සීගිරි සිරි | Neth fm Unlimited History Episode 52

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 60

  • @chandanivitharana2595
    @chandanivitharana2595 3 года назад +8

    සර් මගේ යොජනාවක් මේ සෑම පුරාවිද්‍යා ස්ථානයකම ඒවායේ ඉතිහාසය සදහන් කරන්න පුලුවන් නම් හරිම වටිනවා .අපි ඔහේ තියන ගොඩනැගිලි දිහා බල්ලා යනවා . සමහර තැන්වල පාලුවට ගිහිල්ලා .

  • @mathewph5277
    @mathewph5277 3 года назад +4

    මහාචාර්‍යතුමා,නුවන් ජූඩ්,නෙත් එෆ්.එම්..ගොඩක් ස්තුතියි..ආසාවෙන් බැලුවා.ගොඩක් දැනුවත් උනා...
    .

  • @nilanthadayaweera2825
    @nilanthadayaweera2825 3 года назад +5

    අපේ රටේ ඉතිහාසය සංස්කෘතිය මතු පරපුර වෙනුවෙන් රැකගත යුතුය.
    ඔබ තුමන්ලා විසින් සිදුකරන මේ සත්කාරය මහත් සේ අගය කොට සලකමි ..
    ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ....

  • @බස්ණායක
    @බස්ණායක 3 года назад +8

    ආඩම්බරයි...

  • @shyamalisiriwardana4983
    @shyamalisiriwardana4983 3 года назад +5

    Thank you very much NETH

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 года назад +6

    බොහෝම ස්තූති .

  • @tharukasandanuwan2066
    @tharukasandanuwan2066 3 года назад +10

    වැදගත් වැඩක්..❤️💎

  • @1976suda
    @1976suda 3 года назад +7

    ඔබගේ වැඩසටහනට සදා ණයගැති.

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 2 года назад

    රාජ් සර්,,ඔබටත් නුවන් සහෝදරයාටත් මේ වෙනුවෙන් මහන්සි වෙන සැමටත් ආදරෙයි,,,අනේක වාරයක් ස්තුති ,,, දවසෙම මේ වැඩසටහන අසමින්(you tube එකෙන්) තමයි වැඩහි යෙදෙන්නෙ ,,, අප වෙනුවෙන් මේවැනි දැනුවත් කිරීමට ඔබලාට ශක්තිය දෛර්‍යය ලැබේවා !!!!

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 года назад

    ස්තුතියි ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..ජයවේවා

  • @TharinduLakshanM
    @TharinduLakshanM 3 года назад +4

    ගොඩක් ස්තුතියි

  • @vihandugunathilaka4141
    @vihandugunathilaka4141 3 года назад +3

    Superd raj soma deva mame niyamai

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 года назад +6

    සින්හලයෙක් වීම ගැන ආඩම්බරයි

  • @chandanivitharana2595
    @chandanivitharana2595 3 года назад +6

    මම හරිම සතුටින් කියන්නේ Neth fm unlimited histry පලමු වැඩසටහනේ ඉදල අසන්නො

  • @chamindamunasinghe4943
    @chamindamunasinghe4943 2 года назад +1

    Amazing...Thank you Nuwan and valuable resource person Prof. Somadewa

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 года назад +3

    a big valuable programe !!! thanks. paris

  • @srgamage9176
    @srgamage9176 2 года назад

    ස්තුතිය sar

  • @chanmalkumari
    @chanmalkumari 3 месяца назад

    Excellent information.

  • @weerasingheb7a457
    @weerasingheb7a457 3 года назад +5

    සිංහලයන්❤️

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 2 года назад

    Thanks

  • @dumindagarusignhe1948
    @dumindagarusignhe1948 3 года назад +1

    Thanks for programme

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 года назад +2

    -සිගිරි සිරි ලස්සනයි ගොඩක් ස්තුතියි-

  • @himallakshan608
    @himallakshan608 3 года назад +1

    මේ අන්තිමට කියන වැඩසටහන ඉතාහොද වැඩසටහනක් වේවි අනාගතයෙදි.........

  • @neviltec4687
    @neviltec4687 3 года назад +3

    පුදුම සතුටක් දැනෙන්නෙ අපෙ මුතුන්මිත්තන් කරපු නිර්මාන ගැන අහුවට පස්සේ ...ඇත්තටම සීගිරිය ගැන මුලුමහත් ජනතාවම වැරදි වැටහීමක ඉන්නෙ අපෙ සම්ප්‍රදායික ඉගැන්නුම් ක්‍රමය නිසා ..ඒ අතින් මුලුමහත් ජාට්ජියම මහාචාර්ය රාජ්සෝමදේව මැතිතුමා හට ස්තුති සහ ගෞරවය පල කල යුතුයි නැවත අපෙ රත්තරන් ඉතිහාසය සැබෑ අයුරින් ජනතාව තුලට කාවැද්දවීම ගැන ..ඒ වගේම නෙත් එෆෙම් ආයතනය ජාතික මෙහෙවරක් ඉටු කරන්න්නෙ..බෙහෙවින්ම ඉස්තුතියි..වඩ වඩාත් දියුණු වේවා..දීර්ඝායුෂ වේවා ඔබ සියලු දෙනා හට තුමා

  • @thusithamahanthe8179
    @thusithamahanthe8179 2 года назад

    Pissu hadenawa ❤😍

  • @nuwanchathura8523
    @nuwanchathura8523 3 года назад +1

    Grt job

  • @riaarchiconstructions5643
    @riaarchiconstructions5643 3 года назад

    jayen jayama wewaa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад

    Niyamai ❤🙏🙏🙏❤️🙏❤️❤️ obathumanla dennama haraima hoda weda satahanak karanne ,,,budusaranai 🙏🙏🙏🙏❤️🙏❤️🙏

  • @amalhemantha4204
    @amalhemantha4204 2 года назад +1

    අපි සීගිරිය ගිහිල්ලා මොකද්ද කලේකියලා හිතෙන්නේ දැනුයි

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад

    Suba gamn obatumalata

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 года назад +1

    යාතුකර්ම කිරීම ද Air condition කරලද

  • @89thiwanka
    @89thiwanka 3 года назад

    රාවණා රජතුමාත් එක්ක සම්බන්දයක් නැද්ද සිගිරිය ...

  • @lalithwimalanath9253
    @lalithwimalanath9253 3 года назад +1

    සිගිරි උද්‍යානයේ අක්කර 225ක් කැණීම් කල බවත් තවත් අක්කර 100ක් කැණීම් නොකර ඇති බව කියවුනා. ඒ එක්කම දිය අගල් සහ ප්‍රාකාර කිමි 10ක් හා 8ක් දිග බව කියවුනා. ඒ දිග අදාල වෙන්නේ කැණීම් කල කොටසට පමණක් ද නැත්නම් කැණීම් නොකළ බිම් කඩටත් අදාලව ප්‍රක්ෂේපිත අගයක් ද? ස්තුතියි !

  • @janakure5276
    @janakure5276 3 года назад +1

    Respect sir

  • @hiranthadesilva
    @hiranthadesilva 3 года назад +2

    හුදෙක් මාගේ අදහසක් පමණක් බව සිතාගන්න.නෙත් FM අහන රසිකයන් වෙනුවෙන් පුරාවිද්‍යා පිළිබඳ විස්තර ලංකාවේ පුරාණ ස්ථාන ගැන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන්න පුළුවන් ද

  • @AuntyHippo
    @AuntyHippo 3 года назад

    Sigiriya was constructed prior to the Carbagh gardens of the Islamic states. However, the concept of the paradise garden existed in Persia at least from 6th C BC Achaemenid era. The Sasanian Persians who were part of our international maritime-trading hub were Zoroastrian and Christian at this period like Kashyapa's minister Migara.
    Nice to see the acknowledgement of the immediate environment and giving the mountains a rest.

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад

    Apita hari ma satutui

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 9 месяцев назад

    ❤❤❤❤❤

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад

    Oba tumata dirgayusa saktiyalabava

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 9 месяцев назад

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 года назад +1

    ගල මුදුනේ පොකුණු ඇත

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 Год назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumedahimi2022
    @sumedahimi2022 Год назад

    🖤❤💜️💙

  • @sanjeewaniwijerathna1
    @sanjeewaniwijerathna1 Месяц назад

    🥰📚

  • @nandadissanayake4726
    @nandadissanayake4726 Год назад

    Why don't you have the conversation with official from archeological depart,of SL please include their voice as well.we will them to respect for their research and finds of their

  • @tharindudarshana9331
    @tharindudarshana9331 3 года назад

    Chanux inno ne 😌

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Год назад

    🎉

  • @amalhemantha4204
    @amalhemantha4204 2 года назад +1

    මේ කෑ මොරදෙන මිනිසුනේ මේවා බලා
    තම තමන් රට වෙනුවෙන් වැඩකරන
    බඩකට ගැන විතරක් හිතන්න එපා
    රට ගැනත් හිතන්න

  • @neilrana9541
    @neilrana9541 3 года назад +3

    ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද?
    Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana?
    facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl

    • @ravindrasenarath268
      @ravindrasenarath268 3 года назад +1

      රාමායනය කියන්නෙ පුබන්ධයක්. ගෞතම බුදුන් ඉපදුණේ දැනට නේපාලයට අයත් ප්‍රදේශයක බව ඔප්පු වී හමාරයි. ත්‍රිපිටකය හොඳින් කියවා බලන්න බොරුකාරයින්ගේ ලණු කන්නෙ නැත්ව

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 2 года назад

    Dear Nuwan
    Please let the professor to deliver his thoughts peacefully and smoothly.
    You are always interrupting him .

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 3 года назад

    😘😘😘😘

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 года назад +3

    Ethakota thilak kandegama mahatha kiyana rawana...kathawe...saththayak nedda...

    • @hnpjayasena
      @hnpjayasena 3 года назад +2

      ඒක හංගගෙන කතාකරන්නෙ. අද්භූත පුද්ගලයෙක් හැටියට රාවණා රජතුමාව මේ අය හදුන්වන්නේ. නම කියන්නෙත් නෑ.

    • @ravindrasenarath268
      @ravindrasenarath268 3 года назад +1

      පෘථිවි ගෝලයේ කේන්ද්‍රය ලංකාවයි කියන කෙනාද? අටේ පංතියේ ළමයෙන්ගෙන් අහුවානම් කියයි ගෝලය මතුපිට තනි කේන්ද්‍රයක් සෙවීමේ ගොංකම

  • @thilakasirilanka7450
    @thilakasirilanka7450 3 года назад +1

    🤔

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 года назад

    🇱🇰🇨🇦😊❤️😍👍👌☸️🙏

  • @GunawardhanaKeerthisinghe
    @GunawardhanaKeerthisinghe Год назад

    matanam pili ganna be me rawana rajathumage nirmanayak,