Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ කියන්නෙ ආදිත්‍යට තියෙන්නෙ ලේසි පහසු අසනීපයක් නම් නෙමෙයි.ඒත් හරිනිට වගේම පවුලෙ අයටත් තියෙන අසීමිත ආදරය හින්දම තමන්ට අසනීපයක් තියෙන බව ආදිත්‍ය ඒ හැමෝගෙන්ම හංගනවා.මේ අතරෙ විශ්ව හරිනිගෙ දුවගෙ පාසලේ ප්‍රශ්නය වගේම හරිනිගෙ රස්සාවෙ ප්‍රශ්නයත් විසඳලා තියෙන්නෙ.විසඳලා කිව්වට ඉතින් විශ්ව කරපු වැඩෙන් තමන් ආයෙමත් ගොඩ එන්න බැරි උගුලක හිරවුණ බවක් හරිනි තේරුම් ගන්නෙ නෑ..මේ අතරෙ හරිනිගෙ යාළුවා ඒ කියන්නෙ අරෝෂාව මුණ ගැහෙන්න ආදිත්‍ය අරෝෂාගෙ ගෙදරට එනවා.ඒ ඇවිත් ආදිත්‍ය අහන්නෙ දුවව ජාත්‍යන්තර පාසලකට දාන්න කව්ද උදව් කරන්නෙ කියලා.ඒ වෙලාවෙ අරෝෂා කියනවා ජාත්‍යන්තර පාසලක ඉන්න එයා අඳුනන විදුහල්පති කෙනෙක් තමයි මේ උදව් කරන්නෙ කියලා.අරෝෂාත් කපටිකමට තමයි ඒ උත්තරය දෙන්නෙ.ඒත් ආදිත්‍ය ඒ සියළු උදව් ප්‍රතික්ෂේප කරනවා.දුවව රජයෙ පාසලකට දාන්න තීරණයක් ගත්තා කියලා ආදිත්‍ය කියනවා.එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු.....
හරිනිට. හොඳම. වැඩේ. කියන්න. තව. කවුරු. හරි. ඉන්නවද
Apo innawa hodama wade harinita
Math akngai hoda wadae harinita
පුංචි පහේ මං ඉන්නව...😄
Godak innawa oki salli passe yana jarawak
Hodawade
අද තමයි ආදි නියම පිරිමියෙක් වගේ
හොද වැඩේ තොල බරිච්චිට කරපු වැඩේ 😂ආදිත්ත්‍ය
කාන්තාවනි හොදට තේරුම් ගන්න තමන්ට තිබෙන දෙයින් සෑහිමකට පත් වෙන්න තමන්ගේ බල පුලුවන් කම් රටේ ලෝකයාට පෙන්වන්න හදන්න එපා ලද දෙයින් සතුටු වෙන්න
මටනම් මේ විශ්වයව පේන්න බැ.තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න අහිංසක ජීවිත තුනක් එක්ක සෙල්ලම් කරල ඒ ජීවිත අපායක් කරන්න හදන්නේ.ඔය වගේ ලස්සනට තියෙන අනුන්ගේ කඩන පාදඩයෝ අද සමාජේ ඉන්නවා
විස්ව*අරෝස එකතු වෙලා මේ පවුල කඩාකප්පල් කරන්න හදන්නේ ඔහොම යාලුවො ඕනා තරම් අද සමාජයේ ඉන්නවා ❤🎉
කවුරු මොනවා කිව්වත් තමන්ට මොලයක් කියලා දෙයක් තියෙනවා අනුන් පලි නැහැ මේ ගෑනිගේ තියන නැහැදිච්චකම
නිරෝෂන්ට ( විශ්ව) ඔනම චරිතයක් ලස්සනට රගපානවා ❤❤❤❤
මම ආශම නලුවෙක් හරිම නිහතමානී චරිත රගපාන නිසා
අදත් කතාව ලස්සනයි❤
Girl friend කෙනෙක්, තමන්ගෙ ex-boyfriend ට තව කෙනෙක් set කරනව දැක්කමයි
Ehema seen thiye 😁
@ ඇත්ත scene එක නම් එක අනියම් පෙම්වතියක් එයාගෙ තැනට පවුලකුත් කඩල තව කෙනෙන් ගේන එකනෙ
1 වසරට යන ලමයගෙ ලොකු බලපල්ලකො😂
නැන්දම්මා ජීවත් වෙලා ඉද්දී, එයාට නොතිබුනු අමාරුවක්, පොඩි නැන්නදට තියෙන්නෙ, 😂
ඉතින් බන් ඇත්තනේ කියන්නේ
විශ්ව මේ අරෝශා කියන ගෑනි එක්කත් යාලුයි
විශ්ව කියන්නේ ඇබලයෙක් 🤣🤣🤣🤣🤣🤣
හරිනිගේ මහන්තත්ව කම අද පලුදු උනා.හරිනි ගෙදරින් ගියාට කමක් නැ ආදිත්‍යගේ නැන්දා,නංගි එක්ක එයාල සැනසීමෙන් ජිවත් වෙයි.හරිනිව සොයා යන්න එපා නැවත.වදකර ගැනි.
නියමයි ආදී ඔහොමතමයි ඉන්න ඔනි 👍👍👍
ඒකිිට ඕනේ විශ්ව ලගට යන්න
උජ්ජත්ත හරිනිට හොදයි උණ වැඩෙ🎉🎉🎉😂😂😂😂
ආරොශා හැම කතාවම එකම විදිහට රඟපාන් එකම කතා විලාසය.
Isuru supiri acting ❤❤
හරිනිට කවදාහරි යන එනමන් නැති වෙනව
ගෙවල් වාහන නෙවේ ජිවිතේ කියන්නේ
Adi niyamai niyamai
මට මෙ ලමයා මාරු කරන්නෙ නැති එක හෙන අවුලක්, රජයෙන් අවුරුදු 12 ට අඩු අය වෙලද ප්‍රචාරක වැඩ වලට ගන එක තහනම් කරාට, කතා වල රගපාන්න තහනම් කලේ නෑනෙ , මොකද අනෙ පොඩි දරුවෙක් ගන්නෙ නැත්තෙ 🙄
Hodama wade harinita pau.adiththa❤❤❤
හොදවැඩෙ හරිනිට
තමන්ගෙ තරම නොදැන ජීවත්වෙන්න ගියාම තමයි ඔක්කොම කරදර😮😮😮❤❤
ආදිට හෙම්බිරිස්සාව හැදිලා වගේ...
දැක් කදපහ❤
Ammai duwai denna niyamai😅😅
Harinige adum lassanai ❤️
1වසර නෙවෙයි O/Llamyek😂
Ow
කලින් එකක හිටියා මහා පන්ඩිත ලමයෙකුට.
හරිනිට වෙන්න ඕනේ ,අල්ලපු අත්තත් නැති පයගහපු අත්තත් නැති වැඩක්
මෙච්චර ලොකු දරැවෙක්ද?ඉස්කොලේට භාර දෙන්න ගියේ.මේලමයට අවු:11/12ක් විතර වගේනේ
හරිනි. ඉදිමෙනවා. වැඩි. දෙන්න. ඕන. පව්. ආදිත්තය.😅😅
දනතමයීඅදීටකාටටපනඇවීතතීයේනේ
තමන්ට පුලුවන් ව්දිහට ජිවත් වෙන්න ඕනෙ බිම ඉදන් අහස අල්ලන්න බැනෙ
Kohoma unath wena pawlaka prasna ayalata wisadaganna denna one.
විෂ්ව කියන එකයි හරිනිගෙ යාලුවයි පේන්න බැ හරිනිට තෙරෙයි දවසක හපේ කරල අතඇරල දමපු දවසට
Adi hari thamange tharamata wadakarana ona.
ආදි හරි
Niyamai adithya katawak unth ada samjaye seddawena dewal atha kochra adere karth ghnun salli thiyana minihek dakkma ohemathami mull amathaka karanawa
nice❤
Esuru🤗👍abet saluma dana🌹🌹🌹🌹💐💐💐💐🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
Me lamaya 1wasarata nemei 10 wasarata tamai galapenne😂😂
අන්න එහෙම තමයි ඉන්න ඕනේ
❤😱😱
❤❤❤❤❤
මෙච්චර ලොකු ලමයෙක් ඉස්කෝලේ දාන්නෙ නැතුව .අනේ මන්ද .පහේ ..හයේ .පංතියෙ ඉන්න ලමයෙක් වගේ දැක්කම නම්
පහ හය කොහෙද අවුරුදු 12 ක් 13ක් විතර පේනවා
May vishwa thamagy wedak balaganny neththy anungy genu nalawanny.
Arosagat..horaminiha tamai..aru..😅
ව්ස්ව බලන්නේ එයාගේ වාසිය අහිංසක පවුල් ව්නාස කරන ම්නිහෙක් පවු ආදි හරිනි උද්දචිච මහ කම
Ekita thiyenne ammage usne ammath hithanne e vidiata .lassana nisa fosh ekata inna hoyana genu bedagaththama ohoma thamai.
Athths wishwa apa
Duwa nam character ekata loku wadiya manda
Yes
අනුන්ගේ පවුල්වලට අත දාන්න මිනිස්සුන්ට මාර අමාරුවක්
සික් මුන් පවුල් ජීවිතයක් විනාශ කරන්න හදන හැටි
Ubala denna ekathu wela anunge paul kadanne nethuwa hitapalla
Duwa 8 wasare panthiyatada danna yanne
Mehema yahluwongen àathwenna.arhosa yaluwe nevei.
Anungae paul kadakappal karana tirisannu innawa anantawath
Oya tika kalin kalanam amma adatath jeewath wenawa,ammata heart attack aweth puthage lelige awula nisa
අරෝෂා තමයි ආදිති්‍යටං ගැලනෙ නිලිය...අනේ කැතම කෙනෙක් ඒ චරිතෙට දැම්මෙ
Apoo nenda geeniwai nangi geeniwai me gdrin yawnda berida hema deekatama hota daagena inne.jaara geenu dennek appiriyai
Oyth harini wageda😂😂
A gani gadars hitiyat vadak na...adata vitarai...udaagu gani..vda vardda gana adi hoyagana ai...😮
Change the little girl n take a kid who is about five years old.
හුරතල් පොඩි ලමයෙක් ගේන්නකෝ කතාවට
අනුන්ගේ ගෑණියෙක් එක්ක නිදාගන්න දගලන දැගලිල්ලක්. මෙහෙම පිස්සෝ ඉන්නවද. මම නම් හරිනි වගේ ගෑනු එකෙන්ම. Het out. No sory.
Harini mala honthuwak.wena niliyek hitiyema nathda ganda
Mata me hariniwa පෙන්නන්ඩ ba ekige katane epa wenne
sallim nawai jiweta..jewetya ugat kamin pirunaham wara den aka lase
Ane me lamaya wayasaine
kauda me niliya kata dakkama epa wenawa thol hadala wage
Chulakshi ranathunga daksha niliyak
හරිනිගෙ මනස ලෙඩ වෙලා තියෙන්නේ එයාගෙ ප්‍ර්‍ර්තනා ඉස්ට වුනෙත් න්හ් ගෙදර ඉන්න අයත් එයාට විරුද්ධව කතාකරන්නෙ එයා ගෙදරීන් යන්න තීරණය කරේ ඒකයි @🎉🎉🎉🎉😂
ඒ ලමයගෙ පපුවත් හැදිල.ol පන්තියට දැම්මනම් හරි
Adi waradi.
😂ඔයලා වගේ ගෑනු අයට එහෙම තමා
මොකද්ද වැරැද්ද. මේ වගේ තමන්ගෙ තරම නොදැන පිට පිරිමින්ගෙන් උදව් ඉල්ලන් යන්න හදන තියෙන විදිහට සතුටෙන් ජීවත් වෙන්න දන්නෙ නැති ගෑනුන්ට මෙහෙම තමයි කරන්න ඕන.
@@YibinShao ඒවා හරි කියන්නෙ ඒ වගෙ ගෑණු. මේ සමාජෙ නැතුවම්ස් නෙමෙ 🤭
@@NishadiHarshani-jt7bf ඇත්තටම ඔව් දැන් ඉන්න ගෑනුන්ට කාල තෙලේ වැඩි වෙලා ඒකයි. උන්ට ඕන සතුටෙන් ජිවත් වෙන වට වඩා ලොකු දේවල් කරන්න යන එකයි. පුළුවන් නම් හොඳයි ඉතින්.
@@YibinShao අනිවාර්‍යෙන්ම .
Oya gobbaya dala pala ban
Me.baba.lokui.kiyala.pennenadda
Me kathawe mokada anduwe pasal me tharam pahath karanne.ei e passl wala giya aya serama modayo wagene.e lamaya loku wedy
Get out.
ඒ කියන්නෙ ආදිත්‍යට තියෙන්නෙ ලේසි පහසු අසනීපයක් නම් නෙමෙයි.ඒත් හරිනිට වගේම පවුලෙ අයටත් තියෙන අසීමිත ආදරය හින්දම තමන්ට අසනීපයක් තියෙන බව ආදිත්‍ය ඒ හැමෝගෙන්ම හංගනවා.මේ අතරෙ විශ්ව හරිනිගෙ දුවගෙ පාසලේ ප්‍රශ්නය වගේම හරිනිගෙ රස්සාවෙ ප්‍රශ්නයත් විසඳලා තියෙන්නෙ.විසඳලා කිව්වට ඉතින් විශ්ව කරපු වැඩෙන් තමන් ආයෙමත් ගොඩ එන්න බැරි උගුලක හිරවුණ බවක් හරිනි තේරුම් ගන්නෙ නෑ..මේ අතරෙ හරිනිගෙ යාළුවා ඒ කියන්නෙ අරෝෂාව මුණ ගැහෙන්න ආදිත්‍ය අරෝෂාගෙ ගෙදරට එනවා.ඒ ඇවිත් ආදිත්‍ය අහන්නෙ දුවව ජාත්‍යන්තර පාසලකට දාන්න කව්ද උදව් කරන්නෙ කියලා.ඒ වෙලාවෙ අරෝෂා කියනවා ජාත්‍යන්තර පාසලක ඉන්න එයා අඳුනන විදුහල්පති කෙනෙක් තමයි මේ උදව් කරන්නෙ කියලා.අරෝෂාත් කපටිකමට තමයි ඒ උත්තරය දෙන්නෙ.ඒත් ආදිත්‍ය ඒ සියළු උදව් ප්‍රතික්ෂේප කරනවා.දුවව රජයෙ පාසලකට දාන්න තීරණයක් ගත්තා කියලා ආදිත්‍ය කියනවා.
එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු.....