Sadu sadu sadu pinwath oba whansheata uthum newana awabothema weawa🙏🙏🙏mea uthum sath darmaya mama athulu siyalu sathwayanta awabothema weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
Ape hamuduruwane mama asai mage puthala 3n denama mahana karanna...eth...puthala kemathi ne eyalata thama darmaya awaboda karaganna beri una nisa.theruwan saranai hamuduruwaneeee.
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ruclips.net/video/ScPbFlSg2dI/видео.html&si=kiJqskmy-ksWhXOS
😂😮🎉😂@cf
😊😅😮😢🎉🎉❤I u😂😊you just like 😂❤u cab back u cut dude❤so😢😮😅by u by❤😂🎉😢😮😅😊@@Srilankastory
Apa.hamudruvana..sadu
සාදු සාදු සාදු 🙏🙏
ගිහි කල ඔබ වහන්සේ වීර පුත්‍රයෙක්.දැන් මේ සසුනට නියම බුද්ධ පුත්‍රයෙක්.. සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
පෙර පිනකට හමුවුණු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා 🙏🙏🙏
ජීවිත යථාර්ථ තේරුම් ගන්න කොට ජීවිතයේ හොඳම කාලේ ගිහිල්ලා අපේ හාමුදුරුවනේ
😍😍
මම තාම ඉගෙන ගන්න ලමයෙක්
මෙි ලෝකෙ පවතින අනිත්‍ය ස්වභාවය පිළිබදව ඔබ වහන්සේ මෙම ධර්ම දේශනාව තුලින් වැටහෙනවා අපේ හාමුදුරුවනේ.
මං පුඵවන් තරම් පිං කරනවා හාමුදුරුවනේ
සාධු !!!
🙏🙏🙏🙏
ජිවිතයට පාඩමක් කියලා දුන්න ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදූ සාදූ !!.....
ආච්චිට බණ අහන්න ඕන කියලා ෆෝන් එකක් ගෙනත් දීලා එයාට බණ අහන්න ඕන විදිය කියාදෙද්දි මේ වීඩියෝ එක එයාගෙ ෆෝන් එකෙන් ප්ලේ වුණා.. ආච්චි මේ බණ කතාව ඉවර වෙනකං ඇහුවා.. පස් පව් නොකළත් බණ අහන්න මට වැඩි ආසාවක් නෑ.. ඒත් මොකක්දෝ පිනකට මේ බණ පද ටික ඇහුණා.. එදා ඉදන් හැමදාම රෑට බණ අහන ගමන් නිදාගන්නෙ..අදත් ඒ වගේ දවසක්.. අහම්බෙන් ආයෙම මේ බණ පද ටික අහන්න ලැබුණු..
ruclips.net/video/1n-XlOOn7lY/видео.htmlsi=uS7_QukhWDw9OwmV
Saadu saadu.
ඔබට උතුම් නිර්වාණයම අවබෝධ වේවා
ඔබගේ මුලු සසර ගමනම සුවපත් වේවා
Anith ayatath balanna send karanna
Budusarai oyala hemotama
😊
ඔබ වහන්සේට බුදු සරනයි අපේ අවසර🙏🙏
එහෙමයි ස්වාමීන් වහන්ස අපි මැරෙනවාමයි එය සත්‍යයි ඔබ වහන්සේලා නැතිනම් අපි කොහේ යයිද පින්වත් ස්වාමීන් වහන්සේලා නැතිනම් අපි සතර අපායෙ තමයි උප දින්නෙ අපිව යහමට ගන්න ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේවා අපේ පිනටමයි ඔබ වහන්සේ ඉපදුනේම ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවුපියන් නිවනින් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
Sadu sadu sadu pinwath oba whansheata uthum newana awabothema weawa🙏🙏🙏mea uthum sath darmaya mama athulu siyalu sathwayanta awabothema weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
පූජණීය ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏💐 ටිකක් තපොවන u ටියුබ් චැනලය පණක් පොඩ්ඩක් කරුණාකර අහන දෙන්නා🙏🙏🙏
ruclips.net/video/ScPbFlSg2dI/видео.html
ruclips.net/video/ScPbFlSg2dI/видео.html
පූජනීය වන්දනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා සත වෙත අමාදම් සිසිල නියමාකාරයෙන් වැටහේවා..!!ඔබ වහන්සේගේ පියාට ධර්මාවබෝධය නැති උනාට ඔබ වහන්සේ මේ උතුම් පදවියට ඔසවා තැබුවාට.ඔබ වහන්සේ දේශනා කරන දහ්ම් කරුණු අවබෝධ කරගෙන බුදුමගට පිවිසෙන පිරිසකපමනද ඒකෙනෙක් පාසා ඔබ වහන්සේ ගේ පියාට ධර්මාවබෝධය ලැබෙනවා නියතයි එය එසේම වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 සාදු 🙏 🙏 සාදු 🙏 🙏 🙏 .........!!
බුදු පුත්ත්‍රයන් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සෙලාගෙන් පැවතගෙන එන මගෙ කල්‍යාණ මිත්ත්‍රයන් වහස ඔබ වහන්සෙව මෙලවට දායදය කල දෙමව්පියන් දෙන්නාට බොහොමත්ම පින්
සමහර විට ඔබ වහන්සෙගෙ පියා හොද මනුස්ස අත්මයක් ලබලා ඇති
අනෙ එතුමන්ට ඔබ වහන්සෙගෙ අති උතුම් සද්ධර්මය අසන්න ලැබෙවා
සාදු සාදු සාදු
ලංකාව අමතක කරගන්න එපා .ස්වාමින් වහන්ස.තෙරැවන් සරණයි .
ඇත්තටම මම බණ,දහම් අර්ථාන්විත ව අහන්න ගත්තෙ හාමුදුරුවන්ගෙන්...❤
ඔබ වහන්සේට ඉතාමත් අර්ථවත් බන දේශනා කරන්න පුලුවන් තව තව අහන්න හිතෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි
දවසට ඵක වතාවක් හො ඇසිය යුතු ධර්ම දේශනාවක්. ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදූ..සාදූ..සාදූ..ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වනවා සේම මටද අවබෝධ වේවා!!!
හාමුදුරුනේ ඔබ කියන කතාව හිතට මාර දුකක් දැනෙන්නේ 😢😢😢😢
අපේ හාමුදුරුවො කියපු සියල්ලම සත්‍යයි.❤❤❤🙏🙏🙏 ගොඩක්ම පිං අපෙ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏
සාදු සාදු ඔබ වහන්සේගේ බන ඉතාම වැදගත් අහගෙන ඉන්න ආසයි.
සාදු සාදු සාදු මගෙ වගේ උතුම් බුද්ධ ධර්ම දේශනාවන් ද්‍රවණය කොනින් ලබා දුන්නේය ඔබ වහන්සේට බුදු බව ලැබේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් අපේ ස්වාමීන් වහන්ස මෙිකොචිචර බන ඇහුවත් අද මෙි බනටිකනමි හොදටමගෙ හිතට ගත්ත අපේ හාමුදුරැවනේ ඔබවහන්සේද පාුර්තනා කරන බෝදි යකි න් ඉතා ඉක්මන් බවයෙන් නවනින් සැනසේවා !!!!!🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින් ස්වාමින් වහන්සේට..මාගේ නමාස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා මේ උතුම් දර්මදේශනාව අහන්නේ හිතට වැදුනා අපේ සුවාමින් වහන්නස🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
මටත් මේ ගිහි ජීවිතෙන් නික්මී පැවිදි බිමට පත් වීමට ලැබෙවා ඒ සදහා දෙමාපියන්ගෙන් අවසර ලැබේවා🙏🙏🙏🙏
ඔබ වනන්සෙගෙ අවබොදය උතුම් නිර්වානය පිනිසමෛ. සාදු සදු සාදු❤
🥺🌸🌸🌸 සාදු සාදු සාදු
උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට මට වීර්‍ය් ලැබේවා
😍😍😍
ඔබ වහන්සෙ ට සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳුන් වහන්සෙ ගෙ ආරක්ෂාව නිරතුරුවම නිරතුරුවම ලැබේවා
අනෙ.ස්වාමීනි.පිං.මදි.වුනාවද්ද.ඔබ..ගිහිගෙට.නැවත.අවෙ.වරදක්.උනානම්.බුදුරජානම්.වහන්සෙගෙන්..සමාව.අරගෙන.නැවත.වඩිනු.මැනවි.,🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭🙏🙏🙏😭😭
ඔබ වහන්සේ සසුනට පැමිණි ආකාරය හරිම සතුටින් සිහිපත් කරන ආකාරය....🙏
ස්වාමින් වහන්ස,🪷 🙏🙏🙏
හැම බන පදයක්ම සත්‍යයි. සියලු පාප මිනිසුන් ගෙන් වෙන්වී නිර්වානයම අවබෝද වෙන්නට මේ දේශනය ඇසූ පින් උපකාරි වේවා .....................
ඔබ වහන්සේගේ බණ අහලා හැමදාම හිත හදාගෙන ඉන්නේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහනස ඔබවහන්සේ ගත් තිරණය හරි සසරපෙරැම්පුරාගෙන ආවෙ මෙසදහාමයි
පින්වත්ස්වාමින් වහන්ස සියලු සත්ත්වයා සසරින් එතෙර කරවිමේ මහගු කාර්ය දැන් ඔබවහන්සේ අතින් ඉටුවෙනවා
ඒ සදහා අපේ පිනට පහල වුන
බුද්ධ පුතුයානන් වහන්ස ඔබ වහන්සේට මේකකාර්ය සදහා
තෙරැවන් සරණ ලැබේවා
උතුම් අර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
Oba hare wasanawantae hamuduruwana sadu dadu
සාදු සාදු සාදු .
ලොකු ස්වාමින් වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා !
කිරුලපන හිමි සිවුරු ඇරලා නෑ තාම....❤❤❤❤❤
🙏
Budusaranay ape pinvath hamuduruvane.
ඔබ වහන්සේ ගත්ත තීරණය හරියටම හරි මම මගේ දරුවන් තුන් දෙනාටම ගිහි ජීවිතය අත්හරින්න මම කියලා තියෙන්නෙ මගේ දෙවෙනි දරුවා මහන වුනා මගේ ලොකු දරුවාපොලිසියෙරැකියාව කරනන්නෙ මම කැමතියි එයත් ධර්මය අවබෝධ කරනවානම් දුවත් මහන කරන්න මම කැමතියි මේ සසර ගමන කෙටි කරගැනිමට මම කුවේට් සිට
🙏🙏🙏🙏
❤❤
❤❤❤
එ අයට ධර්මයේ අවබොදයෙන් යන්න දෙන්න....ඔයාගේ කැමත්තට මහණ වෙන්න කියන එක හොද මදි
සාදු 🙏🙏🙏සාදු සාදු පීන්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා ලස්සන ම බන අහන්න ආසයී 🙏🙏🙏🙏💄💄💄🙏 8:58
සාදු සාදු සාදු 🌸🙏🙏🙏🌸
සාදු...සාදු.... පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් ඔබවහන්සේ ට නිවන්මග අවබෝධ වෙවා සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්බුද්ධ රත්නය පහල වෙලා දේශනා කළ ධර්මය සියලු සත්වයන් සසර දුකින් නිදහස්වීමට මග පෙන්වීම ඔබවහන්සේගේ මේ දේශනාව ඒඋතුම් මාර්ගයට හේතු වාසනා වේවා.❤.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගත් තීරණය හරියටම හරි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්ත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා උතුම් නිවනින්ම සැනසේවා !!!
ඔබ වහන්සේගේ බණ පදයක් ඇහුවේ නැත්නම් මට. නින්ද යන්නෙත් නෑ ඒ තරම් හිත නිවේනවා...ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි.... සාදු සාදු සාදු සාදු....
🙏🙏🙏. මට ඉක්මනින්ම ජිවිත යථාර්තය තේරුම් අරන් මහන වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් වටින බන ටික. ඇත්ත ඒක තමයි
හරියට අහගත්තානම් වෙන කිසිම බනක් අහන්න ඕන වෙන්නෙම නැහැ .සාදු සාදු.
Ane ai hamuduruwane siuru ariye inna thanaka hodin inna labewa
සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏අපට පිහිට වෙන්න....ස්වාමීන් වහන්ස ..
මාරම බන ටික අහුවමයි 😢😢😢😢
මේ මනු ලොවදී ශ්‍රවණය කළ උත්තරීතරම බුදු වදන්....මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Nawatha sasunata wadinna guru dewayan wahansa🙏🙏🙏🙏🙏
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පන්වත් සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදිම චතුරාර්යසත්ය අවබෝධවේවා 🙏🏻🙏🏼🌹🙏🏻🙏🏼🌹🙏🏻🙏🏼🌹
යථාර්තය අවබෝධ කරගත හැකිවීම ට ඔබගේ බන උපකාරවූවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය!!! සාදූ සාදූ සාදූ.
සාදු සාදු සාදු 🙏😊🍂 . සියලුම සත්වයින්ට මේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස ප්‍රඣ්ඣාවම ලැබේවා. 🌺🌺🙏.
Jiwithe baya danenawa ape hamuduruwane..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔවු ස්වාමීන් වහන්ස අපේ මේ ජිවිතේ සියල්ල අනිත්තයයි කියලා තෙරුම් ගත් මම දිවි හිමියෙන් බුදුන් සරන යමී මා ඉපදුන නිසා මේ දුක වින්දා ඒ නිසා මා ඉපදීමට නින්දා වේවා කියලා බුදුන් සරන යමී සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මාත් ඇහුව වට්නම බණ පදයක්. සාදු සාදු සාදු
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!
ruclips.net/video/ScPbFlSg2dI/видео.html&si=kiJqskmy-ksWhXOS
🎉🎉🎉සාදූ, වන්දනා.
Mama iganna ganna lamak lassana katawak ❤ sadu sadu
🙏🙏🙏සසර දුක නිම කරන්න උත්සාහවත් වෙන්න මේ දේශනාව නැවත නැවත අහමු...
පින්වත් ස්වාමින් වහන්සේ නිවනින් නිවී සැනසේවා
🙏🙏🙏🙏
Sadu.sadu.අපෙ.හාමුදුරුවනේ එ.බනට්ක.නම් හදවතට හොඳටම දැනුණා theruwan.saranai ape.හාමුදුරුවෝ
ස්වාමීන් වහන්සේ ...නිවනින්ම සැනසේවා🙏 සාදු 🙏 සාදු🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏
සාදු සාදු 🙏
සත්‍ය ඵයමයි අපෙ හාමූදුරුවනෙ සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු.සාදු, ඔබවහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ කොහේ හරි ැඩ ඉන්න තැනක ඉදලා අපට බණ අහන්න චැනල් වලට දාන්න අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු
දැන් යතාර්ථය අවබෝධ කරගන්නට පුලුවන්. 👌👌👌👌👌👌👌👌👌
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
pin wath opa wahan sege bana ahala mn hitha hada gattha waku gadu roga yen pelena ayk bayen hitiya jivite terum gattha budu saranai swamin wahaseta 🙏🙏🙏🙏
Sadu sadu sadu!
😍😍 milan bro
මම ගෙයක් හදපු දවසට අනිවාර්යෙන්ම ධම්ම විජය ස්වාමීන් වහන්සේව වැඩම කරනවා බණ කියන්න ගමේ සියලු දෙනාට බණ අහන්න දෙනවා ඒකට මට ඔයාලා සියලු දෙනාගේම ආශිර්වාදය ලබා දෙන්න🙏
Budusarai
Ape hamuduruwane mama asai mage puthala 3n denama mahana karanna...eth...puthala kemathi ne eyalata thama darmaya awaboda karaganna beri una nisa.theruwan saranai hamuduruwaneeee.
සාදු සාදු සාදු !!!❤
Maage Buddha Puthuni Oba Wahanseta Amaraneeya Nrvanaya Ikmaninma Avaboda Wewa .Maage Hada 💖 Pathlenma Namaskara Wewa .Theruwan Saranai 💐🌸🌼🌺🌹🌹🌹🙏🙏🙏
Mage bhagyawath wu.. Arahath.. Wu.... Sammasam. Budhu peyanan wahanseta... Mage namaskaraya wewaa... Sadu .. Sadu.. Sadu... 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 වටිනා දර්ම දේසනයක්
hamuduruwonge bana pada tika athi mata niwan awaboda karagannama godak pin sadu sadu
සාධු සාධු සාධු ! 💐🙏❤️
සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️
දිර්ඝආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනට🙏🙏🙏
සාදු.සාදු.සාදු.පින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Pin patai ...පින්වත් ස්වාමීන් වහන්සේ නමක් .......🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🏻🙏🏼😊
Sadu sadu...🙏
Kochchra ahuwath oba wahanasege bana katha athi wenne na.🙏🥺
@@SehaniBuddika බුදු සරණයි
මෙහෙම වටිනා බණ කියපු අපේ හාමුදුරුවන් අර විදිහට වෙනස් වෙයිද ??????හිතාගන්නවත් බැහැ😢😢😢😢
Sasara harema dukae pawad damparana aka harema watenawa oba wahansata maga namas karaya wewa sadu sadu sadu
සසර පූරුද්ද වෙන්න ඇති ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
Ape kalyana miththrayan wahanseta mage namaskarauya wewa . .🙏
Darma desana kihipayakin uwath awsshyama kotas tika aragena lassanata hadala thiyanawa , bohoma pin .
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන්නේ ඇත්ත . නමුත් මේ ගැනම හිත හිතා ජිවිතේ විදව විදව ජිවත් වෙන එකද බුදුන් දෙසනා කරලා තියෙන්නේ.
නැ හාමුදුරුවනේ මනුෂ්‍ය ජිවිතයක් ලබන්න ලොවුතුරා පිනක් තියෙන්න ඕනේ.ඒ ලැබුණු ජුවිතේ පිනක් දහමක් කරලා ධර්මනුකුලව සතුටින් ගෙවලා නිමා කරන එකයි හරි කියලා මට හිතෙනවා.
මන් හරියටම දැන් නැහැ මට හිතෙන දේ කිවුවේ
සා දු සාදු සා
Oba wahansege bana pada tiken mage hitha aththatama pahaduna❤❤❤❤
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏
සාදු. සාදු .සාදු
හාමුදුරුවනෙමම ෆොන් එකබණටික ඇහුවමමරට ඉන්නෙසෞදිවල ඉන්නෙදෙවිපිහිටයි
Sadu Sadu pinwath swamin wahansete deirgausema wewa ape swamin wahansete 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්සේ...නිවනින්ම සැනසේවා🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏