Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සීගිරියේ වටිනා දේ තියෙන්නෙ මෙහෙ නෙවේ ..එන්ගලන්තෙ .
HCP Bell kiyana higana hora ussan giyapu dewaluth thibunanm oke godak lassanai.
තවදෙයක්කියන්න ඔනි ලංකාවේ අැතිගොඩක් දේවල් ඉන්දියාවට සම්භන්ධකරන්න ගිහින් එවායේඅැති නිවැරදි තොරතුරු යටගොස්තිබෙනබවනම් පැහැදිලියි
නිදසුනක් දෙන්න, සාවද්‍ය කරුණු comment කරන්න එපා
ඔබේ කතාවට ආදේසයක්..ගමේ ලමයෙක් හම්බවුනාම දුවල ගිහින් බලනව ලමයට ආදරේට නෙවෙයි කවුරුවගේද බලන්න..අල්ලපුගෙදර එකාවගේද කියල හිතේ තියාගෙන බැළුවම පේන්නෙම අල්ලපුගෙදර එකාවගේමයි...😂
@@AppleSriLankaඋබ කෝමා වෙලාද ඉදියෙ😂
Sri Lanka 🇱🇰
nice
Thank you very much!.
සංගිතය වදයක්
කෞතුකාගාර යට තමා යන්න ඕනා ❤😊
දැන්වත් සත්‍ය දකින්න, සුද්දත් කිවුව මෙය යුග දෙකක් කියල, කාශ්‍යප කියන්නෙ එක යුගයක් පමණයි, ඊට පෙර ඉතිහාසයක් සිතන්න පුරාවිද්‍යාව නොහැකිද, සුද්දාගෙන් ඉගෙනගත්තට කමක් නැහැ හරිදේ කරන්න, ගල ඇතුලෙ තියෙනව ගොඩාක් දේ , එහෙත් ඒව දකින්න සුදුස්සෝ නැහැ තාම, සුදුස්සෝ අනාගතේ මතුවෙයි, අනාගතේ සුබයි.
Tttt
ලිකිථ හා පුරාවිද්‍යා සාධක මතයි, ඉතිහාසය ගොඩනැගෙන්නෙ. පුරාවිද්‍යාවට හා සුද්දන්ට බනිමින් සීගිරිය රාවනා යුගයට ගෙනියන්න බැහැ. ගල ඇතුලෙ මාලිගාවක් තියෙනවා කියන්නෙ හිතින් මවාගත් මිත්‍යාවක්. සුද්දො මාලිගාවට පිවිසෙන දොරටු සිමෙන්ති දමා වැසුවා කියල රාවනා ලෝලියෝ සමාජ මාධ්‍යවලින් බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරනවා.
👍♥️
Me wena kagewatha Newai sahodaraya ape RAWANA RAJURWANGE ..
පිරිකෙව් කරලා ගත්ත කාශ්‍යප දැන් අයිතිකාරයාද එතකොට 😹😹😹😹 එල එල 😜
Ape Lankawe Godak Dewal.. Wena Ratawal Wala Aya Aithi Karagana inne 🤔
👍👍👍
🎉🎉
මෙතන ගොඩාක් දෙවල් සීගිරිය ට අය්ති දෙවල් නෙවෙය් කියන දෙවල් වලින් තෙරුම් යන්නෙ
🙏🙏🙏🙏🙏🙏
සුද්දගෙ යිතිහාසය අපි දන්නව අපිට ඕනෙ හෙල යිතිහසය
ඉතිහාසය
Ithuru eva engalanthe venna oni
Seegiri ya angalanthaye manilla karayonan kella krwa.wahinawada dewal un aran giya
තාම සීගිරිය හැදුවෙ කාශ්‍යප කියල හිතන ඔයා පව් 😂
පිරිකෙව් කරලා ඒකට රිංගපු එකාට අයිතිය දීලා 😂😂
mewa api rekakanda ona awa
නිවැරදිව බුද්ධ දේශය ලංකාවයි ගෝතම බුදුන්ගේ අවසාන සක්විති රජ මහා සුදස්සනගෙ රජ මාලිගාවයි පසුව බිම්බිසාර රජු මාලිගාව වී ඇත
😂😂😂😂
මේන් රාවනා පිස්සෙක්. පිස්සු තදවෙලා බහුබූත දොඩවනවා.
බුදුරජානන් වහන්සේට පෙර රාවන යුගය..සක්විතිරජෙකුට පසු බුදුකෙනෙක් පහලවෙන්නෙ ඉන්දියන් ජාන වෙව්ලනව නම ඇහෙනකොටත් ක්මෙන්ට් බැලුවම පේනව...😂😮
@@senawirathna6147😂
@@ThisaraHerath-we5chපකයා😅
ආබාදිතයන්ට මහගු අවස්තාවක් වන සීගිරි චිත්‍ර වල 1:1 පරිමාණයේ චිත්‍ර තියෙන්නේ 3 වෙනි මහලේ 😂🤣🤣🤣🤣😂
ඇයි සීගිරිය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් එහාට යන්නෙ නැද්ද හැම එකම සුද්ද ට ඕන විදිහට , අපේ හෙල ඉතිහාසය මීට වඩා හොදින් සොයන්න , ඔය කතා වැඩක් නැ
දිව නැමෙන්නැ ඩො ඩො ඩො ඩො ඩො😂
ඇයි රාවනා රජුට අයිති නැද්ද
නැහැ . කොහොමත් නැහැ . රාවණා කියලා එකෙක් හිටියේ නැහැ .. මනඃකල්පිත චරිතයක් විතරයි
@@dinushabandu3996තවම වර්සනීර්නයක් නොකල පුස්කොල පොතක් තියනව රාවනා රජුගෙ රුවත්සමග එකදවසක් කලඑලිබැස්ස ඉදිරියෙදි හැමෝම දකීවි එය විසාලත්වයත් අසාමන්යයි අනෙක් පොත්වලට වැඩිය ඔබ බොරුයිකියන්නෙ කොහොමද..නාසාහි මේගමහිම කියන්නෙත් ඔහු රාවන ජාන තිබෙන කෙනෙක් ඉදිරිදිනකදි ඔහු නිස්පාදනයකර ගුවන් යානයකින් රාවන ඇල්ල උඩින් යනව කියලයි..ඔහුගෙ වයස අවුරුදු දැනට එකොලහයි නම් ගුවන් යානයක් උඩුගුවනෙ හසුරුවන්න පුලුවන්නම් සිරි ලංකා තානාපති නම් ඔහුගෙ වචනය බොරුවෙයිද...😢😮
@@dinushabandu3996විජයගේ පරම්පරාවෙ උන් ඉන්නවා තාම 😂😂😂😂
@@dinushabandu3996උබේ තාත්තා කියලා එකෙක් හිටියෙත් නෑ.බොරු අහපන් අම්මගෙන්
@@dinushabandu3996උබ තාමත් කියන්නෙ එහෙමද😂 එහෙනම් උබත් අමු ගව පෝතකයෙක්😢😅
සිගිරියෙ තියෙන්න ඔනි වටිනා දෙවල් නෑ..එව වෙන රටක
ඇත්තටම සංගීතය සහ වදයක් මේකෙ🤬😡😠🤬
🙏🙏🙏🙏🙏
සීගිරියේ වටිනා දේ තියෙන්නෙ මෙහෙ නෙවේ ..එන්ගලන්තෙ .
HCP Bell kiyana higana hora ussan giyapu dewaluth thibunanm oke godak lassanai.
තවදෙයක්කියන්න ඔනි ලංකාවේ අැතිගොඩක් දේවල් ඉන්දියාවට සම්භන්ධකරන්න ගිහින් එවායේඅැති නිවැරදි තොරතුරු යටගොස්තිබෙනබවනම් පැහැදිලියි
නිදසුනක් දෙන්න, සාවද්‍ය කරුණු comment කරන්න එපා
ඔබේ කතාවට ආදේසයක්..ගමේ ලමයෙක් හම්බවුනාම දුවල ගිහින් බලනව ලමයට ආදරේට නෙවෙයි කවුරුවගේද බලන්න..
අල්ලපුගෙදර එකාවගේද කියල හිතේ තියාගෙන බැළුවම පේන්නෙම අල්ලපුගෙදර එකාවගේමයි...😂
@@AppleSriLankaඋබ කෝමා වෙලාද ඉදියෙ😂
Sri Lanka 🇱🇰
nice
Thank you very much!.
සංගිතය වදයක්
කෞතුකාගාර යට තමා යන්න ඕනා ❤😊
දැන්වත් සත්‍ය දකින්න, සුද්දත් කිවුව මෙය යුග දෙකක් කියල, කාශ්‍යප කියන්නෙ එක යුගයක් පමණයි, ඊට පෙර ඉතිහාසයක් සිතන්න පුරාවිද්‍යාව නොහැකිද, සුද්දාගෙන් ඉගෙනගත්තට කමක් නැහැ හරිදේ කරන්න, ගල ඇතුලෙ තියෙනව ගොඩාක් දේ , එහෙත් ඒව දකින්න සුදුස්සෝ නැහැ තාම, සුදුස්සෝ අනාගතේ මතුවෙයි, අනාගතේ සුබයි.
Tttt
ලිකිථ හා පුරාවිද්‍යා සාධක මතයි, ඉතිහාසය ගොඩනැගෙන්නෙ. පුරාවිද්‍යාවට හා සුද්දන්ට බනිමින් සීගිරිය රාවනා යුගයට ගෙනියන්න බැහැ. ගල ඇතුලෙ මාලිගාවක් තියෙනවා කියන්නෙ හිතින් මවාගත් මිත්‍යාවක්. සුද්දො මාලිගාවට පිවිසෙන දොරටු සිමෙන්ති දමා වැසුවා කියල රාවනා ලෝලියෝ සමාජ මාධ්‍යවලින් බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරනවා.
👍♥️
Me wena kagewatha Newai sahodaraya ape RAWANA RAJURWANGE ..
පිරිකෙව් කරලා ගත්ත කාශ්‍යප දැන් අයිතිකාරයාද එතකොට 😹😹😹😹 එල එල 😜
Ape Lankawe Godak Dewal.. Wena Ratawal Wala Aya Aithi Karagana inne 🤔
👍👍👍
🎉🎉
මෙතන ගොඩාක් දෙවල් සීගිරිය ට අය්ති දෙවල් නෙවෙය් කියන දෙවල් වලින් තෙරුම් යන්නෙ
🙏🙏🙏🙏🙏🙏
සුද්දගෙ යිතිහාසය අපි දන්නව අපිට ඕනෙ හෙල යිතිහසය
ඉතිහාසය
Ithuru eva engalanthe venna oni
Seegiri ya angalanthaye manilla karayonan kella krwa.wahinawada dewal un aran giya
තාම සීගිරිය හැදුවෙ කාශ්‍යප කියල හිතන ඔයා පව් 😂
පිරිකෙව් කරලා ඒකට රිංගපු එකාට අයිතිය දීලා 😂😂
mewa api rekakanda ona awa
නිවැරදිව බුද්ධ දේශය ලංකාවයි ගෝතම බුදුන්ගේ අවසාන සක්විති රජ මහා සුදස්සනගෙ රජ මාලිගාවයි පසුව බිම්බිසාර රජු මාලිගාව වී ඇත
😂😂😂😂
මේන් රාවනා පිස්සෙක්. පිස්සු තදවෙලා බහුබූත දොඩවනවා.
බුදුරජානන් වහන්සේට පෙර රාවන යුගය..
සක්විතිරජෙකුට පසු බුදුකෙනෙක් පහලවෙන්නෙ ඉන්දියන් ජාන වෙව්ලනව නම ඇහෙනකොටත් ක්මෙන්ට් බැලුවම පේනව...😂😮