A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

Balanda deyak na ban rail puna Punahou kiwane palapurudda gana oya Osage palapurudda daruwo ennawa nam kotharam bavitha karanawada me Saraland de wath ubalata na ban

This one tries to say that thi gov doesn't have a plan and says the same things Anura was saying all this time. Then he will say oh the Gov is doing what we said.

රටේ අර්බුද ඇතිකරන්නේ පරදිලා ගෙදර ඉන්න අය කියලා තමයි අපිට හිතෙන්නේ
අනිවාර්යයෙන්ම
Hithanna Aepa .AeyamaTama Sathya. Kalaya Demu
Puka dipan tawmath malimawata ponnyo tikaa
Na ban mun patta modai a wagema ubalath modai ban ubala me rata kawa
eaka thamai ettha
අපේනායක අනුරකුමාර ජනදිපති තුමා අපිට විශ්වාස යිරටට ජයවෙිවා ජයවෙිවා ❤❤❤
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
හාල් 260...පොල් 190..Bඵනු.480.. තවත් ජය පතන්ෙන් තෝ තණ කොළ කන හරකේ ද...
@@milroyprasad1156 PAW E MANUSSAYA THANAKOLA KATE OBALA TIYENNE E WAGE HARAKTA ANUKAMPA KARAMU
කවුරැ කෙලෙස කීවත්.මාලිමා රජයකින් තමයි ලස්සන රටක් උදා වෙන්නේ.
අනිවාර්යෙන්ම ❤❤
Rilaw Dala ubalata denne mathaka thiya ganin
Aniwaryenma Api Iwasimen Kalaya Laba Demu Janadipathi Thumata.Aurudu 76 Rata Vinasa Karapu Kamba HORU Rata Winasaya Karanna Dagalanawa
රිලවෙක්ට කියලා පුකේ ඇර ගනින් පකය 🤣@@mohanrathnayake3787
Mama anura kumaara rajathumata Garuda karanawa ath adage Gola Balaton pruthgjana ummaththaka thawa Tika dinakin oun ummaththakayo wenawa anura rajathuma Thani wenawa meka thamai pruthagjana Bawa godak hithanna wenawa athigaru janadipathi uthumata
තෙරුවන් සරණයි අපේ ආදරණීය ජනාධිපතිතුමා අපට විශ්වාසයි ඔහුට ඇරෙන්න වෙන කෙනෙකුට රට ගොඩනැගීමට නම් බෑ.මේ රටේ දූෂණය ඇති කල රට විනාශයට පත්කළ අපරධකාරයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුය අප කල යුත්තේ සියලු දෙනාම ඊර්ෂ්‍යාව දුරුකර රට ගොඩනැගීමට එකතුවිය යුතුය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම අත්හල යුතුය .මේ විනාශයට පත් කරලා තියෙන මේ රට ගොඩ නැගීමට ඉතාම අමාරුය.ඒ නිසා සියලුම පුරවැසියන්ගේ යුතුකම වනුයේ රට ගොඩනැගීමට ආගම් ජාති භේදයකින් තොරව පක්‍ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමාට හිතෙන් වචනයෙන් ක්‍රියාවෙන් අත හිත දීමය
ඔව් වචනයෙන් හෝ කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම අත්හල යුතුය. මේ වීඩියෝව පිළිබඳව ඔබේ අවබෝධයට ස්තූතියි! 👍
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
අපිට තියෙන ලොකුම ප්‍රස්නෙ අවුරුදු ගනක් බොරු පොරොන්දු දිදි රට හොර කනකොට මේ කෑගහන උන් කොහෙද හිටියෙ අටි කෙහෙල් කාපු උස්ගුවො වගෙ දෙන දේ කාල වෙනදේබලන් හිටිය අනුර රටගත්ත විතරයි මාසෙන් දෙකෙන් විසදුම් හොයන්නලු ගොන්හරක්නෙ යකො ඉන්නෙ බලන් ගිහම මුන්ට තේරුම් ගන්බ බැරිද මොලේ ඇතුලෙ මොනවද මුන්ගෙ හියෙන්නෙ
කතානායක බොරුවක්බ්ජරලබම් ඔහු වග නෙරපිය යුතුයි නැතිඅම් ඔහු නම්බුකාරව ඉල්ල අස්විය යුතුයි
රට ගොඩ කෙසේ වෙතත් රට මඩට දායි වගේ මොලේ නැති එවුන් පත්වෙලා
රංවල වරදක් කර ඇත්නම් නිහතමානීව කතානායක දූරයෙන් ඉල්ලා අස්වීය යුතුයි. එය ලාංකීය දේශපාලනය තුල පූර්වාදර්ශයක් වේවි.
එහෙම අවශ්‍යතාවයක් රටේ ජනතාවට කිසි ප්‍රශ්නයක් නෑ
👍
අචාර්‍ය උපාධිය කතානායක කමට ප්‍රශ්නයක් අදාලන නෑ.ඒත් ඔහු බොරු කලානම් ඉල්ලා අස්විය උතුයි.
පල පල නාමලාගේ ලෝයර් පට්ටම. හොයන්. ගිහින්. ,අපට පට්ටම. ඕන්නනෑ මෙතුමාගේ,,උඹලාගේ. එවුන් පට්ටම. හොරැනේ,,,
@@geographysujeewa7610ඒක ඇත්ත. NPP කිරි කලේට ගොම දාන්න එපා.
අපේ ජනපතිතුමාට හැර වෙන කිසිමනායෙකුට මෙි රට හදන්න බැ අපිට සියයට දෙසියක් විශ්වාසයි අනුර මෙිරට ගොගන්නවා ගන්නවාමයි ඒකට කාලයක් අවශ්‍යයි අඩුම තරමෙි අවුරුද්දක් හරි❤
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
@@sududhoni8763
ඌට කොහොමත් බෑ,බොරුවෙන් හදපු රටවල් ලෝකෙ කොහෙවත් නෑ
TOPAE BORU KAEI WARUWA RATA VIKUNANAWA OKATA PUKATA PAEIN GAHLA ALAWANNA ONI PARAYAWA
අනේ මහත්තයෝ අපි මේරට හදාගෙන යමු.අඩුපාඩු පෙන්වාදී මේ වැටිච්ච රට නිවැරදි දිසාව ට ගෙනයමු.මේ වෙලාවේ මේරට ට ආචාර්ය පට්ටම්ද වැදගත් වෙන්නෙ මීට වැඩිය මේරටේ ප්‍රශ්න කොච්චර තියෙනවා වාද?මේ ගොඩක් ම විපක්ෂ යට තියෙන අවශ්‍ය තාවයකි.අපිට පොල් ප්‍රශ්න ,හාල් ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ මේරට යහපත් දිසාව කටගතයුතුයි.ඒ වෙනුවෙන් ආන්ඩු ව කටයුතු කරන්න .
Den Prasna Amathaka Karala Aluth Prasna Dagena Dagalanawa. Api Kalaya Demu Janadipathi Thumata.Iwsanna
මිනිස්සු තෝරන්නම කලෙ හරි මේ රට ගොඩ ගන් නැද්ද, ඇයි මේ මිනිස්සු කකුලෙන් අදින්නෙ තක්කඩි රැල මේ රට ගොඩගන්නවට කැමති නෑ
උඹලට අනික් කවුරු හරි කළොත් වැරදියි උඹල කළොත්. හරි
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
ඔබගේ පැහැදිලි කිරීම් සහ පවතින තත්වයන් විශ්ලේෂණය කිරීම ඉතාම වැදගත්. අපිට රටක් හැටියට ආපස්සට හැරෙන්න බැහැ. කරුණාකර දිගින් දිගටම, අත් අරින්නේ නැතුව මේ රජය නිවැරදි කරගනිමින් ඉදිරියටම රැගෙන යන්න , මේ රටේ සාමාන්‍ය ජනයා වන අපට උදව් කරන්න. .....
දියුණු ආර්ථිකයක් ඇති රටවල් වල ආණ්ඩුව මාරු වුනාම දවස් 30න් වෙනස් කම් කරාට, හොදි නැතිවෙන්න බංකොලොත් වෙච්ච රටක් මෙහෙම හරි යන එක ලොකු දෙයක්.
අනිවා❤
Anna hari
Ath bro keuwea nam..aka reyan keyala...puluwan keyala bara gaththama karannama wanawa..Dan keadirigala wadak nea ...hitapu janadipathi mahindagea guard aka adu karala,army camp ain karala show noda..arthikea hadannea..
(&). හරියටම හරි සහෝදරයා .
හරියටම හරි සහෝදරයා
මොනවා උනත් අපිට මෙවැනි ජනාදිපති කෙනෙක් කවදා වත් ඉඳලා නැහැ
Owu ne oya kiyanne thaniyen car eke dora aragena bahina ekane.😂
😂😂
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
Are you crazy @@CrazyJones-bg3hs
Ipadennath epa😂😂😂😂
කවුරැ මොනව කිවත් අනුරලා ඇරෙන්න මෙි රට වෙන කවුරැවත් හදන්නෑ
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
කෙලින් වැඩ කරන අපේ ජනාධිපති සහෝදරයා අවංක සහෝදරයෙකි ඔබතුමාගේ රජයට ජයවේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
මුන්ට ප්‍රශ්න මවන්න ඔනේ උන්.. මෙ උනන්දුව රට ගොඩ ගන්න දුන්නනම් මේක සුරලොවක් කරන්න තිබ්බ..🇱🇰🌏🌏🌏
දැන් ඉන්න උපදේශකයො.
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලනවනම්.අඇයි නාමල්ගේ සුදුසුකම් ගැන නොබලන්නේ
ඉතින් තොපෙ ආන්ඩුවක්නෙ තියන්නෙ හොයල බලපන් උබ ,ගිහින් නඩුවක් දාපන්
ඇයි ඩයනා
@Veneziaapi-dx5hm Ask AKD
නාමල් ට තියනවා
නමල්ගෙ නීති විභාග සහතිකයේ කොතැන්කවත් කොපිකල බවට හෝ නාමල් වෙනුවට වෙනත් කෙනෙකු උත්තර ලියපු බවක් මුද්‍රණය වී නොමැත. ඒ නිසා සැකයේ වාසිය නාමල් සතු වෙයි එතෙක් වරදකරුවකු නොවෙයි.
මාලිමාවට ජයෙන් ජය
❤❤❤❤❤❤❤
😂😂😂😂
IMF හා ලෝක ප්‍රභූ සංගම් වලට ජය කියලා ගහගනින් ඔලුව කලු ගලක..
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
මේ වෙනස කල ජනතාවට නම් මේ ගැටළු නැත.දැන්වත් මේ රටේ ජනාවට රටට හිතැති අවශ්‍ය සංවර්ධන අරපිරිමැස්මෙන් ගෙන ආයුතුයි.සංවර්ධන නිමැවුම් වල පුමිතිය ඉහලට ගෙනායුතුයි ඒ සදහා විගණනය ,පුගතිපාලනය පසුවිපරම ,අල්ලස දූෂණය හොරකම මර්ධනය වන පුවේශ ,පද්ධති යාන්ත්‍රණ ස්ථාපනය කලයුතුයි කවුරු විරුද්ධ වුනත්.
හොර තක්කඩි කමට පක්ෂ අදාල නැත ...හොරැ ගෙදර යායුතුයි
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
පැරදිලා එළවලා ගෙදර යන්න උන කට්ටිය තමා මේ මාලිමාවේ වැරදි හොයමින් විවේචනය කරන්නේ
Issara Anura paka mokada kale yako.okkoma kiwwe kebara kiyala oppu wela thiyeddith mati harak guna gayana karapiyaw.oka wadi kal yanna kalin thopita punnakkuth kawai.Neddakin mehemath wahallu
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
උපදෙස්වලට ස්තුතියි! මෙයාලගේ 159 ඉන්නවා! තවමාස කීපයක් බලමු
Balanda deyak na ban rail puna Punahou kiwane palapurudda gana oya Osage palapurudda daruwo ennawa nam kotharam bavitha karanawada me Saraland de wath ubalata na ban
Mahattayo ohoma.yamu balamuko idiriyata rajaya mahajanayata mokada karanne kiya?
😂
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
කකානායකගෙ අවුලක් තියෙනවා. කතානායක දැන් පාර්ලිමේන්තුවෙ මාසයකට කිට්ටුයි ඒත් මිනිහට හරියට සභාව මෙහෙයවන්න බැරිබව පේනවා. ලැජ්ජාව පැත්තක තියල මිනිහට ඉල්ලා අස්බෙන්න කියන එක තමයි හොද
ඔබ තුමාගේ පැහැදිලි කිරිම් ඉතාම වටිනවා ඒ වාගේම කාලෝචිතයි ඔබ තුමාට කියපු හැමදේම ඇත්ත
පක්ෂ විපක්ෂ අදාලත්වයක් නැතුව ඒ හැමෝගෙම කියන සුදුසුකම් නැවත වතාවක් පරික්ෂා කර බලා තහවුරු කර ගත යුතුයි
තනතුර නෙවෙයි මන්ත්‍රී දූරයම අහෝසි කොට ඊලග පුද්ගලයාට අවස්ථාව දිය යුතුයි.එයයි නියම පුර්වාදර්ශකය.
අනේ !පුතානෝටනම් ඔය ප්‍රශ්න නෑ හැබැයි ජපන් පුළුවන් කියලා සහතිකය ගැන දන්නෑ 😂එකත් බලන්න ඈ😅 ඔය සහතික බලන අය😂 🤣😂
puthanoge upadiyath leda upaxiyaklu😂
Ask AKD
ඉක්මනට ඉවර කරන්න මේ ගැටලුව
අතිගරු ජනාධිපතිතුමනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ අඩුකරන්න
ඇත්තටම කතානායක අයින් උනත් නැතත් පුද්ගලිකව ඔහු කනගාටු විය යුතුයි ඔහු විසින් NPP පක්ෂයට කරන ලද බලවත් අසාධාරණය ගැන. ඔහුට ආචාර්‍ය පට්ටම් නැත්තම් සෘජුව ප්‍රකාශ කරල එය ඉවත් කරන්න තිබ්බා. එයා නිශ්ශබ්ද ව සිටීම තුලින් ව්‍යංගාර්තයෙන් එය පිලිගත්තා කියා අදහස් වෙනවනේ. ඇත්තටම නැති පට්ටම් පෙන්නන්නෙ මොකටද..🤬😡🤬😡
Oya kagewath awawada wadak na tikak Kalay deela balanna ona dirapu padaralak Goda danna kalayak ona npp kaloth misak nugath naki ona na 😊
ඉස්සරවෙලා.අනුර.ඇතුළු.කණ්ඩායම.පිරිසිදුවියයුතුයි
ඔබට පාර්ලිමේන්තු වරම් නොලැබීම ගැන කනගාටුයි.
මංජු ඔබේ වටිනා කම නොතේරෙන මිනිස්සු විවේචනය කරයි. ඉතාම වටිනා අදහස්. ඔබට ජය
Very good රජයේ අනාගතයට හොඳයි . 1: 1:29 1:35 1:39 1:50
රටක් කරන්න ආවට අවබෝධයක් නෑ.අනාගෙන තියෙන්නෙ.තියන මාන්නක්කාර කමට කාගෙවත් උපදෙස් ගන්නත් කැමතිනෑ.අත්දැකීමි තියනඅයව නිතර සමචිචලයට බාජනය කරපු හින්ද තමයි අසාර්තකවෙලා ඉන්නෙ.කරැනාකරල නිහමානීව වැරදි පිලිඅරන්,උපදෙස් අරන් වැඩකරන්න.ඔබ මෙි භාරගෙන ඇත්තේ රටක ජනතාවගේ අනාගතයයි.
රට කාබාසිනියා කරල තියෙන්නේ හතු පිපෙනවා වගේ මොකක් නමුත් කරන්න අමාරුය්. තේරුම් ගන්න
Manju Nishshanka ❤❤❤. NPP එක මංජු වගේ අටගෙන් වැඩක් ගන්නේ නැත්තම් ඒක කුහකකම….
කතානායකට ඔය කියන උපාදි නැත්නම් වහාම අයින් කල යුතුයි.
බොරුවට ආයුෂ අඩුයි ...දිට්ටවෙදනිය දර්මය පනිසන්දුන්නා...
බොරුවෙන් බලයට ආව ජේවීපී ආණ්ඩුව විනාස වේවා
මෙයා බලන් ඉන්නෙ ආන්ඩුව වැටෙනකම්
meya kiyana vidihata masen goda ganna puluwan ratakda meaka😂
කාටවත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ. ඒ තරම් බලයක් මිනිස්සු දීලා තියෙනවා. ආණ්ඩුව වැටෙනවා නම් වැටෙන්නේ ඔවුන්ම ගන්න තීරණ නිසා.
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
ආන්ඩුව වැඩේ කරනව ඒක විස්වාසයි අපේ අනුර ❤
විශාල සංඛ්‍යාවක් මාලි මාමට චන්දෙ දුන්නේ රට දියුණු කිරීමේ නීතිගරුක කිරීමේ අදහසින් හැබැයි අපි මාලිමාවට කියා අන්ධභාවයෙන් ඒ අය කරන හැමදේම හොඳයි කියන එක නැවැත්විය යුතුයි මීටර් පෙරත් අපි කැපුවත් කොළ අපි නිල් කියලා ඒ ඒ පක්ෂ වලින් මොනව කරත් චන්දෙ දුන්න. ඒ නිසයි මේ රට ප්‍රපාතයට ගියේ. මහජනතාව වශයෙන් අපි සිහි ඒත් කල්පනාවෙන් රටට ආයාපතක් වෙනවනම් එයට හඬ නැගිය යුතුයි.
එහෙම නැත්තං අම්මලා තමන්ගෙ දරුවා මොනව කරත් එයා මගේ පුතා එයා නරක නෑ ළමයා හදන්නේ නැතුව අන්තිමට ළමයා. හැබැයි තමන්ගේ දරුවා වුනත් දඩුවම් කරලා හදන ළමයා අනාගතයේදී හොඳට හැදෙනවා. ඒ වගේ දෙයක්. සාධාරණව හිතන්න. මෙතුමාගේ යහපත් තීරණ රටක දියුණුවට ගත යුතු අදහස් තියෙනවා.
නැති ප්‍රශ්න ඇති කරන්නට මේ මිනිස්සු හදන්නේ kalin ඉගෙන nati උන් කොච්චර හිටියද සේරම එකතු වෙලා රට හද පියවි
රන්වල වංචාවක් කරලා නම්, ඔහු තනතුරින් ඉවත් කළ යුතුයි. හරිම ඔහු තනතුරින් ඉල්ලා අස්වියයුතුයි. එසේ නම් මාලිමාව තිබෙන විශ්වාසය වැඩි වෙනවා.
ඉල්ලා අස්වීම කෙසේ වෙතත් අඩුගානෙ පැහැදිලි කිරීමක්වත් නොකිරීම බලවත් ගැටලුවක් .රජය බාල්දු කිරීමක්..මිනිසුන් අපහසුතාවයට පත්කිරීමක්..
මෙවැනි දෙයක් වත් තේරුම් ගැනීමට නොහැකි නම්....ඉතින්??
වෙළදපොල හැසිර වීම අත්හැර රාජ්‍ය ආධිපත්‍යයට උත්සාහ කිරීම නිසා හාල් ප්‍රශ්ණය ආහාර අර්බුදයක් දෙසට ඇදී යමින් සිටී.
ආචාර්ය්‍ය මහාචාර්ය්‍ය බොරැවට ඉන්නවනම් දැන්ම කීරනයක් ගන්න විපක්ෂයට මේක අදාලම නැහැ එයාලට තියෙනවා නේ අට පාස් ඕලෛවල් නැති ඒක එයාලට ඉහලම සුදුසුකමක් මාලිමාවෙන්මනේ කිව්වේ ඩි. ඇස්. පේමදාස සිරිමාවෝ ලස්සනට රට කෙරැවේ කෝ උපාධි අවශ්‍ය අත්දැකීම් දුර දක්න නුවණ පමණයි.😁
ප්‍රශ්නය වැරදි තැනින් අල්ලාගත් අය ..මේ කමෙන්ට් අතරෙ වැඩියෙන් ඉන්නවා...ඒ අය ගැන කනගාටුයි..
ඔයාට නෝට් එකක් ලියා ගෙන එන්න තිබ්බා To the point කථා කරන්න. කුහක නොවී මේ ආන්ඩුවට වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. මේ බංකොලොත් රට ඉතාමත් පරිස්සමෙන් ක්‍රමානුකූලව ඉදිරියට ගෙනයාමට සුදුසු අදූශිත බුද්දිමතුන් ජනාධිපති සමග විදේශික ශ්‍රී ලාංකිකයින් සහ ජාත්‍යන්තරය සමග මේවා හරියටම හරි විදිහට කරයි. 100% උදවු ලැබෙයි අපිට ඒ බව 100% විශ්වාසයි.
ඇත්ත, කතානායක ඉල්ලා අස්විය යුතුයි.
හෙනම ගහපං නුඹට.
😂😂 මාර්ග උපදේශක 😂😂
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
This one tries to say that thi gov doesn't have a plan and says the same things Anura was saying all this time. Then he will say oh the Gov is doing what we said.
තව අවුරුදු 5ක් වුනත් බලන් ඉන්න පුලුවන්
Aniwaryenma
75 iwasapu ape rate minissunta thawa auruddak dekak ewasanna berida
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
කොහොම උනත් කතානායක ගෙ නම මතක හිටියෙ ආචාර්ය උපාධි ප්‍රශ්නෙ නිසා😂
ජනාධිපතිතුමා බුද්ධිමත්මත්ව ඍජු තීන්දු තීරණ ගෙන මෙී උසස්ම තැනකට ගේනව ඒක නොවනු මානයි.
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
නීතිය කාටත් පොදුවේ රටේ පවතින වානෙ .බොරුව කරානම් දඩුවම් දෙන්න පුළුවන් නෙවැ 😢😢😢 ! තෙරුවන් සරනයි !අනුර මහතා ගේ නීතිය අනුව 🪔 ✔✔✔✔🏆👑️🌹😢😢😢😢
Don’t need a bachelor's degree to become a speaker, But we strongly condemn lying.
සජිත්ගේ සුදුසුකමු හොයන්න කවුරුත් නැද්ද? සජිත්ගේ උසස්පෙළ සහතික ඉදිරිපත් කරන්න කියන්න.මොකද එයා හැම වේදිකාවෙම කියපු දෙයක් තමයි මම හැම දේම දන්නවා මගේ එක්ක හැරරෙන්නවත් බෑ ,මම සියල්ල දත්
Ask AKD
Sajith oya anith UN wage passata Kali ellala nane
මෙයාලට ඕවා තේරෙන්නේ නෑ මේ පිළිබද කදිම අවබෝධයක් නෑ. ගිරිය කඩා ගෙන කෑ ගහන්නේ විතරයි . දැන්මම රටේ හල්,පොල්,ලුණු නෑ. තව මොන මොනවා නැතිවෙයිද දන්නේ නෑ .දැන් හෙට අනිද්දා පේට්‍රල් පෝලින්වල ඉන්න වෙයිද දන් නෑ.මෙයාලා ට මේ මහපොළොවට ගැලපෙන ආර්ථිකයක් හදන්න ඕනේ කියන එකේ තේරුමක් නෑ.
හිටපු අයට තේරිලා ද තිබුනේ
අදහස් ප්‍රකාස කිරීමට ඕනි කෙනෙකුට ඓතියක් තියනවා.. විපක්ෂය ඒ දේ කොහොමත් කරන්න ඕනි.. Jvp එකත් එදා ඒ දේ කලා...
මෙවැනි සිදුවීම් වලදී ජ. වි. පෙ. විවේචන අහලකින්වත් තියන්න ප්‍රමාණවත් නැත .ජ. වි. පෙ. විවේචනයක් උනත් තිතට කරනව හොඳේ .
පසුගිය ආන්ඩ්ඩුවල මාති අමති වරුන්ගෙ සුඩුසුකම් පෙන්වන්න
Ask AKD
ප්‍රශ්නයට පිටින් ඉන්න අයට ඕනම තර්කයක් ගේන්න පුළුවන්. තිරසාර විසඳුම් ගන්න එක රැයකින් බෑ. ප්‍රශ්න මුල සිට හොයලා නිවැරදි විසඳුම් ගනීවි. කවුරුවත් පිනවන්න ආණ්ඩුව තනතුරු දෙන්නෙ නෑ. තමන්ගෙ තනතුරේ වගකීම් ටික හොයලා බලලා කරන්න පොඩි කාලයක් ඒ මිනිස්සුන්ට දෙන්න ඹ්න. ඒ ඉවසීම සාමාන්‍ය මිනිස්සුන්ට තියනවා.
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
100% correct ❤
sl vlog කුක්කා 😂
තොප්පිය හරියට දාගන්නත් දැනුමක් තියෙන්න ඕන විහිලුවක් නොවී
Malimawata jaya wewa ❤
Dallig....pukahodnava....andwva.....
😂😂😂කයිය අනුරල ඇමතිලා මොන හොඳද කරලා තියන්නේ දෙසීය විස්සට තිබිච්ච හාල් කිලෝ එක 250 කරල😂😂😂
දැන් අනුරට රට කරවන්න වෙලා තියෙන්නේ මෙයාලයි youtube කාරයොයි කියන විදිහට😂 පලයන් බන් යන්න 🤣
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
කවුරු මොනව කිව්වත්, පැරදුන අවලන් හොරුන්ගේ ගමනක අවසානය ලඟ ලඟම එනවා.
වියයුතුම දෙයක්...
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
ලොකු වට ඉගෙන ගෙන නැති අය ඉන්නව හොරකම් නොකර ඉන්න අවංක මිනිස්සු මේ රටට ආදරය කරන
Malimawa ta jaya wewa malimawata jaya wewa malimawata jaya wewa
A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?
විනාස වේවා
මෙන්න සියල්ල දත් කෙනෙක් 😂😂😂
ඇත්තටම කතානායක රංවල මහතාට ඇතත් නැතත් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි එහෙත් ඔහුගේ සැබැත්වය ඔහු විසින් ම පැවසිය යුතුයි රටෙ ජනතාවට එක අපෙ මතය
කතානායක උඩ ආව ඇත්ත ප්‍රස්නෙ නීතිපති යට ගියා...
මුගෙ හෙඩ් ලයින් එක හා කතාවේ කිසිම සම්බන්ධයක් නෑ ..
Ask the channel
වරදක් උනානම් සමාව අරන් අයින් විය යුතුයි...පල පුරුද්දනම් කතා කරන්න එපා ගොයියො,උන් කරපු විනාසෙ හොදටම ඇති තිබිච්ච පල පුරුද්දෙන්..
ජේවීපී ආණ්ඩුව විනාස වේවා
මේ රටෙ මිනිස්සුන්ට ඉස්සරත් හල්පොල් ගන සොයා බලුවද මෙ මාද්ඩ්‍ය කරයො හිටියද
දැන් තමා තනතුරු වල ඇද හොයන්නෙ. ඉස්සර ඔය විශ්ලේෂක යෝ කොහෙද හිටියෙ තොපි ඔක්කොම හොරු... අපටනම් npp විස්වාසයි. ජනපති තුමනි අපිට ඔබ විස්වාසයි.. ඔය ඉන්නෙ නරියෙක්
සහතික ඇත්ත සහොදරයා ඔබ කියන්නෙ
තේරුම් නොගත් අයත් ඉන්න බව පේනව..ස්තුතියි!
මංජු නිශ්ශංක කියන්නෙ එදා ඉඳන්ම බොහොම ධනාත්මකව කතා කරපු මම පුද්ගලිකත්ව ඉතා කැමති මහත්මයෙක්. විවේචන, චෝදනා හා යෝජනා ඉදිරිපත් කල යුත්තේ මෙන්න මෙහෙමයි රටට ආදරේ රට ගැන හිතන සියලු දෙනා. ඒ සඳහා මෙය හොඳ පූර්වාදර්ශී අදහස් දැක්වීමක්. දියුනු රටක විපක්ෂ මතයක් ලෙස දැනුන මේ කරුනු දැක්වීම ලංකා තුල. රටේ ප්‍රධාන විපක්ශයේ සිට සියලු දෙනා මෙන්න මේ වගෙ වෙනව නම්, අනිවාර්යයෙන් 76 වසරක් පුරා කල විනාශය වසර 5න් වෙනස් කොට දියුනු කිල හැකියි. මීලඟ මහ මැතිවරණයේ නිසැක මහජන නියෝජිතයෙක් ඔබ. ඔබේ දිගුකාලීන සැලැස්ම ඉතාම සතුටුදායකයි. මෙවර npp එකට මගේ චන්දය ලබදුන් ඔබේ පක්ශයේ ලියාපදිංචි සාමාජිකයෙක්.
ඔව් මමත් ඉතා කැමති ගරු කරන උගත් චරිතයක්. මම හරි ආසයි අනුර කුමාර රජයත් එක්ක එකතුවෙලා සහයෝගයෙන් මේ රටට වැඩ කරන්නම මොහුගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නම් එය රටට විශාල භාග්‍යයක්
අම්මෝ ඇති යන්තම්, බිත්තර, හාල්, පොල්, රිලව්, අලි ප්‍රශ්නෙත් හමාරයි!
Anurath. Pachayek
චමල් රාජපක්ෂ මහත්මා ට තිබුන සුදුසුකම මොකක්ද
මෙතන ගැටලුව කතානායක විමට හෝ පාර්ලිමේන්තුවෙි ආසනයක් ගැනිමට සුදුසුකමි නැති කමක් ානවෙයි. ඒ සුදුසුකමි තියෙනවා. සමාජ ගැටලුව නැති සුදුසු කමක් තියෙනවා යැයි මවා පානවා කියන එක. රටෙි 3 වැනි පුරවැසියා එහෙම කරනවා නමි වැරදි නේද. පහල අය මොනවා නොකරයිද
Ask AKD
නාමල් කරුණාරත්න සහ වසන්ත සමරසිංහ අද මාධ්‍යට කල ප්‍රකාශ අහන්න. කලින් පාලකයින්ගේ උඩගු ප්‍රකාශ සහ මොවුන්ගේ ප්‍රකාශ අතර වෙනසක් නෑ. රටවල් වල උපදෙස් නොව රටට හිතැති බුද්ධිමත් කොටසක් සම්බන්ධ විය යුතුය.
ඇත්තටම මෙය හොද උපදේශයක්
රජය මේ ගැන අවධානය යොම කලොත් හොදයි ,කරැණාකර රජය
දැනුවත් කරන්න
නැත්තං බොරු හදන්න ඕනේ නෑනේ චාමර සම්පත් මොනා වුනත් කිව්වා ඉගෙනගෙන නෑ මම කියලා
ජනාධිපති වරයෙකුට කතා නායකවරයෙක් ඉවත් කිරීමේ බලයක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ සහයෙන් ඉවත් කිරීමට හැකියි
තනතුර හා නිලය දෙකක්, සත්‍ය වාදී වැඩකාරයින් අපි බලාගෙන ඉන්නේ.ස්තූතියි ඔබතුමාට.
ඔබ තේරුම් ගන්න ඕනෙ මේක ඔහු ඒ සුදුසුකම උලුප්පා දැක්වීමයි වැරද්ද. අපිත් මේ ආණ්ඩුවට කඩේ ගියා චන්දෙ දෙන්න විදියක් තිබුණේ නැති උනත්. මේ තත්වය ගැන අතිශය කම්පාවට පත් වෙමි.
කමක් නෑ මොකා දැගලුවත් ජනපති තමනි ඔබතුමා හරි ඔය හිටිය ආචාර්ය මහචාර්ය වරු කරල ගියටික මදෑ
ඔයාලා පාඩුවෙ ගෙදරටවෙලා කාලා බීලා ඉන්නකො. පුදුම වදයක් අප්පා.
😂😂හොරු අල්ලන්න ආපු කට්ටිය අන්තිමට කම්බාරු වුනා😂😂
ඇතුළට ගන්නවත් පිටින් ගේ.න්නවත් ඕන නැ ඔයා ඉන්නවනෙ අපේ අනුර වැඩේ කරයි මහත්තය පින්නට අහුවෙන්න එපා
බයිලා නොගහ ඉන්න අනේ...
meya anduwata hoda tikak kiyala mada contaner ekak gahanawa
මොන අබියොග අවත් අපි මාලිමව
ගූ කාපන් මාලිමාවෙ
බොරුවෙන් රට කරන්න බෑ. ඉස්සරහට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා පෙනේවි
කිසිදු පදනමක් නැති, දැනට රජය කරගෙනයන වැඩපිළිවෙල සම්බන්දව දැනුමක් නොමැතිව කල කතාවක් මේක.
ආදර්ශමත් වෙන්න....කියපු කතා පොරොන්දු අනුව වැඩ කරොත් හොඳයි.....
රටට අවංකවම ආදරේනම් රට ගොඩගන්න උවමනාවක් තියෙනවනම් අදාල පාර්ශවයන් එක්ක එකතුවෙලා වැඩ කරන්නකෝ😂😂😂😂😂
Malimawata jayawewa❤❤❤❤❤
නිකන් කයිවාරු ගහන්නේ නැතිව යනවා හලෝ යන්න , සුරපුරයක්නේ ලබාදුන්නේ , අසුබ වාදියෝ , ඔය කියන හැමදෙයක්ම සුදානම් කරලා තියෙන්නේ. ටිකක් ඉවසල ඉන්නවකෝ .
Puduma wediyata upadiya balanna puluwan sajithge.
සිරිමා බණ්ඩාරනායක මැතිනිය,රණසිංහ පේමදාස,මෛත්‍රීපාල සිරිසේන,.... උපාධිධාරින් නොවේ...... දැන් සජිත්ගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන සොයා බලමු
ඔය ටික කියලා චන්දෙ ඉල්ලුවනම් . ජනපති වෙලා කරන්න තිබුනා. හරි අපරාදේ.
😂 😂 😂😅
Agreed to a certain extent 👊👌
NPP 100% VAAMANSHIKA NEME. Better understand that 😉
මෙ.සැම.දෙයක්ම.රට.අව්ල්.කරන.දෙවල්.කරන්නෙ.පොහොට්ටුවෙ.අයයි.විපක්‍ෂයෙ.අයයි.අනිත්.අය.හොරකම්වලට.උදව්.කරන.අයයී.මෝකද.ආපෙ.ජනාධිපති.හොරකමට.තැන..දෙන්නෙ.නැහෑ