Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ, අපේ රටට හරියන්න ඕන මේ වැඩපිළිවෙලත් එක්ක. මොකද කෙළවෙනකම් බලන් ඉන්න අයත් ඉන්නවනේ ❤
සුපිරි වැඩ්ඩෝ ඉන්නවා එහෙනම් ලංකාවෙත්. ජය වේවා ඇමතිතුමනි ❤❤❤
❤❤❤❤❤ මාලිමා රජයේ වැඩපිළිවෙළ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි!!!!❤❤
මරු මෙිව වෙන්නම ඔනෙ ලංකාවෙ ඉන්නව සුපිරිම වැඩ්ඩො. මේච්චරකල් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ....දැන්තමයි නියම ට්‍රැක් එකට සේරම වැටීගෙන එන්නෙ🥰
ඇත්ත සුපිරි වැඩ.තෙල් ඕන කියලා පිටරට අඩන්න ඕනේ නෑ
හරිම සතුටුයි........ ආඩම්බරයි......... අපේ නිෂ්පාදන අපට ගන්න තිබෙනවා නම්.............🎉❤🎉
සිරස හොද දේ පෙන්වනවා..ඒක මිනිස්සුන්ට සතුටට කරුනක්..❤❤❤ සිරසට ආදරෙයි.❤
වෙලාවකට හිතෙනවා මේ දකින්නේ හීනද කියලා...දෙවියනේ මගේ රට ලෝකයේ හොදම රට වෙන්න ඕන...හැමෝම සතුටින් ඉන්න ඕන...❤❤❤
දේශපාලනය සුද්ද කරා වගේ රාජ්‍ය සේවකයෝ සහා පෞද්ගලික අංශයත් සුද්ද කරන්න ඕනා.ඒ වගේම මහජනතාව වන අපිත් සුද්ද වෙන්න ඕනා!එතකොට තමයි "රට" සුද්ද වෙන්නේ ❤
ටිකදෙනෙක් ඕවට කැමති නෑනේ. එයාලා කැපකිරීම් කරන්න කැමති නෑ
අපි ඔබලාගේ දේශපාලන ගමනට කැමති අපි ඕගොල්ලන්ට උදව් කරනවා. ජය ඒවා මෙවා හොඳ දේවල් දේශීය දේ ගොඩනඟමු. ස්තුතියි ආවට බැලුවට❤
උපරිම රාජ්‍යය අනුග්‍රහය දෙන්න මාළිමාවෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දීලා අපේ රටේ නිෂ්පාදනය වැඩි කරමු
ඇත්ත වශයෙන්ම මගේ රටේ වාහනයක් නිෂ්පාදනය කරනවා නම් මම ගන්නේ මගේ රටේ වාහනේ
🌼🙏🌼
💯💯💯♥️♥️♥️
සුනිල් සහෝදරයා 👋🏻 ජය වේවා ❤
සීරසට❤බුදුසරණ යී
හදුන්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤
සුනිල් හඳුන් හෙට්ටි මහත්තාට සහ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවට ස්තුතියි මෙවැනි දක්ෂතා ඇති අය සියලු අයට තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීලා අපේ රටේ බදු මුදල්න අඩු කරලා ඔවුන්ට පහසුකම් ටික ලබා දීලා අපි රජයෙන් උදව් කරලා මහජනතාවගේ බදුම තුළින් හරි උදව් කරලා මේගොල්ලන්ව එහෙලට නංවමු ඒ අපේ රටේ දියුණුව අර අපේ රටේ අනාගතයට
අනිවාර්යෙන් රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනි ❤
වතුරෙන් හදන්න පුළුවන් කාරයක් හැදුවොත් අනිවා ගන්නවා.
ජනතාවට දරාගන්න පුලුවන් මිලකට දුන්නොත් තමයි හොඳ
හදවතින්ම ආදරෙයි
වේගා කියන්නෙ හරියට ලන්කාවට එන හැම සන්චාරකයම සීගිරිය බලන්න යනවා වගේ, පත්වෙන හැම ඇමතියම රින්ගන තැනක්. ඕකට ගියා කියලා වේගා එකට වැඩක් වෙලාත් නෑ, ඇමතියන්ට වැඩක් වෙලාත් නෑ, රටට වැඩක් වෙලාත් නෑ. නාඩගම් විතරයි
නියමයි.පලවෙනියට Electric සහ Fuel දෙකෙන්ම දුවන්න පුලුවන්නමි වාහන හදුන්වා දෙන එක හරිම හොදයි. මොකද චාර්ජ් කරන්න හැම තැනම පහසුකමි නැති නිසා. ඈත ගමනක් යනකොට තෙල්වලට හරවලා හරි යන්න පුලුවන්. ඒ වගේම විදුලි දුම්රියට හැකි ඉක්මනින්ම මාරුවෙන්න ඕනේ. අඩුම තරමේ කොලබ ඉදලා පොල්ගහවෙල, මීගමුව, අවිස්සාවේල්ල, කලුතර කියන නගර දක්වාවත් පලමු අදියරේ විදුලි දුම්රිය ක්‍රියාත්මක කරොත් මේ තියෙන වාහන තදබදය ගොඩක් අඩුකරන්න පුලුවන්. පැය 1/2 ට සැරයක් උනත් දුම්රිය උදේ හවස යවන්න පුලුවන් මොකද Electric නිසා තෙල් ප්‍රස්න නැහැ.
රටට යහපතක් වුණත් තමන්ගේ වහල් මානසිකත්වය වෙනස් කරන්න බැරි මෝඩ මිනිස්සු කීපදෙනෙක් තාම ඉන්න එක ගැන ඇත්තටම දුකයි ජය වේවාnpp🎉❤❤
අපේ රටට යහපතක්ම වේවා!💪💪✌️🇱🇰✌️
ඉතාම හොඳයි ජය වේවා
මේ ව්‍යවසායක මහත්වරුන්ට , නිර්මාණ කරුවන්ට මාලිමා රජය යටතේ උපරිම ශක්තිය , රැකවරණය , පහසුකම් සහ ගව්‍රරවය , පිලිගැනීම ලබාදෙමු ! මේ නිර්මාණකරුවන්ට ජාතියේ ප්‍රනාමය ! ගරු හදුන්නෙත්ති සහෝදරයාටත් ස්තුතියි ! ❤❤❤❤❤
සියලු ප්‍රාර්ථනය ඉෂ්ඨ වේවා🙏
අනේ මේ වැඩපිලිවෙල සාර්තක වේවා...මගේ රට දියුනු වේවා...❤❤❤❤
හැබැයි ම ආසයි අපේ ලංකාවේ මෙවැනි නිෂ්පාදන ඒවගේම තව තව අලුත් නිෂ්පාදන වලට අතහිත දීලා ගොඩ ගන්නා අපේ රටයි ගොඩ වෙන්නේ අපේ රටේ මිනිස්සුයි දියුණු වෙන්නේ කොමිස් වලට මෙච්චර කාලයක් යටවුණු දේශපාලකයෝ පාහර බල්ලෝ අපි රටේ කිසිම නිෂ්පාදනයක් ඇති කරේ නෑ හඳුන් හෙට්ටිය ඇතුළු මාලිමාවේ සියලු දෙනාට මේ අවස්ථාව හොඳම වෙලාව අපේ කාරුණික ඒ වගේම දක්ෂතා ඇති සියලු දෙනාට අවස්ථාව දීල අපේ රටත් ප්‍රසිද්ධ කරන්න
ඇත්තටම පවු අපෙ මිනිස්ස්සු කොචර බුද්දිමත් මිනිසුන් ඉන්නවද😢 අනිවාර්යන් මාලිමා රජය මොනව හරි කරයි කියලා අපි ආසාවෙන් බලන් ඉන්න්වා
මේ ආයතන වලට රාජ්‍ය සහය දෙන්න ඕනේ මෙවැනි සාර්තක නිස්පාදන කරලා ලෝකය දිනන්න. නව නිස්පාදන කරලා ලොකය දිනන්න ලෝක වෙලද පොල ජයගන්න. පැවති රජයන් මේවට අවස්තාව දුන්නේ නෑ. කොමිස් මත තමයි උන් වැඩ කරේ. උපරිම සහය දියයුතුයි ඇමතිතුමා මේ අයට. ඒ වගේම ජාත්තියන්තර වෙලද පොලට මේ නිස්පාදන හදුන්වා දිම සදහා රජයේ උපරිම සහය ලබා දෙන්න ඕනේ. මේ ආන්ඩුව ඒක කරනවා අපිට විස්වාසයි. ජයවේවා ශ්‍රිලංකා. ගෙනයාම
හදුන්නෙත්ති බ්‍රෝ මේ මිනිස්සුන්ට අත හිත දීලා අපිට මේවා අඩු මිලට පදින්නත් Export කරන්නත් අවස්ථාවක් සලසපං..ඉන්දියාවේ ලඩි එපා ..ගාල්ලේ අපි..❤
Proud to vote for NPP ❤❤❤
😂 කි දෙනෙක් ගියාද ඔතනට
This is great 👍
රටට හොඳක් වෙනවනං කුහක වෙන්න එපා උට්ටෝ@@maheshindunil2
😂😂
@@deepale1497 what is great🤔
මාලිමාවට රට මිනිස්සුන්‍ට ජය ❤
අපේ රට ලොකයේ පෙරමුනට යන්න පටන් ගන්න කාලයේ ආරම්භය ❤❤❤
ඕව බලන්න හැම ආණ්ඩුවකම හිටිය මැති ඇමතිවරු ගොඩක් ආවා ගෝටාභය ඔය හැමෝම රැවටුව කතාවල් වැඩක් නැහැ වැඩක් කරලා පෙන්නන්න එකට තමයි අපි ඔබලා ගැන විස්වාස කරලා මෙතෙක් ඉතිහාසය වැඩිම බලයකින් යුතු ආණ්ඩුවක් බිහි කලේ ජයවේවා හැමදෙනාටම ❤️❤️❤️❤️❤️
සනිරෝ කර්මාන්තයත් නැරඹිය යුතුමයි ඇමති තුමනි❤
ලංකාවේ මොළ වලින් වැඩක් හරියට වැඩක් ගත්තොත් ලෝකෙන්ම උනත් ඒක වෙන්න පුළුවන් අනිවාර්යෙන් ම 💪
මේපාරනම් මේව ගොඩ දාන්නම ඕන. සිරස ❤ මාලිමාව ❤
Harima sathutuyi ❤
මන්ත්‍රීවරුන්ට දෙන්න ලංකාවෙ කාර්
මුදලට සරිලන වටිනාකමක් නැති පිටරට වාහන වෙනුවට නව තාක්ශණයෙන් ලංකාවේ නිශ්පාදිත සුපිරි වාහන ඉදිරියේදී නිතරම පාරෙ යනවා දකින්නට ලැබේවා ✨️
ජයවේවා .
මමනම් කවද හරි මේඩ් ඉන් ශ්‍රි ලංකෙ කාර් එකක් තමා ගන්න ආසා 🎉🎉🎉🎉❤❤❤
මෙන්න හීන ❤️❤️❤️
ජය වේවා
ජය ජය ජයම වේවා.ලෝකයම දිනමු.
මොන මගුලක් හරි කමක්ණැහැ අඩුවට දියල්ල
සජබ,පොහොට්ටු,යුඑන්පි,TNA,මුස්ලිම් අපේ එකම පැතුම අපේ රට ගොඩයැම අපි සහය දෙමු හදන රටට.
Wow superb ❤
Jaya wewa
එලොන්මස්ටත් අපි යෝගයක් වෙන පොරක් මේ මනුස්සයා වැඩ ටික හරියට උනානම් අපි ලෝකයේ බලවත්ම රටක් වෙනවා ඒක නියතයි ❤
දියුණුවෙන් දියුණුවටම පත් වේවා !අනේ වැදලා කියන්නම් ආදායම් බලපත්‍රය හැර තොරොම්බල් කෑලි එල්ලන්නනම් දෙන්න එපා.ජයම වේවා !!
අනිවර්යෙන් රජය වුදවු කරන්න ඩන
ත්‍රීරෝද රථ අයින් කරල ආරක්ෂාව සහිතව ගමන් කල හැකි වාහනයක් ඒ මිලට කිට්ටුවවත් දෙන්න පුලුවන් ද බැහැනෙ ලංකාවේ නිශ්පාදනයක් කියල අගේ කරාට වැඩක් තියෙනව ද මද්‍යමපාන්තික මනුස්සයෙක් ට ගන්න බැරි නම් රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරල රටේ මිනිස්සුන්ට පහසුකම් දීල ඊට පස්සෙ නීති වැඩි කරන්න ගිලිල ඉන්න එකාගෙ කරේ යන්නෙ නැතුව
ලංකාවේ උන්ට දැනුම තියෙනවා ගගා පුදුම වෙන එවුන් දැක්කම හිනා යනවා😂. දැනුම තියෙනවා , ලංකාවේ engineering faculty තියෙන නිසා. ඒත් මුන් innovation එකක් කරන් නැති එකනේ අවුල. ලංකාවේ අලුතෙන් දෙයක් හැදුවත් investorsල product එකේ cost එකට වඩා 10 ගුණයක් විතර හොයන්න product එක price කරනවා.
ඔයාලාගෙ වාහන නිස්පාදනය කරන වැදපිලිවල සර්තක් වෙවා..
ඕකට යන පිරිවැය වැඩි tax අඩු කරල මිනිස්සුන්ට ගන්න පුලුවන් තැනට විකුණන්න අමුද්‍රව්‍ය වළ tax අඩුකරන්න
Thenks❤ 💐💐💐🌹
Sirasaaa❤❤❤❤❤❤❤❤❤
Good luck 🌷 🙏
රනිල්ගේ වාහන නිෂ්පාදනාගාරයක් කුරුණෑගල පැත්තේ අාරම්භ කලා ගියාද😂😂😂😂එතැනත් කීයක් වාහන හදලද බලන්න😂😂😂
මේවා කඩිනමින් ජනතාවට සම්පාදනය කරන දෙන්න 👍
දැන්තමයි රට දියුණු වෙමින් පවතින්නේ 🇱🇰❤️🔥
ලෝකෙම හොල්ලන්න පුලුවන් මේ වේගා කියන එක අප ලෝකෙට ගෙනිච්චොත්....❤❤❤....ඩොලර් ගංවතුරක් ඒවි....ඉන්දියන් කබල් ට්‍රීවිල් ඕනනෑ....අපිට තියේ වේගා etx
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good work 👏👏
රජයේ අනුග්‍රහය තියෙනවා නම් තවත් මිල අඩු කරලා මිනිස්සු ට වගේම අපනයන කරන්න පුළුවන්
අපේ දේවල් අගය කරමු
❤❤❤🎉🎉🎉🎉🎉🎉NPP
Excellent ❤❤❤❤
මේක ලංකාවේ මිනිස්සුන්ට පරිහරනයකරන්න ක්‍රමයක් හදන්න සහෝදරයා
නිශ්පාදන ආර්ථිකය ක් ගොඩ නැගිය යුතුය
💯
අපේ රටේ සුපිරිම මොලවලින් වැඩ ගන්නේ ලෝකයේ බලවත්ම රටවල්,,
Sirasa ❤❤❤❤
අනිවාර්යයෙන්ම වාහන හදල අපනයනය කරන්නම ඕන. කන පිට හරවල අපු ලෝකය දිනන්නම ඕන.
කලින් ආණ්ඩු වලින් මේ වේගා එකට කිසිම සපෝට් එකක් දුන්නෙ නෑ. කලේම කෙලවන්න හදපු එක. මේ ආන්ඩුවෙන් වත් මේකට සපෝට් එකක් දෙයිද දන්නෑ. චීනෙ ඉන්දියාවෙ හදන ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් මේක ලගින්වත් තියන්න බැරි තරම් අන්තිමයි. මේක ඒ අනුව 3rd world countries වලට අපනයනය කරන්න පුලුවන්. තව ඕනෙනම්, ඔය germany, netherlands, luxembourg, වගේ රටවල් වල ලොකු ඉල්ලුමක් තියනවා ඔය eco-friendly city mobility වාහන වලට. ඒකත් උත්සහ කරලා බලන්න පුලුවන්.
වාහනේ වගේම කොටසුත් ලංකාවෙනම් හොදායි නැත්තං වැඩක් නෑ බොරුවට ගාන වැඩි වෙනවා විතරයි
Aniwa.🎉🎉🎉❤❤❤
මේ දේ තමා වෙන්න ඕනී
මන් මේම කීයනවට කට්ටිය අවුල් ගන්න නම් එපා අපිට මේම ලංකාව ඇතුලෙම ලංකාවෙම දෙයක් විදියට මේ වගෙ කාර් බයික් හදල import කරන එක ඇත්තටම practicalle නෑ මොකද තරගාකාරි මිලකට අපිට මේක කොහෙත්ම දෙන්න බෑ මේකට යන cost එකත් එක්ක ඒක නිසා මන් කියන්නෙ හොදම දේ තමා government එකෙන් වරායෙම unit එකක් හදල පිටරටින් parts import කල්ල එකලස් කල්ල ආයෙ export කරන එක. නැතුව මේම සම්පුර්ණයෙන් හදල අපිට බෑ හොද තරගයක් දෙන්න. ඒම නැත්නම් මේවගෙ consepts අපි වෙන රටවලට විකුනලා ඒකෙන් එයාල හදන හැම unit එකකින්ම ගානක් එන විදියට වගෙ system එකක් හදන්න ඕන.
Good luck ❤
දේශීය නිෂ්පාදන වලට මාලි මා රජය අනිවාර්යයෙන් මුල් තැන දේවි
විශිෂ්ඨයි. 🇱🇰👍
❤❤❤ Jayan Jaya labewa
මෙ සමාගමට රජය උදව්කරන්න
❤❤❤❤❤❤Good
Good job sir
ඒ අය රට හරියට කරනවා. හතුරන්ගේ වැඩ නිසා කලකිරෙන්න එපා . 100% හරියටම රට කරන්න අමාරැයි බංකොලොත් කරපු රටක්. කියන තරම් ලේසි නැහැ වැඩ.
❤❤❤
❣️
👍👍👍👍👍👍👍👍👍
සාමන්‍ය ජනතාවට ඔරොත්තු දෙන මිලකට නිශ්පාදනය කරන්න
❤❤❤❤❤❤
ප්‍රශ්නේ තියෙන්නෙ Mass Production පටන් ගන්නෙ කවද්ද කියල, ගෝඨගෙ කාලෙ පටන් ගත්තෙත් නෑ
ලෂ 27 😂😂
❤ nice 👍
ලංකාවේ හදන අටමගලේ ලංකාවේ මිනිහෙක්ට ගන්න බැරි ගනංඒක රැකගන්න කියල රටින් ගේන්න දෙන්නෙත් නැහැ මිනිහෙක්ට ගන්න පුලුවං ගානකට වාහනයක්මංකොල්ලකාර ව්‍යාපරිකයෝ, දේශපාලනයත් ඒකට යටයි 😢
මේ වගේ ආයතන සර්වයිව් වෙන්න සහ තව දැනුම දියුනු කරන වැඩ වලින් ඉදිරියට යන්න නම් මේ අයට මෙම ව්‍යපාරය තුල ලාබ ලබන්න සහ හොද මාර්කට් ශෙයාර් එකක් ගන්න පුලුවන් වෙන්න රජය උදව් කරන්න ඕනේනැත්නම් නිකං විසිට් කරල මෙයාලා ගැන ගුණ වයල වැඩක් නෑමතක තියාගන්න මේ කම්පැණියට තරග කරන්න තියෙන්නේ ඉන්දියාව චීනය වගේ රටවලින් මේ සමාන හෝ මීට වඩා දියුනු සහ අඩුවට එන වාහන එක්කඉතින් මෙයාලගේ බඩු ලාභ වුනොත් විතරයි මිනිස්සු ගන්නේඑහෙම වෙන්න නම් අර පිටින් ගේන වාහන වලට වඩා එක්කො ගාන අඩු වෙන්න ඕනේ නැත්නම් පිටින් ගේන දාහන නතර කරල මෙයාලට ඉඩ හදල දෙන්න ඕනෙ නිදහසේ බිස්නස් කරන්නමෙයාලගේ ප්‍රඩක්ට් වල අඩුම ගානේ ටැක්ස් අයින් කරල අවුරුදු කීපයක් වත් ව්‍යපාර කරන්න දෙන්න ඕන් අපි හැමෝම බලාපොරොත්තු වෙන පුණරුදය ලබා ගන්න නම්
උත්සහ කරමු අපේ රටින් වෙන රටකට වාහන යවන්න එහෙම නැත්නම් අපේ වෙන නිෂ්පාදන ඇති කරන්න හොඳ නිෂ්පාදනයක් ඇතිකරලා රටේම අඩුම ඉලට මිනිස්සුන්ට සහනදායක විදියට ගන්න
හඳුන් සහෝදරය ට හොඳම ඇමතිකමක් ලැබිලද....ඇමතිකමට හොඳම කෙනෙක් පත්කරලද හිතාගන්න බෑ
සැම තැනකම ඉන්න පරණ හොර හැත්තට ඉස්සල්ලාම ගේම දිපල්ලා නැතිනම් අනාගන්නවා
අනේ, අපේ රටට හරියන්න ඕන මේ වැඩපිළිවෙලත් එක්ක. මොකද කෙළවෙනකම් බලන් ඉන්න අයත් ඉන්නවනේ ❤
සුපිරි වැඩ්ඩෝ ඉන්නවා එහෙනම් ලංකාවෙත්. ජය වේවා ඇමතිතුමනි
❤❤❤
❤❤❤❤❤ මාලිමා රජයේ වැඩපිළිවෙළ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි!!!!❤❤
මරු මෙිව වෙන්නම ඔනෙ ලංකාවෙ ඉන්නව සුපිරිම වැඩ්ඩො. මේච්චරකල් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ....දැන්තමයි නියම ට්‍රැක් එකට සේරම වැටීගෙන එන්නෙ🥰
ඇත්ත සුපිරි වැඩ.තෙල් ඕන කියලා පිටරට අඩන්න ඕනේ නෑ
හරිම සතුටුයි........ ආඩම්බරයි......... අපේ නිෂ්පාදන අපට ගන්න තිබෙනවා නම්.............🎉❤🎉
සිරස හොද දේ පෙන්වනවා..ඒක මිනිස්සුන්ට සතුටට කරුනක්..❤❤❤ සිරසට ආදරෙයි.❤
වෙලාවකට හිතෙනවා මේ දකින්නේ හීනද කියලා...දෙවියනේ මගේ රට ලෝකයේ හොදම රට වෙන්න ඕන...හැමෝම සතුටින් ඉන්න ඕන...❤❤❤
දේශපාලනය සුද්ද කරා වගේ රාජ්‍ය සේවකයෝ සහා පෞද්ගලික අංශයත් සුද්ද කරන්න ඕනා.
ඒ වගේම මහජනතාව වන අපිත් සුද්ද වෙන්න ඕනා!
එතකොට තමයි "රට" සුද්ද වෙන්නේ ❤
ටිකදෙනෙක් ඕවට කැමති නෑනේ. එයාලා කැපකිරීම් කරන්න කැමති නෑ
අපි ඔබලාගේ දේශපාලන ගමනට කැමති අපි ඕගොල්ලන්ට උදව් කරනවා. ජය ඒවා මෙවා හොඳ දේවල් දේශීය දේ ගොඩනඟමු. ස්තුතියි ආවට බැලුවට❤
උපරිම රාජ්‍යය අනුග්‍රහය දෙන්න මාළිමාවෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දීලා අපේ රටේ නිෂ්පාදනය වැඩි කරමු
ඇත්ත වශයෙන්ම මගේ රටේ වාහනයක් නිෂ්පාදනය කරනවා නම් මම ගන්නේ මගේ රටේ වාහනේ
🌼🙏🌼
💯💯💯♥️♥️♥️
සුනිල් සහෝදරයා 👋🏻 ජය වේවා ❤
සීරසට❤බුදුසරණ යී
හදුන්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤
සුනිල් හඳුන් හෙට්ටි මහත්තාට සහ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවට ස්තුතියි මෙවැනි දක්ෂතා ඇති අය සියලු අයට තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීලා අපේ රටේ බදු මුදල්න අඩු කරලා ඔවුන්ට පහසුකම් ටික ලබා දීලා අපි රජයෙන් උදව් කරලා මහජනතාවගේ බදුම තුළින් හරි උදව් කරලා මේගොල්ලන්ව එහෙලට නංවමු ඒ අපේ රටේ දියුණුව අර අපේ රටේ අනාගතයට
අනිවාර්යෙන් රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනි ❤
වතුරෙන් හදන්න පුළුවන් කාරයක් හැදුවොත් අනිවා ගන්නවා.
ජනතාවට දරාගන්න පුලුවන් මිලකට දුන්නොත් තමයි හොඳ
හදවතින්ම ආදරෙයි
වේගා කියන්නෙ හරියට ලන්කාවට එන හැම සන්චාරකයම සීගිරිය බලන්න යනවා වගේ, පත්වෙන හැම ඇමතියම රින්ගන තැනක්. ඕකට ගියා කියලා වේගා එකට වැඩක් වෙලාත් නෑ, ඇමතියන්ට වැඩක් වෙලාත් නෑ, රටට වැඩක් වෙලාත් නෑ. නාඩගම් විතරයි
නියමයි.පලවෙනියට Electric සහ Fuel දෙකෙන්ම දුවන්න පුලුවන්නමි වාහන හදුන්වා දෙන එක හරිම හොදයි. මොකද චාර්ජ් කරන්න හැම තැනම පහසුකමි නැති නිසා. ඈත ගමනක් යනකොට තෙල්වලට හරවලා හරි යන්න පුලුවන්. ඒ වගේම විදුලි දුම්රියට හැකි ඉක්මනින්ම මාරුවෙන්න ඕනේ. අඩුම තරමේ කොලබ ඉදලා පොල්ගහවෙල, මීගමුව, අවිස්සාවේල්ල, කලුතර කියන නගර දක්වාවත් පලමු අදියරේ විදුලි දුම්රිය ක්‍රියාත්මක කරොත් මේ තියෙන වාහන තදබදය ගොඩක් අඩුකරන්න පුලුවන්. පැය 1/2 ට සැරයක් උනත් දුම්රිය උදේ හවස යවන්න පුලුවන් මොකද Electric නිසා තෙල් ප්‍රස්න නැහැ.
රටට යහපතක් වුණත් තමන්ගේ වහල් මානසිකත්වය වෙනස් කරන්න බැරි මෝඩ මිනිස්සු කීපදෙනෙක් තාම ඉන්න එක ගැන ඇත්තටම දුකයි ජය වේවාnpp🎉❤❤
අපේ රටට යහපතක්ම වේවා!💪💪✌️🇱🇰✌️
ඉතාම හොඳයි ජය වේවා
මේ ව්‍යවසායක මහත්වරුන්ට , නිර්මාණ කරුවන්ට මාලිමා රජය යටතේ උපරිම ශක්තිය , රැකවරණය , පහසුකම් සහ ගව්‍රරවය , පිලිගැනීම ලබාදෙමු ! මේ නිර්මාණකරුවන්ට ජාතියේ ප්‍රනාමය ! ගරු හදුන්නෙත්ති සහෝදරයාටත් ස්තුතියි ! ❤❤❤❤❤
සියලු ප්‍රාර්ථනය ඉෂ්ඨ වේවා🙏
අනේ මේ වැඩපිලිවෙල සාර්තක වේවා...මගේ රට දියුනු වේවා...❤❤❤❤
හැබැයි ම ආසයි අපේ ලංකාවේ මෙවැනි නිෂ්පාදන ඒවගේම තව තව අලුත් නිෂ්පාදන වලට අතහිත දීලා ගොඩ ගන්නා අපේ රටයි ගොඩ වෙන්නේ අපේ රටේ මිනිස්සුයි දියුණු වෙන්නේ කොමිස් වලට මෙච්චර කාලයක් යටවුණු දේශපාලකයෝ පාහර බල්ලෝ අපි රටේ කිසිම නිෂ්පාදනයක් ඇති කරේ නෑ හඳුන් හෙට්ටිය ඇතුළු මාලිමාවේ සියලු දෙනාට මේ අවස්ථාව හොඳම වෙලාව අපේ කාරුණික ඒ වගේම දක්ෂතා ඇති සියලු දෙනාට අවස්ථාව දීල අපේ රටත් ප්‍රසිද්ධ කරන්න
ඇත්තටම පවු අපෙ මිනිස්ස්සු කොචර බුද්දිමත් මිනිසුන් ඉන්නවද😢 අනිවාර්යන් මාලිමා රජය මොනව හරි කරයි කියලා අපි ආසාවෙන් බලන් ඉන්න්වා
මේ ආයතන වලට රාජ්‍ය සහය දෙන්න ඕනේ මෙවැනි සාර්තක නිස්පාදන කරලා ලෝකය දිනන්න. නව නිස්පාදන කරලා ලොකය දිනන්න ලෝක වෙලද පොල ජයගන්න. පැවති රජයන් මේවට අවස්තාව දුන්නේ නෑ. කොමිස් මත තමයි උන් වැඩ කරේ. උපරිම සහය දියයුතුයි ඇමතිතුමා මේ අයට. ඒ වගේම ජාත්තියන්තර වෙලද පොලට මේ නිස්පාදන හදුන්වා දිම සදහා රජයේ උපරිම සහය ලබා දෙන්න ඕනේ. මේ ආන්ඩුව ඒක කරනවා අපිට විස්වාසයි. ජයවේවා ශ්‍රිලංකා. ගෙනයාම
හදුන්නෙත්ති බ්‍රෝ මේ මිනිස්සුන්ට අත හිත දීලා අපිට මේවා අඩු මිලට පදින්නත් Export කරන්නත් අවස්ථාවක් සලසපං..ඉන්දියාවේ ලඩි එපා ..ගාල්ලේ අපි..❤
Proud to vote for NPP ❤❤❤
😂 කි දෙනෙක් ගියාද ඔතනට
This is great 👍
රටට හොඳක් වෙනවනං කුහක වෙන්න එපා උට්ටෝ@@maheshindunil2
😂😂
@@deepale1497 what is great🤔
මාලිමාවට රට මිනිස්සුන්‍ට ජය ❤
අපේ රට ලොකයේ පෙරමුනට යන්න පටන් ගන්න කාලයේ ආරම්භය ❤❤❤
ඕව බලන්න හැම ආණ්ඩුවකම හිටිය මැති ඇමතිවරු ගොඩක් ආවා ගෝටාභය ඔය හැමෝම රැවටුව කතාවල් වැඩක් නැහැ වැඩක් කරලා පෙන්නන්න එකට තමයි අපි ඔබලා ගැන විස්වාස කරලා මෙතෙක් ඉතිහාසය වැඩිම බලයකින් යුතු ආණ්ඩුවක් බිහි කලේ ජයවේවා හැමදෙනාටම ❤️❤️❤️❤️❤️
සනිරෝ කර්මාන්තයත් නැරඹිය යුතුමයි ඇමති තුමනි❤
ලංකාවේ මොළ වලින් වැඩක් හරියට වැඩක් ගත්තොත් ලෝකෙන්ම උනත් ඒක වෙන්න පුළුවන් අනිවාර්යෙන් ම 💪
මේපාරනම් මේව ගොඩ දාන්නම ඕන.
සිරස ❤ මාලිමාව ❤
Harima sathutuyi ❤
මන්ත්‍රීවරුන්ට දෙන්න ලංකාවෙ කාර්
මුදලට සරිලන වටිනාකමක් නැති පිටරට වාහන වෙනුවට නව තාක්ශණයෙන් ලංකාවේ නිශ්පාදිත සුපිරි වාහන ඉදිරියේදී නිතරම පාරෙ යනවා දකින්නට ලැබේවා ✨️
ජයවේවා .
මමනම් කවද හරි මේඩ් ඉන් ශ්‍රි ලංකෙ කාර් එකක් තමා ගන්න ආසා 🎉🎉🎉🎉❤❤❤
මෙන්න හීන ❤️❤️❤️
ජය වේවා
ජය ජය ජයම වේවා.ලෝකයම දිනමු.
මොන මගුලක් හරි කමක්ණැහැ අඩුවට දියල්ල
සජබ,පොහොට්ටු,යුඑන්පි,TNA,මුස්ලිම් අපේ එකම පැතුම අපේ රට ගොඩයැම අපි සහය දෙමු හදන රටට.
Wow superb ❤
Jaya wewa
එලොන්මස්ටත් අපි යෝගයක් වෙන පොරක් මේ මනුස්සයා වැඩ ටික හරියට උනානම් අපි ලෝකයේ බලවත්ම රටක් වෙනවා ඒක නියතයි ❤
දියුණුවෙන් දියුණුවටම පත් වේවා !
අනේ වැදලා කියන්නම් ආදායම් බලපත්‍රය හැර තොරොම්බල් කෑලි එල්ලන්නනම් දෙන්න එපා.
ජයම වේවා !!
අනිවර්යෙන් රජය වුදවු කරන්න ඩන
ත්‍රීරෝද රථ අයින් කරල ආරක්ෂාව සහිතව ගමන් කල හැකි වාහනයක් ඒ මිලට කිට්ටුවවත් දෙන්න පුලුවන් ද බැහැනෙ ලංකාවේ නිශ්පාදනයක් කියල අගේ කරාට වැඩක් තියෙනව ද මද්‍යමපාන්තික මනුස්සයෙක් ට ගන්න බැරි නම් රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරල රටේ මිනිස්සුන්ට පහසුකම් දීල ඊට පස්සෙ නීති වැඩි කරන්න ගිලිල ඉන්න එකාගෙ කරේ යන්නෙ නැතුව
ලංකාවේ උන්ට දැනුම තියෙනවා ගගා පුදුම වෙන එවුන් දැක්කම හිනා යනවා😂. දැනුම තියෙනවා , ලංකාවේ engineering faculty තියෙන නිසා. ඒත් මුන් innovation එකක් කරන් නැති එකනේ අවුල. ලංකාවේ අලුතෙන් දෙයක් හැදුවත් investorsල product එකේ cost එකට වඩා 10 ගුණයක් විතර හොයන්න product එක price කරනවා.
ඔයාලාගෙ වාහන නිස්පාදනය කරන වැදපිලිවල සර්තක් වෙවා..
ඕකට යන පිරිවැය වැඩි tax අඩු කරල මිනිස්සුන්ට ගන්න පුලුවන් තැනට විකුණන්න අමුද්‍රව්‍ය වළ tax අඩුකරන්න
Thenks❤ 💐💐💐🌹
Sirasaaa❤❤❤❤❤❤❤❤❤
Good luck 🌷 🙏
රනිල්ගේ වාහන නිෂ්පාදනාගාරයක් කුරුණෑගල පැත්තේ අාරම්භ කලා ගියාද😂😂😂😂එතැනත් කීයක් වාහන හදලද බලන්න😂😂😂
මේවා කඩිනමින් ජනතාවට සම්පාදනය කරන දෙන්න 👍
දැන්තමයි රට දියුණු වෙමින් පවතින්නේ 🇱🇰❤️🔥
ලෝකෙම හොල්ලන්න පුලුවන් මේ වේගා කියන එක අප ලෝකෙට ගෙනිච්චොත්....❤❤❤....ඩොලර් ගංවතුරක් ඒවි....ඉන්දියන් කබල් ට්‍රීවිල් ඕනනෑ....අපිට තියේ වේගා etx
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good work 👏👏
රජයේ අනුග්‍රහය තියෙනවා නම් තවත් මිල අඩු කරලා මිනිස්සු ට වගේම අපනයන කරන්න පුළුවන්
අපේ දේවල් අගය කරමු
❤❤❤🎉🎉🎉🎉🎉🎉NPP
Excellent ❤❤❤❤
මේක ලංකාවේ මිනිස්සුන්ට පරිහරනයකරන්න ක්‍රමයක් හදන්න සහෝදරයා
නිශ්පාදන ආර්ථිකය ක් ගොඩ නැගිය යුතුය
💯
අපේ රටේ සුපිරිම මොලවලින් වැඩ ගන්නේ ලෝකයේ බලවත්ම රටවල්,,
Sirasa ❤❤❤❤
අනිවාර්යයෙන්ම වාහන හදල අපනයනය කරන්නම ඕන. කන පිට හරවල අපු ලෝකය දිනන්නම ඕන.
කලින් ආණ්ඩු වලින් මේ වේගා එකට කිසිම සපෝට් එකක් දුන්නෙ නෑ. කලේම කෙලවන්න හදපු එක. මේ ආන්ඩුවෙන් වත් මේකට සපෝට් එකක් දෙයිද දන්නෑ. චීනෙ ඉන්දියාවෙ හදන ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් මේක ලගින්වත් තියන්න බැරි තරම් අන්තිමයි. මේක ඒ අනුව 3rd world countries වලට අපනයනය කරන්න පුලුවන්. තව ඕනෙනම්, ඔය germany, netherlands, luxembourg, වගේ රටවල් වල ලොකු ඉල්ලුමක් තියනවා ඔය eco-friendly city mobility වාහන වලට. ඒකත් උත්සහ කරලා බලන්න පුලුවන්.
වාහනේ වගේම කොටසුත් ලංකාවෙනම් හොදායි නැත්තං වැඩක් නෑ බොරුවට ගාන වැඩි වෙනවා විතරයි
Aniwa.🎉🎉🎉❤❤❤
මේ දේ තමා වෙන්න ඕනී
මන් මේම කීයනවට කට්ටිය අවුල් ගන්න නම් එපා අපිට මේම ලංකාව ඇතුලෙම ලංකාවෙම දෙයක් විදියට මේ වගෙ කාර් බයික් හදල import කරන එක ඇත්තටම practicalle නෑ මොකද තරගාකාරි මිලකට අපිට මේක කොහෙත්ම දෙන්න බෑ මේකට යන cost එකත් එක්ක ඒක නිසා මන් කියන්නෙ හොදම දේ තමා government එකෙන් වරායෙම unit එකක් හදල පිටරටින් parts import කල්ල එකලස් කල්ල ආයෙ export කරන එක. නැතුව මේම සම්පුර්ණයෙන් හදල අපිට බෑ හොද තරගයක් දෙන්න. ඒම නැත්නම් මේවගෙ consepts අපි වෙන රටවලට විකුනලා ඒකෙන් එයාල හදන හැම unit එකකින්ම ගානක් එන විදියට වගෙ system එකක් හදන්න ඕන.
Good luck ❤
දේශීය නිෂ්පාදන වලට මාලි මා රජය අනිවාර්යයෙන් මුල් තැන දේවි
විශිෂ්ඨයි. 🇱🇰👍
❤❤❤ Jayan Jaya labewa
මෙ සමාගමට රජය උදව්කරන්න
❤❤❤❤❤❤Good
Good job sir
ඒ අය රට හරියට කරනවා. හතුරන්ගේ වැඩ නිසා කලකිරෙන්න එපා . 100% හරියටම රට කරන්න අමාරැයි බංකොලොත් කරපු රටක්. කියන තරම් ලේසි නැහැ වැඩ.
❤❤❤
❣️
👍👍👍👍👍👍👍👍👍
සාමන්‍ය ජනතාවට ඔරොත්තු දෙන මිලකට නිශ්පාදනය කරන්න
❤❤❤❤❤❤
ප්‍රශ්නේ තියෙන්නෙ Mass Production පටන් ගන්නෙ කවද්ද කියල, ගෝඨගෙ කාලෙ පටන් ගත්තෙත් නෑ
ලෂ 27 😂😂
❤ nice 👍
ලංකාවේ හදන අටමගලේ ලංකාවේ මිනිහෙක්ට ගන්න බැරි ගනං
ඒක රැකගන්න කියල රටින් ගේන්න දෙන්නෙත් නැහැ මිනිහෙක්ට ගන්න පුලුවං ගානකට වාහනයක්
මංකොල්ලකාර ව්‍යාපරිකයෝ, දේශපාලනයත් ඒකට යටයි 😢
මේ වගේ ආයතන සර්වයිව් වෙන්න සහ තව දැනුම දියුනු කරන වැඩ වලින් ඉදිරියට යන්න නම් මේ අයට මෙම ව්‍යපාරය තුල ලාබ ලබන්න සහ හොද මාර්කට් ශෙයාර් එකක් ගන්න පුලුවන් වෙන්න රජය උදව් කරන්න ඕනේ
නැත්නම් නිකං විසිට් කරල මෙයාලා ගැන ගුණ වයල වැඩක් නෑ
මතක තියාගන්න මේ කම්පැණියට තරග කරන්න තියෙන්නේ ඉන්දියාව චීනය වගේ රටවලින් මේ සමාන හෝ මීට වඩා දියුනු සහ අඩුවට එන වාහන එක්ක
ඉතින් මෙයාලගේ බඩු ලාභ වුනොත් විතරයි මිනිස්සු ගන්නේ
එහෙම වෙන්න නම් අර පිටින් ගේන වාහන වලට වඩා එක්කො ගාන අඩු වෙන්න ඕනේ නැත්නම් පිටින් ගේන දාහන නතර කරල මෙයාලට ඉඩ හදල දෙන්න ඕනෙ නිදහසේ බිස්නස් කරන්න
මෙයාලගේ ප්‍රඩක්ට් වල අඩුම ගානේ ටැක්ස් අයින් කරල අවුරුදු කීපයක් වත් ව්‍යපාර කරන්න දෙන්න ඕන් අපි හැමෝම බලාපොරොත්තු වෙන පුණරුදය ලබා ගන්න නම්