මී මැස්සො විදින් නැති රහස මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 110

  • @----Dasun---
    @----Dasun--- 3 месяца назад +3

    පරාර්ථකාමී,අවිහිංසාවාදි කෙනෙක් කියලා හිතෙනවා ❤ ජයවේවා ❤

  • @sisirachandrasena963
    @sisirachandrasena963 4 месяца назад +4

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබ සැමට

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි ඔබට

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 4 месяца назад +17

    අයියා පොඩි ජනපදයක් නිසා ඕකෙ උඩ පැනිපෙට්ටිඅයින් කරානම් හරි මොකද පොඩි ජනපදේ ඉඩප්‍රමානය බැලන්ස් කරගන්න බැරි උනගමන් මීය යන්න බලනවා

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад +5

      ඔයා හරි මල්ලි ...ජනපදයේ උණුසු උණුසුම ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා ..නමුත් මෙය වියලි කලාපයේ ප්‍රදේශයක් නිසාත් මා හට නිතර පරීක්ෂා කිරීම් වලට ඒමට නොහැකි නිසාත් ...මා විශ්වාස කරනවා එවැනි ගැටලුවක් ඇති නොවෙයි කියා ....

  • @champikafernando7170
    @champikafernando7170 5 дней назад

    Bohama hodai 🎄🎄🎄🎆🎇

  • @meemessabeekeeping
    @meemessabeekeeping 3 месяца назад +1

    මේ සබ්ජෙක්ට් එක තව අධ්‍යයනය කරන්න. ඉගෙනුමට බොහෝ දේ තිබේ. හොඳ උත්සාහයක් 👍👍

    • @Waga_Danuma
      @Waga_Danuma  3 месяца назад

      ඔබ හරි ස්තූතියි අදහස් දැක්වීමට...අපි හැමෝටම ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා..

  • @rovinmichael4689
    @rovinmichael4689 4 месяца назад +2

    Aththama kathawa apita daadiya daala saha api baya unama ape agen ena smell eka eyalta danenawa
    Ahema unama thama vidinne
    Eeka oooonama kenekkata karanna puluwan
    Kalabaleeta be kisima deyak

  • @HmDarmasena
    @HmDarmasena 4 месяца назад +2

    බුදුස්‍රරනයි

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 3 месяца назад +3

    මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ

  • @rovinmichael4689
    @rovinmichael4689 4 месяца назад +2

    Me aiya niyamai❤

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад +1

      ස්තුතියි ඔබට

  • @UpasenaWegollegedara
    @UpasenaWegollegedara 4 месяца назад +1

    Very good.සරල krmayakobatajaya

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි ඔබට

  • @sarathhirikumbura320
    @sarathhirikumbura320 Месяц назад +1

    රාමුව අනිත් පැත්ත හරවන්න. එවිට වදය ගැට ගැසීමට පහසු වනු ඇත.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 месяца назад +2

    ඇත්තටම මමත් හරි ආසාවෙන් බැලුවා අහලා දැන ගන්න හිටිය දේවල් වලට උත්තර ලැබුනා හරි ප්‍රෙහෙලිකාවක් තිබුනේ කොහොමද මේ මී මැස්සන් අනින්නේ නැද්ද කුමන හෝ යන්ත්‍ර මංත්‍ර යක් වත් ඇදද කියා නොයෙකුත් දේවල් හිතුණා ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක අපේ වීඩියෝ බලන්න එන්න

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි ඔබට

  • @chandanalamahewage381
    @chandanalamahewage381 4 месяца назад +1

    wattala enna puluwankamak thiyanawada

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      Dura vadi saho....mama කුරුණෑගල

  • @RuwanMadushan-f3l
    @RuwanMadushan-f3l 3 месяца назад +1

    Mi messan yannethiwenna radawaganne kohomada.

    • @Waga_Danuma
      @Waga_Danuma  3 месяца назад

      මී මැසි ජනපදය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් සිටිය යුතුයි... ඒ කියන්නේ කටුස්සෝ...දිඹියෝ..දෙබරු..කුහුඹුවෝ..ඉටි සලඹයා..වැනි ස්වභාවික සතුරන්ගෙන් කරදර පැමිණෙනවාදැයි සොයා බැලිය යුතුයි...එසේ සිදුවන්නේ නම් ඒ සඳහා කටයුතු කළ යුතුයි...පිලවුන් රහිත කළු පැහැයට හැරී ඇති පැරණි වද ඉවත් කළ යුතුයි..මී මැසි පාලනය සම්බන්ධ අත්පොතක් කියවන්න එතකොට ඔබට බොහෝ දේ වැටහේවි.

  • @suranganirosh7637
    @suranganirosh7637 4 месяца назад +1

    Dahaval kalaya pateyata dala ganeyapuvahama masso atharaman vanava nada. ron ganna geya massan

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      මේ මී මැස්ස ජනපදයේ කොහෙටවත් ගෙනියන්නේ නෑ නෑ එතනමයි ස්ථානගත කරන්නේ

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 8 дней назад

    පීනිස් වහල ඇතුලේ මීමැසො ඉන්නවා පෙට්ටියකට ගන්නෙ කොහොමද අපි ඉන්නෙ හංවැල්ල නගරයෙ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 месяца назад +2

    සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад +1

      සුභ දවසක් ඔබටත් සියලු සිදුම් පැතුම් ඉටු වේවා

    • @mykitchenlife5122
      @mykitchenlife5122 4 месяца назад

      ❤️❤️

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayasenaJayasena-iq9re
    @JayasenaJayasena-iq9re 4 месяца назад +1

    Mama laga dee meeyak ain kala pane botham 4 1/2k thibuna

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      බොහොම හොඳයි පෙට්ටියක ඇති කරන්න

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 8 дней назад

    උඩතට්ටුවේ වැහිපිල්ල අස්සෙන් පීනිස්වහල ඇතුලේ රැට මීමැස්සෙ ගෙ ඇතුලේ කැරකිලා මැරෙනවා

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 4 месяца назад +1

    oyalaga apita ganna nadda malli mee masi man kamathi oyawage hadanna

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa 4 дня назад

    මටත් මීමැසි පෙට්ටි 4ක් ගන්න ඕනා මීමැසි පාලනය කරන්න අදහසක් තියනවා කොහොමද පටන්ගන්නෙ කියන්න

  • @damithindika8201
    @damithindika8201 4 месяца назад +6

    කොහොමත් පැනි හොදට තියනවා නම් මැස්සෝ සැරයි. ඔහොම අල්ලන්න බෑ අනිවාර්යයෙන්ම විදිනවා. එතකොට ඔය කියන හැසිරීම ලගට යනකොටම වෙනස්.

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      වැරදි සහෝ එයාලා පැණි ආරක්ෂා කරගන්ඩ වඩා රැජිනාරක්ෂා කරගන්න තමා වෙහෙසෙන්නේ ..මී මැසි ජනපදයෙන් ජනපදයට මීමැස්සන්ගේ හැසිරීමත් වෙනස් ඒ වගේම කේන්ති යෑමත් වෙනස් ..ඔබගේ කතාවේ යම්කිසි ඇත්තක් තියෙනවා ..ඒත් මී මැස්ස විඳගන්නැතුව වැඩේ කරන්න මම දන්නවා ..ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕන

  • @sampathgamage5197
    @sampathgamage5197 4 месяца назад +2

    ❤❤❤❤❤❤

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි

  • @chandralindell9991
    @chandralindell9991 4 месяца назад +2

    ඔය රාමුව අනික් පැත්ත භරවලා බැන්දනම් පහසුයි.

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ඔබ නිවැරදි ..ස්තුතියි

  • @sudeshp6869
    @sudeshp6869 4 месяца назад +5

    ඇහෙනවා මදි.කොලර් මයික් එකක් දාගන්න අයියා වැඩෙි සුපිරි

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි ඔබට

    • @suduputha659
      @suduputha659 4 месяца назад

      අපිට හොදට පැහැදිලිව ඇහෙනව.

  • @ajithrohanliyanage1715
    @ajithrohanliyanage1715 4 месяца назад +2

    මාවනැල්ල ප්‍රදේකශයේ මේ වැඩේ කරන කව්රු හරි ඉන්නවද

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      මම නම් දන්නෙ නෑ මම කුරුණෑගල ...

    • @sanjayasenarathna2333
      @sanjayasenarathna2333 4 месяца назад

      Mawanelle koheda. Man karanawada me Masi palane

  • @theshanjayasekara7253
    @theshanjayasekara7253 4 месяца назад +1

    කොහෙද අයියේ ගෙවල්

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      කුරුණෑගල

  • @Hewagej
    @Hewagej 4 месяца назад +1

    මල්ලි මටත් මී මැසි ජනපදයක් ගන්න ඕනා තොරතුරු දෙන්න කෝ pls

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      කුරුණෑගල අවට නම් පුළුවන් උදව් කරන්න

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 4 месяца назад +1

    පෙට්ටියට කොකු දාන්ට ඕන මී මැස්සන්ට වතුර කිට්ටුවේම තියෙන්ටඕන.මල් නැති කාකෙට කෑම දෙන්නෙ.

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 3 месяца назад +1

    කොහෙද ඔයාලා

    • @Waga_Danuma
      @Waga_Danuma  3 месяца назад

      @@sameeraudayanga5579 කුරුණෑගල

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 4 месяца назад +2

    ඔයා අඳුරන මැස්සො සෙට් එකක් නේද ඔය ?

  • @Yyypppuur
    @Yyypppuur 4 месяца назад +4

    අර පොඩි වද කැැල්ලත් තියල බඳින්න තිබුනේ රාමුවට ඒවගේ වදයක් හදනන ඔය මැස්සෝ ටිකට හරි අමාරුයි ඔයවගේ පොඩි ඒවට පැණි පෙට්ටිය තියන්න එපා ජනපදය ලොකුවෙනකන්

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ඔබ නිවැරදියි ..වියලි කලාපීය ප්‍රදේශයක් නිසාත් ..මට නැවත එහෙමට නොහැකි නිසා තමයි ඒක තිබ්බේ ..දුර බැහැර ප්‍රදේශයක් නිසා ...ගැටලුවක් ඇති වෙන එකක් නෑ මගේ හිතේ ..

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ඒ පොඩිවද වධ කෑල්ලෙන් පිලා වද තිබුණෙ නෑ

  • @disneycartoon7747
    @disneycartoon7747 3 месяца назад +1

    කෝ සද්දේ

    • @Waga_Danuma
      @Waga_Danuma  3 месяца назад

      සමාවෙන්න

  • @SHALIDPS
    @SHALIDPS 4 месяца назад +4

    කතාකරන එක ඇහෙනව මදි පොඩ්ඩක්

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි ඔබට

  • @ajithlokuwithana3765
    @ajithlokuwithana3765 4 месяца назад +1

    මගෙ ගෙදර මුට්ටියක ඉන්නව කොහොමද පෙට්ටියකට දාගන්නෙ

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      මම කුරුණෑගල ..කුරුණෑගල අවට නම් උදව් කළ හැකි

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      මම කුරුණෑගල ..කුරුණෑගල අවට නම් උදව් කළ හැකි

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 4 месяца назад +1

    මගෙත් ගෙදර අවට මී ජනපද දෙකක් තිබුන ලඟකදී අයින් කරා.පාන්දරට කුස්සියේ කිසිම වැඩක් කරගන්න බැහ.ලයිට් එළියට ගොඩක් එනවා දුටු තැන ප්‍රහර එල්ල වෙනවා.

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      මී මැසි පෙට්ටියේ ගේට් එක ලයිට් එළිය වැටෙන්නැති පැත්තට හරවන්න ...

    • @SugathKarunarathna-wb7te
      @SugathKarunarathna-wb7te 2 месяца назад

      😮😮😮😮😮😮

  • @chandanadevapriya1038
    @chandanadevapriya1038 4 месяца назад +1

    මෙතුමා කොහෙද ඉන්නේ

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      කුරුණෑගල

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад +1

      කුරුණෑගල

  • @JungleMan-y1k
    @JungleMan-y1k 4 месяца назад

    👀

  • @S.Senarath-x1z
    @S.Senarath-x1z 4 месяца назад +1

    කෝ රැජින අඳුර ගන්න හැටි හා අල්ලා ගන්න හැටි ඇයි නොපෙන්වන්නේ අයියේ

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      අතින් මම රැජිණ ඇල්ලුවේ නෑ ඒ උනාට මම රජුන පෙන්නුවා එතන ..

    • @wijayakumara2486
      @wijayakumara2486 3 месяца назад +1

      අයියා කොහෙද

    • @Waga_Danuma
      @Waga_Danuma  3 месяца назад

      @@wijayakumara2486 කුරුණෑගල

    • @SugathKarunarathna-wb7te
      @SugathKarunarathna-wb7te 2 месяца назад

      😂😂😂😂😂😂🎉😅

  • @MacNiroshan
    @MacNiroshan 4 месяца назад +1

    ඒඋනාට අත kawane

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      නෑ සහෝ කෑවේ නෑ ...

  • @vishvapasan837
    @vishvapasan837 4 месяца назад +1

    මටනමි මී මැස්සෝ ඇන්නට දැන් අවුලක් නෑ හුරුවෙලාම මී මැස්සන් විසිමෙන් සෙම් රෝග ඇති විම අඩුයි මන් දන්න විදිහට

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ඔබ නිවැරදියි ...ඒත් ප්‍රමාණය ඉක්මවා මේ විස ගැටලුවක් විය හැකියි

    • @dissanayakedmcm9865
      @dissanayakedmcm9865 4 месяца назад

      ඒකට නං හිනා නොවී බෑ මගේ කාපු මැස්සෝ ප්‍රමාණයේ හැටියට මට ආත්ම හතකට සෙම රෝග හැදෙන්නේ නැති වෙන්න ඕන😅

    • @dilshancreation4172
      @dilshancreation4172 4 месяца назад

      ​@@dissanayakedmcm9865මගෙත් කාලා තියනවා පස්සෙන් පන්න පන්න🤣

  • @Sanjiwa-
    @Sanjiwa- 4 месяца назад +1

    Hada.madi.bro

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 3 месяца назад +1

    Ma aluth kenek ma kurunegala telephone no eka danna

  • @Yyypppuur
    @Yyypppuur 4 месяца назад +1

    දැන් මිි මැස්සන්ට ඉන්න තැන් නැැැ

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ඔබ නිවැරදියි

  • @harangalagedarasugathadasa3606
    @harangalagedarasugathadasa3606 4 месяца назад +1

    Meka.daduwal.neban

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      නෑ සහෝ ...දඬුවම් මැස්සෝ තනිවදයක්නෙ බඳින්නේ

    • @dilshancreation4172
      @dilshancreation4172 4 месяца назад

      ඒ මැස්සො චුටි පැනිත් සුදු පාටයි නෙ

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 3 месяца назад +1

    Contact number ekak denna puluwanda

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 4 месяца назад +1

    උන්ට කේන්ති යන සීමාව ඔයා දැනගත්තට අපි දැනගන්නේ කොහොමද 🙈

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      අධ්‍යයනය කරන්න

  • @ChandrawSaara
    @ChandrawSaara Месяц назад

    itin.masso.widinne.nati.rahasa.kiiwe.naane.mee.okkoma.salli.wenuwen.karana.as.bandum.meewaa.nobaliya.yutui

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 3 месяца назад +1

    මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ

    • @Waga_Danuma
      @Waga_Danuma  3 месяца назад

      ගොවි ජන සේවා මධ්‍යස්ථානය

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @Waga_Danuma
      @Waga_Danuma  4 месяца назад

      ස්තුතියි

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 3 месяца назад +1

    Contact number ekak denna puluwanda