ඕනිම කෙනෙක්‍ට ලේසියෙන් හදන්න පුලුවන් හරක් මස් කරිය

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 50

  • @thilinidayasagara285
    @thilinidayasagara285 6 месяцев назад +3

    First time හැදුවේ ගොඩක්ම රසයි. Thank you😊

  • @sarathkumara9955
    @sarathkumara9955 Месяц назад +1

    ජයවෙිවා

  • @chinthkapiter-fc9ln
    @chinthkapiter-fc9ln 9 месяцев назад +2

    අපි හැදුවා ❤❤

  • @hindhamid4615
    @hindhamid4615 4 месяца назад +1

    Thank you very much for this lovely recipe I'm trying it this way today let's see how it turns out. Now my beef curry is cooking

  • @himansakawshi5474
    @himansakawshi5474 7 месяцев назад +1

    Asa කෑමක් 😋😋😋😋😋😋

  • @ishanik6240
    @ishanik6240 Год назад

    හරිම රස පාටයි

  • @sudewnanimpalie7723
    @sudewnanimpalie7723 Год назад +2

    Keep it up eiih❤🔥

  • @sanjayaperera8533
    @sanjayaperera8533 10 месяцев назад +1

    Good

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 месяца назад +1

    👍👍

  • @sanduchapa...4925
    @sanduchapa...4925 Год назад +2

    😋❤

  • @Beautifulthings638
    @Beautifulthings638 4 месяца назад +1

    රස පාටයි

  • @milansudharsh4540
    @milansudharsh4540 5 месяцев назад +1

    soya sos danna melek wenawa

  • @DonJayawardena-w9g
    @DonJayawardena-w9g 7 месяцев назад

    Super

  • @janakifernando4800
    @janakifernando4800 8 месяцев назад +1

    Goraka walata mas thada wenawane

    • @TastyKitchenn
      @TastyKitchenn  8 месяцев назад

      Ow ඒක අව්ලක් නෑ ..හරක් මස් තදට කන්න ආස නැති අය සියබලා දාන්න

  • @AsianCookingDiary
    @AsianCookingDiary Год назад +1

    👌👌👌

  • @dinukaKBC
    @dinukaKBC 9 месяцев назад +1

    Rasa patai

  • @rohandivisekara6677
    @rohandivisekara6677 6 месяцев назад +1

    Kanna asai gedara hadanne nahne😂

    • @TastyKitchenn
      @TastyKitchenn  6 месяцев назад

      දුකයි දුකයි 🫠

  • @අරනාථ
    @අරනාථ 6 месяцев назад +2

    අම්බෝ.. මෙච්චර දැවිල්ලක්

  • @nishandesilva5865
    @nishandesilva5865 11 месяцев назад +4

    හරක් මස් හයියයි.ගොරකා දැම්මම තවත් හයිය වෙනවා

    • @TastyKitchenn
      @TastyKitchenn  11 месяцев назад

      ඔව්ව් ඒත් තම්බන වෙලාව අනුව රෙක මොලොක් වෙනව ...අව්ලක් වෙන්නෙ නැ

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 8 месяцев назад +1

      සියඹලා හොඳයි මචං

  • @MlRanjani
    @MlRanjani 4 месяца назад +2

    හරක් මස් වලට කවුද ගොරක දන්නෙ 😅

    • @TastyKitchenn
      @TastyKitchenn  4 месяца назад +1

      දාන්න බැරි හේතුව කියන්න 😌 සියබලා දාන්නෙ මස් බුරුල් වෙන්න ඉතින් ගොරකා දැම්මම ඒක වෙන්නෙ නැ නමුත් රසයි

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 5 месяцев назад +6

    හරක් මස් කෑමෙන් වලකිමු . Be a vegetarian. ලෙඩ අඩුයි . වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. තවත් ජීවියෙකුගේ මස් කන්න එපා.

    • @TastyKitchenn
      @TastyKitchenn  5 месяцев назад +2

      ඔයාගෙ තේරීමට මන් ගරු කරනවා..නමුත් එක එක්කෙනාගෙ ප්‍රියතාවන් වෙනස් ❤ ඒක සාපේක්ශයි

    • @Aristosmixail
      @Aristosmixail 2 месяца назад +1

      Thamun nokanawa kiyala anunta ehema karanna kiyanna ba neda.

    • @UpekshaGamagedara-v8g
      @UpekshaGamagedara-v8g 11 дней назад

      Eya kiyana ekath aththa eka elkenage kamaththan wenas ekath aththa eth eya kiyanne hamogema hodata Kanna epai kiyala tharjanaya karala nahane Kanna kamathi Aya Kanna eka eyalage sathuta eya eken podi upadesakuth dilane mokada e thawath jiwath wenna asa sathek e wagema oyala harak mas kawath oyalage sawkyatath upadesak eka😊😊😊

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 10 дней назад

      @@UpekshaGamagedara-v8g මස් මාංශ නොකන අයට ලෙඩ අඩුයි.

  • @wkgbandara2674
    @wkgbandara2674 9 месяцев назад +1

    ඔයා ගොරක දැම්මෙ නෑනෙ

    • @TastyKitchenn
      @TastyKitchenn  9 месяцев назад +1

      දැම්මා 3:41 වෙනි මිනිත්තුව බලන්න ඒ ප්ලේට් එකෙ ගොරකා තියෙනව ඒක මන් කලින් කියනවානෙ