Samanama kathawak matath thiyenne igena ganna asawen hitiye canada gihin eth me yana thatweth ekka amaruy dubai gana loku idea ekak thibbe naa thank you so much ❤️🌼 hamadetama oyalage prarthana hamadeyakma ishta sidda wenna oni ❤️🌼 paressamin inna ❤️🌼
ANE OYALAGE VIDEO WALATA THANK YOU..HABAI DENNA CHUTTAK KTHA WELA MEKA KARA NAM HODAI NEDA DENNAMA EKA PARA KIYAWANNA GIYAMA PAHADILI MADI APITA..KALABALA NOVI OYA DE KARA NM GODAK WATINA VIDEOS WEWI..THANK YOU
Mama inne qtarwala malli nangi aethatama oya denna aethama kathakaranawa godak hodai ohoma aetha kiyana aya godak adui budusaranai dennatama suba pathanawa oyalata
Akke mm ICDL diploma , IWMS, system linux and fedora, Microsoft office system hardware and maintenance serama courses tika karala inne akke.mm awoth kohomada honda job ekak karanna puluwan weida akki mokada mm dn inne prashna godaka Ikmanata lankawen yannai one.plzz reply karanna♥️🙏
Thanks Akki.oyala dena marm watin video akak.oyalat nidahase inn thiyen welawe api wenuwen me wage video krnwat godak pin.kawdawath oyala dennat kawdawath wardinna.godak adarei.jesu pihitai 💖💖💖
ඔයාලගේ වීඩියෝ බලන්න අරන් අදට දවස් 3යි.. ප්‍රශ්න 1000ක් ඔලුවේ තියාගෙන එක තත්පරෙකට හරි හිනා වෙන්න පුරුදු උනා ඔයාලා දෙන්නා නිසා 🥰❤️. එකට මුලින්ම ස්තුතියි... අද වෙනකොට ඔයාලගේ Vlogs,Pranks ඔක්කොම බලලා තියෙන්නේ rata යන්න ඕනෙත් නෑ ඒ Feeling එක ඔයාලා දෙන්නා නියමෙට දෙනවා 😂🥰...මනුස්සයෙක්ට මේ දවස්වල වරදිනකන් බලන් ඉන්න මිනිස්සු අතරේ ඔයාලා දෙන්නා තවත් මනුස්සයෙක්ට හරියනවා දැකලා සතුටු වෙනවා මනුස්සයෙක්ගේ දුක තේරුම් අරන් ඒ කෙනාගේ සිහිනේ හැබෑ කරන්න නොදන්නා කෙනෙක් රටකට ආවම කරන්න ඕනේ මොනාද කරන්නේ මොනාද රට ගැන විස්තර කරලා හැමදේම කියලා දීලා මනුස්සයෙක්ට ගොඩ යන්න Motivate කරනවා.. ඔයාලා 2න්නට සුබ ගමනක් අයියේ අක්කේ තවත් ඔයාලගේ අනාගතේ සාර්ථක වෙලා ඔයාලට ජය ප්‍රර්ථනා කරනවා හදවතින්ම 🥰❤️💪🏼.. මමත් පානදුරේ මමත් Dubai එනවා.. අනිවරෙන් Set වෙමු... මොකද මමත් Canada යන්න හදලා අසරණ වුන කෙනෙක් Dubai යන්න අදහසක් තිබ්බෙත් නෑ.. හැබැයි Dubai රටට ආස කෙරෙවවා ඔයාලා 2න්නා🥰❤️.. Thank U Soooo Much ❤️ මං අනිවරෙන් ඔයාලා 2න්නවා බලන්න එනවා ❤️... Good Luck 🥰
අපි දෙන්න මේ හැමදේම කරන්නේ ගොඩාක් සතුටින් ඔයාලට ගොඩාක් ආදරෙයි ඔයාලගේ මේ ආදරේ අපි දෙන්නම තව සතුටින් තියෙනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Samanama kathawak matath thiyenne igena ganna asawen hitiye canada gihin eth me yana thatweth ekka amaruy dubai gana loku idea ekak thibbe naa thank you so much ❤️🌼 hamadetama oyalage prarthana hamadeyakma ishta sidda wenna oni ❤️🌼 paressamin inna ❤️🌼
ර්
Hi hiru sadu kohomada. Oyalge WhatsApp no eka ko oyalata bs
Mtth dubai yanna asai udav karanna
මේ vedio එක නම් මාරම ලස්සනට කරලා තියනවා ලමයි..😍😍😍😍ඇයි දන්නවද එහෙම කියන්නේ..අලුතෙන්ම කෙනෙක් මේ vedio එක මුලින්ම නම් බලන්නේ boring නැතුව එක දිගට බලන්න ආස හිතෙනවා..ඒ මොකද ඔයාලා කතා කරන මාතෘකාවක් ගානට ඔයාලා ඉන්න places වෙනස් කරනවා..මේ වගේ වැදගත් vedio එකක් කරනකොට ඒ වගේ වෙනසක් ඇස් දෙකට මාරම ලස්සනයි...😃😃😃💪💪💪👊👊👊
දිගටම ලස්සන vedios අරගන එන්න...ආදරෙයි..😍😍❤️❤️
තෙරුවන් සරණයි දෙන්නටම...🙏🙏❤️❤️😍😍😃😃👍👍
තව දෙයක්..නංගිට ඒ විදියට ඇන්දාම මාරම ලස්සනයි..ඒ වගේම denim එකේ ඒ colour එක මාරම එලියයි..👍👍😊😊👊👊
අපි මේ හැමදේම කරන්නේ ගොඩක් සතුටුයි තව ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්න ආදරෙයි ගොඩක්💕💕💕💕💕💕💕
ඔයාලාගෙ දැණුවත් කිරිම හරිම අගෙයි ..අළුතෙන්ම එන්න බලාපොරොත්තුව ඉන්න කෙනෙකුට හොද අදහසක් චිත්‍රයක් මවාගන්න වගේම පෙර සුදානමක් ඇතිව එන්න පුලුවන් ...ජයවෙිවා ,තෙරුවන් සරණයි !!!
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
මුලින්ම බැලුවෙ අද ගොඩාක් වැදගත් කියපු දේවල් බොහොම ස්තූතියි ❤
ගොඩාක් වැදගත් දෙවල් ඩුබායි එන අපේ අයට ගොඩාක් ඉස්තුතියි ඔයාලා දෙන්නට බුදු සරණයි
ගොඩක් ආදරේ බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤
ගොඩක් වටින විඩියො එකක් අක්කී ඩුබායි යන්න බලන් ඉන්න අයට සුපිරි විඩියෝ එකක් තමයි...ආදරෙයි දෙන්නටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
අනිවාර්යෙන් පැටියෝ ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ආදරේ ගොඩක්❤❤❤
ගොඩාක් වැදගත් දෙයක්.අපෙ අයියත් ඩුබායි ගිහින් හැමෝටම අහු වෙලා සල්ලි ගොඩාක් අරගන තිබුනා රස්සාවක් හොයලා දෙන්නම් කියලා.අයියා ආපහු ආවා මාස තුනෙන්.නරක මිනිස්සු හිතක් පපුවක් නැතුව වගේලු ලංකාවෙ මිනිස්සු ඉන්නෙ.ජේසු පිහිටයි අක්කෙ.ඔයාලට වරදින්නෙ නෑ
අනේ ඔව් එකනම් ඇත්ත තමයි ගොඩාක් අපේ ලංකාවේ මිනිස්සු ලංකාවෙ මිනිස්සු මාර විදිහට රවට්ටනවා අනේ මන් දන්නේ නෑ ඇයි කියලා අපි ඒකයි පුළුවන හෙට ඔයාලා හැමෝටම මේ විස්තර කියන්නේ ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤❤❤
Car lift nedda Hiru .
අයියෙ ඩුබායි වල තියන job මොනවද
Wayasa pasneyk nedda
වටිනා දැනුවත් කිරීම ක්.. ස්තූතියි.ජය වේවා.. තෙරුවන් සරණයි ඔබ දෙපලට.
ගොඩක් වටින විස්තර ටිකක් .ඔයදෙන්න ඉතාමත්ම අව්‍යාජව ඉදිරිපත් කරනව. සතුටුයි අපේම අය ගැන. ඡයම වෙිවා !!
ගොඩක් ආදරේ බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤
ඔයාලා ගොඩාක් වැදගත් දේවල් අපිට දැනුම් දෙනවා පරිස්සමින් ඉන්න අයියා අක්කා..❤❤
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
ඔයාල එක තැනක කියනවා ඔයාල ගොඩක් besy කියලා ඒත් මම විශ්වාස කරනවා ඉක්මනට ඔහෙට අවිත් ඔයාලව meet වෙන්න පුලුවන් කියලා ඇත්තටම ඔයාල එක්ක දවසක් ගත කරන එකත් ලොකු අත්දැකීමක් සහ ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගන්න පුලුවන් වෙලාවක් වෙයි බලාපොරොත්තුවක් තියන් ඉන්නව ඉතින්🙈🙈
අනිවාර්යෙන් ඉක්මනටම හම්බෙමුකෝ ආදරේයි හැමදාමත් ඔයාලට පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤
කට කෑවත් ඇත්ත කියනවා ඒක නම් නියමයි 💗💗💗
අනිවාර්යෙන් මේ හැමදේම අපි ඔයාලට ආදරේ නිසා😘😘😘😘
Math enna inne aiye.godak wathina dewal vidiyo aka purama thyenawa.dennatama budu saranai.sathuthin inna
Akke aiye oya dennage vedio eka ada baluwe.godak awankawa kiyala dunna.loku pinak oyala denna karanne.budusaranai.
ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤
මේ video එක ඉවර වෙනකන් දන්නේ නෑ. එච්චරට ආසාවෙන් අහන් හිටියා . 🌺♥️😘
තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
Thank you both so much for the good awareness.😀👍👍
Love you so much ❤❤❤
ඔය දෙන්නා හරිම පැහැදිලිව කියලා දුන්නා.අපේ මිනිස්සු හරියට රවට්ටනවා ජොබ් දෙනවා කියලා අතරමන් කරනවා ..තෙරැවන් සරණයි
ගොඩක් ආදරේ බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤
නියමයි සහෝ. මමත් ඩුබායි ඉන්නෙ. මේ වගේ වීඩියෝ දිගටම කරන්න. ගොඩක් අයට කොරියන් යන්න පිස්සුවක් තියෙනවනේ. අපිත් try කරමු නේ කොල්ලො කෙල්ලන්ට ඩුබායි එන පිස්සුවක් හදන්න. ජය වේවා දෙන්නටම. (මග තොටේදි හමු වෙමූ)
Bro mama koreave inne.pawulat ekka dubai enna hadanne.mehe fammily visa ganna amarui..🙄
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
මාර වැදගත් තොරතුරු ටිකක් අක්කියා ,අයියා .... මාරම ලස්සනයි වීඩියෝ එක , ❤️😊 බුදු සරණයි අක්කි , අයියා ❤️❤️❤️🙏🙏🙏
තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
මිනිස්සු දැනුවත් කරන ඔයාලට ගොඩක් පිං ආදරෙයි හොදේ..❤❤❤😍😍😍
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Marama watina video ekak.oyalata thwa thawa hariynna oni.sathuta hamadam radewa kiyl hadawathin parthana karanawa.
ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ආදරෙයි හැමදාම❤❤❤
Really good informations guys. It’s really helpful get get knowledge about living cost and etc before we come
Glad you think so!
Oya denatatama siyalu deviyange phita labewa daraving job ekkata ennai hithan inne danna hoda darving taxi campani ekkak set karala dennko gedara vikunlai enna hithan inne
Mehen marrege ekak kara gann Barida akke rejistar karann badha
Hamadama oyalage video godak asawen balanne🥰harima නිහතමානී dennek akki aiya oye denna adarei dennatama hamadamath sathutin inna oye wage budu saranai
අපි දෙන්නත් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤
ANE OYALAGE VIDEO WALATA THANK YOU..HABAI DENNA CHUTTAK KTHA WELA MEKA KARA NAM HODAI NEDA DENNAMA EKA PARA KIYAWANNA GIYAMA PAHADILI MADI APITA..KALABALA NOVI OYA DE KARA NM GODAK WATINA VIDEOS WEWI..THANK YOU
Patta horu 😂😂😂 Ekanm attama kathwa ayya akka eka ehmama kiyapu eka hodai paw ape godak aya amaruwe vatenwa me horunta ahu vela ❤❤
Thanq akki...ayya... Budusarnai oya dennatm... Godak asawen bln htye oya denage video ekk bln ..
පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
Mama inne qtarwala malli nangi aethatama oya denna aethama kathakaranawa godak hodai ohoma aetha kiyana aya godak adui budusaranai dennatama suba pathanawa oyalata
ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම❤❤❤
Thankes Nangi, Malli. Godak hoda vidio ekak. Math enna try karanawa. Good Luck.
ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
ගොඩක් ඉස්තුතියි.පුතේ දුවේ....මාත් මගේ දරුවොත් ඩුබායි වල ඉන්නෙ.මම අවුරුදු 30ඉන්නවා..අනේ මාත් මගේ දරුවො ගන්න හොරුන්ට අහුවෙලා මම ඩිරාම් දහදාහක් විතර වියදම් කරා..ඒත් අල්ලා දෙවියන්ගේ පිහිටෙන් රස්සාවල් නැතුව තිබුනු මගෙදරුවො දෙන්නට අන්තිමට මමම රස්සාවල් හොයල දුන්න.අද ගොඩක් සතුටින් ඉන්නවා.අනේ අපේ රටේ අය ගෙනත් අතරමන් කරන්න එපා.රසල් කයිමා ගොඩක් අසරණ වෙලාඉන්නවා හොරුන්ට අහුවෙලා .පවු ඒඅය..ඉතින් ඔයාලට ගොඩක් ඉස්තුතියි .මේවගේ දැනුවත් කලාට.අල්ලා දෙවියන්ගේ පිහිටයි
Anee pinsidda wei mage mahatthaya dubai wala inne eyata job ekak hoyala denna puluwannam hugak asarana wela inne..
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
අද තමයි හම්බුනේ ශා පට්ට චැනල් එකක්, ආදරෙයි දෙන්නටම, කම්මැලි නෑ ඔයාලා දෙන්න නිසා පැය 5 ක් උනත් බලන්න පුළුවන්
ආදරෙයි අපි දෙන්නා හැමදාමත් ඔයාලා හැමෝටම😘😘😘
අනිවාර්යෙන් අපිත් ❤
තව video එනකන් අපි බලන් ඉන්නවා 💥
godak hodai akke Aiye oyalage wedasatahana❤❤❤❤❤
Niyamai malli nangi vidio eka niyamai
ඔන්න ආවා අපෙ ජෝඩුව බලල යන්න,මැරිල මැරිල පාඩම් වැඩ කරල ඔයාල දෙන්නගෙ වචන ඇහෙනවා කියන එකත් පවුලෙ කෙනෙක් දැක්කා වගේ තමයි
ගොඩක් ගොඩාක් ආදරෙයි පාඩම් කරල හොඳට එක්සෑම් ලියන්න❤❤❤❤❤❤❤❤❤❤
Nangi malli apita eka puthek innava 9 yearas .apita enna udau karana puluvanda
ලස්සනයි ගොඩක් වැදගත් වටින video එකක් thank you akkiyoo මේ දේවල් ගැන කියලා දෙනවට පරිස්සමෙන් ඉන්න දෙන්නම ගොඩක් ආදරේයි අක්කයි අයියාටයි බුදු සරණයි 💖💖💖💖💖💕💕💕💕💗💗💗😍😍😘😘
ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් පැටියෝ ගොඩාක් ආදරෙයි💕💕💕💕💕💕💕
ගොඩක් වටින විඩියෝ එකක් .බුදුසරණයි දෙන්නටම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න 🙏🙏🙏❤️❤️❤️💗💗💗
තැන්කියු ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
හරිම පැහැදිලි .ස්තූතියි අක්කේ.අයියේ❤️
ගොඩක් ආදරෙයි❤❤❤
Harima sathutuii oyala denna godak lassanata vidieo karanawa supiri ❤❤
Thanks dear..children...very important video for SRI Lankans...pls help for our people ....all the best for my son and daughter..BUDUSARANAI🙏🙏🙏
Akke, oya aiyata poddak katha karagena yanna denna ko. Oya vinadiyen vinadiya meddata pennama hariyata kiyana de therenneth naa ne....
Good video.. podi advice ekka dennam.video eka thawath quality ekata ganna ....oya denna video eka bedaganna kotas walata..ethakota pahadili..
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤
Akki aiye plz ohet enna inna couple ekk wenuwen video ekk krnnko plz kohomd nawathina then hoya gnne job mnwd gena anee 😣
Watching from UK. Really good info and nice presentation. Keep up the good work !!
Thank you so much ❤
video ekak dankn godaaaak asawen balagena idiyeee... thanks akka aiyaaaa amathaka nokara apata video ekk dunnata..oyala dennata godak adareiiii..parissamen inna bs🥰😘
අනිවාර්යෙන් ඉස්සරහටත් තමයි ලස්සන වීඩියෝස් අරගෙන එන්න පැටියෝ ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤
වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා
Godk wdgth video ekk aiy akk.draivin job ekkt awoth mon jobd thiyenne .oyl udu karanwa job ekk hoygnn
Akki aiya oyala inn thana gas , frige ,Gas Stove e gevna kuliyata labenvada
Thank you very much, good work...! 👍👍
Love you so much❤❤
ගොඩාක් වටින වීඩියෝ එකක් ඔයාලා දෙන්නම ලස්සනයි.thank you so much ❤️❤️
ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
Thank you අයියේ අක්කේ Video එකට මාරම ලස්සනයි♥️♥️
ගොඩක් ආදරෙයි බුදු සරණයි😘😘😘😘😘😘😘😘
Ayye dubai enn salli කොච්චර wiyayadan karann onida english onida
සුපිරියක් ඇත්ත තේරෙන විදියට කියනවට thanx
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Ane aiye puluvan nam job ekak hoyala dennako.mama kalin weda kale resturent ekaka housekeeping padiya 2000k gatta den visit eke inne.puluwan nam loku udauwak
hamadama sathutin inna oyala dennama 🐰👀
3rd comment eka akkiyoo,ayyeeee💗adareyi godaaaaaaaaaaaariyk denatama💗
තැන්කියු පැටියෝ ගොඩක් ආදරෙයි😘😘😍😍💕
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 🥰 අක්කි ඩුබායි වල නීතිය ගැනත් වීඩියෝ එකක් කරන්නකො 🥺
Mn baluwa kellai kollai ko kiyala.ane aiye food challenge ekak karannako.bs dennatama
ඉස්සරහට අනිවාර්යෙන් අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්❤❤❤
Mata hoda geyak hoyala denna puluwanda..
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Akke mm ICDL diploma , IWMS, system linux and fedora, Microsoft office system hardware and maintenance serama courses tika karala inne akke.mm awoth kohomada honda job ekak karanna puluwan weida akki mokada mm dn inne prashna godaka Ikmanata lankawen yannai one.plzz reply karanna♥️🙏
වැඩසටහන ඉදිරියට කරගෙන යමට ශක්තිය නිරෝගී සුවය ලැබේ
Thanks Akki.oyala dena marm watin video akak.oyalat nidahase inn thiyen welawe api wenuwen me wage video krnwat godak pin.kawdawath oyala dennat kawdawath wardinna.godak adarei.jesu pihitai 💖💖💖
අපි දෙන්න මේ හැමදේම කරන්නේ ගොඩාක් සතුටෙන් ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් පැටියෝ ගොඩක් ආදරෙයි❤❤❤❤
වැදගත් video ekk .....dubai wala Accounting , Bussines wage job wlt tiyn makart ek kohomd kiynko
අපි ඒ ගැන හොයලා බලලා වීඩියෝ එකක් කරන්නම්❤❤❤
Oyala denna shok ane. ❤️😍
Husband ekka Enna trai karanawa math. Api mehen aguncy 1k haraha enawanm ekama thena inna puluwan wenawada. Kohomada wenne kiyala poddak kiyannako. Akke oyage number 1 Hari denawada. Plz ❤️
Ane aiye vecansi tiyeda. Enna hoda ejansiyak kiyanna
Mama baba ekka enna enne kohomada eks gana baba odi vayasa 7 I eya th math Armathwaite enna enne aural veida.babava school danna on job goyaganna on
Aadarei pana akki aiya puduma loba kamak hithenwa oyala denna dakkath badapirenawa, budusaranai 😘😘
ඔයා ආදරේ අපි දෙන්නට ගොඩක් වටිනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාරම ලස්සන විඩියෝ එකක්...හැබැයි ඒ වගේම වැදගත්
තැන්කියු ගොඩාක් ආදරේ බුදු සරණයි😘😘😘😘😘
Akki apith enna balaporoththuwen innwa enna apitath help ekak dennako wisthara kiyannako hamadeyk ganama
Aiya akka puluwannam mage malli inna dubai wela job ekak set kerala danna loku udawwak.nikan namai apith help ekak dannam pls
Video eka gdk wtinwa.chalanje video ekk krnnako ane.oyala dennange chalanje video niyamai.hinawel pana ynwa🤣🤣😃😃☺️☺️
හරි පැටියො ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්😘😘😘😘😘
Visit veesa walata awith job karanna puluwanda. Thahanam nadda.
දෙන්නටම ආදරෙයි ආ.❤️මාත් එන්න හිටියේ ඩුබායි වලට කාර් සේල් එකක වැඩට අයියා.පාස්පෝට් ඔක්කොම හැදුවා.වයස 19 ක් නිසා බැරි උනා අයියා ඉතින්.😊❤️❤️
වෙලාවට ඔයා දෙන්න මෙහෙම වීඩීයෝ එකක් කරේ.දෙන්නා සෝයී ආ.ආදරෙයි දෙන්නටම.❤️😊
අනේ එහෙම ද පැටියෝ ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා❤❤❤❤
Godk wadgth video ekak akki. akkti aiyti godak sthuthi.parissmen inna dennma❤️❤️❤️❤️
ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤
godak dewal dana gaththa thankz
Wooow akki marama wadagath video ekk🥺🥺
තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
මල්ලි.නන්ගි..ජය වේවා.thanks ඔයාලට..ලොකු දෙයක් කරන්නෙ..🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😘😘😘😘
ane dubai enn job visa walt okkom kiyk wge ynwda.aniwren reply krnn
Thank you akki and aiya ❤️ love you both😘❤️
Love you so much ❤❤❤❤
Mamat rata anna bara dunna loku horekuta ahu una magan aksa akamrak arn
මට කියන්න පුලුවන් ද ඩුබායි ඉදන් වෙන රටකට කොල් කරන්න පාවිච්චි කරන්න හොදම සිම් එක සහ කාඩ් එක...ඩේට වලින් කතා කරන්න පුලුවන් එකක්.🙏❤️
හරිම වැදගත් volg එකක් මේක.. අක්කි අයියා තැන්කූ 😘😘
ගොඩාක් ආදරෙයි පැටියෝ❤❤❤
හැමෝටම එක නීතිය තියන එකනම් සුපිරි
software developer kenekta dubai stablish wenna puluwnda
Akki oyallata barida gaderaka inna kankava aliyata Ganna barida
ඔහෙ ඕනම ජොබ් එකකට අනිවාරෙන් ඉන්ග්ලිශ් ඕනද අයියේ අනේ රිප්ලයි එකක් ඕන
Ane thanks aiya & akka ♥️♥️♥️♥️
Podi lamai a kiyanne aurudu 11 wage wena ayaw daycare danna puluwanda
Thanks aiya. Akka. Dennatama theruwan saranai
ගොඩක් ආදරේ බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤
Wadagath video ekak....dannathi dewal igenagaththa thank u...😍😍😍😍
ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤
Godaak wedhagat deyak 😘😘💪💪 oyala parissamin enna godaaak Aadharei 😁😁🌹🌹🌹.
තැන්කියු ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
Thanks . Budu saranai
Aiye apugamn boding place ekak hoyaganne kohomada ekaparama air port eke idala
Check in Dubizzle
Caregiver job tiyanawada. Salarry eka kohomada nangi
🧡🧡🙏
Akki hadissiyak mata mekata riplay ekak onamai.mata beheth wagayak dubai yawaganna ona ekata kramayak thiyanawada
මං දන්න තරමින් නම් බෙහෙත් එවන්න අමාරුයි පැටියෝ ඒ ගැන හොයලා බලන්න ඕනේ❤❤❤
Adath maru video eka dennatam wish krnw akka and aiya👍🏻🤝❤️
තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි💕💕💕💕💕💕💕💕
Ane akka mn job ekk nethuw gdk asaran wela inn kenek mn al krl gedrat wela inne mt dubai enna udu krnna berid plzzzzzzzzz akka
Mage mahaththaya inne dubai wala eyath inne visit visa walen puluwan nm eyata job ekak hoyala denawada loku udauwak eka
Students ලට කොච්චර හම්බ කරන්න පුළුවන් ද ??
Adath maru video ek hamadam wage good luck akka and aiya👍🏻🤝❤️
ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤