මෙතුමා ge වැඩ සටහන ඇසීම ho බැලීම paksika බව kin තොරව කිරීම කළ uthui ethamath වටිනා සේවය k ratata සිදු wena wa harima සතුටු i ඔබතුමා ta teruwan saranai නිදුක් නිරෝගී දීර්ඝ au වේවා
This is a very nice programme and I thank these two gentlemen for the effort they take to give us the information. However, I like to point out and at the same time regret to point out a minor factor that annoys the listener and that is Nuwan's vibrating voice being very harsh on our eardrums especially when he speaks loud in high pitch. I regret very much to point out the matter since it is the way he was born but kindly request him to control his voice to speak in low tone. I wish he practice murmuring in order to speak at a lower softer voice to be kind to the listener's eyears. I kindly hope that he won't take this as any kind of insult to him and should not be embarrassed at all since it is the way he was born; yet I wish he train his voice to speak softly. Having said all the above I must say that I value his input to the programme.
Ape mahacharyathuma saragarba vicharayak karana vita ape nivedaka thuma madin panala avicharawath bolada kata nokara hitiyanm thawath watinawa.oba depalatama ape gaurawaya...🙏🙏
Hi Nuwan, thanks a lot for conducting this program which I believe is a necessity to the Sri Lankan society at this moment. However, I feel it would be better if you can limit your interruptions to prof. Raj Somadewa when he is explaining something. No doubt that you have been to places and knows your stuff, but it is disturbing to the listener when you keep on interrupting him during his explanations. Hope you will take this in the right spirit and act accordingly.
Dear professor, can't you find an intelligent sidekick who doesn't jump in to disturb you and the listener with some bullshit especially with his uncontrolled harsh voice? I wish you do since, this guy is a pain in the butt most of the time and I mean it.
Please i am a listener of unlimited for a long time i want know wen did d first muslims arrive in d island to wich city and from wer pls reply to this important details dont have any other thots pls
Tahara venna apa oba tumata godak garu karanava at oba tumat sama hara tan atta vahanava. Aka teranava. Ai mahattaya ahema karanne. Oba tumata garu karana kenek hatiyata dakinna kamati attha. Maha vansaya kiyavana kota terenne budun ge siyalu charita kathava lankave. Hodata terum gena kiuvama terenava. Isstui obata suba pathanava
Professor you must explain the stupidity of the Vijaya myth better. For example Vijaya is supposed to have come here at the time of Buddha's Parinibbana, that is 543 B.C. At this time India had huge Janapadas and was basically very well developed and organised, but according to the Vijaya legend, in Sri Lanka there were only Nagas, Yakshas and Rakshas who have been identified with the primitive tribes or non-human spirit beings. The Mahavamsa itself says that Upulvan says that the island is uninhabited by humans. So how come when India is at the Mahajanapada era this island is uninhabited and then the Mahavamsa contradicts its own narrative because Vijaya gets friendly with Kuweni and has children. I hope these conflicts and contradictions in the Mahavamsa is used to discredit the Vijaya myth and efforts are made to bring forward the real Sinhalese history. The Mahabharata war is many centuries prior to Buddha's birth, and Sinhalese are mentioned there several times. How is that possible if Sinhalese are from Vijaya? There are many such discrepancies with the Mahavamsa myth.
Respect the hard work , brilliant knowledge and the experience of the Honorable Professor.Very informative discussion, but I do not agree with some of the explanations. Historians accept that Kings Devanampiyatissa, Sub king Mahanaga and many others really existed because their inscriptions have been discovered. Just because kings before Devanampiyatissa have no inscriptions it is unfair to consider that they were just concepts.They were individuals who really existed. First Sinhalese King Vijaya, is not just a concept and the legends (as well as some limited written proof such as Lōmāfānu Copper plates of maldives) about him and his family exist in Maldives, parts of India as well as in far away lands like Burma , Thailland. He was the great grand son of the Kalinga Emperor (see Rajavali) of the time of Lord Buddha.(Kalinga King's daughter was Mayawati, Mayawati's daughter Suppa/Sushima, Suppa's son Singhabahu, Singhabahu's son Vijaya. Vijaya's younger brother was Sumitra and he was the ancestor of subsequent Sinhalese Kings (Vijaya Raja Kula Sumitra Rajaputra is mentioned as their lineage in the inscriptions, chronicles etc), through his younger son Panduvasudeva, the second king of Sri Lanka. Sri Lankadhipati Vijaya Rajakula Kramagata -Weragama Sannasa Sumitra Rajaputra Pavitra Gotrabijta -Demaladuva Sannasa Sudda Suryawansotbhuta Sumitra Rajaputra Pavitra Gotrabhijata-Alakeshwara Uddaya On the other hand there is a myth nowadays that Yaksas lived only in Sri Lanka and the present day Sinhalese descended from them. Yakkas, Nagas and Devas lived not only in Sri lanka but in India , Maldives and in the Eastern Asian Countries as well. But it is true that Lanka was one of the main Yakka Kingdoms. Thousands of years before the arrival of Vijaya they had the knowledge of flying in air.Sorry to say this but, we the present day Sinhalese have connections to Vijaya rather than the ancient Yakka tribes. Are you aware that Vijaya also descended from an emperor who was capable of travelling through air?King Nissankamalla's inscriptions provide proof for this. These inscriptions mention that Vijaya descended from "Akashachari Kalinga Chakrawrti" Therefore it is obvious that a very advanced civilization has existed many thousands of years ago (in both Yakka Asura Side and Sura Vijaya side).Just because archaeologists have not unearthed proof for this we cannot discard the stories in the chronicles. Regarding the Yakkas, Nagas and Devas , whether they were just human races with some magical powers or something more, could not be predicted with our current knowledge. Science need to get far more advanced to explain what is mentioned in ancient Sinhalese chronicles , Buddhist text and the ancient Indian Text like Purana, Mahabharata etc.
හිතවතුන් සියලු දෙනා වෙත ආදරයෙන්, මෙය රූපවාහිනී හෝ විඩියෝ සදහා කල වැඩසටහනක් නොවේ මෙය නෙත් fm රේඩියෝවට කල වැඩසටහන් මාලාවකී , දීර්ඝ රේඩියෝ සකච්චා රේඩියෝවට කරන විට විටින් විට interrupt කිරීම අත්‍යවශ්‍ය වේ නැතිනම් දිර්ඝ රේඩියෝ සකච්චාව ක් ශ්‍රවය මාධ්‍ය පමනක් පරිහරනය කරන්නට ගෝචර නොවේ, එම නිසා එම බදාකිරීම රේඩියෝ අසන්නන් වෙනුවෙන් කමන්න.
අනේ මේ සිංහල දේශය ගැන වැඩසටහනට සිංහල නමක් දාන්නකො.
e unata oya maddata paniddi sir kiyagena yana eka wena paththakata yanawa. mamath sirge goolayek.puluwanna e de hada ganna balann danu na de kiwe.
Sorry sir, I apologize! This program is Great!
මහාවංසය මුල් පරිච්ඡේද වල කොහෙද උතුරු ඉන්දියාවේ කියලා තියෙන්නෙ.
11
මේ ගුරුතුමාගේ ජාතික වගකීමක් දරාගෙන පිලිතුරු දෙද්දි පෙන්වන ඉවසීම හා බුද්ධිමත් බව ආකර්ශනීයයි.💐
විජය ආවෙ නෑ කියන එක ගැන කළබල වෙන්න දෙයක් නෑනෙ. ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනා අපේ ඉතිහාසය පැවතෙන්නෙ අවුරුදු තිස්හතලිස් දාස් ගානක් පැරණි අති පැරණි ශිෂ්ඨාචාරයකින් මිසක් සිව්පාවෙකුට දාව ඉපදුන මංපහරණ හිපාටුවෙකුගෙන් නෙමේ කියලා..
මට මෙහෙම අදහසක් තියනවා. ඔය අදත් ඉන්න රටට වැඩිය පරගැති දේවල් අගය කරණ කට්ටිය විජයගෙන් බෝවුන පිරිස වෙන්න පුළුවන්. රටට හිතවත්, මේ රටේ දේවල් අගය කරණ පිරිස මේ රටේ අති පැරණි නියම අයිතිකාරයො ටික වෙන්න පුළුවන්..
අදහසට එකෙන්ම එකඟයි.
සම්පූර්ණයෙන් එකඟයි 💯
👍
තිරිසන් මනුස්ස එකතුවෙන් ලමයි හැදෙන්නේ නැහැ කියනා එකෙන්ම එතැනින් ම බොරුවක් කියලා පෙනෙනවා .
ඕක කිව්වේ අපේ ආරම්භය ඉන්දියාවේ කියලා කියන්න .
👍🏻
ඉතාමත් වටිනවා ඔබතුමන්ලාගේ මේ මධ්‍යස්ථ පැහැදිලි කිරීමක්. 🙏💯
ඔබ තුමාට බොහොම පින් ඉතිහාසය නොදන්නා අපට පැහැදිලි වචන වලින් තෙරැමි කර දිම ගැන
.. තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
ගොඩක් වටිනා වැඩසටහනක් ...අපේ ඉතිහාසය ගැන සිදුකරන වටිනා යලි කියවීමක්...
👍සෑම වචනයක් ම වැදගත්
ස්තූතියි 🙏🙏🙏
Prof. Raj Somadewa, I highly appreciate your erudite explanation. Wish you good health and long life. From UK
සැගවුනු ලෝකයක තතු එලියට කැන්දූ
දුටු පස් තට්ටු යට ඉතිහාසය සින්දූ
ඔබවැනි යෝද වියතෙකු කිතු ගොස රැන්දු
පිය තුම නොවුනෙ ඇයි මගෙ සෙනෙහස බැන්දූ.
විකසිත වෙන්න දැගලුව හිරිමල් කාලේ
අකුරට දිවුව මං පෙර දවසෙදි බාලේ
අයන්න කියවන්න අතැගිලි ගත් වේලේ
ගුරුතුම නොවුනේ ඇයි ඔබ මගෙ ඉස්කෝලේ.
නෙතු පාදන්න හඩගා පොඩි දරුවන්නේ
රිදෙනවා මගෙ පපුව මුව ලේ රස වන්නේ
මතුදින රජ කරන උන් තනවන තැන්නේ
විදුපති නොවුනෙ ඇයි ඔබ මා නැහැ දන්නේ.
සැගවුනු ලෝකයක තතු එලියට කැන්දූ
දුටු පස් තට්ටු යට ඉතිහාසය සින්දූ
ඔබවැනි යෝද වියතෙකු කිතු ගොස රැන්දු
පිය තුම නොවුනෙ ඇයි මගෙ සෙනෙහස බැන්දූ.
විකසිත වෙන්න දැගලුව හිරිමල් කාලේ
අකුරට දිවුව මං පෙර දවසෙදි බාලේ
අයන්න කියවන්න අතැගිලි ගත් වේලේ
ගුරුතුම නොවුනේ ඇයි ඔබ මගෙ ඉස්කෝලේ.
නෙතු පාදන්න හඩගා පොඩි දරුවන්නේ
රිදෙනවා මගෙ පපුව මුව ලේ රස වන්නේ
මතුදින රජ කරන උන් තනවන තැන්නේ
විදුපති නොවුනෙ ඇයි ඔබ මා නැහැ දන්නේ.
@@themagicboyfans විශිෂ්ටයි.....
මෙතුමා ge වැඩ සටහන ඇසීම ho බැලීම paksika බව kin තොරව කිරීම කළ uthui ethamath වටිනා සේවය k ratata සිදු wena wa harima සතුටු i ඔබතුමා ta teruwan saranai නිදුක් නිරෝගී දීර්ඝ au වේවා
Eka atta, jakson anthony mahathage history programme wala athishayookthiya,pampoori, pakshagrahiiiweem wedi, anthawadee bawak penawa. Raj Somadewa mahathage programme hari saralai,apakshapathii. Ehemai programme ekak wiyauththe
ජයවේවා. අයියේ volume බැලන්ස් කරන්න. ආසාවෙන් අහන් ඉද්දි එකපාරට සද්දෙ වැඩි වෙන නිසා ගෙදර මිනිස්සු කෑගහනව. 😊
😂
කරනවා නම් මෙන්න වැඩ. ජය!
ඉතාම වැදගත් වැඩ සටහනක් ඔබ දෙදෙනාට බොහොම පින්
ඔබතුමාගේ අදහස් දැක්වීම ඉතා දාර්ශනිකයි. ඉතාමත් පිලිවෙලකට ඒ අදහස් ටික ඉස්මතු කරල දෙනව.
සෝමදේව මහතා කුවේණි නම තේරුම් කිරීමේදී ඔබගේ comment ඒකෙන් එය මගඇරුනා. ඒ නිසා professor ට ඒදේවල් කීමට අවහිර නොකරොත් හොදයි. ඔබගේ සමහර comments අනවෂ්‍යයි. උදා "විජය මාලිනි" තවත් ඒවැනි දේ. මේ professor කියනදේ, ඉතිහාසය නිවැරදි කරගැනීම උදෙසා හරි වටිනව. ඔබටත් බොහෝම ස්තූතියි.
Thank you !! Very interesting .....we hope that you will continue this very important program .
ඇත්තටම වටිනවා මේ වැඩසටහන..💐
විජය එන්න කලින් ලංකාවෙ ජනාවස වු බවට ඇති එක සිද්දියක් ගිරිහඩු සෑය
එම සෑය ඉදිකලේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයේන් පසු පළමු දානය පුජා කළේ ශ්‍රී ලාංකික තපස්සුභල්ලුක වෙළඳ දෙබැයන් විසින්
දානය පුජා කිරිමෙන් අනතුරුව ලැබුන කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කොට නිම වු ගෞතම බුදු සසුන තේවන සෑය මහපොව මත ඉදිවු පළමු සැය
ඉතින් ශිෂ්ට සමාජයක් තිබු බව පැහැදිලි බව හැගේ
ඇයි මයියං ගන සෑ ය ඇතුළෙ තනි කළුගලින් කල සෑය සුමනසමන් දෙව රජතුමා කෙෂධාතු තැම්පත් කර සැදුව
මේ රටේ පෙර බුදුවරුන්ගෙ පවා ශරීර ධාතු තැන්පත් කරල තියෙන ස්ථාන තියෙනවා ඒවා ලැබුනෙ කොහොමද කියන එක ගැන කතා කරන්න ගියොත් මේ මහත්තයත් කියාගනන දෙයක් නැතුව අසරණ වෙනවා ඒකයි ඇත්ත.කොටින්ම සිද්ධාර්ථ කුමාරයා කුඩාකාලෙ පාවිච්චි කරපු මගුල් කඩුවත් තැන්පත් කරල තියෙන්නෙ මේ ලංකාවෙමයි මෙතුමට මඟහැරුණු ලොකු ඉතිහාසයක් තියෙනවා වගේම හිතාමතාම යට ගහන ඉතිහාසයකුත් තියෙනවා
අනාගත වංශේ තමා අපේ අතීතයඅපේ සාහිත්‍ය පාලී බුදුදහමත් පාලී මහාවංශේ පැරනී
ඔබතුමාපිළිතුරු හරිම වේදනාවයි ඒත් රාජ් සෝමදේව සර් ආදරේ ගොඩක්❤සත්‍ය කිසිදා වසං කළ නොහැක🙏
The srilankan treasure!! Thanks for this
great program love this, I continuously watched for 5 hours,
This is a very nice programme and I thank these two gentlemen for the effort they take to give us the information. However, I like to point out and at the same time regret to point out a minor factor that annoys the listener and that is Nuwan's vibrating voice being very harsh on our eardrums especially when he speaks loud in high pitch. I regret very much to point out the matter since it is the way he was born but kindly request him to control his voice to speak in low tone. I wish he practice murmuring in order to speak at a lower softer voice to be kind to the listener's eyears. I kindly hope that he won't take this as any kind of insult to him and should not be embarrassed at all since it is the way he was born; yet I wish he train his voice to speak softly. Having said all the above I must say that I value his input to the programme.
prof rajsomadewa mahathage danuma me vidihata samanya janathawata gena emaa ithama watina wadak.digatama karagena yamu . jaya wewa !!!
ඕනෑම වාර්තාවක් ඉදිරිපත් කරනවිට අන්තර්ගතයට අමතරව පහත කාරණා 5 තිබිය යුතුමයි.
අපි කෙටියෙන් (ඉංග්‍රීසියෙන්) කියන්නේ,
4 Wifes and 1 Hasband
What - මොකක් ගැනද ලියන්නේ?
When - කවදාද?
Where - කොහෙද?
Who - කවූද ලියන්නේ ?
How (Husdband) - කොහොමද කුමක් ගැනද ලියන්නේ?
එක ඔබට තේරෙනවා ඇතැයි සිතනවා..
Dear Nuwan Liyanage, you're a great and realistic journalist with a huge knowledge and you're also in the caliber of jakson Anthoney
බුදුසරණයි ජයවේවා
ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ තව ට්කක් හොදට පැහැදිලි කරන්න
Professor attatama patta...onema deyk diha balanne hadanne mada thanaka hitagena..kisima deyk wiwechanayk nokara wigraha karaganimak krgnne 😍😍😍
🤝🤝🤝
ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ
අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌
Telephone Calls.. කෙලින්ම ප්‍රෝගෑම් එකට ගන්නෙ නැත්නම් හොඳයි..
වැදගත් ප්‍රශ්නයක් ආවොත් සටහන් කරගෙන ක්‍රමේකට පිළිවෙලකට අහන්න පුලුවන්නෙ..
ඔබ තුමා දුරකථන ඇමතුම් ගන්න එපා කියන්නේ අපගේ විඩියෝ වැඩසටහන ටද ? රේඩියෝ වැඩසටහන ටද ?
@@sunchare එපා කියලා කියන්නෙ නෑ..එහෙම මට කියන්නත් බෑ..!
රේඩියෝ ප්‍රෝගෑම් එකට on-air කෝලර්ස්ලා කනෙක්ට් කරගන්නෙ නැතිව, ස්‍රාවකයින්ගෙන් එන ප්‍රශ්න වලින් අහන්න ඕන කියලා හිතෙන ප්‍රශ්න ටිකත් ඔබතුමාම ගොනුකරගෙන,
සාකච්ඡාව යන අතරතුර අවශ්‍ය තැන්වලදි අහන්න පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා.. (මගෙ පුද්ගලික අදහසක් විතරයි)
කොහොම වුනත් මේක ගොඩක් වටින වැඩක්.. අහන්න බැරි වුනොත් youtube එකෙන් හරි අනිවාර්යයෙන්ම බලනවා.
ගොඩක් ස්තුතියි.. 🙏
කසුන් ඔබේ අදහස ඉතාමත් වටිනවා ස්තුතියි
එකඟයි ඒ අදහසට
රාජ් සෝමදේව සර් ආදරෙයි ඔබතුමාට❤
Kiyanna wachana na..lokaye einna ape hodama Acharya...I like ❤❤❤❤
කියවන කියවන කොට පේන එකක් නම් දකුණු ඉන්දියාවේ දියුණුව තිබිලා තියෙන්නේ බටහිර (කඳුකර නොහොත් Western Ghats) මලය දේශය බවත්, ලංකාවට ආසන්න අපට ළඟ පඳුරු කැළෑවේ (shrub land) සිටියේ මලය දේශය විසින් වැද්දන් ලෙස සැලකුව පිරිසක් බව දකිනවා. මේ අය අපේ වැදි ජනතාව සමග සම්බන්ධකම් පවත්වාගෙන සිටිය වගත් කියවෙනවා. ඒ වගේම, අපේ රජුන් බුරුමයට ගිය අපේ වෙළෙඳුන්ට හිරිහැර කළාය කියා ඔවුන්ට පහර දෙන්න යැව්වේ ඉන්දීය දමිළ අය වගත් කියවෙනවා. ඒ පාඩම ඉගෙන ගත් බ්‍රිතාන්‍ය වරු ලේසියෙන් නැවට නැග්ග දමිළයන් ලොව පුරා රැගෙන ගිය නිසා අද දෙමළ සම්භවය ඇති අය ඇමරිකාව අසල දිවයින්වල සිටිනවා දැක ගත හැකියි.
සමහරවිට ඉහත කී කරුණු ඉතා ගරු මහාචාර්ය තුමා ඉගෙනගත්ත කාලයට පසුව එලි වුන ඒවා විය හැකියි කියා ගෞරවයෙන් හා යටහත්ව පෙන්වමි.
මෙම වැඩ සටහනට ආගමික මිත්‍යාවෙන් ඔලුව පුරවගත් මිනිසුන්ගේ අදහස් නොගන්න.. රාජ් මහතාගේ කරණු භවුතික සාක්ෂි මත පදනම් වන බැවින්, එයට වඩා මිත්‍ය මත ඉදිරියට නොගන්න. මහාවන්ශය ඉන්දියානු කෙනෙක් ලියූ නිසා එය ලියා ඇත්තේ එයට වාසි වෙන විදියටයි. එය ඉන්දියානු අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කිරීමේ එක් පියවරක්. හෙලබස මකා, පාලි භාෂාව ව්‍යාප්ත වන්නේ එහි එක් කොටසක් ලෙසයි.
හෙළබසින්ම තිබූ වංසකථා,ත්‍රිපිටකය සහ අටුවාවිවරණ අදටත් තිබුණානම් කොච්චර හොඳයිද... නොදන්න පාළියට හැරෙව්වට පස්සෙ තමයි බුද්ධසාසනයට නරක කලදසාවක් උදාවුණේ...
All the best ...
බොහොම ස්තුතියි මහාචාර්ය තුමා සහ නුවන් මහත්මයා 💜💜💜💜
Great job ❤
Thanks for present a very logical concept.
In the same way, do we have a clear proof that lord Buddha visited Sri Lanka?
සිංහ.ලයා විජය ගේ පරපුර විය හැකිද ? එයට පෙර සිටි බව කියන හෙළයින් කවුරුන් විය හැකිද ?
Godak watinawa sir
Now I can't understand who is the professor..
බොහොම pin sar
සීහළ අට්ඨ කතා මහා වංශයේ එන නියම කතාව වහලා. වෙනත් කතාවක් ගෙතීමේ දේශපාලනික අරමුණක් තිබුණා වෙන්නත් පුළුවන් නේද?
සරලව කීවොත් ඒ හා සමාන අරමුණක් නැතුව නෙවෙයි තියෙනවා මෙයත් ඒවා වහල කතා කරන්නෙ
කාලිංඝ මාඝ සමයේ පවා ලාංකික පොත් සටහන් විනාශ කළේ වෙනත් අරමුණක් නිසාද
Thank you sir ❤
මම වැඩසටහන නරඹනවා, ජැක්සන් ඇන්ටන් මහාවංශය වැඩසටහනත් මම අහලා තියෙනවා, මේ වැඩසටහනේදී ඔබ දෙදෙනා කතා කරන මට දැනෙන දේ. විජය පැමිණීමේ දී kole wahala ganawa wage
අගයමි ..
ස්තුතියි.
Super Honda widyathmaka wadasatahanak digatama karanna. mahawansayata banina Sama harakta hondata therena widihata kiwwa ithihasaya study kalayauthe eyata agawrawa nokarai. Oba thumata mage acharaya.apita. mema wadasatahana ape daruwan atharata yawanna
Ape mahacharyathuma saragarba vicharayak karana vita ape nivedaka thuma madin panala avicharawath bolada kata nokara hitiyanm thawath watinawa.oba depalatama ape gaurawaya...🙏🙏
Please be kind enough to make episodes numerically watched 1&2 then no numbers marked please do so if not it will come like kopi made teledrama
ජය..❤
In Bangladesh, there is a Poem about Prince 'Bijoy' who came from Bengal to Sri Lanka. Is it possible that Wijaya came from Bengal ?
හරි වැදගත් මහත්තයෝ
Hi Nuwan, thanks a lot for conducting this program which I believe is a necessity to the Sri Lankan society at this moment. However, I feel it would be better if you can limit your interruptions to prof. Raj Somadewa when he is explaining something. No doubt that you have been to places and knows your stuff, but it is disturbing to the listener when you keep on interrupting him during his explanations. Hope you will take this in the right spirit and act accordingly.
Agreed.
හල්දුම්මුල්ල බෙරගල කළුපහන වත්තේ සොහොනේ ඇති අවමංගල චාරිත්රයක් වන මිනි අලු ලාංකික අපේම අයගේ කියන්න සාක්ෂි තියෙනවද
අනර්ඝයි
My friend let him talk don't let ur listeners feel you are more educated than proposer
I had the same feeling
මහාචාර්ය තුමනි, අද මහා දාර්ශනික ආගමික උතුමන් වහන්සේලා ජීවත්ව සිටි බවට ඇති පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක මොනවාද? එම දාර්ශනික උතුමන් වහන්සේලා ජීවත්ව නොසිටියාද යන්න සැකයක් ඇතිව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයක් නොවේ. ඔවුන් සම්බන්ධ බොහෝ සාධක ඇති බව සාමාන්‍ය දෙයක් බව හැමෝ්ම දන්නා දෙයකි. මා විමසා සිටින්නේ පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක මොනවාදැයි දැනගැනීම සඳහා වේ.
පලමු කමෙන්ට් එක ඒ අද නිවාඩු නිසා..මහාචාර්ය තුමා එක්ක කතා කරන්න සීගිරි එන්න හිටියේ නමුත් ලගදිම බලන්න එනව දෙන්නවම. නියමයි නුවනා මාස ගනනක් තිස්සේ අහනව කර් එකේ යනකොට ..
මෙතුමා දකින්නෙ කොහොමද?
ස්තුතියි
අගනා වැඩසටහනක් ..🙏 ..
එක තැනක කියවුනා යකඩ වලට අයස් කියනවා කියලා..ඉංග්‍රීසියෙන් අයන් කියනවා...මේ අපේ වචනයක් වෙනස් උනාද?
අයස්කාන්ත කියන්නේ කාන්දමට.
බිම්බිසාර සිට අශෝක දක්වාත් ලියා ඇත්තේ අපේ රටේ රජවරු ගැන බව නොතේරෙන/ තේරුනත් නොකියන මහාචාර්ය තුමා.
අයියේ එපිසෝඩ්ස් පිලිවෙලින් 1-2 කියලා දාන්න පුලුවන්ද ?
kuveni is the proto indo european name for a female. All the females were queens and all the males were kings
මේ න්න.අපේ ඉදිරිපත් කිරිම
Isthuthi theruwan sarenai oba depalata
Thank you
මම මේ වැඩසටහන බලන්නේ 2022.8 මාසේදී. ඒනිසා අදහස් දැක්වීමට ප්‍රමාදවිය. විජය පැමිණීම ඇත්නම් කුවේනී ඇතුලු නාන්තාවන් නූල්කටිමින් සිටියේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයට. ඇදුම් අරන්ද සිස්ට සම්පන්න මිනිසුම් සිටඇත. එහෙම නම් ලේඛන කලාව තිබෙන්නට ඇති. ඒ ලේඛන කලාව රජ පරම්පරා හා විවිධ ගුරුකුල විසින් විනාශකර වර්තමානයේ පවතින ලේඛන විවාශ කලා විය හැක. මේ මගේ පෞද්ගලික අදහසයි.
Nuwan, your voice is quite vibrating and therefore, please speak mildly.
Jayaweva budusaranai🙏🏻🙏🏻🙏🏻🙏🏻
Dear professor, can't you find an intelligent sidekick who doesn't jump in to disturb you and the listener with some bullshit especially with his uncontrolled harsh voice? I wish you do since, this guy is a pain in the butt most of the time and I mean it.
You are spot on..... Nuvan Shut up!!!!
Exactly. Find a proper person to convene....
සිරස වත්ථූ පුරය ලංකාවෙ නම් , කපිලවත්ථු පුරය ඉන්දියාවට ගියේ කොහොමද
අන්න තැන 🤔 අපේ ඉතිහාසය විකුර්ති කරල තීන්නෙ. ලන්කාවෙ පැරණි ගන්ගා සිතියමේ තීන ගන්ගා කතාවල ඉන්දියන් වෙලාලු අනේ මන්දා. විකුර්තියි ඉතිහාසය. මුල ඉදල මේ ගැන පුලුල් පරීක්ෂණ කරන හොයන්න ඕන.රටට ආදරේ කරන මිනිස්සු ඇවිල්ල රට දියුණු කරල අපේ දේවල් ගැන හොයන මිනිස්සු අපි මැරෙන්න කලින් බිහිවේවා🙏දැන ගන්න ආසයි ❤️
බුදුන් වහන්සේ පහල උනේ මේ භූමියේමයි ඔය ඉන්දියාවට ක්‍රෙඩිට් එක දෙන්නයි ඔහොම විකෘති කරල තියෙන්නෙ.මේ භූමියේමයි බුදුවරු පහල වෙන්නෙ.මේ රටේ විතරයි පෙර බුදුවරුන්ගෙ ධාතු තැන්පත් කරල තියෙන්නෙ ඒ කිසිම සාක්ෂියක් බොරුයි කියල ඔප්පු කරලත් නෑ මොකද ඒක ඇත්ත හින්දා බුදුවරු පහල වෙන්නෙ ඉන්දියාවෙ නම් ලංකාවෙ මුල්ම බුදුවරුන්ගෙ පවා ධාතු තියෙන්නෙ කොහොමද ඉන්දියාවෙ කිසිම සාක්ෂියක් නැතුව තියෙද්දි.පැහැදිලිව පේනවා නේද මෙයාල පවා යම් ඉතිහාසයක් වහනවා කියල.
Proud to be a girl born to parents of Sivuhelaya.
Danwath maywa kiyadena eka hodai thanks neth
විජය ආවෙ නෑ කියනකොට මට නම් මාර සතුටක් දැනෙන්නෙ. මොකද, පොඩි කාලෙ ඉදලම මගෙ හිතේ මැවූණු චිත්‍රයක් තිබුණ අපේ රටේ ඉතිහාසය ගැන. ඒකෙ ඔය විජය කියල ඉන්දියොවෙ මැරයෙක් හිටියෙ නෑ. බුදු හාමුදුරුවෝ අපේ රටට වැඩම කළේ අපේ රටේ හෙළ රජ කෙනෙක් යටතේ තිබුණු සස්‍රීත හෙළ රටක් විදියට.
ඒ රට යටත් කරගන්න ආව මංකොල්ල කාරය තමයි විජය .අපි විජයගෙ ලේ වලින් බිහිවුණු ජාතියක් නෙවෙයි. එහෙම වුණා නම්, ඇත්තටම අපේ ලේ,මස් ඇට නහර වලට ඒක දැනෙන්න එපැයි. ඌ අපේ රටේ හතුරෙක් කියලමයි හිතට එන්නෙ. ඒ කාලෙ අපේ රට පාලනය කළේ කුවේණිය වෙන්න ඇති. ඇයට මහා පාලි කියන නම කියන බවක් අහල තියෙනව. ඒ කියන්නෙ අපේ රටේ මහා පාලිකාව ඇයම තමයි මට නම් හිතෙන්නෙ. කුවේණියට මහ ජරා කතා කියන නිර්මාණ කරුවො ඉන්නව. හැබැයි මට හිතෙන්නේ නෑ කුවේණි අත කිසිම වරදක් තිබුණා කියා. විජය කියන ආක්‍රමණිකයාගෙ බහට අවනත නොවීම නිසා ඇයව සහ ඇගේ පරපුර විනාශ කරන්නට විජය කටයුතු කරන්නට ඇති.
👏👏👏👏👏👏👏👏👏
Please i am a listener of unlimited for a long time i want know wen did d first muslims arrive in d island to wich city and from wer pls reply to this important details dont have any other thots pls
Tahara venna apa oba tumata godak garu karanava at oba tumat sama hara tan atta vahanava. Aka teranava. Ai mahattaya ahema karanne. Oba tumata garu karana kenek hatiyata dakinna kamati attha. Maha vansaya kiyavana kota terenne budun ge siyalu charita kathava lankave. Hodata terum gena kiuvama terenava. Isstui obata suba pathanava
ඔන්න ඕකත් එක්ක ගොඩක් දේවල් හිතාමතාම යට ගහනවා මෙතුමත් ඒ වගේම ගොඩක් ඉතිහාස කරුණු මෙතුමටත් මඟහැරිලා තියෙනවා ඒ සියල්ල ගැන සාක්ෂි හැමදේම පැහැදිලිව තියෙනවා නමුත් ඒවා ගැන කිසිදු සඳහනක් නෑ.
I have found a Prince called "Vijaya Kumar" who was a predecessor of King Sanghatissa in a Wikipedia page. (247-248) AD.
ඔබ තවත් අවුරැදු පහකින් මොනවද හරී කියන්න බලන් ඉන්නේ අපට වටිටීකැලී හටිටීකෑලී
හොදමදේ මකල අලුතෙන් මවල හොරකමීකරල සියලුම ගල්ගුහාවල තිබු ඉපැරීම දේ අද ලන්ඩන් සහ නෝර්වේ ගල්ගූහාවලට නයී සහ කෑරල අංජනමිකාරයෝ මන්තුකාරයෝ
ලැගල
මහාවංසයේ මූලාරම්භයේම තියෙනව සිංහයෙකුට දාව සිංහසීවලී හට උපන් සිංහ බාහුගෙන් සිංහල ජාතිය ආරම්බය බව මෙය කෙතෙක් දුරට පිලිගත හැකිද ?
මහාචාර්ය වරයාගේ අර්ථ දැක්ම ඉතා ප්‍රශස්ත වෙනවා අපිට.
විජය ආවෙ ඉන්දියාවෙන්
Professor you must explain the stupidity of the Vijaya myth better. For example Vijaya is supposed to have come here at the time of Buddha's Parinibbana, that is 543 B.C. At this time India had huge Janapadas and was basically very well developed and organised, but according to the Vijaya legend, in Sri Lanka there were only Nagas, Yakshas and Rakshas who have been identified with the primitive tribes or non-human spirit beings. The Mahavamsa itself says that Upulvan says that the island is uninhabited by humans. So how come when India is at the Mahajanapada era this island is uninhabited and then the Mahavamsa contradicts its own narrative because Vijaya gets friendly with Kuweni and has children. I hope these conflicts and contradictions in the Mahavamsa is used to discredit the Vijaya myth and efforts are made to bring forward the real Sinhalese history. The Mahabharata war is many centuries prior to Buddha's birth, and Sinhalese are mentioned there several times. How is that possible if Sinhalese are from Vijaya? There are many such discrepancies with the Mahavamsa myth.
සෝම දේව මැති තුමාගෙන් අහන ප්රශ්න ඉතිහාසය හා පුරාවිද්‍යාව සමිබන්ධව අසන්නේ නම් වඩා යෝග්ය වනු ඇත.
අගනා වැඩසටහනකි..ඔබතුමන්ලාට බොහොම ස්තූතිය..🙏🙏🙏
සර් .විජයගෙ.ඉතිහාසය .නිසා.නෙද.අපෙ.සිංහල.මිනිසුන්.ඉන්දියාවේ න්.හෙම.දේම.දෙන.තුරූ.මුහුදට.දත.නියවාගෙන.බලන්.ඉන්නෙ.නෙද.බුදුසරණ යි
වානරයාගෙන් මිනිසා පරිණාම වනාම වුණා කියලා පිළිගන්න බෑ අපි දන්න ඉතිහාසයේ එහෙම සිද්ධි වෙලා නෑ විද්‍යාත්මකවඑහෙම වෙන්න බෑ
Attatam vjaya eajuruo gsna tarahk anawa obala danatam budu saranai
❤ ❤❤
මහානාම හාමුදුරුවෝ වගේ සෝමදේව මහත්මයත් ඇග බේරාගෙනයි කතා කරන්නේ, අරකත් වෙන්න පුලුවන් මේකත් වෙන්න පුලුවන් වගේ ...අවුරුදු 4000 ක් පරන ඉතිහාසයක් තියෙනවා නම් ඉන්දියාවෙන් ලංකාවට ආවා වෙනුවට ලංකාවෙන් ඉන්දියාවට ගියා වෙන්න බැරිද ? අරිය කම්මට්ටාන, යතාර්ත වගේ අය මීට වඩා ස්තිර විදිහට ඒගොල්ලන්ගේ අදහස දක්වනවා,
ඇයි මේ විජය කියන කෙනාගෙන් මේ ජාතිය ගොඩනැගුනා කියලා කියවෙන්නේ? විජයගේ පැමිණීමට කලින් මේ රටේ ජන කොට්ඨාසයක් ජීවත් වුනා කියලා පැහැදිලිවම කියන්න පුලුවන්නම් ඇයි විජයගේ පැමිණීම pramote කරලා තියෙන්නේ? ඒක එක්තරා සිද්ධියක් පමණයි නම් කාගේ උවමනාවකටද මේක උඩ මතුකලේ?
Sajith ge neda
දුරකයෛන් අහන ගැටලු සජීවීව ගන්න එපා. වැඩසටහෙනේ රිදම් එක බාදා වෙනවා. ඒවා රෙකෝඩ් කරල හෝ ලියාගෙන මාතෘකාවට අදාලනම් අහන්න
ඔබ තුමා දුරකථන ඇමතුම් ගන්න එපා කියන්නේ අපගේ විඩියෝ වැඩසටහන ටද ? රේඩියෝ වැඩසටහන ටද ?
@@sunchare මම බලන්නෙ වීඩියෝ වැඩසටහන. මම කියන්නෙ ඇමතුම් ගන්න එපා කියල නෙවෙයිත සජීවීව ගත්තම හැම ඇමතුමක්ම මාතෘකාවට අදාලව අහන්නෙ නෑ නේද? එතකොට රිද්මයට බාධා වෙනව නේද? අහන ප්‍රශ්නය කලින් අහගෙන අදාන නම් සජීවිව ගත්තොත්?
මහාවංසය නැත්නම් කුවෙිනිත් නැහැ විජයත් නැහැ.විජය නැත්නමි පණ්ඩුකාභයත් නැහැ දේවානම්පියතිස්සත් නැහැ
ඔවී දරැවා බුදුසරනයි
😍👍😍
ruclips.net/video/Xl99gPkDab8/видео.html
හාමුදුරුවරුන්ට සහ බෞද්ධයින්ට කරන්න තියෙන්නේ, බුදු හාමුදුරුවන්ව අනුගමනය කරමින්, බුදු හාමුදුරුවෝ වගේම, කාන්තාවන්ට ගරු කරමින්, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර සහ අනුකම්පා කිරීම.
අම්මා ගෙදර බුදුන් බව දේශනා කල සේක.
නිවේදක මහත්තයෝ, භාධා කිරීම් අඩු කරලා මහාචාර්ය තුමාට දිගට කතා කරන්න ඉඩ දුන්නානම් හොඳයි නේද?
I wish if reaver the money to buy the Lidar director fixed onto a single engine Cessna that can unveil the truth faster
සර් අවසරයි
ත්‍රිපිටකාණුකූල කතා ඉතිහාසය ගවේෂනයට යොදාගන්න බැරිද
පුළුවන් ඒක පිළිගත හැකි සාක්ෂියක් විදියට සලකනවා.
Budu saranai sir
අනාගත වංසය තියෙනවා කුද්දක නිකායේ ....
Respect the hard work , brilliant knowledge and the experience of the Honorable Professor.Very informative discussion, but I do not agree with some of the explanations.
Historians accept that Kings Devanampiyatissa, Sub king Mahanaga and many others really existed because their inscriptions have been discovered. Just because kings before Devanampiyatissa have no inscriptions it is unfair to consider that they were just concepts.They were individuals who really existed.
First Sinhalese King Vijaya, is not just a concept and the legends (as well as some limited written proof such as Lōmāfānu Copper plates of maldives) about him and his family exist in Maldives, parts of India as well as in far away lands like Burma , Thailland. He was the great grand son of the Kalinga Emperor (see Rajavali) of the time of Lord Buddha.(Kalinga King's daughter was Mayawati, Mayawati's daughter Suppa/Sushima, Suppa's son Singhabahu, Singhabahu's son Vijaya. Vijaya's younger brother was Sumitra and he was the ancestor of subsequent Sinhalese Kings (Vijaya Raja Kula Sumitra Rajaputra is mentioned as their lineage in the inscriptions, chronicles etc), through his younger son Panduvasudeva, the second king of Sri Lanka.
Sri Lankadhipati Vijaya Rajakula Kramagata -Weragama Sannasa
Sumitra Rajaputra Pavitra Gotrabijta -Demaladuva Sannasa
Sudda Suryawansotbhuta Sumitra Rajaputra Pavitra Gotrabhijata-Alakeshwara Uddaya
On the other hand there is a myth nowadays that Yaksas lived only in Sri Lanka and the present day Sinhalese descended from them. Yakkas, Nagas and Devas lived not only in Sri lanka but in India , Maldives and in the Eastern Asian Countries as well. But it is true that Lanka was one of the main Yakka Kingdoms. Thousands of years before the arrival of Vijaya they had the knowledge of flying in air.Sorry to say this but, we the present day Sinhalese have connections to Vijaya rather than the ancient Yakka tribes.
Are you aware that Vijaya also descended from an emperor who was capable of travelling through air?King Nissankamalla's inscriptions provide proof for this. These inscriptions mention that Vijaya descended from "Akashachari Kalinga Chakrawrti"
Therefore it is obvious that a very advanced civilization has existed many thousands of years ago (in both Yakka Asura Side and Sura Vijaya side).Just because archaeologists have not unearthed proof for this we cannot discard the stories in the chronicles.
Regarding the Yakkas, Nagas and Devas , whether they were just human races with some magical powers or something more, could not be predicted with our current knowledge. Science need to get far more advanced to explain what is mentioned in ancient Sinhalese chronicles , Buddhist text and the ancient Indian Text like Purana, Mahabharata etc.