මනස වෙනස් කරන කතාවක් - සෙන් කතා 66 (Zen Stories) | Sinhala Inspirational Stories | Positive Thinking

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 24

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 День назад

    Goda sthuthi obata❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  День назад

      ඔබටත් බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s День назад +1

    🌹🌹🌹
    👍👍👍

    • @SinhalaZenStories
      @SinhalaZenStories  День назад

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @Beautiful_Butterfly-e8d
    @Beautiful_Butterfly-e8d 2 дня назад

    Bohoma sthuthiyi 💮

    • @SinhalaZenStories
      @SinhalaZenStories  День назад

      ඔබටත් බොහොම ස්තූතියි 🧡

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 дня назад

    Haitirajjaya(matiroti,kanda salli nathuwa ganika wurthiye yedena madagaskar❤)

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 дня назад

    Yatasaye walakula❤rendaya❤

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 2 дня назад +1

    ශා හරිම ලස්සන ආදර්ශමත් කාලොචිත කතාවක් අද ඉදිරිපත් කලේ එහෙම උතුමන් හරි අඩුයි ගුරුතුමනි හදවත විවර උනා පිබිදුනා ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 2 дня назад

    🤔😌🤗🙏🧡💐

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 дня назад +3

    පොදු ජන මතය දණහිසින් පහළට දමන බව පවසන හිස උදුරම්වා ගත් පාලකයින් බිහි වෙමින් ඇති විට මේ භික්ෂුව කෙතරම් නිහතමානී ද?.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  День назад +1

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @chesterwylde8379
    @chesterwylde8379 2 дня назад

    මුදල් භාවිත ය භික්ෂුන් ට කැපයිද?

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 День назад

      ලංකාවේ අයට කැප නෑ

    • @නීලගොයා
      @නීලගොයා День назад

      බුදුරජාණන් වහන්සේගේ පිරිසිඳු ධර්මය පිලිගන්න පිලිපදින භික්ෂූන්ට කැප නෑ....හිතන්න දෙයක් නෑ පිරිසිඳුව බුදුදහම තාම තියෙනවා. පිරිසිඳුව ඒ ධහම රකින උත්තම යොත් තවම මේ ලක් දෙරණේ ආතලොස්සක් වැඩ ඉන්නව
      මේ බුදුපියාණන් වහන්සේගේ ඔවදන්
      අඤ්ඤාහි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;
      එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;
      සක්කාරං නාභිනන්දෙය්‍ය, විවෙකමනුබ්‍රූහයෙ.
      ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  День назад

      හිතමු 🧡

    • @නීලගොයා
      @නීලගොයා День назад

      @@SinhalaZenStories හිතන්න දෙයක් නෑ නිවන් දකින්ට අවශ්‍ය නම් සියල්ල අත්හැරිය යූතුයි ධර්මයට විනයයි අනුව හික්මිය යුතුයී...
      මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඔවදන්....
      අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;
      එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;
      සක්කාරං නාභිනන්දෙය්‍ය, විවෙකමනුබ්‍රූහයෙ.
      ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.

  • @නීලගොයා
    @නීලගොයා День назад

    වැදගම්මකට නැති කථා...😂😂😂😂

    • @SinhalaZenStories
      @SinhalaZenStories  День назад +1

      ණැන පමණින් ඇසෙන කතා 😌🧡🍃

    • @නීලගොයා
      @නීලගොයා День назад

      සාත්ථං සබ්යංජනං කේවල පරිපුණ්ණ වූ ධහමක් තිබියදී කුමටද විකාර කතා?...🤪🤪🤪🤪🤪 මේ කථාවලින් ඔබටද පලක් නොවේ අන්‍යන්ට ද පලක් නොවේ....
      බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ජනගත කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංසයෙන් කලාවක්වත් තරම් මේ සෙන් කථාවලි ඔබටද නොලැබේ අන්‍යන්ට ද නොලැබේ....