සිතුවිලි පාලනය කරන ක්‍රමය - සෙන් කතා 41 (Zen Stories) | Sinhala Inspirational Stories | Meditation

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 26

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 2 месяца назад

    Hada kavana kenage katahada ahan inna asai.eavagema godak vatina video's. Man baluvata adai comment karanne.thava lassana video danna. Budusaranai 🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 месяца назад +1

      ඔබේ අගය කිරීම ඉතාම ප්‍රශංසනීයයි. බොහොම ස්තූතියි හිතවත. 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 2 месяца назад

    🙏👍

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 3 месяца назад

    Harima sundarai❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 месяца назад

      බොහොම ස්තූතියි 🧡 අප නාලිකාව සමග දිගටම රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @nirmalagamage8999
    @nirmalagamage8999 3 месяца назад

    ද්වතාවය දුක උපදවයි. හරියට අපේ අත් දෙක වගේ.
    තනි වූ අත තුළ නිහැඩියාව පවතී...🌼🌼🌼🌼🌼🌼🌼

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 месяца назад

      අනිවාර්යයෙන්ම 🧡🌼 ඔබ වැනි බුද්ධිමතුන් අප නාලිකාවට සම්පතකි. එනිසාම දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප !

    • @nirmalagamage8999
      @nirmalagamage8999 3 месяца назад

      ☀️​@@SinhalaZenStories

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Prabodasandeepani
    @Prabodasandeepani 3 месяца назад

    ❤❤❤

  • @med-u2p
    @med-u2p 3 месяца назад +1

    mama hithanne ape manasa wisin nikuth karana wiwida sithuwili......api ema sithuvili walata prathichara nodakwa sitinna ona.....ethakota ape sithuwili paramparawa nawatha upadinne nathuwa yanawa.......mata thama awrudu 17 i .....me kiwwe mata hithena widiha.....😊

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 месяца назад +1

      ඔබ අපූරුයි පුතා. 🧡 ඔයා හරි අපූරුවට මේ වටිනා සෙන් කතාව තේරුම් අරගෙන...

  • @SOLOELEPHANT
    @SOLOELEPHANT 3 месяца назад +2

    එක හඩින් නැගෙන හඩ නිහඩයි 🙂

  • @Warun.10
    @Warun.10 3 месяца назад +4

    සිතිවිලි නිර්මාණය කරගන්නෙ අපි නෙවෙයි නේද 😢

    • @namalidamayanthi5782
      @namalidamayanthi5782 3 месяца назад +4

      සිතේ ස්භාවය.. ඒ ඇතිවෙන සිතිවිල්ල දිගට ගෙනියන එක නතර කර ගන්න ,පාලනය කර ගන්න .මුහුද සිත නම් රැලි සිතිවිලි වලට සමානයි.ඒ ඇතිවෙන සිතිවිලි වලට නැවත නැවත රාගය ද්වේශය ,මෝහය අපි එකතු කරගෙන ජීවත් වෙනව...

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 месяца назад +3

      සිතිවිල්ලක සහ සිතිවිල්ලක් ඔස්සේ ගොඩනැගීම ස්වාභාව 2ක්. මේ ඔස්සේ සිතන්න.. ඔබ සොයන කාරනාව වැටහේවි.🧡

    • @Warun.10
      @Warun.10 3 месяца назад

      @@namalidamayanthi5782 ස්තූති 🌿🌸

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 3 месяца назад

      සිතක් තනිවම හටගන්්නේ නැත....

  • @ThimiraRashmika-v3h
    @ThimiraRashmika-v3h 3 месяца назад

    Sathimath bavada

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 месяца назад

      සිතුවිලි ගොඩ නැගෙන ආකරය ගැන කියා දෙන්නේ... තව ටිකක් හිතන්න 🧡

  • @Shanya-z2o
    @Shanya-z2o 3 месяца назад

    ❤❤❤