You look handsome Brother! Shaving your beard and haircut. Because we are watching your videos. Every time You look very tired and clumsy. I thank first for your fiancée. She could understand. Brother Mahesh , Your video watch all around the world. So traveling vlog are famous for outside the SriLanka. If you have use English subtitles in your videos. Very beneficial for travelers. You can make more subscribers also! Haven’t you visit kumb mela?
ඉන්දියාව බලන්නෙ ඉතින් ඔයාගෙ පිහිටෙන් තමා , අදත් වීඩියෝ එක සුපිරි අයියා 💪❤️ සුබ පැතුම් අලුත් වන්ඩියට ❤
දැන් ඉතින් ගමනේ යමු අපිට මුලු ඉන්දියාවම බලන්න තියනවා.👌🚗👫
❤️
සුපිරි රට ඇ
නියමයි සුපිරියක් ..😎👌
අදත් වීඩියෝ එක ලස්සනයි.
පරිස්සමින්.ජය හා සතුට පතනවා❤ තවත් ලස්සන තැන් අපට පෙන්වන්න.
ilaga vedio ekaa 😍 eka ikmnta dnna ayye ❤
Superb...Parissamen issarahata yamu😍❤
ගිය දවසේ ඉදන්ම කනවා විතරයිනේ, පේන්නේ නම් ඒවා විතරයි
ලස්සන යි ඊලග ව්ඩ් යෝ එක එන්කම් මග බලා සිට්ම්
Oyalage siyaluma pethum itoveva lassana gamanak yamu new
පරිස්සමෙන් පුතේ oyala dedenatama bs ❤❤❤
ආයෙම solo උනා.. wife වෙන්න ගියේ ඒත් ගමන අමාරුයි
@@Magadige wife නෙවෙයිද බුදු අම්මෝහ්
අපෙ එකා ජය වෙවා පරිස්සමෙන්
හෝන් ගහන්නෙ නැති නිසා හොදයි😂😂😂
අදත් සුපිරියක්
ජය වෙවා පරිස්සමෙන් ❤️❤️❤️❤️
එක දිගට වීඩියෝ සුපිරි
Bro varanasi gihin vedeo ekk krnnko
Dilhey parliament පැත්ත මරු
හිම කන්දට යම් 🍃🥶
ලස්සනයි 🇱🇰🇦🇪
කෝ අර සැරින් සැරේට පැත්තෙන් මතුවෙන රතුපාට ඩොක්ට.
කෑම zomato, swiggy, blinkit ඇප් වලින් දාගන්න. වෙලාව ඉතුරුයි.පහසුයි
badairigu kapu thena patta kellak hitiya ahh🥳😝😝😝
දැන් දැක්කේ 2022 අපි අහම්බෙන් මුණ ගැහිලා එත් අඳුරගන්න බැරි වෙලා ආයෙත් දවසක සෙට් වෙමු aiyee
💚🌍🇮🇳
එකක් බල බල ඉනකොට මේක ආවෙ😂❤
6:15😁 ow mara konde maruwak tham eka nam🤣😂 ilaga video eka thawa maruwata thiyyyai. vehicle eka yana nissa
ඇයි බ්රෝ නෝනව පෙන්නනේ නැත්තේ ඇස්වහ වදී කියලද
නෑ බන් මූණ කැතයි කියලා
Ek eylge kmththa.
@ ඔයා කොහොමද එයාලගෙ කැමැත්ත දන්නේ
👍
ඇයි යකෝ එදා කිවුවෙ නෝන කැමති නෑ දැන්ම සඋණ පෙන්වන්න වත් කටහඬ ඇහෙනවටවත් කියලා.ආයෙ ඇයි ඇයි කිය කිය වැළලෙන්න හදන්න එපා.
kashmir yanne nadda...ee paththath balann onee..video ekk one brother..supiri video series ekak..video serious eka number karala dannko
Me tikema vedios baluwa
supiriyak❤❤
Supiriiiii ❤️❤️
❤️
මට නම් හිතෙන්නෙ අයියෙ ඉස්සර වීඩියෝ මීටව්ඩා කොලිටිටි කියලා.එඩිට් කරන්න ගිහින් වීඩියෝ එකෙ කොලිටියයි පැහැදිලි බ්වයි අඩු වෙලා.ඉස්සර ලොකු එඩිට් නැතිව දාපුවා බලන්න ආසයි සජීවී වගෙ🥲🥲🥲
නෑ.. ආයෙම ලබන සතියේ ඉඳන් දිගටම solo තමා .. එතකොට හරියයි... මේ ගමන ඉවර වෙනකල් තනිකඩයෙක් විදිහට විතරයි ඉන්න වෙන්නෙ...
@Magadige තනිකඩ ප්රශ්නෙ නෙමෙ තියෙන්නෙ. ඔයා ඔයගෙ පට්නර් එක්ක ගියට අවුලක් නෑ .ඒක ඔයාගෙ අයිතිය.වීඩියො එකෙ එඩිට් වල කලු කරන එක නවත්තලා නොර්මල් දන්න. ඉන්දියවට ආපු මුලවගේ
Good luck
❤️🔥❤️🔥❤️🔥❤️
🎉🎉🎉
අදත් නියමයි 🎉
Okkoma hodai horn sadde thma epa wenne 😊
කාර් එක මොඩිෆයි කරනවද බ්රො කාර් එකේම නිදාගන්න පුලුවන්ද ඉඩ තියේද
Kandy❤
❤️❤️
අයියා මෙ දවස්වල ඉන්නෙ කාශ්මිර් වල නේද? එහෙට හිමාලය පේනවා නේත හොදට.එව් වෙලාවක fb live එකක් එන්නකො❤😊
නෑ තාම ගියේ නෑ
💚💚💚
Wandiya ko😊❤
සැලුන් එකේ අල්ලපු පුටුවේ හිටපු එක්කෙනාගේ වගේ කැපුවනම් මරැ
🔥🔥🔥
❤❤❤❤❤❤
❤️🔥
Hon karana unta kana kudu wenna denna oni video eka balalath mage oluwa rideno😢
♥️♥️♥️♥️👍💪
Is there no bread in India? 🍞 🥪
නිඝන්ටාරමෙක වීඩියො එකක් කට්රන්න
aiye bike eka ko den thama areheda
indian un apita lorry chassie ewala, un supiri bus padinawa
Lassana girls la tikak dakka😅😅😅
Nangi aryuweda doctorne ane baya wenna apa kondata beheth dewi sudu
හෙට අනිද්දම ආයෙම දිගටම solo වෙන්න යන්නේ
Aiya e horn sadde wahana wala pissu hedenawa 😢
❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍💪💪💪💪💪
Machan oyage wifuth innawane.. Pirisindu thann walin kanna
Wife වෙන්නයි ගියේ හැබැයි ආයෙම දිගටම solo 🙂
@@Magadige හරි 🤦♂🤦♂
මචන් උබ සතියකට හමාරකට විතර බිම නිදපං ඇදක උනත් මෙටිට දාන්න එපා. ාකාන්දේ අමාරැව නැතිවෙයි.😊
🎉
❤🎉🎉
Eyala electric bus wala api kawda ewa yannada😢😢😢
34:00 රාවණා රටේ කියලා කිව්වා නම් දෙයි කෑම 😂😂😂 වෙලාවට නොකියා ගත්තා
😂
You look handsome Brother!
Shaving your beard and haircut.
Because we are watching your videos.
Every time You look very tired and clumsy.
I thank first for your fiancée. She could understand.
Brother Mahesh , Your video watch all around the world. So traveling vlog are famous for outside the SriLanka.
If you have use English subtitles in your videos. Very beneficial for travelers.
You can make more subscribers also!
Haven’t you visit kumb mela?
Thank you & again solo
Yako oya pekat jaathi kanna epaa.indiyaawen enne sugar hadaagena
❤
කලින් බයික් එකේ යද්දි තරම් වීඩියෝ සෙට් නෑ නේ
Hone uda idagenda ynne munn saddeee
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... මේ වදන දැන් වෙනස් කරමු නේ සුරා අයියේ.. ඔයාගෙ වයිෆ් එක්ක අපිත් ඔයා එක්ක මේ ගමනට සෙට් වෙලා ඉන්නේ දැන්නම්..❤
නෑ... වයිෆ් වෙන්න ගියේ හැබැයි මේ ගමන අමාරුයි ඒනිසා ආයෙම solo තමා යන්නේ.. ඒ නිසා ආයෙම ඒක වෙනස් කරනෙ නෑ
@Magadige හ්ම්.. ඒකනම් හොදයි
අමුවෙන්ම වීඩියෝ බලන්න පුලුවන් අපිට 🙂
Bro කාර් එකේ ගෑස් සිලින්ඩරේ කේස් එක මොකක්ද
Gas converted වෙන්න ඕනෙ😊
හෝන් සද්දෙටම කන් දෙක තියෙනවද අයියේ ඉතුරැ වෙලා 😂
🤣
Q0n. 0. 😊😊❤
කෑම කඩවලමතමයි යන්නෙ
Car eke gas eka ain karada😁
ඔව් .. ඩිකියේ ඉඩ නෑ
Minissu parisaraya gana kisima hangimak naha wage neda Indiawe? kunu pare hamathanama.
නවදිල්ලි ටවුන් එක රට මැදට වෙන්න නැතුව මුහුද අයිනට වෙන්න තිබුනනම් ඔය දූශිත වායුව අඩු වෙන්න තිබුන ‼️
එහෙ මිනිස්සු හෝන් එක උඩම ඉන්නෙ 😅😅
camer ake mokak hari passnayak wege aiya aka balanna
හැංගිලා ඉන්න දිල්ලි යත් පෙන්නන්න අපිට බලන්න 😂😂😂😂😂
ඉස්සරහට ආයෙම solo
@@Magadigeඇයි එ
Hi kiyak giyada oyata indian yanna
Kattiya kiyana hindada ayemath solo wenne
කියන නිශාම නෙවේ couple වෙන්න ගියේ හැබැයි ඒ ගමන ලෙසියෙන් දරාගන්න බෑ. ඉතින් ආයෙම solo
@@Magadige hari aiye parissamin ehenam ❤️❤️
Ayi bn uba payin yanne car eka thiyenavanam.
Anika bn uba vena rataka travel karanna yanavanam salli hodata viyadam karala eka vidinna ona. Naththam uba peretha kamata salli ithuru karala vadak na bn 😔😔😔
ඔයා හිතන විදිහට මිනිස්සුන්ට travel කරන්න බෑ..
@Magadige mm ow bn perethayanta ehema travel karanna ba thami 😌😌😌
❤❤🇮🇳🇱🇰🌏🚗🚗👍👍🎉🎉
diiliyenam hamathanama kunu godawal ned lokka
🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
1st
oya thaniyen neme neda enne
මේ video වල තනියෙන් නෙවේ හැබැයි ආයෙම තනියෙන් තමාඅ
@@Magadige ehemada
පුදුම හොන් ගැහිල්ලාක් නෙ 😂
රාවණා ගේ රටින් ආවේ කියලා කිව්ව නමි මොන වගේ පුතිචාරයක් ලැඛෙද ?
අක්කා නැද්ද දැන්
6:27 දැන් ඉතින් තෙල් ගාගන්නත් කෙනෙක් ඉන්නවනේ🤭🤭
@@kasunchathuranga6139 හවස 6:27 ටද උදේ 6:27 ටද තෙල් ගාන්න හොඳ වෙද මහත්තයෝ?🤣🤣මගෙත් කොන්දෙ අමාරුවක් තිබේ.ඒකයි
නෑනේ ආයෙම solo
@Magadige 🤔🤔🤔
ඔයාගේ ගහැණු ලමයටත් විඩියෝ වල පෙනී හිටින්න කියන්න
ඔන් නැහැ නෙ උබට ගැනියෙක් දැක්කෙ නැත්තාන් විඩියො බැලෙන් නැද්ද 😂
ආයෙම solo ඉස්සරහට
දඹදිව යන නඩවලට පාරවල් වල තියෙන කෑම පලතුරු එහෙම කන්න එපා කියන්නෙ ඇයි ඔයාල කනවනෙ
Aluth wahene pennuwata,thama parana wahane pennanne nane😂😂😂😂
දිගටම solo තමා වෙනස් කරන්න ගියා හරියන්නෑ
Nonaw pannathe ayi paw nath horen wath genawd 😂 ( sorry )
Wife වෙන්න ගෙයේ.. ආයෙම solo
මේවගේ ජරා පාර අයිනේ තියෙන කඩවල තියෙන අපිරිසිදු මල ජරාව කොහොමද යකෝ කන්නේ.. උබ ඒවා රස කර කනවා දැකලා අපිට බඩ යනවා..
කාලා බලන්නකො
තනිකඩ ප්රශ්නෙ නෙමෙ තියෙන්නෙ. ඔයා .වීඩියො එකෙ එඩිට් වල කලු කරන එක නවත්තලා නොර්මල් දන්න. ඉන්දියවට ආපු මුලවගේ
Normal තමා දාන්නෙ මොකුත් කරන්නෑ.. මෙහෙ මේදවස් වල හැටි ඔය . මීදුමත් එක්ක අඳුරක් තියෙන්නෙ
තට්ටේම ගෑවනමි තමා හොද😂😂😂😂
pissek
ස්තූතියි