් ඔයාගේ chanal එක සෙට් උනේ.මරූ ඔයාට.good lukc.❤❤❤🎉
පොඩි දවස් වල train එකේ යද්දී මාත් ඔය විදිහට කෑ ගහනවා මට මතකයි.. 😐 ඒ කාලේ තමයි සුන්දර ම කාලේ ..🥳 ඒ වගේම අද vlog එකට තවත් ආස ම කරන travelar කෙනෙක් set වෙලා ... ඒ කන්ද උඩ හරිය තනිකරම දිව්‍යලෝකයක් වගේ කියන්න වචන නැති තරම්🍀🍀🍀 ..👌 ( mansaranna& solo hiker ) 👌
සිරාවටම දෙන්නගෙ වීඩියෝ එකක් මුල් කාලෙම බලාපොරොත්තු උනා 😍❤️🇱🇰 . ජය වේවා
ටික ටික උඩට යන්න යන්න දිවියලෝකෙට ලං වෙනව වගේ vibe එකක් එනව වගේ බලන අපිට දැනෙන්නෙත්🥺❤️
එ පරිසරයනම් මාර ලස්සනයි ඇත්තටම දිව්‍යලෝකයක් 😍. සුපිරි අයියෙ ❤️
ඒක බලලා ඔන්න මේකත් බැලුවා. පිස්සුවක් ඇත්තටම ❤❤
ලස්සනයි අයියෙ ගොඩක්😍😍 පරිස්සමෙන් බුදු සරනයි අයියෙ.solo hiker අයියත් මරු .මනොචුත් මරු😍
@Mansaranna @Solo-hiker Nice to see you two together guys, waiting for the next video and best wishes to you both❤❤❤
Thank you so much
ඒකනම් සුපිරි ම hike එකක්..Solo hiker aiya නිසා තමයි අද ඔයාගේ වීඩියෝ පලවෙනියට බලන්නේ.නියමයි අයියේ බුදුසරණයි.😍😍
ලස්සන handsome කොල්ලො තුන් දෙනෙක් එක්ක මේ වගෙ කිසිමදවසක නොදැකපු තරන් සුන්දර පරිසරයක් දකින්න මගෙ ඇස් පින් කරලා තියන එක ගැන මාරම සතුටුයි🥺💝 අයියාට thank you හැම සුන්දර ගසක් ,මලක් ගානෙම විස්තර කරල දුන්නට🍃🌸 ....පට්ටම ලස්සනයි සුපිරයි👌 ඉස්සරහට මීට වඩා හොදට සුපිරියටම වැඩේ කරන්න සුබපතනවා ඔයාලට ...බුදුසරනයි අයියාලා තුන්දෙනාමටම 💚
Wow හරිම ලස්සනයි dear 🙃❤️ Solo Hikerගේ වීඩියෝ එකත් දැන් බලලා ආවේ, මාත් තනියම ට්‍රැවල් කරන කෙනෙක්, අපේ රටේ කොච්චර ලස්සන තැන් බලන්න තියෙනවා ද, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
මං ඔයාලා දෙන්නගෙම වීඩියෝ දෙකම සම්පූර්ණම බැලුවා..සුපිරි..ඇත්තටම Solor hiker ගෙන් තමයි "මං සරන්න" ව මං දැක්කෙ..වීඩියෝ දෙකෙන් camera quality, color quality මං සරන්නගේ හොඳයි...solor hiker ගේ camera update එකක් තිබ්බා නන් තවත් ලස්සන වෙයි..♥️
අපිට විශාල ශබ්දයක් ඇහුන 😹 🐂 Niyamai video eka 💔💯
Ane niyami aiyeee.oya dana video mara lssssni.mn aniwaren balnw video dapu gmn..maram lasssni ad video ekkth..aiyeee ❤❤❤❤
Thank u ayye. මාර ලස්සනයි hike එක😮❤
අද තමයි මුලින්ම ඔයාලගේ video එකක් දැක්කෙ . ගොඩක් ලස්සනයි. Good job
Oyala dennata api godak adarei,ayyala dennama parissamen yana thanaka hodada,good luck budu sarani oyalata❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුලු ආවා අපේ රට මෙච්චර ලස්සනයි❤️❤️❤️❤️❤️❤️ LOVE YOU SRI LANKA 🇱🇰
සුබ පැතුම් අයියා මාර ලස්සනයි අදත් ....ඔයා නියමටම වැඩේ කරනවා....👍👍👍👍🌹🌹🌹🙏🙏🙏
Woooooow ❤❤❤❤ marama lassanai ada video eka. Aththatama diwiya lokayakata giya wage 🌺🌺🍃🌳🌳❤❤❤❤❤❤
දිනේෂ් aiyai mansaranna solo hiker me seth ekama dawasaka ekatu wela apita hoda video tikak genna ආදරෙයි දෙන්නටම.❤😊🤝
මාර ලස්සන ගමනක් අයියා 😮❤, so very happy about that collaboration 😊💜️
හිත නිවන ලස්සනක් තියෙන්නෙ ඔයාට ❤
දිව්‍යලොකයට ගියා වගේ මේ වගේ සුන්දර තැන් පෙන්නන්වට ගොඩක් ස්තුති❤️❤️❤️
Superb video❤😃
පරිසරයේ ලස්සන ඒ ආකාරයෙන්ම පෙන්වන එක තමා සුපිරි වැඩේ..ඇත්තටම දිව්‍යලෝකයට යන පාර වගෙ මාර ලස්සනයි ..දෙවෙනි කොටස ඉක්මනින්ම ඕනා ජයවේවා සෙට් එකටම
අම්මෝ ඒකනම් සුපිරියක් 🔥 ඔයාලගෙ බෑග් ටික උස්සන් යන්න හරි මාත් එන්නද මං සරන්නා😢 මනෝජ් ලස්සනයි මලක් වගේ😂 කොහෙ ගියත් පරිස්සමෙන් යන්න🍃🍃
අයියේ ඇත්තටම මාරම thanks oyata...මාරම ලස්සනයි ..අපිත් ඔයා එක්ක ගියා වගේ..මාර ලස්සනයි ඒ පරිසරය...ඔයාගේ videos වලින් මට ලස්සනම video එක ඇත්තමයි...තව වීඩියෝස් ඕනි...පරිස්සමට ඉන්න..
අයියෙ අදත් සුපිරියක් හෑමදාමත් මෑ වගෙ විඩියො ගෙන්න අයියට ශක්තිය ලැබෑවා💖🤗
Supiri.. solo hiker ge video eken set une.. supiri ekenma video eka. 💪♥️
ආසම චරිත දෙකක් 🥰ආදරෙයි අයියලා දෙන්නටම 😍 ගැම්මක් මෙක න්ම්
ලඟදි තමා අයියගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ...කියන්න දෙයක් නෑ ඔයාගෙ වීඩියෝත් පට්ටම ලස්සනයි...ඉස්සරහටත් ලස්සන වීඩියෝ සෙට් එකක් කරමු....ජයවේවා!❤️💯
🤩💙
අම්මෝ ආසම චරිත දෙක එකම වීඩියෝ එකක❤🫶🏻😍❤️🕊️
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .....ජය වේවා!
5:22 සුද්දිගෙ ඇග අම්බො මරු කදක්❤️🤭😘
Solo hiker, man saranna superb❤❤
මං සරන්නා,සෝලෝ හයිකර්,දිනේශ් ,ද සේලර් හතර දෙනා තමයි ට්‍රැවලින් පිස්සුව වැඩි කරන්නෙ❤️ දවසක හතර දෙනාම එකතුවෙලා කෑම්පින් එකක් කරනකං බලාං ඉන්නවා❤️😍 ජය වේවා සෙට් එකටම♥️
අය්යා කිඋව වගේ නමුනුකුලට සමාන පරිසරයක් තියෙන්නේ ❤හරිම ලස්සනයි ඒ පරිසරය බෝවිටියා මල් මැදින් යනෝ..🎉සොලෝ හයිකර් එක්ක හයික් එක මරු ආ
Fantastic train ride and landscape. Be careful of wildlife. BBQ chicken, yummy 😋.
අඩේ...ආසම දෙන්නෙක් එකට ඉද්දි පට්ට Happy ❤️❤️
සුපිරිම එකක්..ආසාවෙන් බලන්නෙ..thanks kollaa
Woow😯පුදුම ලස්සන පරිසරයක්,ඔයාගෙ vlogs ගොඩක් බලල තියෙනව.මේක තමයි ලස්සනම එක.❤❤
නියමයි😍 පිස්සුව හදපු දෙන්නෙක් අපහු සෙට් වෙන්නකෝ දිනෙශ් අයියවත් සෙට් කරගන්නකෝ මගේ ටැවල් ලොකේ ලෙජෙන්ලා තුන්දෙනා අදරෙයි 🤩😍🥳😵💫
සොලො හයික ඊයෙ බැලුව,අද මේක❤️
Ayiya bandarawelda inne....apith bandarawela🥰👍
නියමයි.. තව වීඩියෝ එකක් ඕන ඉක්මනට ❤🔥
දැන් sub කරෙ❤️ආදරෙයි ඔයිහ් ❤️💚
මිනිස්සු ගොඩක් යනෝ අඩු තැනක adventure hike එකක් ඕනා 😇
Videos දෙකම බැලුවා පට්ට ඈ...❤👍🤩📸
supiri machan. content tka enna enna lassana wenawa. jaye wewa
Niyamaaaaaaai.... kamathima dennage camping ekak❤❤❤❤❤
Dennagema vedio 2 baluva.pissuvk thamai 😍❤ aasama dabala
දැන් රටම ආදරේ කරන කෙනෙක් වෙලා අයියේ ඔයා😍❤️ good luck
Asama dennek akama video akakin.... me video aka danakam balann hitiye iye solo hiker ge video aka belua ada mansarannage video aka balanawa.....lassanai video aka ..eth parissammen .god bless you ...
ඔයාලාගේ comments දැක්කම ගොඩක් සතුටුයි.. Comments තමයි අපේ motivation එක..ආදරෙයි ඒ ආදරේට ❤
💙💙
වතුර වල රස වෙනස් 💙😅
බඩු කෝච්චිය කියද්දි හිනා උන විදිහ 🤭🤣
Aya yamuuuuu
ගොඩාරියක් 💞
පරිසරය විදින්න පුළුවන් තත්පරේ හරි උපරිමෙන් විදල පරිසරයට ආදරේ කරන නිහතමානී මිනිස්සු දැක්කහම ගෙදරටම කොටු වෙලා ඉන්න අපිටත් ඒක මාරම සහනයක්..බොහොම ස්තූතියි ඔයාට අයියෙ ♥️
දිනේෂ් , මංසරන්නා , solo , අපිට ට්‍රැවල් පිස්සුව හදවපු පට්ට වැඩ්ඩො තුන්දෙනෙක් ....මේක සුපිරි ....❤❤❤
Aniwaryen❤
අනිවර්යෙන්ම❤️
The sailor ❤
අනිවා..දවසක 3ම set වෙලා එකක් කරොත් මරේ මරු ❤
Dinesh A pathum ekkka me denna ekk karoth ...supiriyak wei
Solo hiker ගේ වීඩියෝ එකත් බලලා මේක බලන්න ආව අය කෝ
👇💙😍
yoo
Apii 🤩💪
Api thamai ithim 😁😁
🤩
videos 2ma supiri
හිනා වෙනවා තරම් ලේසි නෑ මේවා වීඩියෝ කරලා පේන්න දාන,ඒ මහන්සියට 👊💛💚 ආදරෙයි බම් ✌️
වැඩේ සුපිරි...100K ඉක්මනට ගහමු මල්ලී😍
Brother 💙
අයියනම් ඇත්තටම මාර චරිතයක්.සොබාදහමට ,සත්තුන්ට ,මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් කියලා අයියා දැක්කම රූපෙන් ,වචන වලින් ,හැසිරීමෙන් ඒ හැමදේකින්ම පේනවා. 💚🍃💐
ස්වභාදහමට එක වගේ ආදරේ කරන ආදරණීය හදවත් කොතනකදී හරි එකට මුණගැසුණහම හරි ලස්සනයි 💙💚
💙💙
අරකත් බැලුවා.. බලන්නත් කලින්ම comment එකක් දැම්මා.. 😃😃 මේකත් බලමු. කියන්න දෙයක් නෑ ඉතින් සුපිරියක් තමයි මේකත්.. 🥰💚
ජය !!
Adrei💙
සුපිරි 💚💚
කියන්න වචන නෑ..දිව්යලෝකෙකට අරන් ගියා වගේ ලස්සනයි..ඔයාලා දෙන්නම ලංකාවට අපිට වටින දෙනෙක්..ජය වේවා මල්ලිලා දෙන්නටම..තව තව ලංකාවෙ ලස්සන පෙන්වන්න ලැබේවා..❤️❤️❤️
ඊයේ බැලුවා බඹරකන්ද දියඇල්ල ලග වීඩියෝ එක , ඒක බලලා හිතාගත්තා පුලුවන් විදියට මාත් ට්‍රැවලින් කරනවා කියලා , දැන් මේ වීඩියෝ එක බැලුවාම අනිවාර්යයෙන් යනවා කියලා හිතාගත්ත. ලොකු දුරක් නැතිව මගේ පලවෙනි ගමනට මම යන්න හිතාගත්තා කණ්ඩලම් කන්දට ❤️
මල් වත්තක් මැදින් මල් කුමාරයෙක් එනව දැක්කද 🙈🤭❤
පහලින් බඩු කෝච්චිය එනවා 😂😂 විඩියෝ එකනම් සුපිරියක් ❤️
😂😂
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...
වතුර පාර තමා හොදටම කලේ 😅
දෙන්නම පරිස්සමට ❤
දිව්‍ය ලෝකයට එක්කං ගියාට ස්තුතියි මචං .දිනේෂ් අයියා එක්ක trip පිස්සෝත් එක්ක ඔනේ❤️🤩
ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.අයියලාගෙ ඉදිරි වැඩ වලට සුභ පතනවා! 😌💚
Part 2 ඉක්මනට ඔනෙ නැත්තම් අපිට ඩිප්රෙෂන් හැදෙයි❤😂
Man සරන්නා බලල Hiking කියල ඉලුක් ගාල් කඩාගෙන අපෙ කුරුදු වත්ත මැද්දෙ යන මම 🙂
හරි අගෙයි උදාරයි උදාරයි 😁😁
😂😂 මරු
අපි ගොඩක් ආදරෙ දෙන්නෙක් ❤❤ ❤ ඉල්ලීමක් කරන්නද ඔයාලගෙ වීඩියෝ වල රස කතා අයින් නොකර දාන්න පුලුවන්ද ඒ තැන් ගොඩක් (ආතල් ) ඇති .😀😍
Solo hiker දාපු වීඩියෝ එක බලපු වෙලාවෙ ඉඳන් මේකත් එනකම් බලන් හිටියෙ ❤️
රටේම අය සහයෝගයෙන් වැඩ කරනවානම් කොච්චර ශෝක්ද ගමනට අත දුන් අය අමතක කරන්න එපා. ලස්සනයි නියමයි.
ආසම දෙන්නෙක් එකතු වෙලා කරපු Hike එක නම් සුපිරි🫶🏻. ආදරෙයි අයියලා සෙට් එකටම. Travel පිස්සුව තවත් වැඩි කලා….🌿💫 දිනෙෂ් අයියත් හිටියා නම් කියලා හිතුනා..❤
එනම් සුපිරියටම තියෙයි😍
පරිසරය ගැන ගස් කොළන් ගැන විස්තර කරන එක මරු. 💛✨ ඒ වගේම අයියගෙ videos quality එක 👌🏻
Solo hiker අයියගේ colb එක නිසා man saranna channel එක දැන ගත්තේ.ඉතින්,මේ වීඩියෝ එක හවස upload කරනකම් බඹරකන්ද video ටික යකාගේ පඩිපෙල videos එහෙම බැලුවා.දැන් මේ channel එකත් fav channel list එකට add una.කියන්න වචන නෑ මේ දිව්‍ය කෝලේ හැබැහින් දැකගන්න ළඟදිම යනවමයි.👀☁️.superb ❤ keep it up ❤🤩
කොහොමහරි ආසම දෙන්නා එකට බලාගන්න පුළුවන් උනා🥰💚 හැම වීඩියෝ එකක්ම වගේ මේ වීඩියෝ එකත් මාරම ලස්සනයි...යන්න ආස හිතෙනව මේ වීඩියෝස් දැක්කම🥺Part 2 එක ඉක්මනින් ඕනි🥺❤️ පරිස්සමින් බුදුසරණයි ❤
💙💙
@@mansaranna ඔයාල දෙන්නම හිතුවට වඩා මාරම ආතල් චරිත දෙකක් solo hikerගෙ වීඩියෝ එකෙනුත් දැක්කා ඒක🥺 සුබපතනව දෙන්නටම ඉක්මනින් 1M ගහන්න පුළුවන් වෙන්න කියල 🥰❤️
@@nipunisankalpani982 1M නෙවෙයි 100k 😇
@@pinindu427 1M වෙනකන් යන්න ඕනි චැනල් එකක්🙂❤️
@@nipunisankalpani982 aniewa 💫
Solo hikerගෙ එකත් බලලා මං සරන්නගෙ බලන්න ආපු අය ❤
මේ channel එක දැක්කේ අහම්බෙන් වගේ... Binario 12 travel video බලන හැමදාම ලංකාවෙත් මේ වගේ එකක් තිබ්බනම් කියලා හිත හිතා හිටියේ... ඔන්න ඉතිං අන්තිමට සතියකට විතර කලින් හොයාගත්ත😊... පාඩම් කරන වැඩත් කරනගමන් කොහොම හරි ඔක්කොම වගේ videos ටිකත් බැලුවා 😅😅. ඒවගෙ ගැන කියන්න වචන නෑ... මාරම ලස්සනයි පට්ට සුපිරි.... ඉස්සරහට තව තවත් ලස්සන hikes, travels කරන්න ලැබෙන්න කියල wish කරනවා.
අද hike එකත් පට්ට... ඇත්තටම දිව්‍ය ලෝකෙකට ගිය වගේ කන්දේ මුදුන නම් 🔥🌼🍃
.
(අසා වුණත් කවදාවත් කරන්න හම්බෙන් නැති camping වලට පිස්සුව වැඩි කරාට thnk u😂😂)
දෙන්නම මරු 😍 අයියල දෙන්නටම ඉක්මනින්ම 100k ගන්න ලැබේවා 🙌🖤 හදවතේ ඉන්නෙ හදවතේ 😌❤️
ආසම චරිත දෙකක් 💙🍃❤️
මටත් කෑම්පින් පිස්සුව හැදුවෙ මේ දෙන්නා 💙🍃❤️
කියන්න වචන නෑ travel පිස්සුව හැදුව දෙන්නා එකම තැනක ❤❤
හරිම නිහතමානී කොල්ලෙක් බන් respect
මල්ලිල දෙන්නගෙම වීඩියෝ මම බලනව ගොඩක් ලස්සනයි දෙන්නම එකතු වෙලා නිසා මේ වීඩියෝ එක තවත් ලස්සනයි.බුදු සරණයි දෙන්නටම මල්ලි ❤️❤️
Solo Hikerge Video ekath බලලා මං සරන්නගේ Video ekath baluwoooooooooooooo🤩..ආයේ ඉතිම් සුපිරියක් තමා💙💯
අපි එතන සතෙක් මැරිල හිටිය කියල දාමු 🤭💔
අපි බණ්ඩාරවෙල .....ලංකාවේ ලස්සන තැන් හොයන් මහන්සී වෙලා මේ වගේ වීඩීයෝස් කරලා හැමෝටම බලන්න දාන ඒකට අයියාට ස්තූතියි ....අහම්බෙන් සෙට් වේලා දැන් පිස්සුවක් වගේ වීඩීයෝ සේරම බලනවා ❤️
ආසම දෙන්නෙක් එකම තැන ❤ අදත් සුපිරියක් 🔥❤❤ දෙන්නටම.ජය වේවා ❤🎉
එකම වීඩියෝ එක ඇස් දෙකකින් බලද්දින් මරු😳❤
ගොඩාක් පරිස්සමෙන් මේ හැමදේම කරන්න. ශක්තිය ලැබේවා දෙන්නටම
ඊයේ solo hiker channel එකේ බැලුවා😁 අද මං සරන්නා channel 1n බලනවා❤❤❤
ආසම දෙන්නෙක් ❤️🔥. වීඩියෝ එක නම් ඉතින් වෙනදා වගේම සුපිරියක් තමා 😍😍. මේ වගේ ඔය දෙන්නා එකතු වෙලා තව වීඩියෝ කරන්න. දෙන්නටම ආදරෙයි ❤️❤️
මන් සරන්න අයියට කොහේ ගියත් බලු යාලුවෙක් සෙට් වෙනෝ😂
Dennama set wla mru aaaaa.❤️👍❤️👍 ලස්සනයි , තෙරුවන් සරණයි තුන් දෙනාටම. පරිස්සමෙන්
Solo hiker එක්ක කරා වගේම ඊලගට dinesh A pathum(DAP) එක්කත් කරමු සුපිරි හයික් එකක්❤keep it up❤💫
Aniwa
මාත් ඕක කියන්නම හිටියෙ....ට්‍රැවල් වැඩ්ඩො තුන් දෙනයි ලංකාවෙ ඉන්නෙ....දිනේෂ් , මංසරන්නා , solo.... තුන් දෙනාම සෙට් වෙල සුපිරි වීලොග් එකක් කරමු..... තුන්දෙනාගෙ වයිබ් තුනක්...ඊයෙ solo ගෙ වීඩියෝ එක බැලුවා අද මංසරන්නා ගෙ...එකම එක්ස්පීරියන්ස් එක වයිබ් දෙකකින් බැලුවා❤❤❤
@@prabathnanayakkara9480 ow thun denama maru😋
@@prabathnanayakkara9480 තව එක්කෙනෙක් ඉන්නව bro❤️ the sailor එයාගෙත් වෙනම වයිබ් එකක්♥️
2024 anyone ❤
❤❤
❤❤
Yah 🌝
HE HE
Yep
එකම video එක chanells 2න්ම බැලුවම මරු. 👌 collaboration එක නියමයි අයියෙ.ජය✌
ජීවිතෙ විදිනව කියන්නෙ මේකට ඒක පට්ට ❤️ යන තැන් වල පරිස්සමෙන් යන්න 🌹
සිරාවටම මල්ලී මාරම ආතල් එකක් travelig කියන්නේ.මං 2008 ඇවිදින්න යනවා.මුලින් කොල්ලොත් එක්ක ගිහින් campig කලා.පස්සේ තනියම යන්න උනේ.travelig කියන්නේ මොනමදේ කරත් ලබන්න බැරී මාරම සතුටක්,නිදහසක් වගේම මාරම filig එකක්.ඒ කෘප්තිය මං දන්නවා.හැබැයී තාම බැරී උනා chanal එක්කින් මිනිස්සුන්ට ඒ සතුට දෙන්න.සුබ ගමන් ඔයාලට.අහම්බෙන් ඔයාගේ chanal එක සෙට් උනේ.මරූ ඔයාට.good lukc.❤❤❤🎉
පොඩි දවස් වල train එකේ යද්දී මාත් ඔය විදිහට කෑ ගහනවා මට මතකයි.. 😐 ඒ කාලේ තමයි සුන්දර ම කාලේ ..🥳 ඒ වගේම අද vlog එකට තවත් ආස ම කරන travelar කෙනෙක් set වෙලා ... ඒ කන්ද උඩ හරිය තනිකරම දිව්‍යලෝකයක් වගේ කියන්න වචන නැති තරම්🍀🍀🍀 ..👌 ( mansaranna& solo hiker ) 👌
සිරාවටම දෙන්නගෙ වීඩියෝ එකක් මුල් කාලෙම බලාපොරොත්තු උනා 😍❤️🇱🇰 . ජය වේවා
ටික ටික උඩට යන්න යන්න දිවියලෝකෙට ලං වෙනව වගේ vibe එකක් එනව වගේ බලන අපිට දැනෙන්නෙත්🥺❤️
එ පරිසරයනම් මාර ලස්සනයි ඇත්තටම දිව්‍යලෝකයක් 😍. සුපිරි අයියෙ ❤️
ඒක බලලා ඔන්න මේකත් බැලුවා. පිස්සුවක් ඇත්තටම ❤❤
ලස්සනයි අයියෙ ගොඩක්😍😍 පරිස්සමෙන් බුදු සරනයි අයියෙ.solo hiker අයියත් මරු .මනොචුත් මරු😍
@Mansaranna @Solo-hiker Nice to see you two together guys, waiting for the next video and best wishes to you both❤❤❤
Thank you so much
ඒකනම් සුපිරි ම hike එකක්..
Solo hiker aiya නිසා තමයි අද ඔයාගේ වීඩියෝ පලවෙනියට බලන්නේ.නියමයි අයියේ බුදුසරණයි.😍😍
ලස්සන handsome කොල්ලො තුන් දෙනෙක් එක්ක මේ වගෙ කිසිමදවසක නොදැකපු තරන් සුන්දර පරිසරයක් දකින්න මගෙ ඇස් පින් කරලා තියන එක ගැන මාරම සතුටුයි🥺💝 අයියාට thank you හැම සුන්දර ගසක් ,මලක් ගානෙම විස්තර කරල දුන්නට🍃🌸 ....පට්ටම ලස්සනයි සුපිරයි👌 ඉස්සරහට මීට වඩා හොදට සුපිරියටම වැඩේ කරන්න සුබපතනවා ඔයාලට ...බුදුසරනයි අයියාලා තුන්දෙනාමටම 💚
Wow හරිම ලස්සනයි dear 🙃❤️ Solo Hikerගේ වීඩියෝ එකත් දැන් බලලා ආවේ, මාත් තනියම ට්‍රැවල් කරන කෙනෙක්, අපේ රටේ කොච්චර ලස්සන තැන් බලන්න තියෙනවා ද, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
මං ඔයාලා දෙන්නගෙම වීඩියෝ දෙකම සම්පූර්ණම බැලුවා..සුපිරි..ඇත්තටම Solor hiker ගෙන් තමයි "මං සරන්න" ව මං දැක්කෙ..වීඩියෝ දෙකෙන් camera quality, color quality මං සරන්නගේ හොඳයි...solor hiker ගේ camera update එකක් තිබ්බා නන් තවත් ලස්සන වෙයි..♥️
අපිට විශාල ශබ්දයක් ඇහුන 😹 🐂
Niyamai video eka 💔💯
Ane niyami aiyeee.oya dana video mara lssssni.mn aniwaren balnw video dapu gmn..maram lasssni ad video ekkth..aiyeee ❤❤❤❤
Thank u ayye. මාර ලස්සනයි hike එක😮❤
අද තමයි මුලින්ම ඔයාලගේ video එකක් දැක්කෙ . ගොඩක් ලස්සනයි. Good job
Oyala dennata api godak adarei,ayyala dennama parissamen yana thanaka hodada,good luck budu sarani oyalata❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුලු ආවා අපේ රට මෙච්චර ලස්සනයි❤️❤️❤️❤️❤️❤️ LOVE YOU SRI LANKA 🇱🇰
සුබ පැතුම් අයියා මාර ලස්සනයි අදත් ....ඔයා නියමටම වැඩේ කරනවා....👍👍👍👍🌹🌹🌹🙏🙏🙏
Woooooow ❤❤❤❤ marama lassanai ada video eka. Aththatama diwiya lokayakata giya wage 🌺🌺🍃🌳🌳❤❤❤❤❤❤
දිනේෂ් aiyai mansaranna solo hiker me seth ekama dawasaka ekatu wela apita hoda video tikak genna ආදරෙයි දෙන්නටම.❤😊🤝
මාර ලස්සන ගමනක් අයියා 😮❤, so very happy about that collaboration 😊💜️
හිත නිවන ලස්සනක් තියෙන්නෙ ඔයාට ❤
දිව්‍යලොකයට ගියා වගේ මේ වගේ සුන්දර තැන් පෙන්නන්වට ගොඩක් ස්තුති❤️❤️❤️
Superb video❤😃
පරිසරයේ ලස්සන ඒ ආකාරයෙන්ම පෙන්වන එක තමා සුපිරි වැඩේ..ඇත්තටම දිව්‍යලෝකයට යන පාර වගෙ මාර ලස්සනයි ..දෙවෙනි කොටස ඉක්මනින්ම ඕනා ජයවේවා සෙට් එකටම
අම්මෝ ඒකනම් සුපිරියක් 🔥 ඔයාලගෙ බෑග් ටික උස්සන් යන්න හරි මාත් එන්නද මං සරන්නා😢 මනෝජ් ලස්සනයි මලක් වගේ😂 කොහෙ ගියත් පරිස්සමෙන් යන්න🍃🍃
අයියේ ඇත්තටම මාරම thanks oyata...මාරම ලස්සනයි ..අපිත් ඔයා එක්ක ගියා වගේ..මාර ලස්සනයි ඒ පරිසරය...ඔයාගේ videos වලින් මට ලස්සනම video එක ඇත්තමයි...තව වීඩියෝස් ඕනි...පරිස්සමට ඉන්න..
අයියෙ අදත් සුපිරියක් හෑමදාමත් මෑ වගෙ විඩියො ගෙන්න අයියට ශක්තිය ලැබෑවා💖🤗
Supiri.. solo hiker ge video eken set une.. supiri ekenma video eka. 💪♥️
ආසම චරිත දෙකක් 🥰ආදරෙයි අයියලා දෙන්නටම 😍 ගැම්මක් මෙක න්ම්
Adrei💙
ලඟදි තමා අයියගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ...කියන්න දෙයක් නෑ ඔයාගෙ වීඩියෝත් පට්ටම ලස්සනයි...ඉස්සරහටත් ලස්සන වීඩියෝ සෙට් එකක් කරමු....ජයවේවා!❤️💯
🤩💙
අම්මෝ ආසම චරිත දෙක එකම වීඩියෝ එකක❤🫶🏻😍❤️🕊️
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .....ජය වේවා!
5:22 සුද්දිගෙ ඇග අම්බො මරු කදක්❤️🤭😘
Solo hiker, man saranna superb❤❤
මං සරන්නා,සෝලෝ හයිකර්,දිනේශ් ,ද සේලර් හතර දෙනා තමයි ට්‍රැවලින් පිස්සුව වැඩි කරන්නෙ❤️ දවසක හතර දෙනාම එකතුවෙලා කෑම්පින් එකක් කරනකං බලාං ඉන්නවා❤️😍 ජය වේවා සෙට් එකටම♥️
අය්යා කිඋව වගේ නමුනුකුලට සමාන පරිසරයක් තියෙන්නේ ❤හරිම ලස්සනයි ඒ පරිසරය බෝවිටියා මල් මැදින් යනෝ..🎉සොලෝ හයිකර් එක්ක හයික් එක මරු ආ
Fantastic train ride and landscape. Be careful of wildlife. BBQ chicken, yummy 😋.
අඩේ...ආසම දෙන්නෙක් එකට ඉද්දි පට්ට Happy ❤️❤️
සුපිරිම එකක්..ආසාවෙන් බලන්නෙ..thanks kollaa
Woow😯
පුදුම ලස්සන පරිසරයක්,ඔයාගෙ vlogs ගොඩක් බලල තියෙනව.මේක තමයි ලස්සනම එක.❤❤
නියමයි😍 පිස්සුව හදපු දෙන්නෙක් අපහු සෙට් වෙන්නකෝ දිනෙශ් අයියවත් සෙට් කරගන්නකෝ
මගේ ටැවල් ලොකේ ලෙජෙන්ලා තුන්දෙනා අදරෙයි 🤩😍🥳😵💫
සොලො හයික ඊයෙ බැලුව,අද මේක❤️
Ayiya bandarawelda inne....apith bandarawela🥰👍
නියමයි.. තව වීඩියෝ එකක් ඕන ඉක්මනට ❤🔥
දැන් sub කරෙ❤️ආදරෙයි ඔයිහ් ❤️💚
මිනිස්සු ගොඩක් යනෝ අඩු තැනක adventure hike එකක් ඕනා 😇
Videos දෙකම බැලුවා පට්ට ඈ...❤👍🤩📸
supiri machan. content tka enna enna lassana wenawa. jaye wewa
Niyamaaaaaaai.... kamathima dennage camping ekak❤❤❤❤❤
Dennagema vedio 2 baluva.pissuvk thamai 😍❤ aasama dabala
දැන් රටම ආදරේ කරන කෙනෙක් වෙලා අයියේ ඔයා😍❤️ good luck
Asama dennek akama video akakin.... me video aka danakam balann hitiye iye solo hiker ge video aka belua ada mansarannage video aka balanawa..
...lassanai video aka ..eth parissammen .god bless you ...