Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරිස්සමට brother ♥️
ලොව විශාලතම ආගමික උත්සවය වන *කුමිභමෙලා* සැණකෙලිය ජනවාරි මස 13 දින ඉන්දියාවෙ පුයග්රාඡ් නගරයෙදි ආරම්භ විය. ඉදිරියට සති 6 පුරාවට පැවැත්වෙයි . මිනිසුන් මිලියන ගණනක් ගංගා,යමුනා සහ සරස්වති ගංගා අසල මිනිසුන් රැස්වි නොයෙකුත් ආගමික චාරිත්‍ර වල යෙදෙති. මෙම උත්සවය ආවරණය කරන්නෙ නමි ඉතාමත් වටිනවා මල්ලි.
Oya huththa krnne ravana rajathumath ekka thiyena tharahata... 💔
දෙන්නම වැඩේ කරානම් මරු නේද... ඔයා එයාව හංගන්න හදන එකෙන් video කරද්දී සමහර අවස්ථා මිස් වෙන ගතියක් පේනවා.. මන්දා ඔයාගෙ කැමැත්තක්... මම අදහසක් කිව්වෙ ඔය වැඩෙං බයික් එකෙ වගෙනෙවෙයි අවශ්‍ය තැනට කැම් එක පෝකස් කරගන්න ටිකක් ඔයා ආයාසයක් දරනවා වගෙ පේනවා couple එක විදියට කරානම් video එක සුපිරියක් වෙයි ... සුබ ගමන්.. දෙන්නටම...
දැන් නම් ගමන් සගයා ඉන්න නිසා ගොඩක් පහසුයි නෙද අයියෙ❤😊
අනිවාර්යයෙන්
අක්කා ඉන්නවාද ? පේන්න නෑනේ සද්දේ වත්
අයියා gopro කැමරාවක් car එකේ ඉස්සරහ වීදුරුවට හයිකරානන් හරි නේද ඇතුලෙන් (වාහනේට කැමරා ටිකක් හයි කරමු) බයික් එකේ යනකොට හෙල්මට් එකට හයි කරගන්ඩ කැමරාවක් එතකොට මරු🍀ලස්සන මියුසික් එක්ක වීඩියෝ එඩිට් කරන්න.කැමරා කොලිටි වගේම වීඩියෝ එඩිට් ගැනත් තව අවදානය වැඩි කරන්න ඔයාගෙ වීඩියෝ මාර වටිනවා 🍀
ලස්සන ව්ඩ් යෝ එකක් දෙදෙනා ටම තෙරුවන් සරණ යි
දැන්නම් Vlogs නියමයි Car එක නිසා 😍❤️
Ayye oyage wagon r එක ජාතියෙම එකක් මං කාලෙකට කලිං use කරා.Oyata වැඩේට set වෙනම වාහනේ ඕක තමා.ඔයාට ප්‍රයෝජනයක් වෙන්න මං මගෙ experience eka poddak beda ගන්නං.head light dekata hoda led bulbs dekak da ganna podi ganak yanne..ඕකෙ ඉස්සරහ පස්ස buffer dekema තියෙනව fog lights හයි කරන්න පුලුවන් cut out තුනක් ඒකට powerfull fog lights තුනක් da ganna.ඔයාට මීදුම පැති වලට ප්‍රයෝජනයක් වෙයි.අනික පිටිපස්සෙන් එන වාහන වලට පේනව පිටිපස්සෙ buffer ඒකේ foglight එක දා ගත්තම.(පිටිපස්සෙ buffer eke හරි මැදට වෙන්න පහලින් තියෙන්නෙ cut out එක).අනික tyres 4 ඕකෙ original ena size එකට වඩා පොඩ්ඩක් baloon size eka vadi 4 k da ganna.ethakota vahane marama vidihata stability eka vadi venava.baya natuva ona paraka yana puluvan .80km/h valin unath vanguvak ganna puluvan.මං කාලෙකට කලිං use කරා.ඕක susuki ekata වැරදිලා ගහපු model එකක්.මොකද susuki eke සාමානෙන් එන ලෙඩ එකක්වත් ඕකෙ එන්නෙ නෑ.engin එක එහෙම සුපිරි.manual එකට එන්නෙ 1063 CC 4 cylinder engin ekak.eka තමා wagon r වලට දැනට ආපු ලොකුම engin එක.දැනුවත්ව ව හෝ නොදැනුවත්ව වැඩේට ගැලපෙනම වාහනේ set වෙලා තියෙන්නෙ.❤
එකගයි.engine එකනං පට්ට powerfull. අපේ මාම ගාව තියෙනව.🔥
අනික seat එක ඉස්සරහට නමන්න පුලුවන්නෙ.කෙල්ල එක්ක ඕන sellamak danna puluvan poddak havas unama tinted ehema karala tibbanam patta.😼
@@YasithDevinow bn ape eha gedara ekath kello deka thuna run karanava.😂
බොහෝම ස්තූතියි
Car eke ball joint check Karaganda ! Wal parawal wala yaddi sadde wadi !!
අක්කා ඉන්න නිසා ට්‍රැක පැනල වගේ අයියගෙ 😂
issr idnm em thmy 😹💔
ආයෙම solo තමා
මෙයාලගෙ බොරු අක්කව 100% හංගලා. හැබැයි සමහර වෙලාවට කැමරාව අල්ලන අක්කට නෙහ් නෙහ් කියවෙනවා 😂
කලින්ට වැඩිය කොලිටිය හොඳයි.ප්‍රශ්න එන්න තියෙන ඉඩකඩ අඩුයි.අක්ක එක්ක වීඩියෝස් කරන්න ලස්ස්නට තියෙයි.සුභපතනව ❤
වාහනේ පදවනකොට පරිස්සමින් .දෙදෙනාටම සුබ පතනවා❤ ජය වෙිවා❤
සුබ පැතුම් මගඩිගෙ ඔහොම ඉදිරියටම යමු ජය වෙවා පරිස්සමෙන් ❤
Superb...parissamen issarahata yamu denna ekka😍💖
සුපිරියක් ..😎👍
Congarats bro. I'm happy for you. keep it up brooooo
Drive කරන gaman .parisamin video කරද්දී මොකද .හරිම අනතුරුදායකයි india we nsm පේන විදිහට 😮😊
ඔයා හදට යටින් ඉන්නෙ...හරි කතාව..ඉදල හිටලවත් හදත් පෙන්වන්න..නැතිනම් අපිට හිතෙන්නෙම බයික් එකේ තනියම යනවා...වගේ
ලස්සනයි අයියේ ජය වේවා !
pattama happy aiya....// den api vehicle eke indiawa wattee yannwa..
Drive කරද්දි පරිස්සමෙන් හොදේ. ඔයාල ඉන්දියාවේම ඉන්න ලංකාවේ තත්වය නම් ඉතාම සෝචනීයයි.
හම්බ වෙමු ඉස්සරහට 😁 8:35
නියමයි ❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪
අදත් නියමයි ❤🎉
අයියගේ විඩියෝ එකක් බල බල ඉද්දී විඩියො එකක් දැම්මේ.
ලංකාවේ කොඩියක් හා.ඉන්දියාවේ කොඩියක් ගාහාගන්න.එතකොට gemmak
සුපිරි❤❤
Solo කීවට අක්කා ඉන්නවා නේ...ආතල් එකේ කොල්ලා දැන් ඇ...ජය නියමයි
නෑ.. ආයෙම solo ...
පච😂
දන් වැඩිය නම්කිලා පෙන්නන් නෑ නේද.. 😂😂😂 ❤❤❤
වයිපරය තිරය පිටුපස
නියමයි නියමයි
දැන්නම් නියමයි
liter ekata plug karanna puluwan air machine ekak ganna. tyre eke patch ekak giyoth lesiyenma goda danna puluwan
Ai aiiye ayeth solo travel karanne. Anyway happy journey
කාටද ඔය නෙහ් නෙහ් කියන්නේ රතු ඩොක්ටර් ඉන්නව නේද 😂
Aiya oyala ටජ්මහල බලන්න යන්නේ නැද්ද .දිල්ලියේ ඉන්නවා නම්
taj mehel delhi newe agra wala THIYENNE
අර කහපාටට පෙනුනෙ අබ වගාවක් තමයි ප්‍රධාන වශයෙන් අබ තෙල් සඳහා.සහ ආහාරය සඳහා.මුලින්ම ගැරෙජ් එකක දාලා මොනවහරි අඩුපාඩු තියෙද කියල බලල ඉන්න කාර් එකේ.මොකද දැන් හැමතැනම යන්නෙ ඕකෙනේ.මගදි කැඩුනොත් අතරමං
ඕව සිමින්ති නෙවි . ගම්මාන වල උයන්ඩ ගන්න ගොම බෙටි වේලනවා. ගම්මාන වල විතරක් නෙවි දිල්ලි නගරයේත් මම දැකල තියනවා ගොම පුච්චලා එකෙන් චාපතිය රත් කරනවා කන්න. ඒවායේ ගින්දර හරි සැරයි . ඕව විකුණන වේලන්නේ.
Now my favourite country is India
Math harima asa ratak India wa.math godak than Wala travel karala thiyanawa.apita barida Bangalore wage paththaka podi geyak aragena geewath wenna ehema karaganna puluwan widihak thiyanawa nam please help ekak denna thanks
Congratulations වන්ඩියට.. අක්කි කෝ ලංකාවට ආවද?
සැංගී සැංගී එන්න...
❤❤❤❤❤
නම්කිලා නෑ නේද වැඩිය දැන්😂❤
දැන් තනිිව කියන්න බැ,ගමන් සඟයන් දෙදෙනාම පෙන්නන්න තව ගනන් උස්සලා ඉන්න ඔනේ , නැතුව කිසි ගතියක් නෑ වගේ,පරිස්සමින්,බුදු සරනයි෴
Harima sathutui den oayata vahanayak tiyanavane den thava lassana ten balanna puluvan ne
බොහොම අගේයි ඔයාට පුළුවන් විදියටනේ කරන්නේ. හැබැයි කතාව ටිකක් පිළිවෙලකට කරන්න ඕන.
😉❤️
Safe travel ❤❤❤❤❤
කොල්ලා හැපී එකේ ඉන්නෙ 😊..
අක්කව හංගන් ඉන්නේ
🎉🎉🎉🎉❤❤❤
❤❤
24:26 කාටද මේ කියන්නෙ😁😜😝
🔥🔥🔥
🔥❤️
Car එකක් ගත්තානම් පොසත් විදිහට පාරට සල්ලි ගෙවලා තමයි යන්න වෙන්නෙ 😊 bike එකෙ වගෙ දුප්පත් කතා කියන්න බැ
💚🌍🇮🇳
Ai wife pennanne natte😮😅
මචං නිතරම පාවිච්චි කරන හින්දි වචන ටිකක් ඉගෙන ගන්න පුළුවන්නේ..කීයක් ද ? වගේ ප්‍රශ්න
Bike ekem gihim balala dan car eken yanakot dan patta arakshitha hageemak balana apitath enne
ලංකාවේ licence එකෙන් එළවන්න පුළුවන්ද
මොල්ලි ගොනා ඉස්සරහින් මං පිටිබ්පස්සෙන්
💚💚💚
ලක්ෂාන් වස්තුහෙවා කියලා . යු ට්යූබර් කෙනෙක් ඉන්නවා ඔයා වාගේ.
කිරිවලට කියන්නෙ,දූත්,
Aiye oyata indiyawata yanna kiyak giyadaAwe kohomada kiyannako
ඉස්සරහට ආයෙම කියන්නම්
දැන් ඔහෙ පොෂ්වෙලා නේ 🙂
❤😂
✨💞
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
🎉🎉🎉
❤
Goma oya vidihata hadala welanne.hari nedda.owa puchchala Alu Nalale ganne.
ada kalinma video eka dala
ඒ වාහනේ ට්‍රාන්ස්ෆර් කෙරුවාව තේරුම් ගියෙ නෑ. දැං ඔය ලියාපදිංචි සහතිකය එහෙම ඔයාගේ නමට හරවලා ලැබෙනවාද?අපිටත් මේ වගේ ගමනක් යන්න උනන්දුව දෙනවාට බොහොම ඉස්තූතියි.
👍👍❤❤🇮🇳🇱🇰👍🎉🎉🎉🎉
Ko akka😢
හංගන් ඉන්නේ 😂
Dennama katha karala video eka kara nam lassanai ne ohoma nopenenna video karanne natuwa video balana ekath epawenawa
ආයෙ දෙන්නෙක් නැතෝ... solo
@Magadige ai wife?
@@Magadige 😂 ethakota cam eka use karaddi අත් දෙක වාහනේ තියෙන්නෙ ..... හැබැයි කට වහන් පාරෙ යන wife ලා ලැබෙනවා කියන්නේම වාසනාව තමා ඉතින් 😅
@@Menuka3667 මේ විඩියෝ දැන් මාසෙකට විතර පරන එ්වා බන්
@@simpleart2252 ou 👍
ඉන්දියාවේ මිනි පුච්චන්ඩ ගන්න ගොම තැටි
අබ වගාව
Wife nathuwa palu athi ne, dn තනියම uyagena kanna epai 😂
බොරු අනේ අක්ක ඉන්නවා තේරෙන්නේ නැද්ද කැමරාවට නෙහ් නෙහ් ගානකොට
Me nikmata wage ahanne speed eka keeyata vithara ynawada max
Try කලේ නෑ
ලංකාවට වඩා කැතට පේන්නේ ඇයි ඉන්දියාව වීඩියොවල?
1st me🤭
හරක්නම් ඔිනා තරම් ඉන්නවා මෙහෙත්
Mama 1
Akkawa pennawath ne 😡😡😡😡😡
ආයෙම solo ... දිගටම
😢😢😢😢😢😢
💙
පරිස්සමට brother ♥️
ලොව විශාලතම ආගමික උත්සවය වන *කුමිභමෙලා* සැණකෙලිය ජනවාරි මස 13 දින ඉන්දියාවෙ පුයග්රාඡ් නගරයෙදි ආරම්භ විය. ඉදිරියට සති 6 පුරාවට පැවැත්වෙයි . මිනිසුන් මිලියන ගණනක් ගංගා,යමුනා සහ සරස්වති ගංගා අසල මිනිසුන් රැස්වි නොයෙකුත් ආගමික චාරිත්‍ර වල යෙදෙති. මෙම උත්සවය ආවරණය කරන්නෙ නමි ඉතාමත් වටිනවා මල්ලි.
Oya huththa krnne ravana rajathumath ekka thiyena tharahata... 💔
දෙන්නම වැඩේ කරානම් මරු නේද... ඔයා එයාව හංගන්න හදන එකෙන් video කරද්දී සමහර අවස්ථා මිස් වෙන ගතියක් පේනවා.. මන්දා ඔයාගෙ කැමැත්තක්... මම අදහසක් කිව්වෙ ඔය වැඩෙං බයික් එකෙ වගෙනෙවෙයි අවශ්‍ය තැනට කැම් එක පෝකස් කරගන්න ටිකක් ඔයා ආයාසයක් දරනවා වගෙ පේනවා couple එක විදියට කරානම් video එක සුපිරියක් වෙයි ... සුබ ගමන්.. දෙන්නටම...
දැන් නම් ගමන් සගයා ඉන්න නිසා ගොඩක් පහසුයි නෙද අයියෙ❤😊
අනිවාර්යයෙන්
අක්කා ඉන්නවාද ? පේන්න නෑනේ සද්දේ වත්
අයියා gopro කැමරාවක් car එකේ ඉස්සරහ වීදුරුවට හයිකරානන් හරි නේද ඇතුලෙන් (වාහනේට කැමරා ටිකක් හයි කරමු) බයික් එකේ යනකොට හෙල්මට් එකට හයි කරගන්ඩ කැමරාවක් එතකොට මරු🍀ලස්සන මියුසික් එක්ක වීඩියෝ එඩිට් කරන්න.කැමරා කොලිටි වගේම වීඩියෝ එඩිට් ගැනත් තව අවදානය වැඩි කරන්න ඔයාගෙ වීඩියෝ මාර වටිනවා 🍀
ලස්සන ව්ඩ් යෝ එකක් දෙදෙනා ටම තෙරුවන් සරණ යි
දැන්නම් Vlogs නියමයි Car එක නිසා 😍❤️
Ayye oyage wagon r එක ජාතියෙම එකක් මං කාලෙකට කලිං use කරා.Oyata වැඩේට set වෙනම වාහනේ ඕක තමා.ඔයාට ප්‍රයෝජනයක් වෙන්න මං මගෙ experience eka poddak beda ගන්නං.head light dekata hoda led bulbs dekak da ganna podi ganak yanne..ඕකෙ ඉස්සරහ පස්ස buffer dekema තියෙනව fog lights හයි කරන්න පුලුවන් cut out තුනක් ඒකට powerfull fog lights තුනක් da ganna.ඔයාට මීදුම පැති වලට ප්‍රයෝජනයක් වෙයි.අනික පිටිපස්සෙන් එන වාහන වලට පේනව පිටිපස්සෙ buffer ඒකේ foglight එක දා ගත්තම.(පිටිපස්සෙ buffer eke හරි මැදට වෙන්න පහලින් තියෙන්නෙ cut out එක).අනික tyres 4 ඕකෙ original ena size එකට වඩා පොඩ්ඩක් baloon size eka vadi 4 k da ganna.ethakota vahane marama vidihata stability eka vadi venava.baya natuva ona paraka yana puluvan .80km/h valin unath vanguvak ganna puluvan.මං කාලෙකට කලිං use කරා.ඕක susuki ekata වැරදිලා ගහපු model එකක්.මොකද susuki eke සාමානෙන් එන ලෙඩ එකක්වත් ඕකෙ එන්නෙ නෑ.engin එක එහෙම සුපිරි.manual එකට එන්නෙ 1063 CC 4 cylinder engin ekak.eka තමා wagon r වලට දැනට ආපු ලොකුම engin එක.දැනුවත්ව ව හෝ නොදැනුවත්ව වැඩේට ගැලපෙනම වාහනේ set වෙලා තියෙන්නෙ.❤
එකගයි.engine එකනං පට්ට powerfull. අපේ මාම ගාව තියෙනව.🔥
අනික seat එක ඉස්සරහට නමන්න පුලුවන්නෙ.කෙල්ල එක්ක ඕන sellamak danna puluvan poddak havas unama tinted ehema karala tibbanam patta.😼
@@YasithDevinow bn ape eha gedara ekath kello deka thuna run karanava.😂
බොහෝම ස්තූතියි
Car eke ball joint check Karaganda ! Wal parawal wala yaddi sadde wadi !!
අක්කා ඉන්න නිසා ට්‍රැක පැනල වගේ අයියගෙ 😂
issr idnm em thmy 😹💔
ආයෙම solo තමා
මෙයාලගෙ බොරු අක්කව 100% හංගලා. හැබැයි සමහර වෙලාවට කැමරාව අල්ලන අක්කට නෙහ් නෙහ් කියවෙනවා 😂
කලින්ට වැඩිය කොලිටිය හොඳයි.ප්‍රශ්න එන්න තියෙන ඉඩකඩ අඩුයි.අක්ක එක්ක වීඩියෝස් කරන්න ලස්ස්නට තියෙයි.සුභපතනව ❤
වාහනේ පදවනකොට පරිස්සමින් .
දෙදෙනාටම සුබ පතනවා❤
ජය වෙිවා❤
සුබ පැතුම් මගඩිගෙ ඔහොම ඉදිරියටම යමු ජය වෙවා පරිස්සමෙන් ❤
Superb...parissamen issarahata yamu denna ekka😍💖
සුපිරියක් ..😎👍
Congarats bro. I'm happy for you. keep it up brooooo
Drive කරන gaman .parisamin video කරද්දී මොකද .හරිම අනතුරුදායකයි india we nsm පේන විදිහට 😮😊
ඔයා හදට යටින් ඉන්නෙ...හරි කතාව..ඉදල හිටලවත් හදත් පෙන්වන්න..නැතිනම් අපිට හිතෙන්නෙම බයික් එකේ තනියම යනවා...වගේ
ලස්සනයි අයියේ ජය වේවා !
pattama happy aiya....// den api vehicle eke indiawa wattee yannwa..
Drive කරද්දි පරිස්සමෙන් හොදේ. ඔයාල ඉන්දියාවේම ඉන්න ලංකාවේ තත්වය නම් ඉතාම සෝචනීයයි.
හම්බ වෙමු ඉස්සරහට 😁 8:35
නියමයි ❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪
අදත් නියමයි ❤🎉
අයියගේ විඩියෝ එකක් බල බල ඉද්දී විඩියො එකක් දැම්මේ.
ලංකාවේ කොඩියක් හා.ඉන්දියාවේ කොඩියක් ගාහාගන්න.එතකොට gemmak
සුපිරි❤❤
Solo කීවට අක්කා ඉන්නවා නේ...ආතල් එකේ කොල්ලා දැන් ඇ...ජය නියමයි
නෑ.. ආයෙම solo ...
පච😂
දන් වැඩිය නම්කිලා පෙන්නන් නෑ නේද.. 😂😂😂 ❤❤❤
වයිපරය තිරය පිටුපස
නියමයි නියමයි
දැන්නම් නියමයි
liter ekata plug karanna puluwan air machine ekak ganna. tyre eke patch ekak giyoth lesiyenma goda danna puluwan
Ai aiiye ayeth solo travel karanne. Anyway happy journey
කාටද ඔය නෙහ් නෙහ් කියන්නේ රතු ඩොක්ටර් ඉන්නව නේද 😂
Aiya oyala ටජ්මහල බලන්න යන්නේ නැද්ද .දිල්ලියේ ඉන්නවා නම්
taj mehel delhi newe agra wala THIYENNE
අර කහපාටට පෙනුනෙ අබ වගාවක් තමයි ප්‍රධාන වශයෙන් අබ තෙල් සඳහා.සහ ආහාරය සඳහා.මුලින්ම ගැරෙජ් එකක දාලා මොනවහරි අඩුපාඩු තියෙද කියල බලල ඉන්න කාර් එකේ.මොකද දැන් හැමතැනම යන්නෙ ඕකෙනේ.මගදි කැඩුනොත් අතරමං
ඕව සිමින්ති නෙවි . ගම්මාන වල උයන්ඩ ගන්න ගොම බෙටි වේලනවා. ගම්මාන වල විතරක් නෙවි දිල්ලි නගරයේත් මම දැකල තියනවා ගොම පුච්චලා එකෙන් චාපතිය රත් කරනවා කන්න. ඒවායේ ගින්දර හරි සැරයි . ඕව විකුණන වේලන්නේ.
Now my favourite country is India
Math harima asa ratak India wa.math godak than Wala travel karala thiyanawa.apita barida Bangalore wage paththaka podi geyak aragena geewath wenna ehema karaganna puluwan widihak thiyanawa nam please help ekak denna thanks
Congratulations වන්ඩියට.. අක්කි කෝ ලංකාවට ආවද?
සැංගී සැංගී එන්න...
❤❤❤❤❤
නම්කිලා නෑ නේද වැඩිය දැන්😂❤
දැන් තනිිව කියන්න බැ,ගමන් සඟයන් දෙදෙනාම පෙන්නන්න තව ගනන් උස්සලා ඉන්න ඔනේ , නැතුව කිසි ගතියක් නෑ වගේ,පරිස්සමින්,
බුදු සරනයි෴
Harima sathutui den oayata vahanayak tiyanavane den thava lassana ten balanna puluvan ne
බොහොම අගේයි ඔයාට පුළුවන් විදියටනේ කරන්නේ. හැබැයි කතාව ටිකක් පිළිවෙලකට කරන්න ඕන.
😉❤️
Safe travel ❤❤❤❤❤
කොල්ලා හැපී එකේ ඉන්නෙ 😊..
අක්කව හංගන් ඉන්නේ
🎉🎉🎉🎉❤❤❤
❤❤
24:26 කාටද මේ කියන්නෙ😁😜😝
🔥🔥🔥
🔥❤️
Car එකක් ගත්තානම් පොසත් විදිහට පාරට සල්ලි ගෙවලා තමයි යන්න වෙන්නෙ 😊 bike එකෙ වගෙ දුප්පත් කතා කියන්න බැ
💚🌍🇮🇳
Ai wife pennanne natte😮😅
මචං නිතරම පාවිච්චි කරන හින්දි වචන ටිකක් ඉගෙන ගන්න පුළුවන්නේ..කීයක් ද ? වගේ ප්‍රශ්න
Bike ekem gihim balala dan car eken yanakot dan patta arakshitha hageemak balana apitath enne
ලංකාවේ licence එකෙන් එළවන්න පුළුවන්ද
මොල්ලි ගොනා ඉස්සරහින් මං පිටිබ්පස්සෙන්
💚💚💚
ලක්ෂාන් වස්තුහෙවා කියලා . යු ට්යූබර් කෙනෙක් ඉන්නවා ඔයා වාගේ.
කිරිවලට කියන්නෙ,දූත්,
Aiye oyata indiyawata yanna kiyak giyada
Awe kohomada kiyannako
ඉස්සරහට ආයෙම කියන්නම්
දැන් ඔහෙ පොෂ්වෙලා නේ 🙂
❤😂
✨💞
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
🎉🎉🎉
❤
Goma oya vidihata hadala welanne.hari nedda.owa puchchala Alu Nalale ganne.
ada kalinma video eka dala
ඒ වාහනේ ට්‍රාන්ස්ෆර් කෙරුවාව තේරුම් ගියෙ නෑ. දැං ඔය ලියාපදිංචි සහතිකය එහෙම ඔයාගේ නමට හරවලා ලැබෙනවාද?
අපිටත් මේ වගේ ගමනක් යන්න උනන්දුව දෙනවාට බොහොම ඉස්තූතියි.
👍👍❤❤🇮🇳🇱🇰👍🎉🎉🎉🎉
Ko akka😢
හංගන් ඉන්නේ 😂
Dennama katha karala video eka kara nam lassanai ne ohoma nopenenna video karanne natuwa video balana ekath epawenawa
ආයෙ දෙන්නෙක් නැතෝ... solo
@Magadige ai wife?
@@Magadige 😂 ethakota cam eka use karaddi අත් දෙක වාහනේ තියෙන්නෙ .....
හැබැයි කට වහන් පාරෙ යන wife ලා ලැබෙනවා කියන්නේම වාසනාව තමා ඉතින් 😅