Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දායක උන හැම දෙනාටම ඔබදෙපලට නෙත් එෆ්.එම් එකට නොවක් 🙏 තුති ..
ගොඩක්ම ස්තුතියි රාජ් සෝමදේව මහත්මයට සහ නෙත් FM එකට. මම ගොඩක්ම අන්තර්ජාලය තුල youtube නාලිකාවල comment දැක තිබෙනවා බොහොවිට ඉන්දියානුවන් සටහන් කරනවා රාවානා රජු විසින් නිර්මාණය කල බව. මම නම් දුටු තැන එය නිවැරැදි කරනවා. ඔබතුමා සන්ස්කෘතිය කටයුතු අමාත්‍යාංශයට යෝජනා කරන්න සීගිරිය ට ඇතුලු වන ස්තානයෙම විශාල අකුරෙන්ම දල වශයෙන් ම සීගිරිය ගැන වැදගත් තොරොතුරු සම්බන්ධ පුවරුවක් සවි කරන ලෙස. කිසිම අවස්ථාව ක සීගිරිය ගැන වැරදි තොරොතුරු ප්‍රචාරය වීම අනිවාර්යයෙන්ම වැලැක්වීම යුතුකමකි.
අනිවාර්යයෙන් ඔබ හරි 🙏
අනිවාර්යයෙන් ම ඔබ හරි , මෙතරම් ආදායමක් උපයනා ස්මාරකය ලග ඒ සම්බන්ධ සවිස්තරාත්මක පුවරුවක් නෑ.
ස්තුතිය sar
👍👍👍
💕💕💕💕💕
❤❤❤❤❤
Watching unending 99
🎉
Ravana fans left 😀
Weri hud
respect
අවට මිනිස්සු ..විතරක් නෙවෙයි ..මුලු .රටම..ජිවත් .කරවන්නේ ..මෙි සිගිරිය .ජාතික වනඋද්යානය වල ඉන්න වන සත්තු ටික කිවිවොත් නිවරිදයි .එක් විදේශීකයෙක්ට රැ.4000/=ප්‍රවෙසපත්‍රයක්..ගන්න ඔනැ ...මින්නේරිය අලි බලන්න ...රැ.16000/=..විදේශිකයන් දෙන්නට....මෙි..රට..ගොඩ දාන්න ..මෙවිවා ඇති ....
1:04
නිවේදකයා රාජ් සර්ට දෙයක් කියන්න දෙන්නේ නෑ ඌ කියනවා ඌ දන්නවා වගේ සර් දන්න දේවල් කියන්න දීලා ඔයා අහගෙන ඉන්න අපිටත් දැනගන්න ඔයා පයින්නේ නැතුවා
Singha giriya heawath Sigiriya.
999😊😅r 😮😢🎉😂❤ 43:47
සීගිරිය ගැන අලුතින් සොයාගත් දෙයක් කියන්නකො මහත්මයා..පරණ දේවල් ටිකමනේ හැමදාම අහන්නේ.. සීගිරියට ආලකමන්දාව කීවට කෝ ආලකමන්දාවේ ලක්ෂණ ටිකවත් තවම පුරාවිද්‍යාවෙන් සොයාගෙන නෑනේ
Ithin nethi magul ahanne ai bn
සීගිරිය කුවේර ගේ ආලකමන්දාව කියලා අහලා නෑ නේ....දන්නැත්නම් මහාචාර්ය තුමාගෙන් අහගනින්
@@pibidenathunhelaya9404 Kathandara kathandara widiyata ahala widyawa widyawa widiyata dekka nam mole pedei.
රාජ් සෝමදේව මහත්මයට කරන්න වෙන වැඩක් අැත්තෙම නැද්ද අපි මිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා
මානව ප්‍රගමනයට ඉතිහාසය තරම් බලපාන වෙනත් විෂයක් නැති තරම් යැයි මට හැඟේ . ඔබතුමන්ලා දෙපළ ඉදිරිපත් කරන වැඩසටහන් දිගින් දිගටම නරඹන අතර ඔබතුමාගේ විග්‍රහයන් තුළින් මට නම් පෙනී ගියේ ඔබතුමාගේ විස්මය දන වන මතකයත් ඒ තුළ ගැබ් වූ මහා හැදෑරීමත්ය. වර්තමාන ජන සමාජයට මහා වස්තුවක් වූ ඔබතුමා කාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් සිටි. ඒ තරම් වටිනා විෂයක් පාසල් විෂයන් ගෙන් අයින් කිරීම තරම් සාහසික ක්‍රියාවක් මට නම් නොපෙනේකෙසේ නමුත් සීගිරිය පිළිබඳ මතකය ඉතිහාසයෙන් සඟවා තැබුවද අදටත් විනිමය උපයන ප්‍රධාන සන්ධිස්ථානයකි. එහි ඓතිහාසික හැඩරුව මතු කිරීමට ඔබතුමා ගන්නා උත්සාහයක අතිශය ප්‍රශංසනීයයි. එම වැඩසටහන් නැරඹීමේදී මට ඇතුළු ගැටලු ඉදිරිපත් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි .කාශ්‍යප රජතුමා කැටපත් පවුර ඉදි කළේ කුමක් සඳහාද?නරඹන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට (ලියා තැබීමට) නම් එය ආරක්ෂිත බලකොටුවක් යන අදහස ව්‍යාර්ථ වී යනවා නොවේද?මෙම අදහස වර්තමානයේ ජනමාධ්‍ය තුළ ඇති ෆේස්බුක් හා සමාන අති නවීන අදහසක් බව පාසල් සිසුවියක් සිහිපත් කල දමට මෙම අදහස ඉස්මතු වූයේ මීට වසර ගණනාවකට පෙරය.කාශ්‍යප කුමාරයාට රජකම නොලැබුණේ අග මෙහෙසියගෙන් නොව පරිබාහිර බිසවකගෙන් නිසා නම් කාශ්‍යප කුමාරයාට සහා එම මවට ඇති වූ සිත් තැවුලේ ප්‍රතිඵලයක් ලෙස මෙම අනර්ඝ නිර්මාණය සිදුවූවා යැයි සිතිය නොහැකිද?මව විසූ ප්‍රදේශයට පැමිණ සියලුම ඥාතීන්ගේ සහයෙන් මෙය ගොඩනැගුවා විය නොහැකිද?මහා සංඝරත්නයේ අදහසින් පිට රජතුමාටවත් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඒ වන විට තිබුණා විය හැකිය.මෙම ගැටළු පිළිබඳ යම්කිසි අදහසක් දක්වන්නේ නම් මැනවිඔබ දෙපොලට ස්තූතිවන්ත වෙමින් නතර වෙමි.
දායක උන හැම දෙනාටම ඔබදෙපලට නෙත් එෆ්.එම් එකට නොවක් 🙏 තුති ..
ගොඩක්ම ස්තුතියි රාජ් සෝමදේව මහත්මයට සහ නෙත් FM එකට. මම ගොඩක්ම අන්තර්ජාලය තුල youtube නාලිකාවල comment දැක තිබෙනවා බොහොවිට ඉන්දියානුවන් සටහන් කරනවා රාවානා රජු විසින් නිර්මාණය කල බව. මම නම් දුටු තැන එය නිවැරැදි කරනවා. ඔබතුමා සන්ස්කෘතිය කටයුතු අමාත්‍යාංශයට යෝජනා කරන්න සීගිරිය ට ඇතුලු වන ස්තානයෙම විශාල අකුරෙන්ම දල වශයෙන් ම සීගිරිය ගැන වැදගත් තොරොතුරු සම්බන්ධ පුවරුවක් සවි කරන ලෙස. කිසිම අවස්ථාව ක සීගිරිය ගැන වැරදි තොරොතුරු ප්‍රචාරය වීම අනිවාර්යයෙන්ම වැලැක්වීම යුතුකමකි.
අනිවාර්යයෙන් ඔබ හරි 🙏
අනිවාර්යයෙන් ම ඔබ හරි , මෙතරම් ආදායමක් උපයනා ස්මාරකය ලග ඒ සම්බන්ධ සවිස්තරාත්මක පුවරුවක් නෑ.
ස්තුතිය sar
👍👍👍
💕💕💕💕💕
❤❤❤❤❤
Watching unending 99
🎉
Ravana fans left 😀
Weri hud
respect
අවට මිනිස්සු ..විතරක් නෙවෙයි ..මුලු .රටම..ජිවත් .කරවන්නේ ..මෙි සිගිරිය .ජාතික වනඋද්යානය වල ඉන්න වන සත්තු ටික කිවිවොත් නිවරිදයි .එක් විදේශීකයෙක්ට රැ.4000/=ප්‍රවෙසපත්‍රයක්..ගන්න ඔනැ ...මින්නේරිය අලි බලන්න ...රැ.16000/=..විදේශිකයන් දෙන්නට....මෙි..රට..ගොඩ දාන්න ..මෙවිවා ඇති ....
1:04
නිවේදකයා රාජ් සර්ට දෙයක් කියන්න දෙන්නේ නෑ ඌ කියනවා ඌ දන්නවා වගේ සර් දන්න දේවල් කියන්න දීලා ඔයා අහගෙන ඉන්න අපිටත් දැනගන්න ඔයා පයින්නේ නැතුවා
Singha giriya heawath Sigiriya.
999😊😅r 😮😢🎉😂❤ 43:47
සීගිරිය ගැන අලුතින් සොයාගත් දෙයක් කියන්නකො මහත්මයා..පරණ දේවල් ටිකමනේ හැමදාම අහන්නේ.. සීගිරියට ආලකමන්දාව කීවට කෝ ආලකමන්දාවේ ලක්ෂණ ටිකවත් තවම පුරාවිද්‍යාවෙන් සොයාගෙන නෑනේ
Ithin nethi magul ahanne ai bn
සීගිරිය කුවේර ගේ ආලකමන්දාව කියලා අහලා නෑ නේ....දන්නැත්නම් මහාචාර්ය තුමාගෙන් අහගනින්
@@pibidenathunhelaya9404 Kathandara kathandara widiyata ahala widyawa widyawa widiyata dekka nam mole pedei.
රාජ් සෝමදේව මහත්මයට කරන්න වෙන වැඩක් අැත්තෙම නැද්ද අපි මිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා
මානව ප්‍රගමනයට ඉතිහාසය තරම් බලපාන වෙනත් විෂයක් නැති තරම් යැයි මට හැඟේ . ඔබතුමන්ලා දෙපළ ඉදිරිපත් කරන වැඩසටහන් දිගින් දිගටම නරඹන අතර ඔබතුමාගේ විග්‍රහයන් තුළින් මට නම් පෙනී ගියේ ඔබතුමාගේ විස්මය දන වන මතකයත් ඒ තුළ ගැබ් වූ මහා හැදෑරීමත්ය. වර්තමාන ජන සමාජයට මහා වස්තුවක් වූ ඔබතුමා කාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් සිටි. ඒ තරම් වටිනා විෂයක් පාසල් විෂයන් ගෙන් අයින් කිරීම තරම් සාහසික ක්‍රියාවක් මට නම් නොපෙනේ
කෙසේ නමුත් සීගිරිය පිළිබඳ මතකය ඉතිහාසයෙන් සඟවා තැබුවද අදටත් විනිමය උපයන ප්‍රධාන සන්ධිස්ථානයකි. එහි ඓතිහාසික හැඩරුව මතු කිරීමට ඔබතුමා ගන්නා උත්සාහයක අතිශය ප්‍රශංසනීයයි. එම වැඩසටහන් නැරඹීමේදී මට ඇතුළු ගැටලු ඉදිරිපත් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි .
කාශ්‍යප රජතුමා කැටපත් පවුර ඉදි කළේ කුමක් සඳහාද?
නරඹන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට (ලියා තැබීමට) නම් එය ආරක්ෂිත බලකොටුවක් යන අදහස ව්‍යාර්ථ වී යනවා නොවේද?
මෙම අදහස වර්තමානයේ ජනමාධ්‍ය තුළ ඇති ෆේස්බුක් හා සමාන අති නවීන අදහසක් බව පාසල් සිසුවියක් සිහිපත් කල ද
මට මෙම අදහස ඉස්මතු වූයේ මීට වසර ගණනාවකට පෙරය.
කාශ්‍යප කුමාරයාට රජකම නොලැබුණේ අග මෙහෙසියගෙන් නොව පරිබාහිර බිසවකගෙන් නිසා නම් කාශ්‍යප කුමාරයාට සහා එම මවට ඇති වූ සිත් තැවුලේ
ප්‍රතිඵලයක් ලෙස මෙම අනර්ඝ නිර්මාණය සිදුවූවා යැයි සිතිය නොහැකිද?
මව විසූ ප්‍රදේශයට පැමිණ සියලුම ඥාතීන්ගේ සහයෙන් මෙය ගොඩනැගුවා විය නොහැකිද?
මහා සංඝරත්නයේ අදහසින් පිට රජතුමාටවත් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක්
ඒ වන විට තිබුණා විය හැකිය.
මෙම ගැටළු පිළිබඳ යම්කිසි අදහසක් දක්වන්නේ නම් මැනවි
ඔබ දෙපොලට ස්තූතිවන්ත වෙමින් නතර වෙමි.