Beef Bistek බීෆ් බිස්ටේක් හරක්මස් බිස්ටේක්

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 68

  • @Rukmalee7777
    @Rukmalee7777 Год назад +7

    මම අද මේ විදියට මගේ මස් එක හැදුවා. හරිම රසට ආවා. ඒ වගේම සුවඳයි. මම පොඩි කාලේ මගේ තාත්තා ගෙදර හදලා දුන්නු රස මතක් වුනා අද මේ මස් එක කාලා බැලුවම. ඉතින් ගොඩාක් ස්තූතියි ඔයාගේ මේ රෙසිපි එක අපි හැමෝම එක්ක බෙදා හදා ගත්තට 🥰🥰🥰

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  Год назад

      ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තුතියි 👍👍👍👍👏👏👏

  • @madushanikumarathunga9160
    @madushanikumarathunga9160 Год назад +2

    මමත් හැදුවා ඇත්තටම හරිම රසයි

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. Год назад +2

    මරු 😋😋

  • @rajperera5194
    @rajperera5194 Год назад +2

    Thanks, God bless you

  • @sujeewatissera639
    @sujeewatissera639 Месяц назад +1

    මගේ වයස අවු. 53, අතිශයින්ම ප්‍රථම වතාවට මම ඔබතුමා කියාදුන් විදියට මස් එක හැදුවා😂😂. ඉතාම රසට එය ආවා. ඔබට ගොඩක් ස්තුති. මොකද මම උයන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් මම දැන් මැද පෙරදිග තනිව ඉන්න නිසා උයන්නට පුරුදු වෙනවා. මේ මගේ පළමු අත්දැකීම. එය සාර්ථක වුන නිසා සන්තෝසයි. ඔබට නැවතත් ගොඩක් ස්තුති. මෙය මගේ ජිවිතයේ අමතක නොවන සිදුවිමක් වේවි.

  • @RobinCroos-vm1ve
    @RobinCroos-vm1ve Год назад +1

    Niyamai😊😊😊

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 года назад +2

    නියමයි සුපිරියි එකෙන්ම 👍👍👍

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 года назад

      Thank you very much👍👍👍👍

  • @ShekarSaminathan
    @ShekarSaminathan 3 года назад +3

    මල්ලි මේකට තව සොයා සෝස් ටිකකුය් අන්තිමට දෙහි ඇඹුල් ටිකකුය් එකතුකලානම් කියල වැඩක් නැහැ . සුපිරි බයිට් එක. බොහොම ඉස්තුතිය් රෙසිපි එකට.

  • @evonarandika5148
    @evonarandika5148 2 года назад +2

    Mamath haduwa harima rasai

  • @samjewellery3336
    @samjewellery3336 3 года назад +1

    Very nice.simple teaching.tnx.god bless you.

  • @annnilanti
    @annnilanti Год назад +1

    Good

  • @FreeFire-ro2hx
    @FreeFire-ro2hx 10 месяцев назад +1

    ❤❤

  • @maheshil2505
    @maheshil2505 4 года назад +3

    Good😋😋😋

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 Год назад +1

  • @ayeshafernando2377
    @ayeshafernando2377 Год назад +2

    Beef haiya nadda mehema hadapuwama... beef eka pressure cooker eka danna one nadda?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  Год назад +1

      විනාකිරෙන් මස් තැම්බෙන නිසා මස් මෙලෙක් වෙනවා.

    • @ayeshafernando2377
      @ayeshafernando2377 Год назад +1

      @@Gaya-Kitchen thank you.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  Год назад

      You are welcome

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 года назад +3

    Nice

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 года назад +2

    It's ours pevarit lunch.but you must adding fry photos slices. Becouse we're eaten without rice and breads.

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 3 года назад +1

    Good job 👍

  • @nilankasandamali7509
    @nilankasandamali7509 2 года назад +1

    ගොඩක් ස්තූතියි .

  • @BestYear2016
    @BestYear2016 3 года назад +1

    Superb bro

  • @thakshipeiris3580
    @thakshipeiris3580 Год назад +1

    Beef කොච්චර welawak tambanna onada

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  Год назад

      බීෆ් මෙලෙක් වෙනකන් තම්බාගන්න

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 года назад +1

    Nice video..thanks..gonna make today..

  • @dongunatillaka6879
    @dongunatillaka6879 Год назад +1

    Beef steak.

  • @amaldil6729
    @amaldil6729 Год назад +1

    Machan bistake nemei beef stake danne nathinam Ada Hari igena ganna. Kema hadanna kalin eke Nama hariyata denaganna bro. Ok taraha wenna epa oyata denaganna mama kiuwe

    • @Meghani_Wijesinghe
      @Meghani_Wijesinghe 8 месяцев назад

      Stake newe, correct your spellings! It is steak but it is different recipe. I think this is Sri Lankan style recipe (or may be Filipino. There is not any food called beef stake. 😊

    • @shawnboy85
      @shawnboy85 2 месяца назад

      Kohenda machan stake ganna puluwan

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 5 месяцев назад

    දසවස් 2/3 ක් තියාගන්ඩ පුලුවන්ද, මාලු මිරිස් දාලා

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  5 месяцев назад

      මාළු මිරිස්, රටලූණු හොඳට පිසූ පසු ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. කාමර උෂ්ණත්වයේ නම් තියාගන්න අමාරුයි

  • @nishantharavi2701
    @nishantharavi2701 2 года назад +2

    තමිබන්න වතුර දැමිමද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 года назад +4

      නැහැ වතුර දැම්මේ නැහැ . මස් තැම්බෙනකොට වතුර උනනවා 👍👍👍

  • @chinthaperera1846
    @chinthaperera1846 Год назад +1

    Beef steak hati word eka

  • @dilanirajapakshe5645
    @dilanirajapakshe5645 8 месяцев назад

    ර සයි😊😊😊

  • @anishadilhani
    @anishadilhani 9 месяцев назад +1

    Hi

  • @vihassayuru4293
    @vihassayuru4293 Год назад +1

    😂😂😂😂😂😂😂

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 года назад +3

    Vinegar දාලා ඇලුමිනියම් බාජනේ උයන්න හොඳ නෑනෙ

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 года назад +2

      ඔව් ඔබ හරි. ඇලුමිනියම් භාජනවල විනාකිරි දාලා හදන කෑම වර්ග හදන්න හොඳ නැහැ . මම බීෆ් එක තම්බන්නේ stainless steel භාජනයක

  • @mangalagamage3698
    @mangalagamage3698 Год назад +1

    Wrong English .
    This should be corrected as Beef stake

    • @supunwedasinghe1
      @supunwedasinghe1 Год назад +1

      No machan there is a dish call beef Bistek , beef stake is something deferent

    • @Meghani_Wijesinghe
      @Meghani_Wijesinghe 8 месяцев назад

      Anika eka "stake" newe "steak". Beef me widiyata hadanne lanakwe me samanawa hadanawa Philippines wala. Steak eka mehema newe. Kotinma kiwwoth me sri lankan style beef recipe ekak 😌

  • @ShaniKaushalya
    @ShaniKaushalya 9 месяцев назад +1

    ❤❤❤

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 3 года назад +1

    Good job 👍