Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොන තරම් වැඩ කාරයෝ ඉන්නවාද පුංචි රටේ පිට රට වලින් ගෙන්වන්න ඕනේ නැ පුලුවන් නම් බයික් කාර් වැන් බස් හදන්න කට්ටිය ලැස්ති වෙමු හැම අතින්ම පොසත් රටක් හදමු ජය වේවා
විනාඩි 20 ක් ගියා දැනුනෙ නෑ පට්ට ආඩම්බරයක් හිතනවා මේවා බලද්දී ❤❤❤
ඉතාම හොද අදහස් අලුත් රටක් වෙනුවෙන් කැපවෙමු.🎉🎉🎉❤❤❤
රටට යහපතක් වෙනව දකින්න අකමැති වහල් මානසිකත්වය තියෙන මිනිස්සු තාම ඉන්න එක ගැන දුකයි. නියමයිnpp❤❤🎉
නිවැරදි ාතාරතුරු ඉදිරිපත් කිරීම ගැන ඔබට පින්. රජය අපහසු තත්ත්වයට පත් කරන බොරු කරුවන් හෙළිදරව් කරන්න
දේශීය අපේ දේ අගය කරමු, අපේ තරුණයින්ට ධාවන බලපත්‍ර ලබා දෙන්න,
gana thami vadi deshiyai kqwata architecture 1 vitharai ape anith serama pitrada de
3 විල් නවතා කාර් වලට යන්නයි ඕනා
එකගයි
දැන් තමයි ලංකාව දියුණුව වෙමින් යන්නේ තව අවුරුදු 10ක් යන්න කලින් ලංකාව ලොකෙම හොල්ලනවා 🇱🇰❤️🔥
🤣
😂😂😂
ඕක පොතක ලියල තියාගන්න... මං මෙහෙම comment එකක් demma කියල.. දවසත් එක්ක එතකොට අවුරුදු 10 ගිහින් බලන්න පුලුවන් වෙලා තියන දේ තමන්ට.. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒකෙන්ම..
😮 හදුන්නෙත්ති සහෝදරයා මෙයාල්ට සපෝට් එකක් දෙන්න...එතකොට එයාලා අඩුවට හදලා ලංකාවේ මිනිස්සුන්ට දේවි ඉන්දියාවේ ලඩි වලට වඩා...
😅
මේක නං ලෝකෙ වටෙම යවන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤
රටට ඩොලර්.🌹🌹🌹🇱🇰
අපෙදෙ අපි අගය කරමු...🎉🎉🎉
ත්‍රි වීල්..... ඇති ඇති..... පොඩි හරි කමක් නෑ කාර් වෑන්... හදපල්ල. ඉන්දියාවේ කොපියක් අපේ පාරවල් වලට එපා. වෙනස් පෙනුමක් තියෙන රටක් හදමු.... යුරෝපේ වගේ.ඉන්දියාව එහෙම තිබුනාවේ 😮😮😮😮
Europe wage kiyanneth copiyak
@@aestheticisarelaxedpartofl5594 🤣🤣එහෙනම් අගහරු ලෝකේ වගේ හදන්න 😎😎😎😎
Japan Toyota 3wl hadnwa😂😂😂😂😂😂😂😂😂😂😂 🐸🐸🐸🐸🐸 wage wenna epa 😂😂😂
නියමයි❤❤
මේ මහත්මයටම කියල රෝද හතරේ පොඩි පැට්‍රෝල් වැගන් එකක් වගේ වාහනයක් හදාගන්න පුලුවන්නම් අවසාන මිල ලක්ෂ 12-15 කට විතර ඒක ලංකාවේ ගොඩ දෙනෙක්ට සුපිරි සහනයක් වෙනවා. 1000CC වගේ එන්ජිමක් තිබුනොත් හොදටම ඇති. අපිට දැනට හයිබ්‍රිඩ් තාක්ෂනය අඩුවට හොයාගන්න නැති නිසා මේ වගේ එකක් හොදයි. EV තාක්ෂනය අපිට පසුව එකතු කරන්න පුළුවන් චීනෙන් ගෙනල්ල. මොනවා උනත් ත්‍රීවිල් කියන්නේ ටිකක් පහත් සහ සමාජයට ලොකු කරදරයක් වුනු දෙයක්. ඒ නිසා පොඩි වාහනයක් අඩුවට ගන්න තියනවනම් එක මාර ලොකු දෙයක්.
ඇත්තටම අපේ ප්‍රඩක්ට් එකක් අපේ රටේ විකිනෙන්න ඕනා. ඉන්දියාවෙ ටාටා එකත් පොඩියට පටන් ගත්තෙ. පුලුවන් නම් මද්යම පන්තියට සෙඩාන් එකකුයි හච්බැක් එකකුයි SUV එකකුයි මාර්කට් එකට දාන්න
This news itself bought me the happiness!ඉතාලියට එදා පුළුවන්නම් බුගාටි දාහක් හදාගෙන ලෝකෙ ඉහලම නමක් දිනාගන්න, ඇයි වේගාට බැරි? කරුණාකරල එන්කැප් රේටින් කරල ඔය මගුල මාකට් එකට දාන්න. දැන් මදෑ හන්ගගෙන හිටිය!
ඉතින් අපි කුලියාපිටියේ පොෂසගන් කමිපැනිය වෙිගාට දිලා පහසුකමි දිලාඅපේ රටට ගැලපෙන පොඩි කාර් එකක් (වැගන්R ,ඇල්ටො ,ස්ටාලටි) වගේ වාහනයක් අපෙු රටෙි ජනතාවට දෙමුකො, ලකෂ 20, විතර,
නියමය්නියමයිනොයමයි🎉❤
මෙක බලලා මදි. මෙක වෙලදපොලට දමන්න උදව්කරන්න
මාස තුනෙන් කරපු අරුමයක්. පුදුමයි මාළිමවෙ වැඩ! 🤣🤣🤣🤣
Jayawewa
ආණ්ඩු කීයක් දැං ඕක බලන්න ආවද. ඔක්කොම සංදර්ශන පලවෙනි මාස 6 විතරයි.
උමන්දාවටත් යන්න එතනත් හොද වැඩසටහන් තියෙනවා
වාහන බලන්න නෙවේ බන් අමතර කොටස් ගලවන්න ඇවිත් ඇත්තේ .
ගිනි ගනන්නේ.. හැදුවට ඔිවා මිනිස්සු ගන්නේ කොහොමද.. 🔥🔥
මෙහෙමයි ඉතින්. NPP එක හරි ඔ්ක ඉවර කරනවානම් ලොකු දෙයක්. දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ ඔ්ක එන එන ආණ්ඩුව WEGA එක විකුණන් ගොඩ යනවා.
ආන්ඩුවල වැරදිමත් නෙමෙයි! වේගාටත් තිබ්බ මාකට් එකක් තියන රටක ඕක කරන්න මේක ඇතුලෙම වැළලෙන්නෙ නැතිව! උන්ටත් දැක්මක් නෑ මගෙ හිතේ (මම වැරදි වෙන්නත් පුළුවන් සමහර විට )
ඔබතුමාලට කරන්න තියන්නේ මේ අයට අත දෙන ඒක
අඩු ම්ලට වාහන ලංකවෙ වෙළඳ පොළට දාන්න
තිර්විල් එපා රොද 4 ක් තමයි
ත්‍රිවිල් රථය සහ යතුරු පැදිය ඉලෙක්ට්‍රික් කරන්න පුළුවන්...ඒ සඳහා බැටරිය, Inverter එක සහ මෝටරය එක්කෝ ලංකාවේ නිෂ්පාදනය කරමු... නැත්නම් අඩුවට චීනෙන් ගෙනෙමු... එවිට ලංකාවට ඉන්ධන තවදුරටත් අවශ්‍ය වෙන්නෙ නෑ...
මේක කොමහරි දියුනු කරපන් 🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට ජය රටට අනුර ගන්න වාහනයක් හදන්න
ව්දෙස් රටවල ගැජ්මැට්ක්ස් අපෙ අය මෙ රටට ගෙනවාමිස එවා අපෙ රටෙ නිෂ්පාදනය කරන්න පුහුනු කරන්න,එවා තමයි නිස්පාදනය වෙන්න ඔනි,රටට ඩොලෙර් ගෙන්න,
ත්‍රීවීල් ඇති අප්පා අපිට දැන් .......බලන්න පාරක යන්න පුළුවන් ද කියල.......මැස්සෝ වගේ එහෙන් දමනවා මෙහෙන් දමනවා......කිසිම විනයක් නෑ .. පට්ට සාපයක් වෙලා තියෙන්නේ..........බස් කරුමක්කාරයන්ට වඩා මුන්ගෙන් කරදරේ.........පාර බදු අරන්.......වෙන වාහනේකට ඉඩ දෙන්නේ නෑ.. ඒ මදිවට හෙන චන්ඩි........අනිත් එක වැඩක් කරන්න පුළුවන් සහ ජාතික ආදායමට යමක් කරන්න පුළුවන් ඒකාල ඔක්කොම ඔය බෙලෙක් හුචක්කුව එහෙ මෙහෙ කරලා කීයක් හරි හොයා ගන්න පුරුදු වෙලා ඉන්නවා.......ඔය කරුමෙන් රට ගලවල දෙන්න පුළුවන් එකාට තමය ඊ ලග චන්දෙ දෙන්නේ මම නම්.......අනේ ඇත්තමය් ..
@@jagathhetti pala ballo yanna
❤️❤️❤️❤️
@@vishanthakumara226 ආ මේන් පාරෙ මෝඩය වගේ වෙට්ටු දාන ත්‍රයිලෝක හුචක්කුවෙක් ඇවිල්ල 😂
මේක බලනවා යනවා එනවා හැමදාම පරික්ෂණ පමනයි...😊 රටින් ගෙන්නන එවා වගෙ තුන් ගුනයක් විතර ගනන් ත්‍රිව්ල් එකත්...වෙගා කාර් එක හදලා ඉවර වෙලා වෙලදපොලට එද්දි අනිත් උන් ඇලුත් කාර් හදලා පැදලා ආය හද්ලා😅
Ow masa thunen okkoma karanna puluwannam wishwa karma dewiyo wennna ona.monawa har hadhanna gaththama awatx bala pathra denne ne...kunuakathu karana truck akkak deparakma heduwa awata bala pathra dhunne ne.koitharam mahansi wreadha heduwe..koitharam dhaksha aya innawadha.
මේකෙ මිල සාකකචා කරල විදිමත් වැඩ පිලිවලක් කරන්න, බස් වල කැලි ගැලෙව්වා වගෙ නැතිව(tax අඩුකරන්න)
Hodawadak
බලේට එන එන උන් බලන්න යනව..එනව..එච්චරයි 😂😂😂
❤
@@upul1684 ඒ ඉස්සර පාලකයො
Very good👍👍
Well done…excellent job…all the best for a great future……….
Excellent
jaya wewa
අයියෝ තවත් නමකින් ත්‍රී වීල් කට්ටක් නේ😂😂😂
එහෙමවත් එකක් මෙච්චර කල් තිබ්බද බං
@desh7761 හැබැයි අනික් කා එක නම් අගය කරනවා ❤️❤️❤️මුලින් දැක්කෙ වීල් එක,ඒකට තමයි ක්මෙන්ට් කලේ,විදුලි වාහන රටේ ජනප්‍රිය කල යුතුය ,හොදම උදා,නවසීලන්තය ❤️❤️
@@desh7761 ඕක ලක්ශ 30කට ඔයා ගන්නවද? 😂
Very good 👍🎉🎉All the best 👍 God bless
දැන්වත් මේවට බලපත්‍ර ලබා දෙමු.
වරින් වර මතුවෙවනවා යට යනවා
ජයවේවා 🧭🧭🧭🧭❤️❤️❤️❤️
ඔයාල හිටියෙ ලංකාවෙද.මාලිමාවෙන් නෙමෙයි මේ කොම්පැනිය දැම්මෙ. එලවපු ජනාදි පති මේකට මුල් උනේ. ඔයාලට මෙහෙම හිතන්න හුගක් කල් යයි.පව්
මොනව උනත් ත්‍රීවිල් ඕනම නෑ.දියුනු කරල පොඩි කාර් හදන්න.අනික ඕක පට්ට ගනන්.ඔය ගනන් දීල කවුරුත් ගන්න කැමත් නෑ
කීදෙනෙක් බැලුවද ඔක ඇවිල්ල, බලල යනව විතරයි
අපෙ ලාංකිකයන්ට සහයෝගය දෙන්න ඔින ජනපති ඒක100/%කරනවා,පාර්ලිමේන්තුව තුල බයියෝ කැමොර දුන්නට කමක් නැ ඉක්මනින් ම පාසල් දරැවන්ට (8 9 10)දැනුම දෙන්න,කාර්මික විද්‍යාල පන පොවන්න,අවු,1 2පාඨමාලා වැඩියෙන් කරන්න රට ගොඩ, අවු,25,30 වෙනකමි ඉගෙන ගන්න ඔින නැ
💯
මේ නිපැයුම් මෙච්චර කල් යට ගහල තිබුනෙ
මුන් අදද දන්නේ මේ ආයතනය හැන
ඇමති තුමා ELectri ත්‍රිවිල් එක ලක්ශ 15 ට වඩා අඩු මුදලකට වෙලද පොලට දෙන්න අවස්තාව හදල දෙන්නරජයෙන් ගහන හෙන ගහන බද්ද ඉවත් කරන්නවේගා ත්‍රීවිල් එක ලංකාවෙ නිශ්පාදනයක් නිසා ලක්ශ 15 ට වඩා අඩු මුදලකට දුප්පත් ජනතාවට ගන්න අවස්තව හදල දෙන්න
ekata dollar eka 100 LKR ta yanna one, matath one 100 ta yanna.
කොහොම උනත් අවසානෙ මිල මත පාරිභෝගිකයන්ගේ ඉල්ලුම තීරනය වෙයි ඒ මත. සියල්ල පවතී
ඉතාමත් හොදයි
ඕනා දුප්පත් මිනිහෙකුට මේක use කරන්න පුළුවන්ලු 😁පිස්සුද යකෝ ලක්ෂ 30 දීලා un safety රෝද 3 ගන්න. ලක්ෂ 7 විතර ජපන් කාරෙකක් ගන්නවා 10 ශ්‍රී, 11, 12,13 100% safety 👍
දැන් අවුරුදු කියක් නම් ඕක හදනවද 😅
ආදරෙයි හදුන්නෙත්ති සහෝදරයා ...ලන්කාවෙ හෙලිකොප්ටර් හදන්න පුලුවන් උන් පවා ඉන්නව උන්ට අත දෙන්න නීති ලිහිල් කරන්න ඇත්තටම නීති නිසා තමයි ගුවන් යානයක් වත් ලන්කාවෙ හදන්න බැරි
VAT අයින් කරොත් ලක්ෂ 24කට දෙන්න පුළුවන් ලු, පිස්සුද යකෝ..
ත්‍රීවිල් ඇති අප්පා කාර් වැන් හදන්න 300KMදුරවත් එක චාර්ජ් කිරීමකින් දුවන්න පුලුවන කාර් හදන්න බැටරි චීනෙන්ද ගෙන්නෙ
ගෝටබය මහතාට ස්තුතියි
ඕක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ විකුණනවා නේද එන එන දේශපලානඥන් 😁😁😁
3weels 🇱🇰 එපා .exports කරන්න බලන්න 3weels...තියෙන 3weels electric convert කරන්න . Bus electric convert කරන්න
අපේ ආදරය හා ගෞරවය හිමිවියයුතු
ලක්ෂ 10ක් වගේ උනානම් ගන්න පුපුවන් හැමෝටම ඉන්දියන් ලඩ් ප්‍රමෝට් කරනවට වැඩිය හොදයි ලංකාවේ දෙයක් ප්‍රමෝට් කරලා ගාන අඩුකරලා දුන්නම් එතකොට ඩිසල් පෙට්ට්‍රල් ඔනිත් නැහැ නේද
අනික ලංකාව තාම update nAa චාජින් පොයින්ට් නෑ ෆාස්ට් ....ගමනක් ගිහින් චාජ් බැස්සොත් පැය 4 ක් බලන් ඉන්න ඕනෙ චාර්ජ් වෙන්න ......පුලුවන්නම් ඔටෝ ඔෆ්ෆ් වෙන්න ස්විච් ....චාජින් පොයින්ට් හදන්න රටේම
පිටරටවල් ලක්සරි සැප කාර් හදනවා.මුන් මොනාද බන් මේ ත්‍රී වීල් කටු හදන්නෙ ඊයා ගල් යුගේ වගේ😂
ජනතාවට කියනව හිතන්නළු.. තේරුම් ගන්නළු😂😂අපි හිතලතමා ඉන්නෙ.. පාර්ලිමන්ට් ජෝක්ස් අවුරුදු 37ක්ම බැළුවා. ඕක පරණ චිත්‍රපටියක්😂😂
මට වයස හැත්තෑවයි ඔය වේග කාර් එක හදන්න පටන් ගත්තෙ මට අවුරුදු 19දී මම ආසාවෙන් බලන් ඉන්නවා පන යන්නට ඉස්සෙල්ලා ඕක එළියට දාවි කියලා😅😅
මේක කාරයෙක් කිව්වට ත්‍රී රෝද රථයක් නේ. ඇයි ඇත්ත නොකියන්නේ.
ඉංදියන් Tuk දවසට උන්දන නාස්ති වෙන ප්‍රමාණය බැලුවාන Bajaj එකට වැඩිය මෙක හොද නිර්දෙශයක් Price අඩු කරලා දුන්නොත් වටිනවා තව ටිකක්
Lankawa hadanA help karana thanks 🙏
පුන්නක්කු කාපු උදවියට බත් කන්න ලැබුනම එලියට බැහැලා සද්දේ දානවා මොකද ඒවටත් ගෙවනවානේ, ඔන්න අද කට්ටියක් එලියට බැහැලා හාල් නැ ලු පොල් නැ ලු 😂😂😂😂
ඕක ලේසියෙන්ම WAGAN R එකක් කරලා ඔය ගානට ලේසියෙන්ම දෙන්න පුළුවන්
egollo wagon r wage vahanayak with hadanawa.
ඔය ගාණටම නැතත් ඕක Key Car එකක් කරල ලොකු battery එකක් දාල range එක කිලෝමීටර් 150කට වගේ වැඩි කරල ලක්ශ 45කට වගෙ දුන්නත් මිනිස්සු ගන්නව. මේ ගෝතය රෝද තුනක් හදාගෙන එන එන ආණ්ඩුවට පෙන්න පෙන්න මේක ලක්ශ 30කට දෙන්න හදනව. මේකෙ අයිතිකාරයා මෝඩ හුකන්නෙක් 😂
ලංකාවේ හැදුවාට වැඩක් නැහැ ඉතාමත් මිළ අධික නම්
Wahaneth hodai wadeth hodai lankawe unta ganna puluwan awrudu 60k wath wada karanna wenawa
Three wheeler appiriyawa velah
අපෙ රටේ වැඩ්ඩෝ ඉන්නවා.මේවා බලලා උදව් කරන්න ඔනේ හැම දෙයක්ම ලංකාවට ගෙන්නන් එපා නිෂ්පාදනය කරන්න අපිට ගොඩ යන්න පුලුවන් ❤❤❤❤
Super
වීල් එක සද්ද බද්ද පොඩ්ඩක් වැඩී වලවල් පාරවල් වල යද්දි.. ඊට අමතරව පිටිපස්සෙ සීට් එක නමන්න පුලුවන් හින්ද ...මාස 6 ව්තර යද්දි සීට් එකේ යකඩ බාර් පාස්සපු තැනින් කඩන් වැටෙනව ඒ weak ටික පොඩ්ඩක් බලන්න
❤❤❤
අපේ සහයෝගය උපරිමයෙන් ලබාදෙමු
මොනව.හැදුවත්.වැඩක්.නැහ.දුප්පත්. අයට.ගන්න.බැහෑනෙ
අනිවාර්යයෙන් ඔය පැන්ඩා එකේ සූපින් ගොබ්බයා හෙන බොරුවක් ගහාන්නේ කියලා අපිට තෙරුනා 😂😂
❤❤❤❤❤❤❤❤❤
යකෝ ත්‍රීවීල් එක කාර් එකක් කරපල්ලා. උබලා ඇයි තරගෙට ත්‍රීවිල්ම හදන්නෙ? සෑම නිවසකටම කාර් එකක් කියන සන්කල්පයක් ගනින්. ත්‍රීවිල් හුචක්කු නැති කරලා කාර් ටැක්සි වලට දාමු. Standards and Safety ගැන වැඩිපුර හිතපල්ලා 👍
සෑම නිවසකටම කාර් එකක් කියන මෝඩ concept එකට් වැඩිය කාර් තියන උන්ටත් ඒක ගෙදර තියල යන්න හිතෙන ජාතියෙ public transport හැදුව නම් හොද නැද්ද? කාර් ටික පාරෙ හිර කරගත්තම පැයට අඟල ගානෙ ට්‍රැෆික් එකේ අද්ද අද්ද යන්න පුලුවන් 😂
egollo kei car ekak suzuki spacia wage ekak with hadanawa
NPP & JVP jayawawa
Phadili kireema godak watinawa🎉
මොකක්ද පටන්ගන්නේ? බල බල යනවා. මොනවටද අත දීලා නැගිට්ටන්නේ!?!?
💐💐👍👍👍
ඕව රටේ එවහින්ද දුප්පතාට ගන්න පුළුවන් ගානකට දෙන්න ඕන පුළුවන්ද 🤣 ඕක ලක්ෂ 20ක් වටින්න නේ බලමු ඉදිරියට 😔
Godayata magic
Good to accompany motor machanism engeneer for this types of tour .It will be much valid to have a clear idea about this fields . Any how encouraged this entrepreneur to proceed Brite future to have his potential Brad name.
යකෝ පිට රටවල kdh දෙකක් ගන්න පුලුවන් ඔය ගානට
😂😂 jeppo issara banna mewatath
මේවා වෙන්නෙ කවදද ?. ඔය වේගා අවුරුදු ගානක් 😂
Machan thawama hello thiyena jokkuda adinna
AKD strong ❤
මොන තරම් වැඩ කාරයෝ ඉන්නවාද පුංචි රටේ පිට රට වලින් ගෙන්වන්න ඕනේ නැ පුලුවන් නම් බයික් කාර් වැන් බස් හදන්න කට්ටිය ලැස්ති වෙමු හැම අතින්ම පොසත් රටක් හදමු ජය වේවා
විනාඩි 20 ක් ගියා දැනුනෙ නෑ
පට්ට ආඩම්බරයක් හිතනවා මේවා බලද්දී ❤❤❤
ඉතාම හොද අදහස් අලුත් රටක් වෙනුවෙන් කැපවෙමු.🎉🎉🎉❤❤❤
රටට යහපතක් වෙනව දකින්න අකමැති වහල් මානසිකත්වය තියෙන මිනිස්සු තාම ඉන්න එක ගැන දුකයි. නියමයිnpp❤❤🎉
නිවැරදි ාතාරතුරු ඉදිරිපත් කිරීම ගැන ඔබට පින්. රජය අපහසු තත්ත්වයට පත් කරන බොරු කරුවන් හෙළිදරව් කරන්න
දේශීය අපේ දේ අගය කරමු, අපේ තරුණයින්ට ධාවන බලපත්‍ර ලබා දෙන්න,
gana thami vadi deshiyai kqwata architecture 1 vitharai ape anith serama pitrada de
3 විල් නවතා කාර් වලට යන්නයි ඕනා
එකගයි
දැන් තමයි ලංකාව දියුණුව වෙමින් යන්නේ තව අවුරුදු 10ක් යන්න කලින් ලංකාව ලොකෙම හොල්ලනවා 🇱🇰❤️🔥
🤣
😂😂😂
ඕක පොතක ලියල තියාගන්න... මං මෙහෙම comment එකක් demma කියල.. දවසත් එක්ක එතකොට අවුරුදු 10 ගිහින් බලන්න පුලුවන් වෙලා තියන දේ තමන්ට.. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒකෙන්ම..
😮 හදුන්නෙත්ති සහෝදරයා මෙයාල්ට සපෝට් එකක් දෙන්න...එතකොට එයාලා අඩුවට හදලා ලංකාවේ මිනිස්සුන්ට දේවි ඉන්දියාවේ ලඩි වලට වඩා...
😅
මේක නං ලෝකෙ වටෙම යවන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤
රටට ඩොලර්.🌹🌹🌹🇱🇰
අපෙදෙ අපි අගය කරමු...🎉🎉🎉
ත්‍රි වීල්..... ඇති ඇති..... පොඩි හරි කමක් නෑ කාර් වෑන්... හදපල්ල. ඉන්දියාවේ කොපියක් අපේ පාරවල් වලට එපා. වෙනස් පෙනුමක් තියෙන රටක් හදමු.... යුරෝපේ වගේ.
ඉන්දියාව එහෙම තිබුනාවේ 😮😮😮😮
එකගයි
Europe wage kiyanneth copiyak
@@aestheticisarelaxedpartofl5594 🤣🤣එහෙනම් අගහරු ලෝකේ වගේ හදන්න 😎😎😎😎
Japan Toyota 3wl hadnwa😂😂😂😂😂😂😂😂😂😂😂 🐸🐸🐸🐸🐸 wage wenna epa 😂😂😂
නියමයි❤❤
මේ මහත්මයටම කියල රෝද හතරේ පොඩි පැට්‍රෝල් වැගන් එකක් වගේ වාහනයක් හදාගන්න පුලුවන්නම් අවසාන මිල ලක්ෂ 12-15 කට විතර ඒක ලංකාවේ ගොඩ දෙනෙක්ට සුපිරි සහනයක් වෙනවා. 1000CC වගේ එන්ජිමක් තිබුනොත් හොදටම ඇති. අපිට දැනට හයිබ්‍රිඩ් තාක්ෂනය අඩුවට හොයාගන්න නැති නිසා මේ වගේ එකක් හොදයි. EV තාක්ෂනය අපිට පසුව එකතු කරන්න පුළුවන් චීනෙන් ගෙනල්ල. මොනවා උනත් ත්‍රීවිල් කියන්නේ ටිකක් පහත් සහ සමාජයට ලොකු කරදරයක් වුනු දෙයක්. ඒ නිසා පොඩි වාහනයක් අඩුවට ගන්න තියනවනම් එක මාර ලොකු දෙයක්.
ඇත්තටම අපේ ප්‍රඩක්ට් එකක් අපේ රටේ විකිනෙන්න ඕනා. ඉන්දියාවෙ ටාටා එකත් පොඩියට පටන් ගත්තෙ. පුලුවන් නම් මද්යම පන්තියට සෙඩාන් එකකුයි හච්බැක් එකකුයි SUV එකකුයි මාර්කට් එකට දාන්න
This news itself bought me the happiness!
ඉතාලියට එදා පුළුවන්නම් බුගාටි දාහක් හදාගෙන ලෝකෙ ඉහලම නමක් දිනාගන්න, ඇයි වේගාට බැරි? කරුණාකරල එන්කැප් රේටින් කරල ඔය මගුල මාකට් එකට දාන්න. දැන් මදෑ හන්ගගෙන හිටිය!
ඉතින් අපි කුලියාපිටියේ පොෂසගන් කමිපැනිය වෙිගාට දිලා පහසුකමි දිලාඅපේ රටට ගැලපෙන පොඩි කාර් එකක් (වැගන්R ,ඇල්ටො ,ස්ටාලටි) වගේ වාහනයක් අපෙු රටෙි ජනතාවට දෙමුකො, ලකෂ 20, විතර,
නියමය්නියමයිනොයමයි🎉❤
මෙක බලලා මදි. මෙක වෙලදපොලට දමන්න උදව්කරන්න
මාස තුනෙන් කරපු අරුමයක්. පුදුමයි මාළිමවෙ වැඩ! 🤣🤣🤣🤣
Jayawewa
ආණ්ඩු කීයක් දැං ඕක බලන්න ආවද. ඔක්කොම සංදර්ශන පලවෙනි මාස 6 විතරයි.
උමන්දාවටත් යන්න එතනත් හොද වැඩසටහන් තියෙනවා
වාහන බලන්න නෙවේ බන් අමතර කොටස් ගලවන්න ඇවිත් ඇත්තේ .
ගිනි ගනන්නේ.. හැදුවට ඔිවා මිනිස්සු ගන්නේ කොහොමද.. 🔥🔥
මෙහෙමයි ඉතින්. NPP එක හරි ඔ්ක ඉවර කරනවානම් ලොකු දෙයක්. දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ ඔ්ක එන එන ආණ්ඩුව WEGA එක විකුණන් ගොඩ යනවා.
ආන්ඩුවල වැරදිමත් නෙමෙයි! වේගාටත් තිබ්බ මාකට් එකක් තියන රටක ඕක කරන්න මේක ඇතුලෙම වැළලෙන්නෙ නැතිව! උන්ටත් දැක්මක් නෑ මගෙ හිතේ (මම වැරදි වෙන්නත් පුළුවන් සමහර විට )
ඔබතුමාලට කරන්න තියන්නේ මේ අයට අත දෙන ඒක
අඩු ම්ලට වාහන ලංකවෙ වෙළඳ පොළට දාන්න
තිර්විල් එපා රොද 4 ක් තමයි
ත්‍රිවිල් රථය සහ යතුරු පැදිය ඉලෙක්ට්‍රික් කරන්න පුළුවන්...
ඒ සඳහා බැටරිය, Inverter එක සහ මෝටරය එක්කෝ ලංකාවේ නිෂ්පාදනය කරමු... නැත්නම් අඩුවට චීනෙන් ගෙනෙමු... එවිට ලංකාවට ඉන්ධන තවදුරටත් අවශ්‍ය වෙන්නෙ නෑ...
මේක කොමහරි දියුනු කරපන් 🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට ජය රටට අනුර ගන්න වාහනයක් හදන්න
ව්දෙස් රටවල ගැජ්මැට්ක්ස් අපෙ අය මෙ රටට ගෙනවාමිස එවා අපෙ රටෙ නිෂ්පාදනය කරන්න පුහුනු කරන්න,එවා තමයි නිස්පාදනය වෙන්න ඔනි,රටට ඩොලෙර් ගෙන්න,
ත්‍රීවීල් ඇති අප්පා අපිට දැන් .......බලන්න පාරක යන්න පුළුවන් ද කියල.......මැස්සෝ වගේ එහෙන් දමනවා මෙහෙන් දමනවා......කිසිම විනයක් නෑ .. පට්ට සාපයක් වෙලා තියෙන්නේ..........බස් කරුමක්කාරයන්ට වඩා මුන්ගෙන් කරදරේ.........පාර බදු අරන්.......වෙන වාහනේකට ඉඩ දෙන්නේ නෑ.. ඒ මදිවට හෙන චන්ඩි........අනිත් එක වැඩක් කරන්න පුළුවන් සහ ජාතික ආදායමට යමක් කරන්න පුළුවන් ඒකාල ඔක්කොම ඔය බෙලෙක් හුචක්කුව එහෙ මෙහෙ කරලා කීයක් හරි හොයා ගන්න පුරුදු වෙලා ඉන්නවා.......ඔය කරුමෙන් රට ගලවල දෙන්න පුළුවන් එකාට තමය ඊ ලග චන්දෙ දෙන්නේ මම නම්.......අනේ ඇත්තමය් ..
@@jagathhetti pala ballo yanna
❤️❤️❤️❤️
@@vishanthakumara226 ආ මේන් පාරෙ මෝඩය වගේ වෙට්ටු දාන ත්‍රයිලෝක හුචක්කුවෙක් ඇවිල්ල 😂
මේක බලනවා යනවා එනවා හැමදාම පරික්ෂණ පමනයි...😊 රටින් ගෙන්නන එවා වගෙ තුන් ගුනයක් විතර ගනන් ත්‍රිව්ල් එකත්...වෙගා කාර් එක හදලා ඉවර වෙලා වෙලදපොලට එද්දි අනිත් උන් ඇලුත් කාර් හදලා පැදලා ආය හද්ලා😅
Ow masa thunen okkoma karanna puluwannam wishwa karma dewiyo wennna ona.monawa har hadhanna gaththama awatx bala pathra denne ne...kunuakathu karana truck akkak deparakma heduwa awata bala pathra dhunne ne.koitharam mahansi wreadha heduwe..koitharam dhaksha aya innawadha.
මේකෙ මිල සාකකචා කරල විදිමත් වැඩ පිලිවලක් කරන්න, බස් වල කැලි ගැලෙව්වා වගෙ නැතිව(tax අඩුකරන්න)
Hodawadak
බලේට එන එන උන් බලන්න යනව..එනව..එච්චරයි 😂😂😂
❤
@@upul1684 ඒ ඉස්සර පාලකයො
Very good👍👍
Well done…excellent job…all the best for a great future……….
Excellent
jaya wewa
අයියෝ තවත් නමකින් ත්‍රී වීල් කට්ටක් නේ😂😂😂
එහෙමවත් එකක් මෙච්චර කල් තිබ්බද බං
@desh7761 හැබැයි අනික් කා එක නම් අගය කරනවා ❤️❤️❤️මුලින් දැක්කෙ වීල් එක,ඒකට තමයි ක්මෙන්ට් කලේ,විදුලි වාහන රටේ ජනප්‍රිය කල යුතුය ,හොදම උදා,නවසීලන්තය ❤️❤️
@@desh7761 ඕක ලක්ශ 30කට ඔයා ගන්නවද? 😂
Very good 👍🎉🎉All the best 👍 God bless
දැන්වත් මේවට බලපත්‍ර ලබා දෙමු.
වරින් වර මතුවෙවනවා යට යනවා
ජයවේවා 🧭🧭🧭🧭❤️❤️❤️❤️
ඔයාල හිටියෙ ලංකාවෙද.
මාලිමාවෙන් නෙමෙයි මේ කොම්පැනිය දැම්මෙ. එලවපු ජනාදි පති මේකට මුල් උනේ. ඔයාලට මෙහෙම හිතන්න හුගක් කල් යයි.පව්
මොනව උනත් ත්‍රීවිල් ඕනම නෑ.දියුනු කරල පොඩි කාර් හදන්න.අනික ඕක පට්ට ගනන්.ඔය ගනන් දීල කවුරුත් ගන්න කැමත් නෑ
කීදෙනෙක් බැලුවද ඔක ඇවිල්ල, බලල යනව විතරයි
අපෙ ලාංකිකයන්ට සහයෝගය දෙන්න ඔින ජනපති ඒක100/%කරනවා,පාර්ලිමේන්තුව තුල බයියෝ කැමොර දුන්නට කමක් නැ ඉක්මනින් ම පාසල් දරැවන්ට (8 9 10)දැනුම දෙන්න,කාර්මික විද්‍යාල පන පොවන්න,අවු,1 2පාඨමාලා වැඩියෙන් කරන්න රට ගොඩ, අවු,25,30 වෙනකමි ඉගෙන ගන්න ඔින නැ
💯
මේ නිපැයුම් මෙච්චර කල් යට ගහල තිබුනෙ
මුන් අදද දන්නේ මේ ආයතනය හැන
ඇමති තුමා
ELectri ත්‍රිවිල් එක ලක්ශ 15 ට වඩා අඩු මුදලකට වෙලද පොලට දෙන්න අවස්තාව හදල දෙන්න
රජයෙන් ගහන හෙන ගහන බද්ද ඉවත් කරන්න
වේගා ත්‍රීවිල් එක ලංකාවෙ නිශ්පාදනයක් නිසා ලක්ශ 15 ට වඩා අඩු මුදලකට දුප්පත් ජනතාවට ගන්න අවස්තව හදල දෙන්න
ekata dollar eka 100 LKR ta yanna one, matath one 100 ta yanna.
කොහොම උනත් අවසානෙ මිල මත පාරිභෝගිකයන්ගේ ඉල්ලුම තීරනය වෙයි ඒ මත. සියල්ල පවතී
ඉතාමත් හොදයි
ඕනා දුප්පත් මිනිහෙකුට මේක use කරන්න පුළුවන්ලු 😁පිස්සුද යකෝ ලක්ෂ 30 දීලා un safety රෝද 3 ගන්න. ලක්ෂ 7 විතර ජපන් කාරෙකක් ගන්නවා 10 ශ්‍රී, 11, 12,13 100% safety 👍
දැන් අවුරුදු කියක් නම් ඕක හදනවද 😅
ආදරෙයි හදුන්නෙත්ති සහෝදරයා ...ලන්කාවෙ හෙලිකොප්ටර් හදන්න පුලුවන් උන් පවා ඉන්නව උන්ට අත දෙන්න නීති ලිහිල් කරන්න ඇත්තටම නීති නිසා තමයි ගුවන් යානයක් වත් ලන්කාවෙ හදන්න බැරි
VAT අයින් කරොත් ලක්ෂ 24කට දෙන්න පුළුවන් ලු, පිස්සුද යකෝ..
ත්‍රීවිල් ඇති අප්පා කාර් වැන් හදන්න 300KMදුරවත් එක චාර්ජ් කිරීමකින් දුවන්න පුලුවන කාර් හදන්න බැටරි චීනෙන්ද ගෙන්නෙ
ගෝටබය මහතාට ස්තුතියි
ඕක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ විකුණනවා නේද එන එන දේශපලානඥන් 😁😁😁
3weels 🇱🇰 එපා .exports කරන්න බලන්න 3weels...තියෙන 3weels electric convert කරන්න . Bus electric convert කරන්න
අපේ ආදරය හා ගෞරවය හිමිවියයුතු
ලක්ෂ 10ක් වගේ උනානම් ගන්න පුපුවන් හැමෝටම ඉන්දියන් ලඩ් ප්‍රමෝට් කරනවට වැඩිය හොදයි ලංකාවේ දෙයක් ප්‍රමෝට් කරලා ගාන අඩුකරලා දුන්නම් එතකොට ඩිසල් පෙට්ට්‍රල් ඔනිත් නැහැ නේද
අනික ලංකාව තාම update nAa චාජින් පොයින්ට් නෑ ෆාස්ට් ....ගමනක් ගිහින් චාජ් බැස්සොත් පැය 4 ක් බලන් ඉන්න ඕනෙ චාර්ජ් වෙන්න ......පුලුවන්නම් ඔටෝ ඔෆ්ෆ් වෙන්න ස්විච් ....චාජින් පොයින්ට් හදන්න රටේම
පිටරටවල් ලක්සරි සැප කාර් හදනවා.මුන් මොනාද බන් මේ ත්‍රී වීල් කටු හදන්නෙ ඊයා ගල් යුගේ වගේ😂
ජනතාවට කියනව හිතන්නළු.. තේරුම් ගන්නළු😂😂
අපි හිතලතමා ඉන්නෙ..
පාර්ලිමන්ට් ජෝක්ස් අවුරුදු 37ක්ම බැළුවා. ඕක පරණ චිත්‍රපටියක්😂😂