මුළු සිරුරම හැඩ කරගන්න, සති දෙකක් කරලා බලන්න | "Breathe with Anoja" | Episode 35

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 561

  • @demigodr7006
    @demigodr7006 3 года назад +19

    මම මේක කරන්න අරන් දවස් තුනයි.. මේ ව්‍යායාම් ටික කරගන යනකොට මට හරි පුදුම සතුටක් දැනෙනවා, ඒ ඇයි කියන්න තේරෙන්නෙ නැ. මට මාව කණ්ණාඩියෙන් පේනවා මටම හිතාගන්න බැ මගේ මූණෙත් හිනාවක් ඇඳිලා, මේක කරන සම්පූර්ණ කාලයේ දි හිත ලොකු සතුටකින් තියෙන්නෙ..
    බොහොම පින් ඔබතුමියට.
    නීරෝගී වේවා දීර්ඝායු වේවා
    අජරාමර නිවන් සුව අත් වේවා
    තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +4

      අනේ මට හරිම සතුටුයි පුතේ. දිගටම පුරුදු වෙන්න. ජීවිතේ හොද,පැත්තට වෙනස් වෙනවා. යාලුවන්ටත් යවන්න.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +2

      සාදු සාදු සාදු . 🙏🙏🙏

  • @nirangasanjeewani7967
    @nirangasanjeewani7967 3 года назад +30

    දිනපතා අභ්‍යාස පුහුණු කිරීම තුළින් ගතට සිතට ලැබෙන සැනසීමට ඔබතුමියට බොහෝ පින්!❤😊🙏

  • @visakachitra3416
    @visakachitra3416 7 месяцев назад +5

    පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි.

  • @premathilakamarasinghe6884
    @premathilakamarasinghe6884 3 года назад +63

    ඔබතුමියගේ මෙ සමාජ මෙහෙවරට අපගේ උපහාරය. මේක හරිම වටිනවා ඔබට දිර්ඝායුස පතමි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      🙏🙏🙏

    • @niroshaperera5435
      @niroshaperera5435 3 года назад

      🥰

    • @kumarisriyalatha6640
      @kumarisriyalatha6640 2 года назад

      හරි ම සතුටුයි මම ත්‍යිරොයිඩ් පිලිකා රොගියෙක් නිසා මෙම ව්‍යායාම කලාට කමක් නැද්ද

    • @damiruwickramasinghe9409
      @damiruwickramasinghe9409 2 года назад

      ඔබ thumiyage class පවත්වන තැන කොහෙද

  • @badrawijewardhana2224
    @badrawijewardhana2224 3 года назад +45

    ඔබ තුමිය ජවය දකින කොට හරිම සතුටක් දැනෙනවා මමත් කාන්තාවක් හැටියට. දළදා සමිදු ඔබතුමියව ආරක්ෂා කරන්න ඕනේ. ඔබ කාන්තාවන්ට ලොකු ධ්ර්යක් ලබා දෙනවා ලොකු කැප කිරීමකින් නිරෝගී වේවා සතුටම හිමිවේවා !!❤❤❤

  • @GaiyaJ1340
    @GaiyaJ1340 Год назад +8

    ඔබතුමිය හුඟාක් වටින චරිතයක් මේ රටට. රංගනයෙන් විතරක් නෙමේ කලාවෙ හැම දිශාවකින්ම ඉතා වටිනා චරිතයක්

  • @skylineapartment3783
    @skylineapartment3783 3 года назад +26

    ඔබගෙ හැකියාව එ ජවය ගැන සතුටක් ආඩම්බරයක් මට නම්. නිරෝගි සුවය සතුට පතම් අනොජා අක්කා 🙏❤.

  • @geethikarathnawardana9870
    @geethikarathnawardana9870 Год назад +4

    අගනා සමාජ සත්කාරයක් ! මෙයින් ලැබෙන කායික සහ මානසික සුවතාවය අපමණයි ! ඔබතුමියට නිදුක් නිරෝගිව මෙම කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!😍🌹🌹🌹🌺🌺
    දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 3 года назад +3

    හරිම පැහැදිලි ඉගැන්වීමක් ..ඔබනමි අපුර්ව ගුරු තුමියක්...ගොඩාක් ස්තුති mam....තෙරුවන් සරණයි ඔබට ..දිර්ඝායු වෙිවා ..❤️

  • @T.M_Jayawardhane
    @T.M_Jayawardhane 2 года назад +4

    ඔබතුමියගේ මෙම වීඩියෝව මට ගොඩාක් වැදගත් උනා ❤හොද ප්‍රතිඵල තියෙනව 🙏🙏❤
    බොහොම ස්තූතිය

  • @SampathVlogs
    @SampathVlogs 3 года назад +13

    ගොඩක් වටිනවා මගෙ ගුරු මෑණියන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏 මේ කරන මෙහෙවර ඉදිරියටම කරන් යන්න ඔබටත් අපේ අභින ටීම් එකේ අයියලා අක්කලාටත් ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Год назад +1

    ඉතාමත් අගනා සමාජ සත්කාරයක්.ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා ජේසුපිහිටයි බුදු සරණයි .

  • @indujayathilaka5454
    @indujayathilaka5454 4 месяца назад +2

    ආදරෙයි අනෝජා අක්කෙ .❤මේක ලොකු සේවයක් .

  • @pushpavidanarachchi6548
    @pushpavidanarachchi6548 3 года назад +11

    ඔබතුමියගේ හැකියාව සහ ⁣ධෛර්යයට මගේ පුණාමය.
    මට ⁣ දෙන්න පුලුවන් එකම තෑග්ග
    තමයි ඔබ තුමියට තෙරුවන් සරණින් නීරෝගි සුවය සැමදාම ලැබෙිවා කියලා. පුමාද වෙලා හෝ ඔබතුමියගේ ඇසුර ලැබීමට මමත් වාසනාවන්ත වුනා. තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏

  • @kalyanisriya2245
    @kalyanisriya2245 Год назад +1

    ඇත්තටම ලොකු වෙනසක් දකිනවා මම.ඔබතුමියට ⁣තෙරැවන් සරනයි

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 Год назад +3

    මම මැඩම්ගෙ කලින් වීඩියෝ එකෙන් සූර්ය නමස්කාරය කරන්න පටන් අරන් දැන් සතියක් වගේ වෙනවා ඇත්තටම ඒකෙන් ලොකු වෙනසක් දැනෙනවා ඒක හොඳට practice කරලා මේ කොටසත් කරන්න බලාපොරොත්තු වෙනවා
    භාවනාව , යෝගා මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා ඇත්තටම මගේ මනස දැන් හරිම සැහැල්ලුයි මොනවා හරි ප්‍රශ්නයක් වුනත් ඒකෙන් ඉක්මනට move වෙන්න පුලුවන් තරමට මගේ මනස දැන් ශක්තිමත් වෙලා කලින් එහෙම නොතිබුණ නිසා මම කාලයක් දුක් වින්දා ඒත් දැන් ඒ තත්වෙ ගොඩක් වෙනස්
    මේ දේවල් මේ තරම් පැහැදිලිව කියලා දෙනවට මැඩම්ට ගොඩක් ස්තූතියි ❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад +2

      අනේ මට ගොඩාක් සතුටුයි . පුහුනු වෙන්න. මේ වීඩියෝ අනිත් අයටත් යවන්න

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 года назад +9

    අනෝජා ඇන්ටි ඔයා පව් කියලා හිතුනා.අපිව ලස්සන කරන්න ඔයා ගොඩාක් මහන්සිවෙනවා.ඔයාට බුදු සරණයි කරන කියන සිතන පතන සියලූම දේ සාර්ථක වේවා !!!!!❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +2

      🤗😘😘🙏ගොඩක් ආදරෙයි පුතේ.

    • @janakiindhunil4395
      @janakiindhunil4395 3 года назад

      @@anojaweerasinghe5764 ආදරෙයි ආන්ටි❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Год назад +4

    අප නිරෝගිමත් කිරීමට අවැසි දැනුම ලබා දෙන ඔබතුමියට දීර්ඝායුෂ වේවා ! 🙏🌷❤️

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 3 года назад +1

    ඇත්ත වශයෙන් ම කියල නිම කරන්න බැරී සමාජ මෙහෙවරක්
    ඉතා නිවැරිදි ව බොහොම කරුණාවෙන් පියවරෙන් පියවර කියල දෙන ලයාන්විතව ඉවසිල්ලෙන් කරන් යන්න බලන්න වටිනා වා
    ඔබ්තුමිය ගෙන් අපේ ජීවිතය ට ගත්ත දේ බොහොම යි
    සියලු දෙනා ට සම්මා සම්බුදු සරණයි

  • @rasmilar.6951
    @rasmilar.6951 2 года назад +1

    බොහොම වටිනවා ඔබතුමියගේ මේම කාර්යය ඔබතුමියට බොහොම ස්තුතියි

  • @roads88
    @roads88 2 года назад +1

    ඔබේ ජවය දැකලා තරුන මට මම ගැනම ලැජ්ජ හිතුනා.. විශිෂ්ටයි ඔබ නම්.. ස්තූතියි මෙවැනි විඩියෝ තුලින් අප වැන්නන් දිරිමත් කීරිම නිසා.. ඇත්තටම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන දෙයට ඔබ කදිම උදාහරණයක්..💗💗💗

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 2 месяца назад

    තෙරුවන් සරණයි ඔබ තුමිය
    Very effective yoga asana

  • @KumariEdirisinghe-h5d
    @KumariEdirisinghe-h5d Год назад

    බොහොම ස්තුතියි ඔබතුමිය ට.මම අද තමයි වීඩියෝ බැලුවා.මට කොන්ද අමාරුව තියෙන කෙනෙක්. වයස අවුරුදු 50ක්.මෙයින් කිහිපයක් විතරයි කලේ.උත්සාහ කරනව.තව ඉදිරියට. 🙏🙏

  • @gaminirobinson3701
    @gaminirobinson3701 3 месяца назад

    ඔබතුමියට උතුම් තෙරුවන් සරණ යි!!! සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!

  • @zunemob2327
    @zunemob2327 8 месяцев назад

    ඔබතුමියට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 මෙි විඩියෝ එකට ස්තුතියි❤ 🙏 සමිබුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර පුර පසලොස්වක පොහෝය දිනයක් වෙිවා 🙏

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 3 года назад +2

    ඔබ තුමියට තෙරුවන් සරණයි. මම ගොඩක් indian yoga videos බලපු කෙනෙක්. මෙච්චර පැහැදිලිව කියලා දෙනවා කවදාවත් දැක්කේ නැහැ. හරිම ක්‍රමනුකූලව පෙන්නනවා. ගොඩක් අසාවෙන් මමත් මේකට සම්බන්ද වුණා.

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 года назад +1

    ආදරණීය අනෝජා අදත් වෙනදා ට අමාරු ඒවා පොඩ්ඩක් පහසුවෙන් කරා ටික ටික ඇඟට දැනෙනවා බොහෝම ස්තූතියි ආදර අනෝජා ඔබ ට බුදු සරණයි.

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 года назад +6

    හරිම ලස්සනයි ඔබතුමියගේ සුර්ය නමස්කාරය 🙏❤ තෙරුවන් සරණයි

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Год назад

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ කරන උතුම් සත්කාරයට. නීරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!!

  • @chamila3434
    @chamila3434 Год назад +1

    ඇත්තටම මම කරන්න ගත්තේ ලගදී. මානසික වගේම ශාරීරිකවත් ගොඩක් දැනුන. හොදට දාඩිය දානවා.

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 9 месяцев назад +1

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @apeakka9497
    @apeakka9497 Год назад +1

    Obathumiya me karana mehewara itha anargai.... Bohomathma pin sidu wewa 💗💗🙏

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 года назад +3

    ඔබතුමියට බොහොම ස්තුතියි අපිව නිරෝගිමත් කරන්න කරන මේ සමාජිය මෙහෙවරට ඒවගෙම ඔබතුමියගෙ වදන් අපිව මේ සදහා හුගක් දිරිමත් කරනවා ඔබතුමියට බොහොම පිං මේ අනර්ඝ සේවයට

    • @kamalbandara4922
      @kamalbandara4922 3 года назад

      ඔබ තුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදට තේරෙනවා .

  • @Euromasha
    @Euromasha 3 года назад +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ පතන්නම් ...මේ කරන සමාජ සත්කාරය චිරාත් කාලයක් කරන්න ශක්තිය ලැබේවා !!!

  • @nandikajayasinghe3873
    @nandikajayasinghe3873 3 года назад +2

    ඉතාමත් ලස්සන වැඩ සටහනක් .ඔබට ස්තුති .නිරෝගි සුවය ලැබේවා .

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 Год назад

    ඔබ තුමියගේ හැකියාව ගෑන හරීම සතුටුයි❤❤❤❤

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 2 года назад +1

    Thank you very much. your genetasity very adbancr

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 Год назад

    ගොඩක් ස්තූතියි අනෝජා මිස්...❤❤ හරිම වටින වීඩියෝ එකක් මේක ත්❤🕉️🕉️🙏

  • @nadeeshadilshan2200
    @nadeeshadilshan2200 3 года назад

    ගොඩක් පින් මිස් මන් sport krnawa..me strength eka ගොඩක් වටිනවා...මට...thankyou miss. 🙏

  • @DisnaKulasinghe-ff7iq
    @DisnaKulasinghe-ff7iq Год назад

    බොහොම පින් මහත්මිය ඔබට.

  • @nalinirajapakse605
    @nalinirajapakse605 3 года назад +5

    Good morning ms anoja. Thank you so much for your kind teaching. First i did senior citizens program. Now i can stand and do. Superb life starts after watching this. Budusaranai 🙏

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h Год назад +1

    What a wonderful woman.
    The best tutorial in the you tube. I found ur videos few weeks ago and been doing them with this amazing woman everyday since. Love the flow, ur calm lovely voice, your poses everything. Will keep doing ur yoga. Hope to see my whole time favorite actress one day . ❤The spirit never ages. It stays forever young❤
    Love from USA 🇺🇸

  • @dayafernando9597
    @dayafernando9597 6 месяцев назад

    මැඩම් පානදුර පැත්තෙ පංතියක් පවතවන්න
    හරිම ආසයි ඔබතමියගෙන් ඉගෙනගන්න හොදට කියල දෙනව
    පතනව දිර්ඝාය්ු ❤

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 3 года назад +1

    බොහොම වටිනවා ඔබ තුමියට පින් නිරෝගි වේවා තෙරුවන් සරණයි !!!

  • @sethumimethara4711
    @sethumimethara4711 3 года назад +1

    ඔබතුමියට ගොඩාක් පින් මෙ විදියට දැනුවත් කරනවට නිර්ලෝභී කියලා දෙන ඔබතුමියට ජාති ජාති නිරොගි ජිවිතයක් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      😘🤗

    • @rashmidethabrew3427
      @rashmidethabrew3427 3 года назад

      කරුණාකර ඔබතුමිය සම්බන්ද කරගන්න විදිහක් කියන්න.. ❤

  • @liyangeleena2354
    @liyangeleena2354 3 года назад +2

    Ethama වැදගත් වැඩ සටහනක් ....Sareeraye නිරෝගී kama පවත්වා ගෙන යාමට අපූරු යෝග වැඩ සටහනක් ....
    ඔබ thumiyata behavinma Esthuthiya piri namami....
    Deergausha ලැබේවා ... Theruwen Saranai ....

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 года назад +6

    බෙහෙම ස්තූතියි,සියලූම දෙවිදුන් ඔබව රකිවා

  • @shanikadilhani5140
    @shanikadilhani5140 4 дня назад

    ඔබ තුමියට තෙරුවන් සරණයි! අලුත් vedio ටිකක් ගේන්නකෝ. ❤️❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 года назад +2

    ඔබගෙ මේ වැඩ සටහන් අයයම්
    දීර්ඝායුසම ලැබේවා

  • @varunivaruni6053
    @varunivaruni6053 3 года назад +1

    අනෝජා අක්කි ඔයා තාමත් ලස්සනයි 🌹. ඔයාට අපි හොමෝම ගොඩක් ආදරෙයි ❤️. නිරෝගී දිවියක් පතමි 🌹. තෙරුවන් සරණයි 🙏

  • @priyadarshaniherathmenike1214
    @priyadarshaniherathmenike1214 3 года назад +1

    ඔබ හරිම අපූරු ගුරුවරියක්. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

  • @Nima9977
    @Nima9977 8 месяцев назад +9

    ගතින් සිතින් මනසින් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරනයි !!!

  • @anojajayasekera5592
    @anojajayasekera5592 3 года назад +3

    ඔබ තුමිය අපට කියා දුන්දේ ඉතා උතුම්ය. 🌞🌻

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      පුහුණු වෙලා සුවපත් වෙන්න. 🤗😘

  • @dilupaswaris9096
    @dilupaswaris9096 3 года назад +1

    බොහොම ස්තුති ඔබ තුමියට.දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි

  • @deepaseneviratne4747
    @deepaseneviratne4747 3 года назад +8

    Dear Madam, This is my daily morning workout. This gives my body to relax and keeps so light. Appreciate your sharing effort for us to relax our life !! Theruwan saranai!!

  • @NadeekaDarshani-wo7hp
    @NadeekaDarshani-wo7hp 8 месяцев назад

    Ur doing it perfectly ❤❤❤. Very happy to see. ❤

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 года назад +5

    108 වතාවක් සුර්ය නමස්කාර කිරිම ඔබතුමිය හදුන්වා දෙනු මැනවී 🙏❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      Tika ටිකක් පරිස්සමින් දෙන්න ඕනි පුතේ . 🤗😘

  • @hasangikals
    @hasangikals 3 года назад +3

    ගොඩාක් වටින වීඩියෝ එකක් , ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏තෙරුවන් සරණයි..!!!

  • @inokakothalawala9496
    @inokakothalawala9496 10 месяцев назад

    ඔබ තුමියට දීර්ඝායු වේවා!!! ❤

  • @rukshikarupasingha6538
    @rukshikarupasingha6538 2 года назад +1

    Thank you so much..❤❤very useful..may God bless you ❤

  • @Feathers59
    @Feathers59 2 года назад

    දියණිවරුන්ට වැඩිහිටි බාල හැම කෙනෙකුටම ඉතාමත් හොඳ යෝගි ව්‍යායාම් අභ්‍යාසයක්.

  • @indranijayalath8236
    @indranijayalath8236 3 года назад

    ඔබතුමිය නිදුක් වේවා...නීරෝගි.වේවා..දීර්ඝායු වේවා තෙරුවන් සරණයි...හරිම වටිනවා ඔබතුමියගේ පාඩම් මාලව...

  • @ruwanirajapaksha8549
    @ruwanirajapaksha8549 3 года назад +1

    ගොඩක් ස්තූතිය ඔබ තුමියට,බුදු සරණයි

  • @mallikadewanarayana727
    @mallikadewanarayana727 2 года назад

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 месяца назад

    Thank you Madam ❤, English subtitles දාන්න පිටරට අයත් බලයි .

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුම්යට ගොඩක් පිංසිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වටිනවා මේ සමාජ මෙහෙවර දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 8 месяцев назад

    Mn aurududata kalin Oba thumiyagen tamai hariyata Suriya wandanawa hariyatama karana hati igana gatte.❤🙏❤ .Harima Adaraniyai.Ayoubohowewa Nirogi Wewa ❤🙏❤

  • @raajaanganedhammasobhanath3738
    @raajaanganedhammasobhanath3738 3 года назад

    ගොඩක් හොඳට කියලා දෙනවා.
    බෝහෝම පින් ඔබතුමියට.

  • @roshensilva8315
    @roshensilva8315 3 года назад +1

    නීරෝගී සම්පන්න දයිරිය සම්පන්න ඔබ තුමියට තවතවත් ශක්තිය ලැබේවා ඔබ තුමියට මම නමස්කාර කර 🙏🙏🙏 කරනවා බුදු සරණයි

  • @rohandecosta3931
    @rohandecosta3931 3 года назад +1

    Grate ! Thanks for sharing.

  • @janakihill9568
    @janakihill9568 3 года назад +2

    This is great ! I already tryed with this video . .. Wow ... Wht a feeling! Its just like නිවන් ගියා වගෙ.So relax. පුදුම සහනයක් දැනෙන්නෙ. මුලදි ටිකක් රිදෙන්න ගත්ත. මැඩම් කරනව නම් මට ඇයි බැරි කියල ශක්තිය අරන් කලා. දැන් හරි. දිනපතාම practice කලහැකි.
    බොහොම පිං මේ කරනා සේවයට.

  • @getrelax893
    @getrelax893 3 года назад +2

    Great job Excellent !!! Thanks so much

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 года назад +4

    ආයුබෝවන් 🙏 ඔබතුමියගේ සේවය ඉතා අගනේය 🙏🙏තෙරුවන් සරනයි

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 3 года назад

    වටිනවා කෝටියක් madum ..obe කැපවීම .කෝටියක් මටත් godak වැදගත් una obe lesson eka 😊🙏🙏

  • @manikdilrukshika1760
    @manikdilrukshika1760 7 месяцев назад

    Budusaranai mis....❤❤❤❤

  • @kumarikarunatilake3602
    @kumarikarunatilake3602 3 года назад +2

    I am 73.I follow your work outs.it gives me pleasure and good flexibility. Thanks for your videos

  • @arunishriyantha4872
    @arunishriyantha4872 3 года назад +1

    Oyata nirogi suwa pathanawa anoja akka , oyage oya shakthiya hamadama thiyenna oni

  • @dammikawasanthi298
    @dammikawasanthi298 Год назад

    ආයු බොහෝ වේවා ඔබටුම්‍ යට.......💖💖💖💖🙏🙏🙏🙏

  • @ruubalasooriya4949
    @ruubalasooriya4949 3 года назад

    ස්තුතියි ඔබතුමියට.හරිම නිරවුල්ව පැහැදිලි කරනව හැමදේම.බලන් ඉන්න ආස හිතෙනව.

  • @IrangiVidanagamage-we7kg
    @IrangiVidanagamage-we7kg Год назад

    මට අවුරුදු 33 යි මැඩම් .ඔබතුමිය අවුරුදු 66 ක් වෙලා මේ අභ්‍යාස කරන විදියට බොහොම පුදුමාකාරයි.අවුරුද්ද ක කාලයක් පමණ මට යෝග අභ්‍යාස පුහුණුව මඟ හැරුණ .නමුත් මම intermediate level එකේ .ඒ වුනත් අද ඔබතුමිය කල සමහර අභ්‍යාස මට ඒ විදියට ම කර ගන්න හුඟක් අපහසු වුනා.නමුත් පුහුණුව අත්නොහැර කරගන්න හිතට ලොකු විශ්වාසයක් ගොඩනැඟුන .ඔබතුමියට තෙරුවණ් සරණයි 🙏

  • @delmaperera9149
    @delmaperera9149 3 года назад +1

    හරියට වටිනවා ඔබතුමියට ස්තුතියි

  • @lathikadolawatta393
    @lathikadolawatta393 8 месяцев назад

    ස්තුතියි!😊❤

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 года назад

    Thanks so much for your great video 🤠🤠🤠

  • @darkdumi63
    @darkdumi63 3 года назад

    Obathumiyata godaak pin. Deergau wewaaa

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 3 года назад

    ඔබතුමියට ගොඩක්ල ස්තුතියි.මම කලින්.කියා.දිපු. බඩට.කරන වියායාම කරනවා එක බඩට.හොදට දැනෙනවා.මගෙ.දකුන කකුලේ.පෙලේට්.එකක්.දාලා.තියෙන්නෙ.මට.මෙක.කරන්නනම්.බයයි.අමාරුයි.මිස් අනෙ තව සරල.එකක් කියා දෙන්න බුදු.සරණයි ❤️

  • @dananjaya8986
    @dananjaya8986 3 года назад +2

    ගොඩක් වටිනවා මැඩම්. ස්තූතියි ❤️🙏

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 2 года назад

    The video is amazing.Loved it Anoja aunty.
    Thank you so much.

  • @imashajayalath7686
    @imashajayalath7686 3 года назад +3

    Im a beginner and still following your previous video..It's been just three weeks..hope to continue..Thank you so much ma'am..❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад +1

      Pl learn thosefirst. When you are comfortable, can try these intence ones.🙏🤗😘

  • @MalaniChandralatha-v3k
    @MalaniChandralatha-v3k Год назад

    ❤❤❤ godak sthuthii madam.Aththatama harima sahalluwak dannawa.madamta niduk neerogi suwaya deergayusha labenna ona.

  • @surangidassanayake9764
    @surangidassanayake9764 2 года назад +2

    Thank you so much for your great work. Appreciate your leadership

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 8 месяцев назад

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @ranjanliyanarathne3893
    @ranjanliyanarathne3893 3 года назад +1

    Obata budusaranai guruthumiya!

  • @uthpalasooriyaarachchi7102
    @uthpalasooriyaarachchi7102 Год назад

    බොහොමත් ම ස්තූතියි!!!!!

  • @anomaranasinghe3766
    @anomaranasinghe3766 2 года назад +1

    Hi mam am in japan . Am doing your yoga sessions from RUclips . Thank you so much. Really helps me a lot.

  • @bisomanika1354
    @bisomanika1354 3 года назад

    අද තාම මැඩම් විඩොස් දැක්කෙ ගොඩක් පිං ඔබ තුමියට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @pushpawije7357
    @pushpawije7357 3 года назад +4

    Greatful to Your teaching Madam. " GOD Bless 💐💞

  • @visiontamilclass8174
    @visiontamilclass8174 3 года назад +1

    Dear Anoja Madam Thank you For Your Kind Explaining God Biess You !

  • @bisomanika1354
    @bisomanika1354 3 года назад

    ඔබ තුමියට ගොඩක් පිං මේ කරන සමාජ සෙවයට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 Год назад

    හරිම අපූරුයි .බොහොම ස්තූතියි ඔබට.

  • @seminakalhari5801
    @seminakalhari5801 3 года назад +1

    ගොඩක් ස්තූතිය ඔබ තුමියට