@@hiruandsanduvlogs23 akke.api married couple ekak.elsga mase wge api dubai enna inne.visit visa walata.apiwa gnna ayala kiynwa job dekkta watunma eka thanaka room Walla dennatma inna ba kiyl masa 3/4 k yanakanma.ane akkaa masa 3/4 k giyma aka thanaka.inna puluwnd
Eka video ekak balala pana yanakan hina una. Ita passe welawak labunu hamawelema oyage video balala harima sathuten inne. Adarei aiye akke sathuten inna hamadama
ඔයාලට සුබ පැතුම් ! ජේසු පිහිටයි !!!
හේතුව ඇහුවා නේද? මල්ලී... මම හිතන්නේ ඔයාලගේ චුටි පවුලට අලුත් අමුත්තෙක් එන්න ඉන්නවා වගේ....
සුබ පැතුම් !!
මටත් එකම හිතුනා💖💖
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@@hiruandsanduvlogs23 akke.api married couple ekak.elsga mase wge api dubai enna inne.visit visa walata.apiwa gnna ayala kiynwa job dekkta watunma eka thanaka room Walla dennatma inna ba kiyl masa 3/4 k yanakanma.ane akkaa masa 3/4 k giyma aka thanaka.inna puluwnd
@@hiruandsanduvlogs23Akki Aiya mn iye awe Abudabi walta mta oylwa contact karaganna puluwnda
ආදරනීය බිරිදකට පුළුවන් දුගී පැල්පතක් උනත් ලස්සන මාලිගාවක් කරන්න❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ඔයාලට❤️🥰
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
චූටි පැටියෙක් ගේන්නනෙ යන්නෙ😍 සුභ පැතුම් සදු,හිරු අයියෙ
පවුලට එකතු වෙන්න යන පුන්චු මල් කැකුලට නිදුක් නීරොගි සුවය ලැබෙවා ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙය් ❤️❤️ හොද විඩියෝ ටිකක් ඕනි ඉස්සරහාට
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
මට හිතෙන්නෙ චූටි බබෙක් හම්බෙන්න ඉන්නවා වගෙ. හරිම ශෝක් අනේ. congratulations aiya & akki 😍 මාරම සතුටුයි මට 😘😘
😘😘😘😘😘😘
Dinna 3 wenna ynawa neda apita stutui ane
ඔයාලාගෙ ගෙ ඔයලාට ඔන්න විඩිහට ටියාගන්නා.ඔයාලාට බුදුසරණයි
Congratulations ...දෙන්නටම..ගෙදර ලොකුද පොඩිද කියන එක වැදගත් නෑ ගෙදර ඇතුලෙ සතුට දෝරේ ගලනවනම් ඒකයි ලොකුම දේ.කොයිතරම් සතුටක්ද...අලුත් ගෙදර පුංචි දානයකුත් දෙන්න..ස්වාමින්වහන්සේලා නැතිනම් ගිහි අයට උනත් කමක් නෑ...දෙන දේ හොඳ හිතෙන් දීමයි වැදගත්❤❤
අනිවාර්යෙන් ඒකනම් ඇත්ත තමයි ආදරෙයි ගොඩාක්❤❤
Akki pregnant da 🥹 (විශේෂ හේතුව) ඔයාලාගේ දියුනුව දැක්කම ඇත්තටම සතුටුයි අක්කියෝ බුදු සරණයි දෙන්නටම 😍
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
දරු පැටියගෙ වාසනාව තමා ඉතින්.සතුටින් ඉන්න හැමදාම.ලස්සන අනාගතයක් ඔයාලා දෙන්නටම.❤️❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
හරිම ලස්සනයි අක්කි ගෙදර...චූටි බබෙක් ගෙන්න නෙද හදන්නෙ ෂෝයි අක්කෙ...අයියාවගෙ වෙයිද දන්නෙ නෑ... කොහොම උනත් දෙන්නම සතුටින් ඉන්න...ආදරෙයි අක්කි..අයියා...
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@@hiruandsanduvlogs23 parissamin inna denam
පුන්චි ගෙයක් උනත් ඒක මාළිගාවක් අක්කියො.....ඔයාගෙයි අයියගෙයි මහන්සිය කැපවීම නිසයි මේ හැමදේම පරිස්සමෙන් ඉන්න අක්කි අයියා දෙන්නම ❤️❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
ඔව් මටත් හිතෙනව ඒ බබෙක් කියල. ඇත්තටම සුභ ආරංචියක්. ගොඩක් සතුටුයි. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
ඔයාලා දෙන්නගේ Videos වලට මං හරිම ආසයි... ඔයාලා සතුටින් ඉන්නවා බලන් ඉන්න බැරි අය ඉරිසියාවට comments දානවා... ඒ දේවල් ගණන් ගන්නේ නැතුව මේ විදිහටම සතුටින් ඉස්සරහටත් අපිට videos ගේන්න... ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙන් සුබ පතනවා... හැමදාමත් සතුටින් ඉන්න... බුදු සරණයි❤️
සොරි කමෙන්ට් එකට රිප්ලයි කරන්න පරක්කු උනාට ආදරේයි හැමදාමත් ඔයාලගේ මේ ආදරේට❤❤
හරි ම ලස්සනයි අක්කෙ ගෙදර පොඩි වුණාට හරි පිළිවෙලයි..හරි ම ලස්සනයි ....ඔයාලා දෙන්නගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තු වක් ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුබ පතනවා...😘😘😘😘
ඔයාලා දෙන්න හරිම හොදයි. මම කුවේට් වල ඉන්නේ හැමදාම බලනවා ඔයාලගේ දේවල්. ආදරේ නංගියෝ.. බුදුසරණයි පරිස්සමින් ඉන්නලා දෙන්නටම.. ජයවේවා.. ❤❤❤❤
අනේ ගොඩක් ලස්සනයි අක්කේ. පුංචි ගෙයක් උනත් එතන මාලිගාවක් තරම් වටිනවා.ඔයාලගෙ සතුට පේනවා. සතුටින් ඉන්න දෙන්නම.❤️😍😍❤️
තෑන්ක්යූ පැටියෝ ආදරෙයි ආදරෙයි ගොඩාක්❤❤
අනේ ඔන්න අද තමයි මං මේ වීඩියෝ එක බැලුවේ . මං සුභ පතනවා ඔයාලට. අලුත් සාමාජික පැටියත් එක්ක අලුත් ජීවිතය විදින්න සතුටින්. බුදු සරණයි ඔයාලට.
අනෙ ඇත්තටම මාර සතුටුයී... ඔය දෙන්නගෙ දියුනුව දකිනකොට...... තවතවත් සතුටින් , ඒවගෙම තවත් දියුනු වෙලා... ඔයවගෙ සතුටින් හැමදාම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා, සුභ පතනවා එක හිතින්ම...... ආදරෙයි අයියටයි අක්කටයී .... ❤
ආදරේ පැටියෝ හැමදාම දිගටම අපිත් එක්ක ඉන්න😘😘
හරිම අවංකම මම දැක්ක සරල දෙන්නෙක් ඔයාලා.හරිම නිහතමානී.ඒ නිසා ලස්සන ආදරේ නිරෝගි පුංච් පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
හරිම සතුටුයි ඔය දෙන්නා ගැන.දිනෙන් දින දියුණුවට පත් වෙන්න ඕන ❤️❤️❤️
අලුත් පැටියටත් බුදුසරනයි 😘😘
අනේ අක්කේ අයියේ එක දෙයක් ඉල්ලනම් මගදි නම් කවදාවත් නවත්තන්න එපා කොච්චර වැඩ තිබ්බත් අපිව අමතක කරන්න එපා ඔයලා විඩියෝ දාන්න පරක්කු නිසා ආයි ඔයාලගේ විඩියොස් මුල ඉඳන්ම බැලුවා අපිව අමතක නම් කරන්න එපා 🥺😍☺️
අනේ අක්කෙ congratulations. 😘 අනේ දෙයියනේ මට හරිම සතුටුයි අක්කියෝ. 🥺 ඔන්න දැන්නම් බබෙක් .....🤪🤪 බුදු සරනයි මැනිකලා දෙන්නටම. ❤️ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නම. ❤️
Aaaaa.kohad.giyaa.maccar.dawsk.adarsiii.ummmm
Mat..wtsp.no.1.danko
@@ametawerasinha6951 🤣🤣🤣🧠🧠🧠
මම හිතනවා ඔයාලා te බබෙකු labena නේද
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
අනේ අක්කි මට හරිම සතුටුයි මන් හැමදාම ප්‍රාර්ථනා කරේ ඔය දෙන්නගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ❤️ චුටි බබෙක් එන්න වගේ 😘අනේ සතුට කියන්න තෙරෙන්නෙ නැ අයිගේ භාෂාවෙන් කිව්වෝ ත් (විහිළුවට හරිද) පට්ටම සතුටුයි❤️❤️❤️ 😍😍
ගොඩක් ගොඩක් ආදරේ පැටියෝ😘😘
හරිම ලස්සනයි ගෙදර .හැමදාමත් ආදරයෙන් ❤ සතුටින් ඉන්න ලැබේවා💖 චූටි පැංචෙක් ගේන්න නේද යන්නෙ😍❤ තෙරුවන් සරණයි දෙන්නටම !!! ඔයාල පවුලෙ අය වගේම අපිට දැනෙනවා .❤ ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️
තැන්කියු ආදරෙයි ඔයාලා හැමෝටම😘😘
අද තමයි මන් ඔයාලා එක්ක එකතු උනේ . මගේ හස්බන් ඉන්නෙත් අබුඩාබි . මට දැනුනු දෙයක් තමයි ඔය දෙන්නා පොලවෙ පය ගහලා ඉන්න හරිම ආදරෙන් ඉන්න දෙන්නෙක් . හැමදාම සතුටින් ඉන්න . ආදරෙයි දෙන්නටම. බුදු සරණයි 😍😍😍😍😍
ආදරෙයි හැමදාමත් ඔයාලගේ මේ ආදරයට❤❤❤❤
මට නම් මාර ම සතුටුයි ඔයලගේ උත්සාහය හා හින හැබෑ වීම ගැන ... ❤️ හැමදාමත් සාර්ථක වෙන්න අක්කේ අයියේ 🌸🥰
ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤
සදූ ඔයාට වාසනාවන්ත දුවක් ලැබුනද මොකද මේ වීඩියෝ එක ගොඩාක් කල් එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations අක්කී..හදවතින්ම සතුටුයී...අයියගේ කොන්ඩේ සෝයී..අක්කී චුටි බබෙක් එකතු වෙන්න නේද යන්නේ💓🤔😘💓💓💓💓💓💓😘😘
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
ලස්සන ආදරණීය පු0චී කුරුළු කැදැල්ලට ඇස්වහාක් කටවහාක් ඉරීසීයාවක් නොවැදී ජිවීත නෞකාවේ ඉදීරී අනාගත වෙත යන්න ශක්තීය ලැබේවා තෙරුවන් සරණින් දළදා සමිදූ පිහිටෙන් සියලුම දෙවීරැකවරණෙන් ප්‍රර්ථනා කරනවා ..🙏
අනේ හරිම සතුටුයි අක්කේ අයියේ. ඔයාලට තවත් හරියන්න ඕනී. චූටි බබෙකුත් එන්න නේද යන්නේ. අනේ ශෝක්... ❤️❤️❤️❤️❤️ ඔයාලට බුදු සරනයි.
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
Congratulations akki aiya Adarei dennatama godaak.dennata newei 3n denatama adarei..Chuti patiyek genna neda hadanne oyala 😍😍❤❤
කාලෙකට පස්සේ.සුභ පැතුම්.හරිම සතුටුයි ඔයාලා දියුණු වෙනවා දකිද්දී ❤️
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
ඔයගේ. ගේ. හරිම. ලස්සනයි. මමත්. බැලුව. මොකද. මේ. දෙන්න. නැත්තේ. කියලා. මොකද. මම. පදින්චය. මෙහෙ. නිසා. හැමදාම. සතුටෙන් ඉන්න.
අනේ හරිම සතුටුයි අයියා & අක්කා.... මං ගෙයක් ගත්තා වගේ සතුටක් දැනුනා.. අලුතින් පොඩ්ඩෙක් එන්න නේද හදන්නෙ...😊.. congratulations ❤️😍.... ආදරෙයි ගොඩාරියක් ඔයාලට 😍
ආදරේ පැටියෝ හැමදාමත්😘😘😘
කලිසම් අදින අක්කා ගවුමට මාරු වෙලා 🙊 චූටෙක් එයි වගේ ❤️🥰එන්න අපි අල්මාරිය නමමූ 😁ගේ ලස්සනයි ❤️
අනේ දෙයියනේ පට්ටම සතුටුයි කියන්න තෙරෙන්නෑ .. 👍 ♥️
ඔබ දෙපලගෙ නිරහංකාරකමට ස්තුතියි. ජේසු පිහිටයි!
අනේ හරිම සතුටුයි අක්කේ දෙන්නටම බුදුසරණයි ♥️🔥 බබෙක් ගෙන්න නේද හදන්නේ 😍
A wage
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
Hadawathinma suba pathanawa mcn, umbala harima genuine couple 1k, kisima loku kamak naha, ape panthiye ape minissu,
Langadi hambenna inna patiyatath Theruwan Sarana, Nirogi bawa, pawlatama sathuta prarthana karanawa.
Dan ithin video tikak daamu.
Jayen jayama wewa mcn.
Gas eka iwara unama kohomd ganne kiyalat kiyapn..
Attatama oua wage flat 1k 1 month walata Dhs 1,800 kiyanne umbala patta lucky mcn..
Congratulations අයියා අක්කී.....❤️
මට නම් හිතෙන්නේ ඉක්මනින් හිරු සදු එක්ක චූටී තරුවකුත් එකතු වෙන්න යන්නේ...🌞🌝⭐... ❤️😘
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
ආදරෙයි මමනම් ඔය දෙන්නට ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤ ඕගොල්ලො පුංචි අමුත්තෙක් හෝ පුංචි අමුත්තියක් ගේන්න නේද හිතාගෙන ඉන්නෙ උනුසුම් සුභ පැතුම් දෙන්නටම❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක්
බබෙක් තමා සදූගෙ කලිසම නෑනෙ ගවුමට බැහැලා
🤭🤭🤭😘😘
🤔🤔🤔😍😍😘😘
ලස්සනයි 💕💕 බුදුසරණයි ..සදු අම්මා කෙනෙක් වෙන්නද යන්නෙ .අනෙ ඔයාලාට බුදුසරණයි හඳාම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදරෙයි ❤️❤️❤️❤️❤️😊😊🥰🥰🥰💖
Congratulations dennatamaa.....❤❤❤තව තවත් දියුණු වෙන්නට ශක්තිය ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරෙයී..දෙන්නටම..උම්මා.......🙈
ඔන්න අලුතින් කෙනෙක් එනවා සුබපැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧
අනේ ගොඩක් සතුටුයි අක්කෙ ඔය වගේ තව තවත් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥺❤️🌍.පරිස්සමෙන් ඉන්න දෙන්නම😚❤️
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Hi ..hi ...hi .. CONGRATULATIONS 🎉🎉...onna mage unusum Subha pathum..chuti patiyata...siyalu deviyange arshirwadaya🙏 ..babage 1st bday ekata API enawa Dubai....ok...ape kollai kellatai budusaranai🙏❤️
Congratulations akka aiya...සතුටුයි ඔයාලා දෙන්නා හරිම සාමාන්‍යයි..සරලව සතුටින් ඉන්නේ.. ඒ වගෙ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.. දැන් ආසයි හිරු සදු අතරට චූටි තරුවක් පායනකල්... ❤🥰
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
ඔන්න ගොඩාක් දවසකින් මැට්ටි ආවා.පරක්කු උනා සොරි අපිත් තුන්දෙනා හතරදෙනෙක් වුනා ඒක හේතුවෙන් .ඔයාලා දෙන්න තුන්දෙනෙක් වෙයිනෙ ලගදිම බුදු සරණයි ජය වේවා සහෝ
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Congratulations aiya & akka♥️♥️ ගොඩාක් සතුටුයි අද ඔයාලා දෙන්නා ඉන්න තැන ගැන. මන් දැකපු ලස්සන කපල් එකක් . හැමදේම ලෝබ නැතුව අපි එක්ක බෙදාගන්නවා . හැමදාම මේ විදිහට සතුටින් ආදරෙන් ඉන්න ..♥️♥️
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
Ane hrima සතුටුයි ane අක්කේ..ඉදිරියටම යන්න oy දෙන්නා .. eda idn mn හිටියා oyla එක්ක ada inn විදිහට mt nm සතුටුයි...dn babek oni itm 😊
පලවෙනි ලයික් එකත් මගෙන්. 😃😃😃
😘😘😘😘😘
Ane oyalata budu sarani .apith inne dubai .oyala denna dakkma sathutui.😘😘😘❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
පුංචි උනත් හරිම පිලිවෙලයි සුභ පතනවා දෙන්නටම ❤❤❤
Hhmm.. hitha Hanna puluwan ithin 3 wannek ekathu Wenna yanne aye Qtha 2kak na .. congratulations to Ur lil family 😍😘🥰💐❤️love u all.
අක්කි pregnant නේද?මට හිතෙන්නේ එහෙමයි.එහෙමන්ම් ඒ දේටත් සුභ පැතුම් අක්කි අයියා දෙන්නටම.
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
Ane oyage gedera gana kiyanna bariwunane...hareema lassanai...hurubuhutiy...oya denna wage ...curtains. Niyamai..oyalage punchi kadellata..jayen jayama wewa..❤..Devika..Panadura
සුභ පැතුම් ඔයාලා දෙන්නට..🎊️🎉️🥳 ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා මෙහෙම දියුණු වෙනවා දකින එක.💖😊තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි දෙන්නටම🙏😊❤
අපි දෙන්න තවත් සතුටින් ඉන්නෙ ඔයා ලග මේ ආදරේ නිසා❤
ඔයාල දෙන්නටයි, ඔයාලට අලුතින් එකතු වෙලා ඉන්න චූටි පැටියටත් තෙරුවන් සරණයි.. අපි හරි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනව... සුපිරි...... 👍👍👍
බොරු සෝබන නැති නියම චරිත දෙකක්
❤❤
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Anee shook video hamadama blnwa ada tma comment kre chuti kamareka idla loku gdrkta awa satutata🥺❤️
ඔයාලගෙ නිහතමානි කම නිසාම ඔයාලට හරියන්න ඕන...🙏
oya denna harima lassanata wagema piliwelata thiyagena innawa gedara niyamai👍
Congratulations 🥰 and god bless both of you..I'm really happy about you two aiya and akki 😍❤️ stay happy forever 😌👍
Thank you so much ❤
ඔයාලා දෙන්නටම සුබ පැතුම් !ගොඩක් ලස්සනයි ඔයාලගෙ පුංචි ගෙදර.බුදු සරණයි .තවත් මීට වඩා හොද ලස්සන ලොකු ගෙදරකට යන්න වාසනා වේවා
මේ කාලෙ ලංකාවෙ මිනිහෙක්ගෙ මූණක හිනාවක් දකින්න නෑ කරුම පාලකයො හින්දා මිනිස්සු නොමැරි මැරෙනවා. එහෙම කාලෙක ඔයාලගෙ මූණෙන් අලුත් පණක් සතුටක් දකින්න ලැබිච්ච එක අපිටත් සතුටක්........... ❤️❤️💥💥 කැමරාව හංගන්න දැන් නම් තැන් ගොඩයි 😂😂.......
මම අද හිත හිත උන්නේ ඔයාල ගැන විඩියෝ නැති නිසා.දැන්තමයි දැක්කේ හරීම සතුටුයි දරැවනේ දැන් ඉතිං අපිට බලන්න පැටියෙක් ගේන්න .පුංචි පවුල රත්තරන්. හරිම සතුටුයි අලුත් ගෙදරක් ගත්තට දේවිපිහිටයි සැමදම සතුටින් ඉන්නලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Congratulations ❤
Thank you ❤
Congratulations oya dennata parissamin inna bs
අනිවාර්‍යෙන්ම.චූටී හිරූ කෙනෙක් හරි සදූ කෙනෙක් හරි එනවා ඇති.සුබ පැතුම් අයියේ .අක්කියෝ.ආදරෙයි .බුදු සරනයි
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Ahaaa....තව ඉස්සරහට මදි වෙන්නත් පුලුවන්ලු නේ fridge එක...ඒ කියන්නේ...මගේ guess එක හරි වගේනේ...😎😁
🤭🤭🤭🤭
Akki prank vidiyoma onnha aniwaryen digtma vidiyos dnna. Day vlogs genna.
පරන ගෙදර ඉඩ මදි නේ කොහොමත් මෙි ගෙදර ලස්සනයි ඉඩ කඩ ටිකක් තියනවා නංගි දැක්කම කියන්න පුලුවන් අලුත් කෙනෙක් ඒන්න ලගයි කියලා හදවතින්ම සුබ පැතුමි දෙන්නටම 💕💕
Ane shok..... Hamadamath sathutin parissamen inna.... Baby kenek enda lagai wage.... Paththini maniyange pihiten oyala hamadamath sathutin parissamen inna wasthu.... ❤️❤️❤️❤️
ඔයාලගේ මේ ආදරේ නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ❤❤
ගොඩක් සතුටුයි අක්කි ..තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයී ❤️❤️❤️❤️ පරිස්මට සතුටින් ඉන්න ...
Siyalu pathum itu wela hiru sadu assata tharuwakuth ikmanatama payanna one adarei godak parissamin inna 😘😘😘
අක්කා ....මට ඔයාගෙන් එකම එක උදව්වක් ඕනි ....දැනගන්න දෙයක් තියෙන්නේ ... ඩුබායි එද්දී experience නැතුව ෆුඩ් සිටි එකක වැඩ කරන ගමන් experience හදාගන්න පුලුවන් ද
ඔයාලගේ paulata අලුත් සාමාජිකයෙක එකතු වෙන්ඩ නේද යන්නේ අනේ ෂෝයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ පරිස්සමෙන් ඉන්ඩ තෙරුවන් සරණි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
අක්කි අම්මි කෙනෙක් වෙන්න යනවා.. අයියා.. තාත්තා කෙනෙක් වෙන්න යනව කියල මට හිතෙන්නෙ..
දෙන්නටම මගෙන් සුබ පැතුම්.. ආදරෙයි දෙන්නටම ...
ඉස්සරහට කියන්නම් තුන්දෙනටම ආදරෙයි කියල.. බුදු සරනයි දෙන්නටම . 🎀🎀❤️🔥☺️☺️🥰🥰🥰🥰
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
අනේ හරිම ශෝක් අක්කි ඔයාගේ ගෙදර....හරිම ලස්සනයි ..... සතුටින් ඉන්න හැමදාම ..... බුදු සරනයි ....
අලුතින් එන බබාට බුදුසරණයි 🙏😘♥️
ඔය දෙන්න සතුටින් ඉන්නව අලුත් ගෙයක් ගත්ත නිසා අපි ඔයාගෙ fansල සතුටින් ඉන්නව අලුතින් ප්‍රෑන්ක් ගොඩක් කරන්න පුලුවන් වෙයි කියල good luck ඔයාල තමන් ගැන හිතන්නෙ නැතුව තව කාට හරිත් ඔය වගේ ගෙයක් ගන්න මොකක් හරි දෙයක් ගන්න ඒ දේවල් වල ගනන් කියල හොද දේවල් ගන්නෙ කොහෙන්ද කියල උදව් කරනව
Kodak sathutui nangiyo malliyo api dannaw aluth gedarata yanna hethuwa aluth samajikayek ekathuwenna wage yanne neda ane oyalata sirimaabo samidu pihitai💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@@indrakumari709 අලුත් සාමාජිකයටත් සුබ පතනව
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
ලස්සනයි ලස්සනයි ඔයාලගේ පුංචි ගෙදර හැමදාම සතුටින් නිරෝගීමත්ව ජිවත් වෙන්න
අයියටයි අක්කටයි ගොඩාක් කල් ඉදලා අයියගෙයි අක්කගෙයි විඩියෝස් බලනවා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤
පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි බුදු සරනයි.🙏🙏🙏🙏🌹💞❣💖❤
Congratulations aiye akke.hamadama sathutin inna.adarei dennatma.oya denna dakkama comment ekak nodama inna ba.bs
godak hodai aiye akke hamadama satutin enna budu saranai
Eka video ekak balala pana yanakan hina una. Ita passe welawak labunu hamawelema oyage video balala harima sathuten inne. Adarei aiye akke sathuten inna hamadama
ඉරයි 🌞 හදයි 🌙 වගේ හැමදාමත් ඔයාලගේ ලෝකයේ සතුටු ඉන්න . ආදරේයි .❤️❤️❤️තෙරුවන් සරණයි ..
අනේ ඔයාල දෙන්නගෙ වීඩියෝස් හරිම ලස්සනයි.මම බලන්න ගත්තෙ ලගකදි ඉදල.ඔයාල දෙන්නම පරිස්සමි සතුටින් ඉන්න.ජේසු පිහිටයි සහ සුබ පැතුම්
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
ඩුබායි ජොබිි එකක් කරන්න යන්න ආසයි එත් බයයි.ඔයාලට සුබ පැතුම් 😘😘
අනේ එහෙනම් හේතුව තමයි අලුත් පුංචි යාලුවෙක් එනවා වගෙ.... 😁❤❤❤❤❤
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
Ane harima lassana sweet house akak...... Choty patiyek Anna lagada manda...... Congratulations...... Budusaranai dennatama..... Adarei 😘😘😘😘😘😘😘
තව හරි යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි &අයියා බුදුසරනයි⟺⃝♥⃝ මගෙ මැනිකලාට 🙃🙃🙃🙃
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
මම නම් හිතං හිතන්නෙ අලුත් සාමාජිකයෙක් එනවා වගේ CONGRATULATIONS Akka aiya ♥️💐💐💐💐
ඔයාලා වගේ දෙන්නෙක්ට ජිවත් වෙන්න කොච්චර වියදමක් යනවද?. අපි ලගදිම එන්න ඉන්නේ දෙන්නම ජොබ් කලොත් ඉතුරුවකුත් කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙවිද?❤
හේතුව තමයි... ඔයාලා දෙන්නා තුන් දෙනෙක් වෙන්න නේ යන්නේ...😍😘❤️අක්කී වෙනදට වඩා dan ලස්සන වෙලා තියෙන හේතුවත් ඒකම තමා...😍😍😍
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
අනේ බුදු සරණයි ..congratulations 😘😘😘😘😘😘😘😘😘😘😘😘
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
Lassanayi akke hamadamath aiyayi akkayi sathutin inna😊♥
Lassanama lassanai akke pawle adare tamai hama satutakma genne satutinma inna labenna kiyala prarthana karanawa mamath❤❤❤❤❤
සතුටින් ඉන්න . මල්ලිගෙ කතාව නම් පින් පොං ගෙ වගෙ. ආදරෙයි දෙන්නටම ❤️🙏
බුදුසරණයි රත්තරනේ . හරිම සතුටුයි. අනිවාරෙන්ම ඉතින් පුංචි පැටියෙක් ගේන්න නේද යන්නේ.
බුදුසරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .♥️♥️♥️♥️♥️😍
ගොඩක් දවසකින් අනේ ඉතින් ගොඩක් ම සතුටුයි.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌සුබ පතනවා හදවතින්ම.. බුදුසරණයි ජේසු පිහිටයි.. හැමදාම ත් සතුටින් ඉන්න
Congratulations . ඔයාලගෙ ඒ වෙනස අලී බලාපොරොත්තු වෙනවා.බුදු සරණයි