I made this pork curry. Follwed exact steps. But I used more chilli powder. And it came out so great. It was the best pork curry I've ever made. Thank u Anoma aunty
I finally made the pork dish. It came out really well! my son, daughter in law and their Korean friend and my husband loved it. In Canada the meat is very tender and cooks fast. So I don’t use a pressure cooker. I used the normal pot to cook. Thank you so much for sharing the recipe with me.❤
Perfect Anoma. Taste of Pork stimulates best when it serves cooler. Reminds me of the combination of Manioc & palmyra toddy in Trinco & Jaffna. Regds Bernard
ඇත්තටම මම ඇවිල්ල කෑම එකට කලින් බලන්නෙ අනෝමා අම්මගෙ කිචන් එක .. ඔයාගේ හිනාව කතාව දැක්කත් මට ඒ ඇති හරිම ආදරනීයයි .... හැමදාම ඔය වගේ කරුනා වන්තම ඉන්න අම්මා තෙරුවන් සරනයි ❤❤❤❤
Hmm mamath
අදමයි මම වීඩියො එකක් බැලුවෙ අනෝමා ආන්ටිගෙ. කතාවිලාසය හරිම තැන්පත් decent. අහන් ඉන්න ආසයි. පැහැදිලි, මතකත් හිටිනවා හොදින්.
ඔබට 1 මිලියනය කරා යන්න ලැබේවා !!!!.
කලින් recipe එක මම හදලා තියෙනවා හරිම රසට ආවා
කටට කෙලත් ආවා.thank u අපිට රසට reciepes කියලා දෙනවාට.ඔයා නිසා ගොඩක් ජාති හදන්න ඉගෙනගත්තේ.බුදු සරණයි
මිස් අනෝමා ඔයාව මම ගොඩක් follow කරනවා මේ කරියත් හදලා බලනවා ඔයා කියන විදිහට හරිම පැහැදිළියි thank you verry much.❤
pork කෑවේ නැතත් vedeo එක ඉවර වෙනකල් බලනවා, aunty ගෙ කතාව, දෙන අවවාද අහන්නත් ආසයි. !!❤
Curry එක වගේම presher cooker එක ගැන කියලා දිපු ටිකත් ගොඩක් වටිනවා බත් එකේ recipe එක දානකම් ඉවසිල්ලක් නෑ ❤❤
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි ❤❤
Thank you for bringing this recipe again. My husband always follow your recipes while cooking!!! 😀💐❤️🇺🇸
Harima apoorui mama harima aadaren oyage vidiyo balanne. Hodata pahadiliwa kiyadenawa witharak neme harima karunawanthai oyata budusarani jayasrimahabosamidu pihitai
I just made this and it is so delicious. Thank you so much.❤
So happy that I follow your recipes. Its perfect. Clear instructions its such a pleasure to view your videos. Thank you so much Anoma. All the best.
Rasa Pati oyath lassani ❤
I made this pork curry. Follwed exact steps. But I used more chilli powder. And it came out so great. It was the best pork curry I've ever made. Thank u Anoma aunty
මිස් අනෝමා ඔයාගෙ Black Fork Curry එක හැදුවා හරිම රසයි. 👍. Thank you so much.❤
මං හොදපු recipe එකක් thank you miss ❤
Wow. Looks delicious. We will try this. Thanks ❤🙏
Aththatama rasa patai, mamath hadanawa oya ta❤ thank you..jesu pihitai😂
දැක්කම කන්න ආසයි ගොඩාක් ස්තුතියි ❤️🙏🏾
Auntige ගොඩක් කෑම ජාති මම හදනවා .මාරම රසයි ..baking item විශේෂයි ..Friday night කෑම ජාති 2 හැදුවා good day aunty ..❤❤
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear 💯👌👍🤩😋🙏🤗
Humm රස patai.
Dearest Mrs Anoma,
Thank you so much for delicious recipe
Theruwan saranai dear
Looks yummy. Thanks for sharing your delicious recipes. ❤❤
Niyemai patte Rasai elekiri bravo, mervin weeraratne
I finally made the pork dish. It came out really well! my son, daughter in law and their Korean friend and my husband loved it. In Canada the meat is very tender and cooks fast. So I don’t use a pressure cooker. I used the normal pot to cook. Thank you so much for sharing the recipe with me.❤
Godak asawen balabu video ekak thank you 👍
Wow great recipe Thank you
පෝක් එක්ක බත් කන්න සුදුසු මෙනු එකක් දාන්නකෝ ආන්ට්.මම පෝක් උයලා පරිප්පුයි ගොටුකොල සම්බෝලයි බෝන්චි හරි වැටකොළු හරි සුදට උයලා පපඩම් බදිනවා. . ආයේ පෝක් මේ විදිහට උයන්න්ම් බොහොම ස්තූති ❤
රස පාටයි ඉක්මනින්ම හදන්න ඕනී♥️🍃
Woow unty. මන් ආසම meat item එක තමයින් pork. Untyge friday special recepies හරිම ශෝක්...අලුත් අදහසක්... ආදරෙයි unty ❤❤❤ Stay safe
තම්මේල් එක අලුත් වෙලා, හරි ලස්සනයි ඒක....🥰 තව ටිකයි Aunty 1M වලට, හැමෝම Sub කරන්න...
රසම රස පාටයි ඔබ තුමියගේ පැහැදිලි කිරීමත් කතාවත් එක්ක තමයි හදන කෑම තවත් රස වෙන්නේ.කල් තියා ගන්නත් පුළුවන් නේද?
හරියට නිකං මගෙ හිත කියවල වගේ.... අද pork curry එකක් හදන්න ඕනි කියල හිතාගෙන හිටියෙ.. නිකං youtube එකට ආවෙ සින්දුවක් අහන්න. උඩින්ම aunty ge pork curry එක දැක්කම මාර සතුටු හිතුනා දැන් මේ හදන ගමන්......😊❤
කලින් එකට වඩා වෙනස් කම් තියෙනව aunty මේ කේ..
මම අවුරුදු 7 කට කලින් හදපු එක බලල හදාගෙන තියෙනවා. ගොඩක් අය රසයි කිව්වා.
මේ Receipe එක චුට්ටක් වෙනස්.
10M ඉක්මනින් පුළුවන් වේවා....!!!
Aunty...❤
Mage Amma hadepu Pork Curry eke thawemath mathekete enewa❤❤❤❤
Perfect Anoma.
Taste of Pork stimulates best when it serves cooler.
Reminds me of the combination of Manioc & palmyra toddy in Trinco & Jaffna.
Regds
Bernard
මස් උයද්දින් විශේෂයෙන් පෝක් ඉගුරැ නැතිව සේරවලින් උයද්දින් රස වැඩි.ඉගුරැ දැම්මම ස්මෙල් එක වෙනස්.තව විනාකිරි.සියබල.ගොරක වලින් රසත් සුවදත් මස් වලට ගේන්නෙ වෙන වෙන විදිහට ඒ ගැන සැලකිලිමත් උනොත් හොදයි උයද්දින්
Thank you. Looks tasty & yummy. Living overseas, can't get pork with layers of fat.
ආපහු මොකද මේ දැම්මේ ..... අනෝමා අක්කේ ඕක තමයි මම හැමදාම හදන්නේ නියම රෙසපි එක කන්න කන්න ආසයි .... සුවද දෙවෙනිනෑ .... ආදරෙයි හැමදාමත් .....
Friday night dinner එකට ඕනෙ නිසා අලුත් අයට බලන්න දැම්මා.
I plan to make this. Will let you know how it turns out.
හරියට අම්මා කියලා දෙනවා වගේ.🩷❤
පොළේ නම් එනසාල් කරදමුංගු අඩුවට ගන්න පුළුවන් අක්කා ❤❤❤❤
ස්තුතියි. 🎉 ඔයාට ජයවේවා!
Thank you. I have made this dish few times ❤
Kolapata polsambole thamai adu😊
10:10 ආන්ටි කියපු විදිහට ම මේ steps follow කරලා චිකන් හදන්න පුලුවන් නේද ආන්ටි,මම ආසම ආන්ටි කියලා දෙන විදිහට ,ආන්ටි දන්නවා ද මගේ දෝණියි,පුතුයි චූටිම කාලේ,පුතාට අවුරුදු 2 වගේ,අර ලස්සන අමුතු වචන කියනවනේ,ඒකාලෙ දෙන්නගේ සෙල්ලම එයාල ගේ නම් වලට kitchen කියලා දාලා ආන්ටි වගේ උයන්නේ,දෙන්නා කියනවා දැන් ලුණු චූට්ට 10:10 ක් දාන්න 😂😂ආන්ටි කියන විදිහට ම,අමුමිරිස් හොඳට දාන්න නැත්නම් ඒ සුවඳ එන්නේ නෑ😂😂අමුමිරිස් එක්ක චීස් රසයි😂😂ඔහොම කිය කිය උයන්නේ ,ඒ මම ඒ දෙන්නව ළඟ තියාගෙන ආන්ටිගේ වීඩියෝ බලනවා ඉස්සර ,තාමත් එයාල ආන්ටිගේ වීඩියෝ බලන්න ආසයි,ආන්ටි ට හරි ආදරෙයි ,දැන් පුතාට අවුරුදු 10❤❤
අනේ ඇත්තද? මට ඔය වගේ පුංචි fans ගොඩාක් ඉන්නවා.❤
පැටව් දෙන්නා ආදරෙන් මතක් කරා කියන්න.❤
Thank you sweet Anoma🙏🌹❤️
Ms on a utube I saw they say to add some salt when you add the ginger and garlic.
Brilliant
gateau cake recipe එකක් ගෙන්නකෝ please
Mmmm yummy
Thank you 💐
Waiting for rice recipe .
Thank you 😘
මම මුලින්ම ඔබ තුමිය ගේ video බලන්න පටන් ගත්තේ කලින් කරපු black pork Curry recipe එකෙන් ❤🎉
u didnt put chillie powder.why is that? only roasted curry powder is enough?
Chicken & fish තමයි අපට හදාගන්න වෙන්නේ . අපි pork නොකන නිසා. ස්තූතියි අනෝමා. ❤
Api bath ekata polkiri dala thambanne
Thank you ❤❤❤❤
👍👍👍👍
Mama oyage kama godak hadanawa😊
Aunty, අපිට සේර නැත්නම් ඒ වෙනුවට celery දාන්න පුලුවන්ද
God bless you and you family ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
Aunty spices hadana heti kiyala dennako
Amu thunapaha
Bedapu thunapaha
Mas curry
Thanks...hadla balnm♥️
mn oyata hariiiiiiii asai aunty .shook appa oya.mn kawadahri oyawa hambennath enna hithan inne
Omg 🤤🤤🤤🤤🤤
Thanks ❤
කළු පාට මදි නේද අනෝමා. තව කළුවෙන්න ඕනැ
Thanks. Waiting new recipes
👍👍
Hurry up 1M
Ane miss mehema hadala vacuum karala thibboth dawas 10k wage thiya puluwanda
කොහෙන්ද ගෑස්කට් අළුත් කර ගත්තේ කියන්නකෝ miss
Hi Akki, Oyage video s balanawa. Oyage Solt thiyena eka gatthe kohenda kiyala kiyanawada please. Oyata Suba dawasak !
පොල් කිරි දාන්නෙ නැ පෝක් කරිවලට
❤ thanks
Urumas kari hadnkota vahla pisinne naha ape amma kinan vidiyata
💐❤️❤️Good morning 🌧️
Good morning❤️
පෙශර් කුකර් උයන කොට මස් මෙලෙක් වෙන වා හරක් මස් වලට පෙශර් කුකර් එක හොදයි ඒමොකද හරක් මස් හයිය නිසා
ඌරු මස්
Thanks
Good morning ❤
Good morning! ❤️
Rasay wage
ගම්මිරිස් විතරක් දාල හදන පෝක් එක කියල දෙන්න
මම ආස ඉදිආප්ප කන්න පෝක් එක්ක
Akke those kathanda akke
❤❤❤❤❤
❤💯
Thank you so much 🎉❤
❤
Can you tell me the special rice to go with this??
Watch coming video on Thursday. ❤
You can eat with yellow rice or with white rice and pol Sambol.
@@AnomasKitchen thank you
Ai amaruwen wage ada sanipa nadda
Hand blender ekak gana viditovak karanna miss.thani eka .
අනොමා මිස් පුළුවන් ද ඌරු 🐷 බොකු හදන විදිහ විඩීයෝවක් දාන්න
Ane mis eewa ganne kohenda kiyannako
All my Britsh friends love this Aunty. They specifically ask for it with hoppers.
🍲👍🍲👍🍲👍
අනේ unty ඔයාට මං පුදුම adarei, මං රොමේනිය ඉන්නෙ ඔයාගේ vidios හරියට බලනවා,
pressure cooker eke Gascut, weigh eka ehema hadala ganna balawaganne koheta dilada? Danna kenek kiyanna plz
Singer, Abans වගේ තැන් වලින් ගත්තාම එයාලාගෙ service centers තියෙනවා., ඒවාට දුන්නාම එයාලා චෙක් කරලා හදලා දෙනවා.
පෙු්ෂර් කුකර්එක හදාගතතු තැන කයන්න