උමංදාව රෝහල ඉදිරිපිටදී ගම්වාසීන් මහ උද්ඝෝෂණයක

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 453

  • @chandanik88
    @chandanik88 15 дней назад +102

    තව තවත් වටිනා සංකල්ප වලට ප්‍රාණය දෙන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා !!! තෙරුවණ් සරණත් සියළු දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා..!!! නිදුක් නීරෝගී සුවම වේවා !!!

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 15 дней назад +83

    ❤❤❤ ගමෙන් පන්සලට නොව පන්සලෙන් ගමට සහ රටට සංකල්පය❤❤❤ජීවමාණාවු වගයි❤❤❤ සිටිවරු හිගයක් මේ පුණ්‍ය භුමියේ නැත ❤❤❤ තවුතිසා දෙචුලොව උමන්දාවේ පහල වෙලා❤❤❤

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 15 дней назад +34

    බොහෝම පින් ඔබ වහන්සේට, හැමෝම ඔබ වහන්සේට නින්දා අපහාස කරන කොට මම නම් විරැද්ධ උනා සමාජ ජාලාවල ඔබවහන්සේ වෙනුවෙන් කතා කරල තියනවා, බන කෙසේවෙතත් ඔබ වහන්සේ රටට සමාජයට අලුත් යමක් උගන්වන්න ඉදිරිපත් වී සිටිය නිසා, අද මේ වැඩ සටහන දකින විට පුදුම සතුටක් දැනුනා.
    ඔබ වහන්සේ නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ඇත්තෙක් වෙත්වා, සාදු සාදු සාදු.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 15 дней назад +41

    මෙම සත් කාර්යයට මාගේ ප්‍රණාමය ඔබ වහන්සේට

  • @suranjanmanju6112
    @suranjanmanju6112 15 дней назад +33

    අනේ අපේ හාමුදුරුවනේ 🙏 අපේ රටට ඔබ වහන්සේ වගේම තවත් ස්වාමින් වහන්සේලා බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aindu4690
    @aindu4690 15 дней назад +82

    අද පන්සල්වල හාමුදුරුවරු කෝටි ගණන් පොත්පත්වල දාන් ඉන්නවා.මේ සියලු හාමුදුරුවරුන්ට මේ වගේ පින්කම් කරන්න සිත් පහළ වේවා...

    • @nathalijulen3297
      @nathalijulen3297 13 дней назад +1

      සියාලුම පන්සල් වල උමන්දාවල් තවත් ඉදිවේවා❤

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 15 дней назад +49

    බුදු සරනයි ....හමුදුරුවනේ..ඔබ වහන්සේගෙ සමජ සත්කාරය නම් ප්‍රසන්සනීයයි ...........❤🙏🙏🙏

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 14 дней назад

      හොරකම් නම් ඔහොම වහ ගන්න බෑ. 😂

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 14 дней назад +1

      @ssdissanayaka8049 වහන්න දෙයක් නෑ ..ඔය එලිපිටම මහ දවාලෙ මහ බැන්කුව ත් කැඩුවෙ ..

  • @disnaw992
    @disnaw992 15 дней назад +29

    මෙවැන් දේවල් කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!!!

  • @neelkusum3760
    @neelkusum3760 14 дней назад +19

    මෙවන් සංන්කල්ප ජාතියට පෙන්වාදිම ඔබ වහන්සේට පිනක්.❤❤❤❤

  • @kwuae118
    @kwuae118 4 часа назад +1

    What an incredible effort and a true inspiration for a nation striving to rebuild after years of political corruption and turmoil. I hope this hospital will continue to grow and provide relief to the sick for many years to come.
    As Martin Luther King Jr. once said, "With this faith, we will be able to hew out of the mountain of despair a stone of hope."

  • @lazylizard6682
    @lazylizard6682 14 дней назад +10

    ගිලන් රථය පරිත්‍යාග කරපු ජපානයේ ඉන්න ශ්‍රී ලාංකික මහත්මයාටත් ගොඩක් පින්..ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.🙏🙏🙏

  • @somamallika8907
    @somamallika8907 15 дней назад +26

    උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.....අපගේ නමස්කාරය වේවා බුද්ධ පුත්රයාණනි!!"

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 15 дней назад +2

      ඔබ ඕකේ සිංහල තේරුම කියන්න? 🙏🏿

    • @wmanurakumara4392
      @wmanurakumara4392 14 дней назад

      ​@@SiriKumarasadarathneMduiyansel​ භාග්‍යවතුන්වහන්සේගෙ උතුම් ඌ සාවක සංඝ රත්නය ඍජු මාර්ගයට පිලිපන් හෙයින් උජුපටින්න ගුනයෙන් යුතු වන සේක ( ඍජු කියන්නෙ කෙලින් නොවෙනස්ව කියන අර්ඨය )

    • @wmanurakumara4392
      @wmanurakumara4392 14 дней назад

      ​@@SiriKumarasadarathneMduiyansel උතුම් භාග්‍යවතුන්වහන්සේගෙ සාවක සංඝ රත්නය නිවන් මගට පිලිපන් හෙයින් ඤායපටින්න ගුනයෙන් යුතුවන සේක

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 14 дней назад

      @ හරි බගවතෝ 🙏🏿කියන තුල ඇති තේරුම කියලා දෙන්න කාරුණික වෙන්න, මම දර්මය හොයන කෙනක් ඉන්නේ පිට රටක, මම ඔය දේ හොයාගෙන ලෝකේ වටේ ගිය කෙනක්, ඔය ඉන්දියාවේ, නේපාල්, මහේ ළග වැඩ කරන කෙනක් සමග, ලැබීමේ වාසනාව තිබුනේ නැහැ නමුත් 2023 ලාංකවට ඇවිත් මාස 2 ඉදලා සියලු දේ මට තේරන විදිහට ඒ සියලු දේ මාගේ හොයා ගත්තා , ඒ නිසා තමයි ඔබගෙන් මේ ගැන අහන්නේ, 🙏🏿

    • @wmanurakumara4392
      @wmanurakumara4392 14 дней назад +1

      @@SiriKumarasadarathneMduiyansel භගවතෝ කියන එක අරුත්ගොඩක් තියෙනව ,එක අර්ඨයක් තමයි භාග්‍යවත් කියන තේරුම තව භගවත් කියන එක අපිට කඩන්න පුලුවන් භග+වත කියලත් එහෙම බැලුවොත් අරුත්ගොඩයි සරල තේරුමක් දැනගෙන් හිටියහම ඇති ගැඹුරට ඉගෙනගන්න තරම් මෙ කාල්‍ර් සිංහල භාශාව ගැඹුරටම ඉගෙනගත්තු අය අඩුයි මෙ විඩියො එකෙ අන්තිම හරිය බලන්න ඔයාට යම්කිසි වටහාගැනීමක් ගන්න පුල්වන් වෙයි ruclips.net/video/SR8UMiyiSh0/видео.htmlsi=NKBf3mA_mOTYTdLf

  • @anandaanand4839
    @anandaanand4839 14 дней назад +13

    සාදු සාදු සාදු අපේ හාමුදරැවන් අැතුලු හැමොටම බුදු සරනයි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 15 дней назад +20

    ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏❤️🙏

  • @sanumex5794
    @sanumex5794 14 дней назад +11

    මේ උන් වහන්සේට කොච්චර මිනිස්සු බැන්නද.. ඒත් උන් වහන්සේ යන ගමන යනවා.. මේ හැම දේම මතු පරපුරට බුක්ති විදින්න පුලුවන් විදියට ගොඩ නගලා නික්ම යයි 😢😊

  • @jayam1429
    @jayam1429 15 дней назад +20

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 14 дней назад +2

      Ane ban owa kala kiyala buduhamuduruwange nam pawichchi karala thamun ananthariyapapa karmaya kara ganna epa.owa lawkika dewal misa lokoththara neme.

    • @wmanurakumara4392
      @wmanurakumara4392 14 дней назад +1

      බුදුහාමුදුරුවොන්ට අපහස කරන්නඑපා ගෝතයො ,

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 14 дней назад +9

    සාදු සාදු සාදු අපිද සිතින් අනුමොදන් වන්නෙමු ඔබ වහන්සේ ට නමස්කාරය වේවා 💖🙏🙏🙏🙏

  • @naturesura7936
    @naturesura7936 14 дней назад +10

    රටත් හොඳ තත්වෙකට යනවා පේන ගමන්ම ඔබ වහන්සේත් මේ කරන සේවය මහත් ආකර්ස නීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 14 дней назад +3

    Excellent concept becoming a reality.An example to other differently thinking monks in Sri Lanka to make blessing in true physical sense

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 14 дней назад +3

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය lebewa.!!! දීර්ඝායු වේවා!!!

  • @nathalijulen3297
    @nathalijulen3297 14 дней назад +1

    උමන්දාවල් ශ්‍රි ලංකාවේ සියාලුම ගම්වල ඉදිවේවා.❤ස්වාමින්වහන්සේ ඇතුලු සියලුම දෙනාට පර්ත්‍ය්ගය කල මහත්මයාට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @Iranrj
    @Iranrj 15 дней назад +13

    අපගේ හාමුදුරුවන්ට දීර්ඝායුස

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 14 дней назад +2

    තෙරුවන් සරණයි අපේ සමන්ත බද්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට 🙏

  • @dilanislg62
    @dilanislg62 14 дней назад +2

    තෙරුවන් සරණයි,,ඔබ වහන්සේලා ඇතුළු ,,සියලුම දෙනාට යහපතක්ම වේවා ❤

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 11 дней назад

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 14 дней назад +3

    ඇත්තටම අගයකල යුතූ..උතුම් සත්කාරයක්

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 14 дней назад +6

    තෑග්ගෙන් තෑග්ග උතුම් ත්‍යාගයක්.. පොදු ජන යහපතට.. උමංදාව මහා විශ්ව ගම්මානයෙන්.

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 6 дней назад

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 13 дней назад +1

    Practical buddhist monk. Umandawa does brilliant things.🎉❤

  • @rohitharohitha5113
    @rohitharohitha5113 14 дней назад +4

    වටිනා සන්කල්පයක් පොඩි කාලෙ අම්මා කියනවා එ කලෙ දෙනට තියන පාසල්, ඉස්පිරිතාල,වගෙ එ වා 80%,85% මුලික වෙලා අරම්බ කලෙ ස0ග රත්නය කියලා ඔබ වහන්සෙ රටටම අදර්සයක් තෙරුවන් සරනයි 🌷🌷

  • @power_lion1717
    @power_lion1717 14 дней назад +6

    අපේ පින්වත් සුවාමින් වහන්න්සෙට තෙරුවන් සරණයි ඔබවහන්සේ මෙ රට‍ භර සත්තොත අවුරුදු පහෙන් ගොඩ අපේ උමංදාවට ජයෙන් ජයවේවා 🙏🙏🙏💙💦🙏🙏🙏💙💦🙏🙏🙏💙💦🙏🙏🙏💙💦🙏🙏🙏💙💦🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 14 дней назад +2

    යහපත්කම වේවා ඔබ වහන්සේට 🎉🎉🎉

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 14 дней назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී, දීර්ඝායුශ, ලැබේවා ❤
    🙏💐🙏💐🙏

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 14 дней назад +3

    ඔබ වහන්සේගේ වැඩ පිලිවෙල කියල වැඩක් නෑ.ඉතාම අනර්ගයි.ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumara8181
    @sarathkumara8181 День назад

    සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ ඇතුළු අධාර උපකාර කර සියලුම දෙනාට ත් ශිු ලාංකාවාසි සියලුම දෙනාට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .

  • @DarshaSakaraja
    @DarshaSakaraja 15 дней назад +7

    බුදු සරණයි 🙏

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 15 дней назад +6

    සුපිරි ❤❤❤

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 14 дней назад +5

    ලෝකෙටම ආදර්ශයක්.😮 ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය වේවා !
    නිදුක් නිරෝගි සුව දිර්ඝායුෂ වේවා.!
    සහයෝගය දුන් සැමට දිර්ඝායුෂ වේවා !

  • @irangapreethikumara661
    @irangapreethikumara661 14 дней назад +3

    තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤❤❤❤

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 12 дней назад

    Ape haamuduruwane mama kithunuwek. Puduma sathutak denenne.....boho thawa thawath nawa sankalpa bihi wewaa oba wahanse visin.umandaawe pamanak nowa rata puraama thawa thawa pradesha wala thawa UMANDAAWAL oba wahanse athin bihi kireemata. Heki wewa. Theruwan saranai. Umandaawa. Sankalpaya athule dahadhiya bidhak. Halana aadaranee hema hadhawathakatama.. .....balanna aasai oya saubaagyamath saarawath dheshaya

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 14 дней назад +4

    ඔබ වාහන්සේට බුදුසරණයි ..වෙන්න ඔනදේ තමයි .මේ...

  • @KaveeshaHirushanLiyanage
    @KaveeshaHirushanLiyanage 15 дней назад +7

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ..❤🙏

  • @namaldanushka1032
    @namaldanushka1032 14 дней назад +4

    දීර්ඝයු වේවා ape hamuduruwo ne❤❤❤❤❤❤❤

  • @ayalsandares8329
    @ayalsandares8329 15 дней назад +6

    බුදු සරණයි

  • @rangebandara2596
    @rangebandara2596 14 дней назад +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ,දීර්ඝායු වේවා!!!

  • @sagarika7036
    @sagarika7036 13 дней назад +1

    මෙ ව ස්වමින් වහන්සේලා සියයක් හටියානම් අයෙ මොකටද පර්ලිමෙන්තුවක් දිර්ඝු සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 11 дней назад

    සියලු සත්වයො සුවපත් වෙවා කියලා කිරියාවෙන්ම පෙන්නුම් කරා තෙරුවන් සරනයි මෙ සදහා දයක උන පින්වත් සුවාමින් වහාන්සෙ ඇතුල සියලුම දෙනාට 🙏🙏🙏

  • @muthuperera6244
    @muthuperera6244 12 дней назад

    ගොඩක් සතුටුයි මේ වගේ ඒව දකින්න ලැබීම වාසනාවක් ❤

  • @chandrikaDissanayake-b1g
    @chandrikaDissanayake-b1g 14 дней назад +1

    Your doing great work swaminwansa❤

  • @sriyanigamage6957
    @sriyanigamage6957 15 дней назад +4

    ❤❤❤❤❤තුනුරැවන් සරනයි

  • @champadarshani5607
    @champadarshani5607 14 дней назад +1

    මෙම සත් කාර්යයට මාගේ ප්‍රණාමය ඔබ වහන්සේට❤

  • @PamicoHomes
    @PamicoHomes 13 дней назад

    මෙවන් උතුම් සංකල්ප ගෙන එන ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ....🙏🙏🙏

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 15 дней назад +5

    තෙරැවන් සරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 дней назад +2

    ඔබවහන්සේ ප්‍රමුඛ සාමාජිකයන්ට සංවිධානවලට
    ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @RanjaniWeerasingha-v6x
    @RanjaniWeerasingha-v6x 14 дней назад +1

    රටෙි අනිකුත් හාමුදුරුවන් ට ඔබ වහන්සේ ආදර්ශයක්

  • @Wijemaane
    @Wijemaane 11 дней назад

    Theruwan saranai හාමුදුරුවනේ ..

  • @nikiboy9006
    @nikiboy9006 15 дней назад +6

    ඔන්න වැඩ ❤❤❤❤❤❤❤❤

  • @mathupalisumekala8795
    @mathupalisumekala8795 14 дней назад +1

    අපේම පිනට පහලවු අපේමබුදු හිමියන්ට දීර්ඝායූ වේවා

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 15 дней назад +4

    තෙරුවන් සරණයි .❤️❤️❤️

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 12 дней назад

    ස්වාමීන් වහන්ස ඔබගේ මේ වැඩේ ගොඩක් පිං.❤❤🙏🙏බුදු දහම කියන්නෙ එසේ මෙසේ ආගමක් නෙමෙයි.මේ ලෝකෙ එකම සත්‍යය ආගම සහ සත්‍යය බලවතා ඒ බුදුන් වහන්සේ පමනයි.අපි ඕනම ආගමකට අබියෝග කරනව.මේ ලෝකෙ රැදී පවතින්නේ බුදුන් වහන්සේගේ බලය සක්තිය හාස්කම් මතයි ඇත්ත ඒකයි ❤❤🙏🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 15 дней назад +3

    තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට...

  • @somaSoma-o1u
    @somaSoma-o1u 15 дней назад +4

    තෙරුවන්. සරණයි. අපේ හාමුදුරුවනේ.
    👍🙏🙏🙏❤️❤️❤️❤️

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 14 дней назад +2

    🙏🙏🙏🙏UMANDAWA🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilyasarathna6377
    @sunilyasarathna6377 14 дней назад +1

    ඔබ වහන්සේ ජාතියට සම්පතක් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබා දෙත්වා

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 15 дней назад +3

    බොහොම පිංනක් .🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 дней назад +1

    ඔබ වහන්සේ ප්‍රමූඛ සියළුම ස්වාමීන් වහන්සේලාට
    නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🇱🇰♥️🇱🇰 🇩🇪

  • @DanushkaRuwankumara-zh7wc
    @DanushkaRuwankumara-zh7wc 12 дней назад

    කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේ ඇත්තටම බදු රුවක්❤

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 13 дней назад

    සාදු සාදු අනුමෝදාමී පිංවත් ස්වාමීන් වහන්සේ

  • @darbuka5570
    @darbuka5570 15 дней назад +6

    උන් වහන්සේට පින් සිදු වෙවා

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 15 дней назад +4

    බුදුසරණයි

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 15 дней назад +5

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @alfamobail1854
    @alfamobail1854 3 дня назад

    තෙරුවන් saranai අපේ හාමුදුරුවනේ

  • @pasidulakmal6319
    @pasidulakmal6319 15 дней назад +3

    තෙරුවන් සරණයි..අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 14 дней назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 14 дней назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lochi8961
    @lochi8961 14 дней назад

    Budusaranai ❤️

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 15 дней назад +26

    ඉතාම හොද කාර්‍යක්. කාලකන්නි ජෙප්පො උමංදාව ගිනිබත් කරලා විනාශ කරන්නයි හැදුවෙ . උන් කුහකයො කැමති නැහැ රට දියුණු වෙනවට. නලින්ද ජයතිස්ස ඇමතියා නොගෙනාපු එකනම් ඉතාම හොදයි. ඒ යකා ආවනම් නැවත මෙවැනි පරිත්‍යාග අනවශ්‍යයි. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයට ඕනතරම් සල්ලි තියෙනවා වගේ පොරටෝක් දෙනවා.

    • @JanakaalbeyrathneGalmangodagur
      @JanakaalbeyrathneGalmangodagur 15 дней назад +1

      😂 adewa wadi jeppo

    • @Server-j6e
      @Server-j6e 13 дней назад

      ​@@JanakaalbeyrathneGalmangodagurතොගෙ අම්මගෙ හුත්ත පිපිලා තියෙන්නෙත් පොහොට්ටුවෙ සජබේ නිවන් හුව වෙවා

  • @susanthaherath6725
    @susanthaherath6725 15 дней назад +16

    හමුඩුරුවනෙ බුදුන් දෙවියන්ට ගරුත්වයක් නොදක්වන ඈමතිකෙනෙක් ඉන්න රටෙ ඉදියෙදි උමන්දා රොහලට කොහොම ප්‍රතිචර දක්වයිද

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 15 дней назад +3

    Ratama umandawak wewa ❤🙏🙏🙏

  • @manjulasamarawickrama8635
    @manjulasamarawickrama8635 15 дней назад +4

    🙏🙏🙏Theruwansaranaiii hamuduruwane ....

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 14 дней назад +1

    Sadu sadu sadu 🎉🎉🎉

  • @nalakarajakaruna777
    @nalakarajakaruna777 15 дней назад +3

    ❤🎉 wow wow 🔥👍👍

  • @ramyanalani3226
    @ramyanalani3226 14 дней назад

    Samma sambudu saranai.oba wahanseta.🙏🙏🙏🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 14 дней назад

    ඔබ වහන්සේගෙ නිර්මාණශීලිත්වය රටට ම ආදර්ශයක් .

  • @Melanie-ff5gd
    @Melanie-ff5gd 14 дней назад

    Great work Swaminwahansa! The government should appreciate this and give it a due recognition. Hope all the other temples and religious places in the country would follow this .

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 15 дней назад +3

    තෙරැවන් සරණයි🙏

  • @sudanthamallikarachchi6337
    @sudanthamallikarachchi6337 14 дней назад

    Pinwath swamin wahansa oba wahanseta mewen katautu kirima thulin uthum u prachcha wa pahala weva.

  • @menukajdias213
    @menukajdias213 14 дней назад +1

    Excellent Hamuduruwane 🙏

  • @gayandhammika722
    @gayandhammika722 14 дней назад +1

    ගොඩාක් පින් අපේ හාමුදුරැවනේ

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 13 дней назад

    ඔබ වාහන්සෙට චිරාත් කාලයක් නිදුක් නීරෝගීබාවය ලැබේවා

  • @muhammadulizshahlaeidullah
    @muhammadulizshahlaeidullah 8 дней назад

    Rev Sirisamanthabuddha is the best that ever happened to sirilanka

  • @MrRundeer04
    @MrRundeer04 13 дней назад

    God bless you ❤

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 13 дней назад

    නියමයි හාමුදුරුවනේ බුදුසරනයි .🙏🙏🙏🙏🙏

  • @indraniichandralatha1696
    @indraniichandralatha1696 14 дней назад

    Oba wahanseta godak pin 🎉🎉🎉🎉

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 15 дней назад +3

    Theruwan saranai ❤

  • @princerajitha5919
    @princerajitha5919 14 дней назад +1

    Budu saranai

  • @sumedhathejan4139
    @sumedhathejan4139 13 дней назад

    Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️

  • @ranjanmcosta366
    @ranjanmcosta366 14 дней назад +3

    නවලොවට ගැලපෙන අයුරින් අපේ හාමුදුරුවෝ ඒකත් හැදුවා පන්සලෙන් ගමට රටට කොපමණ වැදගත් අර්ථවත් දෙයක්ද ඔබවහන්සේ දුන්නෙ බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 15 дней назад +2

    Hamotama theruwan saranayi !!!

  • @subhathkwt6976
    @subhathkwt6976 13 дней назад

    බුදු සරණයි.අපේ හාමුදුරුවනේ