Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එහේ පාරේ බස් වල මෙහෙ වාගේ තොරන් නැහැ..ගොඩාක් වටී.
ජය වේවා සුරංග සහෝදරයා ඉදිරියට ඔහොම යන්
හරිම සතුටුයි .වාහනය ගත්ත එක හොදයි❤ එදා බයිසිකලයෙන් ඉන්දියාවෙි ගමිමාන හරහා යන කොට අපි ඉල්ලිමක් කලා වාහනයකින් යන්න කියලා.ඒ බලාපොරොත්තු ඉටු වුනේ ඔබෙිඋත්සාහය මත බව දන්නවා.ජය හා සතුට පතනවා❤ පරිස්සමින්.ඔබෙි ඉලක්ක කරා යෑමට ශක්තිය ධෛර්ය ලැබෙිවා😊
Congratulations මුලු ඉන්දියාවම පීරන්න ලැබේවා ❤❤😊
සුබ පැතුම් දෙන්නටම 😊❤😍
අපේ ගෙදර අවුරුදු විස්සක් පරණ කාර් එකේ ටයර් හතර දාන්ඩ විතරක් 120000ක් ගියා 😢😢
කරුමෙ තමයි😢
Loku uthumma rata unama ehema wenawa
ජයවේවා ඔයාල දෙන්නටම...🙏👍👌
හදවතින්ම සුබ පතනවා. අළුත් ගමන් සගයත් සමග ඉන්දියාව පුරාම සංචාරය කරලා අපිටත් තොරතුරු කියන්න ❤❤❤
අයියා ගණන් කියද්දි ලංකාවෙ රුපියල් වලට convert කරලා screen එකෙ අයිනෙන් බබල් වෙන විදියට හැදුවනම් edit කරද්දී වටිනවා අයියෙ.. කැම වල වගෙම ඔයා වියදම් කරන හැම සතයක්ම ගැන
260000bn
@MyHero-y2g ❤️ ලංකාවෙ ඩියො එකක් වත් ගන් බැ ඒ ගානට
@@ravindubaba ow hitpnko api indiawata baninnwne charter ratak Ann mnn kiylEeet e rate bahutarayak minissunta wahanayak gnn pulunw bn
@@MyHero-y2g කවුද බනින්නෙ
ඒක හිතින් හදාගනින් බ්න් .ඔක මහ වැඩක්ද ඔය හැම එකම 3.5 න් ගුන කරපන් එතකුට හරි
ජය වේවා ❤️😊
සතුටින් ම සුභ පතනවා ජයවෙව ❤ දැන් ඉතිං සුව පහසුවෙන් කාශ්මීර යමු
ඔයාලා දෙන්නටම මගෙන් උණුසුම් සුබ පැතුම්. පරිස්සමෙන් Drive කරන්න. බුදුසරණයි දෙවි පිහිටයි!
Congratulations සර් ජයවේවා.. ❤🎉
යකෝ ලක්ඩම් ත්‍රීවීල් එකක් ගන්නවත් බෑ කාර් එකක් තියා.ජයවේවා පරෙස්සමින් යමු අපිවත් අරන් දෙන්නම පරෙස්සමින් 🫶🫶🫶❤💐
lankawe ekek indian wala car ekak aran travel karana eka.. wenama gammak 😍
අපිට ලොරි චැසි එවන ඉන්දියාවේ එවුන්ගේ බස් කොහොමද😂
sirawata
apita lorry chassis ewala un yanne niyama bus wala....
Ape haththata eka therennaw
ado matath ekamyi hithune
උණුසුම් සුබපැතුම් සහෝදරයා❤❤❤ලංකාවෙ 2010 ඔය ඉන්දියන් වැගන් ආර්,එකම ලක්ශ 25ක් විතර වෙනවා..ඒගැන අපි සතුටුවෙමු අපි ඉන්දියාවට වඩා පෝසත් ඇති ඒකයි..ඕකෙම දිල්ලි එයාපෝට් තියන පැත්තෙ රව්මක් ගිහින් පෙන්නන්න.දිල්ලියද කියල හිතාගන්නවත් බැරි තරම් පිලිවෙලයි.දිල්ලි වලට දැන් අවශ්‍යම බස් වගේ ඒව හැර ඩීසල් වාහන ඇතුලුකරන්න දෙන්නෙ නෑලු නේද.වායුදූශනය නිසා..
ලන්කාවෙ කාර් එකක් ගන්න ඔය ගාන 100ගුනයෙන් විතර ගුන කරන්න ඕනි
Congratulations දෙන්නටම ❤🎉🙂
ල්නකාවෙ ඔය ගානට තිබ්බ නම් පාරට බහින්න බැරි වෙයි trafic නිසා
මෙකල sithalai අප්‍රේල් වලින් passe පට්ටම rasnei...නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු sithalai තවත් සීතල පෙබරවාරි ...❤❤❤❤
අපේ ගෙදර තියෙන්නේ ඔය ජාතියේ කාර් එකක් දැනට අවුරුදු 17 වෙනවා brand now ගෙනවේ ඉන්දියාවෙන් තාමත් තියෙයි.❤
Congratulations Ayye ,😊🎉
ඉන්දියාවේ උන් උන්ගේ ඡරා ලොරි චැසි මෙහේ පටවනවා උන් පදින්නේ හොඳ බස් 😢😢😂😂😂
සිරාවටම ඹයා ලොරි චැසි වල යන්නේ නැද්ද 😂
උන් බලෙන් පටවන්න. අපි සල්ලි දීල ගෙන්නගන්නවා මිස.
සුභ පැතුම් !!! දෙදෙනා ටම .නිදුක් නිරෝගී වේවා .කරදරයක් බාධා වකින් තොරව...ඉන්දියාවේ සංචාරය අති සාර්ථක වේවා...ජයවේවා එහෙනම් කොල්ලො ඕං අපි ගියා .ඊලඟ වීඩියෝ එක එනකම් මග බලාගෙන ඉන්නවා.
Congratulations aiye..api ikmanata china walata yamu❤
හදවතින්ම සුබ පතනවා
ජය වේවා අයියෙ❤️✨️
Congratulations aiye ❤🎉
Congrats Machang!
Well come to India 🙏❤️👍
සුභ පැතුම් අයියටයි අක්කටයි. ❤
බුදුසරණයි ජයවේවා 🎉🎉🎉
Congratulations 🎉🎉Aiyee
Congratulation aiyye
සුබ පැතුම් ❤️❤️ජයවේවා ❤️❤️
amoo ayye superi ❤😍
❤😍😍😍😍😍💯1st
ජයවේවා...තෙරුවන් සරණයි ....
Congratulations ayya ❤❤❤❤🎉
Now getting better world tour officially start ❤
Congratulations aiya
Congratulations 🎉❤ , fb post eken dekka hebei 😁❤
අඩෝ කාර් එක ❤🎉
කච්චිය පිච්චියටගියත් . ලංකාවේ බල්ලො හෙළුවෙන්
ලංකාවේ අපි පවු බන් ඉන්දියා වේ ඔය සකන්ඩ් හැන්ඩ් කාර් එකක මිල ඉන්දියා වේ රුපියල් 75,000 යි හැබැයි අයියේ ඔය වාහනය ලංකාවේ ලක්ෂ 2.30 මාරකට,ගන්න බැහැ ,මෙහෙ තියෙන බදු වල හැටියට රුපියල් ලක්ෂ 30 ක් විතර වෙයි.
මගෙ ලඩ බයික් එක ගත්තෙත් ලක්ෂ 4කට බන්
Karuma arthikyak paw minissu lankwe
අඩෙ මෙ වෙලාවෙ මගෙ අතෙ එ ගාන තියෙනවා මටත් ගන්න තිබ්බානම් 🥺🥺🥺🥺🥺🥺 ලන්කාවෙ මිල ලක්ශ 30 40 යි 😢😢
Congratulations bro❤🎉
අපේ 2nd Hand බයික් එකක්වත් ඔය ගානට ගන්න බෑ..කරුම රටක්..රට ගොඩ දායි කියලා ගෙනාපු ඩයල් එක හිටපු එකාටත් වඩා අන්තයි..😢
Congratulations malli nangi
congratulations brother ❤❤❤
Congratulations !
ජය වේවා❤
16:15 ඔය මීදුම නෙවෙයි වායු දූෂණය දිල්ලි කියන්නේ වායු දූෂණය වැඩිම පැත්තක්
Jaya jaya wewa❤❤
Congratulations ❤
ලාවා කේක් එක හරියටම භාගෙට බෙදුවා 😂
අයියව බෝක ගොඩක් දැක්කම😅 hello මගේ යාලුවනේ කියයි😅😅😅😅😅😅
මුළු ඉන්දියාව පුරාම යන්න වාසනාව ලැබේවා
ඒ ටැංකිය තමා CNG කියන්නෙ...ඉන්දියාවෙ ගොඩක් වාහන වලට ගෑස් ගහලත් දුවන්න පුලුවන්...පෙට්ට්‍රල් එක්ක ගෑස් ගැහුවම හොද ෆුවෙල් කන්සම්ප්ශන් එකක් ලැබෙනවා...ඒක ලාබයි ඒක අයින් කරන්න එපා අපරාදෙ...හැබැයි ඉතින් භයානකයි ගෑස් නිසා
supiri aa 😎😎😎😎
maru maru
පවර් ස්ටියර්න්ග් කලින් තිබුනලු.ඒක මොකක්හරි වෙලා කැඩුනලු.ඉතිං ඒකනිසා ඒක වහලලු.තියෙන්නෙ.සමහරවිට පවර් පොම්පෙ හරි රිලීස් වෑල්එකෙහරි අවුලක් ඇති.ඕක හදාගන්න බැරිනම් දැන් තියෙනවා කොලම් එක යටින් හයිකරන්න පුළුවන ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින්ග් යුනිට් එකක්.දාගත්තනම් වැඩේ ඉවරයි.ඔය ඒසී එකෙත් උඩ වෙන්ටිලේට් එක විතරයි මම හිතන්නෙ වැඩ.යට එවගෙ ලයින් වලට කැරකුවාට කේබල් මොනවහරි වෙලා ඇත්තෙ ඒ ටික හදාගත්තම අවුලක් නෑ.කොහොමත් ඉතිං දැන් ඕක අරං ගිහාන් modify කරනවනෙ ගලවලා.එතකොටම අඩුපාඩු හදාගමු.අර CNG එක අයින් නොකර ඉන්නවනම් හොඳයි.ඒත් කෑමිපින් යනව නම් අයින් කරන්න වෙයි.මොකද උයන පිහන නිසාත් වාහනේ ඇතුලෙත් තව ගෑස් අරං යන්න වෙන නිසාත් ටිකක් අවදානම්.කොහොමරි ඉතිං ජයවේවා.දැන් තැන තැන රස්තියාදුව ඉවරයි.
Well done❤
Congratulations Mali
සුබ පැතුම්ගෑස් ද වාහනේ
Hrima sathutuyi loke watema yannd labewa kiyla prarthana karanwa❤
Congratulations 🎉
Niyamai ❤❤💪💪👍
Video එනකන් බන් ඉන්නෙ බලන්න ❤❤❤
ඉන්දියාවේ කාර් මිල අඩු නිසා පොදු ප්‍රවාහනය දුර්වල නිසා කාර් භාවිතය වැඩි නිසා හුගක් ට්‍රැපික් වලට හේතුව ඉන්දියාවේ මේක දැන් ලොකු ප්‍රශ්නයක් වේගෙන එන්නේ....
Ow oya hethwa hinda thama lankwe ganan wadi wahana
වාහනෙ විදුරුව බිදිලා බං......😮😮😮😮😮
හරිම සතුටුයි ❤❤❤❤🫶🫶🫶💐💐💐
දොරෙ ජනෙලය ඉලෙක්ට්‍රික් නෙවෙයි ද
Congratulations 🌷🌷🌷🌺🌺🌺
jya veva ❤oyage birida vath uvamanaven kat nokara ayavath pennamna
Lankawe Oya Indian WagonR eka 3000000 k වගෙ වෙනව... (30 Laks)
deiyo sakki meke laksha 35i
Mehe oya type wagan r laksha 25i 30i..😢
කාර් එකේ සිග්නල් ලයිට් එක පැත්තක පිච්චිලා හදාගන්න ඒක..😁😁
ලංකාවේ බයික් එකක්වත් ගන්ට බැ😂
Good luck
Lankawe bike ekath tharan wath watin nane Yako indiyage wagon r Eka , balan yaddi api lankawe Maru gemak gahanne
🔥❤️
Aiye Indian vehicle parts ganna thiyena pathi gena video akak dannako...😊😊
Karol bagh Delhi
congratulations
Ara thibba cylinder eka mokada??
ලොකෙ වටෙ යන්න හදපු බස් එක කො
සෙල් එකෙ තිබ්බ කොරියන් වහන එහෙම ගනාන් ද ගොඩාක් 🤔
1st
India > SriLanka ඉන්දියාව ඉන්නෙ අපිට වඩා ගව් ගාණක් ඉදිරියෙන්
Automatic ekak ගන්න තිබ්බේ
chatgpt eke dan voice trancelate support karanawa poddak try karala balanna
Ara Uber karaya mokd ade nikn balen api nagala wage ynne 😂😂
Delhi wala old Delhi and new delhi kiyala dekak thiyanawa new delhi hondai.
18:56 matath ehema wenawa aiye
supiri
Kandy❤
aiya api kohoma hari van camping akak karamu harida man hama dama kiyanwe
❤️❤️❤️❤️🔥
එහේ පාරේ බස් වල මෙහෙ වාගේ තොරන් නැහැ..ගොඩාක් වටී.
ජය වේවා සුරංග සහෝදරයා ඉදිරියට ඔහොම යන්
හරිම සතුටුයි .වාහනය ගත්ත එක හොදයි❤ එදා බයිසිකලයෙන් ඉන්දියාවෙි ගමිමාන හරහා යන කොට අපි ඉල්ලිමක් කලා වාහනයකින් යන්න කියලා.ඒ බලාපොරොත්තු ඉටු වුනේ ඔබෙි
උත්සාහය මත බව දන්නවා.ජය හා සතුට පතනවා❤ පරිස්සමින්.ඔබෙි ඉලක්ක කරා යෑමට ශක්තිය ධෛර්ය ලැබෙිවා😊
Congratulations මුලු ඉන්දියාවම පීරන්න ලැබේවා ❤❤😊
සුබ පැතුම් දෙන්නටම 😊❤😍
අපේ ගෙදර අවුරුදු විස්සක් පරණ කාර් එකේ ටයර් හතර දාන්ඩ විතරක් 120000ක් ගියා 😢😢
කරුමෙ තමයි😢
Loku uthumma rata unama ehema wenawa
ජයවේවා ඔයාල දෙන්නටම...🙏👍👌
හදවතින්ම සුබ පතනවා. අළුත් ගමන් සගයත් සමග ඉන්දියාව පුරාම සංචාරය කරලා අපිටත් තොරතුරු කියන්න ❤❤❤
අයියා ගණන් කියද්දි ලංකාවෙ රුපියල් වලට convert කරලා screen එකෙ අයිනෙන් බබල් වෙන විදියට හැදුවනම් edit කරද්දී වටිනවා අයියෙ.. කැම වල වගෙම ඔයා වියදම් කරන හැම සතයක්ම ගැන
260000bn
@MyHero-y2g ❤️ ලංකාවෙ ඩියො එකක් වත් ගන් බැ ඒ ගානට
@@ravindubaba ow hitpnko api indiawata baninnwne charter ratak Ann mnn kiyl
Eeet e rate bahutarayak minissunta wahanayak gnn pulunw bn
@@MyHero-y2g කවුද බනින්නෙ
ඒක හිතින් හදාගනින් බ්න් .ඔක මහ වැඩක්ද ඔය හැම එකම 3.5 න් ගුන කරපන් එතකුට හරි
ජය වේවා ❤️😊
සතුටින් ම සුභ පතනවා ජයවෙව ❤
දැන් ඉතිං සුව පහසුවෙන් කාශ්මීර යමු
ඔයාලා දෙන්නටම මගෙන් උණුසුම් සුබ පැතුම්. පරිස්සමෙන් Drive කරන්න. බුදුසරණයි දෙවි පිහිටයි!
Congratulations සර් ජයවේවා.. ❤🎉
යකෝ ලක්ඩම් ත්‍රීවීල් එකක් ගන්නවත් බෑ කාර් එකක් තියා.ජයවේවා පරෙස්සමින් යමු අපිවත් අරන් දෙන්නම පරෙස්සමින් 🫶🫶🫶❤💐
lankawe ekek indian wala car ekak aran travel karana eka.. wenama gammak 😍
අපිට ලොරි චැසි එවන ඉන්දියාවේ එවුන්ගේ බස් කොහොමද😂
sirawata
apita lorry chassis ewala un yanne niyama bus wala....
Ape haththata eka therennaw
ado matath ekamyi hithune
උණුසුම් සුබපැතුම් සහෝදරයා❤❤❤ලංකාවෙ 2010 ඔය ඉන්දියන් වැගන් ආර්,එකම ලක්ශ 25ක් විතර වෙනවා..ඒගැන අපි සතුටුවෙමු අපි ඉන්දියාවට වඩා පෝසත් ඇති ඒකයි..ඕකෙම දිල්ලි එයාපෝට් තියන පැත්තෙ රව්මක් ගිහින් පෙන්නන්න.දිල්ලියද කියල හිතාගන්නවත් බැරි තරම් පිලිවෙලයි.දිල්ලි වලට දැන් අවශ්‍යම බස් වගේ ඒව හැර ඩීසල් වාහන ඇතුලුකරන්න දෙන්නෙ නෑලු නේද.වායුදූශනය නිසා..
ලන්කාවෙ කාර් එකක් ගන්න ඔය ගාන 100ගුනයෙන් විතර ගුන කරන්න ඕනි
Congratulations දෙන්නටම ❤🎉🙂
ල්නකාවෙ ඔය ගානට තිබ්බ නම් පාරට බහින්න බැරි වෙයි trafic නිසා
මෙකල sithalai අප්‍රේල් වලින් passe පට්ටම rasnei...නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු sithalai තවත් සීතල පෙබරවාරි ...❤❤❤❤
අපේ ගෙදර තියෙන්නේ ඔය ජාතියේ කාර් එකක් දැනට අවුරුදු 17 වෙනවා brand now ගෙනවේ ඉන්දියාවෙන් තාමත් තියෙයි.❤
Congratulations Ayye ,😊🎉
ඉන්දියාවේ උන් උන්ගේ ඡරා ලොරි චැසි මෙහේ පටවනවා උන් පදින්නේ හොඳ බස් 😢😢😂😂😂
සිරාවටම ඹයා ලොරි චැසි වල යන්නේ නැද්ද 😂
උන් බලෙන් පටවන්න. අපි සල්ලි දීල ගෙන්නගන්නවා මිස.
සුභ පැතුම් !!! දෙදෙනා ටම .නිදුක් නිරෝගී වේවා .කරදරයක් බාධා වකින් තොරව...ඉන්දියාවේ සංචාරය අති සාර්ථක වේවා...ජයවේවා එහෙනම් කොල්ලො ඕං අපි ගියා .ඊලඟ වීඩියෝ එක එනකම් මග බලාගෙන ඉන්නවා.
Congratulations aiye..api ikmanata china walata yamu❤
හදවතින්ම සුබ පතනවා
ජය වේවා අයියෙ❤️✨️
Congratulations aiye ❤🎉
Congrats Machang!
Well come to India 🙏❤️👍
සුභ පැතුම් අයියටයි අක්කටයි. ❤
බුදුසරණයි ජයවේවා 🎉🎉🎉
Congratulations 🎉🎉
Aiyee
Congratulation aiyye
සුබ පැතුම් ❤️❤️ජයවේවා ❤️❤️
amoo ayye superi ❤😍
❤😍😍😍😍😍💯1st
ජයවේවා...තෙරුවන් සරණයි ....
Congratulations ayya ❤❤❤❤🎉
Now getting better world tour officially start ❤
Congratulations aiya
Congratulations 🎉❤ , fb post eken dekka hebei 😁❤
අඩෝ කාර් එක ❤🎉
කච්චිය පිච්චියටගියත් . ලංකාවේ බල්ලො හෙළුවෙන්
ලංකාවේ අපි පවු බන් ඉන්දියා වේ ඔය සකන්ඩ් හැන්ඩ් කාර් එකක මිල ඉන්දියා වේ රුපියල් 75,000 යි හැබැයි අයියේ ඔය වාහනය ලංකාවේ ලක්ෂ 2.30 මාරකට,ගන්න බැහැ ,මෙහෙ තියෙන බදු වල හැටියට රුපියල් ලක්ෂ 30 ක් විතර වෙයි.
මගෙ ලඩ බයික් එක ගත්තෙත් ලක්ෂ 4කට බන්
Karuma arthikyak paw minissu lankwe
අඩෙ මෙ වෙලාවෙ මගෙ අතෙ එ ගාන තියෙනවා මටත් ගන්න තිබ්බානම් 🥺🥺🥺🥺🥺🥺 ලන්කාවෙ මිල ලක්ශ 30 40 යි 😢😢
Congratulations bro❤🎉
අපේ 2nd Hand බයික් එකක්වත් ඔය ගානට ගන්න බෑ..කරුම රටක්..රට ගොඩ දායි කියලා ගෙනාපු ඩයල් එක හිටපු එකාටත් වඩා අන්තයි..😢
Congratulations malli nangi
congratulations brother ❤❤❤
Congratulations !
ජය වේවා❤
16:15 ඔය මීදුම නෙවෙයි වායු දූෂණය දිල්ලි කියන්නේ වායු දූෂණය වැඩිම පැත්තක්
Jaya jaya wewa❤❤
Congratulations ❤
ලාවා කේක් එක හරියටම භාගෙට බෙදුවා 😂
අයියව බෝක ගොඩක් දැක්කම😅 hello මගේ යාලුවනේ කියයි😅😅😅😅😅😅
මුළු ඉන්දියාව පුරාම යන්න වාසනාව ලැබේවා
ඒ ටැංකිය තමා CNG කියන්නෙ...ඉන්දියාවෙ ගොඩක් වාහන වලට ගෑස් ගහලත් දුවන්න පුලුවන්...පෙට්ට්‍රල් එක්ක ගෑස් ගැහුවම හොද ෆුවෙල් කන්සම්ප්ශන් එකක් ලැබෙනවා...ඒක ලාබයි ඒක අයින් කරන්න එපා අපරාදෙ...හැබැයි ඉතින් භයානකයි ගෑස් නිසා
supiri aa 😎😎😎😎
maru maru
පවර් ස්ටියර්න්ග් කලින් තිබුනලු.ඒක මොකක්හරි වෙලා කැඩුනලු.ඉතිං ඒකනිසා ඒක වහලලු.තියෙන්නෙ.සමහරවිට පවර් පොම්පෙ හරි රිලීස් වෑල්එකෙහරි අවුලක් ඇති.ඕක හදාගන්න බැරිනම් දැන් තියෙනවා කොලම් එක යටින් හයිකරන්න පුළුවන ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින්ග් යුනිට් එකක්.දාගත්තනම් වැඩේ ඉවරයි.ඔය ඒසී එකෙත් උඩ වෙන්ටිලේට් එක විතරයි මම හිතන්නෙ වැඩ.යට එවගෙ ලයින් වලට කැරකුවාට කේබල් මොනවහරි වෙලා ඇත්තෙ ඒ ටික හදාගත්තම අවුලක් නෑ.කොහොමත් ඉතිං දැන් ඕක අරං ගිහාන් modify කරනවනෙ ගලවලා.එතකොටම අඩුපාඩු හදාගමු.අර CNG එක අයින් නොකර ඉන්නවනම් හොඳයි.ඒත් කෑමිපින් යනව නම් අයින් කරන්න වෙයි.මොකද උයන පිහන නිසාත් වාහනේ ඇතුලෙත් තව ගෑස් අරං යන්න වෙන නිසාත් ටිකක් අවදානම්.කොහොමරි ඉතිං ජයවේවා.දැන් තැන තැන රස්තියාදුව ඉවරයි.
Well done❤
Congratulations Mali
සුබ පැතුම්
ගෑස් ද වාහනේ
Hrima sathutuyi loke watema yannd labewa kiyla prarthana karanwa❤
Congratulations 🎉
Niyamai ❤❤💪💪👍
Video එනකන් බන් ඉන්නෙ බලන්න ❤❤❤
ඉන්දියාවේ කාර් මිල අඩු නිසා පොදු ප්‍රවාහනය දුර්වල නිසා කාර් භාවිතය වැඩි නිසා හුගක් ට්‍රැපික් වලට හේතුව ඉන්දියාවේ මේක දැන් ලොකු ප්‍රශ්නයක් වේගෙන එන්නේ....
Ow oya hethwa hinda thama lankwe ganan wadi wahana
වාහනෙ විදුරුව බිදිලා බං......😮😮😮😮😮
හරිම සතුටුයි ❤❤❤❤🫶🫶🫶💐💐💐
දොරෙ ජනෙලය ඉලෙක්ට්‍රික් නෙවෙයි ද
Congratulations 🌷🌷🌷🌺🌺🌺
jya veva ❤
oyage birida vath uvamanaven kat nokara ayavath pennamna