Athatama me gewithaya sansarei Athatama kalakeremk me shareerya maha wadayak me de janathwata dana gatha uthuma karanawak chamuditha Deshan nillamulla ape game kollek me lagakade kohheyata panala maruna u game thebunu hama dema horakam kala ape hamuduruwane
Mama nam mukut kiyanna na. Mama kiyanna umandawa kiyana ayatanaya ( gowipala)makatin managar... attatama mama kamati siura ainkaranam hari. Atakotanam mama harima kamati caritayak..
ඔබ වහන්සේ ගේ දේශනා දිනපතා ශ්‍රවණය කරමි සිතට දැනෙන සහනය තුලින් ජීවිතයේ අනියත බව සසරෙහි කුරිරු බව අවබෝධ කර ගැනීමට වෙර දරමි ජීවිතය යට සිතට වෙහෙස දැනෙන හැම විටම මේ දේශනා ශ්‍රවණය කරමි බුදුන් වහන්සේ ගේ දේශනාව ඔබ වහන්සේ පැහැදිලි කර දෙන විදිය මීට බොහෝ කලකට පෙර අසන්නට ලැබුනා නම් සසර දුක මෙතරම් බර නොවන්නට තිබිණි අවසන් හුස්ම හෙලන මොහොත වන තුරු ඔබ වහන්සේ ගේ දේශනා තුළින් සසර ගමන නිමා කර ගැනීමට වෙර දරමි
Wishwaye Ati Ekama Sathya! Sadu Sadu Sadu
මස එකාමාරක් ice ගලා ඔයාලා බ¿ලුවා සහො ගන උන්ගෙ ජිවිත පව් මන් ද¿න් නවත්තලා දවස් 2යි එත් පොලිසියට පෙන්න ගොඩක් වියාපාරිකයො විකුණනවා රටෙ තරුන්‍ය ice බිලා විනාශ වෙනවා කාගේ උනාත් මේක අපේ රටෙ වෙන්නේ ඉස්සරහට සිංහල මිනිස්සු නෑතිවෙගෙන යනවා අරක්කු බිපු අපි හිතපු නෑති මිනිස්සුත් ice මරයා ගොදුරු කරගෙන'' බුදු හාමුදුරුවනේ jesus තමයි ඉන්නේ මේ රට බලවත් රාජ්‍යයන් එක්ක එකතු කරලා මේ කරදර වලින් බෙරගන්න. ඔබ මට ඔන තරම් මඩ ගන්න මව බල්දු කරන්න. එත් මේ ලස්සන Sri lANKA 🇱🇰 වෙ ඉන්න රටෙ තරුන්‍ය ice වලින් බෙරගන්න මේකට සියලු ජතින්ගෙන්ම ගොදුරු වෙලා මම අපවු හොඳ අතකට අවා. මගේ යාළුවාගෙ පස්න විසදාන්න මේ දවස් ටිකේ මම ඉන්නේ යාළුවා ගෙ ගෙදර එත් මම ඉන්නේ ව¿ඩ කරයෙක් වගේ එක තමයි මට රගපාන්න තියෙන්නේ මාරයා මගේන් පලිගන්නවා මගේම යාළුවාන්ව ගොදුරු කරගෙන'' බුදු හාමුදුරුවනේ
ජීවමාන බුදුන් ලොව පහළ වී ඇත එය ඔබවහන්සේ .
අවසානයේ මට මාගේ බුදුන් හමුවිය 🙏🏻💯🌍
වැඳපන් පුපට
🙏🏻
ඒ උතුම් දහම දේසනා කරන ඔබ වහන්සේට දීර්ගායු වේවා මේ මිනිසුන් වෙනුවෙන් ❤❤❤❤❤
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මූට රහතන්වහන්සේ කියල. ඒ මහ රහතුන් වහන්සේලාට නිග්‍රහ කරන්න එපා බං
හය්යෝ සල්ලි
ඉතා හොදින් අවබෝධයෙන් සවන් දෙනවිට හිතට ලොකු සහනයක් දැනෙන්නේ. කොහොමද අපේ ජීවිතය යා යුත්තේ කියලා හොදට වැටහෙනවා
කතෝලික මං මේ දේශනා වලින් මහත් දේ අරගෙන අවබෝධය ලබමින් සිටින බව මට හැගේ.
❤❤❤අප හදුනා ගත්තොත් ආධ්‍යාත්මික විමුක්තියේ පනිවිඩ කරුවානන් වහන්සේ තථාගත අරිහත් ජීවමාන බුදුන් වහන්සේ බව ප්‍රක්ත්‍යක්ෂ වන්නේය❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ ❤❤❤
❤
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!මම පිංවන්තයි මේ ධර්ම දේශනය ඇස ගැටෙන්නට තරම් යයි හිතුනා..🙏🙏🙏
වටින දේශනයක්, පට්ටම අවුලින් ඉන්න වෙලාවක ඇහුවෙ💓
Great sermon. Actually how happy l am. Sadu sadu sadu!!!! ❤❤❤
Athatama me gewithaya sansarei Athatama kalakeremk me shareerya maha wadayak me de janathwata dana gatha uthuma karanawak chamuditha Deshan nillamulla ape game kollek me lagakade kohheyata panala maruna u game thebunu hama dema horakam kala ape hamuduruwane
හොඳින් සවන් දෙනව යමක් වටහා ගැනීමට උත්සහ කරනව. ස්තුතියි
මායාවෙන් මිදී , ජීවිතයේ සැබෑ සතුට මමද ටිකිෙන් ටික ලබමි. ඔබ වහන්සේගේ මහා ප්‍රඥාවට ස්තුතියි . ඔබ වහන්සේ ලබාදුන් විශ්වයටද ස්තුතියි .
Dukin medee sabea satutata lan wennata were daramin sitimie.
නිවන යනු නුවණයි..
නුවණ යනු නිවීමයි..❤
ඕනෙම තැනකට හරියනම පාඩම හම්බුනා, ඔබට පින් අපේ හාමුදුරුවනේ, 1000ස් පාරක් අහන්න පුලුවන්,
ඔබවහන්සේ සුවපත් වේවා!!!🙏🙏🙏
මා දුටු ජිවමාන බුදුන් ඔබ වහන්සේ.
තෙරුවන් සරණයි ..❤️❤️❤️
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.
අසාමාන්‍ය දේශනාවක් ,හිතට දැනෙන දහම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
නිවන නිරපේක්ශයි !!!
🙏❤🌻
නමස්කාර වේවා ස්වාමින්වහන්ස!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🌹
Mmmg
Thank-you Universe for letting me hear the truth. Thank you, Thero, for your wisdom. May you be well and happy.🙏🙏🙏
මේ මඟ හරියටම හරි... 💛
ඔබ වැරදී
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏
The way to happiness
නිවනට යන මඟ පෙන්වා දුන් බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරම්.ඔබ වහන්සේ දේශනා කළ මඟම යන්නේම්.සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
මේ බුදු කෙනෙක්ද, ඔයාලා කොතරම් මුලාවකද ඉන්නෙ
සාදු සාදු සාදු ❤❤❤
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
Oba vahansega dasanaa sethata sahalluvak dananavaa oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
අවසානයේ මට මාගේ බුදුන් හමු විය
මා දුටු ජීවමාන බුදුන් 🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
අන්තොජටා බාහීජටා ජටාය ජටිතො පජා කංකං ගෝතම පුත්තාය කෝයිමං විජිටයෙ ජටා.... සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා ❤️❤️❤️ සාදු සාදු සාදු 🙏🙏🙏
Oba wahanse desu magamay wadanne himiyani 🙏🙏🙏🙏🙏🙏👋🙏👋🙏❤️
Oba vansata tharuvan saranai
Mage Namaskaraya wewa Oba wahanseta
Sadu Sadu Sadu!!!🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌹
Thank you so much. 🙏
අපගේ ජීවමාන බුදුන් වහන්සේ.
විකාරද
සාදු සාදු සාදු
මෙයමයි. නිවන🙏🏻🙏🏻🙏🏻💐💐
පළමුව ත් දෙවනුව ත් තෙවනුවටත් ඔබවහන්සේ සරනයමි❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami.🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන දේශනාව හා මාර්ගය හරි,කාලයෙන් අවකාශයෙන් අතීතයේ න් ගැලවුන තැන සොයා යන මාර්ගයක් නැත ,මාර්ගය අසා නිදහසේ ඉන්න විට ඒ නිහඩ පනිවිඩය අප සොයා එනු ඇත,
2015 නොඇසු දහමක් ලෙස ඔබ වහන්සේගේ දේශනාව ඇසුනි,2016 ඔය කියන නිවන දකින තැන කෙනෙක් නැති නිවන දුටුවෙමි ,
කාලයත් එක්ක බ්‍රහ්ම චර්‍යාවට සිත පත්වී ඇත,මට පහළ වූ බුදුන් ඔබමයි 🙏🙏🙏....
Wishwaye Ati Ekama Sathya Tama tulinma Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤️❤️❤️
මාගේ නමස්කාරය වෙවා ❤️❤️❤️
සුපිරි බණ😌
තෙරුවණ් සරණ්‍යි
🙏🙏🙏
ව්මුක්ති යේ පණිවිඩ ය දෙන සත්‍යයේ
ජීවනාලිය ඔබයි ඒ අරහන් සම්මා
සමිදු ඔබයි
මොහුට බුදුන් කීවම, බුදුරජාණන් වහන්සේට මොකක්ද කියන්නේ
Theruwan saranai shaminwahanseta
❤❤❤
🙏🌻
ස්වාමීන් වහන්ස ! මගේ මේ ආධ්‍යාත්මික ගමනට වයස, වසර 4 ක් පමණි. මගේ ගමන බෙහෙවින්ම සෙමින් බව පැහැදිළියි.
Wayasata yanakota awabodaya athie unahama anithya bawa dukama sathutak badiem aduwana wieta gatum awamaie mama puduma sathutien iennay husma rallath samaga jieviethaya heta dawasa monava unath sathutien darmayata sawan deema mage lokuma sathuta❤ hietha pawenava wageie pancha sielaya panatath wada mata watienava obavahansayge darma daysanawa iethama kalochithaie deergausa labeva nirvanaya sapa mema bavaya thulama athweva 🙏 dohoth mudun dee pasaga pihituvagena namaskara karamie sadu 🙏 sadu 🙏sadu 🙏🤍🪔🌸
Mahinda mahaththayata witharai abbahi api ❤
ආගමික..හා ලෞකික දිවියෙන් සමුගන්නා සසර දුකින් මිදී යැවෙන ආධ්‍යාත්මීය.. අහඹු නිවන් ප්‍රක්ෂත්‍ය..
ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම මරණය ..පිළිගෙන ජීවිත ආශාව අතහැරී යන ...පරම සත්‍යය... නිර්වාණය.
නිරුවත් සත්‍යය.
🙏🙏🙏🙏🙏🙏🙏❤️
Sadu sadu sadu
🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏
🎉🎉🎉
😍😍😍🙏
🙏🙏🙏🙏🌹🌹🌹
Hamuduruwana hodin Awaboda karagaththa
💐💐💐🙏👑
❤❤🙏🙏❤️❤️🙏🙏❤️❤️
🌷🌷🌷🙏🏻
මෙ උබ වහන්සේගෙ දේශනා ගැන තර්ක කරලා වැඩක් නැ නිරුවත් සත්‍ය ගැන තර්ක කරන්න දෙයක් නැ ඇත්ත වශයෙන්ම❤ 🙏
great
😊😊😊
Ahanna Ahnna Awabodawana dasanawak ßarojani
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
ඔබ වහන්සේ පිළිබඳව පුදුමාකාර ආදරයක් ගෞරවයක් ඇතිවන්නේ 🙏🙏🙏
💚💚💚💚💚💚💚💚💚💚💚💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏☯️❤
🌸 🧡💛🤍🧡💛🤍🧡💛🤍 🌸 🙏 🙏 🙏 💐
අලුත් මවෙල්ක්
කිසිම කෙනෙකුට ඇබ්බැහි වෙන්න එපා කියන කතාව හරි. මේ හාමුදුරුවන්ටත් අදාළයි ඒක. බණ කියන එක තරම් ප්‍රායෝගික නෑ කරන එක. මෙයත් පහුගිය කාලේ දේශපාලකයෝ වෙනුවෙන් පෙනී හිටියා. ඔය නිවන් දකින්න කියල පස්සෙන් යන මෝඩ මිනිසුන්ට කියන්නේ නිවන කියන එක හෙවුවට හම්බ වෙන්නෙ නෑ කවදාවත්. සිහි නුවනින් දවස ගතකරන්න හොඳට කාල බීල තවත් කෙනෙකුට හිරිහැරයක් නොකර. නිවන තමුන් තුළ තියෙන දෙයක්. ඒක හෙමින් යන්න ඕනි ගමනක්.
ලවුකිකය තුළ රදී සිටි මින් ගෙවු කාලය නිම වුනෙ අදයත්ම්ක ව්ද්‍යාවතුල හතර වන්නා බිහි වුනෙ හදවත ක් තුළ වඩ සිටිය ඒ බුද්ධ සක්තිය මතු උනෙ වීස්වයෙ අති අභිරහසනම් විස්මිත යි නෙ ව්ස්ම්තයිනෙ...
භූත දෝෂ වලට නියම ගුරුන්නාන්සේ.. වන් ෂොට්..❗️
🙏☸️✝️☪️🕉️🤴
එක.වචනයක් වත් අහක දාන්න...නැහැ .....🙏🌷😌
siyalla ath harinna puluwan hadapu amma thaththa kohoma amathaka karannada ape hamuduruwane
Mama nam mukut kiyanna na. Mama kiyanna umandawa kiyana ayatanaya ( gowipala)makatin managar... attatama mama kamati siura ainkaranam hari. Atakotanam mama harima kamati caritayak..
............ ......... .. ....................mama Tama Gini godaka inne.......thopi boru kiyana haththak.
MAMA ATHE GAHANAWA
NAWATHWANNE
KOHOMADA
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
දේ්ශනාව අතරේ ඇඩ් දාන්නේ නැත්නම් වටිනවා.
❤ 😂 🎉
Mage budun
නිවන් අවබෝධය සදහා:
සාම්ප්‍රදායික සිංහල බෞද්ධයන්ට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වඩින තුරු ඉවසලා ඉන්න පුළුවන් නම්
මේ ආත්මය තුලම නිවන් අවබෝධය සදහා මග කියන ගුරුවරයෙක් හමු වුන
මේ ලෙඩාට කොච්චර ඉවසලා ඉන්න පුළුවන් ද
(ලෙඩාට අද වැටෙන්න ඕනෙනම් අද වැටෙන්න හෙට වැටෙන්න ඕනෙනම් හෙටත් වැටෙන්න)
දැන් ලෙඩාට පැනඩෝල් දීපු කාලය ඉවරයි ඒක ලෙඩා හොදට මතක තියාගන්න
Oba vansata niduk niogi suwaya labawa
Ogollo ane ane me darmaya ahana kena a gamanama yai pinwatuni kiyaña adahasakwatne
🔥💯🤗♥️💖💓💗💝💘💕💞🥀💐🌹🙏🙏🙏
Oonawata wada budu pilima gahanawanam . Eeka kamesu michcha chara .
Onawata wada mal pudanawanam kamesu michcha achara . .
Onawata wada suwada dum allanawanam ..kamesu michcha chara .
Onawata wada pala kanawanam kamesu michcha chara .
Onawata wada bana ahanawanam kamesu michcha chara .
Onawata wada vedio balanawa nam calls gannawanam kamesu michcha chara
Onawata wada nidanawanam .paya 8 ta wada ekath kamesu michcha chara .
Onawata wada niwanan hoyanawanam eekath kamesu michcha chara ..
Onawata wada ganu gana hithanawanam eekath kamesu michcha chara .
Onawata wada love eka adala kenata kiyanna parakku karanawanaam ekath kamesu michcha chara .
Onawata wada poth kiyawanawaam eekath kamesu michcha chara .
Onawata wada anunge waradi gana hoyanawanam .ee waradi hadanna hithanawaanam , ehema kirimath eekath kamesu michcha chara .
Onawata wada nihadawa , bummagena thaniwela inna hadanawaanam eekath kamesu michcha chara ..
Oonawata wada vediyo hadanna saha ewava youtube ha samaja maadya wala pala karanna hadanawanam eekath kaamesu michcha chara .
Oonawata wada aga penwanawaanam .ewwa viveechanaya karanawanam ..oonawata wada wahagena yanawaanam eekath kaamesu michchaa chaara .
Onawata wada karana oonama deyak kaamesu michcha chara .
Thanks meka kiyewwata .
යමක ඇතුලත ඉන්නැතුව එයින් එලියට ඇවිත් ඒ දෙස බලාසිටියොත් යතාර්ථය දකිනව නේද ?
Oya boru.kohomada ohe kanne bonne nathuwa inne.budunta nigraha karanna epa.
හුටා විද්‍යාවේදී පිටිදුවේ සිරිදම්ම රහත් කීව, නැහැ කීව, ගොවිපොළක් කළා, ආයේ දැන් විපස්සනා උගන්නන්න පටන් ගත්තද? අනේ වාසනාවන් රටේ හරක් ඉන්නකන්
මහින්ද රාජපස්ස හොරුන්ට විතරක් ඇබ්බැහි වෙයල්ලා 😂😂😂😂
කසාද බදින් නැතුව නිවන් දකින්න බෑ. අනිවාරයෙන්ම බිරිදක් ඉන්න ඕන ඒ බිරිදට ලමයෙක් හම්බ වෙන්න ඔන. එහෙම නැතුව නිවන් දකින්නත් බෑ රහත් වෙන්නත් බෑ. මම හාමුදුරුවො තරන්. පාලි බනකතා දන්නෑ. ඒ උනාට තියරිය දන්නව.
එ ඇයි
එහෙමනම් සිදුහත් කුමාරයාගෙයි යශෝධරාවියගෙයි පුත් රාහුල තරුණ වයසේදීම මහන වෙලා රහත් ඵලය ලබා තම ගිහි කල මව් පිය දෙදෙනාටම කලින් පිරිනිවන් පෑවා...
අදහස් ඉදිරිපත් කිරීම වරදක් නැහැ නමුත් මිනිසුන් මුලාකරන දේවල් හරි හැටි අවබෝධයක් නැතුව සමාජගත කරන්න හදන්න එපා මිත්‍රයා....
එවිට ඔබ ගරහන්නෙ ධර්මයටයි...එය ආත්ම ගනනකට නිවන් අවබෝධය පහු කරවන තරමට බලවත් අකුසලයකි...
ඔබ බුද්ධත්වය සහ නිවන් දැකීම පටලවාගෙන
ගිය ආත්මේ ඒ දුක වින්දා..
ඒ නිසා නුවණ ඇතිව..මේ ආත්මේ ඉතුරු ටික වඩනවා..