එයාගෙ ඇඟ මාව පිස්සියෙක් කරා|කවුද යකෝ ජොනි කියන්නේ| Prank In Sri Lanka - Sinhala - 2021

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 1,8 тыс.

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 года назад +349

    පව් අනේ අපේ හිරු අයියා කොච්චර මහන්සි තිබුනත් අපි වෙනුවෙන් විඩියෝ එක එඩිට් කරනවා කිව්වා ආදරෙයි අපේ අක්කිටයි අයියටයි දෙන්නටම ❤️❤️

  • @goldenheart5844
    @goldenheart5844 3 года назад +212

    වැඩට ගියා එතනින් ඔලුව කනවා...ගෙදර ආවා ගෑණි ඔලුව කනවා...😄😄😄😄

  • @Ushankbudd
    @Ushankbudd 3 года назад +110

    රෑ 10ට හරි වීඩියෝ එක දානවා කිව්ව නේද ....අවංක අදහස් කියන්නෙ ඒවට තමා 👀❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +10

      ඔයාලාව ට ආදරේ නිසා පැටියෝ මේ හැමදේම ආදරෙයි ගොඩාක්😍❤❤❤

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 года назад +84

    කොච්චර මහන්සි තිබූනත් video එක එඩිටි කරනවා කියුවා අපිට ගොඩක් සතුටුයි .ආදරේයි දෙන්නා ට

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +3

      ඔව් පැටියා අපිට කොච්චර මහන්සි උනත් අපි ඔයාලව සතුටින් තියන්න උත්සාහ කරනවා😍❤❤❤

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 2 месяца назад +4

    Prank නම් අයියා 1st..😂😂😂😂 මේක ජෝන් දැක්කොත් මරු 😅

  • @MadaraHansani-ll4yy
    @MadaraHansani-ll4yy 2 месяца назад +3

    දෙන්නෙ උබට වමෙන් අයියගෙ dialogඑක නම් මරු❤😊

  • @sachinisenevirathna6994
    @sachinisenevirathna6994 3 года назад +158

    ටී ද ප්ලේන්ටීද ඕනී...මොකක් හරි කමක් නෑ බොන්න පුලුවන් එකක් ලූ😂😂😂😂😂😂😂
    අදත් මරැ ඩබල❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +6

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @ka_vee9
    @ka_vee9 3 года назад +105

    අයිය අපිව හිනස්සල මරන්න හදන්නෙ 😂😂 පරිස්සමින් ඉන්න දෙන්නම. බුදුසරණයි 💖🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +7

      ඔයාලගේ ඔය හිනාව ආදරය අපිට ගොඩක් වටිනවා😍😍😍

    • @ishanimadumali2464
      @ishanimadumali2464 2 года назад +2

      අනේ සෝයි ඔය දෙන්නා.....

  • @heshanpasindu587
    @heshanpasindu587 2 года назад +65

    ඔයාලාගේ ප්‍රෑන්ක්නං කොච්චර බැලුවත් එපා වෙන්නෑ ආදරේයි ඩබලටම ♥️♥️✌️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤

  • @nupurasanjuna7837
    @nupurasanjuna7837 3 года назад +36

    එ් හිරැගේ අහින්සක මුන දැකලා දුක හිතුනෙ මට විතරද 🤣🤣😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      මටත් දුක හිතුනා නේ😍😂😂

  • @Sanjananethu
    @Sanjananethu 3 года назад +79

    ඔයාලගෙ නිහතමානීකමට ගරු කරනවා අයියෙ අක්කේ.... වෙන කට්ටියගෙ prank වලටත් comment කරනවා මං දැකලා තියෙනවා. ආදරෙයි හැමදාම ඔය දෙන්නට.. ❤️ ඔයාලගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. බුදු සරනයි. ☸️😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +4

      ඔයාලගේ ඔය ආදරේ නිසා තමයි මමයි hirui සතුටින් ඉන්නේ හැමදාමත් අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤

  • @kavin3524
    @kavin3524 3 года назад +21

    බ්‍රොයිලර් කුකුලෙක්ට හුලන් ගහලා වගෙ කාලකන්නියා 🤣
    අඩෙහ් මරු අම්මො වචන කොහෙ එනවද දන් නැහ්හ් 😃

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලව සතුටින් තියෙන එක තමයි අපේ සතුට😍❤❤❤❤

  • @chathumalnavodya516
    @chathumalnavodya516 3 года назад +44

    දෙන්නේ වමෙන්. අම්මෝ තව ටිකෙන් අක්කා කනවා දත් සෙට් එක බඩට බහින්න 😂😂. මරු මරු හොදේ බුදු සරණයි දෙන්නට ❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +5

      ඔව් පැටියෝ මමත් බයෙන් හිටියේ😁😄😁

    • @Sewwandi2211
      @Sewwandi2211 3 года назад +1

      🤭❤️❤️

  • @praveenkavishka554
    @praveenkavishka554 2 года назад +8

    ඇගේ කිචි අරින්නැද්ද දන්නැ නෙ🤣🤣🤣මරු ජෝඩුව.🤣🤣හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      තැන්කියු ගොඩක් ආදරෙයි🥰🥰🥰

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 года назад +91

    අක්කිගේ හැන්ඩියා වෙන කවුරුත් නෙවෙ අපේ හිරු අයියා ආදරෙයි අක්කි අයියා පරිස්සමින් ඉන්න ❤️❤️

    • @nadusewwandhi6659
      @nadusewwandhi6659 3 года назад

      Maru akki oya man .aiya supiriyatama prank una.marh

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +3

      ඔව් පැටියෝ මගේ හැඬිය හිරු තමයි ආදරෙයි ගොඩක්😍🥰🥰🥰

  • @thilinajayasundara8151
    @thilinajayasundara8151 2 года назад +6

    නියමයි අහම්බෙන් සෙට් උනෙ ඔයාල දෙන්න පට්ට😘..ඔන්න දිගටම අපි ඉන්නව තව දාන්න...❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @lakshanvithanage4365
    @lakshanvithanage4365 3 года назад +22

    Prank කරන අයගෙන් දැක්ක නිහතමානීම කපල් එක අක්කයි අයියයි ❤😍 ආදරෙයී අක්කේ අයියා දෙන්නටම 😍😍❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @tenukinimsara4490
    @tenukinimsara4490 3 года назад +53

    හිරූ තමයි හැන්ඩියා 😍😍.ආදරෙයි දෙන්නටම ගොඩක්.බුදු සරණයි !

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @randhikasaminda6770
    @randhikasaminda6770 3 года назад +11

    ඇත්තටම සුපිරිම සුපිරි ප්‍රෑන්ක් එකක්. මං ඔයාලගේ හැම එකක්ම බලලා තියෙනවා. මේ ප්රෑන්ක් එක හිනා වෙවී බැලුවත් එක තැනකදි ඇත්තටම ඇස් දෙකේ කඳුළු ආව. ඒ තමයි, කවුරු handiya වුණත් මගේ හැන්ඩියා ඔයා කිව්ව තැනදී. ඒක නම් මාර ලස්සනයි. හිනා වෙවී බලන prank එකේ එහෙම තැනක් තිබුන කියන්නේ

    • @randhikasaminda6770
      @randhikasaminda6770 3 года назад

      ඒක පට්ටම පට්ටයි. හදවතින්ම සුබ පතනවා ඔයාලට..👌👌👍👍🤍💛🙏🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරේ ගොඩක් ඉස්සරහටත් ලස්සන වීඩියෝ අරගෙන එන්නම් දිගටම අපිත් එක්ක ඉන්න බුදු සරණයි😍❤❤❤❤❤

  • @pradeeplakmal2986
    @pradeeplakmal2986 9 месяцев назад +3

    Niyamai ithin harima lassanai .budusaranai dennatama ..❤❤❤❤❤😂😂😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  9 месяцев назад

      ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.💖💖💖💖❤❤🌹🌹💞🙏🙏

  • @maheshikamaduwanthi2040
    @maheshikamaduwanthi2040 2 года назад +5

    අක්කි ඔයාගෙ මහත්තයා දෙවියෙක්.....ඔයාට ගොඩක් අදරෙයි...ඒ ආදරේ හැමදාම රැක ගන්න ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @TheekshanaRavi
    @TheekshanaRavi 2 месяца назад +1

    බඩත් රිදේනවා නංගි හිනාවෙිලා ඔයාලා බුදු සරනයි😮සරනයි

  • @සදලි-ඹ3ධ
    @සදලි-ඹ3ධ 3 года назад +13

    ප්‍රෑක්නමි මෙවුවා තමා නියම ප්‍රෑන්ක් කොහොමද අක්කෙ ඔහොම කරන්න ඔළුවට එන්නෙ මට හිතා ගන්න බෑ හැබෙ අයියා තමා හැන්ඩියා හරිද අක්කා තමා හොදමටම කරෙ පරිස්සමින් සතුටින් ඉන්න අපි හැමදාම අයියයි අක්කයි එක්ක ඉන්නවා අදරෙයි😘😍❣️❣️❣️❣️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි ගොඩක් පැටියෝ ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්😍❤❤❤❤

  • @VlogwithZali
    @VlogwithZali 3 года назад +34

    අයියෝ අයියෝ...අලියෙක් වෙලා දොරෙන් යන්න බැරි උනත් ජිම් යන් නෑ....ඒක පට්ට 😂😂😂 ආදරෙයි දෙන්නටම 🥰🥰

  • @tharushiperera8646
    @tharushiperera8646 3 года назад +5

    Ammoo hiruge sara......maru ithin adath...දෙන්නටම බුදු සරණයි ..ආදරෙයි ..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @piyumisinduja9800
    @piyumisinduja9800 2 года назад +3

    ඇත්තමයි කියන්න වචන නෑ.. සුපිරි .... 👍👍👍👍👍🥰🥰🥰🥰🥰අක්කිටයි අයියටයි අපි හැමදාමත් ආදරෙයි.........💖💖💖💖💖

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් පැටියෝ අපි දෙන්නම් ඔයාලට❤❤

  • @thiliya4302
    @thiliya4302 3 года назад +21

    අම්මෝ 🤣🤣🤣🤣 අයියට මල පැන්නාම කියෝන වොයිස් එක පට්ට 🤣🤣🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      අයියට හොඳටම කේන්ති ගිහින් පැටියෝ😁😄😃😀

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад

    අයියගෙයි අක්කිගෙයි වීඩියෝස් මේ ආයෙ පාරක් බලනව කාලෙකට පස්සෙ. අයිය වගේ තරුණ මිනිස්සු හරි අඩුයි. අද කාලෙ පරිණත මිනිස්සුවත් ගෙදරක පෝෂණය ගැන , වැඩිහිටියො විදිහට හිතන්නෙ නැති කාලෙක අයිය කියපු කතාව මරු
    තෙල් දාන්නෙපා, පලා ටිකක් වැටෙන්නෙ නෑ කියල කියපු කතාව මරු. ඇත්තටම සතුටුයි වටිනාකම් එක්ක යන තරුණ පරපුරක් දැක්කම..ආදරෙයි අයිය අක්කි දෙන්නටම ❤️

  • @umeshawthsala9703
    @umeshawthsala9703 3 года назад +39

    දෙන්නේ උබට වමෙන්ලු😂😂😂😂😂.අක්කිට ජය හැමදාම ප්‍රෑන්ක් අයියගෙන් අද අයියට හොදට රිටන් එක දීලා.ආදරෙයි අනේ දෙන්නටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ඒකනේ ඒකනේ පැටියෝ ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤

  • @nishanthawarnakula6926
    @nishanthawarnakula6926 2 года назад +25

    මොනව උනත් බ්‍රෝ ඔයාගෙ ඉවසීම නම් 100%1000 යි.මම උනානම් ලොකු විනාසයක් ඔතන 🤭😂.ජොනියව දැන්ම කසාද බන්ඳනව 😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +2

      අනිවාර්යෙන් අනිවාර්යෙන්ම ඒක ඇත්ත ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤❤

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 2 года назад +9

    ඔයාල දෙන්න නම් නියමයි අනේ..... වීඩියෝ සේරම එක දවසට බැලුවා..... දැකපු ෂෝක්ම prank couple එක ❤️☺️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤

  • @umeshikafdo6921
    @umeshikafdo6921 2 года назад +11

    අයියගෙයි අක්කගෙයි වීඩියොස් දැක්කෙ අද අනේ මාරම ලස්සනයි ඔක්කොම බලනවා දැන් එක දිගට 😆 හැමදාම ඔය දෙන්නා ඔහොම සතුටින් ඉන්න ඕනි ❤️😚

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩක් පැටියෝ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ඇරගෙන එන්නම් බුදු සරණයි😍❤❤❤❤

  • @themiyadeshan4917
    @themiyadeshan4917 2 года назад +5

    සුපිරි කපල් එකක් නියමෙට ගැලපෙනවා දෙන්නම හැමදාම සතුටින් ඉන්න🌚♥️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @nishanisilva9847
    @nishanisilva9847 12 дней назад

    oyalage video hamadama balanawa mara lassani adarei oya denata ❤

  • @nirashaweesingarachchi9335
    @nirashaweesingarachchi9335 2 года назад +9

    අයෙත් විඩියොස් ටික බලන් යනවා. 😅😅 අයියා ප්‍රැන්ක් වෙද්දි තමා මරැ අනෙ. ආදරෙයි අක්කි අයියා ❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩක් ආදරෙයි පැටියෝ😍😍😍

  • @dilaninushka7585
    @dilaninushka7585 2 года назад +2

    බොයිලර් කුකුළෙක්ට හුලන් ගහලා වගේ😂😂😂මරු bro🤘🤘🤘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      😁😁😁😁😁😁ආදරේ පැටියෝ ගොඩක්😍😍😍

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 года назад +5

    ආදරෙයි දෙන්නටම , සදුගේ ඇග ඔය ගාන තමයි හොදම.. ජයවේවා හිරුවො, තෙරුවන් සරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 5 месяцев назад

    නිදාගන්නත් ඕන මේක දාලා යන්නත් බැහැ ❤❤❤❤❤❤❤ සම්මානයක් දෙන්නම ඕන චැනල් එකක් ❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලා දෙන්නටම

  • @harshanaliyanage6124
    @harshanaliyanage6124 3 года назад +13

    ආසම හොදම 2න්නා 😍 අනිත් අය වගේ මහ කම් නෑ ආදරෙයි ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤

  • @shanikamadu1527
    @shanikamadu1527 2 года назад +4

    අනේ පවු.කොහොම හරි වීඩියෝ එක හදන්න ඕනලු.බලාගෙන ඉන්න නිසා.ඇත්තටම ඔයාලා නියමයි .❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ඉක්මණටම තවත් ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම්❤❤❤

  • @Dilshasandeepani4
    @Dilshasandeepani4 3 года назад +45

    ඌ හැන්ඩියා 😂😂
    දෙන්නේ උබට වමෙන් බලගනින්ලු අම්මෝ අක්කි අයියා පව් නැද්දෝ 😂😂😂 එල එල අක්කි ඔහොම කරම් යමූ.. 💪💪

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      මටත් දුක හිතුනා පැටියෝ අන්තිමට ආදරේ පැටියෝ😍❤❤❤❤

  • @kaveeshalakshan3257
    @kaveeshalakshan3257 3 года назад +51

    මට බොන්න බෑ මේ රෙද්ද සීනි වැඩී අම්මෝහ් 🤭🤭🤩🤩🤩

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      හිරු ආස නැහැ ගොඩක් පැණි රසට😄😄

  • @sharada_by__9890
    @sharada_by__9890 2 года назад +6

    අනේ මන්දා 😂🤣🤣 ...අයියලා අමාරුකම් මැද්දෙ video දානවට පට්ටම ආදරෙයි 😘 දෙන්නටම ආදරෙයි දෙන්නටම හොදේ ...😘😘😍😍🤗🤗

    • @liyanagebandu856
      @liyanagebandu856 2 года назад

      Hiru thamai handiya dennatama adarei💖💖💖

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 года назад +11

    ආදරෙයි කපල් එකට ❤❤❤ප්‍රෑන්ක් විඩියෝ ගොඩාක් ගොඩාක් ගොඩාක් ඕනි ❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි පැටියෝ ගොඩක්😍❤❤❤❤

  • @oshada8310
    @oshada8310 3 года назад +42

    අපෙ අයියගෙ වචන තමා වචන 😂🤩🤩🤩

  • @mrgaming8386
    @mrgaming8386 3 года назад +13

    බොයිලර් කුකුලෙක්ට හුලං ගහලා වගේ අම්බෝ අම්බෝ😂👋

  • @sanukalonija2403
    @sanukalonija2403 3 года назад +11

    අම්මො ඇත්තමයි video එක එනකම් බලාගෙන හිටියේ 😁♥️♥️♥️♥️♥️✌️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @thakshilarathnayaka5825
    @thakshilarathnayaka5825 2 года назад +4

    මම අද තමයි ඔයාලගේ ෆෑන්ක් සේරම බලුවේ.....නියමයි.....කියන්න දෙයක් නෑ......බුදු සරනයි....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරේ පැටියෝ ගොඩක් දිගටම අපිත් එක්ක ඉන්න😍❤❤

  • @rithu2686
    @rithu2686 2 года назад +3

    අම්මූ අයියේ ඔයාලගේ හැම.විඩියෝ එකක්ම.මන් බැලුවා ඔයානම් මරු අයියේ හැමදාම💓 ඔය.වගේ සතුටිම් පරිස්සමින් ඉන්න අක්කිත් එක්ක 💓

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි😘😘😘😘

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 2 года назад +16

    අයියගෙ කට තමයි කට...මරු අම්මෝ🤣🤣...අයියා මහන්සි වෙලා නෙහ් ඉන්නෙ මං හිතුවා ගුටි කන්න වෙයි කියලා අක්කට...දෙන්නම ශෝයී😍 ආදරෙයී ❤️🥰 බුදු සරණයී 🙏❤️😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි පැටියෝ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

    • @amandiishara7271
      @amandiishara7271 2 года назад +1

      හම්මේ අපේ එකත් ඔහොමයි කන් කරච්චලේ..මන් නම් අවුස්ස ගන්නෑ...අහන් ඉන්න බෑ..😂

  • @kavehgangh7525
    @kavehgangh7525 3 года назад +14

    කව්ද ජොනී කියන්නෙ 😅🤩.. සුපිරි අයියා 😊😊

  • @pavaninilmini6071
    @pavaninilmini6071 3 года назад +5

    සුපිරි පරි කතාව.දෙන්නේ උබට වමෙන්.😄😄😄😄😄😄

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      බුදු අම්මෝ බය හිතුනා😁😄😃

  • @tashiwihangana6191
    @tashiwihangana6191 3 года назад +42

    මට කිචි තියෙනව ජෝන්😂 අම්මෝ එකහ් 😂😂ශෝක් අනේ දෙන්නා😍❤️ මං බලන් හිටියේ අයියා කොයි වෙලේද අක්කිට නෙලන්නේ කියලා 😂💔

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @chandulirajapaksha865
    @chandulirajapaksha865 3 года назад +7

    දෙන්නෙ වමතින් ආ 😅
    ශෝයි අනේ තව ඕනි ආ වීඩියෝ 🌺🍂
    (mine akki , mine aiya) ✊♥

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      අම්මෝ බය හිතුනා😍❤❤❤❤❤

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 года назад +12

    අයියේ අක්කි ට සුපිරි prank akak දෙන්න .අක්කි මරැ ආාා.හිනා වෙිලා මැරෙනවාා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලගේ ආදරේ අපිට ගොඩක් වටිනවා පැටියෝ😍❤❤

  • @rhyme8387
    @rhyme8387 Год назад +2

    එකෙන්ම ආදරෙයි අයියටයි අක්කටයි බුදු සරණයි ❤️ අපිව සතුටු කරනවට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @madawiupeksha3761
    @madawiupeksha3761 3 года назад +16

    මේක බලපු ජෝන්ට මොනවා හිතෙන්න ඇත්ද දෙයියනෙ😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      පෝන් තමයි හොඳටම කරේ😁😁😁

  • @prasanlahiru2773
    @prasanlahiru2773 Год назад +1

    පවු අනේ අයියා ..මේ කෙල්ලනම් මාර වෙලාවල් අල්ලගන්නේ 😂..පරිස්සමින් දේන්නම ..බුදු සරණයි .....❤

  • @nipulideshanika1523
    @nipulideshanika1523 2 года назад +39

    "අලියෙක් වෙන්න මන් තමුසෙට කන්න දුන්නොත් නේ" අමිමෝ 😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +3

      බුදු අම්මෝ පැටියෝ😁😁😁😁

  • @anushashi4123
    @anushashi4123 2 года назад +1

    ඔයාලගෙ වීඩියෝ එකක් මං මුලින්ම බලන්න ගත්තෙ පෙරේද...මාර ලස්සනයි අනේ වීඩියෝ 😘😘😘චැනල් එකත් සබ් කරා හොදේ😉😉පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි!!!

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      තැන්කිවු ගොඩාක් ආදරෙයි ඉස්සරහටත් මේ මගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් බුදු සරණයි😍😍😍

  • @jayanidilrukshi7505
    @jayanidilrukshi7505 3 года назад +38

    අනේ John මට කිචි. මගෙ කිචි ටිකක් අරින්න කෝ.. 😂😂😂🤣 ඒකට තමයි හොඳටම හිනා ගියේ. අයියෝ ශාන්ත 🤣🤣🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ජෝන් තමයි පැටියෝ හොදටම කරේ😁😁😁😁

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 года назад +15

    අයියෝ අයියේ මීට පස්සේ ගෙට ගොඩ වෙනකොට වටපිට බලන්න ඔයා නං අනේ මන්දා කවදාවත් හැදෙන්නෑ පොඩි විහිලුවක් කරේ නෑ අපි හැමදාම බලනවා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ඔයාලාව සතුටින් තියෙන එක තමයි අපේ සතුට😍❤

  • @lakshmipriyantha8903
    @lakshmipriyantha8903 3 года назад +7

    මම බලපු fප්රෑන්ක් කපල් වලින් හොදම කපල් එක ඔය දෙන්න.පව් අනේ හි රූ හරිම ආදරෙයි ඔයාට.බලන්න ඉරිසියාව.ආදරෙයි ගොඩක් ඔය දෙන්නට.ඉක්මනින් තව fප්රෑන්ක් එකක් ගේන්න.කොයි රටක හිටියත් දෙවියන් රැක වෙත්වා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      හැමදාමත් ඔය විදියට අපිත් එක්ක ඉන්න ඔයාලගේ ඔය ආදරේ නිසා තමයි අපි හැමදාමත් සතුටින් ඉන්නේ😍❤❤❤❤❤❤❤❤❤❤

  • @navodyasathsarani7181
    @navodyasathsarani7181 3 года назад +8

    අම්මො අක්කියො 😂😂 හිනාවෙලා බඩත් කොර ඔයි 😂 අම්මො අක්කියෝ ආදරෙයි අක්කි පන දෙන්නටම සතුටින් ඉන්න ඔනි හැමදාමත් 😍😍😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලගේ ඔය හිනාව ආදරය ගොඩක් වටිනවා පැටියෝ😍❤❤❤❤

  • @ආශ්දිල්
    @ආශ්දිල් 3 года назад +11

    අම්මෝ අක්කෙ අද නම් බය උනා....මට නිකමට හිතුනා අයියා ගහයිදෝ කියලා 😱😱😱

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      අයියෝ අයියෝ ඒක නම් මරු පැටියෝ😁😁😄

    • @ආශ්දිල්
      @ආශ්දිල් 3 года назад

      @@hiruandsanduvlogs23 අනේ අයියෙ අපේ අක්කට නම් ගහන්න එපා...මොන ප්‍රෑන්ක් එක කලත් අක්කා අයියට පණ වගේ ආදරෙයි ❤️❤️😍😍😍😘😘😘😊🤩🤩🤩🤩❤️❤️❤️❤️💋💋💋💋

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 года назад +7

    අයියා අක්කට ගොඩක් ආදරෙයි,හැමදාම සතුටෙන් ඉන්න දෙන්නා

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලා හැමෝටමත් අපි ගොඩක් ආදරෙයි😍❤❤❤

  • @priyanthakumari5238
    @priyanthakumari5238 2 года назад +7

    අප්පෝ 😃 ඔයාලාගේ ආදර ලෝකය ලස්සනයි තනියම 😃 හිනා මට මම හිටියා ඩුබායි වල මගෙ යාලුවො දෙන්නා ඔයාලා වගේ සතුටින් හිටියේ

  • @lahiruchathuranga6555
    @lahiruchathuranga6555 2 года назад +1

    අයියේ,අක්කේ මන් ඔයාලගේ විඩියෝ බලන්න අරන් දවස් 2ක් විතර ඇති. එත් මන් ඔයලගේ විඩියෝ හැම එකක්ම බැලුව. එවා සුපිරි අනේ. ගොඩක් අය චැනල් හදා ගෙන ඔයාල දෙන්නා වගේ විඩියෝ හදනවා එත් කාටවත් ඔයාල දෙන්නා වගේ සුපිරියට කරන්න බෑ. අක්කේ අයියේ ඔයාල දෙන්නා හැමදාම අපිත් එක්ක ඉන්න. අයියේ දෙයක් කියන්නම් තරහා වෙන්න එපා අක්කි හිනා වෙනකොට ගොඩක් ලස්සනයි. ආදරෙයි ඔයාල දෙන්නටම.🤗🤗🤗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      තැන්කියු පැටියෙ ඉක්මනටම තවත් ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම් ආදරෙයි හැමදාම❤❤

  • @maleeshamalindi6306
    @maleeshamalindi6306 3 года назад +7

    ලස්සනයි අක්කියෝ අදත්... දෙන්නටම ජේසු පිහිටයි...ආදරෙයි ඔය දෙන්නටම 😍

  • @srilanka5136
    @srilanka5136 7 месяцев назад

    ගොඩක් හොද චරිත 2 සතුටින් ඉන්න හැමදාම මල්ලි ඔයාගෙ කේන්තිය ඇත්තටම සාධාරණයි 😂😂😂😂😂❤❤❤❤

  • @lovelygirl5015
    @lovelygirl5015 2 года назад +13

    අම්බෝ මරු අනේ ඔය දෙන්නා හිනාව නවත්තගන්න බැහැ😂😂😂❤ආදරෙයි දෙන්නටම සතුටින් පරිස්සමින් ඉන්න🌼

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 8 месяцев назад +2

    අයියගේ කටින් අහන්න ආසම වචන ටික.. "දෙන්නෙ උබට වමෙන්."

  • @duddinijayamali6810
    @duddinijayamali6810 2 года назад +3

    අනේ අක්කියෝ දුවගෙන ඇවිත් කිස් එකක් දෙන්නේ හිතෙනවා ඒ තරං ඔය දෙන්නා හරිම සුන්දරයි ගොඩක් ආදරේ හිතෙනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔය ආදරේට ඇස් වහ කට වහ නම් වදින්න එපා🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ඔයාලගේ ඔය ආදරේ නිසා තමයි අපි ගොඩක් සතුටින් ඉන්නේ ආදරේ ගොඩක්❤❤❤❤

  • @_anu_2724
    @_anu_2724 2 года назад +3

    🤣😂Maru ane oya denna
    Exam iwara wela danui video blnna gaththe ❤️🔥😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤

  • @tharinduthilankasuriyaarac7440
    @tharinduthilankasuriyaarac7440 3 года назад +38

    ජෝන් තමා හොඳටම කරේ 😂❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +4

      ඔව් ඔව් ජෝන් තමා හොඳටම කරේ අයියෝ අයියෝ😁😁😁😁😁

  • @ammoocolombo8766
    @ammoocolombo8766 3 года назад +11

    ජොනී හම්බුනොත් කතා කරන්නනම් යන්න එපා 😂😂.අයිය ජොනීව දන්නවද

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ජෝන් තමයි හොඳටම කරේ😁😁😁

  • @shashikaushan9062
    @shashikaushan9062 3 года назад +5

    දෙන්නෙ උබට වමෙන් බලාගනංලු 😂😂😂😂අමෝ අමෝ ඒකහ් අයියෙ ආදරෙයි දෙන්නටම 🥰🥰❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @senushikawya5184
    @senushikawya5184 3 года назад +11

    කීං ගාලා එකක් දෙනවලූ ජොන්ට ඉන්දවලා 😂😂😂😂😂අම්මෝ බෑ 😂😂😂😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +3

      අයියෝ අයියෝ ඒක මරු😁😁😁

  • @nissankadilshan1937
    @nissankadilshan1937 3 года назад +3

    එකත් මරු.පවු යකො අර ජෝන 😀😜වමෙන් දෙන්නෙ ආ....😜😀❤❣️😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      බුදු අම්මෝ😆😁😁😆

    • @nissankadilshan1937
      @nissankadilshan1937 3 года назад +1

      😀😜😀👍👍👍👍👍👍👍❣️❣️❤❤️❣️❣️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 года назад +2

    akka aiyage kta hodatama aussanawa.budu ammooo hina kla pana yanawa.aiyata yakama nagala... 😂😂😂😂

  • @BooksCornerlk
    @BooksCornerlk 2 года назад +5

    අනේ මරු ...😆😆😆❤️ වීඩියෝ ටිකනං නියමයි 👍❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      තෑන්ක්යූ ආදරෙයි ගොඩාක්😘😘

  • @udarawishwanathgunathilake4655
    @udarawishwanathgunathilake4655 3 года назад +2

    පිල්ලොන්ගේ කොහෙද මල්ලි ඇගවල්..පිම්බත් විසි වෙනවා🤣🤣🤣ජය වේවා දෙන්නටම..නන්ගිනම් අවුසන්න මරු❤️...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඒක නං අනිවාර්යෙන්ම ඇත්ත ආදරෙයි ගොඩාක්😍❤❤❤

  • @bodytipsforhealth9218
    @bodytipsforhealth9218 2 года назад +6

    අයියෝ මට බෑ..අයියේ මට බෑ..කොරවක්කෙක් වගේ හිටියා ,😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩාක් ආදරේ පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @Diwya_official
    @Diwya_official 3 года назад +1

    Adrei akki ayya hemadama parissmn inna video ekk enakl baln hitiye 💓💕💓💕💓❤️💕❤️💓❤️💕❤️💓❤️💕❤️💓❤️💕❤️💓❤️💕❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @sasvindunirvan860
    @sasvindunirvan860 3 года назад +10

    අපේ හිරු අයියා ඔච්චර කෙන්ති ගස්සන්න එපා අක්කේ ඔයාලා දෙන්නා දකින්නත් ආසයි ලංකාවට අවට පස්සේ අපේ ගමේත් එන්න අපි දෙණියායේ ....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      අනිවාර්යෙන් බලලා යන්න එන්නම් පැටියෝ😍❤❤

  • @sagithgihan6475
    @sagithgihan6475 2 года назад

    Lassani video ekk akke prisamen inna anne oya denama ennako live video ekktq ennako😘😘😘adri denatama prisamen inna bs

  • @kumudunipriyadarshani9304
    @kumudunipriyadarshani9304 2 года назад +3

    අනේ අයියා මරු අප්පා ළගදිම අක්කා ගුටි කනවා අයියගෙන් . මං ආසම අයියා අක්කට බනින විදිහට ...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤

  • @ireshafanando9359
    @ireshafanando9359 3 года назад +3

    පව් ඉතින් හිරු මහන්සි වෙලා ආවත් වීඩියෝ එක අවසානෙ බායි කිව්ව දෙන්නටම ගොඩක් ආදරෙයි බුදු සරණයි පරෙස්සමින් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි😍❤❤❤❤

  • @udaradeshan9638
    @udaradeshan9638 2 года назад +9

    ඔච්චර ඉවසුවා කිව්වහමත් පුදුමයි..😁මන් එහෙමනම් කන අත ගාලා 😁😁 වැඩ කරලා වැඩ කරලා ගෙදර ආවහම ඔහොම ඔලුව කද්දි මල පනිනවනේ යකෝ සිරාවටම එපා වෙනවනේ 😁නයිස් කපල් ..අයියා කියන එවට හිනා යනවා යකෝ 😁

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩාක් හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න😍❤❤❤❤

  • @nishifernando6321
    @nishifernando6321 3 года назад +5

    අනේ දැන් අයියා හැමදාම අහුවෙනෝනේ අක්කියෝ 🤭ආදරෙයි අනේ ඔයාල දෙන්නටම පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරණයි 😘😘❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @isira770
    @isira770 3 года назад +45

    වැඩි කාලයක් යන්න කලින් දෙන්නගෙම කන් ඇහෙන් නැති වෙයි. 😅

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 Год назад

    Maru appa prank walin supirima prank Denne me denna vitarai niyamai. Age le pirisidu wenawa. Maru hinawela

  • @pathum.r9398
    @pathum.r9398 3 года назад +12

    මන්නෙ අතට ගත්තනම් අක්කා ආයේ විහිළුවටවත් ජිම් ගැන කියන්නේ නැති වෙයි 😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      බුදු අම්මෝ පැටියෝ බය කරන්න එපා😁😄😃

  • @TheekshanaRavi
    @TheekshanaRavi 2 месяца назад +1

    අයියා කියන එවා හිනායනවා අපේ ලේ. පිරිපිදු වෙිනවා❤❤❤❤❤

  • @kpopwithpasi6545
    @kpopwithpasi6545 2 года назад +3

    අනේ අම්මෝ හිනාවෙලා මට වීස් එකත් වැඩිඋනා.. 🤣🤣🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි😘

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 2 года назад +3

    Aluthen join une, video nm ft 😍 akkai aiyai dennama maru superb digatama video oniiii... 🥰❤️❤️✨️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      තැන්කියු පැටියෝ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ආදරෙයි❤❤❤❤❤

  • @ruwanipathiraja7084
    @ruwanipathiraja7084 3 года назад +7

    මේ තේ එක බොන්නේ කොහොමද ඕයී...මේක සරුවත් එකක් වගේ...අම්මෝ නියමයි....ආදරෙයි දෙන්නටම...❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      අයියෝ අයියෝ ආදරෙයි ගොඩක්😍😁

  • @naduviraj864
    @naduviraj864 3 года назад

    Onna mama 2weni parath vidiyo eka beluwa mara lassanai.bs dennatama ❤️❤️❤️❤️💕💕💕💕

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි ගොඩක් ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්නම්😍❤❤❤❤

  • @O_shi_girl
    @O_shi_girl 2 года назад +6

    දෙන්නම ශෝක් 🥰
    ආදරේ හිතෙනවා දෙන්නටම 😇
    හැමදාම සතුටින් ඉන්න අක්කේ / අයියේ 😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ඔයාටත් ගොඩක් ආදරෙයි පැටිය හැමදාමත් සතුටින් ඉන්න😍❤❤❤❤❤

    • @O_shi_girl
      @O_shi_girl 2 года назад +1

      @@hiruandsanduvlogs23 හරි අක්කියෝ 🥰

  • @dulanjalikaushalya4
    @dulanjalikaushalya4 3 года назад

    Ammo,ammo akke 😁😁😁😁😂😂 aiyagen සුපිරි ekak one hode 😂😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰