රෙස්ටුරන්ට් එකේ පෝක් ස්ටුව, ඔයාගෙම කුස්සියෙදි හදමු | Pork Stew Recipe Sinhala | Ceylon Kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 47

  • @ManoriLehmann
    @ManoriLehmann 8 месяцев назад +13

    ජිවිතේ පලවෙනි පාරට ඔයාගේ රිසිපි එක බලන් හැදුවා ❤ එයාට හැම දාම හදලා ඉල්න්නවා දැන්🙈 ගොඩාක් ස්තුතියි මහත්තයෝ 🙏🏽

    • @CeylonKitchen
      @CeylonKitchen  8 месяцев назад +1

      Aneeeh! ගොඩක් ස්තූතියි. ☺️

    • @ManoriLehmann
      @ManoriLehmann 8 месяцев назад +1

      @@CeylonKitchen ඔව් ඔයාගේ රිසිපි එක හදලා ජර්මනියේ ඉදන් ලස්සන සුවිස්ටලන්ට් වලට අරන් ගියා එයාට කන්න ආස නිසා 🙈😍

    • @manelmanele1290
      @manelmanele1290 Месяц назад

      හරිම රසයි 👌👌👌👌

  • @sakalasooriya594
    @sakalasooriya594 Месяц назад +3

    Ayye oya nm niyamai

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 9 месяцев назад +3

    සුපිරි

  • @RA-mv3ux
    @RA-mv3ux 4 месяца назад +1

    I added a tablespoon of sugar and 1.5tsp of soy sauce at the end. Tasted much better! Super recipe. Thanks!

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 месяца назад +1

      Yes sugar does the trick. It goes well with the taste of vinegar. Soy sauce too brings the umami flavour out.

  • @a.dilrukshi7784
    @a.dilrukshi7784 15 дней назад

    I made and tested 😋 superb. Thank you so much Goshita.

  • @jithmiimasha4028
    @jithmiimasha4028 2 месяца назад

    මගේ අම්මත් හදන්නෙ මේ විදියට හරිම රසයි මෙහෙම හැදුවම❤

  • @marydecroos8483
    @marydecroos8483 11 месяцев назад +2

    Thanks 🙏 l made it Came out really good 🙏🙏🙏🙏🙏🙏

  • @chamalmadhuranga9437
    @chamalmadhuranga9437 Год назад +6

    aaa oya goshithada.... ❤ Ow kala tiyenawa. rasai nedaa ... hodai neda.. 🎉🎉 elma kolloo 🎉 jayawewaa ❤❤

  • @haresheranga
    @haresheranga Год назад +7

    වැඩි කරදර නැති සිම්පල් රෙසිපියක්. හෙට හදනවා ඉතිං 😊

  • @Blox-1000-y6c
    @Blox-1000-y6c 9 месяцев назад +2

    නියමයි ...

  • @namalniroshana838
    @namalniroshana838 Год назад +1

    Ekanam maru ❤🥰

  • @indika123ful
    @indika123ful 4 месяца назад

    හරිම ලේසියි පළවෙනි පාරට ඔයාගේ වීඩියෝ එකක් බලාගෙන හැදුවේ

  • @VisharaSathsaruni
    @VisharaSathsaruni 6 месяцев назад

    Mn haduwa marama rasai . 💗

  • @nirashaamarasinghe8367
    @nirashaamarasinghe8367 8 месяцев назад

    Maru recipe akak.mm deparak withra haduwa oya widiyta.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 8 месяцев назад

    ස්තුතියි

  • @wvbfonseka8877
    @wvbfonseka8877 3 месяца назад

    අපේ ගෙදර හැමෝම ආසයි pork curry එකටයි pork stew එකටයි .අද මට හිතුණා හැමදාම pork curry හදන නිසා නිසා අද මම pork stew එකක් හදනවා කියලා

  • @priyangidissanayake8293
    @priyangidissanayake8293 Год назад

    Vinakiri wenuwata goraka danna puluwanda vinakiri usnagathiya wedi nisa

  • @LochaniInduruwage
    @LochaniInduruwage Год назад +1

    Ada hadanawaoooo

  • @umilaishan
    @umilaishan 5 месяцев назад +1

    Winakiri koppa bagayak dala hadapu eke kana video 1k nadda

  • @sapunilalanthika1085
    @sapunilalanthika1085 11 месяцев назад

    Kal thiyaganna puluwanda dawaasak wage fij ake danne nathuwa

  • @rusiru88
    @rusiru88 11 месяцев назад +2

    මල්ලි මේක රසපාටයී... මේකත් එක්ක බත් එක්ක කන්න පුලුවම් මොනවගේ ව්‍යාන්ජන එක්ක ද? basic එකක් කියන්න පුලුවන් ද?

    • @CeylonKitchen
      @CeylonKitchen  11 месяцев назад +2

      පරිප්පු,අල කිරට

  • @nikibaby1805
    @nikibaby1805 9 месяцев назад

    Rasa patai hadala balana one😊

  • @vijithnishantha9486
    @vijithnishantha9486 Год назад

    3 kgs walata qty denna puluwanda

  • @namalniroshana838
    @namalniroshana838 Год назад

    Eka maru ❤

  • @imosh3931
    @imosh3931 Год назад

    Supiri

  • @ishanipramoda5532
    @ishanipramoda5532 7 месяцев назад

    Koccara wela uya ganna oni da

  • @dachef5919
    @dachef5919 11 месяцев назад +2

    Hello, මේ ස්ටූද? බිස්ටේක් කියන ක්‍රමයද?
    මේක ස්ටූම නම් බිස්ටේක් කියන්නේ මොනවටද.. කෙසේ වෙතත් සතුටුයි ඔයාගෙ උත්සාහය ගැන

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka18 Год назад

    Chicken ekath me wage vinakiri danna oneda

    • @CeylonKitchen
      @CeylonKitchen  Год назад +1

      Chicken walata vinakiri danna epa.pork walata vinakiri danne mas tika thada gathiya nathi weinnai

  • @rangikachathumini3575
    @rangikachathumini3575 Год назад

    😋

  • @Days_in_China
    @Days_in_China Год назад

    China idan ada hadanawoo❤

  • @iroshanmadusanka4823
    @iroshanmadusanka4823 Год назад +1

    6hrs wage marinate kalata kamak ndda

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Год назад +1

    Beef වලටත් මේ විදියමද...? වෙනස් ද...?

  • @anushanranasingha169
    @anushanranasingha169 8 месяцев назад

    චිකන් ස්ටූ එකත් මෙහෙමද හදන්නෙ