Dear eka gena nam mata athtama adahasak nehe. Embassy eke costomer service ekata msg ekak dala harima wisthare ahagathoth hodai neda. Apahu yawaddi black list dalada hemadatama yawala tyenne kiyala.
Akki mg husband dubai walata awith dan auruddak wage wenne eya work krnw working visa ekath eyt hambuna.mamai babai oheta enawa nam eka කොහොමද karaganne api awama mama work karanwa nm babawa කොහොමද day care wath dala yanne e gana tikak kiyannako.babalata ohe tiyana education eka කොහොමද .husband thama oheta අලුත් nisa mata e gana plwn nm video ekak dannako
Ayya akka dubai eddi apita enna hoda areas tikak kiyana puluwand sarjha walata laga awoth living cost aduid job hoyagan amaruid? Api quality assurance thmai karane bio science and agriculture thamai degree kare. Api November ena inne.
Oyala video akk danakan api balan innawa ohen job akk hoya ganna vidihe video akk hari ohe denata thiyana job gena hari video akk denna puluwan nam godak vatinawa
Dennagen ekken mulin awith mehe settle wela anith ayata visa hadan ganna eka thama hoda nangi. Inna then ahema hadagena. Husband ta hari wifeta hari puluwam family visa sponsor krnna. Awata aduma salary eka drm 4500 ta wedi wenna one. Inna then wala ijari document penwanna one. Wena itm dennama job visa walata anna one. Me wage opshn thama tyenne
Job tyenwa aiye. Resume dala api try krnna one itm. Intv face krala ahema. Dubai wala nam thani room ekak samanyen drm 2400 n wage uda thamai yanne. Sharjah al nadha side wala mita wada ganam adui. Lankawe rate eka dawasin dawasa uda pahala yanwa. Oyata google krama a dawase rate eka balaganna puluwam. Ara drm 1 k rs. 88.10 k wenwa
නියමයි, මම මගෙ දරුව, නෝන අපි තුන්දෙනා ඩුබායි වල දැන් අවුරුදු නවයක්, නංගි කියන කතාව හරියටම හරි, අපි හරියට වැදගත් විදිහට ජීවත් උනොත් කිසිම ප්රශ්නයක් වෙන්නෙ නෑ මෙහෙ, විශේෂයෙන් අපේ ගෑනු අය, අමුවෙන්ම කිවුවොත්, කඩේ ඇරල තිබුනොත් ඕනම කෙනෙක් රිංගනව ඒකට, Good luck to you Both ❤❤
🥰🥰❤️❤️ aiyee thank youu sharing your experience. Adareii. Good luck you and family 🫶🫶
Qualifications tiyagena awilla wena job ekakata visa gahuwoth Qualifications walin job ekak hambunama ekata yanna puluwanda?
CARE GIVER වලට හොද ඉල්ලුමක් තියෙනවද
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්....ලගදිම ඩුබායි එන්න ඉන්නේ ....හුගක් විටින අදහස් තියෙනවා .....ජීවිතේට හුගක් වටින දේවල් .....තැන්ක්ස් දෙන්නටම......❤❤❤ජය වේවා ..!!!
Thank you saho ❤️❤️❤️🥰
Godak watina vidio ekak....idiriyatath me wage vidioes gennna....oyala dennath parissamin sathutin inna...bs!
🥰🫶❤️ budusaranaii oyatath
චතුවා ඔයාලගේ video මං බැලුවේ ඩුබායි එන්නත් කලින් ඉදලා දැන් ඩුබායි ඇවිත් ඉන්නේ ගොඩාක් දේවල් දැනගත්තේ ඔයාලගෙන් ඉතින් ජය වේවා දවසක හම්බවෙන්න පුලුවන් උනොත් හම්බවෙමු මචං ජය වේවා ❤🙏
Sahooooo adareiii❤️❤️🥰
හැමදාම වගේ ලස්සන විඩීයො එකක් චතුරංග අයියෙ. ලංකාවෙන් එන්න හදන අයට හොඳ අයිඩියා එකක් ගන්න වටින වීඩියෝ එකක්. ජොබ් එකක් කරනවා නම් සැලරි එක වියදම් කරන්න ඕනෙ විදිය ගැන තේරුම්ගන්න පුලුවන්. අයියෙ ඒ වගේම ඩුබායි ආවට පස්සෙත් ලගදි ආපු අයටත් දැනගන්න මෙහෙ ජොබ් හොයද්දි අමාරුවෙ වැටෙන්නෙ නැතුව මුදල් ගසාකන අයට හසුනොවී ඒ දෙවල් කරගන්න පුලුවන් හැටි වීඩියෝ එකක් කරන්න. ඩුබායි ඉන්න අය තරහා වෙන්න එපා මේ කමෙන්ට් එකට. අපේම සහෝදරයෙක් සහෝදරියක් විඩියෝ එකක් මගින් හෝ දැනුවත් කරන්න පුලුවන් නම් ඒක කාටත් වටින ප්රයෝජනවත් දෙයක් වේවි...
ජය වේවා දෙන්නටම.. ආදරෙයි හදවතින්ම ❤️.! සියලු ප්රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා.! බුදු සරණයි.!! 🙏
Aniwa saho ✌️👍
Malliya aniva a genath vdo ekak krannam api. Job hoyagena eddi malli hari skills ekak hadan awama job walata try krnna puluwam. Ahema nethi unama thama kattiya salli dila hari hambena ewata yanna try krala amaruwe wetenne. Apita msg krala ahana yaluwo hemotama api mulinma kiyanne salli nam denna epa kisi kenekuta kiyala.
Adareiii ❤️❤️🫶🥰🥰 vlog ekak gennam api.
Lankawe kattia mehe duk widina hati kayanna
Iganagattu nati kenek namenna epa
මල්ලියෝ පුලුවන්නම් ඔයාලට වීඩියෝ එකක් කරන්නකෝ ලන්කාවට බඩු පෙට්ටියක් යවන විදිහ ඒවට යන වියදම් එතකොට ඒවට හුදම කාර්ගෝ සර්විස් වගේ එකක් මාරම වටිනව මල්ලියෝ අපිට.දන්නැති දෙයක් නිසා ඒක අපිට මාරම වටිනව.පුලුවන්නම් කරන්න.බුදු සරණයි දෙන්නටම.ආදරෙයි දෙන්නගෙම තියෙන නිහතමානීකමට❤❤💐💐
අනිවාර්යයෙන් කියපු දේවල් ගොඩාක් වටිනවා❤.👏👏
❤️❤️🫶🫶 brother jaya wewa
විඩියෝ එක ගොඩක් වැදගත් උනා අයියේ. DUBAI රට ගැන තව හොද EPISODE එකක් ඔන. අයියාගෙයි අක්කීගෙනුයි විඩියෝ එකක් දානකම් හිටියේ ආසාවෙන් බලන්න.දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි !!! දෙන්නටම 🙃❤️🇦🇪
Malliya adareii ❤️❤️🥰🥰
ඇත්ත තත්වය පිළිබඳව තවත් දෙවල් දැන ගැනීමට කැමතියි 😊😊😊
❤️🥰 brother
අයියේ අක්කේ මම පලවෙනි පාර බලන්නේ චැනල් එක හරිම ලස්සනයි සුපිරි ඔන්න මම සබ් කරා බුදු සරණයි දෙන්නටම ආදරෙයි ❤
Malliya thank you so much 🥰🥰❤️ adareii
නියමයි guys.. දිගටම vlogs දාන්න..🎉🎉❤❤ හරිම වටිනවා....😊😊
Thankqq ❤️❤️❤️🌸
Video eka godaaak value Thank you akka ❤aiya
🥰🥰
ලස්සන දවසක ලස්සන යුවලක්
සතුටින් ඉපිලේ 💥
මෙත් මුදිතා මල් ගොතනා අන්
සැමගේ සතුටු සිතේ❤
රන් මැලි සෑ සෙවනේ පිදු මිරිවැඩි
සගලේ අනුසස් මැද්දේ ☀🌝🌞
යස ඉසුරින් පිරෙනවා සත්තයි
ඔබේ දිවියම සසරේ 🌈🌈
🥰🌈🌸 අදත් මාරම ලස්සන කවියක් .. ආදරෙයී 🥰🥰
Godak true… experience nam godai Dubai wala. Ewa godak watinawa. Correct path eke yanna one….🙏 godak watina video ekak alut ayata
❤️❤️🥰 brother
Thank you guys for ur information. Hope to see u soon
Us too!❤️
Godak watinw aiya❤
Malli ❤️❤️
අක්කියා හරි සිරියාවයිනේ අයියේ මං ආසයි ඔයාල දෙන්නටම ආදරෙයි ලමයි😆😍😍♥️
😍😍😘😘
එයා ඇත්තටම හරි හොඳයි
නියමයි කරන් යන්න...❤️❤️
🥰🥰❤️ brother
Good luck ඔය දෙන්නටම❤️
Adareii 🥰🥰
Thank you අයියෙ අක්කෙ..දෙන්නටම..❤️වටින video එකක් ආදරෙයි දෙන්නටම ❤️
❤️🥰🥰
ඩුබායි එන්න ඉන්නේ ඔයාලා මේ කියන දේවල් අනිත් අයගේ ජිවිත වලට ගොඩාක් වටිනවා ඔයාලා දෙන්නාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරන්න බුදුසරණයි ආදරේයි ❤
Thak you so much dear 💜💜❤️🥰 good luck oyalatath 🫶
@@ChathuwaVlogsඔයාලා ඉන්න රූම් එක හරි අපාර්ට්මන්ට් එක හරි කීයද කුලිය?කෙහෙද ඉන්න පැත්ත?❤
ඉක්මනින් ආයෙම ව්ලොග් එකක් ඕනී අක්කේ 🥰
❤️❤️🥰 anivaa
Akke aiye oyalage video balala thamai API Dubai awe...... Ithin apith Dan job karanawa.thank u
Adareii nangi jaya wewaa ❤️❤️🫶🥰🥰
Dr oya karana job eka mokakda .භාෂාව kohomada oni wennw
Thank you so much...
Onna math baluwoooooo❤️❤️
🤭❤️🥰🫶 thank you hodee 🫢🫢😜
බුදුසරණ යි දිර්ගායුස ලැබේ වා ජය සිරිමා සම්දු ගේ පිහිටයි දෙනාට ම
🥰🥰
Good ,,,thawath video oni,,,,
🤝 ❤️🫶
Lassana wadak
Thank you brother 🥰❤️❤️
වටින video ,එකක් 🥺❤️❤️ Couple ekha 😘
Sahoo 🥰🥰❤️❤️
දෙන්නටම ආදරේයී ගොඩක්..🥺❤️💞
Malli ❤️❤️❤️
ගොඩ දවසකින් දෙන්නා ආදරෙයි දෙන්නට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කි අයියා ❤🥰
Nangiii adareii 🥰🥰🥰
ඩුබායි වල නීතො රීති අපිට කරන්න බැරි දේවල් වල වීඩියෝ එකක් දෙන්නකො
Hari malli 🫶🫶🥰
Anna akath maru api awa danneth nehe nee
මමත් ඩුබායි එන්න ඉන්න කෙනෙක්. ගොඩක් වටිනවා. තැන්ක් යූ ❤️. ඉදිරියටත් කරගෙන යන්න ලැබේවා. ❤️❤️😘
Thanqq nangii ❤️❤️🌸💜
Meka thama balaporothu wuna video eka oyalage 😊😊
❤️🫶🥰 sahooo
නියමායි විඩියො එක ❤️❤❤️👍👍👍
🥰🥰 thank you saho
Hoda video ekak api inna italy walath ehemama thamai.yana aya meka balala prayojanayak ganna..oyala dennata teruwan saranai. Puthe hamadamath adara nandi😊😊🙏🙏🥰🥰❤️❤️🇮🇹
🥰🥰 nendii hemadama wage. Adareii Budusaranaii
සුබ අනාගතයක් ඔයාල දෙන්නට
ආදරෙයී සහෝ 🥰🌈
Niyamai ❤
❤️❤️
Maru ❤
🫰❤️❤️
ඉතාම වටිනා පැහැදිලි දැනුවත් කිරීමක්
🫡❤️❤️
Ane hodt phdili krl denw video ekkm mrm lssni ada video eka thanks akki and aiya mehem dnne nthi ewa kiyl denwt ❤️❤️🌺🌺
Nangiii thankqq 😊🥰🥰🥰
අලුත් එක ❤ එක නම් වැදගත් විඩියෝ එකක් අයියා ❤❤
Thankq malliya ❤️❤️🥰
Visit visa eka iwara wenna kalin hamba wena plaweni job Ekata gihin, aye wena hoda job ekak hamba unahama job eka maru karanna puluwanda? Neththam 2year agreement eka iwara wenaknma a job eka karanna siddawenawada?
Page eken msg ekak danna ❤️
very informative video. Please list the best sub-cities/arears in Dubai.
Will do soon 🥰
Supiri video ekak ❤
❤️❤️🥰 brother
Me ganna තවත් videos ගේන්න ayye ❤❤
❤️❤️ hariyooo
@@ChathuwaVlogs thank you ayye godak ❤💖🛬🛬✈️✈️😎
Malli nangi oya dennage nihathamani vido niyamai..mata deyak dana ganna oni saho..awrudu 15kata kalin dubai awith inna baruwa eliyata awith imigreshon ekata bara wela lan kawata apu kenekta apahu jobekakata dubai enna barida.please riply
Dear eka gena nam mata athtama adahasak nehe. Embassy eke costomer service ekata msg ekak dala harima wisthare ahagathoth hodai neda. Apahu yawaddi black list dalada hemadatama yawala tyenne kiyala.
Ok dear thanks❤
I went there at sathuwa, got cught for arobvery how to find a reaiable place
Please share me a place
වීඩියෝ එක හොඳයි. පරණ ජරා වෙච්ච තැනුත් තියෙනවා තාමත් නේද. මම 87 ඉඳල අවුරුදු 6 ක් ඩුබායි සාර්ජා උමේල් කුවේයින් අජ්මාන් වල හිටපු කෙනෙක්. දැන් ඩුබායි ගොඩක් දියුණු වෙලා. ඔයා ල හොඳින් ජීවත් වෙන්න. මම නම් පිස්සු නටල වියදම් කරල කාලේ නාස්ති උන කෙනෙක්. ඔයා ල එහෙම වෙන්න එපා. ඉතුරු කරන්න හිතට ගන්න. ජය වේවා තෙරුවන් සරණයි ❤❤👍🙏. 87 දී මට 20 යි වයස. බීමට හුරු උනා එච්චරයි. එහෙම වෙන්න එපා ඒකයි ආයිත් එඩිට් කළේ. ජය වේවා පුතාලට . ආතල් වැඩිය එපා.
බොහොම ස්තූතියි මාමේ.. ඔයාත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ජය වේවා ආදරෙයී 🥰🥰🤎
සූපිරි ඈ
❤️❤️🥰 brother
අක්කෙ ඩුබායි වල American university in dubai හොහෙද තියෙන්නේ pizz akki ayye reply
Dubai Media city wala tyenne.
වීඩියෝ එකක් දානකම් කට ඇරගෙන බලන් හිටියේ
Sahoo adareii ❤️❤️🫶🥰
❤️❤️❤️❤️❤️
තව Ep ekak onne❤❤
🥰🥰❤️❤️
in addition to that, oyala karanne monawada kiyana eka oyalage gedara dora gawata enakanma monitor wenawa kiyana ekath...
🥰🥰🥰 brother
Wonderful ❤
Thank you for sharing your experience ❤
🫶🫶❤️💜 adareii
😂❤ Hodai
❤️❤️🫶 thank you
@@ChathuwaVlogs Japan walath Tour ekk awith vlogs ekk karanna
නියමයි චතු අයියේ ඔයා ඔයාගෙ experience එක්ක පැහැදිලිව කියල දෙනවා අක්කිත් අයියට හොද support එකක් දෙනව දෙන්නටම ගොඩාක් ස්තුතියි😍♥️
Thankqq sahoo adareii 🥰🥰🥰
Thwa Episode ekk onhh
🥰🥰😍 haaa
කැමති කැමති තව EP දෙන්න 🥰🥰
Akki mg husband dubai walata awith dan auruddak wage wenne eya work krnw working visa ekath eyt hambuna.mamai babai oheta enawa nam eka කොහොමද karaganne api awama mama work karanwa nm babawa කොහොමද day care wath dala yanne e gana tikak kiyannako.babalata ohe tiyana education eka කොහොමද .husband thama oheta අලුත් nisa mata e gana plwn nm video ekak dannako
Nangi page eken msg ekak danna
Oya laga meylge contact number ekk tynwanm dennko
@@minokagayani-bu1ex na mg lg
1st ✊❤️
😍🫶🫶 kollooo
ගොඩක් ආසවෙන් බලන් ඉදියා ව්ලොග් එක්ක් ගේනකන්🥰
Sahoo adareii ❤️❤️🫶🥰
Ayya akka dubai eddi apita enna hoda areas tikak kiyana puluwand sarjha walata laga awoth living cost aduid job hoyagan amaruid? Api quality assurance thmai karane bio science and agriculture thamai degree kare. Api November ena inne.
Malli page eken msg ekak daanna.
Godak hodai vlog aka👌👌
Ayye, akke oyala katana job aka mokadda Dubai wala
තව එකක් ඕනේ❤️🥰
🥰🥰🫶 haa
Aiye,akkiy oyay first time giye visit visa da❤️🥺
Plz reply akki❤️🥺
Api 2019 awe malli meheta. Monawa hari denaganna on nam page eken msg ekak danna malli ❤️
@@ChathuwaVlogs hri aiye❤️
Akki Q&A vlog ekak gennko 😊❤
🥰🥰🫶❤️ ha nangii
Oyala video akk danakan api balan innawa ohen job akk hoya ganna vidihe video akk hari ohe denata thiyana job gena hari video akk denna puluwan nam godak vatinawa
Hari brother 🥰🥰❤️
@@ChathuwaVlogs thank you
Ayye automobile field eka kohomada dubai vala
Ammooo eti yntan vedeio ekk daanna hituna
😍🫶🫶🫶🫶 adareii nangii
Good job🎉❤
Thank you so much ❤️🫶
Informative ❤
Thanks 🙂
Ohe food factories නැද්ද
මේකේ තව EPISODE එකක් ඔනී.... ♥️🥰
Aniva gennam 😍🥰🥰🥰
4:38 Bentley Bentayga එකක් 🚗
❤️❤️🥰🫶🫶
meka thama one una video eka
🥰
Dubai awith job ekk karan gmn igana gnn puluwnd
Eka malli itn oyage time ekath ekka thama thirane wenne. Oyata balance kraganna puluwan nam ❤️
First comment eka magen dapu gaman awe 🥰❤️
🫶🫶😍😍 adareiii hode
Accommodation inna pattha anuwa wenas wenava neda dear..abu dhabi, ajman, sarjah ehema adui neda? Oyala inne mona pattheda ?
Ow malli api inne dubai. Inna peththa anuwa price wenas wenwa. ❤️
Akkiyo kican halpar job akata exapiriyansa satipikat onida plice replies me
Experience ekak thibboth thawath hodai 🥰 job hoyaganna lesi ethakota. Ahema nethuwath oyata job eka tyenwa nam purudu wenna puluwamne weda krana gaman ❤️❤️
oya denna inne dubaiwala ko heda me paththa??
Api al karama inne dear
❤❤❤ ela ela..guys
🥰🥰🥰🥰
1 lks wge sallry ehekta awot kemata kiyk withra ynwda brother
Samanyen itn maseta uyana thenakin gannwa nam bro drm 350 k wage yai. Oya ita amatharawa kaden kema gannawa nam additional ekathu wenwa. Ada rate eka drm 1 k rs 88.07
@@ChathuwaVlogs thx bro 🖤
Sudu amma 🤩mn amma
🫢🫢🥰😍 mee amma 🫢 oyath beluwada
Oyalage vlogs asawen balanawa ❤️ kianna puluwanda d 4000ka salary ekakta studio ekak aran jiwath wenna puluwanda cuple ekakata
Thanks dear. Mehemai eka ekkenage living cost eka wenas nisa ahema athida kiyala nam kiyanna amarui. Dubai walin studio ekak gannwa nam poddak ganan wedi. Drm 2800 n uda thama godak price yanne. Water, gas, wifi, power godak durata separate wetenwa.
Sharjah awata nam mita wada ganam poddak adu wenawa. 🫡
Real life eka gena thawa vlog karanna aiye😊
❤️❤️🌸 gennam mallii
Oyala denna dubaiwala monawada karanne
Q&A live now
ruclips.net/user/liveeqfxuzF01cU?feature=share 🥰
Nangi caregiven job gana.. salari..eka gana kiyanna
❤❤❤❤ nice
Akke home tour ekaka karannakoooo
ඔයාල මොනාද කරන ජොබ් එක අයියෙ IT feild එකෙද
Akkiwai aiyawai contac karaganna widiyak nadda... 🥺
Page eken msg ekak danna nangi
Meyalage contact number eke tynwanm.dennko.pls
Me davas vala ehe hotel vaccancy thiyenvd akke
Job vacancy nam tyenwa nangi. Resume dala try krnna one. ❤️
Aiye kohomada dennek enne, chuti babek ekka,
Dennagen ekken mulin awith mehe settle wela anith ayata visa hadan ganna eka thama hoda nangi. Inna then ahema hadagena. Husband ta hari wifeta hari puluwam family visa sponsor krnna. Awata aduma salary eka drm 4500 ta wedi wenna one. Inna then wala ijari document penwanna one.
Wena itm dennama job visa walata anna one. Me wage opshn thama tyenne
මම ඩෙටා එන්ටි වලට එන්ට හදන්නේ ඇත්තටම ඩෙටා එන්ටි වල sallary හොදයිද
Machan compnay anuwa salary eka wenas wenwa. 2500 n uda wage yanawa athi salry rate eka
❤❤🎉malli.nangi..man çolomba.praivet hospital ekaka.oparation.thiyater.awurdu 8 k weda kara.thiyater.tecneesiyan kenek wasayen .
Ohe job tiyeda.awata.poddak kiyanawada..
Ohe thani kamara.ahema hoyaganna puluwan da.kiyak wenawada.lankawe mudalin masikawa
Job tyenwa aiye. Resume dala api try krnna one itm. Intv face krala ahema. Dubai wala nam thani room ekak samanyen drm 2400 n wage uda thamai yanne.
Sharjah al nadha side wala mita wada ganam adui. Lankawe rate eka dawasin dawasa uda pahala yanwa. Oyata google krama a dawase rate eka balaganna puluwam. Ara drm 1 k rs. 88.10 k wenwa
City eken city ekata room prices wenas wenawada?
Godak durata wenas wenwa dubai city eka awata godak wedi wenwa
11 years Experience Ac technician kenkta kohomda Sally eka
Ahema nam idea ekak nehe brother. Eka eka compny wala same job eka unath salary wenas wenwa.
Barista jobs walata vacancy kohomada dubai wala?? Girl kenek wage enwanam..kohomada thathwe?
Girl boy kiyla nm aulak ne nangi. C v dala try krnna one tyena job set kra ganna. Vacancy nm hoyaganna puluwam
ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤️❤️❤️💐💐💐💐💐
🥰🥰🥰 adareii aiye