Life eke aneka warayak mathaka athithayak matath thinwa..namuth a parana mathaka walata mage hadawath pana denne nathi ekata man aneka warayak matama sathutui kara gnwa..
If you can avoid attachments, you don’t suffer pain of mind or body. My personal opinion. Marriage destroys love, within a few years. If you don’t marry the person you love, that love remains alive, until you die. That’s why people enjoy listening to tear jerking sad songs. 11/06/22 😭😭😢
අභී, මේක ලියන්නේ මට ටිකක් වැදිලා ඉන්න වෙලාවක. මේ සිංදුවට ගොඩාක් ගොඩාක් ස්තූතියි. I listen to this song a thousand and one times when I am high. I love it that much. Iknow that this speaks the same to many hearts like me. I just love the melody, it’s lyrics and the vibe.
පරණ පොත් අස්සේ සඟවපු, අමතක කරපු, සමහර වෙලාවට පණ පිටින්ම වලලපු පරණම මතක වලින් තමන්වම සියුම්ව රිද්දවගන්න කැමති මිනිස්සු මිලියනයකට ආසන්න ගාණනක් මේ ගීතය අහලා විඳවලා විඳලා තියෙනවා....
😢😢😢😢😢😢😢
සත්තකින්ම
❤
Ow
මේ සිංදුව අහද්දි විඳිද්දී ඇස් දෙකට කඳුලූ එනවා.... දුක දැනුන වෙලාවට සිංදුව අහලා තවත් රිද්දගෙන කඳුලු වලට නිදහසෙ වැටෙන්න දෙන එක... මට නම් ඇත්තටම ඒක මානසික නිදහසක්...
හදක දැවෙනා ගින්න මැද්දෙන්
දුක් සුසුම් හැමදාම හෙළුවා......
නෙතක ගලනා කඳුළු අතරින්
මතක රුව හැමදාම දිලුණා
අහම්බෙන් දුටු නුඹගේ මත්තේ
මේ පපුව හැම රෑම රිදුනා........
හැමදාම ඔය පපුවේ දැවටී
ලඟට ඇවිදින් ඉන්න හිතුනා.......
දකින්නම මග බලාගෙන වුන් නුඹ
එන්නේ නැතිවම ගිගින් තිබුනා
දන්නේ නෑ රත්තරන් මට
හුස්ම අමතක වෙලා තිබුනා.....
නොඑන්නම නුඹ යන්න කලියෙන්
ටිකක් මට පවසන්න තිබුනා......
යන්නෙපා පණ ඔය පපුවේ මට
නැද්ද ඉඩ විමසන්න තිබුනා.......
හැමදාම ඔය පපුවේ හංගපු
නුඹ සෙනෙහේ මට දෙන්න තිබුනා
නුඹත් හිත යට හංගගෙන දුක
මටත් නොකියම ගිහින් තිබුනා.....
වෙන් වෙනා මොහොතේදී වින්ද හුස්මක
පහස මට මේ දැනුත් දැනුනා...
දන්නවාද ඔය ආදරේ ළඟ
මගේ මේ තුන් හිතම නිවුනා......
දුකම හුරු දුකම විදගෙන
පාඩුවේ හිනැහෙන්න තිබුනා
නුඹට ඇවිදින් මාව තුරුලට
නොගෙන ඈතින් ඉන්න තිබුනා
ලංවෙලා අපි විදපු හුස්මේත්
අංශු ගානට මතක තිබුනා
දන්නවා නම් අනේ එදවස
මටත් නෑවිත් ඉන්න තිබුනා......
චමිලා කපුවැල්ල.............. ❤
Wow song is being continue
🌎❤️
❤👍
Maara lassnai wachna tika
Wow marama lassani wachanatika. Hithata denuna godk ❤️💐
මේ අවුරුද්දත් ගෙවිලා යන්න යනවා.
මතක ලන්තෑරුම 2024 දී ත් දැල්වේ නොවෙදෝ. . . 💖👍💖
2024ත් ඉවර වෙන්න තව ටිකම ටික දවසයි..කාලය වේගෙන් ගෙවෙනවා.ඒත් මීට අවුරුදු පහකට කලින් කරපු ආදරෙත් ඒ ආදරේම උරුම කරපු දුකත් තාම එහෙම්ම යි..❤️🩹
සිංදුවටත් වඩා කමෙන්ට් දැක්කම ගොඩක් අය ගැන දුක හිතුනා...අවුරුදු ගානක් ආදරෙ කරලා වෙන් උන අය,අයිති වෙන්නෑ කියලා දැනගෙනත් ආදරේ කරන අය මේ ලෝකේ කොච්චර ඉන්නවද???ඒ හැමෝටම මේ සිංදුව ඇහෙද්දී පරණ මතක අලුත් වෙලා ඇස් වලට කඳුලු එනවා...ඒ තරමටම මේ සිංදුව මාර විදියට හිතට දැනෙනවා❤❤ "තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා...එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා"❤හරි ලස්සනට ගලපලා තියෙනවා ඒ වචන ටික...ආදරේ නොකරන කෙනෙක්ට උනත් මේ වචන ටික මාර විදියට හිතට දැනෙන වචන ටිකක්....අවංකව ආදරේ කරන හැම කෙනෙක්ටම ඒ ආදරෙ ලැබෙන්න ඕන 🥺🥺❤❤සිංදුව හරිම ලස්සනයි ❤❤❤❤
ඇත්තමයි❤
සිංදුවේ තේමාවෙන්ම සිංදුවේ සමස්ථ අර්තය පැහැදිලි කරනවා.මතක ❤️කමෙන්ට් අස්සෙ තේරුමක් හොයලා හොයලා අන්තිමට මං සින්දුව අස්සෙ තනිවුණා පොඩ්ඩක්.ගීතයක් ඇත්තටම අපිට ඕනෙ විදිහට අපේ හිතේ කතාවක් ගොඩ නගාගන්න පුලුවන්.මේක මං ගොඩ නගාගත්ත කතාව.
කතාව පටන් ගන්නෙ ජීවිතෙන් සමුගත්ත කෙල්ලෙක්.මැරුණට පස්සෙ පවා හුස්මෙ සුවද දැනෙන දුරින්ම මේ කෙල්ල තමන් ආදරේ කරපු කෙනාගෙ ලගින් ඉදලා.ඒ ලගින් ඉන්නෙම ඒ කෙල්ලගෙ හිතේ තියන ආදරේ නිසා.ඒත් කාලෙත් එක්ක ඒ කොල්ලට තවත් කෙනෙක්ව හම්බ වෙනවා.ඒ දෙන්න ආදරේ කරනවා.ආදරේට වඩා ඒ නාඹර වයසෙ කෙල්ල එක්ක මේ කොල්ලා රාගයෙන් බැදෙනවා.ඒ දෙන්නා ලිංගිකව එකතුවෙද්දි පවා ඒ දේවල් අර මැරුණු කෙල්ල බලන් ඉන්නවා.අහම්බෙන් වගෙ ඒ තෙමුණා කියන වැස්ස ඒ ලිංගිකව එකතු වෙන එකෙ අවසාන මොහොතේදී වෙන දේවල් ගැන් කියනවා කියලා මට හිතුණා.ඒ දේවල් එහෙම දකිද්දි අර මැරුණු කෙල්ලට තමන්ගෙ ආදරෙ වෙනුවෙන් කියන්න හිටපු වචන පවා අමතක වෙලා කොල්ලගෙ උරහිසෙම ඔලුව තියන් අඩන්න පටන් ගන්නවා.
මේක අහන් ඉන්න කොල්ලා මෙහෙම කියනවා.මතක අමතක කරන්න බැරි තරමටම කලින් ආදරේ ලං කරගන්නෙ නැතිව තමන්ට ඉන්න තිබ්බා වගේම තව කෙනෙක් එක්ක ඒ විදිහට අර කෙල්ලගෙ මරණෙන් පස්සෙ එකතු නොවී ඉන්නත් තිබ්බා කියල කොල්ලට හිතෙනවා.තමන්ගෙ මැරුණු කෙල්ල ඒ වෙලාවෙ තමන් ලගින් ඉදලා මොනවදෝ කියන්න හදනවා වගේ මේ කොල්ලට දැනෙනවා වගේම ඒ දුක මැරුණු කෙල්ල උරහිසේ තියන් තමන් ගාවින් ඉදන් දුක් වෙනවා ඇති කියන දේත් ඒ මේ කොල්ලට දැනෙන්නෙ එයත් තාම හිතේ තියන් ඉන්නෙ පරණ ආදරේ නිසාම වෙන්න ඇති.
අන්න ඒ වෙලාවෙ කොල්ලට හිතෙනවා ආදරේ වියෝවෙන් හිටපු තමන් ආපහු ආදරේ කරේ මෝඩකමකට කියන දේ .මොකද තමන් කලින් ආදරේ කරපු විදිහට අර අර නාඹර කෙල්ලට ආදරේ දෙන්න බෑ ඇත්තටම මෙයාට.හුදෙක්ම ලිංගික අවශ්‍යතා සපුරගන්න තමයි ඒ කෙල්ලට ආදරේ කරේ කියන දේ තේරුම් යනවා.ඉතින් අර මලක් වගේ නැවුම් පොඩි කෙල්ලගෙ ආදරේ ගැලපෙන්නෙ තමන්ට නෙමේ නැවුම් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට කියන දේ මේ කොල්ලට තේරෙනවා.
එහෙම කියද්දි මැරුණු කෙල්ලත් එයාගෙ තීරණ ගැන දුක් වෙනවා මේ කොල්ලා තමන් ගැනම දුක් වෙනවා දැකලා.ඒ කාලෙ ඉදන්ම ඒ කෙල්ල දැනන් ඉන්න ඇති ඒ කෙල්ල ඉක්මණට ජීවිතේ අතෑරලා දාලා යන කෙනෙක් බව.ඒක තමා එයා තනිය හුරු මට මගේ ලෝකේ තනිකම තනි කරන්නෙ නැතුව ඉන්න තිබුණා කියන්නෙ.එදා මෙ කොල්ලා තමන්ගෙ ආදරේ පෙන්නද්දි ඒ ආදරේ නොදැක්කා වගේ ගියා නම් අද තමන් හින්දා ඒ කොල්ලා එහෙම ජීවිතේ ගැන දුක් වෙන්නෙ නෑ කියන දේ ඒ කෙල්ල අවසාන වශයෙන් තේරුම් ගන්නවා.
මේකට වඩා ගැඹුරු තේරුමක් ඇති මේ ගීතයේ.ඒක ගීයේ අයිතිකාරියගෙ මුවින්ම එනකම් මග බලන් ඉන්නවා. ❤️
-අදහස නිපුන පෙරේරා-
අපූරුයි අර්ථකථනය,ජයවේවා
Niyamai
ස්තූතියි ඔබට අර්ථකථනය අපූරුයි ❤️
ස්තුතියි ඔබට
Niymai
ඇත්ත.. පිරිමියෙක් මැරීගෙන ආදරය කරන්නේ එක පාරයි ❤️ අම්මා නැති උනාම තාත්තා මට කිඋවේ එහෙමයි ... බොහොමයක් හිත්වල කකියන මතක වල එකතුවක්.. මතක සුන්දරයි ❤️🙏
😢
Mage තාත්තත් mata කිව්වේ ඒකමයි
Aththa eka
Oyage amma harima wasanawanthai e wage adarayak labanna...
What a lucky mother
"එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා"
❤❤❤
එහෙනම් මෙතරම් වේදනාත්මක මතකයන් ඉතිරි වන්නේ නැත
මේ ගීතයෙ මට තදින්ම හදවතට දැනෙන තමයි
එදා ඔය ඇස් දිහා නොබලා
බිම බලාගෙන යන්න තිබුනා ,
මටත් එහෙම කරන්න තිබුනා
ඒක එහෙම වුනානම්...
"එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා"
මතක ජීවිතය විදිනවා විදවනවා
ජීවිතය හරි අපූරුයි..
හ්ම්ම්ම්ම් ඇත්තටම
🙂❤️
අකුරු ඇමිණුව කවක් ගානෙම
හිතක සෙනෙහස දෝරෙ ගැලුවා
අහම්බෙන් නෙත ගැටුණු කවියක්
මමත් ලුහුබැඳ ගිහින් තිබුණා
රුවක් වෙනුවෙන් නුඹව හැරගිය
නුඹත් තනිවී හඬා තිබුණා
නොදැන ඒ බැව් මමත් නුඹටම
තව තවත් සෙනෙහසම පිදුවා
හඳක් වෙනුවෙන් නුඹ අකුරු කල
කවිත් මගෙ කර මමම ගැයුවා
මට නොහිමි ආදරේ ගැන තව
නොදැනුවත්වම හීන මැව්වා
අහන්නම මග බලාගෙන උන්
වචන හිත යට කැරලි ගැහුවා
නොදැනුනා නොහැඟුණා සේ නුඹ
මුණිවතම විතරක්ම පිදුවා
අඳුරු දවසක කඳුළු හවසක
සමුගැනීමක ඉවක් දැණුනා
අනේ මොහොතක් රැඳෙනු නොහැකිද
මා නොවන මම අසා තිබුණා
හදවතේ දුක දරා ඉන්නට
බැරි තැනදි නෙතු කඳුළු ලිහුණා
මතක විතරක් මට ඉතිරි කර
නුඹත් රහසෙම ගිහින් තිබුණා.....😔
සඳක් වෙන්නට නොහැකි තරුවක්
අඳුරු අහසක දැවී දිළුණා
එකම එක සිනහවක් වෙනුවෙන්
යලි යලිත් ඉපදී මියැදුණා
පුන් පොහෝදා සඳවතම යලි
අඳුරු අහසට ඇවිත් තිබුණා
තනිවෙලා උන් පුංචි තරුවක්
යලිත් පොළොවට කඩන් වැටුණා.....♥
❤️❤️❤️
🥺💜️
mmm harima lassanai....budu saranai!!!!
Hrima lssnai ☺️❤️
Excellent
සිල්ලර සිංදු අහන පරපුරක මේ වගේ නිර්මාණ අගයන්න පුලුවන් මිනිස්සු ඉන්න බව දකිද්දී දැනෙන්නේ පුදුමාකාර සතුටක්....ස්තූති අභී❤❤❤
👍👍
😇❤️
👍👍
අපිනම් ඉතින් ඔක්කොම අහනවා. අඩවැඩියාවල් වලට නම් වැඩි ආස නෑ. හැබැයි ඒවගෙත් තියෙනව වචනයි මෙලඩියි ලස්සන සමහර ඒව
මං නම් ආසම මේ වගේ සින්දු වලට
දාලා යන්න එපා කියලා....අඩද්දී....දාලා යන්න වුනාට මම තරහ නෑ...පණ පිටින් මතකය වලලන්න අදටටත් අපිට බැරිවෙලා... මැරුණු දවසකට උත්සාහ කරමු.....ආදරෙයි මතක හැමදාමත්
Mamath oya kiyapu vidiyatama ....... shik me mathaka tika nathi kara ganna thibbanam nohithana welawata ena duka nathi kara ganna thibba🥲🥲
Mmmmmmmm
@@vidurasanka2566 එහෙම අමතක වෙනවා නම් ඔයා ඇත්තටම ආදරේ කරලා නෑ මොකද ..තමන් ඇත්තටම ආදරේ කරපු ජීවත් කරවපු කෙනෙක්ව එහෙම ලේසියෙන්ම අමතක කරන්න බෑ ..🥺
Ou math eyata dala yanna epa kiyala aduwa eth eya giya etg eyage mathaka hama ekakma mn gawa ithuru wela thiyenawa😢
එයා කොහේහරි සතුටින් ඇති....
.සමහරවිට මං ආදරේ කරපු තරම් මතක් වෙනවත් ඇති.....
එන්න බැරිව දුක් වෙනවත් ඇති...
සමහරවිට එහෙම නැතිවත් ඇති....❤
♥
❤❤
🥺♥️
😔😔😔
🥺💔
" තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා.එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා "
I felt it ♥️🥀
❤❤❤
❤
❤
🤍
❤
කරුනාරත්න දිවුල්ගනේ මහත්මයාණෙනි ඔබ තාමත් අපේ හිත හිරිවට්ටනව.
👌
ඇත්තටම
💪 strong male voice
🔥ඇවිලුවා ආයෙමත් ❤
ආදරෙ කියන්නෙ පරිත්‍යාගයක් මිත්‍රයා... මිනිස්සු පිස්සො වෙනවා .. පළවෙනි ආදරේ නැති වුණාම නෙවෙයි.. හිතට දැනුණු ආදරෙ නැති වුණාම 😊♥️ මං
Hmmm
අනිවාර්යෙන්ම එ කතාව ඇත්ත මිනිස්සු පිස්සො වෙන්නෙ පලවෙනි ආදරෙ නැති උනාම නෙමෙයි හිතට දැනුනු ආදරෙ නැති උනාම..එ ආදරෙත් ලගටම ඇවිල්ලා අයෙත් ඇතට ගියාම හරිම වෙදනාවයි..මටත් එ අත්දැකීම හොඳටම තියෙනවා ..
😔
Aththa 🙂
Aththa.. eth apita adare nathi aya giyata duk venna oni na kawadama hari apita api vagema adare karana kenek, avanka kenek hambenawamai..!
"එදා ඔය ඇස් නොබලා බිම බලාගෙන යන්න තිබුණා" මේ වචන ටික යනකොට දැනුනා❤️
Ow bn
Mage papuwath pichchuna e wachana tikata
sinduwe thiyana hithatama danuna wachana tika.
Aka vithrai matath denune mulu sinduwenma😍❤❤😭
Hi I'm from Philippines I'm making sinhala cover song
ප්‍රේමය නිසා විදවන හිත් සුවපත් වේවා ❤️
🥰❤
අයිති කරගැනීමක් ම නොවුණු අතහැර දැමීමක් ම පමණක් වුණු ප්‍රේමයක් හදවතකට කෙතරම් වේදනාවක් ගෙන දෙනවාදැයි දන්නේ අහම්බෙන් වහිනා මුරුගසන් වැසි පමණි. ඒ මහා වැස්සේ අඳුරේ හොරෙන් තනියම හඬමින් කීයක් දෙනා ආදරයේ වේදනාත්මක මතක පා කර යවනවා ඇතිද? ඒ කඳුලෙන් ම තෙමුණු ඔහුගේ උරහිසට රිදුණා යැයි මම සිහිනෙකින්වත් සිතුවේ නැත. තනිය හුරු වී තිබුණු මගේ හිත එදා ඔබ දෙස නොබලාම ගියා නම් මේ මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ නොතිබෙන්නට තිබිණි. අභිෂේකා විමලවීර මහත්මියගේ හැඟුමට ඇගේ ම හඬත්, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬත්, තරිඳු ප්‍රියංකර ද සිල්වා මහතාගේ තනුවත්, ළහිරු ද කොස්තා මහතාගේ සංගීතය කුකුල් මස් කුරුමා සමඟ පූරි කන්නා තරම් රස ය.
හැඟුම - චනිර දුලංජය රණතුංග
👍❤️
😍❤️😍
👌👌👌👌👌
ගීතය බලන ගමන් cmt ටික බැලුවේ ..මෙන්න යකූ *හැගුම* cmt එකක් දැක්කේ 🙂🌷.
ගීතය නතරකරලා *හැගුම* ගෙ cmt එක කියෙව්වේ..2 එකට කරොත් එකක්වත් හරියට පපුවට සහා මොලේට යන්නැහැ කියහල්ලකෝ..
අවසානේ ලියන රෙසිපි එකත් මරු ආ...🤣🤣
Thank you Chanira. Me sinduwath ekka oya kiyewwe mage hadawathe hirawela thibunu kadulu kathawa. Thawath hangan inna bari una a kadulu tika. Adarei mama eyata hugak. Ridenwa athi eyage hithath ❤️❤️
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවද්දි තවත් රිදෙනවා 😥💜️
100%
✔️
උඩුගම් බලා පීනන අභී ට මගේ ආදරය ❤️
❤️❤️❤️❤️
අයියා කෝ ඔයාලගෙ සිංදු එනකම් අපි ඉන්නෙ 😭😭
@@insu5959 ළඟදිම එනව.
@@ShehanKaushalya asawen bln innw apii. Ikmnt ona hodee
❤️
Take care බලලා සින්දුව ආයේ අහන්න හිතුනා 😌
සහ අදයි හරියටම අර්ථය වැටහුණේ
Mamath
hmmmm
Ow...
Hmmm matath ehemai. “ Take care “ baluwata passe 😢
මම මේ වගේ ගීත රස විදින්න ආසයි. ඒත් බයයි. පන පිටින් වලලපු මතක වලින් තමන්ව සියුම්ව රිද්දගන්න පුලුවන් මේ ගීතය ඇසෙනකොට. හරිම ලස්සනයි ❤️අභි අක්කි.
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා...
Tell something more pl
Me irai hadai thani ahasaka ahanna
Math hoya hoya ahanne mehema ewa....❤️❤️❤️😞
පන පිටින් වලලපු හීන....ඒ වචන දැනුනා....😐
ඒක වෙනම ආතල් එකක්😥😥😥😥
දුකම උරුම වු හිතක් හැරදා
සතුට ඈතට ඇදෙනු දුටුවා
හිතම පිරිමැද හිතක දුක් නිවු
ඇය කොහෙද මගෙ හිතම ඇහුවා
රිදුණු තැන් මගෙ අතින් පිරිමැද
සුවකරන්නට තනිව හැදුවා
සුවනොවෙන ඒ රිදුම් යළි මගෙ
අතින් පෑරී තවත් රිදුණා.......
දැනෙන රිදුමන් ලියා හුස්මක
පාකරන්නට ඇ වෙත හිතුණා
තව ටිකක් අපි ඉමුද ඉවසන්
නොඉවසිලිමත් මෙ හිත ඇහුවා
ඇස් රිදෙනතුරු නැවත එනතුරු
අහසෙ තරුකැට ගණිනු හිතුවා
බලාහිඳිමත් ප්‍රේමයක් මට
මතක හැටියට කොහෙද තිබුණා........
හඬන්නට දහසක් වු කාරණ
හිතක පතුලේ රහසෙ හංගා
සිනහ සළුවෙන් වසාගෙන මුව
දුකක් නැහැ වගෙ මමත් උන්නා
පරවයන්නට නොදී පෙම්මල
තවතවත් සුපිපෙන්න හැරියා
නුඹ ඇවිත් එය සිඹින හැටි
හිත් ආකහේ මැවි මැවී පෙනුණා.........
------------------------------------------✍විකුම්....
Niyamai a
❤️❤️
මේ වචන නෙවෙයි හිතක හැඟීම්..
😥😥 ලස්සනයි අනේ
❤
රාගය සීමිත කාලයකදී නැති වෙන බවත් , ආදරය ජීවිත කාලයටම මුළු හිතක් පුරාම නොවෙනස්ව පවතින බවට ලස්සන නිදසුනක්. ඒ ආදර ගින්න ඇවිලෙද්දි මුරුගසන් වැසි වැටුණත් ඒ ගින්න නොනවත්වා දැල්වෙන්නේ රාගයේ මතක දවා අළු කරමිනි.❤️ best creation❤️
❤️
Harima arthawath bawanawak abhi oyage geethaya a voice aka oba ta dalada samidu gema pihiten tha thawath geetha ali dakwanna lebewai pathamai
Waradi obe adahasa saha obata danuna deya... samawenna
❤❤❤
මට තේරෙන්නෙ නැති එක දෙයක් තියෙනවා.
අපේ හිත රිදුණු වෙලාවට ඇයි ඒ හිත හදාගන්න හදනව වෙනුවට ආපහු ඒ හිත රිද්දගන්නම කැමති කියලා.ඉතින් ඒ සියුම් රිදුම දුන්නට ස්තූතියි මතක❤️🔥
Ganunta puluwan but piriminta amarui
Seriously if he loved
ඒකත් එක්තරා රසයක් ❤️
ඒ මිනිස්සු වැඩිපුරම ආස විරහවට නිසාද
මිනිස්සු ආසම රිදෙනවට 💜
ඒ රිදීමත් එක්ක එන වේදනාව, පරණ මතක, අපේ හිතට පොඩි හරි සැහැල්ලුවක් ලැබෙන හින්දා කියලා තමයි මගේ හිතට දැනෙන්නේ...............🤐😘
මතක අහගෙන
මතක මවමින්
මතක අස්සෙම
මතක මරමින්;
මතක මත්තෙම
තවත් මැරෙමින්
මතකයේ රස
තැන්ම සොයමින්;
මතක මී කර
හිත රවටමින්
මතක
අමතක
නොවන.......
❤️
Hi...👍
💛💛💛💛💛💛
Superb idea jaya.
Mstzth thaniya thani nokarannai ona
#මතක.. part 01
වැස්ස හරිම ප්‍රේමණීයයි..වැස්සකට පුලුවන් අපේ වැළලීගිය දුක්බර හෝ සතුටු මතකයන්ට හරි අපූරුවට පණ දෙන්න.. නැවත මොහොතකට ඒවයේ ජීවත් කරවන්න..
අතීතයේදී ඒ කියන්නේ තරුණ කාලයේදී ප්‍රේමයෙන් වෙලුනු සහ ඒ ප්‍රේමයේ මතකයන්ගෙන් තවමත් ගැලවෙන්න බැරි උන පිරිමියෙක් ගැන..පිරිමින්ට විතරක් නෙවේ..අනිත් පාර්ශවයටත් මේක ආදේශ කරගන්න පුලුවන්..නමුත් මම හිතනවා පිරිමි අතිතයේ ඇලිලා ගැලිලා ඉන්නවා වැඩී කියලා පිටට නොපෙන්නුවට කාටත් නොකීවට..මේක කිව්වම මතකෙට එන්න ඕන ඝරසරප චිත්‍රපටය...හරය ඒ හා සමාන නමුත් වෙනත් කතාවක් තමයි මෙතන වෙන්නේ..
ප්‍රේමයෙන් අතිශය විදිහට වෙලුනු දෙන්නෙක්..මේ තරුණයා ප්‍රේමයෙන් වෙලුනු කාලෙක තරුණීයකට ඉතාමත්ම ආදරයෙන් ඉඳල තියනවා.. මේ දෙදෙනාගේ ප්‍රේමයේ මතක කෙතරම් ප්‍රභල ද කියනව නම් වැලලී ගිය මතකයෙන් හුස්මකින් වුවද අඳුර ගන්න පුලුවන් තරම් මේ දෙන්නා කොච්චර ලං වෙලා හිටියද කියලා හිතාගන්න පුලුවන් කියලා හිතෙනවා මේ අහන අයට නම් අත් දැකීම් තියෙන්න පුලුවන්.. ඒක හරියට ආත්මීය බැඳීමක් වගේ හරියට සංසාරයෙන් සංසාරේ පෙරුම් පුරාගෙන ඇවිත් වගේ..ඒ වගේ ප්‍රේමයක් නැති උනාම හරිම වේදණීයයි..ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතනවා..
අපි කාට උනත් අතීත ප්‍රේම වෘතාන්ත වල මතකයන් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න බෑ..මොකද ඒවා තමන්ගේ ජීවිතයට බැඳුනු දේවල් නිසා..මතක යටපත් වෙන්න පුලුවන්...ඒත් නැති වෙන්නෙ නෑ.. ඒ යටපත් උන මතකයන් ඉඳහිට උඩු දුවන් ඇවිත් ඉඳහිට මතක පෑරීලා හිත රිදෙන්න පුලුවන්..ඒ මතක නිසාම තවත් කෙනෙක්ගේ ජීවතයට කෙතරම් බලපෑම් කරන්න පුලුවන්ද..මේක බලද්දි දැනෙන්න පටන් ගනීවි..කාලයගේ ඇවෑමෙන් මේ පුද්ගලයාට හමුවෙනවා තරුණියක්..මේ දෙදෙනා ආදරයෙන් වෙලෙනවා..නමුත් ඔහු ඇත්තටම මේ තරුණියට ආදරේද?
මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා
මෙතනදි අභිශේකාගේ හිතේ තියන අදහස තමයි කියවෙන්නේ.. ඇයත් මේ මතක වලින් විඳවනවා කියලා මේ පද වලින් කියන්න පුලුවන්..ඇයට ජීවිතය සහ ඔහුව හැරදා යන්න වෙනවා.. නමුත් ඇයට මේ හේතුව කියාගන්න බෑ..හිතේ කැකෑරෙන වේදනාව නිසාම ඇයට එය කියාගන්න බැරි වෙනවා..ඇය ඒ වේදනාව ඔහුගේ උරහිස මත හිස තියාන ඇගේ වේදනාව පිට කරනවා.. මේ කියාගන්න බැරි දේ කඳුලුවලින් ඇය පිට කරන්නේ එහෙමයි.
මේ තරුණයට මේ දුක නොතේරෙනවා නෙවෙයි..නමුත් ඔහු දන්නවා වෙන්න යන දේ..මේ.තරුණයට යලි මතකාවර්ජනය වෙනවා අලුත් තරුණිය ඔහුගෙ උරහිස මත හිස තියන ඉන්න නිසාම..ඒ නිසාම ඔහුට යම් යම් අතීත දේවල් මතක් වෙනවා..
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා
අපි කවුරු උනත් ප්‍රේම කර වෙන් වෙලා අවසානයේ කියගන්නවා ඇති මොකටද අපි හමු උනේ.. හමු නොවුනා නම් මේ වගේ දුකක් උරුම නෑ නේද කියලා හුඟක් අය පසු තැවෙනවා..ඔහුත් ඇයත් ඒ වගේම තමයි හිතන් ඉන්නේ..මොකද ඒ හමුවීමෙන් උරුම දුකක් මිස සතුටක් නොවන නිසා.. ඒ නිසාම ඔහු තාමත් ඔහුගේ වියෝ වු ප්‍රේමය ගැන කලකිරී මනසට එන දේ නිසාම ඔහු ඇයට කියන දෙයක්..යටපත් උන ඒ වගේ ශෝචනීය මතකයක් යලි මතක් වෙන්නටවත් නොවුනා නම් කියලා..සාමාන්‍යයෙන් කාන්තාවක් ඔහු ආදරය කරන පිරිමියා ලඟ හඬා වැටෙන්නේ දරාගත නොහැකි අවස්ථා වලදි විතරක්ම.නිසා .ඒ කඳුලු වල තියන වේදනාව උරහිසට දැනුනත් නමුත් ඔහු ඒ දේ හිත ඇතුලේ දුක දරාගෙන ඉන්නවා..
Part 02 මේ කමෙන්ට් එකේම රිප්ලයි එකේ
#මතක.. part 02
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා
මේ අතරෙදි හේමාල්ට අර පරණ පෙම නැතිවූ වියෝවෙන් පස්සේ හමුවෙනවා වෙනත් යෞවනයේ පසුවන කාන්තාවක්..ඇය ඔහු ලඟට පැමිනෙන්නෙම වැස්සත් අරගෙනමයි..
පසුතලය දකින්නට පුලුවන් රතු පැහැයෙන්..ඒ කියන්නේ මෙතන රාගය පමණක් මුල් කරගෙන ඔහු ඇයට බැඳුනා වෙන්න පුලුවන්..නමුත් ඒ රාගය ඇතුලේ ආදරය නොතිබ්බාම නෙවේ..
කටරොලු මලක් සාමාන්‍යයෙන් කාන්තාවකගේ යෝනියට සමානයි..මෙතනදි වක්‍රව පවසන්නේ පසුව හමු උන තරුණියගේ පතිවත ගැන..ඔහු පරණ මතක වලින් ගැලවෙන්න බැරි තරමට ඒවයේ හිර වෙලා.පරණ පෙමෙන් ඒ පෙමත් සමඟම පරවුණු හිතක්.ආදරයක් කරන්න නම් පටන් ගන්න නම් හිත නැවුම් වෙන්න ඕන.නිදහස් වෙන්න ඕන...මෙතනදි කියන්නේ ඒකයි..නමුත් මේ තරුණිය ඇය සතු වටිනාම.දේ ඔහුට පුදනවා..කාමයේ රාගයේ වෙලෙනවා..නර්ථනයේන් වුවද සංකේතවත් කරන්නේ රාගයෙන් වෙලීමයි.ඒ රාග වෙලීම ආවර්ජනය වන මොහොතේන් ඔහු යලි පියවි සිහියට එන විට ඔහු අතහි තියන ඒ අභිශේකාගේ පැරණි පිංතූරය පැත්තකින් තබනවා..ඇයට කරන වරදක් යයි හිතිලා වෙන්න පුලුවන්..
පරණ පෙමෙහි මතකයන්ගෙන් ඉවත් වෙන්නට ඔහු අපොහොසත් වෙනවා.පෙර මෙන් හො පෙරටත් වඩා ආදරය පුදන්න නොහැකි වෙනවා..ඔහු දන්නවා ඔහුගෙ හිත දන්නවා යෞවන තරුණියට කලේ වැරැද්දක් බව..නමුත් ඇයටත් නොතේරුණා නෙවේ වෙන්න ඕන.. ඇයත් දැන දැනම තමයි ඔහුට ලං උනේ.ඇය හිතන්න ඇති ඔහුට ඇය එක්ක ඉද්දි අභිෂේකාව අමතක වෙයි කියලා..ඔහුට එය කරගන්න බැරි වෙනවා..ඇය හට අවංකව ආදරය කරන්නට බැරි වෙනවා..ඒකයි ඔහු කියන්නේ පිපුණු හිතකට ඒ කියන්නනේ තමන් වගේ අතීතයේ පල් නොවන නැවුම් හැඟුමන් ඇයට උවමනා කරන ආදරේ ලබා දෙන්න හැකි පිරිමියෙකුට ඒ වටිනාම දේ දෙන්න තිබුනා කියලා..නමුත් ඇය අතෙත් වැරැද්දක්නෑ මෙතනදී..ඔහු කෙරේ ඇති ප්‍රෙමය නිසාම ඇය සතු වටිනාම දේ පුද දුන්නා..ඇය ලා බාලයි.. ලබාල වියේ තරුණියන් ආදරේට සිප ගැනීම් වලට තුරුලු වෙන්න වගේ ප්‍රේමණීය ගනුදෙනු වලට හරිම ආසයි..ලෝභයි..කලක් ගිය පසු ඔහුටම වැටහී ඇයට කරන අසාධාරණෙන් මිදෙන්න හිතාන අවසානයේ ඔහු ඇයව ප්‍රතික්ෂේප කරනවා..මොකද ඇත්තටම ඇය කෙරේ ආදරයක් ඔහු තුල නොමැති නිසා..ඔයහු පසු තැවෙනවා..
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා........................................
මේ සියලු දේවල් දිහා බලාන ඉන්න අභිශේකා කලකිරෙවා.ඔහු ලඟට විත් ඔහු පත් උන මේ ඔහුටත් ගැලවෙන්නට බැරි මතක නිසා ඇය පසු තැවෙනවා..ඇයට ඔහුව හමුවෙන පලවෙනි ක්ෂණයෙන්ම ඔහුව මඟ අරින්න තිබ්බනම් කියලා හිතනවා. ඔහුට මේ අත්වන ඉරණම ඇස් පනාපිටම දකින නිසාවෙන්..මම.හිතන්නේ ඇයත් ආදරෙන් පරාද වෙලා උන්නා වෙන්න ඕන කලකදී..ඔහු හමුවන තෙක්ම ඇය තනියට ආශා කලා වෙන්න ඕන.. ඒ නිසාම වෙන්න ඕන ඇයට තනිය තනි නොකරා නම්.කියලා හිතුනේ..ඔහු මේ වගේ දුක්ක විඳිනවා කියලා පේන නිසා..පසුතැවෙනවා.. නමුත්..ඒය සිදුවෙලා ඉවරයි..
අවසානයේ අර යෞවන තරුණිය හේමාල්ව අතහැර යනවා.අවසානයෙදි ඔහුගේත් ඇයගේත් ඇගේ පරණ මතක අස්සේ හිර වෙමින්..
වැස්ස.. අපිට හුඟක් දේවල් අහිමි කරනවා වගේම හිමි කර දෙනවා..
මතක..අපේ හිත පාරනවා වේදනාව ගෙන දෙනවා..
මමත් මේ කතාවේ වගේම මේ සිදුවීම් ඒ වගේම උන තවත් එක් හේමාල් කෙනෙක්..
-හසුන්-
@@tharinduhasun6715 obe hitha yata unnu eya obata himi wenna thibuna.....murugasan vesi walata wuwa temi themee inna thibunaa....
Kamisa urahisa adara susum uhulanna thibunaa....
Thaniwa yana maga thani nowee ada inna thibunaa....
Jeewithe digu maga piwithuru malak muna gaseewa.....
Widina windawana kandulu mathaka amathakama weewa...
Adaren urahisata thuruluwa pem katha dodamaluma weewa. ...
.sasara wasana thuruma eya haa ekata innata pin lebeewa. ...
Mage kawiyen hitha ridunoth sorry.
♥️💜️🧡💚👌
@@tharinduhasun6715 🌹👌
Bala walapemi nelaganu bari hanthana sihine...sinduwatath me wage visthara kirimak dennako..a sinduwa mata therennaa.
හිතේ අහුමුළු රිද්ද, රිද්දා
අහන් ඉන්නට ආස හිතුණා...
අනෝරා වැහි හතක් වැස්සත්
හෙදුනේ නැති "මතක" රිදුනා....❤
🥺
❤️❤️
😥
Hm 😥
@@Imasha_Welivita 😂
අැත්තටම අභි ඔයා මනෝ වද්‍යය වරියක් වෙන්න තිබුනේ. ඔයාගෙ හැම song එකක්ම ඔයාගෙ හැම වැඩසටහනක්ම මම බලනවා. එ් ඔයාගෙ කථා අැතුලෙ කියාගන්න බැරි අමුතුම චරිතයක් ඉන්නවා.
මම මේ කල්පනා කලේ මේ කාලයේ මේ වගේ අර්තවත් ගීත කොහොම ලියවෙනවද කියලා.අනෙක තමා මේක ගීතයක් නෙමේ සම්පූර්ණයෙන්ම භාවනාවක්.ස්තුති දායක වුන සැමදෙනාටම 🙏🙏
ඇත්තටම භාවනාවක්🥰🥰
❤️
ඇත්තටම බාවනාවක්🥺
දැන් තියෙන්නේ කතන්දරනේ සින්දු නෙමෙයිනේ.. මේක විශිෂ්ට නිර්මාණයක් ඒ අතින්.. 🥺
Ou💯
අභිෂේකා කරන්නනේ ටිකයි. සින්දු නෙමෙයි ඒවා කලා කෘති..! ❤️👍
සුභ පැතුම්..!
එකනම් ඇත්ත ❤️😍
සහතික ඇත්ත. අැය නම් අතිවිශිෂ්ඨ කලාකාරිනියක්❤️❤️❤️
අසා ඔය හඩ තනිව රසවිද
මොකුත් නොකියම යන්න තිබුනා
ඔබ ලියු පද ඔබ ගැයු යස
පුරන් වූ ගී කෙතම පිරුවා
thank you for likes
නොඑන බව දැන දැනත් මඟ බලන හිත් කොයි තරම් ඇතිද...?
'පරිස්සමින් ඉන්න. මාව අමතක වෙයි ඉක්මනට'
කිව්වට, නොමැකෙන මතක වල හුස්ම ගන්න පොර බදින හිත් කොයිතරම් නම් ඇතිද...? 🤍
අභී...❤
අර කෙනෙක් කිව්ව වගේ
මමත් හරි බයයි
ඔයාගෙ සිංදු වලට....
කොහේ හරි තැනක් තියනව
ඒ හැම සින්දුවකම,මතක අවුස්සලා,හදවත හූරන...
හැබැයි මම ආදරෙයි අභී,,,ඒ වේදනාවට,දෙතුන්සිය වතාවක්,ඒ සිංදුම අහන තරමට...❤
❤️❤️❤
හ්ම්😥🥺
math ehmy bayay 🥺😔🌎eth asy .bawanawak wge neme ...ek bawanawsk thma 🥺♥️
ඒක ඇත්ත.. මමත් ඒමයි... හදවතටම දැනෙනවා ඒ වචන ♥️
විකාර🤣🤣
සින්දුව අහද්දි වීඩියෝ එක මතක නෑ
වීඩියෝ එක බලද්දී සින්දුව මතක නෑ
ඒ තරම් රහයි.දෙකම ❤️
රහයි කියන්නෙ.. මාරන රහයි
Wanna know how Sri Lanka sounds like?
ruclips.net/video/wbIIH_u2QJA/видео.html
👌👌👌
සහතික ඇත්ත
Yeap
මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මඟ බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා
දැනුණෙ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා..
මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නාෙතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී අෑතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා
නාෙදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා..
පර වෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලෙක නිල පිපුනු හිතකට දෙන්න තිබුණා..
තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය අැස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා...❤️
Bima balagena yanna thibuna
❤️❤️❤️
නංගි❤️❤️
Ashii❤ Thanks me song eka recommend krta. amuthu rahak😍
ගොඩාක් ගොඩාක් හිතට දැනුණා
ඒ ගීතය මත්ද්‍රව්‍යයක් .... හැමෝම වගේ ඇබ්බැහි වෙනවා ....පුදුම වචන ටිකක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ....ඔයාගේ නිර්මාණ හැමදාමත් එහෙමයි ....ආදරේ ..
🔥🔥
අභි අක්කිගෙ සිංදු වලට ආදරේ අය කෝ බලන්න 😍😍
❤
දාලා යන්න නම් කාටවත් ආදරය කරන්නෙපා...ඒක ලොකු පවක්.
මොකද තනි වෙන කෙනා ගොඩක් අසරණ වෙනවා..
E kathawa aththa .......
ඔව් , ඒත් සමහර බැදිම් ජීවිතේ කවදාවත් හීමී නොවන ඒවා
@@ruwantha7 ou Eth himiwena kenw panawage araksha krnn
Yes💔😞🙏
අනිවාර්යෙන්ම
අනේ මංදා දවසට 100 පාරක් විතර අහනවා එපා වෙන්නැනේ💜පලවෙනි දවසේ පලවෙනි පාරට අහනකොට දැනුන ඒ හැගිමම හැමවෙලේම හිතට දැනෙනවා ❤️❤️❤️
Math
ඇත්ත මමත්
💕මතක ගොම්මන අතර ඉදහිට ...
පුරුදු ඔබෙ රුව මැවෙනවා....
පවන ඇවිදින් නුබ තුටින් බව....
හොරෙන් සවනට කියනවා
🥺💔තවම නොපිරුනු පුන්චි හිඩැසක
මතක තාමත් තියෙනවා....
එකම අහසක් යටදි තාමත්
හිතක් නුබ ගැන හිතනවා...
🙂❤
ආදරයෙන් පැරදුණ තරැණයෙක්.ගොඩක් වෙලාවට තමන්ගෙ මිය ගිය බිරිද ගැන මතකයන් එක්ක ජීවත් වෙන ස්වාමිපුරැෂයෙක් වෙන්නත් පුලුවං.අහම්බෙන් මෙයාට හම්බෙනවා තරැණියක්.ඒ තරැණිය මෙයාට ආදරේ කරනවා.ඒත් ඒ තරැණයගෙ හිතේ ඇතිවෙන්නෙ ආදරයක් නෙමෙයි අවස්තාවට අනුව කාමුක හැගීමක්.කාලයක් යනකොට මේ තරැණයට අතහැරැණ ප්‍රේමය ගැන නැවත පීඩා විදිනවා.එයා තේරැම් ගන්නවා ඔහුගේ සිතේ මේ යුවතිය ගැන ප්‍රේමයක් නෑ කියලා.ඔහු ඇයව ප්‍රතික්ශේප කරන්නෙ ඔහුගේ හදවතේ ඇති දේ තේරැම්ගත් නිසා වෙන්නැති.අවසානයෙදි තරැණිය ඇත්තට මුහුණ දෙනවා.ඇය අවසන් වරට ඇගේ ප්‍රතිචාරය අවසානයේදී කියනවා."එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා😥 " මේක මං දකින විදිහට ජීවිතයේ ගොඩක් දුර ආපු දෙන්නෙක්ගෙ අතීතය ගැන පසුතැවීමකින් ඉවර කරන්න හදපු මතක ආවර්ජනයක්..
මම දන්නෑ හරියටම ගැබ් උන අර්තය මේකද කියන එක.රෑප රචනාව බලන්නැතුව හෙඩ් සෙට් එක ගහගෙන ඇස් පියාගෙන අහද්දි මට දැනුන දේ ඔන්න ඔය විදිහයි.ඔයාලටත් දැනුන දේ කියන්න.
ඉස්සර පෙම්වතිය දැන් වෙන කෙනෙක්ගෙ බිරිඳ, ඇයගෙ මගුල් දවසෙ පින්තූරයක් වෙන්න ඇති ඒ තියන් ඉන්නෙ. 😥😥
මම හිතන්නේ ඔහු දිහා බලන් ඉන්නේ ඔහුගේ මියගිය බිරිඳ. මොකද ඔහු අඳින්නේ සුදු කමිස. ඔහු ඇගේ මතක අතර ජිවත් වෙනවා. ඒ අතර තමයි ඔහුට නව පෙම්වතියක් හමුවෙන්නේ. ඔහු ඇයව උපමා කරන්නේ නිල් කටරොළු මලකට. මේ මගේම අත්දැකීමද කියල හිතුන වාර ගණන අනන්තයි.
හේමාල් අය්යා මගේ faourit actor.අභි අක්කි ගොඩාක් හිතට දැනුන ගීතයක්..... ජයවේවා....!!!
@@cruiseai #$%
අමරදේවයන්, නන්දා මලිනියන් ආදී මහා විද්වතුන් තැනූ සංගීත ලෝකේ ...දැන් දැන් නැතිවෙලා යමින් නටඹුන් ඉතිරිවෙන්න යන සංගීතයේ... අත්තිවාරම නැවත ශක්තිමත් කරන්න වෙර දරන ඔබ වන් ගායන ශිල්පීන්... රටේ පිනට උපන් සම්පත් . ❤
❤️❤️
💛💛
හැමෝගෙම ජීවිත වල තමන් ආස අය එක්ක පසුතැවෙන ජීවීත පසු කරලා වේදනාත්මක මතක ගොඩක් ඉතිරි කරගෙන..ආදරේ කියන්නෙ ම තමන්ගේ තීරණ නිසා තාවකාලික සතුටක් ලබන දෙයක්.. ❤️🩹🥹
මතක ගීතයේ තේරුම මෙතනින් බලන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
ruclips.net/video/o8TNaJOBFb4/видео.html
මගේ "මතක" දැන් ඔබේ ය..
ආදරයෙන් ඇරඹී, රාගයෙන් තෙත්වී , කදුළෙන් අවසන් වූ මගේ "මතක" වල බර ඔබේ හිතට භාර කරමි.දැන් මා නිදහස් ය. කරුණාරත්න දිවුල්ගනේ නම් ඒ ප්‍රවීණ,නවීනයාට මගේ හිස නමා ආචාර කරමි.
වාසනාවක් කල්හිද, අවාසනාවක් කල්හිද මා තනි නොකළ ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තූතිවන්ත වන්නෙමි.
ආදරය වෙනුවෙන් ජීවිතයේ සන්තකය දන් දී උපේක්ෂාවෙන් ජීවිතය උහුලා ගත් හයිය හිත් වලට "මතක" මතකයක් වනු ඇත.
එදා මරණය පරදවා ජීවිතයට ආදරය කරන්නට ඉගැන්වූයේ ඔබ ය.එනිසා අද ඔබ දුන් ගින්දරෙන් මා දැවෙන්නේ නැත.මා මියැදෙන්නේද නැත.මගේ පියාපත් ෆිනික්ස් කිරිල්ලියකගේ තරම් සවිමත් ය.
මම මරණයට වෛර කරමි.
ඒ ...................
ඔබේ මතකය සමග
මට තව බොහෝ කල් ජීවත් වීමට උවමනා බැවිණි.
අභී!
❤️
අමුතු රහක් ❤️
♥️
❤️
ඒත් ඉස්සරහදි මේ ගීතයෙ ඔයාගෙ වචන වල ගැබ් වෙච්ච අර්ථය ඒ විදිහටම අහන්න බලන් ඉන්නවා ❤️
රිදෙනවා කියලා දැන දැනම මං අහනවා " එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා " ගොඩාක් අයට දැනෙන වචන ටිකක් 🥺❤️🍂
❤
*"මුහුණ,*
*ලැම,* *නිතඹ* *නොව*
*දෙනෙත* *පමණකි* *මතක."*
🖤
අපිට අයිති නැ කියලා දැන දැන ආදරේ කරනවා කියන්නේ ඒ තරම් වේදනාව ක් තව ත් නෑ 🥺💔
ඒ වෙදනවා මෙ ලොකෙ කාටවත් දැනෙන්ඩ එපා ..😔😪ඒ තරම් ඒ වෙදනවා දරාගන්ඩ අමාරුයි ...
💯💯💯💯💯💯💯💯💯💯💔
ow😶
"එදා ඔය ඇස් නොබලා බිම බලා යන්න තිබුනා" සිය දසහ් විරහසිතුවිලි වල එකම පසු තැවීම. ගැහැනිය ඇත්තටම ෆීනික්ස් කුරුල්ලෙක් ඇය හරිම ඉක්මනින් වැටුනත් ආයෙමත් නැගිටිනව ඒත් පිරිමි හිතක් කියන්නෙ විශාල වෘක්ෂයක් වගේ ලොකූවට පේනව විශාල මූල මන්ඩලයකින් සමන්විත වෙනව ඒත් ගැහැනිය කියන මේ පොරව එකම එක පොරෝ පාරකින් මේ මුලු ගහම බිමට සමතලා කරනව සමහර ආදර කතාත් ඒ වගේ පරන මතකයන් වල වෙලිල ඒ මතක වලට තාමත් ආදරය කරන පිරිමි ඉන්නව කාමය කියන්නෙ ආදරයෙ තියෙන පොඩි අනුමාතෘකාවක් විතරයි සමස්ථ සමාජයේ හදවතින් ආදරය කරල ආදරය අහිමි වුන පිරිම්න්ගෙ කතාව සහ සිතුවිලි ලස්සනට හදවතට දැනෙන්න රග දක්වන්න හේමාල් අයියත් අබී අක්කත් සමත් වෙලා තියෙනවා මුරුගසන් වැසි වහින හැම අවස්තාවකම අතීතයට යන්න දොරක් ඇරෙනව අපි අදටත් සතුටින් ඒ දොරෙන් ඇතුල් වෙලා දුක් වෙනව ස්තුති
වෙනස් දෙයක් අමුතු දෙයක් දෙනවා පදරචනය හා රූප රාමු.. ස්තූතියි ❤ මෑත කාලයේ ඇසුනු සුන්දර යුග ගායනය..
රැල්ලට යන දුක් අදෝනාවන් අස්සේ හිත නිවෙන ලස්සන සින්දුවක්...
ඒ පද පේලි ඒ කටහඩ ඇත්තටම ලස්සනයි...
හේමාල් වෙනස් චරිතයකින්..❤️
තනිය හුරු මට මගේ ලොකෝ තනිය තනි නොකරන්න තිබුනා 🙇
ජිවිතේ දෙවෙනි පාරට අද ආදරෙන් ප්‍රතික්ෂේප උනා
( 2022.11.22 )
- මං අදටත් මං ගැනම සතුටු වෙනව ආදරෙන් පරදින්නැතුව ප්‍රතික්ෂේප වීම ගැන -
- එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුන -
ප්‍රතික්ෂේප වීමත් මේ විදියට හිත රිදවනවා නම්... පරාද වෙන ඇත්තටම කොච්චර නම් වේදනාවක් වෙන්න පුලුවන්ද 🙂❤️
ජීවිතේ කවමදාක හරි තනිවුන තනිකරපු වැරදුන වරද්ද ගත්ත රැවටුන රවට්ටපු අාදරය ලබපු අාදරය කරපු හැමෝට ම අැස් පියන් අහන්න පුලුවන්... එහෙම වෙන්න හේතුවත් හොයගන්න පුලුවන්... 😊❤
Life eke aneka warayak mathaka athithayak matath thinwa..namuth a parana mathaka walata mage hadawath pana denne nathi ekata man aneka warayak matama sathutui kara gnwa..
දිවුල්ගනේ සර්ගෙ Voice එකෙන් අලුත් සිංදුවක් අහන්න තරම් වාසනාවන්තයි 😣❤️❤️❤️❤️❤️😣
❤️අභී..✍️
🤍මතක ලන්තෑරුම් අඳුර මැද..🏮
💛ඔබේ හුස්මක සුවඳ දැනුනා..🥰
💜️අහම්බෙන් වට මුරුගසන් වැහි..⛈️
💔මැද්දේ මම තනියෙන්ම තෙමුනා..🥀
🥺කියන්නම මඟ බලාගෙන උන් වචන අමතක වෙලා රිදුනා..😖
👀දැනුනේ නැතුවට මගේ කඳුලින් කමිස උරහිස තෙමී තිබුණා..💫
🧡මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා..💔
🥺අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා..⛈️
🌸කියන්නම ගිය වචන අමතක වුනත් මගෙ හදවතට දැනුණා..💝
🥺නොදැනුනා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා..😔
🥀පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා🍂
💙නිල්පාට කටරොලු මලෙක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා..🌸
😖තනිය හුරු මට මගේ ලෝකේ..💔
💜️තනිය තනි නොකරන්න තිබුණා..🥀
🌦️එදා ඔය ඇස් දිහා නොබලම..😪
🥺බිම බලාගෙන යන්න තිබුණා..🙏
අති විශිෂ්ට වචන සංකලනයක්,
හැගීම් දැනෙන රන්ගනයක්,
කාගේත් ජීවිතයේ සංවේදී තැන් රිද්දවන මේ දෙකේ එකතුවක්..... අර ඉරි දෙක වගේ,
ලස්සන සංකල්පයක් සමග හිතන්නට යමක් ඉතිරි කල නිර්මාණයක් .....
මතකයන් ට පන වගේ ❤ ආදරේ කරන කෙනෙක් ගෙන්...
@@harindradezylva7929 ❤️💫
If you can avoid attachments, you don’t suffer pain of mind or body. My personal opinion. Marriage destroys love, within a few years. If you don’t marry the person you love, that love remains alive, until you die. That’s why people enjoy listening to tear jerking sad songs. 11/06/22 😭😭😢
සමහරවිට එහෙම නැතිවත් ඇති....❤😓
බොහොම ස්තුති ඔයාට.🥰
ඇත්ත , එදා ඒ ඇස් දිහා නොබල හිටිය නම් මගෙ උපතින්ම ආපු හැඟීම් දැනීම් අදටත් තියෙනව මට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට හරි දෙන්න......මට මතකයි මගෙ කමිසෙ උරහිස් තෙමෙනකල් උබේ දුක් කිය කිය ඇඬුව, ඒ හැම වෙලාවකම උඹට හයියක් වෙන්න මම හිටිය, මගෙ හැම දේම කැප කලා, මාව වදාපු අම්මව පවා අමතක උනා උඹට ආදරේ කරන්න ගිහිල්ල ,හැබැයි මට අන්තිමට ඉතුරු උනෙත් ඒ රත්තරන් අම්මම තමා.......මගෙ ජීවිතේ රටකට ගිහින් හරි ගොඩ දාගන්නම් කියල හිතාන කරපු පළවෙනි රස්සාවෙන්ම මගෙ උවමනාකම් පවා අතැරල උබේ ලෙඩ දුක් වලට වියදම් කලා, හැබැයි මගෙ ජීවිතේ ඕනම දේකට ඉන්නව කියපු ඒ උඹම මගෙ ඒ රස්සාව නැති උන දවසෙම (රටේ ආර්ථික ප්‍රශ්න නිසා) ඒ කියපු කටින්ම උඹ ස්ථාවර වෙලා හිටපං කියන දේ කියල යන්න යනව. Job එකේ පීඩනෙයි ඒ පීඩනෙයි දෙකම වැදිල මං පිස්සෙක් ගානට වැටිල බෙහෙත් බීලම ඔලුව හදාගන්න වෙන තැනටම වැටුන, ඒ ගිහිල්ල දවස් 8ක් යද්දි මේ රටේ 1st please company එකක රස්සාව කරල ඒ ගත්තු පඩිය වගේ 5 ගුණයකටත් වැඩියෙන් පඩියක් ගන්නව අද වෙද්දි,ලක්ශයක් හම්බ කරන්න ඒ දවස් වල මාස ගානක් ගියාට අද ලක්ශයක් ඉතුරු කරන්න මාසෙකින් පුළුවන් තැනට ඇවිල්ල ඉන්නව,තව මාසෙකින් දෙකකින් උබ ගිහිල්ල අවුරුද්දක් වෙනව, ඒත් ඒ ගියපු උබ අද හැම අතින්ම අසරණ වෙලා ඉන්නව අඩුම තරමෙ නෑදෑයො යාළුවො පවා ප්‍රතික්ෂේප කරන තරමටම. මම අදටත් සුභ පතනව ජීවිතේ ලස්සනට තියාගෙන හිටපං කියල, කවදාවත් වරදින්න එපා . ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් හිටපං,
Good bless you 🖤
😣
@@සිත්තරාවී-ප9ඨ oya ganada kiyala thiyenne?🥺💔
@@Thiran-2264Yes brother ☺❤️
අභී කියන්නෙම තනිකරම බ්‍රෑන්ඩ් එකක් කියන සෙට් එක මේ පැත්තට ❤❤❤❤❤❤❤❤❤
❤
💟
Math
කරුණාරත්ණ දිවුල්ගනේ කියන්නේත් ඒ වගේම තමා
අනිවාරයෙන්ම
වැස්ස කියන්නෙම ප්රේමවන්තයොන්ට නව ආරම්භයක්❤️.
එක් වුණ ප්‍රේමවන්තයො විදින
මගහැරුණු ප්‍රේමවන්තයො විදවන
සොඳුරු නිමේශයක්....
කමෙන්ට් එකක් නොදා යන්න බැරි තරමටම ෆීල් උනා. මගෙ හදවතේ ඉන්න ආසම ගායිකාවක්.......ආදරෙයි අබී අක්කි...සින්දුව ගැන වචනයක්වත් නොකිය ඉන්නම්....මොකද මට කියන්න වචන නෑ... ❤❤❤❤❤❤❤❤❤
Ow vessa kiyanne matath ehema deyak thamai..
මගේ අවුලක්ද මන්දා විෂුවල් එක බලද්දි වචන වලින් මොනවද කියන්නෙ කියලා තේරෙන්නෑ. මේකෙ ඕඩියෝ ට්‍රැක් එක වෙනම අහන්න ඕන. රූප රාමු ප්‍රභලයි😍♥️
මටත්
ඔව්..ඇත්තටම ❤️
මටත්
Ow matath ahemai..
ඔව් ඒක ඇත්ත
හිමි උනත් අහිමි උනත් නිමක් නැතුව ආදරේ කරන හිත් මේ ලෝකේ කොයි තරම් ඇතිද😥 හිමිකම කියන්නේ ආදරේ කොටසක් නෙවෙයි කියලා අපිට දැනෙන්නේ ඒ ආදරේ අපිට අයිති නෑ කියලා දැන දැනත් අපි සීමා නැතුවම ආදරේ කරනකොට♥😥😥😥 මේ ලෝකේ හැම අවංක ආදරයක් පිටිපස්සෙම නිමක් නැති ලෝකෙට හංගන දුකක් තියෙනවාමයි 😥😥😥😥♥️
හ්ම්ම් අනිවාරෙන්ම..💔😭
අනිවාරෙන්🥺
❤❤
Ow loku dukak.loku pawurakin bedichcha loku dukak.kohomada me pawura bidala ek wenna labenne.😢😢😢😢😢😢
මේ වගෙ භාවනාවලට අන්ලයික් කරන අසංවේදී මිනිසුන් නොසිටියානම්..අද මගේ රට සුරපුරයක්🖤. දැනෙන රිදෙන කදුලක වටිනකම දන්න සුන්දර මිනිසුන් පමණක්ම මේ පුන්‍ය භූමියේ පහල වේවා!!🌸🙏
අනේ ඔයාගෙ වචන ටික නියමයි🙏🙏🙏🙏
@@madushagunawardana7970 අනිත් අයට වචනයකින් හයියක් වෙන එක මගෙ සතුට කරගත් මට දුන්න මේ වටිනාකමට පිං! ජේසුපිහිටයි✝️
@@thilinapriyashan5724 ජේසුපිහිටයි ඔයාටත්🙏🙏🙏
❤🤜🤛
💯
ට්‍රෙන්ඩින් වියයුතු නිර්මාණ මේව තමයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්තටම ගොඩක් ලස්සනයි...
මේ ආදරනීය යුවල වෙන් උනත් තරුනයා කවදාවත් තරුනියව අමතක කරන් නෑ,මේ පසුබිම,මේ වාහනය සියල්ලා බැදිලා තියෙන්නේ මියගිය තරුනිය ගේ මතක එක්ක,තරුනයා ඒ කිසිම දෙයක් වෙනස් කරගෙන නෑ මේ වෙනකම්,මොකද එයාගේ හුස්ම වල තරුනිය ගේ මතක තවම ජීවත් වෙන නිසා.ඒ නිසයි තරුනිය කියන්නේ,'මතකය කියන ලන්තෑරුම් එලිය කවදාවත් ඔයා නිවෙන්න දුන්නේ නෑ,හැමදාම මාව ඔයාගේ මතකේ තියන් හිටිය හුස්ම වල'කියලා.'ඒත් ඔයා මුරුගසන් වර්ශාවක් වගේ වෙන යුවතියක් එක්ක රාගයෙන් බැදිලා මාව මොහොතකට අමතක කරනවා,එතකොට මේ තරම් කාලයක් මම වෙනුවෙන් හිටිය කෙනා වෙනස් උනා කියලා මම දුක් වෙනවා තනියම කියලා.මිය ගිය තරුනිය තරුණයාට කොච්චර ආදරේ කලත් මේ වෙලාවේ හිත රිද්දගන්නවා මේ ක්ශනික වෙනස් වීමට,එත් තරුනිය හිතන්නේ ඒක තරුනයා තේරෙන්නේ නෑ කියලා ඒකයි කියනේ'දැනුනේ නැතුවට මගේ කදුලින් කමිස උරහිස තෙමී තිබ්බා කියලා,
'මතක ලන්තෑරුම් අදුර මැද හුස්ම නොතියා ඉන්න තිබුනා' මම ඔයා වෙනුවෙනම බලන් ඉන්නවා කියලා ඔයාට පෙන්නනේ නැතුව මට ඉන්න තිබුනා කියලා තරුනයා කියනවා,මොකද හැමදාම මේ තරුනිය මියගියත් ඔවුන්ගේ මතක අතර මේ තරුනයා නිතර සැරිසරනවා, ඒ තැන් වලට නිතර යනවා,ඒ නිසයි තරුනියත් මේ තරම් හිත රිද්දගන්නේ,තමන් මේ අභිසාරිකාවක් සමග එකතු වෙච්ච එක ගැනත් එයා පසු තැවෙනවා, 'අහම්බෙන්වත් මුරුගසන් වැසි නොදී ඈතට යන්න තිබුනා' තරුනයා මේ මුරුගසන් වර්ශාද දකින්නේ තමන්ගේ මිය ගිය බිරිදගේ කැලබීම විදිහට,වෙනදා මොකද තරුනයා දන්නවා,මේ දේ තරුනිය බලන් හිටියොත් කොචර පසු තැවෙයිද කියලා,'කියන්නම ගිය වචන අමතක වුනත් මගේ හදවතට දැනුනා'මම ඔයා ලගමයි ඉන්නේ කියලා තරුනිය අගවන්න ගියත් ඒක නොකර ඉන්න හැදුවට තරුනයා දන්නවා තරුනිය එයා ලගම ඉන්නවා කියලයි,ඒ වගෙම මේ දේ දැකලා එයා දුක් වෙනවා කියලා දැනගනත් මොහොතකට ඒක අමතක කරනවා 'නොදැනුනා වාගේම හිටියට සුදු කමිස උරහිසට රිදුනා...........
'පර වෙලා මිහිදන් වෙලා ගිය හිත ඔහේ පර වෙන්න තිබුනා 'ඊලගට තරුනයා කියනවා,අපරාදේ මම මේ අබිසාරිකාවක් සමග තාවකාලික සතුට ලබන්නේ නැතුව හිටිය වගේම ඉන්න තිබ්බා හරි නැත්තන් මට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ව හොයා ගන්න තිබ්බා කියලා..'නිල් පාට කටරොලු මලක නිල පිපුනු හිතකට දෙන්න තිබුනා,
තරුනයාගේ නොක්කාඩුවට තරුනිය කියනවා මටත් ඔයා ලගටම වෙලා ඔයා දිහා බලන් නැතුව තනියෙන් ඉන්න තිබ්බේ, ඔයා මම මැරුනාම මගෙ දිහා බලන් හිටිය විදිහ දැක්ක නිසා තමයි මම තාම ඔයාගෙ පස්සෙන් එන්නේ,එදා මම බිම බලන් ගියානම් මට අද ඔයා මේ පොඩි වෙනස්වීම පේන එකක් නෑ කියලා,එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා.....
ශානි...
Anee godak sthuthi me wichareta...😊
ඒ තේරුම මාර ආදරනීයයි දුක්බරයි ..
❤
❤
💖💖💖💖
විවාහය දික්කසාද කරලා අවුරුදු 10ට පසු එයාව හම්බුනා එයා තවමත් මන් එයාට ආදරේ කරනවා වගේම ආදරෙයි. එත් එයාට දරු පැටියෙක් ඉන්නවා ....එදා නොහැගුන ආදරය...දික්කසාද අද අපි හරි අපුරුවට තෙරුම් අරන්.
අවුරුදු ගානකට පස්සේ අහපු ලස්සනම සිංදුව එ වගේම එ වචන වල තියෙන රසය කියලා නිම කරන්න බෑ... භාවය උපරිමයි.. සිංදුවකට එහා ගිය හැගීමක් එන්නේ... ස්තූතියි ඒ රසය විදින්න සලස්වපු සියලු දෙනාටම 😍♥️🙏
මම හිතන්නේ මේක අලුත් පෙරලියක් සහ අලුත් මුහුණුවරක් එකතු කරන්න පිම්මක් වෙයි. හරි ලස්සන අරුත් සහ විශේෂයෙන් හිතට වදින රංගනය. හේමාල් අය්යා සහ නවක පරපුරේ නිළිය නුබලගේ රංගනය විශිෂ්ටයි.
කීවෙනි පාරද අහන්නෙ කියලා මතක නෑ.. මුලු දවස පුරාම සිංදුව මතක් වෙනව.. අනේ හේමාල්ට ආදරෙත් හිතෙනවා😭😭😭😭
ලංකාවේ සද්දේ අහමුද
ruclips.net/video/wbIIH_u2QJA/видео.html
Mmth
ජීවිතේ කවදා කොහොම දාහක් දෙනා අතරින් මතක හිටිනා කෙනෙක් හිටියා .... හැමෝගෙම හිත් අස්සේ..... එකම එක රූපයක් විතරයි මුලු ජීවිතේ ටම හිතක් පුරාම සදාකාලිකවම නතර වෙන්නේ.... ප්‍රේමයේ නියමක් උනාට වෙන්වීම ... ජීවිතේ නියමයක් හදවත උතුරන්න ආදරෙ එකපාරක් විතරක් හමුවීම ....... ❤
සීත මිහිදුම් වලා අතරින්
සිතට නුඹ මගෙ එබෙනවා
අදත් ඉඳහිට දෑසෙ අග හිඳ
කඳුළු එබිකම් කරනවා
කොතෙක් වෙන් වී යන්න හැදුවත්
නුඹ ලඟම හිත රැදෙනවා
තවම අපි මඟ හැරුණ තැන ගැන
ලොවට රහසින් සොයනවා....
ඉරේ එළියෙන් සඳත් හරියට
අහසේ හිනෑහී ඉන්නවා
පුංචි තරු කැට එකම පොකුරට
ගුවනේ අසිරිය විඳිනවා
සඳෙ ලස්සන පෙනෙන්නට ඉර
හැංගෙන්න මඟ බලනවා
ලංව සිටි විට නොපෙනී ලස්සන
වෙන් ව ගිය පසු දැනෙනවා....
නුඹෙන් ලද ඒ මතක ගොන්නම
අදත් සුරැකිව තියෙනවා
එදා වගේම මගේ තුන් සිත
නිවන්නට එය දන්නවා
යන්න සමුගෙන හිතුනටත් බෑ
නුඹ ගැනම සිත අහනවා
අයදින්න මට වරම් ලැබුනොත්
නුඹේ හිමිකම පතනවා....
පේන මානේ ඉන්න නැතුවට
සිතින් නිතරම දකිනවා
හුස්ම ගිලිහෙන තප්පරෙත්
නුඹ මේ හිතේ මැද ඉන්නවා
වචන අමුණා කියා ගන්නට
බැරුව මම කවි ලියනවා
එක වරක් යලි දකින්නට නුඹ
තවම මම මඟ බලනවා...❤
🔥කවී🔥
ලස්සනයි ❤🙏
Lassanai
Lassanai...matama liyapu ekak wagei...❤️❤️❤️❤️
Eka harima lassanai 🥺❤️
රිදෙන බව දැන දැනම අදුරේ හිතම අත පත ගගා බැලුවා
අහම්බෙන් අමතක වෙලා ගිය ආදරේ තිබුනිමයි හිතුනා
හිතුවටත් කලියෙන්ම වේගෙන් හැම දේම නැතිවෙලා තිබුනා
ආයෙ හැරුනත් පලක් නෑමයි මට මාව නැති වෙලා තිබුනා🥲
😍👍
අඩන තරම් කිසි කෙනෙක් දන් නෑ
මේ සිංදුව අහන හැම වෙලාවකම මාව ඒ ලෝකේ තනි කරනවා..
මතක මරාගන්න බැරුව අසරණ හැම වෙලේම අහනවා...
ඇත්තටම ලස්සනයි...❤️🙏🏼😭😭
මතක කිය්න්නෙම හිත රිදෙන කදුලු විතරයි ❤😓
මාත් 😔
හිත පතුලටම දැනෙන ඇස් වලට කදූළු පුරවන භාවනාවක් වගේ ගීතයක්. ❤
"එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා" 🙈🙈🙈🙈
ඒ වචන ටික 🖤🖤 ඇත්තටම ගොඩක් තැන්වල එහෙම මග ඇරල ගියා නං අද අපිට මතක් වුනාම දුක හිතෙන සිදුවීම් කොච්චර අඩු කර ගන්න තිබුනද??? 🤷🤷🤷🤷🤷🤷
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලා ගෙන යන්න තිබුණා ♥️
- මං ඔයාට හරි ආදරෙයි.
- ඔයා හරි ලස්සනයි...
අභී අක්කේ, මේ තමයි ඔයාගෙ මතක නිසා ඇවිස්සෙන මගේ මතකය. ♥️
2022 May 21.
අදටත් ආශාවෙන් අහනවා 😍❤️.
පපුවටම දැනෙනවා.
2024❤❤❤😢
අභී, මේක ලියන්නේ මට ටිකක් වැදිලා ඉන්න වෙලාවක. මේ සිංදුවට ගොඩාක් ගොඩාක් ස්තූතියි. I listen to this song a thousand and one times when I am high. I love it that much. Iknow that this speaks the same to many hearts like me. I just love the melody, it’s lyrics and the vibe.
කරුණාරත්න දිවුල්ගනේ කලාකරුට උපහාරයක්ම වේවා ❤️💪
මගේ ආදරේ මං පටන් ගන්න කලින් එයා මගේ ඉස්සරහට එන හැම මොහොතේම මං ඒ ඇස් දිහා නොබලා හිටිය.
මොකද මගේ ජිවිතේ තනියම ගෙවන්න වෙයි කියල මං එතකොටත් දැනන් හිටිය. මං එයාට කිව්වෙම දාල යන්න වෙන දේවල් දිහා මං නොබලාම ඉන්නම්., නැත්තම් මට ඔයාව අමතක කරන්න බැරිවෙයි කියල. ඒත් එතනින් නතර නොවුන ලස්සන ආදර කතාවක් මට තිබුණා.ඒ නිසාම අදටත් පසුතැවෙන හේතුව අක්කගේ සින්දුවේ ලියල තිබුනා
"තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා... එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා."
සම්බන්දකම් නතර කලත් ආදරේ කරන එක හොයල බලන එක නතර කරගන්න බැරි තරම්. මොනවා උනත් වෙන කෙනෙක් අපට වඩා හොදින් ඒ කෙනාව බලාගන්නවනම් ආදරේ කරනවානම් ඒ දැකල සතුට්න් කොහේ හරි ඉන්න පුළුවන්. එත් අපි ගැන හිතල දුකින් එයත් තනිවෙන්න හදනවනම් ආදරේ නිසාම දාල ගිය කෙනාට ඊට වඩා වේදනාවක් තවත් නැති වෙයි.
මං නැතත් එයා නම් මේ වගේ තනි වෙන්නෙපා කියල මං හැමදාමත් පතනවා. මට අයිති නැති උනත් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ආදරෙන් ජිවත් වෙනවනම් මට ඒ ඇති.
මේ මතක ඇහුවම ඇස් වලට කදුළු ආවා ඒ මතක මතක් වෙලා. සින්දුවනම්... පුදුම හැගීමක් අක්කේ ඔයාව දවසක හම්බෙලා කතාකරන්න තිබුනානම් කියලත් හිතුන. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල පතනවා අක්කේ ඔයාට.
@@sanjujayarathne7269 aniwarenma
හ්ම්.😒 😒
කයට තිබෙන පෙම තාවකාලිකයි...නමුත් හිතට තිබෙන පෙම සදාකාලිකයි,අමරණීයයී....ඒනිසයි මිනිසුන් මරණයට වෛර කරන්නේ.😊❤️ #Abhishekawimalaweera
අද සමාජයේ හුගක් මිනිස්සු සිතට ප්‍රේම කරනවට වැඩිය කයට ආදරය කරන හින්දම තමයි සමාජය මේ තරම් පිරිහිලා තියෙන්නේ
❤️
Yes
හිතට දැණිච්ච අාදරේ 11 වසරෙන් ඉවර වුනා. එ් මතකෙ හැමදාම තියෙනවා. මතක් වෙද්දි කදුලු එනවා. එයාටත් එහෙමද කියලා දන්නෙ නම් නැහැ. දැන් එ් මතකෙට අවුරුදු 8ක්. මං තාම විදවනවා. මගේ නොවෙන මතකෙ මට හිමි කදුලු කතාව මගේ... හම්..
කවදාවත් හිමි නොවෙන මගේ අහිමි අාදරේ..
(කේෂාන්..💔)
මං දන්නවා ඔයා සතුටින්.... ඔයාගේ ලෝකේ ඔයාගේ අය එක්ක... මාව සමහර විට තාම මතක් වෙනවා ඇති... සමහර විට මතක අමතක ඇති.... කොහේ කොහොම උන්නත් මගේ පණ උබම විතරයි මේ ආත්මේ..... ❤✊🏻😔
ඉතිං මේ ආත්මේ විතරක්ම එයාගේ වෙන්න.... ලබන හැම භවයකම මගේ විතරක්ම වෙන්න 🙏😔
Mamath oya vidiyat parithana karanwa..I miss you thilina
පූජනීය හදවත් තිබෙන උතුම් ගුන ඇති මනුස්ස ආත්මයක් හිමි කෙනෙක් නුබ
නුබ ලියා ඇති අවසන් පේලි 2 කියනවන හැම මොහොතකම හිතට අමුතු දෙයක් දැනෙනවා මට නොතේරෙන
අපි ආයෙම දවසක හම්බෙයි, කොහේදි හරි..වෙනදා වගේ ආසාවෙන් බලාගෙන ඉඳලා හම්බෙනවා වගේ නෙමෙයි.. ඒත්.
එදාට මම දන්නවා මටත් කියන්නම උන් වචන අමතක වෙලා රිදෙන විත්තිය..ඒත්..
තනිය හුරු මට මගේ ලෝකේ ..තනිය තනි නොකරන්න තිබුණා..ඇත්ත. ඒත් ඒ එකට ගෙවුණ හැම තප්පරයක්ම ආයෙම ඉන්න තියෙනවනං ආයෙම මම තනිය තනි කරනවා.. තනි වෙන බව දැන දැනම.
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා.. ඒත්, නෑ. ඒ තමයි ගෙවිච්ච ලස්සනම කාලේ. ඒ කාලෙට මං හරි ලෝබයි..ඒ කාලේ පුදුමාකාර විදිහට ලෙංඟතුයි..ඒ ඇස් දිහා නොබලම ඉන්න තිබුණා කියලා හිත කෑ ගහන වාර ගාන අප්‍රමාණයි..ඒත්.
ලන්තෑරුම් එළිය හරිම අඩුයි. ප්‍රයෝජනයක් නැතිම තරම් ඒත් ලන්තෑරුමක් පත්තු උනාම නිවෙනවත් අඩුයි.. අඳුරත් අඩුයි.. ඒ හින්ඳම වෙන්නැති මතක ලන්තෑරුම් අඳුර මැද කියල කියන්නැත්තෙ...අපේ ජීවිතෙත් එහෙමයි... අඳුරුම තැන්වල පොඩිම එළියක් තියෙනවා.. ඒ එළිය අස්සෙ කෑ ගහලා අඬන්න පුලුවන් තරම් දුකක් හැන්ඟිලා තියෙනවා...ලන්තෑරුම් එළිය වගේ, එළියකුත් නෑ. නිවෙන්නෙත් නෑ..
මෙහෙම විත්තියක් වෙන බව දන්නවනං, මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා, ඒත්.
මතක එක්ක ජීවත් වෙන එක හරිම අමුතු දෙයක්..ඇත්තටම මුරුගසං වරුසාවක්..තෙමෙනවා තෙමෙනවා තෙමෙනවා ඉවරයක් නෑ.. ඒත් ඒ මතක හින්ඳම අල්ලන් ඉන්න අමාරුම තැන්වල..අල්ලන් ඉන්න වාරුවක් එච්ච නිසාම අපි ඒ මතක වලට ආදරෙයි..
අපි ආයෙම දවසක හම්බෙයි, කොහේදි හරි..එදාට කමිස උරහිස තෙමෙයි..මගෙත් ඔහුගෙත් දෙන්නගෙම..
සිංඳුවෙන් මෙහාට පොඩ්ඩකට ආවොත්, ආයෙම ඒ කාලෙට යන්න තිබුනනං කියලා නොහිතුණු දවසක් නෑ..ආයෙම ඒ ඇස්, ඒ හිනාව එක පාරක් දකින්න තිබුනනං කියලා නොහිතුණු දවසක් නෑ..අත් අල්ලන් ඔහේ කියව කියව ඉන්න එක පැයක් ආයෙම හිබුනනං කියලා නොහිතුණු දවසක් නෑ..ඒත්...
මේවා පුදුම සිංඳු, ඒත් මං අභිෂේකා එක්ක තරහයි. මේ වෙලාවෙ 'මතක' කියන්නේ දරාගන්න බැරි තරම් දුකක්!!
Ane me wachana tika😟❤.Mm meka harima wedanawen inna welawakamai kiyewwe..meka kiyewwen passe hithata amuthu senasimak awa❤❤❤
❤l😊
පිරිමි මොන තරම් ආදරේ කෙරුවත් ඒ වගේ මුරුගසන් වැහිවලින් තෙමෙන ගැනු හරි අසරණයි.. ❤️
සින්දුවේ හරිම තේරුම තේරුම් ගන්න 3න් වතාවකට වඩා ඇහුවා..
(මුරුගසන් වැස්ස = තවත් ගැහැනියක් නිසා තමන්ට සත්‍ය වශයෙන් පෙම් කරන ගැහැනියට දෙන ගින්දර, ආදරේ කොහොම උනත් ඒ මුරුගසන් වැස්සෙ සත්‍ය ආදරේ තෙමෙන්නෙ තනියමයි, ඒ දෙන ගින්දර සත්‍ය ප්‍රේමය උහුලාගෙන ඉන්නෙ තනියමයි..)
ඔබෙන් මේ වෙනකල් අහපු හැම සින්දුවක්ම හරිම අර්තවත්.. රූපරාමුවලින් හැන්ගිච්ච අර්ථයක් සංකේතවත් කලා.. ❤️
තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා... 🤍 'හදවතටම' වැදුන ලොකුම 'පසුතැවීම'..
අන්තිම පදපේලි ටික ගොඩක් අයගෙ ජීවිත වලට තදින්ම සමීපව බැඳෙනව කියලනම් හොඳටම විශ්වාසයි
" තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුනා "
ඒ පද වැල්...පුදුම හැඟීම් දැනවීමක් 💜️
මිනිස් සිත් අතරමන් කොට කෝකිලාවිය ගයන සුමිහිර..
වචන සමගින් කරන වික්‍රමය පිස්සුවක් බන් විමලවීර..❤️
අතීතයත් එක්ක ජිවිත් වෙන මතක අමතක කල නොහැකි මිනිස්සුන්ට මේ ගීතය ආයේ පාරක් අතීතයට😌💔 ගිහින් අතාරිනවා
නොගැලපුනු දෙහදක්..
නිසා රිදවුනු රිදුමක්..
ගැන ලියා කවියක්..
හඳට, තරුවට බැනපු තරමක්..
නොපැවැසෙන රහසක්..
හිතට නොදැනුන පහසක්..
ගැන ලියන ලියුමක්..
කොහොම ලිව්වත්......
මෝඩ කවියක්......🥺❤️
❤
ඇහිදාර නිතරෝම තෙමෙනවා. නුබ නැතිව බැරි ඇයි හිතෙනවා. යළි දාක හමු වේවී හිත කියනවා. මං මමම මුලා කර හිත හදාගන්නවා. ❤️❤️
මේවා තමා ට්‍රෙන්ඩින් එන්න ඕනි ❤️
ruclips.net/video/zV6E14DLBHA/видео.html
Patta song ekak🤩🤩🥰😍😘
ruclips.net/video/zV6E14DLBHA/видео.html
Patta song ekak🤩🤩🥰😍😘
ruclips.net/video/zV6E14DLBHA/видео.html
Patta song ekak🤩🤩🥰😍😘
හ්ම්ම්
na.
"තනිය හුරුමට මගේ ලෝකෙ
තනිය තනි නොකරන්න තිබුනා
එදා ඔය ඇස් දිහා නොබලා
බිම බලාගෙන යන්න තිබුනා.."
True
ප්‍රේමය - විරහව - ශෘංගාරය - පසුතැවීම සහ වැස්ස. 💔♥️
ඒ සියල්ල එකට යන වචන
ඒ ආදරය......... සහ මතක............
🥴💜️
"එදා ඔය ඇස් දිහා නොබලා
බිම බලාගෙන යන්න තිබුනා"
එහෙම උනානම් ලොකෙ ගොඩක් ආදර කතා වෙනස් වෙන්න තිබුනා😔
'චන්ද්‍ර මණ්ඩලේ' 'නේත්‍රා' 'මතක'
මේ වගේ සින්දු දෙනව thanks අභිශේකා මිස්💖💖💖💖
eda oya as diha nobala yanna thibuna...💔💔💔
ලයාන්විත ස්වරයෙන්, මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කල හඬ පෞරුශය කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ වන විට..මෑත කාලයේදි අහඹු ලෙස එම හඬට ගැලපෙන අභිශේකාගේ හඬ...😍😍
"තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා " 😥 " එදා ඔය ඇස් දිහා නොබලා බිම බලාගෙන යන්න තිබුනා" 😌😢 හිතට තදින්ම වැදුනු කොටසක් 😔
අපි අපේ හිත් වලින් ගනුදෙනු කරනකොට පරිස්සමෙන් ඒදේ කරන්න ඕනේ ඔයා ඒ දේ හොඳට ප්‍රගුණ කරල තියනවා ඔයාගේ සින්දු අහන්න මම බයයි මොකද අපේ හිත් වල තියෙන සියුම්ම තැනට ඔයා සිංදුව දැනෙන්නම කියනවා සමහර වෙලාවට ඇඬෙනවා මේ සිංදුව මාරම ලස්සනයි මාර තේරුමක් තියනවා congratulations මේ වගේ සින්දු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💐💐💐💐💐💐💚💚💚💚💚
ගැහෙන හදවතකට එන දරුණුම රිදුම, ප්‍රේමයේ රිදුමයි..ඇගම පණ නැතිවෙලා ඔත්පල වෙන්න පටන් ගන්ත ඒ මොහොතවල් මතකයන් තුළින් මතක් උනා..
හෙමි හෙමින් ඒ වචන වල තේරුම් මමත් පද පේලි වල සෙව්වා
මටත් නොදැනිම මමත් හිත යට කදුලු සෙව්වා ❤
කන හරහා හදවතට
මා ප්‍රියතම ගායකයා ❤️.
ඒ වචන ටික,,හදවතේ ගැඹුරටම කිදා බැහැලා අතීතය අවුස්සලා ඇස් කොනට පුංචි කදුලක් ගේනවා,,,භාවනාවක් ,,,මෙවැනි රස භාව පිරුනු සොදුරු නිර්මාණ කිරීමට ඔබ සියලු සෑම දෙනාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
මේක භාවනාවක් වගේ. මම මේ සින්දුව අද වෙනකොට 100 පාරකට වඩා අහල තියෙනවා ඒ තරමට මේක දැනෙනවා. Good luck akki. මම හරිම ආදරෙයි ඔයාට ඔයාගේ personality එකට. ❤️