අපෙන් රැගෙන ගිය අපේ උරුමය/British Museum Antiquities and other Cultural Objects from Ceylon

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 791

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 2 года назад +116

    එංගලන්තයේ ඕන තරං ලාංකික යෝ ඇති, ඒත් පුතා ඔයා කරපු දේ ශ්‍රේෂ්ඨ යි.
    ඔයාගේ අදහසුත් නියමයි.
    මගේ සහෝදරයා අවුරුදු විස්සකට ආසන්න කාලයක් පදිංචිය uk, නමුත්......😥
    තවත් තොරතුරු සොයන්න ධෛර්යය ලැබේවා.....

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +3

      Thank you ❤❤

    • @kumarinipathmanaban6560
      @kumarinipathmanaban6560 2 года назад +3

      i am Kmarini from UK
      Anura and all others who are grateful to Hugh Neville for bringing these items, especially the Ola Leaf Manuscripts to Uk and preserving them so well for 200 years.
      I have visited the museum and done research for over 10 years.
      Firstly, no one is allowed to take photos or videos, so what that has been done is illegal as the manuscripts are kept underground, wrapped in muslin cloth at -20 deg C in freezers.. Photos are not allowed to be taken, not even in museums in Colombo, so why abuse regulations of UK, think twice before doing such things, Flashlights harm the exhibits.
      Look at the Manuscripts kept at Keleniya university. They are wrapped in newspaper with weavils ( weiya) eating them and exposed to sunlight. We should be thankful to Hugh Neville for doing such a favour. British museums and Library doesn't charge people but Sri Lanka charges as the photographer said, it's a very high charge for tourists.
      Is he aware that Mr K D Somapala, the former Librarian of Peradeniya Arts Faculty has gone through all the 3500+ manuscripts and catalogued them as Hugh Neville Catalogues , all kept in the British Library for anyone to inspect. He took 25 years to complete this task.
      I live in the UK, I have volumes 5, 6, and 7 with me which I bought from Amazon .
      My research involved going through 43 of the 82 ola leaf (pus kola poth) manuscripts containing Ayurveda Prescriptions. I read through them, wrote summaries of them and presented a report to the Curator of India and South East Asia division, Ms Arani Ilankubaran ( parents from Jaffna). she managed to get funds from a legacy given to the library and is now digitlising them. She has also assured to give the Colombo Archives Dept a free copy and also a copy to me for all tis voluntary work i've don.I will lodge it at the library of Barberyn Ayurveda Resorts Weligama / Beruwala who have kindly sponsored my website work in preserving Medicinal Plants of SriLanka. You may view it on www.instituteofayurveda.org/plants, I am the coodinator of it. i have given the names of the 1347 plants contained in it in their Scientific names, Sinhala, Tamil, Sanskrit names . you may send any enquiries to me on the contact page in it.
      We have collaborated with Kew Gardens UK and I am a partner to Kew, their Medicinal plants portal, Kew MPNS (MedicinalPlant names services and happy to say my website and the collaboration is the first from Sri Lanka . In exchange to our agreement to Exchange Information with them, they provide all the updates regularly . So you can see how organisations in UK continue to help Sri Lanka.
      your presenter said there 's no one to translate any documents at British Library. I have volunteered to do so and I get many requests from them to translate documents.
      Lincoln Cathedral , UK has the ola leaf of the Budu guna Alankaraya - Weedagama thero wrote it. A friend in Sri Lanka translated a few pages it to English ( will complete 200 verses soon)as they are now reciting portions of it at their weekly forums.
      I have studied Pali and my Sinhala is OK although I lived here for 30 years.
      Lastly, I appreciate the comments on this page where some have pointed out as to why our people in Sri Lanka do not translate the Pali, also , heavy Sinhala sloka used in the ola leaf manuscripts or even expose the contents to the public voluntarily. People donate their whole assets to the library here, otherwise to digitalise each page is
      £ 1. 50 for first page and £ 1 for each of the rest.that's how the cost is, my project being covered to my project and I am thankful to the British.
      Lets all thank Hugh Neville for his initiative to bring them over and making it available free of charge to view them, here. you just need to become a member, no fee involved, even your photo is taken to put on your card free of charge. we tax payers pay for you the presenter to view it unlike in sri lanka
      Kumarini Samarasuriya, UK

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад

      aniwaryenma,,,jaya

    • @keerthiwickramasinghe4633
      @keerthiwickramasinghe4633 8 месяцев назад

      Mokatada ohela aduma lankawe katuge balannawath gihin thiyenawada, bola ithin sobana karayo,

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 8 месяцев назад

      @@keerthiwickramasinghe4633 ඇයි එහෙම කිව්වේ

  • @tharu.s.bandara
    @tharu.s.bandara Год назад +6

    11:35 කිරි ගරුඬින් හදපු රාවණ ප්‍රතිමාව😢..ලංකාවෙන් අරන් ගිය එකක්..
    23:43 ඒ නිගණ්ඨයෙක්...
    රටක ඉතිහාසය මරණවා කියන්නේ ඒ රටේ අනන්‍යතාවය මරණවා කියන එක...ජම්බුද්වීපය ඉන්දියාව කරපු එකම ඇති අපාගත වෙන්න...
    මෙහෙම හරි අපේ රටේ මිනිස්සුන්ට මේව දැකගන්න පෙන්නනවට ගොඩක් ස්තූතියි...❤

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 года назад +47

    ඉන්දියාවෙ පැරණි ප්‍රතිමා වැඩි හරියක් දේව ප්‍රතිමා. ලංකාවෙ කැටයම් කලාවත් ඉන්දියාවෙ කැටයම් කලාවත් වෙනස් නම් අපේ ඉතිහාසය ගැන බොහෝ දේවල් අනුමාන කලහැකියි. අපේ පුස්කොලපත්වල මොනතරම් ඉතිහාසයක් ඉතිරිවෙලා ඇතිද. සියල්ල සඟවමින් ඒ මහා ජාතිය අද දුර්වල ජාතියක් බවට පත්කර අවසන්.

  • @KANEERA
    @KANEERA 2 года назад +46

    ඇත්තටම එදවස හදලා තියෙන පුංචිම භාණ්ඩයකයට උනත් කැටයම් යොදලා අලංකාර කරලා තියෙන්නෙ ... කලාවත් එක්ක ජීවත් උන සුන්දර මිනිසුන්ගේ පාරාදීසයක් තමයි ඇත්තටම එකළ ලංකාව 💜️ 🇱🇰

    • @bandaraherath8553
      @bandaraherath8553 Год назад

      Dan godak minusunta sunkalpa ne. Mcdonald generation. Ne

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 Год назад

      ​@Nipun W. Mokada?

    • @Prami_D
      @Prami_D Год назад +2

      @nipunwickramasooriya9434 moko huththo 😹 සුද්දගෙ ජාන තීන අවජාතකයා 😹

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 Год назад +1

      ඔහොම්මම අනිත් රටවල කැටයම්ත් බලලා ඒවා එක්ක අපේ ඒවා තියලා බලන්නකෝ 🙂

    • @milindudilanka8574
      @milindudilanka8574 Год назад

      ​@@minindudissanayaka1700ඒවා එක්ක තියලා බැලුවත් කැටයම්වලින් ඉදිරියෙන් ඉන්නේ අපි. ඒ තරම් සියුම් කැටයම් කිසිම තැනක හොයාගන්න නෑ. දන්න නිසා කියන්නේ

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +34

    මේ පුස්කොළ පොත්වල ඇත්තේ මිනිස් සමාජය ආරක්ෂා කරන්න සොබාදහම විසින් හදුන්වා දුන් දෑ.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @HyperTonicMe
    @HyperTonicMe 2 года назад +33

    මං දවසක මේව ටික අපහු ලංකාවට ගෙන්වනවා....

    • @Iranda01
      @Iranda01 10 месяцев назад +4

      අනිවාර්යයෙන් ගේමු.🖤💪

    • @funnysl8695
      @funnysl8695 10 месяцев назад +5

      ලගදීම ඒ ඉතිහාසය අදිමු ❤

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 7 месяцев назад +7

      මම පන පිටින් ඉදියොත් ...මාත් උදවි කරනවා...දැක්ද ආදිවාසි නායකයා හිස් කබල ඒ අයවළුන් ගෙ නැවත ගත්තා .ඇයි අපට බැරි

    • @EngeloSuneth
      @EngeloSuneth Месяц назад +4

      Sinhala kama 💪

    • @mycf6
      @mycf6 25 дней назад +2

      anivaren math

  • @tanitaruwaki
    @tanitaruwaki 2 года назад +50

    නොපෙන්වන දේවල් ඉතා වටිනා කමින් යුතු දේවල් විය හැක.

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +5

      Ow wenna puluwani

    • @Thisisme918
      @Thisisme918 2 года назад +1

      Ithin ayi apita bari ewa gennanna wada karanna. Thadin illa sitiya yuthuyi. Ewa lankawen soragaththa dewal kiyala manawa aithiyak ne. Nikan suddata bana bana inna eke.

    • @tanitaruwaki
      @tanitaruwaki 2 года назад +2

      @@Thisisme918 අපෝ ලංකාවේ තිබුණනම් ඔහොම වත් බලන්න තියෙයිද.බුදු පිලිම කීයක් උණුකර දැම්මද

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад

      Aththada?

    • @chamalkanchana
      @chamalkanchana Год назад

      @@Thisisme918 එහෙ තියෙන හින්ද තමා ඕවා ඔහොම හරි තියෙන්නේ මෙහෙ දේශපාලුවෝ තිබ්බනම් මෙලහකටත් හොරකම් කරලා

  • @HotGammiris
    @HotGammiris 2 года назад +2

    හොඳ වීඩියෝ එකක්. මම මේක මගේ චැනල් එකේ Community Share කරනවා. #welldone

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      Thank you very much ❤❤

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад +1

      hoda prawana thawak anek ayath udawkaeanna,obe kapakireemata ape pranamaya...

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 Год назад +3

    ඔයාගෙ මේ වැඩෙත් හොඳයි ,, ඔයාගෙ අදහසුත් හොඳයි ,, thank you ,,
    ඔයාට පොඩි වැරදීමකුත් වෙලා තියෙනවා ,,, උන් පුස්කොළ පොත් හොඳින්ම කියවලයි තියෙන්නෙ,,
    ඒවා වර්ගීකරණයකටත් ලක් කරලයි තියෙන්නෙ ,,
    අපේම අය එහෙ ගෙන්වලා,, ඒ අයට ගෙවලයි කියවලා තියෙන්නෙ,
    විවිධ විෂයන් යටතේ මහා දැනුම් සම්භාරයක් ඒවයේ පවතින බවයි කියැවෙන්නේ ,,,

    • @NadunDulnjan
      @NadunDulnjan 11 месяцев назад

      එකයි උන් එවගේ අන්තර් ගතය අපිට දෙන්නේ නැත්තේ

  • @kavindugimhan5146
    @kavindugimhan5146 2 года назад +21

    ඒ පුස්කොල පොත්වල අපේ අතිතය ගැන මොන තරම් දේවල් ලියවේලා ඇතිද 🥺⚜️

  • @waswijesuria2952
    @waswijesuria2952 2 года назад +13

    අපේ උරුමය නොවෙ අපෙ තාක්ෂණය ඔවුන් සියල්ලම රගෙන ගියේ

  • @markyleon9846
    @markyleon9846 3 года назад +25

    මාරම වටින වීඩියෝ එකක් අයියේ.....♥️

    • @ukjeewithe
      @ukjeewithe  3 года назад +3

      thank you

    • @sanasu815
      @sanasu815 3 года назад +1

      @@ukjeewithe monawada bro hoda uk banks saving account ekak open karanna?

    • @janithjanith8954
      @janithjanith8954 2 года назад +1

      @@ukjeewithe සහෝ කිරිගරුඬ බුදු පිලිමයක් නොවේ ඒ ජෛන ආගමේ නිර්මාතෘ වරධමාන මහාවීරගෙ පිලිමයක්. බුදුරජාණන්වහන්සේ සහ නිගන්ඨ නාථ පුත්ත ගේ පිලිම අදුනාගන්න පුලුවන් බුදුරජාණන්වහන්සේ ගෙ පිලිමෙ සිවුර කැටයම් කරලා තියෙනවා නිගන්ඨ නාථ පුත්ත ගෙ නෑ හොදට බලන්න. 🙏💖

    • @spathirana1233
      @spathirana1233 2 года назад

      වැඩක් නෑ.
      අර කිවු පුස් කොල පොතක අකුරු දෙක දෙක එකතු කර මේ දේශයෙන් අරන් ගිය දේ ගැන අහලා අනේ මගේ රටේ මේ දේවල් තිබිලා තියෙනවා හිතන්න පුලුවන් විඩියෝවක් හමුවුණොත් බලන්නමි හොදේ.

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Год назад +2

    Good job thank you sir අපේ ලංකාවට සැබැ නිදහසක් ලැබුනා කියලා හිතුවට නිදහසද දුන්නේවලට වටෙන තත්වයට පක්ෂ ඡාතී ආගම් බේද වපුරලා කුහකකමට රට වට්ටලාඅද තත්වයට වැටෙන්න අවශ්‍ය සියලුම මග පාදලා අදටත් අප සමගිය කිසිදාක රටට නොඑන හේතුව කල්පනා නොකරන ලෙසට අපිව නිදිකරවලා මන්දා ඔයාට හිතෙන දේත් ලියන්න තරහ නැහැ👍❤️

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 года назад +64

    සුද්දාට පෙන්නන්න ඉතිහාසයක් නෑනේ උන් ඉතින් අනුන්ගේ දේවල් පෙන්නනවා

    • @sampathkumara4196
      @sampathkumara4196 Год назад +3

      Pahara haththa

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Год назад

      @@sampathkumara4196 ඕක මටද කිව්වේ

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Год назад +3

      ඉතිහාසයක් තියෙනවා, අපිට තරම්ම

    • @funnysl8695
      @funnysl8695 10 месяцев назад +2

      ​@@ScepticusHistoricusou හොරා කාපු ඉතිහාසය 😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 10 месяцев назад

      @@funnysl8695 හොරාකාපු ඉතිහාසෙකුත් තියනවා.ඒ පහුගිය අවුරුදු 500නෙ. හැබැයි ඉතින් අපිට වඩා පරන හොරාකාපු නැති ඉතිහාසෙකුත් තියනවා. එහෙම නෑයි කියනවනම් ඒ ලෝක ඉතිහාසෙ නොදන්න එකෙක් තමා

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад +7

    ගොඩක් ස්තූතියි .....අපිට අපේ නැතිකල දේවල් ගැන දැනුවත් කලාට......🔥👍💪 මාරම වටිනව..ස්තූතියි 😍

  • @sumudithapiyushan8707
    @sumudithapiyushan8707 Год назад +1

    සුපිරියි ..වීඩියෝ එක.
    දුකයි දැන් වෙලා තියෙන දේ ලංකාවට..

  • @jayaniwasana476
    @jayaniwasana476 2 года назад +7

    ගොඩක් ආසවෙන් හිටියේ අයියේ ගොඩාක් පින් 😊🌼 මෙක පෙන්නුවට බුදු සරණයි . 😊

  • @ruthenberg6926
    @ruthenberg6926 2 года назад +137

    ඇත්තටම enjoy කාලේ නෑ .දත්මිටි කන ගමන් තමා මේක බැලුවෙ. ඔයාගෙ මේ කර්තව්‍ය අගය කරනවා . මේ බල්ලෝ හැම රටක් ම විනාශ කලා.. අපේ රටට හැම දේම නැතිවුණා. කලාව ,සාහිත්‍ය ,විද්‍යාව, ගණිතය,යුධ ශිල්ප, හැම දෙයක්ම නැතී වුනා. අපිට ලැබුනේ බෞතීස්ම වීම පමණයි. මෙහෙ බුදු දහම විනාශ කිරීමට බලවත් වෑයමක් ගත් ඔය මූසලයින් මේ ලෝකෙටම ශාපයක් කියල මන් විශ්වාස කරනවා. ලංකාව කියන්නෙ මහා උල්පතක්. ඒකට මේ ලෝකෙ අවුරුදු 40ට වැඩි බහුතරයක් තාමත් කෙළ ගිලිනවා.මේ වනවිටත් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ,චීනයේ,රෝමයේ,ඇමෙරිකාවේ හා රුසියාවේ මිනිස්සු මේ රටට කෙල ගිලිනවා. මොකද ලන්කාවට පහසුවෙන්ම ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය පතුරවන්න පුලුවන්.. පෙර-පර දෙදිග වෙළෙද මධ්‍යස්ථානයක්.ඕනෑම තැනක පහසුවෙන්ම වගාකළ හැකි දේශගුණය ,යහපත් කාලගුණය ,සරුපස, නොවඩුවෙන් ජලය පවතිනවා.. කුලුබඩු හොදින් වැවෙනවා.හොද ජෛව පද්ධතියක් පරිසර කලාපයක් තීයෙනවා. රටපුරා මුහුද නිසා ධීවර කර්මාන්තය ඉහළින් ම තියෙනවා. ත්‍රිකුණාමලය වරාය නාවික කටයූතු වලට වැදගත් වෙනවා. ලංකාව ලෝකෙන්ම ගුරුත්වය අඩුම රට නිසා මිසයිල යවන්න ,රොකට් යවන්න වැදග්ගත් රටක්. ඒවගේම තමා ත්‍රිකුණාමලය වරායෙන් මුලු ලෝකෙටම පහර දෙන්න පුලුවන් හැකියාවක් තියෙනව.චීනේ ,ඇමෙරිකාව ,රුසියාව පොරකන්නෙ ඒකටයි. ඉන්දියාව අකමැති ලංකාව තියෙන එකට ..මොකද න්‍යස්ටික මිසයිල යවන්න බෑ ලංකාව තියෙන නිසා.ඒකයි ලංකාව ප්‍රාන්තයක් කරගන්න ඕනෙ එයාලට . ඒ හින්දා අපේ ගොන් පාර්ලිමේන්තුවේ ගෝන් ඇමතිලා ලංකාවෙ අහස තුට්ටු දෙකට ඉන්දියාවට වීකුණලා .. මේ රටේ තෙල් උනත් තියෙනව. අපේ රට සෑම දෙයකින්ම ස්වයංපෝෂිත රටක්.සාක්ශරතාවයෙන් උනත් වැඩි.. උගත් බුද්ධිමත් අය නාසා එකේ වගේම ලෝකෙ වටේම ඉන්නවා... කොරියාව ,ජපානය ,සිංගප්පූරුව,චීනය දියුණු වුනේ අපෙන් බලන් තමා . අදටට්ත් එහෙ මිනිස්සු රටට ගරු කරන්වා.ඒත් කියන්න කනගාටු යි. පාර්ලිමේන්තුවේ ගොබ්බ 225 හිරේ දානකන් ලංකාව ආපහු ගෝඩ ගන්න බෑ. මේවන විට රාජපක්ෂ පවුල රටේ භාගයක් ඉවර කරල තියෙන්නෙ. බොහෝ කැරලි යට අනුර ,සජිත් දෙන්න ඉදගෙන මිනිස්සු පෝම් කරනවා. අන්ත දූෂිත දේශපාලනයක් තමා මෙහෙ තියෙන්නෙ.ඒවගේම තමා තමිල්නාඩුවේ බොහොමයක් අය ඉන්නව මෙහෙ ..රට විනාශ කරන්න . කාදිනෙල් ටත් ඕනෙ රට කතෝලික කරන්න. මන් ජාතිවාදී ද කියන්න දාන් නෑ .. ඒවුණත් සුද්ද මෙහෙ ආවෙ කතෝලිකයන් ,කුලුබඩු හොයාගෙන .(ක්‍රිස්ටෝපස් කොලොම්බස් ) බොහො අය විශ්වාස කරනවා කතොලික දහම රටේ නොපැවති ය යුතු ආගමක් බව. මෙහෙ සිය්යලුම හිටපු සිංහල බෞද්ධ හා දෙමළ පිරිස් ට දසවධ දීලා ,කැත්තෙන් පොල්ලෙන් ,නැත්තම් බඩුමලු දීලා තමා බෞතීස්ම කළේ.. තවද මේ රටේ මූලිකව ම තිබිය යුත්තේ බුදු දහම බව මන් විශ්වාස කරනවා .මොකද ලංකාවෙ විතරය් අන්තිම වෙනකම් බුදු දහම පවතින්නේ.අරාබි රටකට ගිහිල්ල බලන්න .කොච්චර සාධාරණද කියලා.දැන් කතෝලික ලමය් බය වෙන්න එපා .නියම බෞද්ධ අය කවුරුවත් මරලා දර්ශනය ප්‍රචාරය කරන්නෑ.බඩුමලු දෙන්නෙත් නෑ.හරියට අද රටේ වෙන විදිහට.දන්නවනෙ නෙ??කියන්න ඕනෙ නෑනේ මිනිය වලදාන්නත් රු5000ක් ගන්නවා කතෝලික අයගෙන් .ඒ හින්දා කවුරුවත් බුදු දහමට අත තියන්න එන්න එපා..උබලගෙන් බුදුදහම බේර ගන්න කොච්චර ඉතින් අපි වලි කන්න ඕනෙද.බුදු පිලිම කඩලා හිමිවරු මරලා මිනිස්සු බෞතීස්ම කිරීම තාමත් තියෙනවා.බ්‍රිතාන්‍යයේ න් නිදහස් උනත් උන්ගේ වදුරු වසංගත තාම තියෙනවා.හරිම දුඃඛිතයි.ඒවගේම තමා කාදිනෙල් අපේ රටේ අහිංසක කතෝලික ජනතාවට බෝම්බ අටවලා දැන් මෙතන සුදන වෙන්නයි හදන්නේ. මට පෞද්ගලිකව හරිම දුකක් තියෙනව මේ වටිනා මහගු රට ,ලෝකෙම පාලනය ලේසියෙන්ම අතට ගන්න පුලුවන් රට අද කතෝලික ,මූස්ලිම් අන්තවාදීන් ගෙන් හා මූලධර්මවාදීන් ගෙන් විනාශයට ලක් ව තිබෙන නිසා. අවුරුදු 500ක් තීස්සේ දුක් වීන්දා ඇති දැන්.. සමුර්ධිමථ් රටක් අපිට දැන් ඕන කරල තියෙනව

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +25

      Oyage kathawata ekagai 🇱🇰🇱🇰🇱🇰❤❤❤

    • @Sawo-500
      @Sawo-500 2 года назад +20

      සහෝදරයා කතෝලික කියන වචනය අයිං කරන්න. කතෝලික අය මූලධර්මවාදී නෑ. මමත් භාගයක් කතෝලික හා භාගයක් බෞද්ධ. නමුත් මම අනුගමනය කරන්නේ බුද්ධ ධර්මය. කතෝලික අය වර්තමානයේ මුලධර්මවාදීන් ඉන්නෙ 0.01% වගෙ. ඒකත් දැන් අඩුවෙනවා. මූලධර්මවාදී ක්‍රිස්තියානි අය ඉන්නව එවැන්ඩජලිස්ත ක්‍රිස්තියානි , පෙන්තකොස්ත, Jehovah witness වගෙ අය. මේ අය තමයි ලෝකයේ මූලධර්මවාදී ක්‍රිස්තියානි අය. කතෝලික අය වර්තමානයේ මූලධර්මවාදී හා අන්තවාදි නෑ. දැන් ඉන්න කාදිනල්තුමාත් බලන්න. ඔහු සිංහල සංස්කෘතියට පව ප්‍රබලව ගරු කරනවා.

    • @Sawo-500
      @Sawo-500 2 года назад

      මුස්ලිම් අය ගත්තොත් ලංකාවේ හැමෝම නෑ. සුෆී මුස්ලිම් අය ගන්න එයාල අන්තවාදි නෑ. නමුත් මම දන්න තරමින් ලංකාවේ Ex Muslim අය වැඩිවෙනවා. රජයෙ සංගණන මම දන්නෙ නෑ. 2016 Council of ex muslim කියල සංවිධානයක් පවා පටන් ගත්ත. එයාල ඉන්නකං අන්තවාදි අයට නටන්න බෑ

    • @SolidMOL
      @SolidMOL 2 года назад +13

      ලංකාවෙ බොහොමයක් කතෝලිකයන්ගෙ මව හෝ පියා බුද්ධගමේ.ඔවුන් ඉතා සාමකාමීව රටේ ජීවත් වෙන්නෙ.හොදම උදාහරණය පාස්කු ප්‍රහාරයෙදි ඔවුන් සන්සුන්ව කටයුතු කල ආකාරය.සියලු සිංහලයන් බුදුදහම වැලදගත යුතුය කියා බුදු පියානන් කොහෙවත් කියල තියනවද?ආගම කියන්නෙ අතිශය පුද්ගලික දෙයක්.රටක් හැටියට සියලුම ජාතීන්ට එකසේ රටේ අයිතියක් ඇත.මොන ආගම වුනත් ජාතිය වුනත් අපි ශ්‍රිලන්කිකයො හැටියට අපේ දේ අගයමු.

    • @Sawo-500
      @Sawo-500 2 года назад +4

      @@SolidMOL නෑ අත්තා, පනත්තලා. ඊටත් එහා. කතෝලිකය අය තමයි පැරණිතම අය. ඔයා ඔය ටිකක් කියන්නේ Evangelical christian අය ගැන. ඉස්සෙල්ලාම ආයෙ කියන්නේ කතෝලික කියන්නේ එක සභාවක් පමණයි.

  • @ravindraniroshanahathamuna3797
    @ravindraniroshanahathamuna3797 2 года назад +8

    ගොඩක් වටින video එකක්.... ඔබ‍ට බොහොම ස්තුතියි...... පොඩ් නිවැරදි කිරීමක් කරන්නම්... ඉන්දියාවේ ගෙනාපු කිරි ගරුඬ පිළිමේ ඉන්නේ බුදුන් නෙවෙයි..මම හිතන්නේ ජෛන මහා වීර "..බුදුන්ට සමානයි... එත් අඳුන ගන්න පහසුයි. ජෛන මහා වීර ඉන්නේ නිරුවත්ව....!මා වැරදි නම් නිවැරදි කරන්න. ස්තුතියි........!

  • @thathsara6601
    @thathsara6601 2 года назад +39

    ලංකාව ඉන්දියාව ඇෆ්ගනිස්තානය වගේ රටවලට අනාගතයක් නෑ කියන එක පුදුමෙකුත් නෙවෙයි වගේ
    අතීතයෙම දැනුම වෙන රටවලනෙ තියෙන්නෙ
    අතීතයෙන් බලාගෙනනෙ අනාගතය හදාගන්න
    කියල අපිට ඉතිහාස පාඩම්වල නිර්වචන වලට කියල දෙන්නෙ

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +7

      me apita penna dala thiyenne bohoma poddai .thawa goodak dewal thiyanawa

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 года назад +26

    හරිම සතුටුයි ලොකේ කොහේ හරි රටක අපේ වටිනා උරුමයන් රැක බලාගෙන ආරක්ෂාකර තැබිම ගැන...අපේ අටේ තිබුන නම් පා දඩ දේශපාලුවෝ මේවා හොරා කාලා විනාශ කරනවට වැඩිය....

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 года назад

      ඔබගේ කතාව ta මට දෙයක් කියන්න මතක් වුණා .ඔය පිළිම මෙහෙ තිබුණා nam නිධන් හොරු විනාශ කරලා.

    • @nethminihara7804
      @nethminihara7804 Год назад

      Ekanm aththa ♥️

    • @Sanju-pm
      @Sanju-pm Год назад

      Ekanam attama thama❤

    • @warunalakshitha7738
      @warunalakshitha7738 4 месяца назад

      Ane hukapn sudekd ammt hukala thiyenne ahapn

  • @pathmakumara6834
    @pathmakumara6834 2 года назад +1

    Oyata godak sthuthi sahodaraya me video eka pennuwata.apata ape ithihasaye urumayan me horungen nidahas karagena newatha lankawata geniyanna hekiewda kawadaka ho

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 года назад +8

    ස්තුතියි ඔබට.. හරිම ආඩම්බරයි පුතා ඔයා හිතන විදිහ ගැන. අපේ රටේ තරුණ පරපුර හිතන විදිහ මීට බොහොම වෙනස්. කිසි අගයක් නෑ අපේ ඉතිහාසය ගැන

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 года назад +10

    අනේ... මහත්තයෝ...ගොඩාක් පිං ..අපේ දේ..අපේම දෑසින් දැකබලාගන්න වාසනාව උදා කෙරුවාට

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +4

      Thank you ❤❤

    • @rjperera4468
      @rjperera4468 2 года назад

      මහත්තයෙක්ද මෙයා මහත් හොරේක්ද

  • @emishenu
    @emishenu 2 года назад +65

    අපේ රටේ නැතුව ඔහෙ මේවා පරිස්සමෙන් තියන එකත් වටිනවා.මෙහෙ තිබ්බනම් රාජපක්ෂලා ඕවත් නැති කරනවා.sure.දැන් මොනාද අපේ රටේ තියෙන්නෙ අපිට කියලා.මොකුත් නෑ.ඔබතුමාට ස්තූතියි මේ වීඩියෝ එක පෙන්නුවට.🙂💖

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +10

      Ow oya horu innakan mehema thibunawe ,thank you

    • @dileepaappuhamy4017
      @dileepaappuhamy4017 2 года назад +3

      That's right

    • @HotGammiris
      @HotGammiris 2 года назад +3

      එම්ගලන්තේ කෞතුකාගාරය - සුඩ්ඩෝ පවා කියන්නේ හොර ගුහාව කියලා. Looted artifacts mus 🔥eum

    • @HotGammiris
      @HotGammiris 2 года назад +1

      රාජපක්ෂට කලින් සූඩ්ඩෝ හොරකං කරලා. එතකොට කවුද ලොකුම හොරා.

    • @emishenu
      @emishenu 2 года назад +4

      @@HotGammiris රටම දීලා තියෙන්නෙ ඉතින් රාජපක්ෂලා.මන් කිව්වෙ මට දැනෙන දේ 😊 ඒ කාලේ හිටිය මිනිස්සු වැරදි ඇති.ඒත් දැන් එන්ගලන්තෙ ගොඩක් හොද මිනිස්සු ඉන්නෙ.එහෙ රැජින එන්ගලන්තෙ පාරවල් අතුගාන ඒ වගේ අය ලක්ශෙකට මාසෙකට රාජකීය උත්සවයක් තියලා රාජකීය බෝජන දෙනවා.කොච්චර නිහතමානීද.අපේ රටේ අය වගේද.ඉතින් ඔයාම හිතන්න ඔව්වා මෙහෙ තිබ්බොත් ආරක්ශා වෙයිද? 😐

  • @sarangachulasinghe8636
    @sarangachulasinghe8636 2 года назад +3

    අහලා තිබුනට දැකලා තිබුනේ නෑ ... මේ දේවල් ගැන දැනුවත් කලාට ස්තුතියි ...

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 года назад +10

    ස්තුතියි 💖💖❤ 👍👍 ඔබට හැමෝම කිව්වා ලංකාවේ අතීතයේ එවා එංගලන්තයේ තියෙනවා කියලා අද තමයි ඇත්තටම දැක්කේ රාවණ රජතුමාගේ පිළිමයත් තිබුණා කාලි දේව රූපයත් එක්කම තිබේ ටිකත් ලංකාවේ

  • @විප්ලවවාදියා-භ3ග

    මීට වඩා දෙවල් මුන් අපෙන් අරන්ගියා මේවා අපිට ආපහු ලබා දියයුතුයි මේවා අපේ පව්රානික වස්තු

    • @SV_Shaanuu
      @SV_Shaanuu Год назад

      kohomd ithin gnne ewa nikn denne nhne

    • @warunalakshitha7738
      @warunalakshitha7738 4 месяца назад

      ​@@SV_Shaanuuganna puluwan palakayana pana thiynwan

  • @heladerana6219
    @heladerana6219 2 года назад +9

    ජය වේවා ..මහත්තයො ...ඔබට පිං.....සුද්දො භය කරපු අපේ උරුමය ....දැනටත් මුන් අපේ රටට භයයි.. ඒත් ඒක පෙනවන්නැ....

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch 7 месяцев назад +3

    අපේ පුස්කොල පොත්වල තිබුනෙ බෙහෙත් වට්ටෝරු, නැත්නම් මන්ත්‍ර ගුරුකම්. එදා හිටපු අයගේ දරුවො ඒවා ඉගෙන ගත්තෙ නැහැ. පොත් වේයන්ට දන්දුන්නා. සමහරු හියුනෙවිල්ට වික්කා. නෙවිල් හොද උගතෙක්. සිංහල සහ ඉන්දීය භාෂා ගණනක් ඉගෙන ගත්තා. ඔහු ලංකාවේ සහ ඉන්දියාවෙ පොත් කියවලා ඒ දැනුමෙන් ඉංග්‍රීසියෙන් පොත් ලියලා ලෝකයේ ඉන්න උගතුන්ට අපේ රට උසස් සංස්කෘතියක් තියෙන රටක් බව පෙන්නුවා. අහස්‍ යානා තියෙන රාවනාගෙ රට ලංකාව බව ලෝකයා දැනගත්තෙ හියුනෙවිල්ගේ පොත්වලින්.

  • @muthubandaekanayake6740
    @muthubandaekanayake6740 2 года назад +18

    මේ පෙන්නපු කොටස් ඉතාම වටිනවා: අපේ බුදුන් වහන්සේගේ දර්මය රචිත ත්‍රිපිටකය තියෙන්නේ ඔයපුස්තකාලවල : අපට දන් තියෙන්නේ බුදුන් දේශනා කල නියම නිවන් ද්කින දහම නොව පින්කර භවයේම කරකවන මහයාන දර්මයක් ; නියමබුදු දහම සොයාගෙන නිවන් දකිමු'

    • @mohanmoris2
      @mohanmoris2 2 года назад +1

      ඔව් ඔබ හරි පිං විතරක් කරලා නිවන් යන්න බෑ.. අඩු තරමේ මේ බවයේ මේ ආත්මේ ඉවර වුනාම අපායට නොගිහින් හොද තැනකට යන්න .. මේක අපි ලබපු අවසාන අවස්තාව. අපායට අයිති තැනක ඉපදුනොත් ආයුෂය කල්ප ගනක්.. එහෙම උනොත් නැවත බුදුවෙන බුදුන්ගෙන් වත් නිවන් යන්න බැරිවෙයි.. මේ අවසාන අවස්තාව.. මෛත්රී බුද්ධ සාසනයේන් පසු බුද්ධ ශූන්‍යයි.. මේ අවසාන අවස්තාව... එකම විසදුම මාර්ග ඵලයකට එම පමණි. මේ මනුස්ස බවයේ ලබාගන්න පුලුවන් එකම සුවිශේශි අවස්තාවද එයයි.. සෝවන් මර්ගඵලය සක්විති රජ වෙනවටත් වාඩා මහත් ඵල මහාත් අනිසංසයි කියල තමයි බුදුරජාණන් වහන්සේ දෙශනා කරේ.. අපායෙන් මිදීමට ඇති එකම මර්ගය ද එයයි... 🙏🙏

  • @tanamalwelacollak8786
    @tanamalwelacollak8786 2 года назад +5

    උඔට ස්තුතියි මල්ලි අපෙ උරුමය අපිට පෙන්නුවාට🙏🙏🙏හිතට දුකයි මල්ලි 😢😢😢
    අවංකවම ඇඩුනා මට 😢😢😢

    • @HimashiR.d
      @HimashiR.d 4 месяца назад

      අනේ මටත්😢😢 මාලු නටනවා මේව දකිද්දී

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 5 месяцев назад +1

    හරිම දුකයි.

  • @loveandlife9840
    @loveandlife9840 19 дней назад +1

    හිතාගන්න අමාරුම දේ තමයි ලංකාවේ ඇත්ත ඉතිහාසය, අනන්‍යතාවය, සටන් කලාව, හෙළ වෙදකම, වාරි තාක්ෂණය, අපේ හෙළ උරුමය සහ අපට අනන්‍ය සියළුම දේ හොරකම් කල සහ අතුගා දැමූ ජරා සුද්දො තවමත් ලංකාව පාලනය කලා නම් හොඳයි කියන නිවට කළු සුද්දෝ බහුතරයක් ලංකාවේ ඉන්න එක. අපේ රටේ පුස්කොළ පොත් පටවා ගත් නැවක්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් එංගලන්තයට රැගෙන ගිහින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ අගනා ශාස්ත්‍ර (සටන් කලාව, හෙළ වෙදකම, වාරි තාක්ෂණය, කැටයම් කලාව සහ අනෙකුත් සියළුම වටිනා ශාස්ත්‍ර සහ තාක්ෂණ) දැන සිටි විශිෂ්ට ශිල්පීන් ඔවුන්ගේ පරම්පරා පිටින් බ්‍රිතාන්‍යයන් විසින් සමූල ඝාතනය කර තිබෙනවා. එසේම කෙත්වතු, වනාන්තර අක්කර ලක්ෂ ගනන් ගිනිබත් කර තිබෙනවා. අලි ඇතුන් දස දහස් ගණන් විනෝදය පිනිස වෙඩි තබා මරා දමා තිබෙනවා. හාස්‍යට කරුණ වනුයේ මෙවැනි මිනීමරු හොර දෙටුවන් වන බ්‍රිතාන්‍ය ජාතිකයන් වර්තමානයේ මානව හිමිකම් සහ සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අය ලෙස කරන රඟපෑම.
    මේ සියල්ල අපට පෙන්වීමට ගත් උත්සාහයට ඔබට බොහෝම ස්තූතියි. 🙏🏻

  • @komarik4660
    @komarik4660 2 года назад +1

    තෙරුවන් සරණයි මල්ලි ගොඩක් සතුටුයි🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @saradathero1232
    @saradathero1232 2 года назад +1

    Theruvan saranaii
    Agayakalauthu vedak
    Ape aya bohomayak Vena ratakata giyama vnoda Vena aka thava thavath me vage devala hoyanna

  • @namunuranawaka5931
    @namunuranawaka5931 2 года назад +2

    බොහොම සතුටුයි ඔයා ඇත්ත කියල දෙන එක ගැන . ඔය තියෙන්නේ සුද්දො හොරකං කරන් ගිය දේවල් .

    • @yowanfernando
      @yowanfernando 2 года назад

      අරන් ගියාට රැකිලා තියනවා ඔයා හිතනවද දැන් ලංකාවේ තිබ්බනම් මේවා තියෙයි කියලා රැවන් වැලි Sayeee මැනික Ussapu එකේ

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 2 года назад

    ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sanathplitha3926
    @sanathplitha3926 2 года назад +3

    Very nice video, and I respect to you for your explanation 👏

  • @mahishaniabeykoon4820
    @mahishaniabeykoon4820 2 года назад +11

    Thank you for sharing this educational video with us ❤️. I'm an archaeological student in Srilanka. Please share more sections of the British Museum and archeological sites in the UK.

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      I will try to if i go again in the future. Good luck with your studies

  • @Akindhu_perera
    @Akindhu_perera 3 года назад +3

    Thank you thank you ayye mama hoya hoya hitapu ekak meka 😍😍😍

  • @janithjanith8954
    @janithjanith8954 2 года назад

    ඔයාට තෙරුවන් සරණයි !!! ජය වේවා සබ්ස්ක්‍රයිබ් කරා ඔයාව. ගොඩක් ස්තූතී අපේ උරුමේ පෙන්නුවාට. ගොඩක් වටිනවා ඒක. ජය වේවා !!! 🙏☸️💖🇱🇰

  • @mjdilshan-madusanka
    @mjdilshan-madusanka 2 года назад +9

    ලාංකේෂ්වර රාවණයන්ගේ පිලිමය තිබුනා ඔබතුමා එ ගැන සදහන්ක් කරෙ නැහැ 😭📝 සහ ඔබ තුමා පෙන්නපු ගොඩක් දේවල් indian වලින් ගෙනාවා කිව්වාට ලාංකීය අපේ මුතුන් මිත්තන් විසින් කරන ලද බොහෝ දේවල් සුද්දො අපේ රටෙන් හොරකම් කරගෙන ගිහින් ඉන්දියාවට ඉන්දියාවේන් england වලට ගෙනිහිම් තියෙන්නෙ කොහොමත් සුද්දො අපේ ඉතිහාසය අපෙන් හැන්ගුවා....

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      Mama hithanne e pilimaya indiawen genapu ekak ,thank you

    • @ThisaraHerath-we5ch
      @ThisaraHerath-we5ch 7 месяцев назад

      මේකට පිස්සු. අතීතකමය.

  • @123thruth
    @123thruth Год назад +2

    පැති දෙකක් තියෙනවා.එකක් හැමෝම දන්නවා. දෙවනුව එය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට හේතු විය හැක

  • @shanakafernando5068
    @shanakafernando5068 2 года назад +5

    Hari dukin baluwe මොනවා උනත් අපෙ උරුම මෙව.

  • @vidurasanka2566
    @vidurasanka2566 Год назад +2

    Mona enjoida bn ena aulen fatta duken baluwe....🥲🥲🥲🥲🥲

    • @ukjeewithe
      @ukjeewithe  Год назад +2

      Duk wenna epa mehe parissamata thiyanawa thama

  • @bsbalasooriyabalasooriya4516
    @bsbalasooriyabalasooriya4516 2 года назад +1

    වටිනා වස්තු ⁣පුස්කොල පොත්,කලා සිල්ප, යන්ත, මන්ත, වෙදකම්, නැකත් , ආදි් වටිනා අපේ රටේ විද්‍යවන් ගොඩක් දෙවල්,

  • @සමනලී-ත3ඞ
    @සමනලී-ත3ඞ 2 года назад +24

    අපේ රටෙි හැමදේම පිටරට හැබැයි පිටරට දෙයක් අපේ ලංකාවෙි නෑ ඒකයි දුක තියෙන්නේ චීනගේ පාලාස්ටික් කෑලි ටික විතරයි 👉😭😭😭😭😭😭😭😭

    • @rjperera4468
      @rjperera4468 2 года назад +3

      ලංකාවෙි උන් හොද දේ පිටරට විකුණලා පිටරට කුණු බදාගන්නවා . ලංකාවට හරියන්නේ කුණු තමයි

    • @kandymahanama7796
      @kandymahanama7796 2 года назад +1

      Supiri kathawa,,,jaya

  • @peshalasilva4403
    @peshalasilva4403 2 года назад +1

    අගය කරනවා ඔබෙ උත්සහය.මේවා තමයි කරන්න ඔනැ.අපෙ බාල පරපුර මෙවා දන්නෙ නෑ.
    Thank you so much.highly apprecite.
    කතා කරන්න අපෙ අනාගතයට මෙවා කියල දෙන්න.👍👍👍👍

  • @anurawijemanna4840
    @anurawijemanna4840 5 месяцев назад +1

    නියමයි මල්ලි නියම ලාංකිකයෙක්

  • @JMPRana
    @JMPRana 5 месяцев назад

    බොහොම වටිනව ඔබගේ මෙම වැඩසටහන...

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 года назад +10

    හියු නෙවිල් කාරයා විතරක් පොත් 2500ක් අරන්ගියා නම් අනිත් උන් h.c.p. බෙල් කාරයා පුරාවස්තු හොරෙක් කියලා මන් අහලා තියෙනවා

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Год назад +1

      ඔව් බෙල් කාරය අලිහොරෙක් ඇයි පුරාවි්‍ද්ද්‍යවක් හදාගත්තෙ ඌට හොර කම් කරන්න

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 7 месяцев назад +1

      සී.පී කාරයා සීගිරියේ තිබුන බොහොම දේ අර ගෙන ඉතිරි ටික ඒ ද්වාරය සිමෙන්ති දමලා වැහුවා...ලංකාවෙ ප්‍රතම ගුවන් යානය මහා රාවනා අධිරාජ්‍යා කෙරැවා වගේ ම lift එක එයට කීවේ කර්කටක යන්ත්‍රය සීගිරියේ කරවපු මයදානව යන් කෙරැවා .ඒකෙ කෑලිවත් නැති කරලා දාලා .

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 2 года назад

    Very valuable pictures. Thank you so much for sharing.

  • @niromishimalki2397
    @niromishimalki2397 2 года назад +3

    Thank you aiya medewal pennala kiyala denawata ❤️❤️❤️❤️❤️

  • @asanthavithana2386
    @asanthavithana2386 2 года назад +1

    mewa genapu deepu wikunapu horakam karapu ewunge dan jeeewathun athara inna parapuratath shaapa wewa
    obata deergaayu wewa

  • @ajithrohan6785
    @ajithrohan6785 2 года назад

    Lassanai visalai loke visalama goda nagillaneda API balanna mewage vidiyo godak suba wewa bs dp

  • @ireshausireshaus1505
    @ireshausireshaus1505 2 года назад +3

    👌👌👌 ගොඩක් වටිනවා අයියේ ඔයාට ගොඩක් පිං.....

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      thank you

    • @manjulakarunathilaka8535
      @manjulakarunathilaka8535 2 года назад +1

      ගොඩක් වටින වැඩක්...ලාංකිකයන් විදිහට මේ දේවල් බලා ගන්න අපෙ අයට අවස්තාවක් සැලසීම ඉතාමත් වැදගත්..ස්තුතියි ඔබට

    • @rjperera4468
      @rjperera4468 2 года назад

      ලබන අාත්මයේ අසුවිචිි මහා නරකාදියේ ඉපදිමට මෙි පින් හේතු වෙිවා සාදු සාදු

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 года назад +10

    There are two collections - Hugh Neville and Oldenberg collections. The second one holds the original Tipitaka taken from the island.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 года назад +1

      ධම්මරක්ඛිත හාමුදුරුවෝන්ගෙ පුස්කොලපොත ගෙනාවද ඒකෙ පිටපත් තියෙනවද එයා දඹදිව ගියපු විස්තර තියෙනව

  • @ranjandias8747
    @ranjandias8747 2 года назад +6

    අය්යා අපේ පුස්කොල පොත්, බලන්න බැරිද, ගොඩක් වටින රහස් ඇති ඒ වල

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +2

      Tikak thiyanawa wedsite ekaka ,site eka video eke yatin link eka dala athi balanna

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 2 года назад +1

    Thank you so much ayye ! It is very useful video

  • @pindaham2155
    @pindaham2155 2 года назад

    ගොඩාක් පිං මේ කරපු දේ ගොඩාක් වටිනවා

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 года назад +1

    11:36 එතන තින්නේ කිරිගරුඬ රාවනා පිලිමය..ලංකාවේ න් අරන් ගිහිපු එකක්

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 года назад

    කියන්න බැරි උනා video එකට Thanks 👍👍👍❤️❤️❤️❤️❤️

  • @Ruwandarmasena4392
    @Ruwandarmasena4392 2 года назад +2

    ඔයාගේ වැඩේට gdk පිං...... ඔක්කොම අරන් ගියත් අපේ සොබවදහම තවම අපේ රටේම වටින gdk දේවල් පොළොවේ හංගලා ඇති කියලා බලාපොරොත්තු වෙනවා... අනේ හොද පාලකයෙක් මෙව්වා හොයලා ආරක්ෂා කරත් ව..... කෙදිනක හරි 😔..... පපුව පිච්චෙනවා අපේ ආදී මිනිසාගේ වැඩ දකිද්දී

  • @nimalyapa2471
    @nimalyapa2471 7 месяцев назад +1

    ශ්‍රී ලංකාවේ අභිමානය

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 года назад

    බොහෝම ස්තුතියි.

  • @shiwadilhara5538
    @shiwadilhara5538 2 года назад +1

    Very important video thanks you

  • @tehan678
    @tehan678 2 года назад +16

    ඔය පෙන්නන ටික නොපෙන්නන කොච්චර වටින දේවල් ඇත්ද💔සතුටුයි ඔහොම හරි තියන එක♥️

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      Methana thiyenne hena poddai nepennan ewa hena godai

  • @ITSKKP
    @ITSKKP 2 месяца назад

    They gave it a real value 💯.

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 2 года назад +4

    මමත් ඉස්සර හරිම තරහෙන් හිටියෙ England මේවා අපෙන් හොරෙන් ගෙනාවා කියලා .
    දැන්නම් හිතට සතුටක් දැනෙනවා ඒකාලෙේඒව ගෙනපු නිසා අපි වගේ පොඩි මිනිසුන්ට ඒවා බලන්නට පුලුවන් කියලා.
    අද අපේ meusiam එකේ මොනවද තියෙන්නෙ - වටිනා බඩු විකුනලාද? මොනවා උනාද දන්නෙ නැහැ
    අපි අතීතය ගැන ආඩම්බරයෙන් කතා කලාට දෑන් අපිට ආඩම්බර වෙන්න පුළුවන් ද (පුලුවන් හැමදේම හොරකන් කරනකොට)

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc 2 года назад +1

    harima watinawa mawa uk ekka giyata

  • @malanandasiri8486
    @malanandasiri8486 2 года назад +1

    බුදු සරණයි

  • @buddilakshitha9328
    @buddilakshitha9328 2 года назад +10

    ඕක බලන්න එන යටත්. විජිතයක් වූ මිනිසුන් එංගලන්තයට කොච්චර වෛර කරනව ඇත්ද.මට ඇති වුනා වගේ

  • @lahiruudaw9021
    @lahiruudaw9021 2 года назад +1

    Thara pilimayen penawa ape urumaya abhimanaya ape rate ape minissu me thathweta Deena wela thiyanne ai pudumai Mewa apita aithi ape rate urumaya ithamath dukai anagathye janatha rajayakin Mewa apita apahu ganna labewa

  • @UvamHewawasam
    @UvamHewawasam 2 года назад +14

    පුලුවන්නම් ලංකාවෙන් ගෙනිච්ච පුස්කලපොත් තියෙවනද ඒවා තියෙනවනම් reffer කරන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්ද ?

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +5

      meke balanna malli
      www.bl.uk/projects/sinhalese-manuscripts-digitisation-project

  • @sl60tv40
    @sl60tv40 2 года назад +2

    ඔහෙ හරි පරිස්සමෙන් තිබුනාවේ...❤️

  • @HotGammiris
    @HotGammiris 2 года назад +1

    එම්ගලන්තේ කෞතුකාගාරය - සුඩ්ඩෝ පවා කියන්නේ හොර ගුහාව කියලා. Looted artifacts mus 🔥eum

  • @artof2891
    @artof2891 2 года назад +1

    Thanks brother nice work 💛

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 2 года назад +1

    Apee lookayata oowa gaanak nee Malli Duka hithenawa apee urumaya.sthuthui obata

  • @rumeshkodippili
    @rumeshkodippili 2 года назад

    නියමයි අයියේ වීඩියෝ එක. ❤❤❤❤❤❤

  • @madhusha_1
    @madhusha_1 2 года назад +1

    very important video ❤️Thank u brother

  • @samneth24
    @samneth24 Год назад

    Thank you very much for sharing !! very valuable !!

  • @ranipaksha3149
    @ranipaksha3149 2 года назад

    Lassanaiii aneee..parissamen yanna.b.s.

  • @henryperera1998
    @henryperera1998 2 года назад +3

    ලංකාව ගැනහිතනකොට එංගලන්තයේ තියනඑක ඉතාමත් සුක්ෂිතයි.

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад

      Ekanam aththa

    • @ThisaraHerath-we5ch
      @ThisaraHerath-we5ch 7 месяцев назад

      සුද්දො ගෙනිච්ච නිසා තමයි තවම ඉතිරිවෙලා තියෙන්නෙ. ගෙනිච්චෙ නැති පැරණි පොත් සියල්ලම අපේ අය පිටතට නොදෙනු කියලා තහන්චිදාල වේයන්ට දන්දුන්නා. කබලෑපටුන අද හොයාගන්නවත් නෑ. හියුනෙවිල්ට හමුවුනානම් එය බ්‍රිතාන්‍යයෙවත් ආරක්ෂා වෙනවා.

  • @dulanjatharaka5789
    @dulanjatharaka5789 2 года назад +11

    අපේ එංගලන්තේ museum එක බලන්න ආවොත් අපේ පරණ වෙද පොත් වල පිටපත් අපට ලබාගන්න පුළුවන්ද?

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      museum eke ewa naha British Library eke thamai ewa thiyenne . eva balanna eka parata giya kiyala baha
      www.bl.uk/

  • @SV_Shaanuu
    @SV_Shaanuu Год назад +1

    un owa scan krl dnmoth ek athakin hod unata ewa mulu lokem dngththma ape ithihasya vatinakmayi nathi wenne , ratak vashyen ape dewl ven ay dnganna ona nhne pudum hith wedanawakin mek bluwe

  • @mycf6
    @mycf6 25 дней назад +1

    Ape muthun mittho samula gathanaya karala eee maha thakshane vinasa karala apen pahara gatthu eunta hena hathama gahapiyaw sakkli avajakainta parampara pitin sapa vewa !

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 8 месяцев назад +1

    සුද්දා අපේ ඉතිහාසය ත් ඉන්දීය ඉතිහාසය ත් කලවම් කරල තියෙන්නේ අපි තේරැන්කරගන්න මහාවීර තුමාගේ නිරුවත් පිලීමත් අප බුදුපිළිම ත් අතර තිබෙන වෙනස

  • @nekshatishan-b5u
    @nekshatishan-b5u Год назад

    mamathmarama asawakin hitiye me paradesak karayo arangihipu ape lankawe urumaya dakinna aththatama dukayi ithin me wage watina uruma wenarataka thiyana eka gana.eth api isthuthi karanna ona ape jathika veerayanta me widiyata hari ounge jeewitha puja karala ape rata ada api inna widiyata rakala dunnata. kawada hari me ape uruma ape ratata genna puluwannam kenekuta eka wachanawalin kiyala nima karanna ba.eth ewa hina wage. me viedo eken mewa dakke naththam mewa apita hina thamayi.mama balaporoththu wenawa me wage thawath watina ape dewal viedo ekakin hari balanna puluwan wewi kiyala.godak isthuthi viedo ekata budu saranayi.

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 года назад +1

    මෙහෙම හරි අපේ පැරණි දේ විනාශ නො කර තිබීම සැබැවින් ම අගය කළ යුතු යි . එහෙත් දැන් මෙහෙ කෙරෙන පුරාවස්තු කොල්ලය හරි ම විනාශකාරී .

    • @wolf-puppy
      @wolf-puppy Год назад

      ape museaum wala thiyena ewa horakan karanne nane bn nikan boru kiyanna epa aita e gana thiyena watinakama wena rataka para suddanta danenne naha

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 10 месяцев назад

      මචන් පුරාවස්තු කියන්නෙ එක තැනක තියන දෙවල් නෙමේයි කාලයක් ගිහිල්ලා ඕවා හරි තැනට එයි අවුරුදු 100-200 ගිහිල්ල හරි...

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 года назад +3

    ජාතික සම් පත් අපිට වටිනවා මේ නිසා කුඩා රටක් උනත් අපේ රටේ ප්‍රසිද්ධ ය ඉතාමත් වටිනවා ස්තුතියි

  • @amilagayan5287
    @amilagayan5287 Год назад +1

    ලංකාවේ පාලකයන්ට මේවගෙන් වැඩක් නෑ එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පුලුවන්නම් මේ වටිනා පුස්කොළ පොත් වල ප්‍රින්ටවුට් එකක් දෙකක් හරි ලංකාවට එවන්න ගොඩාක් වටිනවා❤

  • @binodhbanuka5912
    @binodhbanuka5912 2 года назад +3

    එක අතකට එංගලන්තයේ හරි අපේ ඉතිහාසය තියෙන එක හොදයි ලංකාවේ කලකන්නි පාලකයෝ හිටියා කියලා දැන් තියෙන දේවල්වත් අරක්ෂා කරගන්න බැනේ😌😍

  • @ranjithanura520
    @ranjithanura520 2 года назад +12

    අපේ කෞතුක බාන්ඩ මෙහෙම හරි රැකිලා තියෙන්නේ සුද්දෝඅරන් ගිය හින්දා. මෙහේ තිබ්බානන් මෙලාකට ඒවා අස්තාන ගතවෙලා. අපි ඇහැට දැක්කා පන්සලක තුබුනු සාංචි අනුරුවට වෙච්ච දේ. හොදම කොටස තමයි හරියටම එදාටම cctv අක්‍රිය වීම . මේ කටුගෙවල් වල තියෙන්නේ ඇත්තම කෞතුක බාන්ඩ මිස රත්තරන් බාන්ඩය් හොරකම් කරලා ඒ වෙනුවට ගෙනත් තියපු රත්තරන්ාලේපිත බාන්ඩය නෙමේ. කොලබ කටුගේ තිබුනු කස්තාන වලට වෙච්චදේ අපි දැක්කානේ. අපි ඇහැට දැක්කා ඉරාකයේ හා සිරියාවේ පුරා වස්තු මුස්ලිම් අන්තවාදින් විනාශ කරනවා.අද ඒ රටවල පුරා වස්තු කියලා තියෙන්නේ ඔය කියන සුද්දෝ ගෙනාපු දේවල් විතරයි. අනික අපේ පුස්කොල පොත් මෙහේ තිබුනා නන් දිරලා විනාශ වෙනවා. අපි කරන්ඩ ඕනි පුස්කොල පොත්වල ජායා පිටපත් ගෙනලා අද්‍යනය කරන එක මිස මෙහේ මෝඩ මිනිස්සුන්ට අන්දන්න සුද්දන්ට බැන බැන ඉන්න ක නෙමේ. අද සුද්දන් අරන් නොගිය පැරනි පුස්කොළ පොත් කීයක් දැනට ලංකාවේ රැකිලා තියනවාද? අපේ බැරි කම් කුහකකම් කම්මැලි කම් වහගන්න අනුන්ට බැනීම බහුතර සිංහල යින්ගේ පුරුද්දක් . විශේශයෙන්ම කැපිලා පේන්න ඕනිවුනාමත් මේ සෙල්ලම කරනවා. අපි මේක බලලා කරන්ඩ ඕනි සුද්දන්ට බනින එක නෙමේ එදා අපේ මිනිසුන්ගේ හැකියාවන් අගය කරලා අපි ගොඩ එන්න උත්සාහ කරන එක මිසා අනුන්ට බැන බැන රාවනා අහසින් ගිය එක කිය කිය බකංනිලාගෙන ඉන්නඑක නෙමේ.ඊට පස්සේ කොහොම හරි ඔය කියන විදේසික රටකට පනින්ඩ බලන එක .ලංකාවේ බහුතරයක් ඉන්නේ මෝඩ උද්දච්ච තරුනපරපුරක්.

    • @ukjeewithe
      @ukjeewithe  2 года назад +1

      Ow ithin lankawe inna horu ekkanam mukuth thiyaganna nam baha thamai .Mehe thibunata kamak naha aduma tharame mewage photocop hari gahagena lankawe inna minissunta ewagen proyojanayak ganna vidiyak rajaya magin ganna thibunanam hodai kiyala mata hithenne .

    • @hibiscus4809
      @hibiscus4809 2 года назад +2

      I am pleased that British took them to UK and now millions of people from all over world can see them and appreciate. People will know that they are from Sri lanka. If they are still in Sri lanka how many people get the chance to see them.
      In UK they are in safe hands.

    • @ranjithanura520
      @ranjithanura520 2 года назад +1

      @@hibiscus4809 appreciated.

    • @lakdev6297
      @lakdev6297 2 года назад

      @@hibiscus4809 👍👍🙏🙏🙏🙏

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 10 месяцев назад

      ජාතින් ගේ අතිතය...උදුරාගෙන හො හොර්කම.කරන්න බෑ...එකට හොඳම උදාහරනය යාපනය පුස්තකාලය ගිනි තැබිම....එකට දෙමළ අය ද්වෙශ කරනවා...එක නොවෙන්න තිබුන දෙයක්...එකෙන් පුස්කොල පොත් පවා පිච්චුනා ලූ...එකේන් ජාතියක් වෙදන්නවට පත්වෙනවා.

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 2 года назад +1

    ලොකේ හොන හොරෙකුට ගන දෙවල් ගන්න පුලුවන් හැබයි සිත හොරකන් කරන්න බැහැ

  • @ganganidilshika1394
    @ganganidilshika1394 5 месяцев назад

    Excellent....

  • @klmnlahiru
    @klmnlahiru 7 месяцев назад +1

    British library එකට යන්නකො , එකෙ අති පුස්කොල පොත්වල වෙනම මුද්‍රන අඩුම තරමෙ

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 2 года назад +1

    Apee godak deewal peenne nee. Mokada new ganan petewa kiyalane ithihaase thiyenne.

  • @komarikk1394
    @komarikk1394 2 года назад

    තෙරුවන්ඝරණයි

  • @anurawijemanna4840
    @anurawijemanna4840 5 месяцев назад +1

    මේවා ලාංකික නිර්මාණ මොකෙක්ගෙන්වත් ගත්ත ඒවා නෙමෙයි මේවා අපේම නිර්මාණ