Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කියන්න වචන නැ ❤❤❤❤ සුපිරි සුරා❤ නිහතමානී ආදරණීය සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️ ආදරෙයි ❤❤❤❤ ලොකේ වටේම යමු 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ආදරෙයි අපි 🎉🎉🎉🎉🎉 විඩියො ව බලන්න කලින් කමෙන්ට් එක දාලා බලන්න පටන් ගන්නවා🎉
බොහෝම ස්තූතියි 🤗❤️
තවත් හොද අත්දැකීමක් ❤ගමන පරිස්සමින්.ජය වෙිවා.
අදනම් පට්ට busy.වැඩ ඉවර වෙලා අනිවාරෙන් බලනවා.පාන්දර 4ටත් පරණ video බලන නිසා මෙකත් එලිවෙන්න පැයක් තියල හරි බලනව ඉතිං.❤
Video එක බලල ඉවරවෙද්දි පාන්දර 2:40යි.ලංකාවෙ වෙලාවෙන් නම් පාන්දර 5:10යි.comment එකක් දැම්මෙ නෑ.එහෙම්මම නිදාගත්තා.මුවෝ දැනි කැලෑවල විතරක් නෙවයි නගර බදවත් ඉන්නවා.ලංකාවෙත් හෝමාගම පැත්තෙ හෙන සෙට් එකක් ඉන්නවා.මම අහන්න හිටියෙ.උත්තර් ප්‍රදේශ් වලට එහෙම යන්නෙ නැද්ද?ඒ පැත්තෙ තමයි බලන්න ලස්සනම දේවල් තියෙන්නෙ.මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ.ඉන්දියන් පොරක්.
අපූරු ගමන් විස්තරයක්.සැතපුම් දහස් ගණන් දුර යන්න තියන රටවල ප්‍රවාහන පහසුකමුත් හරිම සංකීර්ණයි. බොහොම ස්තූතියි මේ විස්තර දැනගන්න සැලැස්සුවාට
ඇත්තටම මාරම සතුටුයි ඉන්දියාව කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා අපිටත් video එකකින් හරි දකින්නට අවස්ථාව සලස්වන මල්ලි ඔයාට ස්තුති බුදු සරණයි
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
ලංකියෙක් ලෙස හුහාක් අඩම්බරයී ඔයා ලංකාවේ නම ලොකෙට අරන් යනවට සුබ පැතුම් අයීයා ජය වේවා ඔයාට
Good luck kollo
මරේ මරු ලස්සනයි විඩියෝ එක 🌟👍
8:21 බත් කකා බලපු මම 😂
Ado math 😂
@@skull_city_ 😁😁😁😁
😁😁
අදත් ඉතිං සුපිරිම බුදුසරණයි මල්ලි ❤❤
Your Indian tour vedios are excelent
Thank you 🤗❤️
අදත් නියමයි බොසා ❤🎉
❤ ඔයා ඕනෙ දේකට ready නිසා හොඳයි
🤗❤️
ඉන්දියාවේ දී දුම්රිය ගමනක අත්දැකීමක් ගන්න බැරිවුණා. ඊළඟ වතාවේ අනිවාර්යයෙන්ම යනවා. ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍
මගදිගේ නම් සුපිරියක් 😍 💯 ,ජය වේවා ❤❤
❤️❤️❤️❤️ මේකද අන්තිම වීඩියෝ එක ඒ ටුවර් එකේ. .
නෑ. 😁😁
ජය වේවා සුරංග සහෝදරයා
ඔන්න ඊලග පාරනම් ට්‍රැවල් කරද්දි කැමරාකරනය වෙනස් වෙන්න ඕන හොදද. පුලුවන් තරම් වටපිටාවම පෙන්නන්න. ආදරේට කියන්නේ හොදේ😊💙💚 තෙරුවන් සරණයි..
අනිවාර්යයෙන් 🤗❤️
උප්පුමා කියන්නෙ රුලං වලින් හදන කෑමක්... breakfast එකට කන කැමක් හුග වෙලාවට.. ඕකට සාම්බාරු යනව එහෙම කෑවම ඕකත් පට්ට ❤
ඉලගට යමු බෙලරුස් වලට මසයක් ❤
Aah anna place ❤
Science park ගියාද? කාඩ් එක හදාගත්තද? වාහනේ ගත්තද? ගෙයක් බැලුවද
මීට පස්සෙ වතුර ඉල්ලද්දි "යෙනක්ක ඔරු පාට්ටිල් තන්නීර් කොඩිංගල්" කියල ඉල්ලන්න.එතකොට වතුර බෝතලයක් දෙයි.මිල අහගන්න ඕනි නම් "යෙවලව් තන්නීර්" කියල අහමු.ඕනම කෑමක ගානක් අහද්දි මුලට "යෙවලව්"කියල දාල කෑමෙ නම අහන්න.ඊට පස්සෙ "යෙනක්ක "කියල අවශ්‍ය ප්‍රමාණය කියල ඉල්ලගමු.උදා-: සමෝසා යෙවලව්/යෙවලව් සමෝසා = සමෝසා කීයද? යෙනක්ක මුණ්රු සමෝසා කොඩිංගල්=මට සමෝසා තුනක් දෙන්න
❤️🙋 magadige💯💯💯💯💯💯💯💯💯💯
අදත් හොඳයි ජයවෙව පරිස්සමින් ❤
නියමයි වෙනදා වගේම
😁😁බොහෝම ස්තූති වේවා
අදත් සුපිරියක් ❤❤❤
වැඩේ මරැ..ඒත් බොක කියන වචනය අඩුවෙන් පාවිච්චි කරන්න 😁😁😁
සෑහෙන්න වෙලා බලන් හිටියා මේක එනකන්
මගදිගෙ ඉතිම් හැමදාම සුපිරියක්නෙ ඉතිම් 😊🎉❤
විඩියෝ එක බලන ගමන්.අයියා කියන තැන් google map කර කර බලන මම...😁😍
Niyamai aiya 😊 oya video ekak danakam balagena inne 😊
ඉන්දීයාවේ දුම්රිය සේවය කොතරම් දියුණුද. ඒකට අපේ? වැඩ වර්ජන පමණයි
😁
මමත් ගිහින් තියෙනවා දෙපාරක් ඉන්දියාවේ චෙන්නායි වල ඉඳල අහමදාබාද්, අහමදාබාද් ඉඳල බොම්බේ කෝච්චියේ දවස් දෙකක ගමනක්.
අනෙ දෙයියනෙ කැමරාව හැමතිස්සෙම එහෙට මෙහෙට එකපාර කරකවන්න එපා ඔලුව විකාර වෙනව , 😢😢
නියමයි අයියෙ 😊😊❤
නියමයි 💖
අදත් නියමයි බ්‍රෝ ජය වේව් ❤❤
💚🌍🇮🇳
මුලින්ම baluwe mama😊
බොහෝම ස්තුතියි 🤗❤️
Shahrukh Khan ගේ ගෙදර පෙන්නන්න කෝ ගිහිල්ලා❤❤❤
Ubata echchrda adu nangi malli😂
39:50b ontime කියන්නේ පරක්කු නැතුව හරි වෙලාවටම කියලයි
ලන්කාවෙ RDMNS කියන ඇප් එක තියනවනේ❤
නියම අත්දැකීමක් පට්ට 😊
6:16 උප්පුමා හදන්නෙ රුලං වලින්
😋😋
අයියේ බුද්ධගයාවේ vlog tikak one aniwarenma❤
e gamana nan aiyee❤❤ Chennai Express ❤❤supiri ❤
50Kcongratulations 😍♥️
මරු අයියේ ❤️🔥❤️🔥❤
good job ❤❤❤❤
Train vlog eka supiri ✌️
Magadige balanna api aebbehi wela. maara asawen balanne. niyama wedak.
oya lankawe koheda
නියමයි අයියේ 😊❤🫶🙏🙏👍
මුම්බායි සෙන්ට්‍රල් ස්ටේෂන් එකට ගියාද? එහි ඔය චෙන්නායි( MADRAS STATION 4 TIMES BIGGER THAN CHENNAI RAILWAY STATION) දුම්රියපොලට වඩා පහසුකම් තියෙනවා/සාප්පු/ආපනශාලා/ හෝටල් විදේශීය ආපනශාලා බාබර් සාප්පු/ ලොන්ඩරි / Transport Hub එහෙම තියෙනවා. එය ජාත්‍යාන්තර ස්ථානයක් වගේ.
අනෙක් පාර ඔබ මුම්බායි ප්‍රධාන සෙන්ට්‍රල් ස්ටේෂන් එකට බලන්න යන්න.
Parissam karaganna oyage dewal❤
Video Aka Paraku Ai Kiyala Baluwa🫣🫣Jaya Wewa ❤️🩵 Maliya❤❤Best Tavaling Cup🏆🏆Ake GAHAMU 🇮🇳🇱🇰👍🩵
අයියෙ mic එකක් වගෙ ඊලග tour එකෙදි සෙට් උනානම් මරු නේද මෙ වගෙ රටවල ජනාකීර්ණ තැන් වලදි
Nice brother 👍❤️🔥
Supiri neda ape train system kotharm prathamikad beluwam time nam time
අදත් පට්ට ❤️🔥
Ehe hal , bittara mila ehm kohmd 🫣🤔
Ayya detol sanitizer ekak bag eke aran yanna. Kanna kalin eken ath deke gala pirisidu wela kanna. Travel karana godak aya aran yanawa.
Apith may 25(2024) oya wage train ekka chennai awa payanoor station indala superb ❤❤
උප්පුමා හදන්නෙ රැලං වලින්🎉🎉
Brother ,ඔයා වීඩියෝ එකක් දානකොට ඒ ගමනේදි කවර් කරන කොටස ගැන මැප් එකේ පෙන්නන්න පුලුවන් නම් වටිනවා.වීඩීයෝ එකේ preview එක දානවනෙ ඔයා මුල් විනාඩිය වගේ. ඒකේ අන්තිමට දැම්මා නම් වටිනවා.
සුපිරියක් තමයි
One thenakata bayak nethuva yana oya supiri kollek ne
නියමයි ලස්සනයි ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪
සුපිරී ❤️🔥❤
Airport එකක් විතර ලොකුයිනෙ කෝච්චි ස්ටේශන් එක
නියමයි
👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰
තිරුපති. මහා ව්ශ්ණු දෙවිදුන් වැඩ සිටි තැතට ගිහින් විඩියෝවක් දාන්න .මං නම් ගිහින් තියෙනවාආයේ පෙබරවාරියේ යනවා
❤❤❤❤❤❤
nice tour
උප්පුමා අපිත් වෙලාවකට ගෙදර හදනවා. හරිම රහයි නේද. හැබැයි අපිනම් පරිප්පු හරි චිකන් හරි ව්‍යංජනයක් එක්ක තමයි කන්නෙ. රුලං වලින්නෙහදන්නේ.
Puthe oyage vedios balanava lagama rate thorathuru danaganna labe sathutak sthuthi
රවුටර් එක මොකක්ද අරන් ගියපු. එහෙ සිම් එකක්ද use කරේ රව්ටර් එකට. සිග්නල් තිබ්බද
SLT mobi 😁
Iwaraida tower 1
👍👍👍👍
👍
ලංකාවෙ ස්ටේෂන් වල කවදාවත් platform number එකක් මේ විදිහට දාන්න බෑ.මොකද හවසට වැඩ ඇරිලා.කෝච්දිය එනකං පැයක් විතර ඉන්නවනෙ.ස්ටේෂන් එකට වෙලා.උන් තනිකර කෙලින්නෙ පිස්සු.කොයිවෙලාවෙත් ඉන්නෙ බීලා.එක්කො ස්ටේෂන් එකේ ටෙලිපෝන් එකෙන් හතරවටේ ගෑනුන්ට කතා කරකර ඉන්නවා.අපි අනන්තවත් දැකල අහිල තියෙනවා.ඒකෙම වැඩ කරන මිනිස්සු බණිනවා.ඒ මදිවට උන්ට හිතෙන හිතෙන වෙලාවට platform මාරු කරනවා.දවසක් කෝච්චිය එනව කිවුවෙ 3වෙනි එක ආවෙ 5වෙනි එකට.ඉතිං තවත් මොන කතාද.එක දවසක් announce කරනවා.අහවල් කෝච්චිය තව ටිකකින් පළවෙන වේදිකාවට එනව කියලා.හරියටම පැය බාගයක් බලන් හිටිය එනකං.ඒ ඇවිල්ලත් ගාඩ් මාරුවෙනකං විනාඩි 15ක් හිටියා.
🥺😌
Ade muna witarne penne 😮
Ayi Aye chennai Awe
ලංකාවට එන්නනෙ 🤗
ඔයා කොහෙද යන්නෙ.වෙන රටකට යනවද
❤️🔥
❤️💐
අයියෙ මුම්බායි ඉදන් චෙන්නායි වලට යන ටිකට් එකේ ගාන කිව්වෙ නෑ නෙ 🥹
අයියා ඉන්දියාවෙ මොකද කරන්නෙ
Traveling
Epi 60 නේ....❤
1240KM Dawas 2k yaddi mehe 1000KM paya 4.30 yanawa
මගදිගේ ❤
wna ratawal walata ehema ynna adahasak ndda
යනවා 🤗❤️
Maga balan hitiye magadige vlog aka
Oya suthu patawa rulan walin hathanna
ඔය උප්පුමා නේද රැලංවලින් හදන දෙමල මුස්ලිම් අයගේ ප්‍රධාන කෑමක් අපි දඹදිව ගියේ චෙන්නායි ඉදලා දිල්ලි දක්වා නිදන මැදිරිවල දවස්දෙකහමාරක් විතර ගියා අතීතයත් මතක් වුනා පරිස්සමින් බුදුසරණයි🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🙏🙏🙏
Bro, your content is good , and Im really like however, Oyage theme eke audio level eka anith clips ekka gaththama wagiy. pls contact me if need more info. thanks.
ඊළග චාරිකාවට පෙර ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ගැනීමට උත්සාහ කිරීම අප දෙපාර්ශවයටම යහපතක්.
Aiya tama lankaweda inne? Yanne kawadda india?
ලගදිම යනවා 🙌
40:45 ලංකාවේ අපි කොහොමත් අහන්න ඔනේ flatfrom eka mokdda gaga aha aha ynna oni nethm නිවේදනයකයා කියන එක අහගෙන ඉන්න ඔනේ ...
කියන්න වචන නැ ❤❤❤❤ සුපිරි සුරා❤ නිහතමානී ආදරණීය සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️ ආදරෙයි ❤❤❤❤ ලොකේ වටේම යමු 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ආදරෙයි අපි 🎉🎉🎉🎉🎉 විඩියො ව බලන්න කලින් කමෙන්ට් එක දාලා බලන්න පටන් ගන්නවා🎉
බොහෝම ස්තූතියි 🤗❤️
තවත් හොද අත්දැකීමක් ❤
ගමන පරිස්සමින්.ජය වෙිවා.
බොහෝම ස්තූතියි 🤗❤️
අදනම් පට්ට busy.වැඩ ඉවර වෙලා අනිවාරෙන් බලනවා.පාන්දර 4ටත් පරණ video බලන නිසා මෙකත් එලිවෙන්න පැයක් තියල හරි බලනව ඉතිං.❤
බොහෝම ස්තූතියි 🤗❤️
Video එක බලල ඉවරවෙද්දි පාන්දර 2:40යි.ලංකාවෙ වෙලාවෙන් නම් පාන්දර 5:10යි.comment එකක් දැම්මෙ නෑ.එහෙම්මම නිදාගත්තා.මුවෝ දැනි කැලෑවල විතරක් නෙවයි නගර බදවත් ඉන්නවා.ලංකාවෙත් හෝමාගම පැත්තෙ හෙන සෙට් එකක් ඉන්නවා.මම අහන්න හිටියෙ.උත්තර් ප්‍රදේශ් වලට එහෙම යන්නෙ නැද්ද?ඒ පැත්තෙ තමයි බලන්න ලස්සනම දේවල් තියෙන්නෙ.මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ.ඉන්දියන් පොරක්.
අපූරු ගමන් විස්තරයක්.සැතපුම් දහස් ගණන් දුර යන්න තියන රටවල ප්‍රවාහන පහසුකමුත් හරිම සංකීර්ණයි. බොහොම ස්තූතියි මේ විස්තර දැනගන්න සැලැස්සුවාට
බොහෝම ස්තූතියි 🤗❤️
ඇත්තටම මාරම සතුටුයි ඉන්දියාව කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා අපිටත් video එකකින් හරි දකින්නට අවස්ථාව සලස්වන මල්ලි ඔයාට ස්තුති බුදු සරණයි
බොහෝම ස්තූතියි 🤗❤️
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
බොහෝම ස්තූතියි 🤗❤️
ලංකියෙක් ලෙස හුහාක් අඩම්බරයී ඔයා ලංකාවේ නම ලොකෙට අරන් යනවට සුබ පැතුම් අයීයා ජය වේවා ඔයාට
බොහෝම ස්තූතියි 🤗❤️
Good luck kollo
මරේ මරු ලස්සනයි විඩියෝ එක 🌟👍
බොහෝම ස්තූතියි 🤗❤️
8:21 බත් කකා බලපු මම 😂
Ado math 😂
@@skull_city_ 😁😁😁😁
😁😁
අදත් ඉතිං සුපිරිම
බුදුසරණයි මල්ලි ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
Your Indian tour vedios are excelent
Thank you 🤗❤️
අදත් නියමයි බොසා ❤🎉
බොහෝම ස්තූතියි 🤗❤️
❤ ඔයා ඕනෙ දේකට ready නිසා හොඳයි
🤗❤️
ඉන්දියාවේ දී දුම්රිය ගමනක අත්දැකීමක් ගන්න බැරිවුණා. ඊළඟ වතාවේ අනිවාර්යයෙන්ම යනවා. ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍
මගදිගේ නම් සුපිරියක් 😍 💯 ,ජය වේවා ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
❤️❤️❤️❤️ මේකද අන්තිම වීඩියෝ එක ඒ ටුවර් එකේ. .
නෑ. 😁😁
ජය වේවා සුරංග සහෝදරයා
බොහෝම ස්තූතියි 🤗❤️
ඔන්න ඊලග පාරනම් ට්‍රැවල් කරද්දි කැමරාකරනය වෙනස් වෙන්න ඕන හොදද. පුලුවන් තරම් වටපිටාවම පෙන්නන්න. ආදරේට කියන්නේ හොදේ😊💙💚
තෙරුවන් සරණයි..
අනිවාර්යයෙන් 🤗❤️
උප්පුමා කියන්නෙ රුලං වලින් හදන කෑමක්... breakfast එකට කන කැමක් හුග වෙලාවට.. ඕකට සාම්බාරු යනව එහෙම කෑවම ඕකත් පට්ට ❤
🤗❤️
ඉලගට යමු බෙලරුස් වලට මසයක් ❤
Aah anna place ❤
Science park ගියාද? කාඩ් එක හදාගත්තද? වාහනේ ගත්තද? ගෙයක් බැලුවද
මීට පස්සෙ වතුර ඉල්ලද්දි "යෙනක්ක ඔරු පාට්ටිල් තන්නීර් කොඩිංගල්" කියල ඉල්ලන්න.එතකොට වතුර බෝතලයක් දෙයි.මිල අහගන්න ඕනි නම් "යෙවලව් තන්නීර්" කියල අහමු.ඕනම කෑමක ගානක් අහද්දි මුලට "යෙවලව්"කියල දාල කෑමෙ නම අහන්න.ඊට පස්සෙ "යෙනක්ක "කියල අවශ්‍ය ප්‍රමාණය කියල ඉල්ලගමු.
උදා-: සමෝසා යෙවලව්/යෙවලව් සමෝසා = සමෝසා කීයද?
යෙනක්ක මුණ්රු සමෝසා කොඩිංගල්=මට සමෝසා තුනක් දෙන්න
බොහෝම ස්තූතියි 🤗❤️
❤️🙋 magadige💯💯💯💯💯💯💯💯💯💯
🤗❤️
අදත් හොඳයි
ජයවෙව පරිස්සමින් ❤
බොහෝම ස්තූතියි 🤗❤️
නියමයි වෙනදා වගේම
😁😁බොහෝම ස්තූති වේවා
අදත් සුපිරියක් ❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
වැඩේ මරැ..ඒත් බොක කියන වචනය අඩුවෙන් පාවිච්චි කරන්න 😁😁😁
සෑහෙන්න වෙලා බලන් හිටියා මේක එනකන්
බොහෝම ස්තූතියි 🤗❤️
මගදිගෙ ඉතිම් හැමදාම සුපිරියක්නෙ ඉතිම් 😊🎉❤
බොහෝම ස්තූතියි 🤗❤️
විඩියෝ එක බලන ගමන්.අයියා කියන තැන් google map කර කර බලන මම...😁😍
Niyamai aiya 😊 oya video ekak danakam balagena inne 😊
බොහෝම ස්තූතියි 🤗❤️
ඉන්දීයාවේ දුම්රිය සේවය කොතරම් දියුණුද. ඒකට අපේ?
වැඩ වර්ජන පමණයි
😁
මමත් ගිහින් තියෙනවා දෙපාරක් ඉන්දියාවේ චෙන්නායි වල ඉඳල අහමදාබාද්, අහමදාබාද් ඉඳල බොම්බේ කෝච්චියේ දවස් දෙකක ගමනක්.
අනෙ දෙයියනෙ කැමරාව හැමතිස්සෙම එහෙට මෙහෙට එකපාර කරකවන්න එපා ඔලුව විකාර වෙනව , 😢😢
නියමයි අයියෙ 😊😊❤
බොහෝම ස්තූතියි 🤗❤️
නියමයි 💖
බොහෝම ස්තූතියි 🤗❤️
අදත් නියමයි බ්‍රෝ ජය වේව් ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
💚🌍🇮🇳
🤗❤️
මුලින්ම baluwe mama😊
බොහෝම ස්තුතියි 🤗❤️
Shahrukh Khan ගේ ගෙදර පෙන්නන්න කෝ ගිහිල්ලා❤❤❤
Ubata echchrda adu nangi malli😂
39:50b ontime කියන්නේ පරක්කු නැතුව හරි වෙලාවටම කියලයි
ලන්කාවෙ RDMNS කියන ඇප් එක තියනවනේ❤
නියම අත්දැකීමක් පට්ට 😊
බොහෝම ස්තූතියි 🤗❤️
6:16 උප්පුමා හදන්නෙ රුලං වලින්
😋😋
අයියේ බුද්ධගයාවේ vlog tikak one aniwarenma❤
අනිවාර්යයෙන් 🤗❤️
e gamana nan aiyee❤❤ Chennai Express ❤❤supiri ❤
බොහෝම ස්තූතියි 🤗❤️
50K
congratulations 😍♥️
Thank you 🤗❤️
මරු අයියේ ❤️🔥❤️🔥❤
බොහෝම ස්තූතියි 🤗❤️
good job ❤❤❤❤
Thank you 🤗❤️
Train vlog eka supiri ✌️
බොහෝම ස්තූතියි 🤗❤️
Magadige balanna api aebbehi wela. maara asawen balanne. niyama wedak.
බොහෝම ස්තූතියි 🤗❤️
oya lankawe koheda
නියමයි අයියේ 😊❤🫶🙏🙏👍
බොහෝම ස්තූතියි 🤗❤️
මුම්බායි සෙන්ට්‍රල් ස්ටේෂන් එකට ගියාද? එහි ඔය චෙන්නායි( MADRAS STATION 4 TIMES BIGGER THAN CHENNAI RAILWAY STATION) දුම්රියපොලට වඩා පහසුකම් තියෙනවා/සාප්පු/ආපනශාලා/ හෝටල් විදේශීය ආපනශාලා බාබර් සාප්පු/ ලොන්ඩරි / Transport Hub එහෙම තියෙනවා. එය ජාත්‍යාන්තර ස්ථානයක් වගේ.
අනෙක් පාර ඔබ මුම්බායි ප්‍රධාන සෙන්ට්‍රල් ස්ටේෂන් එකට බලන්න යන්න.
Parissam karaganna oyage dewal❤
බොහෝම ස්තූතියි 🤗❤️
Video Aka Paraku Ai Kiyala Baluwa🫣🫣Jaya Wewa ❤️🩵 Maliya❤❤Best Tavaling Cup🏆🏆Ake GAHAMU 🇮🇳🇱🇰👍🩵
බොහෝම ස්තූතියි 🤗❤️
අයියෙ mic එකක් වගෙ ඊලග tour එකෙදි සෙට් උනානම් මරු නේද මෙ වගෙ රටවල ජනාකීර්ණ තැන් වලදි
Nice brother 👍❤️🔥
Thank you 🤗❤️
Supiri neda ape train system kotharm prathamikad beluwam time nam time
🤗❤️
අදත් පට්ට ❤️🔥
බොහෝම ස්තූතියි 🤗❤️
Ehe hal , bittara mila ehm kohmd 🫣🤔
Ayya detol sanitizer ekak bag eke aran yanna. Kanna kalin eken ath deke gala pirisidu wela kanna. Travel karana godak aya aran yanawa.
🤗❤️
Apith may 25(2024) oya wage train ekka chennai awa payanoor station indala superb ❤❤
🤗❤️
උප්පුමා හදන්නෙ රැලං වලින්🎉🎉
😋😋
Brother ,ඔයා වීඩියෝ එකක් දානකොට ඒ ගමනේදි කවර් කරන කොටස ගැන මැප් එකේ පෙන්නන්න පුලුවන් නම් වටිනවා.වීඩීයෝ එකේ preview එක දානවනෙ ඔයා මුල් විනාඩිය වගේ. ඒකේ අන්තිමට දැම්මා නම් වටිනවා.
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරියක් තමයි
බොහෝම ස්තූතියි 🤗❤️
One thenakata bayak nethuva yana oya supiri kollek ne
බොහෝම ස්තූතියි 🤗❤️
නියමයි ලස්සනයි ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරී ❤️🔥❤
බොහෝම ස්තූතියි 🤗❤️
Airport එකක් විතර ලොකුයිනෙ කෝච්චි ස්ටේශන් එක
නියමයි
බොහෝම ස්තූතියි 🤗❤️
👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰
🤗❤️
තිරුපති. මහා ව්ශ්ණු දෙවිදුන් වැඩ සිටි තැතට ගිහින් විඩියෝවක් දාන්න .මං නම් ගිහින් තියෙනවා
ආයේ පෙබරවාරියේ යනවා