බ්ලැක් පෝක් කරි එක ගමේ රසින් | Black Pork Curry Recipe Sinhala | Sri Lankan Pork Curry

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 Месяц назад +3

    අද හැදුවා හරිම රසයි, අවසාන විනාඩි දහයේ පියන වහන්නෙ නැතුව තෙල් පෑදෙන්න මද ගින්නෙ තියලා උයාගත්තා... බොහොම ස්තූතියි 🙏

  • @imankasadun3635
    @imankasadun3635 5 месяцев назад +7

    ඒක මරු මචන්.. රට ඉන්න අපිට ගොඩක් වැදගත්.. ❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 7 месяцев назад +2

    ස්තුතියි ජෙසු පිහිටයි ඔබට

  • @yasasfernando2900
    @yasasfernando2900 2 месяца назад +1

    Good recipe. Thanks. ❤

  • @malshaperera9150
    @malshaperera9150 6 месяцев назад +1

    හැදුවා මේ විදියට 😎 රෙසපිය මරු 🤩🤩🤩

  • @SujeewaSanjeewani-nh2he
    @SujeewaSanjeewani-nh2he 7 месяцев назад +4

    Good Recipe.

  • @nawarathnabandara-y1k
    @nawarathnabandara-y1k 7 месяцев назад +2

    Malli තෙල් අඩුවෙන්ම oka hadana heti kiyanna පුළුවන් da...apita patta colestarroll එකයි ....

  • @AntonMadhuwantha
    @AntonMadhuwantha 16 дней назад

    Very tasty 🙏🙏🙏

  • @niroshanmark1858
    @niroshanmark1858 7 месяцев назад +4

    වැඩේ සුපර් මචං. ඒත් ඌරු මස් හදද්දී තෙල් දාන්න ඕනේ නෑ ❤

  • @rohanagamage8985
    @rohanagamage8985 7 месяцев назад +1

    ❤❤❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 7 месяцев назад +2

    මචං.....පුලුවන්නම් වල් ඌරුමස් හයිය නැතුව හදන්න පුලුවන් ක්‍රමයක් දාන්ම බ්‍රෝ.....

    • @KasunSirimanna-zn7it
      @KasunSirimanna-zn7it 7 месяцев назад

      Siyambala danna

    • @vasanthakumara1974
      @vasanthakumara1974 7 месяцев назад

      @@KasunSirimanna-zn7it සියඹලා දාල හරිගියේ නෑ පස්සෙ විනාකිරි දාලා ආයෙ ලිපේ තිබ්බ.... දත් ගැලවුනේ නැති ටික විතරයි...😕

    • @dushanwickremasinghe4951
      @dushanwickremasinghe4951 17 часов назад

      @@vasanthakumara1974 ha ha ha..You made me laugh after seeing your comment.

  • @somindrakannangara4286
    @somindrakannangara4286 7 месяцев назад +10

    මස් හදනකොට ගොරකා දානවද? Something not right. සියඹලා තමයි හරි යන්නෙ. ගොරකා දාන්නෙ මාලු හදනකොට.

    • @amayacheez
      @amayacheez 4 месяца назад +2

      ගොරකා වලින් හයි වෙනවා සියඹලා වලින් බුරුල් වෙනවා. 😊ඕනෙම දෙයකට ඒකයි තියරිය

    • @nimna3463
      @nimna3463 Месяц назад

      Man danne mas hamadetama goraka.kisima aulak na.hoda soft ekata mas enawa.haiya na.siyambala dannema na.eth kisima aulak na.man inneth pitarata.

    • @MadhawaBandaraisHere
      @MadhawaBandaraisHere 6 дней назад

      Pork වලට විනාකිරි දාන්නෙ මමනන්