Sir oyawa melawata bihi kala dema piyanta budu bawa labewa daruwanta ana gathayak sada denna mahansi wana oba ratama adare karana guru piyek siyalu deviyange araksawa pihita nira thuruwama labewa
suddherra sampath sir oya mona digree gahuwath hari gon videhata information idirpath kare . mulinma kiyanna one plant proteins are less absorbing to our body than animal protiens . parippu wala protein tiyana kiyala 1kg ekak kawath beef wala 200g wala kna protein pramayak sharreyata labenna na . ape campus wala non researched food science ideas hari gon . anith reasearch papers ona taram tiyanava animal proteins wala abosrbing protein levels are more than plant proteins . bauddha iyala mithya dushitka wenna epa
Sr srta beritha ape daruwantath mewage ugannawanna enna mage putha hemadama kiyanakathawak amme tichala kiyana de mata terenne ne mata baninna epa man mokada karnne .eyala kiyagana kiyagana yanwa mata mathakane sr ennadihawak dannawanam apita beritha srwa satgiyakata dawsak hari gennagana ugannaganna
Sadaka Jayaweera globins, globulins, as well as haemoglobin, all are globular proteins. It is clear that globin is the protein component of haemoglobin. Just google it🤓
ඔබ පාඩම විතරක් නෙමෙයි ජීවිත දානය දෙන ආකාරයත් දරුවන්ට පාඩමත් එක්කම කියා දුන්නා. ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි.
i eat beef im buddhsit . leave me alone
ස්තුතියි සර් මස්මාංශවල ගැන පැහැදිලි කිරිමක් කලට
සර්ගෙ වීඩියෝ වල ඕනම මට්ටමේ කෙනෙකුට ඉගෙනගන්න දේවල් තියෙනව .හරිම පැහැදිලි සර්.
ඔබට පින් මේ පැහැදිලි කිරීම් වලට දීර්ඝායු වේවා ගුරු පියානනි
සුධීර සොයුර, ඔබේ මේ පැහැදිලි කිරිම තවත් අසරණ අහිංසක සත්වයෙකුට මරණයෙන් ගලවා ගැනීමටත්, අභය දානය දීමක් ද වේ. මේ කියාදීම සුලුවෙන් හිතන්නට එපා. මහත්ඵල කුසලයක්. ඔබව හැදූ වැඩූ දෙමව්පියන්ටත් ඒ පින අත් වේවා.
Oya hal messo kunisso kanawada
ඔබතුමාගේ පැහැදිලි කිරීම පුදුමාකාර විදියට හදවතට කාවදිනවා..ගොඩක් පිං ඔබතුමා ට අපේ රටේ සුවහසක් දරුවන්ගේ ඇස් පාදනවට....තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
කොහොමද සර් මේ තරම් ලස්සනට පැහැදිලි කරන්නෙ. නොදන්න ඕන දෙයක් සර් කියල දෙද්දි තේරෙනවා.බුදු සරණයි සර්.
පැහැදිලි කරන විදිහ ගොඩාක් ආසාවෙන් බලන්න teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු piyaneni
ඉතාම වටිනා කියන දෙයක් තමයි සර් පැහැදිලි කලේ 💖🙏🙏🙏
ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..
ඔබ තුමා විශිෂ්ඨ ගුරුපියෙක් ළමයින්ට පමනක් නොව වැඩිහිටි හැමෝටම ගොඩාක් වැදගත් හොද ගුරු පියෙක් තව තවත් ඔබගෙ බුද්දිය වර්දනය වේවායි මගෙ එකම ප්‍රාර්ථනව 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 තෙරුවන් සරණයි ඔබට
ඉගැන්වීම කියන්නෙ විද්‍යාගාර තොරතුරුම නෙවේ. යහපත් අදහස් ඉගැන්වීම වටිනවා
ශාක ප්‍ර්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් කියන්නෙ දෙකක්...😂
Anivarenma ❤
Oba thumata godak pin sir rateable suwahasak daruwangea ahes phadeanawata theruwan saranai
Oba හොඳ පුතෙක් .ආඩම්බරයක් අපිට .තෙරුවන් සරණයි !
මස් මාලු නොකා කොහොමද ජීවත් වෙන්නෙ කියන මිනිස්සුන්ට මේක පෙනේවා..
තේරෙනවා සර් කියාදෙන විදිහට.
බුදු සරණයි
Great work sir...thanks
Dear sir highly participated your acknowledgement every one can understand
Sir oyawa melawata bihi kala dema piyanta budu bawa labewa daruwanta ana gathayak sada denna mahansi wana oba ratama adare karana guru piyek siyalu deviyange araksawa pihita nira thuruwama labewa
මේ වගේ උන් විද්‍යාව උගන්නන රටකට මෙහෙම උන එක අහන්න දෙයක් නෙවෙයි
😂😂😂😂😂😂😂😂😂😂
Oba තුමා daruwanta padam hitheta වදින්න name .kiya.දෙනවා good .good 😅😅😅😅😅☝☝☝👍👍👍👍👍👍💃💃💃💃💃💃💃
Budusaranai.guruthumani.godakhoda.padamak
එලවලු කෑවට චුට්ටයි ඇගට යන්නේ, ඕස්ට්‍රේලියාවේ රජය රතු මස් කන්න කියනවා මිනිස්සු ශක්තිමත් වෙන්න. 3වන් ලෝකයේ හිගාකන රටවල් පව් හින්දා කන්නේ නෑ 😂
ඔලිම්පික් එකේ ලන්කාවෙ කී දෙනෙක් ඉන්නවද එලවලු කාපු😂
@@chinthaka6736උඹ හිතන් ඉන්නේ උන් ඒ ඇත්ත කියනවා කියලද බං 😂😂😂
@@sanjayafernando7941 උන් කනව අපි ලෙව කනව .ඒකයි ඇත්ත
@@chinthaka6736 එලවලු කෑම සහ ලෙවකෑම අතර ලොකු වෙනසක් තියෙනවා තමයි. ඒත් එලවලු පලතුරු ධාන්‍ය වර්ග කොච්චර හොඳට කෑවත් මිනිස් ශරීරයට අවශ්‍ය හැම ප්‍රෝටීන් වර්ගෙම ශාකමය ආහාර වල නෑ. ප්‍රෝටීන් ප්‍රෝටීන් කිව්වට ප්‍රෝටීන් වර්ග තියෙනවා. මස් වල තියෙන ප්‍රෝටීන් වර්ග වලින් සමහර ඒවා එලවලු වල නෑ. ඒ නිසා තමයි ශාක භක්ෂක සතුන් පවා උන්නු ගමන් මලකුණු කන්නේ.
Siravata hode😂
ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කිරීමක්
Godak watina videowak
අනේ සර් මම විෂයන් වලින් අකමැතිම විෂය විද්‍යාව නමුත් ඔබතුමා" මෙහෙම කියද්දි මට දැන් හිතෙනවා අපරාදේ ඒ කාලේ මේ විෂයට අකමැති උනේ කියලා ඔබතුමා දක්ෂ ගුරුවරයෙක් බුදුසරනයි
තෙරුවන් සරණයි
ඔබතුමාට.
දීර්ඝායුෂ ලැබේවා.
අප කිසිම සතෙකුගේ මළකුණු කන්නේ නෑ.
සර් පාඩමත් එක්ක ජිවත් වෙන ව්දිහත් කියාදෙනවා. උගන්වන සියලුදේම ළමයින්ට මොළයටම කාවදිනවා.තෙරුවන් සරනයි සර් ......🙏🙏🙏🙏🙏🙏
ශාකමය ආහාරවලට වඩා කිහිප ගුනයකින් ප්‍රෝටීන ප්‍රමාණය වැඩියි
මේ සර් තිස්ස ජනනායක සර්ගෙ සහෝදරයෙක් නේද...තිස්ස සර් වගේම හරිම ලස්සනට පැහැදිලි කරනව..ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පහසුයි තෙරුවන් සරනයි සර්.ඔබ තුමාගෙන්..තිස්ස ජනනායක සර්ගෙන් ඉගෙන ගන්න ලමයිනුත් හරිම වාසනාවන්තයි.මෙවන් ගුරුවරුන්ගෙන් ගුරු හරු කම් ලබන්නත්
Sir. Pls program ekak karanna ko lipid profile eka gana. LDL and HDL gana. LDL kohomada HDL walata transfer kara ganna kiyala.. Thanks.
Great video
skole yana lmaita vitharak newei onima kenekta wedagath vidiyo godak pin sir.
බුදු සරණයි සර්
Thanks sir hamoma ahanavanam. Hida
Very useful vedio .thanks sir.
Hi bro how are you bro you're saying I'm not very nice but I like you you're some thank you very much
Excellent ,thank you very much indeed.
Sir uganwana hsmadema danagena hitiya eat widdyawen neme atdakeamen
මේ වගේ හරක් ඉන්නකල් ඉතිං රට දුප්පත් තමයි හැමදාම
ඉස්සෙල්ලා මූට විද්‍යාව උගන්වන්න ඕන
😂😂😂😂😂😂😂😂😂
ස්තූතියි ගුරුතුමනි 🙏💛
සර් දෙයක් කියන්නද...සර් උගන්වද්දි කියන හැම වචනයක්ම මොළේ අස්සටම යනව.මොකද ඒකෙ රහස.🙏🙏🙏
නොදැනුවත්වම මiස් මාoශ කන අයට මේක හොද පාඩමක්..
Shork sir...maru..lamayek wela sirge cls eke wadiwenna hithenawa...ayeth iskole yanna asay...budu saranay sir...
අනේ අනේ.....මුන් ඇට,පරිප්පු ...😂😂😂
Thanks so much sir Jaya wewa 🙏🇱🇰🙏
Budusaranai
අහිංසක සතෙක් කනවට වඩා . ශාක මගින් පෝෂණය ගන්න එක . උතුම් ජීවිත රටාවක් .සියලු සත්වයෝ නිදුක් වෙත්වා කිව්වට වැඩක් නෑ සත්තුන්ව කනගමන්
😂😂
ඔබ එය හොඳින් පැහැදිලි කලා
තෙරුවන් සරණයි sir
Bohoma pin obata ❤❤❤🙏🙏🙏🙏🙏
Good video
Thank you sir...
බොහොමත්ම පින් සර් 🙏
සුපිරි ...
ස්තුතියි 🙏🙏🙏
,god bless you🙏🙏🙏 from israel .. absolutely amazing program ...
Science degree tiyna sirlath oya wage gona adhas den anisa tamai , lankawata olympic medal ekakwath dn natte . srilanwe average height ekath pahala . full bauudhayo kiyala ayeth suddata dekta namena vdihata smaje hadanna epa sir
great work sir,one question,can we get all types of proteins from grains and beans without eating meat(animal origin food)?
Niyamai
suddherra sampath sir oya mona digree gahuwath hari gon videhata information idirpath kare . mulinma kiyanna one plant proteins are less absorbing to our body than animal protiens . parippu wala protein tiyana kiyala 1kg ekak kawath beef wala 200g wala kna protein pramayak sharreyata labenna na . ape campus wala non researched food science ideas hari gon . anith reasearch papers ona taram tiyanava animal proteins wala abosrbing protein levels are more than plant proteins . bauddha iyala mithya dushitka wenna epa
ලේ අඩු වෙනව ලේ අඩුවෙනව කියල කිව්වට අද තමයි හරියටම දැනගත්තෙ ලේ අඩුවෙනව කියන්නෙ මොකක්ද කියල. සිතුතියි සර්.
Ane sar mata tiyan ledetath hetuw yakad madilu kiyanwa misak hariyatam danui tharune b.s
නමුත් ශාක වල තියෙන ප්‍රෝටීන මස් වල තියෙන ප්‍රෝටීන තරමටම ශරීරයට අවශෝෂණය කරගන්නේ නැහැ නේද?
Alawalu walin oni tharam vitamin thiyana wa neda sir. .budu saranae sir
Great work sir ...
NICE
Mas kawath marena eka marenwa nokawath marenwa Oyata wada godak waddo kiyanawa mas kapan kiyala
Bio availability of protein ?
Theruwan saranai sir..
Sr srta beritha ape daruwantath mewage ugannawanna enna mage putha hemadama kiyanakathawak amme tichala kiyana de mata terenne ne mata baninna epa man mokada karnne .eyala kiyagana kiyagana yanwa mata mathakane sr ennadihawak dannawanam apita beritha srwa satgiyakata dawsak hari gennagana ugannaganna
Sr oyahema padamakatama presnayak danawa kiwa neda manharima ashawen balnennaawa
විද්‍යාව නොකල අයෙකුට උනත් Sir ගෙන් ඉගෙන ගන්න පුළුවන් .
කියන්න වචන නෑ . බොහෝම වටිනවා..🙏🙏🙏❤️අපේ සමහරක් හිතන්නේ කුනු මස් කෑල්ලක් මාළු කෑල්ලක් නොකෑවොත් කාටත් කලින් මැරෙනවා කියලා.
අන්ලයික් කරන්නේ හරක්මස් බුදින්නෝ ...😠💣
dn unlike kawuruhari krla tiyanvada
Thank s sir sudir කොහොමද ඔබට mn ඩුබායි sita
Clever teacher
Yakada adu babakge mole wardanaya wenna nadda? Ane sir e gana vidio 1k karanna pin
Budu saranai sir
Niyami, Sir, Oba-Thumage, Prakashaya, 100 %, Aththa.
SUPERB SIR
Thank you sir
Science nam nemey karanne.eth sirge vedios balala loku denumak gannawa. science karanna asa hithenawa dennam.
මමත් ගුරු වරයෙක්...මුගෙ පාඩම්...ඒස බ්ස්ල්ලෙක් මූ.මූ මොනවාද younger genaration එකට මේ කරන්නෙ
හරක් mass kana ayawa mn පිළිකුලක් karanwa sir oyanm grat api school yana kalya oya awa naha na ethin ok anyway thank s bsjp ඔබට
කොහෙද ඉතින් සර් ඩොක්ටර්ස්ලා කෙළින්ම නිර්දේශ කරන්නේ මස් මාළු කන්ඩ
ශාක වගේ ද හරක් මස් කෑල්ලක් කද්දි🥰
Mm hithanne education ekth ekkla daruwnge mewage watina udaharna magin manasa diyunu kireema wedgath..👊
Danumen sapirena deruwanta vidyaa ulpathath samaaja danum sambaarayath obai guru piyaanani.
සූපර්
👌🙏
❤
Hodata terenawa bs
කුකුලා හොදයි මාලු හොදටම හොදයි...
ආයුබෝවන් සර්!
I love meat 🍖 ❤❤
මේ දරුවෝ කියන දේ ඇත්ත..මේ සර් උගන්වන දේවල් මමත් ඉගෙන ගන්නවා..මොලේ ඇතුලට කාවදිනවා..අපේ කාලේ ගුරුවරු මේ විදිහට කැප වෙලා ඉගැන්වීම් කළේ නැහැ..??
දැහමි පම්කු 😂
Good video but it should be corrected that haemoglobin is made up of HEAM + GLOBIN, not GLOBULIN.
Dr Animo මම හිතන විදිහට ඔබට පුංචි වැරදීමක්. Globulin is the correct word.The Globulins are a family of globular proteins.
Globulin ( ග්ලොබියුලින් ) is correct. Very useful vedio.
Sadaka Jayaweera globins, globulins, as well as haemoglobin, all are globular proteins. It is clear that globin is the protein component of haemoglobin. Just google it🤓
@@dranimo4835 please check wikipedia pls.
Dr. Amino pls check wikipedia pls.
මස් කන්නේ නැතුව ඉන්න බෑ නේ
❤❤❤