Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෂහ් උඹ නියම කොල්ලෙක් මචන්. ජය වේවා! මේ අනාගතයේම ජය වේවා හරියටම ඇත්ත
ගොඩක් ස්තුතියී බ්රෝ ජයෙන් ජයම වේවා ❤️❤️❤️🙏
ඇත්ත මල්ලි ඩුබායි ජිවිතේ අපේ
00:50 vice city eke wge back ground eka
Adrei bro ❤️❤️❤️🫶
Ettatama godak hoda video ekak aiye.oyala good advice denawa minissunta..good luck
Thank you very much agayakeerema gana ❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අරැණ අයියේ❤
ගොඩාක් ස්තුතියි නන්ගි අගය කීරීම ගැන❤️🙏🙏
අදත් Video එක මරු අයියේ❤😍
ගොඩක් ස්තුතියි මල්ලි ❤️❤️❤️🫶
වාව්...හරිම වැදගත්...අද වීඩියෝ එකත් සුපිරි.ලස්සනට ඔයාල වීඩියෝ කරනව...ජය වේවා අරුන අයියා🫂💚
ගොඩාක් ස්තුතියි මල්ලී ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️🫶🫶🫶
සුපිරි ❤😋
ගොඩාක් ස්තුතියි මල්ලි ❤️❤️❤️🫶
අනේ ..please .. branded original skin care products n makeup items ලාබෙට ගන්න පුළුවන් තැන් ගැනත් video එකක් කරන්නකෝ..ඒක ගොඩක් helpful වෙයි..ස්තූතියි ..මේ video එක ගෙනාවටත්..🙏🙏
අනිවාර්යයෙන් ඉස්සරහට ගේනම්කෝ❤️❤️❤️❤️🙏🙏
Very important and valuable video 🎉🎉🎉
Thank you very much bro❤️❤️❤️🫶
සුපිරි 😘👍
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🫶
Good video aiya ❤️💪😊
Thank you mallie ❤️❤️❤️🫶
බුදුන් සරණයි 🙏💚💜🧡
බුදුසරණයී ❤️❤️❤️🙏🙏🙏
මරු 👍👍
ගොඩාක් ස්තුතියි ජයම වේවා!!! ❤️❤️❤️🫶
ගොඩාක් වටිනවා අයියා වීඩියෝ එක , ඩිරම් හොයන්න කන කට්ට හොදටම දන්නවා, ඒ කට්ටට වටිනා කමක් දෙන හැටි ඔයා හොදට කියලා දෙනවා thank you, next video එක එනකන් බලන් ඉන්නේ
අනිවාර්යයෙන් මල්ලි ගොඩාක් ස්තුතියි අගය කීරීම ගැන, ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️🙏🙏🙏🙏
ඩිරාමි 1200 සැලරි එකකට එන එක අවුලක් නැද්ද hysupermarket trolly boy job එකක්
Budusarani Devipehitie
Transport cost ekak add une nehene da? Bro Dubai unlimited travel card ekak tiyanawada?
Brother ape Dubai cost of living video eka blnna , transport gana oyta dangnn puluwan, Jaya wewa ❤️🫶
Dubai innakota ape paspot eka iwara unoth apita paspot eka dubai waladi aluth kara ganna puluwanda
Ow embassy ekta ghin kiynna. Eylta puluwan
ටිකක් දිග video දාන්න බ්රෝ ❤️
අනිවාර්යයෙන් බ්රො, ආදරෙයි ගොඩක් ❤️❤️❤️🙏🙏
@@arunaanddilini9418 ❤️❤️❤️
Niyami aiyah ❤️🇦🇪
Godak thanks mallie ❤️❤️🫶
Suppa
Jaya❤️
Hi, Visit Visa passport එකේ print/ emboss වෙන්නේ නැද්ද ? Softcopy එකෙන් printout ගත්තා ම ඒක valid ද? ස්තූතියි
Visit visa passport eke wadinne ne , resident visa vithri normally wadinne , Dn ekth printout puluwan
Udawwak karanna puluwanda
Kiynna puluwan deyknm Karnnm ❤️❤️❤️❤️
Mehe chai ekak Rs.180 i. Dubai labai
🥹🥹🥹🥹
අයියේ dubai ඇත්තටම උදේ ට රස්නය වැඩිද රාත්රියේ සීතලද 😢
මල්ලි මේ මාසේ ඉදන් රස්නේ පටන් ගත්තා , Nov~ Mar තමයි සීතල කාලේ දැන් දිගටම රස්නේ කාලේ🥹🥹
Thanks aiye video ekta❤❤
Thank you nngi❤️❤️❤️🫶
👍👍👍👍👍👍
Podi Akke ❤️❤️🙏🙏
❤🎉
Thank you ❤️❤️❤️🫶
❤❤
Brother ❤️❤️❤️🫶
අයියේ ඔයා දැන් ඩුබායි වල කොච්චර කල්ද?
අපි ආවේ 2019 මල්ලි ❤️❤️❤️🫶
❤👍🤘
❤️❤️❤️❤️🫶
oyge sallary ek kohomd 🙄
Kengen kenata mehe salary wenas , eth Api hma job ektma Garu krnna one 🫶🫶🫶
@@arunaanddilini9418 eka aththa 🤗..
බෙහෙත් වලට ලොකු වියදමක් යනවාද...? ඩුබායි වල
ඔයා job එක කරන තැනින් Insurance එක තියෙනවානම් අවුලක් වෙන්නේ නෑ..
Aiye sallery ek kiyk waged 😌😙
Kengen kena krana job Anuwa salary wenas wenwa 🫶🫶
950 salary ekak ganna kenkta ithuruwak nedda aiye
Job akak hoyal danna bro plz
Try kranna bro Digtma,aniwaryen dangtoth kiynnm ❤️, Jaya wewa
අයියා ඩුබායි ඉදලා චොකලට් ගෙන එක ගනන් වැඩිද?? පාඩුද
ගෙන්න ගන්නවනම් qulity එකයී expiry date හොඳට බලලා ගෙන්න ගන්න , විශ්වාස තැනකින්❤️❤️❤️🫶
නැහැ අයියා හදුනන අයියා කෙනෙක්ගෙන් ඇහුවාම කිවුවා ඒහෙන් ගෙන එක ගනන් වැඩි. ඊට වඩා මෙහෙන් ගන්න එක ලාබයි කියලා. අයියාගේ ව්ඩියෝ බලලා එහේ අඩුයි කියලා ගෙන්න හැදුවේ
Oyalage job eka ?
Accountant❤️🫶
@@arunaanddilini9418 fit ❤️
Lankwe chai ekk 250 k ykowww 😂
දැන් සීතලයි නෙහ් 😁🌏💯❤️🍀
ඔව් බ්රො, දැන් ටික ටික පටන් ගන්නවා ❤️❤️❤️🫶
Aththamai oyagana adambarai putha ko ammai puthai
Godak thanks agaya keeerema gana , Eyla gedra ❤️❤️❤️❤️🙏🙏
මල්ලි මට ඔයාගෙ නොම්මරය ඵවන්න පුලුවන්ද
අයියේ instagram හරි Facebook page එකට හරෝ මැසේජ් එකක් දෙන්න..
මං අයියා කෙනෙක් ආසාව උඹ මීට් වෙන්ඩ හරි කෝලයක් හරි ගන්න මගේ වට්සැප් නම්බරේට
අනිවාර්යයෙන් දවසක හම්බෙමු bro❤️🤝🤝
ඩුබායි ගියහම බොන්නෙ නැති අයට එහෙම ගොඩක් ඉතුරු වෙනවා නේද 😇
කෙනාගෙන් කෙනාට ඒක වෙනස් බ්රො, 😀😀, ජය වේවා!!!
අයියේ ඩුබායි කොහෙද ඉන්නේ ඔයාලා 😊❤
අපි Discovery Garden Malllie❤️❤️❤️❤️🫶
@@arunaanddilini9418 ah ehemada
❤
❤️❤️❤️
❤️❤️❤️❤️

Transport cost ekak add une nehene da?
Bro Dubai unlimited travel card ekak tiyanawada?