රජ කතාවල රජ්ජුරුවන්ට මාව තෝරගන්නෙ මගේ කටහඩ නිසා😳🤔HEART TO HEART-POWERED BY NDB🌷

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 196

  • @nimchala3611
    @nimchala3611 7 месяцев назад +7

    දැන් තමයි බලන්නේ
    ක්‍රිකට් බලන්න කවුද අකමැති නේද ඒ විචාර හඩ හිමි කමල් දේශප්‍රිය මහතා අති දක්ෂ ත්‍රව්‍රර හඩක් හිමි ගුවන් විදුලියේ ප්‍රතාපවත් හඩක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔ්නම චරිතයක් ජිවමාන කිරීමට ඔහු විශිෂ්ඨයෙක්. මෙතුමා මෙසේ විම අරුමයක් නොවන්නේ එතුමාගේ මව්පියන් නිසා බව දන්නේ අද. අයියාගේ වැඩසටහනෙන් තමයි.
    මෙහෙම කියන්නම් අයියාගේ නිහතමානීකම අද තවත් තහවුරු වුනා මොන තරම් කෘත ගුන මතකද මෙතුමාගේ මා පියන් ඒ ගුන ලෝභ නැතිව මතක් කලා . එය මුල අමතක කරන ගොඩක් අයට ආදර්ශයක් .
    වැඩසටහනක් ලස්සන රෑප රාමු වලින් විස්තර, මතකයන් , සමහර වෙලාවට උපහාස,කුනු සෙවිලි එක්ක ඒකාකාරිව ගෙවෙනවට වඩා වැඩසටහන තුල ආදර්ෂයන් ,නිහතමානිකම් ,පරණ මතකයන්. ඇගයිම් , සිත් නොරිදවීම්, වැඩසටහන පුරාවට සිනහව, නිදහසේ අදහස් දැක්වීම සහ මතක ජිවමනෙ කරමින් විදිමින් මතක් කිරිම්,නොදන්න ගොඩක් දේවල් , තියෙන එකම සහ පළමු වැඩසටහන අයියගේ වැඩසටහන කියලා කියන්න පුළුවන්. ඒ අයියගේ ⁣මාධ්‍ය ක්ෂේත්‍රයේ විනය සහ හික්මීම සහ පරිනත බව වෙන්න ඇති. ඔබට එසේ විමට ගුරුහරුකම් ලබා දුන් සැමට ස්තුතියි 🙏🙏
    කමල් මහතා හරිම සතුටින් මතකයන් මතක් කලා. වෙලාවට වැඩ කරන එකනම් වටිනා දෙයක් අද කාලේ නොවෙන දෙයක්. ලොකු කට්ටක් කලා ලබා ගන්න දේවල් හරිම වටිනවා එක රැයකින් ජනප්‍රිය වන අයට වඩා මෙතුමා වැනි විශිෂ්ඨයින් වටිනා වස්තු හරිම ලස්සනයි වැඩසටහන. දීර්ඝායුෂ ලැබේවා.!!..
    තෙරැවන් සරණයි .!!...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад +1

      ආදරනීය නංගී
      බොහොම පිං මේ වට්න අදහස් දැක්වීමට සහ ඇගයීමට 🙏🙏🙏💐💐💐💐

    • @nimchala3611
      @nimchala3611 7 месяцев назад +1

      ​@@kalumwijesooriya🙏🙏

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 7 месяцев назад +5

    කැමතිම නිවේදකයෙක්. කලාතුරකින් කෙනෙකුට හිමිවන ගැඹුරු ප්‍රතාපවත් ලස්සන කටහඬක් ඔහුට හිමියි.
    පුංචි කාලෙ ඉඳන්ම එ් හඬට හරීම අාදරෙයි.
    දක්ෂ රංගන ශිල්පියෙක් සහ දක්ෂතම හඬකැවීම් ශිල්පියෙකු ලෙසත් කමල් දේශප්‍රිය මහත්මයාට ඉතාමත් කැමතියි. සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගතකරන එතුමාට නිදුක් නිරෝගි සුවය පතනවා 🙏
    අද කතාබහත් හරවත් වගේම
    රසවත්👌👌👌
    ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියටත් වාසනාවන්ත හෙට දවසක්! 🙏🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි ආදරනීය නංගී
      🌺💐
      තෙරුවන් සරණයි

  • @ajithckumara
    @ajithckumara Месяц назад

    අදටත් හෙටටත් ගාම්භීර හඬ පෞරුෂයක් ඇති ආදරණීය ගෞරවනීය මහත්මයෙක්....ඔබතුමාට දීර්ඝායු වේවා..සුවපත් සැපවත් දිවියක් උදාවේවා...තෙරුවන් සරණයි......🙏🙏🙏🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 6 месяцев назад +1

    කැමතිම නළුවෙක් විචාරකයෙක් හඩ kavim සීල්පියෙක් මුවන් පැලැස්සා කිසිදාක අමතක කරන්න බැ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා බුදුසරණයි

  • @shinestar1589
    @shinestar1589 Месяц назад

    මමත් හරිම කැමති නිවේදක තුමා. බුදුසරණයි සියලු දෙවි රැකවරණයි

  • @samanthabandara7097
    @samanthabandara7097 Месяц назад

    අම්මෝ මමත් පිස්සු වැටුනු කටහඩක් තමා තැන්කියු කැලුම් අයියා මේ කටහඩ අහන්න සැලස්සුවාට ඒ වගේම ඔබටත් මම ලොතරයි ගත්තෙ නැතත් ඔබේ කටහඩ අහන්නම ඒ වැඩසටහන් බැලුවා ආදරෙයි ඔබ දෙදෙනාටම ❤❤❤❤❤

  • @C424c424
    @C424c424 7 месяцев назад +9

    හරිම කැමතිම නිවේදකයෙක් විශේෂයෙන්ම ඔහුගේ ක්‍රිකට් විස්තර විචාරයට තමයි අපි කැමතිම ඇත්තටම ඇත්ත අද කාළෙ නිවේදක නිවේදිකාවන් ගැන කියපු කථාව නම් ඔහු මේතාක් දුරට එන්න කාපු කටු ගැන කිව්ව ඒ කාපු කටු නිසාම තමයි මේතරම් කාලයක් තවමත් රැදී ඉන්නෙ මයික් එකක් අතට ලැබුණු පමනින් තමන් කියනදේවල් තමන් වත් නොදැන ඔහේ ගිරව් වගේ තොර තෝන්චියක් නැතිව කියවන නිවේදක නිවේදිකාවන් තමයි අද වැඩිපුරම ඉන්නෙ එවන් නිවේදක නිවේදිකාවන්ට මේ වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වේවි..👌👌👌👌❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      ඔබ හරියටම හරි නංගී
      බොහොම ස්තුතියි 🙏💐💐👍

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 7 месяцев назад +3

    ඒ කාලෙ නිවේදකයෙක් වෙනව කියන්නෙ කොයිතරම් අමාරු දෙයක්ද ඇත්තටම... ඒ නිසාම තමයි ඒ කාලෙ බිහිවුනු අයයි දැන් ඉන්න නිවේදක කියල කියාගන්න සමහරක් අයගෙයි අතර සෑහෙන්න ලොකු වෙනසක් තියෙන්නෙ. තරුණ අයට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව මේ කතා ඇතුලෙ.ඇත්තටම ලස්සනයි අද ප්‍රෝගෑම් එක.👏👏👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි 🙏🙏💐

  • @pathmagamage1374
    @pathmagamage1374 7 месяцев назад +2

    ආයුබෝවේවා ඔබදෙපොළටම ඉතාමත්ම කැමති දක්ෂතා රැසක් හිමි නිහතමානී රන්ගන ශිල්පියෙක් අපගේ ප්‍රනාමය උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගිසුව ලැබේවා "ච්රන් ජයතු "✌👍🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @devikamalki1983
    @devikamalki1983 7 месяцев назад +3

    ආදරනිය නිවෙදකයෙක් ආදරනිය තාත්තා කෙනෙක් ආදරනිය කළාකරුවෙක් මෙවැනි උ අයට ඇයි ඇගැයුම් අඩු කැලුම් සර්ගෙ එ දෙන උසස් තැන අගෙයි ලස්සනට හැඩය කට නාට්‍ය වල පණ පොවනවා ලැබෙන දෙයට එ වටිනාකම ❤❤❤

  • @renuranawake5807
    @renuranawake5807 7 месяцев назад +1

    අගය කල යුතු ආදරනීය චරිතයක් .කට හඩක්.❤. ඒ මගේම යන ආදරනිය කැලුම් අයියේ ඔයාටත් සුබ අනාගතයක් ❤

  • @Rasika-s4j
    @Rasika-s4j 7 месяцев назад +1

    Harima asawen balana program ekak.obata subhashinshanaya🎉🎉magen.mewan vishishta rangana shilpeeni athara sithara sabeetha Perera Sujata aththanayake Sarath de alwis Maya damayanthi, tamali peiris, pubudu chaturanga, Vishwa kodikara, Yana shilpeeni heki ikmanin genwanna, obata deergayusha ha jaya pathana maa Rasika... Suba udesanak🎉🎉🎉🎉🎉❤❤😊😊

  • @randikal7361
    @randikal7361 7 месяцев назад +2

    කැමතිම ක්‍රිකට් විස්තර විචාරකයෙක්. කමල් දේශප්‍රිය මහතා. පොඩි කාලේ ඉඳලම කැමති නිවේදකයෙක් කැලුම් විජේසූරිය අයියත්. දෙපලටම ජයවේවා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      ඔබට බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @chandibadullage7145
    @chandibadullage7145 7 месяцев назад +2

    අම්මෝ අපේ ලොකු අම්මගෙ ප්‍රියතම නාට්‍ය වජිරා අපිට නින්ද ගියොත් එයාගෙන් කතාව අහගන්නව හන්දියේ ගෙදරත් ඒ වගේමයි සුභ පතනවා ඔබ තුමාලට තෙරුවන් සරණයි අපේ ප්‍රියතම දෙපලක් 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි 🙏💐

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 7 месяцев назад +1

    කැමතිම නිවේදකයෙක් එතුමාගේ කටහඬ කොයිතරම් ගාම්භීරයිද. සුබ පැතුම් ඔබ දෙදෙනාටම 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි 💐

  • @dharanimadugoda
    @dharanimadugoda 7 месяцев назад +2

    What a lovely personality Kamal is. He has truly lived to the fullest and still living the best life in his retirement. This is exactly how one should aspire to live I think. As usual, a great conversation Kalum ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад +1

      Thank you so much dear Dharani 🙏💐💐💐

  • @AnuhasSathidu-ev5uz
    @AnuhasSathidu-ev5uz 7 месяцев назад +1

    හරිම කැමති චරිතයක් .ආයුබෝවෙිවා

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 7 месяцев назад +2

    ආසම නිවේදක මහතෙක්,නලුවෙක්,හඩ කවන්නෙක්,විස්තර විචාරකයෙක්❤❤❤❤.විදූගේ නපුරු අප්පච්චි.ඉතින් අපෙනුත් බැනුම් අහනවා හොදද ඔබ තුමා මේ දවස් වල.ඒ චරිතයක් නිසානේ.අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි දේසප්‍රිය මහත්තයෝ.බුදුසරණයි ඔබතුමාටත් ,කැලුම් මහත්තයෝ ඔබටත්.😊😊😊😊❤❤❤❤🌷🌷🌷🌷😍😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි 👍👍👍💐💐💐💐

  • @sunethraSilva-v1z
    @sunethraSilva-v1z 7 месяцев назад +8

    ඉස්සර කැමතිම කටහඬ පොඩි කාලේ ගුවන් විදුලි නාට්‍ය අහන්න පහන් සිළුව තාමත් මතකයි

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 7 месяцев назад +1

    කැමතිම චරිතයක් හඩ පෞරැෂයක් ඇති රංගන ශිල්පියෙක් ස්තුතියි කැලුම් මහත්මයා❤❤❤

  • @arjukottegoda
    @arjukottegoda 7 месяцев назад +2

    Great interview, happy to listen to these great characters, their discipline, hardwork, as well as attitude
    This interview reminds me lot of fun memories, listening to cricket matches from a pocket radio and other radio episodes. Love it!!!

  • @manthilajayaratne5633
    @manthilajayaratne5633 7 месяцев назад +1

    Dear Kalum Uncle,
    Very nice Interview with a grate character with Multiple skills. Thank you very much

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 7 месяцев назад +1

    Harima wedagath manussayek. Ahan inna asai interview eka. Thanks kelum ayye ohuwa gennuwata.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 месяцев назад +1

    ඔව් ආදරණීයයි සතුටුයි ආදරෙයි බුදු සරණයි රැගුම් සහ නිවේදනය අගෙයි 💕🙏💕

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 7 месяцев назад +1

    හඬ ගැන කියපු කතාවට එකඟයි අයියේ.ස්කෝළෙ යන කාළෙ ගුවන්විදුලි යෙ කතාවළ ඔයාගෙ හඬට ආදරේ කරළ තියෙනවා .ඒ කාළෙ දැකළත් නෑනෙ.ඒ කාළෙ තිබ්බ ප්‍රභලම ආදරණීය හඬ ඔබේ තමයි

  • @sumudukanchana5289
    @sumudukanchana5289 7 месяцев назад

    කැමතිම චරිත දෙකක් එකම තැන ඉදගෙන ලස්සන කතා බහක් අරගෙන ආවට ස්තූති .❤❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි 🥰🙏

  • @Rasika-s4j
    @Rasika-s4j 7 месяцев назад

    Ithama vishishtai obe program eka kelum mahataneni 🎉🎉
    Rangana shilpeeni saha vishishta Gayana shilpeen Wana sabeetha Perera Sujata aththanayake Sarath de alwis magatanan ikmanin genwanna.obata deergayusha ha newathath subasinshanaya magen.man rasika❤🎉😊

  • @sasikanamal5245
    @sasikanamal5245 7 месяцев назад +1

    ඇත්තටම ඒ කටහඬ නම් .......
    👌🥰👏

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 7 месяцев назад +1

    Lovely conversation with this multitalented person. All the best for both of you 💐 ❤

  • @سانتيالناصر
    @سانتيالناصر Месяц назад

    දිර්ගායූෂම වේවා සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @youlearn4769
    @youlearn4769 7 месяцев назад +1

    Thank you Kelum. We loved his voice and his acting. Remembering his mum and dad. I wonder how his sister Yamuna Sandamali is doing. Can you bring Malaka Mihira Bandara?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      My pleasure 🥰
      තරබාරුව මට්ටුකරලා කෙට්ටු වෙන්නනම් අනිවාර්යයෙන්ම බලන්නකො... .😳👌
      ruclips.net/video/a65gRRtXmRI/видео.html

  • @kolithaxp1
    @kolithaxp1 7 месяцев назад +1

    Your are so so relaxed Kamal.
    Enjoy your new life
    Always remember the great times had with you
    Wish you all the best and good luck 🌹🌹🌹🌹

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 7 месяцев назад +1

    අපි චූටි කාලෙ ආසාවෙන් චරිත මවාගෙන අහපු කතා.අපේ ලෝකෙ දෑවැන්තයො ❤❤❤❤❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 7 месяцев назад +2

    කමල් අයියේ ඔයාට බුදු සරණයි ...❤

  • @Mprop-u8d
    @Mprop-u8d 7 месяцев назад +1

    Lovely voice..
    God bless you ❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 месяцев назад +1

    ❤❤❤❤ හරිම කැමති නිවේදික මහත්තයෙක්..

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 7 месяцев назад

    මම ආසම කෙනෙක්. Thanks kalum aiya

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 месяцев назад

    ඔබ දේපලට බුදු සරණයි 🌷🌻🌻🌷🌺🌺

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 месяцев назад +1

      බොහොම පිං 🙏🙏💐💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 месяцев назад

    අපි පුංචි කාලේ හන්දියේ ගෙදර ඇහුවේ ....ආසම කරන සොදුරු කලාකරුවෙක් ❤❤❤❤❤❤❤

  • @devikamalki1983
    @devikamalki1983 7 месяцев назад +1

    කැලුම් සර් ❤ තනුජා සිරිවර්ධන මහත්මිය කැදවන්න්න ස්තුති 🙏

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 7 месяцев назад

    Known as a great cricket commentator in 90s only to second premasiry Apasingha.. good to see him on your program Kalum..

  • @salgadodanesh
    @salgadodanesh 7 месяцев назад +1

    Harshana Dissanayake එක්ක interview එකකකින් දකින්න ආසයි අයියේ ❤😊

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 7 месяцев назад +1

    පට්ට තමයි. කැලුම් මල්ලි..

  • @chathurarajapaksha6380
    @chathurarajapaksha6380 7 месяцев назад +1

    සුගන්දිකා නාට්‍යයේ සුරියදේව තවත් ලස්සන චරිතයක්

  • @s.w1996
    @s.w1996 7 месяцев назад +1

    Excellent cricket commentator and best actor. Best wishes🎉🎉🎉

  • @maduk986
    @maduk986 7 месяцев назад +1

    ආසම චරිතයක් ❤

  • @shiromaperera2203
    @shiromaperera2203 7 месяцев назад +1

    Great personality. Multi talented person.

  • @inokabandara4758
    @inokabandara4758 7 месяцев назад

    ආසම චරිතයක් ❤💐

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 7 месяцев назад

    ආසම හඩවල් දෙකක් එකට ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි 🙏💐

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 7 месяцев назад

    කැමතිම කෙනෙක් ❤❤❤❤
    බුදුසරණයි

  • @youlearn4769
    @youlearn4769 7 месяцев назад +1

    As children we never missed Handiye Gedara, Ranhoti, Mrs. Doolittle and Sisi- those characters are memorable.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 7 месяцев назад +1

    කවදත්. කැමති. දක්ෂ. නිවේදකයෙක් , නළුවෙක් කමල්. දේශප්‍රිය මහතා. අපි. කුඩා කාලයේදී අමතක නොවන කෙනෙක් තමයි.ඇගනස් සිරිසේන.ඒ දෙපලට නිවන් සුව! කැළුම් , කමල් දෙපලට ජය❤🎉😅

  • @chandialwis9462
    @chandialwis9462 7 месяцев назад

    theruwan saranai oba thumatath kalum aiyatath

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 месяцев назад +1

    ආදරණීය චරිතයක් 🙏 සර් මම ඉල්ලීමක් කරනවා අපිට නැවත වජිරා වගේ මේ කතා දෙකම ආයේ අහන්න සලස්වන බැයිද යූටියුබ් එකේ කවදාවත් අමතක නොවන කතා බලනවා ට වැඩිය අහන්න මම නම් ආසයි 🙏❤ 3N Ghost කියලා චැනල් එකක් තියෙනවා නංගී කෙනෙක් මේක කරන්නේ පුදුම ආසාවෙන් අහන්නේ බලන්න නෑ අහන්න විතරයි 🙏❤ කැමති අයට

  • @supunthiwanka
    @supunthiwanka 7 месяцев назад +1

    දෙවෙනි ඉනිමට සම්බන්ද වුන එක නම් අපරාදයක් .......
    අාසම චරිතයක්
    අනුෂ සමරනායක , කමල් දෙන්නම කුණු ගොඩකට අත ගහලා ඉවරයි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      .😳😳🤔

    • @Shakya-qc5in
      @Shakya-qc5in 7 месяцев назад

      කිසිම අපරාධයක් නෑ 😂 Keyboard වීරයෝ ඇඩුවට ඒ මිනිස්සුන්ට වැදගත් නිසා ප්‍රයෝජනවත් නිසානේ ඒ මිනිස්සු සම්බන්ධ වෙලා තියෙන්නෙ 🤭

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Месяц назад

    Budu sarani jaya wawa obata ❤❤❤❤❤❤❤

  • @Preethika.322
    @Preethika.322 7 месяцев назад +1

    කැලුම් අය්ය වගේ තවත් කැමති ම කෙනෙක් ඇවිත් 💜️

  • @Shanikamadumali848
    @Shanikamadumali848 7 месяцев назад +2

    දෙවෙනි ඉනිමේ 2 සහන් ව ගේන්න (ඔශාන් සොයිසා ) ❤❤❤❤❤ අපි ආසාවෙන් බලන් ඉන්නේ❤❤❤❤❤❤❤❤

  • @Dinesharumendo
    @Dinesharumendo 7 месяцев назад +1

    90 ගනන් වල සෙලාන් ගී සාදය මතක් වෙනව ❤

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 7 месяцев назад

    කමල් මහත්මයානන්ගෙ ක්‍රිකට් විස්තර විචාරය කරන විදිය හරි පැහැදිලියි.

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe623 7 месяцев назад +1

    I like mr kamal may the triple gem bless you and mrkalum

  • @channaholidays7198
    @channaholidays7198 7 месяцев назад +1

    duble Kalumla dennama athi daksha ekinekata wenas charitha dekak ,amuthuma akarshaneeya katahandaval dekak .oba depolatama theruvan saranai.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      Bohoma isthuthi 🙏💐
      හැබැයි මම කැලුම්
      අයියා කමල් 🥰

  • @senusamuditha7963
    @senusamuditha7963 7 месяцев назад +1

    ගමේ කොල්ලෙක්❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 7 месяцев назад +2

    කැමතිම චරිත දෙකක් කැලුම් මහත්මයා සහ කමල් මහත්මයා දෙදෙනාටම සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයී ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි 🙏

    • @ChandraWijesinghe-lb5rg
      @ChandraWijesinghe-lb5rg 7 месяцев назад +1

      Ramayana ya natye ramayana haha kevem kaleth kamal aiya

  • @chandanihewagama2059
    @chandanihewagama2059 7 месяцев назад +1

    කැමතිම ක්‍රිකටි නිවේදකයෙක්.

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 7 месяцев назад +1

    Dawase kathawa sudaththa 😂jayawewa 🎉🎉

  • @Livingalittle
    @Livingalittle 7 месяцев назад +2

    Such personalities should be involved in training the young talent. Wish such standards are still there.. 😢

  • @hemikafonseka5622
    @hemikafonseka5622 7 месяцев назад +1

    අනේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ ‘ලංදේසි දූපත’ කමල් අයියා ඒකෙත් චරිතයක් කලා වගේ මතකයි

  • @Shanikamadumali848
    @Shanikamadumali848 7 месяцев назад +1

    දෙවෙනි ඉනිමේ සහන්ව ගේන්න❤❤😢

  • @sw7145
    @sw7145 7 месяцев назад +1

    Please bring Suhandhi and Ashan at the same time

  • @Skzworld646
    @Skzworld646 7 месяцев назад +1

    ඒ වගේම ඉරිවේරිස් මාමව කොහොමද අමතක කරන්නේ😮😮😮😮😮😮

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 7 месяцев назад +2

    සෑම සිකුරාදා දිනකම අපි රේඩියෝව වටේට බිම වාඩිවෙලා අහගෙන ඉන්නවා කවුරුත් හ්ම් නැ ආයෙත් සිකුරාදා වෙන කම් බලාගෙන ඉන්නේ මුවන් පැලැස්සත් එහෙමයි

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 7 месяцев назад

    කැළුම් malli ,mata mathaka හැටියට ගුවන් විදුලියේ pracharaya una pahan siluwa (lamai14 ,දෙනාගේ කතාව )නාට්‍යයේ කමල් හිටියා .api ආසාවෙන් ,කුතුහලයෙන් ahapu a ගැන කතා කෙරුවෙ naa...😢😢

  • @samanthabbandara
    @samanthabbandara 7 месяцев назад +1

    Were u two in Pahan Siluwa ?

  • @anushadesilva2041
    @anushadesilva2041 7 месяцев назад +2

    ක්‍රිකට් තරඟ විචාරකයෙක් පමණක්ම නොවෙයි කැළුම් කමල් දේශප්‍රිය මහතා පාපන්දු තරගාවලි නිවේදනය කල හැකි ලංකාවටම ඉන්නා අති දක්ෂ විස්තර විචාරකයෙකු ද වේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад +1

      ම්ම්ම් ඒ බව මම දන්නෙ අද
      බොහොම ස්තුතියි 🙏

  • @hemanthijaya5292
    @hemanthijaya5292 7 месяцев назад +1

    ❤❤❤❤

  • @gangayapa2645
    @gangayapa2645 5 месяцев назад +1

    වජිරා,හන්දියේ ගෙදර,ක්‍රිකට් විස්තර විචාරය තුනම අහපු කෙනෙක්

  • @KumariWathtegedara
    @KumariWathtegedara 7 месяцев назад

    Asama charitha dekak

  • @amalmahagedera1053
    @amalmahagedera1053 7 месяцев назад +1

    Hemadamath kemathi charithayak. kawadawath amathaka wenne ne.

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 7 месяцев назад

    Podi kale api adaraya kara charithayak❤

  • @dunula3779
    @dunula3779 7 месяцев назад +1

    ❤❤❤❤

  • @krishanthiranasinghe9306
    @krishanthiranasinghe9306 7 месяцев назад +1

    🥰🥰🥰

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 7 месяцев назад +1

    💝🙏💝🙏💝🙏

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 7 месяцев назад +1

    Ohuge tiyena e sehellu bawaya harima Shok.

  • @siherath1385
    @siherath1385 7 месяцев назад

    A MAN WITH BIG HEAD
    OH, OH,... Pl.
    DONT EVER LET THAT HAPPEN TO ANYONE.
    NO QUESTION ABOUT HIS TALENT AND ABILITY. .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад +1

      Many thanks for your comment.
      If you are refereeing to Mr EPASINGHE he is such a nice gentleman whom I respect very much
      Please watch the full video to get the correct story 🥰
      Have a blessed day

    • @siherath1385
      @siherath1385 7 месяцев назад

      @@kalumwijesooriya
      Yes of course.
      Premasaa is a good gentleman from hair to the nails who did not fail in his career too.
      TRIPLE GEM BLESS YOU TOO.

  • @lalithdissanayake4010
    @lalithdissanayake4010 7 месяцев назад +2

    හන්දියෙ ගෙදර ඩයස් මහත්තයා කව්ද ? අදටත් මං හොයනව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад +1

      🤔

    • @SW-pp1qh
      @SW-pp1qh 7 месяцев назад

      Ananda Sirisenada

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 7 месяцев назад +1

      @@SW-pp1qh එතුමා නෙමෙයි. වෙන කවුරු හරි කියලයි මට හිතෙන්නේ

    • @SW-pp1qh
      @SW-pp1qh 7 месяцев назад +1

      @@lalithdissanayake4010 Kelum dannawa ethi matath patalavila sorry

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 7 месяцев назад

      @@kalumwijesooriya කැලුම්. රං හොටී ගෙන් අහල කියන්න.

  • @kusuma3180
    @kusuma3180 7 месяцев назад

    Walter Fernando mahatha interview karanawanam kamathi

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 7 месяцев назад +2

    මෙයා හොඳ නිවේදකයෙක්, නළුවෙක්. හැබැයි දවසක් මෙවැනි interview එකකදී මෙයාම කිවුව, බැංකුවේ වැඩකරන කාලේ මෙයා කීපදෙනෙකුම රස්සාවෙන් අස්කරලා ගෙදර යැව්වා කියල. මට මතක විධියට 10ක්‌ විතර. බොහොම සැහැල්ලුවෙන් සිනාමුසුව කිව්වෙ. මනුස්සයෙකුගේ රස්සාවක් නැති කරනවා කියන්නෙ මහා අපරාධයක්. ඔවුන් හොරකම් මුකුත් කරල නෙවෙයි. මෙයාට හිතට හරි නැත්නම් එයාව අස්කරනවා කිව්වා. ඒ මිනිස්සුන්ගේ අඩුපාඩුවක් ඇත්නම් එය හරිගස්සන්න තරම් ඉවසීමක් කරුණාවක් ආයතන ප්‍රධානියෙක් ළඟ තිබිය යුතු නේද?

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 7 месяцев назад

    අද වැඩසටහනත් සුපිරි ...ඒත් අද කැළුම් මහත්තයා කියවනවා වැඩියි....එතුමාට කියන්න දෙන්නේ අඩුවෙන් .....හරියටම චමුදිත වගේ ......

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 7 месяцев назад +1

    Nanda maliniyan gennala interview ekak karannko kelum ayye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 месяцев назад +1

      කතා කළා හැරිස් විජේසිංහ මහත්මයා මගින්
      එතුමියRUclips එන්න කැමති නැහැ

  • @ronaldscallon2737
    @ronaldscallon2737 7 месяцев назад +1

    අනේ නීල් අලස් මහතා ගේන්ඩකො

  • @IwjHwh
    @IwjHwh 7 месяцев назад +1

    ❤❤❤❤❤❤😂😊

  • @nilminikularatne6912
    @nilminikularatne6912 7 месяцев назад

    lankawe Daksha cricket anousment

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 7 месяцев назад +1

    Kamal aiyata niduk nirog sampathi ya sathutin prarthnakaranava shyamale akkatath puthalath😂

  • @donluke3900
    @donluke3900 7 месяцев назад +1

    Aiye please mata call එකක් ho nomber එක දෙන්ඩ please

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 7 месяцев назад +1

    ❤❤❤❤❤

  • @suramyasubasinghe6972
    @suramyasubasinghe6972 7 месяцев назад +1

    ❤❤

  • @dayanimendis502
    @dayanimendis502 7 месяцев назад

    ❤❤❤❤