Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha)

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 3,5 тыс.

  • @SANUKA
    @SANUKA 7 лет назад +3012

    හරිම ලස්සනයි ! ජය !

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 3 года назад +711

    ඕනකමින්ම මේක අහලා හිත රිද්දගන්නවා. ඒකත් මරු හැබැයි

  • @madumiwanigasuriya8294
    @madumiwanigasuriya8294 3 года назад +688

    හිරු සදුත් හමුවෙන්නැතේ,
    එකම අහසේ පායනා....
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි,දිනක් එයි අප හමූවනා....❤️
    A heart touching masterpiece ❤️

  • @KONARAVLOG
    @KONARAVLOG 4 года назад +2577

    සිංදුවකට පුලුවන් මිනිහෙක්ව අල්ලගන්න මේ සිංදුව ඒකට උදාහරණයක්💪❤️

  • @spvibes1421
    @spvibes1421 3 года назад +1180

    මේක භාවනාවක්..❤️ සියක් වාරයක් අහල හිත රිද්දගන්න ආස අය කෝ..💖

    • @hasharanethmini5084
      @hasharanethmini5084 3 года назад +6

      මන්😔❤

    • @chathurangachathuranga3045
      @chathurangachathuranga3045 3 года назад +9

      ඒ රිදිල්ලට ආසයි 💔

    • @navodyarajapaksha5669
      @navodyarajapaksha5669 2 года назад +2

      🙂💔

    • @DewminiKavindi
      @DewminiKavindi 2 года назад +9

      Yep හිත රිද්දගන්නෙ නෑ ..අවබෝධ කරගන්නවා..හිත හදාගන්නවා... දුර ගිය අපිට අයිති නැති දේවල් ගැන හිතන්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට යන්න.. හිතට හයියක් මේ ගීතය හැමදාමත්..

    • @tharushanethmini358
      @tharushanethmini358 2 года назад

      Hitha hdagannw 🥺❤️

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 3 года назад +657

    සතියකට සැරයක්වත් ඇවිත් මේක අහනවා. ඒ තරම් ඇබ්බැහි වුනු ගීතයක්..ජය වේවා හැමෝටම ! ❤️

  • @ashenmaduwantha6419
    @ashenmaduwantha6419 4 года назад +3743

    ආපු කාලෙම අහල අද වෙනකං එපා නොවී අහන අය ඉන්නවද😍❤

  • @anushperera6346
    @anushperera6346 3 месяца назад +115

    මම රටින් පිට ඉන්න කෙනෙක්, අද මම මගේ ලොකු දුවට බැන්නා, ඉස්කෝලේ වැඩ කීපයක් අතපසු කරපු නිසා.. මට ගොඩාක් දුකඉ.. මම මගේ දුවට මගේ පනටත් වැඩිය ආදරෙයි.. ❤

    • @moon.1111.
      @moon.1111. 3 месяца назад

      😪❤🥺

    • @SAHAN.P.WEERASEKARA
      @SAHAN.P.WEERASEKARA Месяц назад

      Oy adrei kiyl eyge muntm kiynn ey wed kraii❤

    • @ZeeVithana
      @ZeeVithana Месяц назад +4

      Duwata baninna epa, amma baninawa wage nemei thatta baniddi papuwa heerenawa wadi, mage thatta bannahama maasa ganan hooolla hooolla adanawa! Thatta kiyannema sasarak !!!

    • @jayanigodakanda9402
      @jayanigodakanda9402 28 дней назад

      Who tf asked

    • @tharinduchathumal9859
      @tharinduchathumal9859 27 дней назад

      Me why you have some prb with that😂​@@jayanigodakanda9402

  • @H.M.S.N
    @H.M.S.N 9 месяцев назад +480

    2024 මේක අහන අය ඉන්නවද මම වගේ ........❤😊

  • @sanda.03
    @sanda.03 11 месяцев назад +107

    2024 අවුරුද්දේ ඉස්සෙල්ලම අහපු සින්දු වලින් එකක්. 2017 ඉදල අදටත් මගේ ආසම සින්දුව .කියන්න වචන නෑ එච්චරට හදවතට දැනෙනවා. 2017 මන් මේක ඇහුවේ මගේ crush එක ගැන හිත හිත. එතකොට මට වයස අවුරුදු 15ක් වගේ . 2024ත් මන් මේ සිංදුව ඒ විදහටම එයා ගැන හිතාගෙන අහනවා. දැන් මට අවුරුදු 21ක්. මන් හිතන්නේ ඒ ඒක පාර්ශ්වික ආදරේට දැන් අවුරුදු 9කට වැඩි. ඒත් අදවෙනකන් ඒ අයියා ඒක දන්නේ නෑ. මේ සිංදුව අදටත් ඒ විදිහටම අලුතෙන් අහනවා වගේ feeling එකක් එන්නේ . එච්චරට ලස්සනයි.
    THANK YOU මේ වගේ සිංදු අපිට අහන්න සැලැස්වූවට .🧡
    -02/01/2024-

    • @thilinar7280
      @thilinar7280 10 месяцев назад +1

      good luck for your love

    • @kosiduranush
      @kosiduranush 7 месяцев назад +2

      පරිස්සමෙන් ඉන්න❤

    • @diwyangitheekshana7914
      @diwyangitheekshana7914 5 месяцев назад +1

      Ai ithin eyt eka kiynne natte?

  • @kwchaathu
    @kwchaathu 2 года назад +167

    When Tharaka Gunarathne said :-
    හිරු සදුත් හමු වෙන් නැතේ එකම අහසේ පායනා
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා
    I felt it.....❤💥☘️

  • @teletubby1008
    @teletubby1008 3 года назад +110

    අවුරුදු 8කට කලින් මගෙන් ඈත්වෙලා ගිය ඔයා ගැන හිත හිත මගෙ ජීවිතේ හොඳම කාලෙ මටත් නොදැනීම ගෙවිල ගිහින් මගෙ රත්තරනේ,
    වෙන කෙනෙක්ගෙ වෙන්න මේ හිත මට ඉඩ දෙන්නෙ නෑ, ආදරේ කරේ හැමදාටම අපේම ලෝකෙක එකටම මැරෙනකන් ජීවත් වෙන්නයි.
    අදටත් හීනෙන් දකින්නෙත් ඔයාව විතරමයි💔
    වෛරයක් හිතේ කවදාවත් නෑ ඔයා ගැන මැණික,
    ඒත් ඔයා මතක්වෙන හැමවෙලේම හිතට වාවගන්ඩ බෑ,
    නුඹත් රෑ නිදි වරාගෙන ඇති මමත් නුඹ ළඟ නැති නිසා
    දිනක් එයි අප හමුවනා......
    මේ ආත්මෙදි නොවුනොත් ලබන ආත්මෙදි හරි!

  • @ridmaw
    @ridmaw 7 лет назад +311

    Soothing..beautiful

  • @shklasith
    @shklasith 5 лет назад +298

    මේ වගේ සින්දු දැකල නිකන්ම යන්න එපා.කලාකරුවන්ට වටිනාකමක් දෙන්න මේවා මිලදී ගන්න. කලාකරුවාට සාදරනයක් කරන්න පුරුදු වෙන්න එතකොට මේ වගේ තව සුපිරි නිර්මාණ තව තවත් ලංකාවේ බිහිවේවි

  • @DArmy627
    @DArmy627 Год назад +28

    රාත්‍රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා
    Saying that the night is beautiful
    By writing poems for the moon and the stars
    I'll console myself
    Because you're not with me either
    මගේ කවියක පද ගයා
    දෑස් දෙකොනේ තෙත තියා
    නුඹත් රෑ නිදි වරාගෙන ඇති
    මාත් නුඹ ළඟ නැති නිසා
    Singing the verses of a poem of mine
    Moistening the edges of your eyes
    You must be awake too
    As I'm not by your side either
    හිරු සඳුත් හමු වෙන් නැතේ
    එකම අහසේ පායනා
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි
    දිනක් එයි අප හමුවෙනා
    The sun and the moon are separated too
    That rise in the same sky
    So why are we grieving
    There will be a day where we meet
    This is the English translation. Hoping this masterpiece gets more international attention.

  • @kusald9227
    @kusald9227 3 года назад +821

    හැරයන දිහා බලන් ඉදපු අය...
    වෛරයක් නොහිතාම
    අනෙකාගේ සතුටම විතරක් පතන අය...
    ආදරේ වෙනුවෙන්ම ජීවිතේ
    නතරකරන් ඉන්න අය...
    නතරකරපු තැනින් ජීවිතේ
    ආයෙත් පටන් ගන්න
    ගියපු අය එනකල් බලන් ඉන්න අය...
    අදටත් ඉන්නවා...
    අයිතියක් නැතුවම ආදරය
    විතරක් උරුමකරගෙන
    හුස්ම ගන්න අය...
    තමන් විදෙව්වත්
    එයාට තුන්කල් සෙත් පතන අය...
    අදටත් ඉන්නවා...
    දෑහීං දුරක උනත්,ලබන්නට
    වරම් නැති මුත් කැලතෙනා
    ලේ වලට කිදා බස්සල රකිණ අය..
    නොකිව්වට මොකද විඳවන
    ගමන් ජීවිතේ විදින්නෙත් එහෙම අය...
    දිනක් එයි අප හමුවෙනා ❤️

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 5 лет назад +159

    මේ සිංදුව 100 වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ...ඒ තරමට හිතට වදිනවා...💕 #Congratulations_All

  • @devidtelo6555
    @devidtelo6555 3 года назад +318

    මේ සිංදුව අහල ඉවරවෙද්දි ඇහේ අග කඳුලු බිංදුවක් තියනවනම්, ඔයාට මේ සිංදුවත් එක්ක බැඳීමක් තියනවා 😍❤😢😥

    • @ranganadissanayake1069
      @ranganadissanayake1069 2 года назад

      අනිවා.💔🥺

    • @susanipremathilake4070
      @susanipremathilake4070 2 года назад +1

      Matat tiyenawa

    • @hasindugayendra4627
      @hasindugayendra4627 Год назад +1

      Meeka thamai mama girlfriend ta send karapu first song eka(4years ago) den ee affair eka breakup .. Thaama eeth addict wela wage meka ahanawa 😅💔

    • @SM-bh1vz
      @SM-bh1vz 7 месяцев назад

      මේ සිංදුව මට ඇහුනේ මගේ හුස්ම මට නැති උන මුල් කාලේ.....මට දැනුනේ හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ.....පුදුම විදියට මං ඇඩුවා...අවුරුදු 10ක ආදරේ සින්නක්කරේටම වෙන කෙනෙක්ගේ වෙලා කියද්දි මට අදහගන්න බැරි උනා...මගේ ඇස් දෙකෙන් දෙන්නගේ වෙඩින්ග් පොටෝස් දැක්කවත් මට විශ්වාස කරන්න බැරි උනා...මොකද ඒ තරමටම එයා මට ආදරේ කලා....මේ මැයි 7 වෙනිදට එයා මගෙන් ඈතට ගිහින් අවුරුදු හතරයි මාස 5ක් ඒත් අදටත් මේ සින්දුව ඇහෙද්දි හංගන් ඉන්න එදා දැනුන වේදනාව දැනිලා කදුළු එන්නේ මටත් නොදැනිම...මං දන්නේ නෑ අදටත් මට ඒ ආදරේ අමතක කරගන්න බැරිව විදවනවා...ඔයා පුංචි පැටව් දෙන්නෙක්ගේ අප්පච්චි කෙනෙක් කියලා දැන දැනත් තාමත් මේ හිතට බැරි වෙලා ඔයාට ආදරේ කරන එක නවත්තන්න....

    • @gayanjayasinghe4452
      @gayanjayasinghe4452 6 месяцев назад

      Nethnun

  • @ChamzMadhu
    @ChamzMadhu 5 лет назад +172

    අම්මෝ පපුව හෝස් ගාලා යන තරමේ සින්දුවක්නෙ....ආදරයේ විරහවයි...බලාපොරොත්තුවේ ආශ්වාදයයි දෙකම එකට mix උන මාර symphony එකක් තියෙන song එකක්...නියමයි..gd luk..

  • @thuglife3016
    @thuglife3016 6 лет назад +2075

    විස්වාස කරනවා නම් කරන්න.. මේ සිංදුව නිසා ,මාස 4ක් පස්සෙන් ගිහිනුත් අකමැති උන එයා මට එදා කැමති උනේ..ගොඩක් ස්තූතියි ❤️සිංදුව දාලා දවස් 4න් එයා කැමැත්ත දුන්නේ..සිංදුව එයාට මුලින්ම අහන්න යවපු දවසේ

    • @inzaincey
      @inzaincey 6 лет назад +78

      Man awrudu 2k try krnwa thwama ne :(

    • @gamagegamage6902
      @gamagegamage6902 6 лет назад +21

      Congratz kollo

    • @nnjcj3037
      @nnjcj3037 6 лет назад +15

      Congratz machoo

    • @thuglife3016
      @thuglife3016 6 лет назад +187

      දැන් ඒක නෑ බං..එයාගේ පුතාට අහු වෙලා හස්බන්ඩ්ට කියල ඒ අය එක්ක කතා කරලා නැවැත්තුවා

    • @gamagegamage6902
      @gamagegamage6902 6 лет назад +6

      @@thuglife3016 haphoi
      😨

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 3 года назад +58

    අදත් ඇවිත් අහනවා මේවා තනු නෙමෙයි හැඟීම් 🥺❤❤

    • @navoXjm
      @navoXjm 5 месяцев назад

      🥺💕soloooooo

  • @oshadarathvita8142
    @oshadarathvita8142 5 лет назад +247

    ඇයි බං මෙහෙම සිංදුවක් කරේ....මගුල අහනවා අහනවා එපා වෙන්නෙම නෑනේ♥️♥️♥️♥️♥️♥️♥️

  • @junedashraf
    @junedashraf 4 года назад +563

    I can't understand the language, but i csn feel this song. Love from 🇵🇰

  • @charuvidanage1874
    @charuvidanage1874 3 года назад +156

    රාත්‍රිය කොහොමත් අදුරුය.ඒ අඳුරු කරුවල රාත්‍රීන් පුරා තෙවසරක් ඔබ ඒකාලෝක කලේ අති මහත් ආදරයෙනි.රාත්‍රිය මේ තරම් අඳුරු අන්ධකාර මූසල පාලු යමෙකැයි තෙවසරක් පුරාව්ට මා නොදැන සිටියෙමි.ඒ ඔබ නිසාවෙනි.සෑම රාත්‍රියකම මගේ සවන් තුල හද තුල ඔබ ජීවමාන විය.ජීවිතය පුරා ඔබ ඉහිරී තිබුණි.ඉතින් රාත්‍රීන් හි අදුරවත් දවාල වල අධික උනුසුමවත් පාලුවේ වේදනාවන්වත් තනිකමේ ඉසිලිය නොහැකි බරත් මට නොදැනුනි.
    රෑ පහන් වන තුරු ඔබ මගෙ දෙසවන් තුල විය.හද තුල විය.පුරා තෙවසරක් මුලු ජීවිතය පුරාම විය.රෑ එලිවෙන තුරු කිසිදු කන්කෙදිරියකින් තොරව ඔබ මාව සැනසුවේය.මා රැක්කේය.මා වෙනුවෙන් සිටියේය.ආදරය නම් යමක් වේ ද ඒ ඔබම විය.මා අදරය නම් කරන්නේ ඔබ නමි නි.මා ආදරය විඳින්නේ ඔබ තුළිනි.මා ආදරයට පෙළඹෙන්නේ ඔබෙනි.මා ආදරයට ආදරය ම කරන්නේ ඔබ උදෙසා විනි.
    ඉතින් ආදරණීය ආදරය.
    තෙවසරක් මා උණුසුම් කල රාත්‍රියේ මනරම තුල මා සැතපූ මගේ ආදරය.
    ඔබ මේ මොහොතේ මගෙන් නික්මී ගිය බව තවම මට දැනෙන්නේ නැතුවා වගේය.ජීවිතය තුල තිබූ හැඟීම් සිදිනි.ඒ නිසා මට හැඟීම් දැනෙන්නේ නැතුවා ඇත.තවත් මොහොතකින් මා විකල් වනු ඇත.පපුව ගැහෙන්නේද නැත.අවිඥ්ඥානිකව හෝ ලියන්නේ ඔබ වෙනුවෙනි.අද හෙට නොවුනත් ඔබ් අනිවාර්යයෙන්ම මේ ගීතය සොයා එන බව මම අපේ ආදරය තරම්ම විස්වාස කරමි.
    සැබෑ ආදරය කිසිදා හිමි නොවන බව මේ මොහොතේ මම හගිමි.ආදරණීය ආදරය හැම මොහොතකම මා ඔබට ආදරය පමනක් කල බව විස්වාස කරන්න .
    හිරු සදුත් හමු වෙන් නැතේ
    එකම අහසේ පායනා ❤
    2019/11/11

  • @Sasraa
    @Sasraa 6 лет назад +221

    වැසි නැති බිමකට පොද වැස්සත් ආශිර්වාදක් වන්නාක් සේ "ආදරය" යන නාමයෙහි අරුත පවා නොදත් මා වැනි සුවහසක් තනිකඩයන්ගේ වේලුනු සිත්වලට මෙම ගීය පොද වැස්සක්ම වේවා... 😍😊

  • @kirulprabhashwara5600
    @kirulprabhashwara5600 3 года назад +135

    අවුරුදු 3යි. අදටත් ඕන මේ සින්දුව ❤️ එදා මෙදා තුර හිත කෙනිත්තුව ලස්සනම සින්දුවක් ❤️

  • @kaushalya3677
    @kaushalya3677 3 года назад +113

    හේතුවක් නැහැ ඒ උනාට ලොකු දුකක් දැනෙනවා හිතට ❤️

  • @SandeshBandara
    @SandeshBandara 7 лет назад +415

    "මාත් මගේ හිත හදාගන්නම්
    නුඹත් මා ලඟ නැති නිසා"
    මේ වගේ විඳින්න පුළුවන් සින්දු අපේ රටේ තව තවත් බිහි වෙනවානම් මිනිස්සුන්ගේ රසාස්වාදය මීට වඩා සුන්දර වේවි. හිත් ලස්සන වේවි. hit වෙන්න කුණුහරුප, අපහාස උපහාස, නිරුවත පිරුණු දේවල් ඕන නෑ .. හදවතටම මේ වගේ කතා කරන්න පුළුවන් උනානම් ඇති.
    Pasan අය්යේ awesome

  • @nisalransika7375
    @nisalransika7375 7 лет назад +244

    මතක සේරම අවුස්සල...මොහොතකට හදවත නතර කලා මේ සිංදුව ❤️❤️❤️❤️❤️

  • @hasangagagalagamuwe7274
    @hasangagagalagamuwe7274 3 года назад +26

    මේක අහන හැමවෙලේම මට මතක් වෙන්නෙ මගෙ ළග නැති , ආයෙ කවදාවත්ම එන්නෙ නැති එයාව.. හිරු සඳුත් හමුවෙන්නැතී එකම අහසේ පායනා ඉතින් දුක් වන්නේ කුමට අපි දිනක් එයි අපි හමුවනා.. ලබන ආත්මෙ මගෙම වෙන්න බලාගෙන ආයුශ ගොඩක් අරන් ඉපදෙන්න මැණික..

  • @thushanchamika4715
    @thushanchamika4715 4 года назад +208

    වෙනම ෆීලින් එකක්. වෙනම ලෝකෙකට අරන් යාවි 😌

  • @sureshdesilva9539
    @sureshdesilva9539 7 лет назад +87

    උදේ හවස බස්රථවල ඇහෙන කාලකණ්නි සිංදුවලින් හෙම්බත්වුනු අපිට හිතට දැනන ලස්සන ගීතයක් මේක. මෙයත් විරහව ගැන වුණාට කොයි තරම් අපුරුවට නිර්මාණය කරල තියෙනවද. දෙතුන් වරක් රස වින්දා. මෙම ගීතයට සම්බන්ධ වූ සියලු දෙනාට මෙවැනි ගීත තව තවත් නිර්මාණය කරන්නට අවස්ථාව උදා වේවා කියා පතනවා.

    • @deependy27
      @deependy27 5 лет назад +2

      Suresh De Silva
      You are totally correct,
      "Kalakanni bus sindu"

  • @themoralshow902
    @themoralshow902 Год назад +158

    2023 අහන සෙටෑරියන් එක මේන් මේ ලයික්කු බටන්ස් එක ඔබා ගෙන යන් 😌❤️

  • @slaaa8625
    @slaaa8625 4 года назад +373

    2🖤20 මේ ලස්සන 🎶සින්දුව අහන 🎧අය ❤️මේ කොනට👍 ...

  • @chamalkarunarathna6286
    @chamalkarunarathna6286 6 лет назад +185

    හිතේ තිබුණු වේදනාව එක මොහොතකට නැවතිලා වචන වලට පෙරලුණා දෝ දැනුනා ❤️ හරිම ලස්සනයි ජය!

  • @pasinduakash4936
    @pasinduakash4936 2 года назад +17

    හතරෙන් ආවේ ❤️

  • @Rosh_Sooriarachchi
    @Rosh_Sooriarachchi 6 лет назад +416

    අමාරුවෙන් අමතක කරල තිබ්බ ලස්සන මතකයන් ගොඩක් හිතට ආපු,මාව අවුරුදු ගාණක් පස්සට ඇදගෙන ගියපු කාලෙකට පස්සෙ හදවතට කතා කරපු ලස්සන සින්දුවක්..
    ඔබට ජය 👏

  • @srihub7899
    @srihub7899 5 лет назад +141

    අපි හැමෝටම මෙහෙම කතාවක් තියනව..මෙහෙම අහිමිීමක් තියනව.මෙහෙම පසුතැවීමක් තියනව වචනවලට පෙරලගන්න බැරි...ජය

  • @hashinisudarsha7532
    @hashinisudarsha7532 2 года назад +26

    සමහර විට අපි නැවත යලි
    කිසි දිනෙක හමු නොවේවි.....😌🎵
    ඉතින් ප්‍රේමිය......🌻
    මාත් මගෙ හිත හදා ගන්නම්
    නුඹත් මා ලග නැති නිසා.....😊❤️

  • @iranthikaprabodhani6120
    @iranthikaprabodhani6120 5 лет назад +36

    හේතුවක් නෑ සිංදුව අහපු වෙලේ ලොකු දුකක් දැනුනා. ඒ තරම් ඒ සිංදුව හදවතට දැනෙනවා. මෙවැනි ගීත දිගටම බිහි කිරීමට ශක්තිය ලැබේවා කියා ආශිර්වාද කරනවා!!❤❤❤❤

  • @nimantharuwan723
    @nimantharuwan723 3 года назад +338

    2021 anyone? ❤️

  • @EshaniMudara
    @EshaniMudara 2 года назад +32

    රාතිර්‍ය් මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා//
    මගේ කවියක පද ගයා
    දැස් දෙකොනෙ තෙත තියා
    නුබත් රැ නිදි වරාගෙන ඇති
    මාත් නුබ ලග නැති නිසා...
    රාතිර්‍ය් මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා...
    හිරු සදුත් හමු වෙන්නැතෙ
    එකම අහසේ පායනා
    ඉතිම් දුක් වෙන්නෙ කිමද අපි
    දිනක් එයි අප හමුවෙනා...
    රාතිර්‍ය් මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා//....................................
    මාත් මගෙ හිත හදා ගන්නම්..............

  • @ashanperera9986
    @ashanperera9986 7 лет назад +264

    සින්දුව ලස්සනයි නම්, හිතට දැනෙන්න කරලා තියෙනවා නම්, සංගීතය රසවිඳින්න දන්න රසික රසිකාවියො ඉන්නවා නම්, සින්දුවක් hit වෙන්න කුණුහරුප, අපහාස උපහාස, නිරුවත පිරුණු videos ඕනෙ නෑ බ්‍රෝ..!!
    Good stuff Pasan..!! I'm hooked on this song..!!

  • @riyaw5305
    @riyaw5305 4 года назад +268

    2020 anyone? ❤️❤️❤️

  • @maleesha4961
    @maleesha4961 2 года назад +12

    හිතේ තියෙන වේදනාව මොහොතකට අමතක කරන්න මේ වචන වලට පුලුවන් උනා... අවසානයේ තියන ලස්සන පුංචි බලාපොරොත්තුවත් එක්ක... 🥺❤️

  • @gayanmadhusanka6315
    @gayanmadhusanka6315 6 лет назад +59

    මේ විනාඩි 4.58 ඇතුලෙ මට මගේ මුලු ජීවිත කතාවම මතක් උනා අයියේ , ඇත්තටම ලස්සනයි 😘😭❤️😭❤️😭
    Keep it up brothers 👍

  • @Ashi_Perera_
    @Ashi_Perera_ 3 года назад +42

    යූටූබ් ඇවිල්ල වැරදිල ප්ලේ වුණ සින්දුවක් 😌 අපරාදෙ මෙච්චර කල් නාහ ඉදල තියෙන්නෙ හරිම හිතට දැනෙන මෙලඩියක් හැමෝටම සදා ජය 😊😌

    • @lakmaliperera5785
      @lakmaliperera5785 2 года назад

      Oya song eka nisa apith adaren baduna sadahatama❤️

  • @Madhu_Music
    @Madhu_Music 11 месяцев назад +10

    2023 || මට අවුරුදු 17 දි මුලින්ම මේ සින්දුව ඇහුවෙ.දැන් මට 23ක්.තාමත් මේක දවසට එක පාරක්හරි අහනවා.මේක අහන හැම සැරයක් ගානෙම මගෙ ආදරේ මට මතක් වෙනවා❤🥺

  • @chanaka.
    @chanaka. 7 лет назад +117

    කොහොමද ඒක.
    මෙතරම් සරල ව පද ලියන්නත්,,,මිහිරි තනු වයන්නත්,,,හිතට,හදවතට,කනට මිහිරිවට දැනෙන්නට ගයන්නත් හැකී ඈයෝ සිටීනම් අපේ සංගීත කලාව අපිට හැමදාමත් දැනේවි.

  • @PamodithMaduwantha
    @PamodithMaduwantha 7 лет назад +275

    මට මේ සින්දුව කියපු එකා පොඩ්ඩක් හම්බවෙන්න ඕනේ......ඇඩුනා ඕයී...උබලනම් පට්ට ටැලන්ට් බන්❤️❤️❤️❤️❤️

    • @hiruadikaree2005
      @hiruadikaree2005 5 лет назад

      සීරියස් ❤️❤️

    • @geethamonori6204
      @geethamonori6204 5 лет назад

      ❤❤

    • @ravinduwg
      @ravinduwg 5 лет назад +2

      Pamodith Maduwantha විස්වාස කරනව නම් කරන්න... සිංදුවට වශියක් කවලා...😂

  • @KaveeshaKaveesha-rp6im
    @KaveeshaKaveesha-rp6im 6 месяцев назад +2

    මේක හොරෙන් ගත්ත සින්දුවක් මෙ වගේ බලු වැඩ කරන උන්ට අනේ බුදු දහමෙ සත්‍ය කියලා දෙයක් තියනවනම් අනෙ මේ සින්දුවේ අයිතිකාරයට සත්‍ය සාදාරනයක් ඉශ්ට වේවා ස්වර්නමාලී දිවයරාජ උතුමියගේ ආනුභාවයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏

    • @xtreme_lk
      @xtreme_lk 3 месяца назад

      කාගෙද Original lyrics, melody???

  • @sajeewalive
    @sajeewalive 7 лет назад +219

    ලංකාවෙ සංගීතය අවුරුදු කීපයක් විනාස වෙලා තිබිල ආයි ගොඩ එනව වගේ දැනෙනව

  • @nikeshara0826
    @nikeshara0826 4 года назад +107

    "මාත් මගේ හිත හදාගන්නම්...
    නුබත් මා ළග නැති නිසා 💔🎼"
    අහන පාරක් ගානේ පපුව පිච්චෙනවා..🥺

    • @amandaekanayake4287
      @amandaekanayake4287 3 года назад +2

      Me too 😥🌟

    • @nikeshara0826
      @nikeshara0826 3 года назад

      @@amandaekanayake4287 හ්ම්ම්...

    • @navinmaleesha1927
      @navinmaleesha1927 Год назад +2

      ආදරේ කියන්නේ මහම මහ දුකක්😞

    • @thesword2621
      @thesword2621 Год назад +1

      මගෙ ඇත්තම කතාව සින්දුවක් උනහම මාව කොච්චර පිච්චෙනව ඇත්ද

  • @nddilru1471
    @nddilru1471 2 года назад +50

    අද "echem හතර" ලස්සන කරපු සින්දුවක් 🥰💜

  • @hirusenarathna5875
    @hirusenarathna5875 7 лет назад +137

    හිතේ තිබුන හැඟිම් වචන වෙලා මෙහෙම අහන්න ලැබුනම එක පාරට හිතට ලොකු කම්පනය දැනුනා කොහොමද මගෙ හිත කියෙව්වේ කියලා. පුදුම ලස්සනයි. ජය!

    • @sudathrajapakse1924
      @sudathrajapakse1924 7 лет назад +2

      Hiru Senarathna math mage hitha hada gannnam obath ma laga nethi nisa

    • @SameeraSenarathna
      @SameeraSenarathna 6 лет назад +2

      ඇඩුනෙ නැති එක විතරයි.. :-)

    • @gayu1237
      @gayu1237 6 лет назад +1

      Hiru Senarathna hmmm

    • @pramodlakshitha4904
      @pramodlakshitha4904 6 лет назад +1

      මගේ කවියක පද ගයා
      දෑස් දෙකොනේ තෙත තියා
      නුඹත් රෑ නිදි වරාගෙන ඇති
      මාත් නුඹ ළඟ නැති නිසා

  • @akramhossain8617
    @akramhossain8617 4 года назад +135

    යාලුවනේ මේ සින්දුව magic එකක් මට නම්. මම දවසක් මදුවිත ටිකක් බීල එලිවෙනකම් මේ සින්දුව අහුවා. කාටවත් කියාගන්න බැරි මගේ හිතේ අමාරුව මම එහෙමයි හොද කර ගත්තේ. මම නින්දට ගියේ උදේ 6 ට. මම නගිටිනකොට අවුරුදු 12 කින් කිසිම අරන්චියක් නැතුව හිටිය මගේ ආදරේ මට Friends request එකක් එවලා තිබ්බා. එයා දැන් බැන්දල ලස්සන ලමයි දෙන්නෙකුත් ඉන්නවා. වැරදිවට හිතන්න එපා එයාගෙ වැරැද්දක් නැ මමයි වැරදි.
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි
    දිනක් එයි අප හමුවනා.
    ❤️❤️❤️

    • @akramhossain8617
      @akramhossain8617 4 года назад +14

      ඔබේ මුලු ලෝකයම වූ මා
      ඔබව හඩවා දුර ගියත්
      අදත් වැලපෙනු ඇත කොහේ හරි
      තවත් මා ඔබෙමයි සිතන්
      කොතෙක් දුක්නම් ඔබට දුන්නද
      ගමේ ඉන්නත් බැරි තරම්
      සිතින් ඇයි තව සමා දෙන්නේ
      කිසිත් සිදු නොවුනයි සිතන්
      තවත් දවසක් නොඒ මට යලි
      ඔබත් සිහිනෙක නොම අරන්
      මටත් වැරදුනා කොහෙ හරි
      ලොවම සතුටින් යැයි සිතන්...

    • @hasithanuwan9186
      @hasithanuwan9186 4 года назад +9

      @@akramhossain8617 එහෙම තමා බ්‍රෝ.අහිමි වීමයි ආදරේ

    • @minulikalsha6406
      @minulikalsha6406 4 года назад +7

      එහෙම තමයි ලබාගැනීම නෙමේ ආදරයේ කියන්නෙ පරිත්‍යාග යද ආදරයෙ සලකුණක් 🤝

    • @Unknown-gv8fi
      @Unknown-gv8fi 4 года назад +4

      @@akramhossain8617 oya itin tama marry kale nadda

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 4 года назад

      ruclips.net/video/qgEQ089g3Vw/видео.html

  • @dinithichathuranganee4641
    @dinithichathuranganee4641 3 года назад +14

    මගේ ආදර කතාව හරියටම කියවෙන සින්දුවක්...හරිම ලස්සනයි..මගෙ හදවතට හොඳටම දැනුනා...මතකවල අතරමං වෙනවා...voice එක හරිම ලස්සනයි...මේ විදියට හදවතටම දැනෙන විදියට සින්දු දෙන්න...

  • @amalifernando9588
    @amalifernando9588 3 года назад +58

    රාත්‍රිය මනරම් කියා
    කවි ලියන්නට බැරි නිසා
    කොහොම මං හිත හදාගන්නද
    නුඹත් ගිය දුර වැඩි නිසා
    නුඹේ කවි වැල් අමුණලා
    දෑස් රිදවුම් පාරලා
    නිදි වදින්නට නින්ද එන්නැති
    නුඹෙ සුවඳවත් නැති නිසා
    හිරු සඳුත් මට නොපෙනෙනා
    පෙනෙන විට උන් දුර යනා
    ඉතිං මං දුක් නොවී කොහොමද
    අපිත් ආ දුර වැඩි නිසා
    💔

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 года назад +49

    සින්ඩුවක් නෙවෙයි භාවනාවක් ....ඇස් දෙකකට කදුළු ආවා යකෝ...🎶🎶🎶🎶♥️♥️♥️

  • @pasanshalukaweerakoon1142
    @pasanshalukaweerakoon1142 3 года назад +26

    එයා වෙන්වෙලා හරියටම අවුරුදු හතරක් ගෙවිලා අද ඉයේ වගේ ,.සින්දුව අහන වාරයක් ගානේ හැම දේම මතක් වෙනවා ගොඩක් 💔 අද මම තනියම

  • @UdayaFernando
    @UdayaFernando 7 лет назад +77

    මේක තමා සින්දුව අපි හැමෝගෙම 🙌

    • @Thariyaaa
      @Thariyaaa 7 лет назад +1

      Udaya Fernando හා උදය

    • @UdayaFernando
      @UdayaFernando 7 лет назад

      Tharindu Dulshan ඇයි බන් ගැම්මට දාපු comment එක ගූ කරන්නෙ 😏

  • @tharushinethma2835
    @tharushinethma2835 4 года назад +35

    ඇඬුනා මේ සිංදුව අහලා.ඒ තරම් හිතට වදිනවා.කියන්න වචන නෑ.මාර ම ලස්සනයි සිංදුව❤️❤️

  • @randimamallawa5423
    @randimamallawa5423 3 года назад +9

    දිනක් එයි අපි හමුවනා..
    Waiting....❤

  • @sheharadilshani1938
    @sheharadilshani1938 4 года назад +7

    Hi guys....This is the best song ever.....most amazing song I have heard.....I cried so many time beacause of this song....almost 2+ years im in new zealand because of my studies... but I'm lucky enough to get amazing love from my husband.... thank you very much for your amazing song...I wish you all the best for your music life.....

  • @pushparaja5709
    @pushparaja5709 3 года назад +17

    කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ සිංදුව අහපු ගමන් ඒ ඔක්කොම නැතිවෙලා යන්න තරම් ලස්සනයි

  • @nipunharshana3828
    @nipunharshana3828 3 года назад +8

    පුලුවන් හැමවෙලාවකම අහනවා❤️ තාම Favourite එක❤️ trending එන්න ඕන මේ වගේ නිර්මාණ🥺

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 4 года назад +353

    මාව සදාතනිකවම හැරගිය අප්පච්චි අම්මා කිරිඅම්මා බොනියා 🐶🐕 මතක් උනා 😢😢

  • @randilathisinghe9964
    @randilathisinghe9964 4 года назад +159

    රාත්‍රිය මනරම් නැතී
    කවි සිතත් මා ලඟ නැතී
    කෙසේ මේ හිත හදා ගන්නද
    නුඹව නැති මා මිලිණ වී..
    නුඹේ කවිපද හුස්ම වී
    ගැහෙන හදවත හිරවෙවී
    දිවා රෑ වෙනසක් නොවේ මට
    කෙසේ සඟවමි කඳුලැලී..
    හිරු නුඹයි රෑ සඳු මමයි
    එකම අහසක් හිමි නැතී
    කෙලෙස මා දුක් නොවී ඉන්නද
    ප්‍රේමයෙන් මා මියැදෙමී.. 😔

  • @Susantha_Rajapaksha
    @Susantha_Rajapaksha 3 года назад +12

    ජිවිතයේ එක් මොහොතක එක තැනක නතර කරවු ,හරි අපුර්ව නිර්මාණයක් 💪👍❤️

  • @bat_ma.n_5599
    @bat_ma.n_5599 3 года назад +39

    Hi prends i don't understand ur language but i love this song.. I'm from Antarctica 🙁

  • @hashasandz9654
    @hashasandz9654 4 года назад +22

    එපා වෙන්නෙ නෑ ඕයි.. කොයි කාලේ ඉදන්ද අහන්නේ.. මනෝ පාරක් ගහලා පරණ මතක අවුස්සන්න මරු.. ❤️❤️❤️

  • @manilkamunasinghe
    @manilkamunasinghe 2 года назад +9

    ගොඩක් පින් ...මේ වගෙ ලස්සන භාවනාවකින් හිතට නිදහසක් දුන්නට....අහන වාරයක් පාසා ගීතයත් එක්ක තනිවුනා....තනිකමට ආදරය කරපු පළමු අවස්ථාව 😍🙂

  • @KrishaSandabarana
    @KrishaSandabarana 6 лет назад +45

    වදින්න ඕනෙ හැම තැනටම රිදෙන්නම වදින සිංදුවක්
    ජය...

  • @NilakshiBandara
    @NilakshiBandara 7 лет назад +21

    මාත් මගේ හිත හදාගන්නම්
    නුඹත් මා ලඟ නැති නිසා
    ඇසට කඳුළු නංන්වපු ගීතයක්. ආදරණිය පදරචනයකට සුසංයෝජනය වුන මිතුරු වාදනයත් හැඟුම්බර ගායනයත් සුසන්ත අයියගේ ගී රචනයට උසස් වටිනාකමක් දීලා. සුබ පැතුම් තව තවත් මෙවැනි අරුත්බර සොඳුරු නිර්මාණකරණයට ! ජය

    • @kumariperera2914
      @kumariperera2914 4 года назад +1

      koheda htiye kiyala hithagannath ba washi wenawa

  • @vintagegaming8033
    @vintagegaming8033 2 года назад +30

    අම්මව මතක් වෙනවා අහන වාරයක් පාසා

  • @walkwithsiththa6386
    @walkwithsiththa6386 3 года назад +55

    සිංදුවකට පුළුවන් නම් හිත උලුප්පන්න මෙන්න හොදම උදාහරණයක් ❤

  • @chamikasenevirathna5349
    @chamikasenevirathna5349 4 года назад +77

    ප්ලාස්ටර් දාලා අලවලා තිබුනට හිනාවෙලා හිටියට මගෙ ජිවිතේ මැරිලා කියල මේ සින්දුව මට මතක් කරලා දුන්නම්

    • @nuwansvlog
      @nuwansvlog 3 года назад

    • @nilukashirani8813
      @nilukashirani8813 3 года назад +4

      Eka aththa..loketa penna hina unata hithen hamadama mari mari jiwath wenawa..

    • @A_BHIKKHU
      @A_BHIKKHU 3 года назад +6

      අපි හැමදාම කලේ හිත හදා ගන්න එකම තමයි සොයොයුරිය.

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 3 года назад +5

      ලෝකයට පෙන්නන්ඩ හිනහුනට මම වගේ හඩන අය කොච්චර නමිි ඉන්නවා ද ?

    • @moon.1111.
      @moon.1111. 9 месяцев назад

      😢❤

  • @malshaanuranga-jn7nm
    @malshaanuranga-jn7nm 6 месяцев назад +3

    that music, that voice, and her image, a different feeling, a different world, even if not close ❤

  • @viralank
    @viralank 5 лет назад +45

    මෙච්චර කල් මේ සිංදුව කොහෙද දෙයියනේ තිබ්බේ?? කියන්න වචන නෑ.... පට්ට

  • @manjukariyawasam408
    @manjukariyawasam408 5 лет назад +4

    හරිම ලස්සනයි ඇත්තටම මාරම සරල සුන්දර හදවතට වදින සිංදුවක් කළාතුරකින් හරි අළුත් පරපුරේ මෙහෙම සිංදු ඇහෙන එකත් පුදුමයක් වගේ ජය වේවා ඔබලාට

  • @nethmichamika5368
    @nethmichamika5368 Год назад +5

    🥺🥺🥺සිංදුවකට පුලුවන් මනුෂ්‍යයකුගේ ඇස් වලට සතුට වගේම අසීමාන්තික දුකක් දෙන්නත්.. ඒ දුක,කදුලු ඒ සිංදුවට වටිනාකම්ක් ලබා දෙනවා.. මේකත් ඒ වගේ සිංදුවක්🥺❤️❤️

  • @PrathapEash
    @PrathapEash 7 лет назад +54

    ස්තූතියි හිතයි කනයි පිරෙව්වට! :)

  • @chamodasankalpani8170
    @chamodasankalpani8170 7 лет назад +29

    විශිෂ්ඨයි👌👌👌
    ..............
    සදවතට රහසක් කියා
    නිල් අහස ගෙත්තම් කලා
    රෝස පෙති සියපත් සලා
    සිනහ මල්දම් ඉහිරුවා
    නොනිදා වරුගනන් තුන්යම
    සිතක කැටයම් කෙරෙමි ඔබෙ රුව...😊😊

  • @priyanganiudukala9798
    @priyanganiudukala9798 2 года назад +17

    දිනේශ් ගමගේ මහත්මයාගෙ සෙංකඩගල සින්දුවයි මේ සිංදුවයිනම් භාවනාවක් 💗හිත නිවෙන භාවනාවක් ....💗

  • @nilanthisamarawickrama1849
    @nilanthisamarawickrama1849 3 года назад +8

    කීපාරකට ඇහැව්වද කියා මතකනම් නෑ..ඒත් එපාවුනෙත් නෑ....අහහන පාරක් ඇත්නම් හිත අමුතුම හැගීම් ගොන්නකින් පිරී යනව ගොඩක්ම රෑ තනාවම අහද්දි තමා ලස්සන.. ඇත්තමයි තවත් මෙවැනිම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ""! කවදාවත් එපා නොවෙන ලස්සන නිර්මාණ කරන්න ...හැමදාමත් අහන්නම්....🧡

  • @tim3725
    @tim3725 6 лет назад +16

    This is when the Vocals + Lyrics + Melody + Music and mixing come to perfection. To all the people who involved in this creation... Thank you very much for this masterpiece. ගොඩාක් පින් මේ නිර්මාණය අපිට අහන්න සැලැස්සුවට! Never get tired listening to this no matter how many times I listen. Wish you all the very best!

  • @warunasadeepa
    @warunasadeepa 2 года назад +28

    අමිල සර්ගෙ Echem 4 year anniversary එකෙන් පස්සෙ අහන සෙට් එක මේ කොනට ❤️

  • @shehansandeepa9145
    @shehansandeepa9145 5 лет назад +57

    මේ සින්දුව කියන්නේ රන්වල බලකායේ ඉන්න සින්දු කියන කොල්ලා පට්ට වොයිස් එකක් තියෙන්නේ සුපිරි

  • @SahanChamikara
    @SahanChamikara 7 лет назад +65

    Beautiful bros!

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 года назад +8

    ආව කාලෙ ඉඳන් අද වෙනකන් අහනවා... ඒ තරම් හිත නිවන සින්දුවක්.... තවත් බිහිවේවා මෙවන් ගීත...♥️♥️

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 3 года назад +10

    හරිම ලස්සන වටිනා නිරමානයක්..කටහඩ ගැන කියන්න වචන නෑ ..හරිම ලස්සනයි . මේ වගේ ලස්සන සිංදු වැඩි වැඩියෙන් කරන්න ලැබේවා!

  • @anestaperera
    @anestaperera 6 лет назад +5

    So happy that Srilanka has such gems to produce these kind of music!!! Way to go!! Simply awesome!

  • @sanu..3749
    @sanu..3749 3 года назад +28

    හිරු සඳුත් හමුවෙන්නැතී...
    එකම අහසේ පායනා..
    ඉතින් දුක් වෙන්නෙ කිමද අපි....
    දිනක් එයි අප හමුවනා.....❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺
    මටම ලියවුන ගීතය....❤

  • @kasunsandaruwan2172
    @kasunsandaruwan2172 6 лет назад +137

    මුකුත් ඕනේ නෑ..ඇඩුනා සහෝදරයා ..කියන්න වදන් නැත...එකෙන්ම පට්ට ❤️❤️❤️

    • @dewmi8203
      @dewmi8203 3 года назад +1

      මටත් 😔

  • @hasangagagalagamuwe8014
    @hasangagagalagamuwe8014 4 года назад +69

    මට නම් එයාව ආයෙ කවදාවත් හමු වෙන්නෙ නෑ... ඒත්,
    රාත්‍රිය මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා..

  • @randomvideos1773
    @randomvideos1773 3 года назад +27

    සරල බව විදින්න උපරිමව පුලුවන් එකම සිංදුව ❤️

  • @UdanaNandun
    @UdanaNandun 4 года назад +22

    මෙ සින්දුව එව්ව කෙනත් අද මන් ලග නැ (JM) ඒත් මාත් මගේ හිත හදාගන්නම් නුබත් මා ලග නැති නිසා 😔😔💔

  • @influencer5411
    @influencer5411 7 лет назад +7

    මෑතකදි අහපු පට්ටම ලස්සන සින්දුවක් . ... නිදාගන්න ගියත් ඒ අහන්නෙත් මේක .... නැගිට්ටම උදේම අහන්නෙත් මේක .... තව මේ වගේ ඒවා ඕනෙ සහෝදරයා ....

  • @sakunisiriwardane594
    @sakunisiriwardane594 Год назад +4

    I was away from my parents from end of 2019. I remember listening to this song somewhere in 2020 while walking to my office. Since then this has been my theme song whenever I miss my parents (almost all the time). I remember 1st two years were a tough time during covid pandemic, as there were travel restrictions and finally was able to visit them after 2 years and 3 months. I know this song is about lovers who have been apart from each other. But for me it’s about my love story with my parents, as we have been apart from each other since last 4 years. Now I do visit them once a year, but still this is the song which I always listen and think about how it feels like being away from the loved ones (specially from my parents) ✨💕

  • @uvindusahan947
    @uvindusahan947 2 года назад +9

    රාත්‍රිය් මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුබත් මා ලග නැති නිසා //
    මගේ කවියක පද ගයා
    දෑස් දෙකොනේ තෙත තියා
    නුබත් රෑ නිදි වරාගෙන ඇති
    මාත් නුබ ලග නැති නිසා...
    රාත්‍රිය් මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුබත් මා ලග නැති නිසා
    හිරු සදුත් හමුවෙන්නැති
    එකම අහසේ පායනා
    ඉතින් දුක්වෙන්නේ කිමද අපි
    දිනක් එයි අප හමුවනා......
    රාත්‍රිය් මනරම් කියා
    සදට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුබත් මා ලග නැති නිසා//
    මාත් මගෙ හිත හදාගන්නම්.....